බැසිල් ඇමරිකාවෙන් පලා යයි. බැසිල්ගේ දුවලත් ඇමරිකාවේ හිරේට.
HTML-код
- Опубликовано: 22 янв 2025
- බැසිල් ඇමරිකාවෙන් පලා යයි
බැසිල්ගේ දුවලත් ඇමරිකාවේ හිරේට
හංගපු සල්ලි මාට්ටු වෙයි
බැසිල්ගේ ලොකු දුවගේ පවුලත් කැඩෙයි
අපේ Channel එක Subscribe කරන්න වගේම මේ Video එක යාළුවෝ එක්ක Share කර ගන්නත් අමතක කරන්න එපා.
අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. / @sltimes-t6i
Copyright Disclaimer:- Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use We Use Voice for Background Commentary of this video in Our language Sinhala.
#anurakumaradissanayake
#අනුරකුමාරදිසානායක
#harini_amarasuriya
#patakurullo185
#hiripodawassa92
#Aalawanthi44
වැරදි කරන හැමෝටම උපරිම දඩුවම් දෙන්න ඕනා
දැඩි නීති අවශ්‍ය යි
Mr 10, ප්‍රසන්ට් කාළකන්නී යා තොපේ මුලුපවුලම හොරු ජීවිතයම විදවපිය අවසාණයේ අවීචි මහා නිරයට.
ධර්ම යට අනුව නම් මහජන මුදල් සාංඝික දේපල හොර කම් කිරිිමම සතර අපාගත වෙන බවයි කුසගින්න ඉන්න ජාතියක්ගෙ බෙහෙත් ටිකක් නැති කල රටක අන්ත අසරන කල මහජන මුදල් හොරකම් කිරිිමත් ඒවා සාධාරනය කිරිිමත් බයානක පවකි
තාත්තලා පුත්තු බාප්පලා බාප්ලාගේ දරුවෝ එකතු වෙලා මුළු රටම සුද්ද කරා. 💰💰💰💰💰පට්ට දූෂිතයෝ ටික. සූදුවට ඇඳලා සාටකයේ අඹුඩේ ගහලා..අපේ රට බංකොලොත් කළා
දිඨ්ඨ ධම්ම වේදණීය කර්මය පල දීගෙන එන්නේ 😂😂
😅😅😅
මෙහෙම ජනපතිවරයෙක් ආවයින් ආවෙ නැහැ මට නම් හරිම සතුටුයි .
😊😊🎉🎉🎉🎉🎉
❤
මොළ හතේ ඇමරිකන් බයි කපුටා ඕකවත් මුදල් ඇමති කරපු රටක් මේ ගානට තියන එකත් ලොකු දෙයක්😂
Niyama kathawa, 👍👍💐
පටටම හොරා. ....... කවදාවත් ම සැනසිලිදායක මරණයක් නෑ
අල්ලපල්ලා ඔය ලෝක හොරාව පැනල යන්න දෙන්න එපා.
මාර හොර නඩයක්නේ . එකෙකුට එකෙක් පාස් නැනේ මේ පරම්පරාවේ . පුදුමයි
බැසිල්ට ජම්පරෙක අන්දවන්නේ නැත්නම් වැඩක් නෑ
පැහැදිළිවම ඉතාම සතටුදායකයි ආණ්ඩුව යන අත ගැන
නියමයි 🇱🇰💪👌
ඔබගේ කරුණු හෙළි කිරීමට බොහොම ස්තුතියිඇති කරුණු සියල්ලම ජනතාවට හෙළි කරන්නරාජපස්ස පවුල කියන්නේ රටේ හිටපු දූ සිතම පවුලක්
මහින්ද මලොත් සේරම කඩා වැටෙනවා නාමල් බේබි ට මොනාත් කරගන්න බෑ
ඒක ඉක්මනින් මැරෙන්න ඕනි
Good news. Well done.
