Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩාක් වටිනාම ඇහුම් වීඩියෝ එකක් ඔබතුමියගේ වීඩියෝ මං හැමදාම වගේ බලනවා ඒ තුළින් මං විශාල දැනුමක් ලබා ගත්තා ගොඩාක් පින් ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා !
ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️❤️❤️
Thank miss❤❤❤
👍👍👍👍👍
මටත් ආසෛ මිස් දකින්න❤ පහදිලීඉ
හරි අපි ඉක්මනින්ම හම්බවෙමු❤️❤️❤️💥💥
මිස් දකින්න ආසයි.පාඩම හොදට තේරුම් ගත්තා.ස්තුතියි මිස්
❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟
Matanam hareeeema pahadili akke. Oyata godaaaak sthuthi❤️
💥💥💥💥❤️❤️❤️❤️
මිස් ෆ්‍රි සයිස් වලින්ම කියලා දෙන්න මිස්
💥❤️❤️❤️💥💥
ලස්සනයි.
❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟
Thank you ❤❤❤❤
❤❤❤❤ lassnai mis
@@tooncart222 😍
❤❤❤
Thanks
❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟
ගොඩක් ස්තූතියි හොදට පැහැදිලි යි මිස් ඔයාට පුලුවන් නම් චොක් පැන්සල උල්කරන විධිය දාන්න එක උල් කරන්න ම බෑ තුඩ කැඩෙන වා❤ 🌹🌹
❤️❤️❤️❤️💥💥💥💥
අංශය පැත්තෙන් අගල් භාගයක් අඩු කරන්න කීවේ වාටියේද
හැට්ටයේ වාටිය ළඟින් අංශය පැත්තේ කෙළවරෙන් අගල් භාගයක් කපලා ඉවත් කරන්න.හැට්ටයේ දෙපැත්ත එල්ලා වැටෙන එක වලකන්න තමයි ඒ විදිහට කරන්නේ.සරලවම කිව්වොත් අංශයේ දෙපැත්තෙන් හැට්ට උස අඟල් භාගය බැගින් අඩු කරන එක තමයි කරන්නේ.
මිස් කොහෙද ඉන්නෙ මුහුණ පෙන්වා කථා
❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟🌟
අනේ ඇත්තමයී දුවේ ඔයාගේ මුහුන ඵක සැරයක් හරි අපට පෙන්වන්න
❤️❤️❤️❤️💥💥💥💥හරි අපි ඉක්මනින් හම්බෙමුකෝ
හැමදාම කඩදාසි කොළවල කරන්න එපා 😢
කඩදාසි කොළවල කරන්න හේතු දෙකක් තියෙනවා.එකක් තමයි කඩදාසි කොලේ කරද්දි ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන්.සම්පූර්ණ කොටසම පෙන්නන්න පුළුවන් නිසා.අනිත් එක තමයි හැමදාම දවසකට වීඩියෝ එක ගානේ ගේද්දී ඒ හැම එකක්ම රෙදිවලම කරලා පෙන්නන්න අමාරුයි රෙදි වලට ලොකු වියදමක් යනවා මොකද මේවා නොමිලේ කරන යූටියුබ් වීඩියෝ නිසා.අත්‍යවශ්‍ය හැම දෙයක්ම රෙදිවල කරලා පෙන්නනවා මේ වගේ දේවල් මේ විදිහට තේරුම් ගන්න ඕනම කෙනෙකුට පුළුවන් නිසා තමයි කඩදාසි කොලවල කරන්නේ.. අනිත් එක අපැහැදිලි ඕනම තැනක් මම නැවත ඔයාලට කියලා දෙනවා.මම හිතනවා වීඩියෝ බලන අය ඒ දේ තේරුම් ගනිවි කියලා❤️❤️❤️❤️
@@tooncart222 ස්තුතියි 🌷🌷🌷
ගොඩාක් වටිනාම ඇහුම් වීඩියෝ එකක්
ඔබතුමියගේ වීඩියෝ මං හැමදාම වගේ බලනවා
ඒ තුළින් මං විශාල දැනුමක් ලබා ගත්තා
ගොඩාක් පින් ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා !