Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලන්න මොනතරම් මිහිරි ගායනයක්දජෝතිපාල ඔබට නිවන් සුව ලැබේ වා
ඒ 1975 දැං 2024..... මං හිතන්නෑ මේ ගීත මියයයි කියලා ✨🖤🍃
මම ඉපදුන අවුරුද්ද 1975
ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤❤❤🙏
මම අවුරුදු දහයක කොල්ලා එකලා මොනාද ඉතින් ,සත 55 පිහිටට හිටියෙ ගම්පහ පබ්ලික් හෝල් එකයි ජයන්තා හෝල් එකයි මතක් වෙද්ද් දුකක් හිතට නැගෙන්නෙ ,දැන් චිත්‍රපට බැලිල්ල ක් නැහැ මෙහෙම දෙයක් දකිද්දි අතිතය සිහියට නාගගෙනෙ ඒ ගීත ගයනවා
මමත් ශත 55 ට බලලා තියනව ඔය හොල් දෙකේම. ඒකාලේ මේකලා හොල් එක තිබ්බේ නෑ.
4 වරක් රුපවාහිනියෙන් නැරඹුවා. මෙහි නිශ්චල ඡායාරූප ශිල්පියා මගේ අසල්වැසි අන්කල් කෙනෙක් වන පි.ඩි. නවරත්න .(දැන් ජිවතුන් අතර නැත. )එකල සිදු වු රසවත් සිදු විම් මා සමග කියා ඇත හරිම රසවත්
ප්
1969 දී තිරගත වූ, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත්කල "යකීන්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "යකීන් කර්ලෝ" නම් ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.ශංකර් - ජායිකිෂන් චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර නාට්‍ය කණ්ඩායම් වල ශංකර්, අවනද්ධ (තබ්ලා, ඩෝල්කි ආදීභාණ්ඩ) සහ ජායිකිෂන් හර්මෝනියම් වාදකයෙකු ලෙස කටයුතු කර ඇත.ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.ජීවිතේ මල් යහනාවකී මේ ලොවේ, ආ මංගලම්, ආනන්ද සාගරේ, වෙස් මූණු බැඳං ආවට අපි, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.
ගායනාකරපු රඟපාපු අයත් අද ජීවතුන් අතර නැ.." ඒගැන මතක්වනවිට හරිම කනගාටුවක් ඇතිවන්නේ..'😥
ඇත්තෙන්ම මහත්මයා ..හරි වේදනාවක් ඇති වන්නේ..😥😥
ඇත්තමයි මල්ලිග අථිතය කොච්චර සුන්දරද...... දැන් පොඩිවුන්ට මෙවා නැහැනෙ....
සියලුම දේ අතීතයට යනවා. අද සිටින ඔබගේද මගේද කථාව දවසක අතීතයට මුසු වෙනවා. කෙලෙස් දිනූ ධීරවීර ශ්‍රේෂ්ඨ උතුමෝද සසර ජයගත්තත් මරුගෙන් බේරීමට නොහැකිවිය. මාරයාගෙන් ගැලවුනු කිසිවෙක් නෑ...සත්‍ය දැන ඊට අනුයාතව ජීවත්වීමයි උතුම්
1975 දුම්රිය දෙපාර්තමේන්තුව සතු වටිනා එන්ජිමක් තමා W2 එන්ජිම මේව ජරමනියේ හෙන්සෙල් කොම්පැනි එකේ නිෂ්පාදනය කල ඒවා.
මේ හෙන්සිල් නෙමේ..General Mortors ඇම් 02
naha mehi mulin penwnne w,two engine ekak mehihi pasuwa penwana eka m,two ekak
ස්තුතියි ඔබට ...🙏ඒ සුන්දර ගීතය ඉදිරිපත් කලාට.
මේ film එක දාන්න පුලුවන්නම් එක පාරක් බලන්න මං බලන්න හොයන මං ගොඩාක් ආස ච්ත්‍රපටයක්
ගායකයා සහ නළුවා හරිම දක්ෂයි ප්‍රේක්ෂකයන් මනමත් කරයි
ගොඩක් ලස්සන සිංදුවක්..
අදටත් ඒ සින්දු අහන්න ආසයි ❤️❤️
හරිම.ලස්සනයි.කෝදේවියනි.මෙිම.කලාකරැවෝ.සැගවගියේ..මෙියද.සංසාරය.පලකර.ඔබටසැමට.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
මේ ගීතය දැන් තනිකරම විකෘති කර යූටියුබ් දාලා තියෙනවා ,ස්ටාර්මේකර්,ස්මූල් කැරෝකි ඇප් වලත් එහෙමයි දාලා තියෙන්නේ.හරින දුකයි.තවක්කලක් මෙහෙම ගියොත් මුල් ගීතය නැතිවෙලා දැන් සංගීතය වෙනස් කරපු මලජරාව උඩට එනවා.එය මෙහි මුල් නිර්මාණ කරුවන්ට බලවත් අසාධාරණයක්.මේ වගේ මියුරු ගීත දහස් ගාණක් විකෘති කරලා තියෙනවා.ඒවට විරුද්ධව බුද්ධිමය දේපල පණත යටතේ නීතීමය පියවර ගන්න වගකිවයුතු අයගේ දෑස් ඇරේවා.😢
ඒ උනාට මම නම් හිතන්නේ අලුත් පරපුරට මේව ,ඒවගෙන් හරි අහන්න ,කියන්න අවස්ථා දෙන එකත් ඒ නොමියෙන මහා කලාකරුවන්ට උපහාරයක් කියලයී 😊
මේ ගීතය නරඹන දැන් වේලාව රාත්‍රී 12.39 යි. නින්ද කොහේ ගියාද දන්නේ නැහැ.....
✌️✌️✌️✌️💐💐💐💐
Film ekath hari..me sinduwath hari..HR Jothipala..Gamini Fonseka ❤❤
Nihal මහතා ඹබට බුදු සරණයි
Very ..good ...very good ...
හරීම ආසාවෙන් බලනවා ස්තුුතියි ඔබට
අසයි අහන්න 🌷🌷
මේකේ තව ලස්සන සිංදුවක්තියෙනවා.හෙට උදා නොවනා නියා.පාලු කතරකි ජීවිතේ.අන්ධකාරය මාවතේ.කොයිබ යන්නද කා සොයා.ඒ සිංදුව දෙන්නකො.
..onna film. mewa balanakota godak dukai .naluwo .gayakayo kauruth ne den.
සිංහල සිනමාවේ නොමියෙන මිනිසා.
ඉතාමත්ම laassana .arthawath ගීතයක් ගීතය රචනා .kale කවුද
සත.55ට.බලපු.fillm
ඔව් ඒකාලෙ ශත 55ට බලපු චිත්‍රපට .
1975 man 6 panthiye.panadure Reagal sinama we beluwa.sathi gaanak tisse api panthiye desk ekata gagaha oya geetaya kiwwa.tawamath asai ahanna.
Gamini & Jothi 💗💗
රත්තරං අම්මා මම බැලුවා.ඒකේතියෙනවා හෙට උදා නොවනා නියාඔබගෙ හිරැ බැසලා ගියා..කොයිබ යන්නද කා සොයා යන සිංදුව.යු ටියුබ් එකේ.ඉස්සර ඒ සිංදුව තිබ්බා.දැන් අයින් කරලා.පුලුවන් නම් ඒක දාන්නකො.
ඈ අම්මායි!
Mage palaweni film eka, asama naluwa gamini saha jo
Amaraniya minisunge Amaraniya nirmaanayn....sadaa waasanawan.......balanna geethaye..thiyena Wachana set eka.....
Thank you
ගැලරියේ ශත 55 ට ඉඳගෙන මකුණොත් එක්ක සටන් කර කර තමයි ඔය film එක බැලුවේ.ට්වී නැති කාලේ පික්චර් හෝල් වල සෙනඟ පිරිලා.💐💐💐💐💐
අදටත් තරු කියලා නම් දානවා අනෙ අපිනම් දන්නෙ නැහැ ඒ තරුද බලුද බඩුද කියලා
ශත 75 ට ගැලරියෙ බලපු ෆිල්ම්එකක්
Nice ...praise the LORD
I love this song ❤️❤️
හරිම ලස්සනයි .....කවුද රජා fillm එක දෙන්නකෝ
මේ.චිත්‍රපට. 1975.කුරුණෑගල.මොඩන්.සිනමා.ශාලාවෙදි.බැලුවේ.ගාමිණි..ශ්‍රියාණි.,ප්‍රදාන.චරිතය. දෙක.රත්තරණ.අමිමා.කුරුණෑගල. මොඩන්.ජුපිටර්.නිවු.සිනමා..හල්.තුනම..දැන්.වැසිඇත...දැන්.මොන.සිනමාවද.
ඒ ගායකයන් හා රංගන ශිල්පීන් මතක් වෙනවා නේද
Niyama naluwo ranganaya ththvikai
Excellent
ඒ දවස්වල සරසවිය පත්තරේ තිබුණේ ගාමිණී ගෝල් ෆේස් එකෙ කඩල විකුණන දර්සනය ගන්න දින හතරක් ගියාලු.ලසන්ත චිත්‍රපටක්.මතකය අතිතයට යනවා .
sinhala sinamawe dewantha gayakaya gothpala hemadama mathakaye redi inne
ගාමිනි ජොති සුසන්‍යොගය්ස්
Jiwitheta balalaa naa. Eeth balanna godaak aasai
Ghamini.amataka.kara.ba.lassanai.adarey.s.jana
💞💞💓🌹
වයොගකදුලෙන්අදඅපිටමෙිනලුවොනැදුකයි
Othana duka hitana deya thama Gamini ammage male horen aran gihin ena gaman kiyana sinduwa ammage karata male danna kotama amma merenawa dekama hitenne ethana
👍👍👍👍💛💛💛💛
mama hrema kamate son akak
මේ film එකේ නම මොකක්ද?
රත්රන් අම්මා !
Here's the Hindi version of the song:ruclips.net/video/XisEURcXB-0/видео.html
Me.sho.aka.baladdi.mata.vayasa.10.sho.aka.bala.aliyata.addi.gitaya.kata.padam.jhoti.Pa.atarama.epadeva.s.jana.chelaw
බලන්න මොනතරම් මිහිරි ගායනයක්ද
ජෝතිපාල ඔබට නිවන් සුව ලැබේ වා
ඒ 1975 දැං 2024..... මං හිතන්නෑ මේ ගීත මියයයි කියලා ✨🖤🍃
මම ඉපදුන අවුරුද්ද 1975
ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤❤❤🙏
මම අවුරුදු දහයක කොල්ලා එකලා මොනාද ඉතින් ,සත 55 පිහිටට හිටියෙ ගම්පහ පබ්ලික් හෝල් එකයි ජයන්තා හෝල් එකයි මතක් වෙද්ද් දුකක් හිතට නැගෙන්නෙ ,දැන් චිත්‍රපට බැලිල්ල ක් නැහැ මෙහෙම දෙයක් දකිද්දි අතිතය සිහියට නාගගෙනෙ ඒ ගීත ගයනවා
මමත් ශත 55 ට බලලා තියනව ඔය හොල් දෙකේම. ඒකාලේ මේකලා හොල් එක තිබ්බේ නෑ.
4 වරක් රුපවාහිනියෙන් නැරඹුවා. මෙහි නිශ්චල ඡායාරූප ශිල්පියා මගේ අසල්වැසි අන්කල් කෙනෙක් වන පි.ඩි. නවරත්න .(දැන් ජිවතුන් අතර නැත. )එකල සිදු වු රසවත් සිදු විම් මා සමග කියා ඇත හරිම රසවත්
ප්
1969 දී තිරගත වූ, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත්කල "යකීන්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "යකීන් කර්ලෝ" නම් ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
ශංකර් - ජායිකිෂන් චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර නාට්‍ය කණ්ඩායම් වල ශංකර්, අවනද්ධ (තබ්ලා, ඩෝල්කි ආදීභාණ්ඩ) සහ ජායිකිෂන් හර්මෝනියම් වාදකයෙකු ලෙස කටයුතු කර ඇත.
ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
ජීවිතේ මල් යහනාවකී මේ ලොවේ, ආ මංගලම්, ආනන්ද සාගරේ, වෙස් මූණු බැඳං ආවට අපි, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.