උන් ඔක්කෝම හොරු සියලුම සම්බන්ධ තා ඉවත් කර වෙනම හිරකර තැබිය යූතුය. ඉතා හොද තීරණය ක්.❤❤❤🎉🎉
ලංකාවේ බන්ධනාගාර නිලධාරින්ට පගාව දීල සැපට ඉන්න බලාගෙන ඇති
ඇත්ත කෙටියෙන් ❤❤❤
බැසිල් ව බලන්න ජැක්සන්ගෙ ගැනිනමි යයි.
නියමයි නීතිය තිබිය යුතුමයි. ජනාධිපති තුමනි ජයවේවා
ලංනාවේ බන්ධනාගාරයත් සුද්ද කරන්න ඕනා
ඕකුන් ගේ ගෙදර වැඩ කරපු උන් පවා සේරම ගෙනත් බලන්න ඕනි ඉඩ කඩම් අරන් දාලා ඇති
😊😊😊
මුං රාජපක්ෂ ලා නෙමෙයි අසුචි පක්ෂය ලා
එකෙන්ම නව ජනාධිපතිතුමා සුපිරි ❤
නියමයි SL /ජයවේවා SL
Niyamaaai jayawewaaa
දැන් කට්ටියට කරන්න තියෙන්නේ සාටකයෙන් එල්ලිලා වැළලන එක .රටේ මිනිස්සුන්ට දුන්න දුක් ගින්දර දැන් පත්තු වෙනවා කෑම බීම නැතුව දරුවොත් එක්ක කොච්චර මිනිස්සු සියදිවි නහගත්තද .ඒ සාප වදින්නම ඕනේ
Good idea
මගේ දැනීමේ හැටියට ඇමරිකාවෙ පුරවැසිභාවය ලබාගැනීමට වඩා අතහැරීම ලෙහෙසි නැහැ.
විශේෂයෙන්ම නඩුවක් හෝ විමර්ශනයක් තිබෙන විට ඉවත් කරගන්න දෙන්නේ නෑ
හෙබැයි මහත්තයා,රටෙ සැම කෙනෙක්ම බලාගෙන ඉන්නෙත් අපෙ රට බන්කොලොත් කරපු එවුන්ට, හරි විදියට අනිත් සිර කරුවො වගෙ දඩුවම් දෙයි කියා ඒ විදියට දඩුවම් දුන්නොත්, මාලිමාව රජය කිසිම දවසක පරාද වෙන්නෙ,නැ නැ නැ මයි
කපුටු කුුඩුවකට දාමුද?
😂😂😂😂
සංදර්ශන හොරුහොරකන් කරන්නෙ අහුවෙන්න නොවේ
බැසිලා පල් හොරා උනාට පොහොටිටුටන්ට බැසිල් දෙවියෙක්..... මෙිවා අහන පොහොටිටුවන්ට රෙවිල ඉන්නේ.....
ඕකාගේ හොරගෑණි රුවන්ති මංගලාට පිඟානක් පිරෙන්න ඕකාගේ ගූ දුන්නොත් , ඔක්කොම කාලා පිඟානත් ලෙවකාලා තව නැද්ද අහයි .
නියමයි
මේ කතාව ඇත්තක් නම් අපි
JVP වශයෙන් ඉතා සතුට පත් වෙනව රටේ නීතියක් නැති කොට නීතියක් ගෙනාවේ මාලිමාව JVP ආණ්ඩුව විතරයි රාජපක්ෂලා පවුල් පිටින් රට කොල්ල කෑව දැන් පවුල් පිටින් දාන්න අපේ ආණ්ඩුවේන් බන්ධනාගාරයක් හදනවා
මොනතරම් සතුටක්ද 👍
රාජපක්ෂලාට මේ සාපය වැදුණේ ඩොක්ටර් සාපි ඊලඟට කතෝලික ජනතාවගෙ
මාලිමාවට ජය වේවා ශක්තිය ලැබේවා ⏰🇱🇰
උදාරයි උදාරයි ජයවේවා 💪💪💪❤❤🇦🇪🇱🇰
අනිවාර්යයෙන්ම මෙවැන්නවුන් ට නීතිය අකුරටම ක්‍රියාත්මක කොට උපරිම දඬුවම් ලබාදීම යුගයේ අවශ්‍යතාවයක්
සහෝදරයා ඕකුන්ට දිට්ඨ ධමිම වේදනීය කරැමය පලදෙන්න පටන්අරගෙන කියලා තමයි කියන්න තිබෙන්නේ..වැරදි කරපු කාටවත් ස්භාදහමෙන් බේරෙන්න බෑ..ඔබට ස්තුතිය
අනුර හොරැන්ව මරලා පවි නොකරගත්තටකමක් නැ මගේ අදහස.මැරෙනකමිමකුරැගනින්නදෙන්න ඔනා මැරෙනකමිම.
