Wow goodness me what a speech. I feel very sorry as I am a grandmother and wish I had the opportunity to hear this kind of talks when I was young. I sincerely hope young parents take the time to listen and learn something worthwhile. Hats off to you Sir. May you be blessed with good health always. Take care. Theruwan saranai
සමාජයට විශාල සේවයක් කරන ඔබතුමා ට ව්ශ්ව ශක්තිය අශිර්වාදය පිහිට ලැබේවා !🙏🙏🙏♥️♥️♥️
අවස්ථා කීපයකදීම ඔබ තුමාගේ දේශනයන්ට සහභාගිවීමට මාහටත් අවකාශ සැලසුණා .ඒ හැම කරුණක් ම හැමදාටම හරිම වැදගත් . තව තවත් ඔබ තුමාගේ කටයුතු සමාජයේ සෑම පුද්ගලයන් සඳහා දැනුමින් පෝෂණය වේවායි ප්‍රාර්ථනා කරමි .
ඉතා වැදගත් වැඩසටහනකි.අනේ පුලුවන් නම් මේ ඩොක්ටර්ව සහභාගී කරවා ගෙන පාසල් පද්ධතියේ ගුරුවරුන් හා දරුවන් අතර පවතින ගැටීම පිලිබද මනෝ විද්‍යාත්මකව වැඩසටහනක් කරන්න.විශේෂයෙන් ප්‍රාථමික දරුවන් කෙරෙහි අවධානය දෙන්න..
😊
❤
කොහොමද සම්බන්ද කරගන්නේ කියන්න ගොඩාක් පින්
Ponnayo rajaunama ohoma thamai
කියලා වැඩක් නෑ දරුවෝ බොහෝ දෙනෙක් ගුරු භවතුන් ගේ නොමනා පාලනය නිසා වැනසෙනවා
මම් ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩක් බැලුවා ඉතාමත් සාර්ථකයි
ඉතා වැදගත් කතාවක්
කාලෝචිත වැඩසටහනක්, ජයවේවා සර්
ඔබතුමාගේ දේශන හොඳට මතක හිටිනව විග්රහ කරන ආකාරය අනුව
ඉතා විශිෂ්ට සමාජ මෙහෙවරක්
බොහොම ස්තුතියි 🙏
හරිම වටිනවා..ඩොක්ටර්..ඔබ ඉතා සරලව පැහැදිලි කරනවා..
ඩොක්ටගෙ මෙවැඩසටහන් අපිට ගොඩක් වටිනවා
ඔබතුමන්ගේ දේශන මම නිතර අහනවා.අපේ ජීවිත වෙනස් කරන්න ඔබතුමන්ගේ විග්රහයට ඇති හැකියාව ඉතා ඉහළයි.පුලුවන්නම් මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමන්ගේ දේශනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන්න..ඔබතුමාට මේ වගේ තවදුරටත් සමාජය යහමගට පරිවර්තනය කිරීමේ කාර්යය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා!! ඒ වගේම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!!සියලු වැඩකටයුතු සාර්ථක වේවා!!
හරි සුන්දර සාකච්ඡාවක්.
තෙරුවන් සරණයි.
ජිව්තෙට දැනුමදෙන ඔබට බුදු සරනයි
ඉතාමත් වැදගත්, කාලෝචිත අදහස් පෙලක්.. අද සමාජයේ දරුවන් ට, දෙමාපියන් ගෙ අවසරය වැදගත් නෑ ... ආශීර්වාද අවශ්‍ය නෑ. දරුවගේ නැන්දම්මා උනන්දු වෙන්නේ, කෙසේ හෝ කසාදය කරගන්න. එහෙම අය ගෙ දික්කසාදය ඉක්මනට සිදුවෙනවා. ඔබතුමාට බොහොම පින්, සමාජය දැනුම්වත් කිරීම
පිළිබඳව. දීර්ඝ ආයු ලැබේවා. ..!
💐💐💐💐💐💐බොහොම ස්තුති සර් ඔබතුමාගේ දේසන ගොඩාක් වැදගත් අද කාලේ තරැණ දෙමාපියන් හා දරැවන් අතර ගොඩාක් දුරස් ඉවක් ඇතිවෙලා, ස්මාටි ජංගම දුරකතන ය නිසා දරැවන් ඔවුන්ගේ ලෝකවල, දෙමාපියන් ද එහෙම තමා අඹු සැමියන්ද එකම යහනක සිටියත් ස්මාටි පෝන් එකේ න් දෙතනක ජිවත් වෙන්නේ,
Very good program
Keep it up
Love to listen to his lectures 🙏🏻🙏🏻🙏🏻
God bless you🙏
God will give you more blessings to you do this service 🙏
වටිනා දේශනයක් ...