ගායනාකරපු රඟපාපු අයත් අද ජීවතුන් අතර නැ.." ඒගැන මතක්වනවිට හරිම කනගාටුවක් ඇතිවන්නේ..'😥
ඇත්තෙන්ම මහත්මයා ..හරි වේදනාවක් ඇති වන්නේ..😥😥
ඇත්තමයි මල්ලිග අථිතය කොච්චර සුන්දරද...... දැන් පොඩිවුන්ට මෙවා නැහැනෙ....
සියලුම දේ අතීතයට යනවා. අද සිටින ඔබගේද මගේද කථාව දවසක අතීතයට මුසු වෙනවා. කෙලෙස් දිනූ ධීරවීර ශ්‍රේෂ්ඨ උතුමෝද සසර ජයගත්තත් මරුගෙන් බේරීමට නොහැකිවිය. මාරයාගෙන් ගැලවුනු කිසිවෙක් නෑ...
සත්‍ය දැන ඊට අනුයාතව ජීවත්වීමයි උතුම්
1975 දුම්රිය දෙපාර්තමේන්තුව සතු වටිනා එන්ජිමක් තමා W2 එන්ජිම මේව ජරමනියේ හෙන්සෙල් කොම්පැනි එකේ නිෂ්පාදනය කල ඒවා.
මේ හෙන්සිල් නෙමේ..General Mortors ඇම් 02
naha mehi mulin penwnne w,two engine ekak mehihi pasuwa penwana eka m,two ekak
ස්තුතියි ඔබට ...🙏
ඒ සුන්දර ගීතය ඉදිරිපත් කලාට.
මේ film එක දාන්න පුලුවන්නම් එක පාරක් බලන්න මං බලන්න හොයන මං ගොඩාක් ආස ච්ත්‍රපටයක්
ගායකයා සහ නළුවා හරිම දක්ෂයි ප්‍රේක්ෂකයන් මනමත් කරයි
ගොඩක් ලස්සන සිංදුවක්..
අදටත් ඒ සින්දු අහන්න ආසයි ❤️❤️
හරිම.ලස්සනයි.කෝදේවියනි.මෙිම.කලාකරැවෝ.සැගවගියේ..මෙියද.සංසාරය.පලකර.ඔබටසැමට.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
මේ ගීතය දැන් තනිකරම විකෘති කර යූටියුබ් දාලා තියෙනවා ,ස්ටාර්මේකර්,ස්මූල් කැරෝකි ඇප් වලත් එහෙමයි දාලා තියෙන්නේ.හරින දුකයි.තවක්කලක් මෙහෙම ගියොත් මුල් ගීතය නැතිවෙලා දැන් සංගීතය වෙනස් කරපු මලජරාව උඩට එනවා.එය මෙහි මුල් නිර්මාණ කරුවන්ට බලවත් අසාධාරණයක්.මේ වගේ මියුරු ගීත දහස් ගාණක් විකෘති කරලා තියෙනවා.ඒවට විරුද්ධව බුද්ධිමය දේපල පණත යටතේ නීතීමය පියවර ගන්න වගකිවයුතු අයගේ දෑස් ඇරේවා.😢
ඒ උනාට මම නම් හිතන්නේ අලුත් පරපුරට මේව ,ඒවගෙන් හරි අහන්න ,කියන්න අවස්ථා දෙන එකත් ඒ නොමියෙන මහා කලාකරුවන්ට උපහාරයක් කියලයී 😊
මේ ගීතය නරඹන දැන් වේලාව රාත්‍රී 12.39 යි. නින්ද කොහේ ගියාද දන්නේ නැහැ.....
✌️✌️✌️✌️💐💐💐💐
Film ekath hari..me sinduwath hari..HR Jothipala..Gamini Fonseka ❤❤
Nihal මහතා ඹබට බුදු සරණයි
Very ..good ...very good ...
හරීම ආසාවෙන් බලනවා ස්තුුතියි ඔබට
අසයි අහන්න 🌷🌷
මේකේ තව ලස්සන සිංදුවක්
තියෙනවා.හෙට උදා නොවනා නියා.පාලු කතරකි ජීවිතේ.අන්ධකාරය මාවතේ.කොයිබ යන්නද කා සොයා.