ඔකට සිනි වැඩිවෙලා ලේ බඩගිහින් පිස්සෙක් වෙලා හිරේදිම පනුවෝ ගහලාම මැරියවි.
මුංට චෝදනා ඔප්පු කරලා විදේශ වැඩබිම් වලට යවන්න බැරිද
Ownwa athulata dammama thamai ape chandaya,vatinne
Must find ✅🇺🇸
චිකේ.... මුංට ලැජ්ජා නැද්ද රටක සල්ලි අරංගිහින් තම තමන්ගෙ නම්වලින් දාගන්න 😢😢😢
Better basil jail in USA before he give up USA citizenship
Better if we can Basil jail in USA.How we inform this incident to USA Suprim court before back to 🇱🇰 Sri Lanka
Thank you blessing you all 🌹 🙏🏻
මුන් ඔකකෝම රජපාක්ෂලා ලෝක හොරු ,
Good
බොරැ නොකියා හිටු
Good.ok.ok
ඔය කියණේව ඒත්ත ..ඒත් කවද්ද..
නියමයි ලෝක හොරු පව්ලම මුන් ඔක්කොම හිර ගෙදරට යවන්න ඕනෙ කපුටගෙ මොළේ තමයි මොළේ තාත්තෙ😂😂😂😂
කපුටා කපටියා පෙරේතයා රටම විනාස කරත් සැහිමකට පත් නොව්නු එවුන්
මහින්ද රාජපක්ෂගේ පවුලට ගෑවිච්ච එකා විතරක් ඈ ගෙදර වැඩකරන එවුනුත් හොරකම ඉතාමත් නිර්භීතව කරලා තියෙනවා නීතියට බය නැති කම
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.
මූණ සම්පුර්ණයෙන් පේන විදියට රෙකෝඩින් කරා නම් නරකදැයි මට හිතුනා
Hadawathinma sathutui...!!!
හොරුන්ට දඩුවම් දෙන්න නම් ඇඩෙන්නම දෙන්න ඕනි.කපුට කියන්නේ රාජපක්ෂ චෞර වලල්ලේ මහ මෝරෙක්.නීතියෙන් දඩුවම් මෙන්ම ස්වභාව ධර්මයේ දඩුවමක් ලැබේවා
American citizenship එක ආවට ගියාට අත අරින්න බෑ. American citizenship එක තිබුන කාලේ නීති විරොදී කටයුතු නැතිනම් විතරයි ඇමරිකාණු පුරවැසි භාවය අයින් කරන්නේ.
❤❤❤❤
Alalla maranda niyama kalautuil lankawata karapu aparadata minisunta dukvidinda salasuwata
Basil is correct
He will not get punished in Sri Lanka
He knows he can bribe from top to bottom
How can he have lap top facility in the prison
බැසිල් අයත් වියාපාර රටතුල කරන වියාපාරය ගැන සොයන්න නැත්තෙ ඇයි
Api malimawata dunna chande hari watinawa.
ජනාධිපතිතුමා වුණත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. ඇයි මම එහෙම කියන්නේ,
නීතියෙන් මරණ දඬුවම දුන්නනම් ඒක ජනාධිපති තුමා අනුමත කරලා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන.
