Slab එකේ බට දැමීම - How to fix Electrical PVC Piping in Slab in House Wiring

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 124

  • @graphic9518
    @graphic9518 6 месяцев назад +16

    ඉගෙන් ගන්න ලැබුන වටින දේ නිසාම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරා. පැහැදිලිව විස්තර කරා.ගොඩක් ස්තුති. ඩ්‍රෝවින් එකත් එක්ක වැඩකරන හැටි ටිකක් කියල දෙන්න. මම තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක්, මට මේක වැදගත් වෙන්නෙ මම සම්බන්ධ වෙලා ඉන්න structured cabling ව්‍යාපෘතියක් නිසා.

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 6 месяцев назад +8

    ඔබගෙ සේවය අගය කරනවා. ආධුනික අයෙකුට උනත් තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කලා. බෙහෙවින්ම ස්තුතියි. මගේ ආයතනෙයෙන් මේ කටයුතු සිදු කරන්නෙ වෙනත් ආකාරයකට. එහිදී කිසිම නිදහස් junction boxes යොදන්නේ නැහැ. එහෙත් ක්ෂේත්‍රයට එන අලුත් පිරිසකට ඔබගෙන් සිදු වන සේවය ඉහලින්ම අගය කරනවා. තෙරුවන් සරණයි.

    • @sleasywork
      @sleasywork  6 месяцев назад

      💟👍💡💡🙂

  • @supunkodithuwakku1025
    @supunkodithuwakku1025 Месяц назад +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. හොඳ අවබෝධයක් ලැබුණා. තවත් මේ වැටි වටිනා දැනුම ලබා දීමට ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @gayanpathirana7478
    @gayanpathirana7478 6 месяцев назад +4

    ගොඩක් හොඳයි පැහැදිලියි අපිත් නොද්න්න දෙයක් දැන ගන්නෙ ඔයාගෙන් තමයි 👍👍

  • @smartworkscreations8244
    @smartworkscreations8244 6 месяцев назад +1

    වීඩියෝ ඒක සෑහෙන වටිනවා. වැඩ දන්නේ නැති මක බාස්ලගෙන් බේරෙන්න පුලුවන් දැන්. ගොඩාක් ස්තූතියි ඔයාට.....

  • @tharangavlog7016
    @tharangavlog7016 6 месяцев назад +2

    ඇත්තටම ඔබේ වැඩසටහන හොඳයි ලංකාවෙ තුළ ස්ලැබ් වලර් බට දානකොට සහ පිටරට බට දාන විදිහ සෑහෙන්න වෙනස් මොකද එක එක ලයින් එකට එක බටයක් පිටරට දාන නිසා කොපමණ කාලයක් ගියත් අවශ්‍ය මොහොතේ ඕන වෙලාවක වයර් කිරීම පහසුයි

  • @dilumshalika4360
    @dilumshalika4360 5 месяцев назад +2

    Thank brother..❣️__ ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඕන...

  • @thirdeye4297
    @thirdeye4297 6 месяцев назад +4

    Net ekata yatin conduit dammoth conduit laying karala thiyena line eke rebar wala covering adu wenawa. Ethakota rebar corrosion wela slab eka fail wenna pluwan. Ekai udin danne .double net thiyena wa nam medden danawa. Conduit ekata wada slab eka neda watinne.

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 4 месяца назад +1

    නියමයි වැඩ පිළිවෙලයි ❤ Conduit බට දාන්න Wiring Diagram එකක් හදාගන්න හැටිත් කියලා දෙන්න පුළුවන් නම් 🙂

  • @shanduminda2957
    @shanduminda2957 6 месяцев назад +2

    ස්තූතියි පැහැදිලිව කියල දුන්නට🙏❤❤❤🙏 ඊලගට කරන දේත් අනිවාර්යයෙන්ම කියල දෙන්න

  • @mohammedrikaz9878
    @mohammedrikaz9878 Месяц назад +1

    good job thanks brother ❤

  • @sndfamily5831
    @sndfamily5831 6 месяцев назад +2

    අදත් වටින වීඩියෝ එකක්.thanks ❤

  • @manjithalankesha1562
    @manjithalankesha1562 6 месяцев назад +1

    Supiriiiiii😍😍😍😍

  • @wasanthachathuranga8620
    @wasanthachathuranga8620 3 месяца назад +1

    ගොඩක් හොදයි මල්ලි ඔයා හොදටම වැඩෙ කලා .මමත් වයරින් වැඩ කරනවා ඔයාලා කොමද බට දනවට අයකරන්නෙ පොයින් ගානටද නැත්තන් වෙන විදියක් තියනවද

  • @theekshanakusal9165
    @theekshanakusal9165 6 месяцев назад +1

    හරිම වටිනවා. ස්තූතියි.