ඒ සිංදුව දෙන්නකො.
..onna film. mewa balanakota godak dukai .naluwo .gayakayo kauruth ne den.
සිංහල සිනමාවේ නොමියෙන මිනිසා.
ඉතාමත්ම laassana .arthawath ගීතයක් ගීතය රචනා .kale කවුද
සත.55ට.බලපු.fillm
ඔව් ඒකාලෙ ශත 55ට බලපු චිත්‍රපට .
1975 man 6 panthiye.
panadure Reagal sinama we beluwa.
sathi gaanak tisse api panthiye desk ekata gagaha oya geetaya kiwwa.
tawamath asai ahanna.
Gamini & Jothi 💗💗
රත්තරං අම්මා මම බැලුවා.ඒකේ
තියෙනවා හෙට උදා නොවනා නියා
ඔබගෙ හිරැ බැසලා ගියා..කොයිබ යන්නද කා සොයා යන සිංදුව.
යු ටියුබ් එකේ.ඉස්සර ඒ සිංදුව තිබ්බා.දැන් අයින් කරලා.පුලුවන් නම් ඒක දාන්නකො.
ඈ අම්මායි!
Mage palaweni film eka, asama naluwa gamini saha jo
Amaraniya minisunge Amaraniya nirmaanayn....sadaa waasanawan.......balanna geethaye..thiyena Wachana set eka.....
Thank you
ගැලරියේ ශත 55 ට ඉඳගෙන මකුණොත් එක්ක සටන් කර කර තමයි ඔය film එක බැලුවේ.ට්වී නැති කාලේ පික්චර් හෝල් වල සෙනඟ පිරිලා.💐💐💐💐💐
අදටත් තරු කියලා නම් දානවා අනෙ අපිනම් දන්නෙ නැහැ ඒ තරුද බලුද බඩුද කියලා
ශත 75 ට ගැලරියෙ බලපු ෆිල්ම්එකක්
Nice ...praise the LORD
I love this song ❤️❤️
හරිම ලස්සනයි .....කවුද රජා fillm එක දෙන්නකෝ
මේ.චිත්‍රපට. 1975.කුරුණෑගල.මොඩන්.සිනමා.ශාලාවෙදි.බැලුවේ.ගාමිණි..ශ්‍රියාණි.,ප්‍රදාන.චරිතය. දෙක.රත්තරණ.අමිමා.කුරුණෑගල. මොඩන්.ජුපිටර්.නිවු.සිනමා..හල්.තුනම..දැන්.වැසිඇත...දැන්.මොන.සිනමාවද.
ඒ ගායකයන් හා රංගන ශිල්පීන් මතක් වෙනවා නේද
Niyama naluwo ranganaya ththvikai
Excellent
ඒ දවස්වල සරසවිය පත්තරේ තිබුණේ ගාමිණී ගෝල් ෆේස් එකෙ කඩල විකුණන දර්සනය ගන්න දින හතරක් ගියාලු.ලසන්ත චිත්‍රපටක්.මතකය අතිතයට යනවා .
sinhala sinamawe dewantha gayakaya gothpala hemadama mathakaye redi inne
ගාමිනි ජොති සුසන්‍යොගය්ස්
Jiwitheta balalaa naa. Eeth balanna godaak aasai
Ghamini.amataka.kara.ba.lassanai.adarey.s.jana
💞💞💓🌹
වයොගකදුලෙන්අදඅපිටමෙිනලුවොනැදුකයි
Othana duka hitana deya thama Gamini ammage male horen aran gihin ena gaman kiyana sinduwa ammage karata male danna kotama amma merenawa dekama hitenne ethana
👍👍👍👍💛💛💛💛
mama hrema kamate son akak
මේ film එකේ නම මොකක්ද?
රත්රන් අම්මා !
Here's the Hindi version of the song:
ruclips.net/video/XisEURcXB-0/видео.html
Me.sho.aka.baladdi.mata.vayasa.10.sho.aka.bala.aliyata.addi.gitaya.kata.padam.jhoti.Pa.atarama.epadeva.s.jana.chelaw