දන්දින්නල සව් පුඩිං - Episode 908 - Dandinnala Sogo Pudding

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 57

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 3 года назад +15

    මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ආන්ටි..දේශීය අල වර්ග වලින් හදන්න පුලුවන් තව රෙසිපි දාන්නකෝ ආන්ටි..බොහොම ස්තූති ආන්ටි මේ රෙසිපි එකට❤️

  • @incredibleizu4
    @incredibleizu4 3 года назад +2

    Actually aunty, I don't have a much desire to eat this food , but after watching yr video it encourages me to eat this nutritious food , thanks aunty you always teach us the best!! 🤗💖💖💖

  • @nandikalalani9542
    @nandikalalani9542 3 года назад +2

    Thank You anoma☺❤ නැන්දි

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 года назад +2

    Thank you dear. My favourite ❤

  • @SriLankanWorkingMoms
    @SriLankanWorkingMoms 3 года назад

    හරිම වටිනවා. බොහොම ස්තුතියි.

  • @LakmalCommerce
    @LakmalCommerce 3 года назад +2

    Oya ala සෑහෙන්න gunai mis. Ape ammala api podikaale idalama owa kanna denawa. Me lagadith heduwa. Ape gedr දන්දින, කොඩොල්, ජාවාල අල, කුකුලල, thibuna.

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 Год назад

    Thank you so much. Very important video.

  • @sepalikagunaratne4318
    @sepalikagunaratne4318 3 года назад +1

    Thank you Anoma for this important video . I really love it.❤️

  • @ryadesilva7976
    @ryadesilva7976 3 года назад

    Thank you so very much! Sri Lanka has amazing root vegetables like these and other vegetables, herbs and fruits with phenomenal nutrition values. Can you please start a series on those? It will be incredibly popular!

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 Год назад

    Thank,you somuch.miss.

  • @gaminglilly4610
    @gaminglilly4610 3 года назад +5

    ආන්ටි අනෙ ඔයා කෑම හදන පාඨමාලා එහෙම කරනව ද. අනේ මට ඉගන ගන්න ආසයි කෑම හදන්න. මම තාම ඉස්කෝලේ යන කෙනෙක්.
    ආසයි අලුත් කෑම හදන්න ඉගන ගන්න කොහෙ හරි පාඨමාලා පන්ති කරනව නම් පොඩ්ඩක් කියන්නකො මට සහභාගි වෙන්න 😥🙏

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 года назад

    👍🙏❤😁 Superi Video 1k , Thanks Anoma Akka ,

  • @rinoonaji8788
    @rinoonaji8788 3 года назад +2

    Looks beautiful pudding.

  • @AnushaDilhani-po7zu
    @AnushaDilhani-po7zu Год назад

    අනෝමා අන්ටි කියපු විදියටම හඩුවා a vahama rasata ava❤

  • @malarajapaksha5694
    @malarajapaksha5694 3 года назад +1

    Thank u anoma gonna try this out soon so excited ♡

  • @LakmalCommerce
    @LakmalCommerce 3 года назад

    Ape gedr tiyenawa. Thada දම් පාට ඒව. අපි කියන්නේ දන්දින අල කයල.

  • @fathimashanaz4412
    @fathimashanaz4412 3 года назад +1

    My husband's favourite ❤️

  • @stvideo1498
    @stvideo1498 2 года назад +1

    Ymmy ymmy 😋😋😋

  • @ddhammi7349
    @ddhammi7349 3 года назад

    Me pudima nam harima shok..thambala pol ekka thama kannai api danan hitiye.mamta godak pin.b.s.

  • @sampath6581
    @sampath6581 18 дней назад

    එකනම් ගොඩක් රස ඇති හදමු නේද අපිත්

  • @krishankagayani6836
    @krishankagayani6836 3 года назад

    Thanks aunty ❤❤❤❤👍👍

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 года назад

    Thank you aunty ❤️❤️

  • @thilinisilva3645
    @thilinisilva3645 Год назад

    Aunty Anoma.. Can i use milkmaid instead of coconut milk.?