  • @divyangavlog4183
    @divyangavlog4183 2 месяца назад +1

    Bata yatin damma ewa dige slab 1 puparanwa aniwarenma.. slab eke shakthiya sampoornenma nati wenwa

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 4 месяца назад +1

    Great video❤

  • @PrathiKriya
    @PrathiKriya 5 дней назад +1

    Beem ekak dige bata danawada.. sudusuda

  • @sanjeewa7926
    @sanjeewa7926 6 месяцев назад +2

    Watina video ekak aiya 👍❤️

  • @HiBadi-m6g
    @HiBadi-m6g 2 месяца назад +1

    Budu meduraka wage wahalaya konkrit walin hadana. Ewaga nemmata bata danne kohomada.

  • @prasaddarshana5274
    @prasaddarshana5274 3 месяца назад +1

    සුපිරි

  • @chillbroh9877
    @chillbroh9877 6 месяцев назад +1

    Junction box eke. Medha agal 3ne enayak witharak gahuwoth madhida. Naththam ena 4ma gahanna oneda

  • @rustykavi4535
    @rustykavi4535 5 месяцев назад +1

    House plan eke rooms wedinam Distribution board ekata yana line pramane wedi karaganna pulwanda ? Line 6-7 demmot awlak nedda ?

  • @MaheshsarangaSaputanthregadon
    @MaheshsarangaSaputanthregadon Месяц назад +2

    slab එකට බට දාන්න ගනන් කියන්නෙ කොහොම ද

  • @amilaishan9479
    @amilaishan9479 6 месяцев назад +1

    Yaluwa bata danna kohomada mudal ganna widiya kiyannoko

  • @indunilwejewardana7004
    @indunilwejewardana7004 3 месяца назад +1

    Thanks

  • @sajithchandana8267
    @sajithchandana8267 4 месяца назад +1

    Condiute drowing tikak ewanna puluwan da

  • @krishanthaprasanna4112
    @krishanthaprasanna4112 6 месяцев назад +1

    ගොඩක්දේවල් දැනගත්ත ගොඩක් පින්. ස්ලැබ් එකට බට දානකොට කරන්ට් වයර් වලට අමතරව සිග්නල් වයර් (ඇන්ටනා, cctv, නෙට්වර්ක් කේබල් වර්ග) යන අවස්තාවල ගෙහිමියාට අවස්‍ය විදිහට ඒ තැන් බලල වෙනමම බට ලයින් එකක් යනඑක හොදයි නේද?

  • @bnt1428
    @bnt1428 4 месяца назад +2

    Bro 2024 electrical price ගැන video එකක් කරන්නකෝ

    • @sleasywork
      @sleasywork  4 месяца назад +1

      Ok

    • @bnt1428
      @bnt1428 3 месяца назад

      ​@@sleasywork ko nane

  • @sahantharaka9295
    @sahantharaka9295 6 месяцев назад +1

    1in use karama slab eke sawishakthiyata gataluwak wenne nadda ? Samanen slab ekak 4,5 inch wage ne ekak ?

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 Месяц назад +1

    Hole cutter එකකින් විදලා දාන්න පුලුවන් නේ

  • @SHAN20783
    @SHAN20783 6 месяцев назад +1

    Mata lantern wlata 230 walin bulb set thunak light up karaganna ona, method ekak thiyenwa gedaradima hadaganna puluwan