Very great programme. I wish you a long life with the blessings of the noble triple gem.
Thank you sir Theruwansaranai 🙏🥰
"GOOD MORNING "Thanks a lot our doctor and presenter.
Great programme sir👏👏👏May the noble triple gems bless you🙏
❤
Dr.
Ithama wadagath..kalochitha deshanayak..
Ape adu padu hadagena pawulak widiyata sarthaka wenna sarthaka athwalak...
Thank you
Thank you
Thanks
wonderful lecture
A greatest programme
🙏💛
Wow goodness me what a speech. I feel very sorry as I am a grandmother and wish I had the opportunity to hear this kind of talks when I was young.
I sincerely hope young parents take the time to listen and learn something worthwhile.
Hats off to you Sir. May you be blessed with good health always. Take care. Theruwan saranai
I too have many related experiences in family life...thank you for the advices sir
ඉතා වැදගත්
I learnt lots of things... thank you doctor....
Thanks sir
මගේ යෙහෙළියක් ,බැදලා හමුදා නිලධාරී ස්වාමියා ගේ ගෙදර ගිය පලමු සතියේදී වදුරෙක් මරන්න එපා කිව්වා කියලා අලුත බැදපු තරුන නොනාට පපුවට පිස්තෝලය තියපු තම ස්වාමියා ට අදටත් දෙවියන් ට වගේ සලකනවා.දරුවන් නැති ඇයට ඇති දරාගැනීමේ හැකියාව සහ ඇගේ මාර්ග ය ඔබවහන්සේ ගේ දේශනයෙන් පැහැදිලි වෙනවා . සාදු සාදු සාදු
Theruwan saranai obathumata
පෞර්ර්ෂත්වයක් නිසි ආකාරයට හදා ගැනීම පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කරන්න ,අද කාලයට සුදුසු මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ම ස්තුතියි
Very good ❤ program
🙏👍🌷❤
❤❤❤❤👍
ඔබතුමා ජාතික සම්පතක්
🙏🙏🙏🙏👍
Theruwan sarnai doctor
❤❤❤🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽
❤💐🙏
oba ta bohoma pin
Program is very important
But Dr this is mainly system problem in the education sector and political diserters in the country
Pl mention that also
Sir meka ape gedara ayata kiwa wage.
Kiyanna baritharam watina deshanayak sir
How can I contact you . I want to invite you for a talk for a group of parents.
I am a Rv.Sisteter
Sir අපේ පාසලේ වැඩසටහනකට සර් සම්බන්ධ කරගන්න ඕන.කොහොමද කරගන්නේ
මටත් අපේ පාසලට සම්බන්ධ කර ගන්න අවශ්‍යයි. ❤
Dr contact karagane kohomada kiyana godak pinsida wenawa
Matath hethenawa magi jewethe mulaedalama obathumawagi kenekugen awawadayak ahanna thibunanam mata metawada lassananata jewethe hadagannawa..obathumata godak pin mata obathumawa hamuwenna wediyak kiyanna puluwannada.
Athi wisista deshanayak
Koheda ban oya kiyapu gedara thiyenne?
Doctor Kurunagala Mawathagama School ekata enna puluwanda.Mawathagama control college
Sir How to contact I Need to meet sir
Doctor contact karaganna widiyak kiyanna. Galle kenekta.
මහනුවර සහ ,කැලණිය යන ප්‍රදෙශ වල චැනල් සෙන්ටෙර් වලට කතා කරන්න
මේ ඩොක්ටර් හමුවෙන්නේ කොහොමද
Please mata me doctor munagahenna puluwanda ? Mata Tp number ekakwath denna puluwanda? Loku kusala karmayak.
කැලණිය බුලුගහ හන්දිය තියෙන clinic එකකට doctor එනවා.පහත සදහන් අංකයට කතා කරලා බලන්න. එන දිනයක් දැනගන්න පුලුවන්.
Obathuma doctor va munagahunada matath visthara kiyanna puluvanda doctor va hamuvenna
Hoda weda satahanak docter
Doctor wa contact karanna puluwan phone number ekak thiyenawada
Sir katha karanna phone number ekak thiyenawsda budu saranai jaya wewa
Me dr,fhone number eka laba gatha heki da
Danna kenek doctorge contact no eka dannako
Ane mata me dr contact karaganna puluvan no ekak denna puluvanda?
ඩොක්ට අපේ ගෙදර ගෑනිගෙ කට වහන්න බැරිද 😂😂😂
කොහොමද පෞර්ශය හදන්නේ කියන ඕනෙම කෑල්ල තමා නැත්තෙ නේද මේකේ..ඒ කෑල්ල තමා මෙයාගේ බින්සස් එක
එහෙම කියන්න එපා අවශ්‍ය දේ වෙනවනේ