Chef මම අමු අඹ පැහි හැදුවා හරිම රසයි Golden Wedding Cake එකත් හැදුවා හරීම ප්රම්තියට හදාගත්තා ස්තුති chef හැමදෙයක්ම නිවැරැදිව සරලව කියා දෙනවාට Thank you very much Chef
So..😊 FYI ,also other countries refer Chai as a sweet, milky, slightly spicy tea. Which is fair enough ,because for the rest of the world if you say tea, it can be English breakfast/ Black tea, which most sri lankan called" Plain Tea ", or green tea, Oolong tea, herbal tea, Earl grey, Macha, Camomile..the list goes on. So when you say Chai, everybody's know what's in there. Sorry, but I don't get what you are trying to educate me here either.🤔
මම ගොඩක් කාලෙක ඉදලා මේ අක්කිගේ voice එක ගැන කියන්න හිටියේ. අක්කට සමීතා එරන්දතී ගායිකාවගේ ගීත කියන්න පුලුවන් ඇති ලස්සනට. ඔයාගෙ voice එක ඒ වගේ මයි .❤
ලැජ්ජයි අප්පා ඔහොම කියද්දි. 😜 මට සිංදු කියන්න පුලුවන්..ගයන්ත තමා අමාරු..❤️
@@cookingwithchefshani අයියෝ එහෙම කියන්න එපා. 🥰
මම මේ දැන් මේක හදලා බිව්වා.මාර රසයි.කලින් videos දැකලා තිබුනට ඇහැට ප්රියයක් තිබුනෙ නෑ.ඔයාගෙ tea cup එක දැක්ක ගමන් ආසා හිතුනා.ඔයාගෙ videos පිලිවලයි,පිරිසිදුයි,ලස්සනයි ඒ නිසා හැදුවෙ නැතත් බලන්න හිතෙනවා.❤
🙏🙏🙏
Wow.. mamath haduwa harima rasai .. thank you chef ❤
Chef මම අමු අඹ පැහි හැදුවා හරිම රසයි Golden Wedding Cake එකත් හැදුවා හරීම ප්රම්තියට හදාගත්තා ස්තුති chef හැමදෙයක්ම නිවැරැදිව සරලව කියා දෙනවාට Thank you very much Chef
අනේ හරිම සතුටුයි..♥️
හරිම රස පාටයි තේ එක.මල් පැලෙත් ගොඩාක් ලස්සනයි ❤️
❤ Mal wawanna asada man wage..❤
@@cookingwithchefshani ඇත්තෙන්ම මම හරිම ආසයි අනේ ❤️
මමත් හැදුවා !( Spices නැතුව ) හරිම රසට ආව! Thanks chef !❤️❤️❤️
👍❤️
🤓මමත් ඉදියනේ බොලේ අද විඩීයෝ එක..🙈🙈..කොච්චර වයිරල් උනත් මොකටද හරියට හදන හැටි කියලා දෙන්නේ ඔයානේ..ඒකනේ ඔයාගෙන්ම රෙසිපි එක ඉල්ලුවේ..බොහෝම ස්තුතියි .❤..කලින් දවසක මම හදලා බැලුවා..රසට ආවෙ නෑ..හරිනේ ඉතින් මාත් දැම්මා වතුර..😢..රෙසිපිය එක විතරක් නොකියා ඒක වටේ තියෙන දේවලුත් කියන එක කොච්චර ලොකු දෙයක්ද...මන් නම් කෑම ගැන ගොඩක් හේතු කාරනා ඉගෙන ගන්නේ ඒ පැහැදිලි කිරීම් එක්ක..❤🎉
ඔව් හැමදාම කමෙන්ට් කරන නිසා ඔයාවත් ජාත්යන්තරේට ගෙනිච්චා ඔන්න.😜🥰
@@cookingwithchefshani ❤🎊️❤🎊️
හදනව අනිවාර්යයෙන්ම. ඔයාගෙ recipes ගැන කියන්න දෙයක් නැහැ. Superb. 👍👍👍
Sthuthi ❤
චෙෆ් මම ඔයාගේ ඇඹරැල්ලා රෙසිපි එක හැදුවා , මගේ වයස අවුරුදු 37, මේ දක්වා මම කාපු රසම ඇඹරැල්ලා මාලුව,මම හිතුවේ ඔයා කියලා දෙන එවා මෙච්චර රසනම් ඔයා උයන එවා කොයිතරම් රස ඇතිද කියලා, අදත් නියමයි, ඔයාට ජයෙන් ජය!👍
Ane harima sathutui ♥️
අනේ මට ඇබරැල්ල රෙසිපි එක හොයා ගන්න බෑනෙ
Thank you my dear
@@manorifernando2080 ruclips.net/video/KTJ6Tx1oMZ4/видео.htmlsi=Lc06tZunBl83RLz4
@@manorifernando2080මුල වීඩියෝ වල ඇඹරල්ල චට්නි එකක් තියෙනවා ඒක වෙන්නැති
Can you give Caramel Latte recipe please
අක්කි ඔයා හැම දේම පිළිවෙලට කියලා දෙනවා. Thanks
♥️🌼
නියමයි cheaf Shani.හැම දේටම වඩා වටින්නේ කිසිම ලෝබ කමක් නැතුව පිළිවෙලට විස්තර කරලා දෙනවට.❤❤❤❤❤❤හදලා රස කියන්නම්කෝ 😊😊😊😊😊😊
😊
Thama hadnna beri una. Rasa paatai. Hadanmko.