  • @owlclock2180
    @owlclock2180 6 месяцев назад +2

    Good job

  • @cncwood2111
    @cncwood2111 6 месяцев назад +1

    ❤❤uper video

  • @sanjeewa7098
    @sanjeewa7098 6 месяцев назад +1

    Niyamai ❤️
    Thank you ❤️

  • @ranjithkumara3189
    @ranjithkumara3189 6 месяцев назад +1

    Superb

  • @hashanch
    @hashanch 4 месяца назад +1

    Oyawa contact karaganna vidyak nadda slab 1k thiyanawa

  • @vihangashenith7423
    @vihangashenith7423 6 месяцев назад +3

    Thanks brother❤❤❤

  • @maheshmadhuranga2886
    @maheshmadhuranga2886 3 месяца назад +2

    Oya hodta pahadili krnwa. Mta oywa contact kragnna vidiyk kiynwada

  • @bandaraKavidu-m1i
    @bandaraKavidu-m1i 4 месяца назад +1

    Wiring එකත් ඕනෙ ඉක්මනට ❤

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 6 месяцев назад +1

    ස්තූතියි 🎉🎉🎉

  • @sadunasiri6392
    @sadunasiri6392 28 дней назад +1

    සැල්බ් එකේ වයර් අදින්නේ කොහොමද video එකක් දාන්න

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 4 месяца назад +1

    යකඩ පේලෙටි ගහලා තියන කොට කොහොමද ඇන ගහන්නෙ සැටලිමට

  • @o-fw4yu
    @o-fw4yu 5 месяцев назад +1

    👌👌👌

  • @dtech8615
    @dtech8615 6 месяцев назад +1

    Good

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 4 месяца назад +1

    👍❤😊

  • @sanjeewa7926
    @sanjeewa7926 6 месяцев назад +1

    Dana bata sais eka kiyad aiya

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 3 месяца назад +1

    ❤❤❤

  • @Maduwa-cb6fq
    @Maduwa-cb6fq 6 месяцев назад +1

    dravinf ekk balana wifiya dannako

  • @DDMadhu1984
    @DDMadhu1984 Месяц назад +1

    බට දැමීමට කොහොමද අය කිරීම් ?

  • @sanjeewa7098
    @sanjeewa7098 6 месяцев назад +1

    Drawing ekak adina vidihath danna

  • @ivanjames7708
    @ivanjames7708 6 месяцев назад +1

    Thanks

  • @sanathkakulpura133
    @sanathkakulpura133 6 месяцев назад +1

    අගයකලයුතු සමාජ මෙහෙවරක්
    මේ අමාරු කාලෙ
    ස්තුථියි

  • @chanupa2002
    @chanupa2002 6 месяцев назад +1

    ❤️

    • @sleasywork
      @sleasywork  6 месяцев назад

      👍👍👍👍🙂

  • @rakarunarathna5809
    @rakarunarathna5809 6 месяцев назад

    👍

  • @prashantachlitha8473
    @prashantachlitha8473 6 месяцев назад +1

    👍👍👍👍👍👍

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 6 месяцев назад +1

    ❤❤❤

  • @sldanuwa8718
    @sldanuwa8718 3 месяца назад +1

    එතකොට උඩ වයේරින් එකයි යට වයෙරින් එකයි වෙන්වම දා ගහන්නේ

  • @MrSapa100
    @MrSapa100 5 месяцев назад +1

    💓💓💓💓💓💓

  • @TharinduLakshitha-io9dn
    @TharinduLakshitha-io9dn 6 месяцев назад +1

    ❤💪👍👍🎉

  • @slaxit32
    @slaxit32 6 месяцев назад +1

    meka vatina video ekak

  • @ThejanDewthilina
    @ThejanDewthilina 4 месяца назад +2

    ඔයාගෙ පොන් නම්බර් එකක් කින්නකො වැඩක් කරගන්න

  • @K-MAKGameZone
    @K-MAKGameZone 6 месяцев назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @broken8570
    @broken8570 6 месяцев назад +1

    Aiyawa contact karaganna number ekek denna ko ac ekak ganna podi deyak danaganna thiyenawa

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 2 месяца назад +1

    Please peov8deus with yiue contact details. Do you undertake full construction process of houses. From providing with the council drawing. Structural, mexhanical qnd electrical, 3D drawing.
    How do we contact you. Please do display your contact details on the video itself.

  • @MaheeshMendis
    @MaheeshMendis 6 месяцев назад +1

    Good video

  • @rcjcreations1173
    @rcjcreations1173 Месяц назад +1

    ❤❤

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 3 месяца назад +1

    ❤❤❤

  • @achinthavathsalage2312
    @achinthavathsalage2312 6 месяцев назад +1

    ❤❤❤

  • @manjithalankesha1562
    @manjithalankesha1562 6 месяцев назад +1

    👍👍👍👍👍👍👍

  • @Thilakarahnabandara
    @Thilakarahnabandara Месяц назад +1

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 Месяц назад +1

    ❤❤❤

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