Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සනයි අක්ක කතාව නම් මරු ඈ 👍👍. අපේ වැඩිහිටි අය කියන කතා ඇත්ත තමයි. රෑ ගැහුණු ළමයි ට තනියෙන් නාන්න යන්න එපා කියන එක. එව්වා ඔය ත් පිළිපදින්න අක්ක. 💞💞❤❤
Adat mn nawa ra💔😢
මහසෝන ගැනයි බෝදිලම ගැනයි තව කතා ටිකක් දාන්නකෝ ඒව තමා සුපිරිම ✨
balannamko. dapuwa serama baluwada
සුපිරි .. රූප රාමු නැති උනත් කතාවෙ චිත්තරූප මැවෙනවා අපූරුවට. ❤️👍
Thank you ♥️
තවත් රසවත් කතාවක්. හොල්මන් කථා ඔයා තරම් හොඳින් වෙන කිසිම ඉදිරිපත් කරන්නේ නැහැ. ඔයාට තෙරුවන් සරණයි සහෝදරී .
මමත් එකගයි 👍
ආසාවෙන් හිටියේ අක්කෙ අලුත් story එකක් දානකම් අක්කාගෙ හැම story එකක් ම ඉතාමත් තාත්වික යි අහනවා නම් ඉතිං හොල්මන් කතා 3n ghost තමා .
Math oyage katha ara vena ayage katha ahanne na.oya me katha rasa kara kara gemmen kiaddi apitath maara gemmak anava.hema charithayak ma lassanata handa kavanava. Nitamai oya.
අනේ මට ත් මගෙ gf මතක් වුණා අක්කා මේක අහද්දී එය ත් අක්ක වගේ ම යි. මං නම් කවදාවත් එය ට නම් මෙම වෙන්න දෙන් නැ. පණ වගේ බලාගන්න ව 🥰🥰❤❤
බලාගෙන උබේ කෑල්ලරත් ඔහොම වෙයි
නියමයි මං මාර ආසයි ඕයාගෙ විඩියෝ වලට ඒත් බයයි දවල් වෙලා සේරම බලනවා❤ ජයහාමි අහලා තාම බයයි🥺❤️
Matath 😢
Ow matath😢
Ammo math 😢
ඔයාට තරම් හොල්මන් කතා නෙවෙයි 3N එකේ අනිත් කතාත් කාටවත් හොදින් කරන්න බැහැ . හරිම ලස්සනට ඉදිරිපත් කරනවා .. ස්තූතියි !
Adath oya supri kathawak aran avaa...oya voice eaken kathawa ahaddiii....hitha sahaluu wenawa....obta pin........❤️
Kathawa supiri akke😌❤️👌
නංගි ට සූබ උදෑසනක් 🌅
මරු අනෙ ඔයාගෙ හොල්මන් කතා නම් ඇත්තම විදිහටම වීඩිඔ සමග දාන්න බැද ඒව නම් තවත් මරු
emanam amarui. Thank you ♥️
Harima apuru lassana gami kathawak nangi oya ada genath thiyenne. Ma inna rate welawa rathri 11.30 .irida dawaseth wada karnna wuna. Mahansiy. Namuth oyage kathawa maga arinna bane. Asawen ahuwa. Honda idiripath kireemak. 🙂🙂🙂 budusaranai 🙏🙏❤❤❤🙏🙏
මාව ඇබ්බැහි වෙලා මේ කතා වලට් ඇත්තමයි හරිම ලස්සන කතා රූප නැති උනත් චිත්ත රූප මැවෙනවා ලස්සනට
අක්කේ grees යකා ගැන video එකක් ඔනේ😁
1st❤️🙃
ඇත්තටම මේ කතාවත් ගොඩක් ලස්සනයි අක්කේ 💙❤️💚
අක්කා කතාවක් දානකන් බලන් ඉන්නෙ මොකද අක්කගේ කතා ඔක්කොම අහනවා හැමදාම රෑට..😇 ලස්සනයි අක්කියෝ ක්තාව කියන විදිහ.. සුබ පතනවා අක්කට ගොඩාක් දුර යන්න පුලුවන් වෙන්න කියලා🤍
Kathawak danakanmai balan hitiye🌷🌷🌷lassanai akkiyo adarei 🌹🌹👍👍👍👍👍👍
අහ් ඇත්තෙයි 😂💔
Harima lassanai kathawa 👌👌🌹🌹
ඔහොම සිද්ධියක් අලව්වෙත් සිද්ද උනා මට මතකයි 😀😀😀😀
අදත් කතාව ලස්සනයි . තවත් එකක් ඉක්මනින්ම දාන්න 👍❤️❤️
ලස්සනයි අක්කි රැට අහන්න එකක් දාන්න බැද 😍 හැමදාම 2 ක් විතර දාන්න අපි ලයික් කරලා ශෙයා කරලා කමෙන්ටිි කරලා ෆලො එකක් අනිවාර්යයෙන් දෙනවා අක්කියො 😇💪 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම අපි හෙල්ප් එකක් දෙනවා❤️