👍♥️
චෙෆ් මාත් දෙතුන් සැරයක් ම මේක හදලා රස බැලුවා. හැබැයි මාත් මුලින් දැම්මේ වතුර .. ඒකට තේ කොලයි ස්පයිසසුයි දාලා හොදට තැම්බෙද්දි කිරි එකතු කරේ. මට හිතෙන විදියට කිරි වලට වඩා ලේසියෙන් වතුරට තේ කොළ වලයි අපේ ස්පයිසස් වලයි රසවල් එකතු වෙනවා. කිරි දාලා ටිකක් වෙලා හැදි ගාද්දි වතුර ගතිය ඉක්මනින් හිදිලා ගිහින් අපිට ඕනේ ගාණට තික්නස් එක ගන්න පුලුවන් ... හොඳ ලස්සන කැරමල් කලර් එකකුත් එනවා... හරිම රසයි.. ඇබ්බැහි වන සුළුයි....
👍♥️
Hamdama kama waghema rasa athi❤❤❤
👌👌⚘️⚘️
Thank U so much Chef for Ur lovely very useful video 🙏 👌👍💜️😘
ස්තුති chef .බුදුසරණයි දෙවිපිහිටයි ඔබට.
🙏🙏🙏
Kiuwatnatatoyage.resapi.niyamai mise stutiobata
♥️🌼
ස්තුති මැඩම් ..hariyata ma kiyala dunna ..❤❤
😊
Thanks chef, රස පායයි හදල කියන්නම්
👍
Must try ,thanks
Most welcome 😊
Niyamai❤️❤️🙏
♥️😊
Thanks
Welcome
Hi chef Shani I just want to know how long can keep wedding cake before icing please
You can keep months if you make it properly..♥️
Thanks so much 🙏❤️
Thank you❤️
You’re welcome 😊
Thanks!❤
You're welcome 😊
අදම හදන්න ඕනි
❤️🥰
Tea akhak nam rasata thiyennama one ❤🇦🇪🇱🇰
❤️
Would you be able to please teach how to make masala chai also?
Sure.🌼
@@cookingwithchefshani thanks so much. Love your recipes 😍
Thanks ❤❤❤❤
You're welcome 😊
Thank you chef
♥️🌼
Piti kiri hadanawa nam eka rasne unata kamk nadda
No words baba colour beautiful I make just now ❤❤❤
👍♥️
සරලයි සුන්දරයි
හදලම කියන්නම්කො මිස්
තෙරුවන් සරණයි🙏❤️🙏❤️🙏❤️🙏🌹🌹🌹
😊
How to make dream cake
Sure 😊
අද හවසට හදනවා❤❤
👍♥️🌼
අනිවා අදම හදවා ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤
🥰❤️
චය්නිස් බර්ගර් එක හදන්න කියලා දෙන්න පුළුවන්ද .පහසු ක්රමයකට .
👍♥️
Ow ane.ara eka digarina pahasu vidiyak kiyala denna.
Thanks 👌♥️🇱🇰
♥️
Superb
Thank you! Cheers!
අදම හදන්න ඕනි ❤❤
🌼♥️
එල කිරි දාලා හදන්න බැරිද
Puluwan..godak radsai..🥰
Thank you ❤️
Hadanna ona
😊♥️
Asapatai
👍
❤❤❤❤❤❤❤❤❤❤niyamai
♥️🥰
FYI chai is tea in hindi.
So..😊 FYI ,also other countries refer Chai as a sweet, milky, slightly spicy tea. Which is fair enough ,because for the rest of the world if you say tea, it can be English breakfast/ Black tea, which most sri lankan called" Plain Tea ", or green tea, Oolong tea, herbal tea, Earl grey, Macha, Camomile..the list goes on. So when you say Chai, everybody's know what's in there. Sorry, but I don't get what you are trying to educate me here either.🤔
එළකිරි දැම්මට කමක් නැද්ද
ඒවා වඩාත්ම හොඳයි..👍♥️
😊
♥️
❤❤❤❤❤❤
❤️
❤🙏👍
🌼♥️
👍👍👍👍👍👍❤️❤️❤️❤️
❤️
👌🙏💗👌🙏💗
♥️🌼
❤❤❤❤❤👌👌👌👌👌
❤️♥️
😍😋
❤️🥰
❤❤️🔥🎉
❤️🥰
මන් මේ කැරමල් චායි ටී එක හැදුවා දැන්..ඇත්තටම පුදුම රසයි..❤🎉..නැන්දට අද මාව අමතක වෙලාද කොහෙද..මට රිප්ලයි දාලා නෑ😢.දුකයි මට.😭
♥️ දන්නවද දැන් මට වෙලාව පාන්දර 2යි, උදේ හයට නැගිට්ට ගමන් මේ, අද හරිම අවිවේකියි දරුවො, වැඩිය කමෙන්ට්ස් බලන්නත් බැරි වුණා. ඔන්න ඔයාට සතුටින් නිදාගන්න හින්ද රිප්ලයි කරා හොඳේ..♥️
@@cookingwithchefshani ❤🎊️❤
අනේ මැඩම් ෆිලෝෆ් රෙසපි එකකුත් ගේන්න
ඔයා දවසක කුකරි ලොවෙහි බැබලෙනවා.හේතුව මුෂ්ටිය නැතුව කියලා දිම
අනේ බොහොම ස්තුතියි..♥️
Thanks ❤️👍
You're welcome 😊
❤️❤️❤️❤️❤️
❤️🥰
❤❤❤
🥰❤️
❤
❤️♥️
❤❤❤❤❤❤❤
♥️❤️
❤
❤️♥️
❤❤❤❤
♥️🌼
❤❤❤❤❤❤
❤️
❤❤❤❤
❤❤❤❤❤
♥️😊