මුන හංගගෙන කියන දේවල් අපි බලන්නෙ නෑ.
මලුරටෙම ජ වි පෙර ප්‍රතිපත්ති කැඩුව නායකයෙක්
හයි වේගේ ටිකට් කඩපු එකා ගෙනල්ලා මුදල් ඇමතිකරා කියහන්කෝ. අනේ කාලේ වනේවාසේ .
අපෙ උත්තරීතර අනුර කුමාර ජනාධිපති තුමා රට බේරාගත්තේ නැත්නම් රට බල්ලාට ගිහින් රටක් තියෙයිද බොලව්
Ow nithi ya semata sadarana wenna one,
තවත් පොහොටිටු වරෙවිකෝ අරින්න පලාගන
ඩිල්කටත් සල්ලි දුන්නද දන්නෑ
පච හලන්න එපා බං 😂අපි ඉන්නේ ත් රට කෝ ඔහොම ආරංචි යක් නම් තා ම නැහැ.ජනධ් පතී තුමා කීව්වොත් වීතරයි අපි වීශ් වාස කරන්නේ.
Hireta hireta kiyala.kuyewwata okun hireta gihin pgoto ekak danawako aputh me anduwata chandhe dunne ape ratama kapy rajapaksha oarahetta winasawama wenawa dakinna
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Basil hire yawamu
Hora kaputata Niwan suwa....!.
අනේ මේ පල පල තො යකො හරි නිවුස් එකක් දීපියවු අද මේක දාලා හෙට කියයි බැසිල් හොදින් හොස්පිටල් එකෙන් පිට උනා හරි නිවුස් එකක් දීපන්
ඌ ආයේත් ලංකාවට ආවොත් එයාර්පෝර්ට් එකෙන්ම හරවපියවුආයේ රට ඇතුලට ආවා කියන්නෙ ලෝක ලේඩක් ව්‍යිරසයක් හොදේ
@@ManojManoj-tt8lqලං
@@ManojManoj-tt8lqලංකාවකාපු උන් මෙිකෙම දුක් විදලම මැරෙන්න ඔනා
Sampath nathy hira gewal aweni ayata nirmana kala uthui mage adahasa 🤑👍
Oka bere wawata damu.
අනේ ඔය බහ්දනාගාරෙ කැලේක හදන්න කියන්න
Ara manusha penala giya wage ekak neda,,,
Of all what my decision is first the law should be changed with high penalty charge from courts such as about Rs 5 lacks for hoarding food materials such s Rice per kilo rate and other perishable food verities. Then businessman will be scared for illegal trading i ,assume
Other reporters show their face. Why are you not showing your face?
Mahinda was a good politician but Basil return ruined him. There ws too power in their hands with Gotas return too
No evidence how can u prove that
This guy just talking..I goofle search it...mun views ganna kiyawanawa...umbalawa report karanna one Misinformation kiyala
Hora.oka.patahora.okawa.allanaona.hoda😂😂😂😂😂😂
Mun venuwen Nadu Katha karana un gana seratama kalin hoyanna ona. Un patta horu.
බැසිල්ගෙ දුවල හිරේ කිවුවෙ මොන හිරේද බං ?
Attami oya.muda.l...duppat minisunta.....niwas...hadanna
aaa mko bn uba camara ekata muuna dennaththe
මෙයා කියන ඒවා ඇ ත්ටද
Boru liyanna epa.bacil hora bawa aththa
Anthimadi oka nidahas waeida danna naa..
Gen wanna epa
Aka atha kudu valikada vikunanava athulata chit akak saliganna aki lamai Kanna kudugannava a salivalta
Okage adu kadamu. Ata deken ellamu.
බොරු කියද්දි මුණ වහන් කියන්නේ
JUMPER ANDANNA ONA GOLFACE GENALLA PENWANNA JANATHAWATA
We have heard this type of stories enough. You don't have to repeat the same story. You better say something progressive 😂