Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජයවේවා
උසාවි යාම තමයි හොඳම විසුදම .
මෙතුමන්ලාට සාධාරණයක් ඉටු විය යුතුයි ....
මහවැලි සේවක අපෙනුත් ණය පොලිය අසාධාරණ විදියට කපාගන්නව බලධාරින් මේ පිලිබදව හොයන්න 👀
හිතේ දුකට කියන කවි කියන්න ඉඩ දෙන්න - අපි පැටිකිරිය දන්නා චීවර ධාරීන්ට
සණසට විරුද්ධව පෙල ගැසෙමු
අවුරුදු 10 ගත්ත ණය අවුරුදු 17 ගෙවන්න වෙන සණස
😂😂😂😂 කාලකණ්ණි මාලිමාවේ එවුන් මෙතනත් රෙනවා
Malimawata kalakanni kiyana ohe thamai kalakanniya
මුන් සණස බැංකුවට වඩා මහ බැංකුවට ගහනවානේ
මෙන්න කට්ටිය ඇවිල්ලා
සහතික Attha කතාව ..මමත් ලක්ෂ 32,80 k nayak gaththa ..mata dan ගෙවන්නට වෙලා තිබෙනවා ලක්ෂ 97 k විතර ..මහ බැංකුව පවා පැහැදිලිවම me හොරකම සඳහා SDB බැංකුවට උදව් කරනවා .. මමත් වගකීමෙන් කියන්නේ ..eita අදාළ ලිඛිත සාක්ෂි maa සතුව තිබෙනවා .. මොකද ? මම මහ බැංකුව දුරකථන මඟින් සහ ලිඛිතව me අසාධාරණය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව මහ බැංකුව විසින් maa හට ලිපියක් එවනවා maa හට ණය ගැනීමට අදාළ මහව SDB බැංකුවට Gos එහි කළමනාකරු හමු v ගැටලුව නිරාකරණය kara ගන්නා ලෙස .. maa හට එහිදී සහනයක් ලෙස මහව SDB කළමනාකරුගේn ලැබුණේ අපූරු පිළිතුරක් ..පහුගිය කාලයේ ආණ්ඩුව පොලී අනුපාතය වැඩි kara ඇති බැවින් රුපියල් 55,827 k වූ මාගේ මාසික ණය වාරිකය තවත් වාරික 139 kn දීර්ඝ kara ඇති බවත් තවද එහිදී බැංකුවට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා තවත් රුපියල් ලක්ෂ 6,92 k ma දැනට ගෙවා ඇති මුදලින් වැඩිපුර කපා gath බවත්ය ..දැනට ma රුපියල් 55,827 ගානේ මාසික වාරික 50 k තුළින් රුපියල් (විසි hath ලක්ෂ අනූ දහයක් ) 27,90000 k ණය පියවා ඇති නමුත් Ada වන විට මාගේ gath ණය මුදලින් අඩු kara etthe රුපියල් ලක්ෂ හතරක් ( 4,00000) පමණක් බැවින් ඉදිරියේදී තවත් රුපියල් 55,827 වාරික 89 maa හට ගෙවීමට ඇති බවත් මහව SDB කළමනාකරු කියයි . .A අනුව රුපියල් 32,80000 ka නිවාස ණය ලබා gath maa හට Ada රුපියල් ලක්ෂ 80 + 6,920000 = 8692000 කට වඩා ණය ගෙවන්නට සිදු v ඇත ... දෑත් දෙපා අහිමි kara ගනිමින් රට වෙනුවෙන් කැප වූ අප හට SDB බැංකුව විසින් කරන me අපරාධයට SDB බැංකු අධිපති kiriwandeniya තොට සාප වේවා !!! සාප වේවා !!! සාප වේවා !!! හැබැයි පුතේ Api අතට bari welawath නැවතත් අවියක් ලැබුණොත් තොට ithim baduma තමා loweth නැති වෙන්නම kiriwandeniya mahatthayo 😊😊 0701709570
😂😂😂මේ කස්ටිය විසුරුවලා වෙන කෙනෙකුට දෙන්නලු.😂😂😂දැන් හිතාගන්න පුලුවන් හාමුදුරුවෝ වෙනම ට්‍ර්ක් එකක්ස්......
මෙන්න සිවුරු හොරු
මැරිලත් ගෙවන්න වෙන සණස
ඔන්න චීවර චීවරය දාගෙන ආයි ඇවිල්ලා කෑ කෝ ගහන්න අනේ පලයල්ල කරුණා කරලා මේ වැඩේ කරගෙන යන්න ඉඩ දීලා තමයි මේ ඔක්කොම කන්නේ මේවා ඉඳගෙන රණවිරු ගා එන්නේ පුතේ අමාරුවට පාඩුවේ ඉන්නැතුව පිස්සු කෙලින් නැතුව ඉඳගෙන
Rajapaksha wahallu mun
Horu inne dawasak parakku unoth iwarai wel poli hadanawa
yakoo follting rate ekatanaya gathhama intreset eka wenas wenawa meeharak ekawath dan na naya aran ka gahanawa ehemanam floating rate ain karala ganna ona anith banks walath ohoma thama

😂😂😂මේ කස්ටිය විසුරුවලා වෙන කෙනෙකුට දෙන්නලු.😂😂😂
දැන් හිතාගන්න පුලුවන් හාමුදුරුවෝ වෙනම ට්‍ර්ක් එකක්ස්......