  • @kasunnimantha8127
    @kasunnimantha8127 3 года назад +3

    ගෙදර සාංඝික දානයකට හොද මෙනූ ටිකක් කියන්න කෝ ආන්ටි

  • @shaliniapsara3234
    @shaliniapsara3234 3 года назад

    Aunty me dandinnala ala kohenda gathe aunty??

  • @samanthilakpathirana
    @samanthilakpathirana 3 года назад

    My mother prepared porridge using this

  • @samankumar3218
    @samankumar3218 Год назад

    👃👍👍

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 3 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😀

  • @minulsarath8227
    @minulsarath8227 3 года назад +1

    අනේ ඇන්ටි soan papdi හදන්න.ඊළඟ video එකෙන්

  • @kumudunirajasekara1846
    @kumudunirajasekara1846 3 года назад

    Sau pudding ekata vanilla dammama thiththa rasak enawa neda?

  • @ayrastinykitchen8089
    @ayrastinykitchen8089 3 года назад

    really worth aunty thank you sooo much

  • @Doggy-o5x
    @Doggy-o5x 3 года назад

    Aunty how much is your stainless steel motor and pesle .is it very expensive.
    Where did you buyit

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 Год назад

    රාජා අල ගෙනාවා.ඒක ඇතුළ දම්පාටයි.කැපුවට පස්සේ ඇතුළ දම්පාට තිබ්බත් යන්තම් දුඹුරු පාට වෙලා තිබ්බා..මෙහෙම වෙලා තිබ්බාම කන්න සුදුසු ද ඇන්ටි?

  • @homegarden7371
    @homegarden7371 3 года назад +2

    අනෝමා aunty අපිට ඔය වගේ ceramic coted pans ගන්න පුලුවම් කොහෙන්ද ❤️

    • @MpkriywsM
      @MpkriywsM 3 года назад

      මාත් ගත්තා singer එකෙන්

  • @BePositive-fi1bh
    @BePositive-fi1bh 3 года назад +1

    ආන්ටි ජයවර්ධනපුර පන්සල ගාව ජොගින් පාත් එකේ උදේට ජොගින් කරනවද? මම ආන්ටි වගේම කෙනෙක්ව දැක්කා

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 года назад

    💝

  • @KumariAbeyakoon
    @KumariAbeyakoon Год назад

    Just

  • @chandaniranasingha6327
    @chandaniranasingha6327 3 года назад

    👍💓❤️❤️❤️❤️

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 3 года назад

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @sadeeshamiyurangika8323
    @sadeeshamiyurangika8323 3 года назад

    ♥️♥️♥️♥️

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 3 года назад

    🙏❤️👍🙏

  • @themostdeliciouskitchen
    @themostdeliciouskitchen 3 года назад

    good boy

  • @thushiweera6696
    @thushiweera6696 3 года назад +1

    It's good try out new recepies with local stuff...otherwise we need to spend a lot to try out International recepies...where the ingredients cost so much.

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 3 года назад

    👍

  • @sdnwetthasinghe2365
    @sdnwetthasinghe2365 3 года назад

    ඇත්තටම මමත්

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 3 года назад

    Me ala walin cake hadanawa.

  • @ama4169
    @ama4169 3 года назад

    😋😋😋😋😋😋😋😋😋

  • @kdsrangani5345
    @kdsrangani5345 3 года назад

    Nierosan

  • @deepasarojani9229
    @deepasarojani9229 3 года назад

    මිස් මේ pudding එක දවස් කීපයක් තියාගන්න පුළුවන්ද

  • @samudralakshani8756
    @samudralakshani8756 3 года назад

    Dandinnala wenuwata danna puluwan wena ala wargayak thyenawada aunty

  • @surajinipradipika709
    @surajinipradipika709 Год назад

    ඔය රාජා අල

  • @sinharathushari8707
    @sinharathushari8707 3 года назад +4

    මිස් වගේම පිලිවෙලට වැඩ කරන තවත් කෙනෙක්ගෙ චැනල් එකක් හමුවුනා...
    'Dove Greens Miracles'

  • @sriyaniranasinghe6005
    @sriyaniranasinghe6005 3 года назад

    ඔයාගේ chicken lollipop එක air fryer එකේ හදන්න බැරිද ?

  • @ginukigihansa2670
    @ginukigihansa2670 3 года назад

    Raja ala kiyanneth okatama da