echchara karanna nam amarui malli mama bzy ne. Thank you ♥️
Ah kella.ada mathak kala witharai man hubby ekka oyage talent gana.oya loku gamanak yai.good luck😘😘😘
බොහෝම ලස්සනයි මැණිකේ ගොස්ට් එක 👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽
Hi❤️ sudu Akka ❤️ 🥰 niymai kathawa 👍
අක්කේ දැම් මේ බලන්න යන්නේ බලන්න ඒව නෑ සේරම බලල තියෙන්නෙ දානකම් බලම් හිටියෙ බලන්න 👀🌼✨✨✨♥️♥️
Akke ane oyage kathanam supiri ...e kiyana widihana aye wadak na...niyamai ....digatama yamu wade....ela .....thawa oni.....maru aya...........👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍
ලස්සනයි අදද්. කතාව බුදු සරණ්යි
ඔයාගෙ කතා ඇහුවේ නැත්නම් රෑට නින්ද යන්නේ නැහැ
❤lassanai nangi oyaga kata sarama tawa tawat nirmana karanna siyalu saktiya labanna ona.budu saranai
Akke 50k awith ne congratulations ohoma yan good luk akke budu saranai 😊😇❤️
ලස්සනයි.👹️👹️👹️
Kathawa mewena widihata kiyana eka nam maru
ලස්සනයි අක්කී ❤️🥰
A great story.
Adath supiriyak thamai😁❤️
සුපිරි
සුපිරි කතාවක්..❣️👻
ලස්සන කතාවක් අක්කෙ 🙃😘 දිගටම කරං යන්න ඔයාට බුදුසරණයි 🙏
ලස්සනයි කතාව👍👍👍 🥰
Good one ☝️
Kathaawa lassani akki god bless you 🙏🙏
කතාව සුපර් සුපර් සුපර් ජයවෙිවා නංගී ස්තුතියි
Thank you ❤️
කතාව ලස්සනයි අක්කියො
Niyamai nangi oyage kata❤❤❤❤❤❤
Ekane Super A Katha Vatinava
හොද වැඩෙ මොන දේටත් වෙලාවක් තියෙනවා කතාවට ස්තුතියි 3 Nපටීටයි ඈ
Me modi apiwa bya krnwa boru katha kiyla. Hebei lassna voice eka ahanne nethuwa innath be 🖤😊💐
@@3NGhost mechhra tikk kiyla thnq withrai 🙄
@@chamira5783 aneeeee🥰
@@3NGhost modi 😊🙃💐🌹🌹🌹🖤
@@chamira5783 😂
මහසෝනා ගැන එකක් ඕනේ පීස් 🙏
godak damma
Ada nam tikak kalin awa oyage kata kohomat ලස්සනයි bs
👍👍👍
Supiri akka ❤ 0:46
මම ඔයාගේ හැම කතාවක්ම අහනවා අක්කේ. බුදු සරණයි......
Lassanai Adatth
අක්කෙ මහසෝනා ගැන එකක් ඕනෙ🙏😀❤
dala tiyenne godariyak
@@3NGhost parana ewa blala thiyenwne... Profile 4to maru karapu nisa oyt mw hoygnn baruwa athi... mula idnm balala thiyenne 😁
FIRST VIEWER 😁
හරිම සෝයි කතාව
Niyami akki niyami Anna ahma thami Holman Katha ahanna Oni bokka sithala wanna niyami akki oyatanam godak adara hitanawa
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓😓
අර කෑ ගැහිල්ලට ගැස්සිලා ගියෙ😱😱
Maru ♥️
ලස්සනයි kathawa 💘💘💘💘💕💕
Woow great job 🙂❤️
බෝදිලිමාගෙ, කලු කුමාරයාගෙයි තව කතා දාන්නකො🤗
කලුකුමාර කතා අහන්න මාර ආසයි බය හිතෙනවා ගොඩක් ඔයා කියන විදියට ♥️♥️♥️😶🌫️😶🌫️
කළු කුමාරයට ඔච්චර ආසයිද 👿🖤
මේවා අහන්නැතුව දැන් නම් ඉන්නම බෑ😁
Wow
ලස්සනයි අදත් ඔයාගේ කතාව
දැන්.නම් මන් අක්කිගේ කතා වල්ට ඇබ්බැහි වෙලා වගේ 😂😂❤❤
නංගියා ලස්සනයි කතා ව ඔයාට සුබ රාත්රියක් 🌚
Thanks for all
welcome
👍👍👍♥️♥️
අද කතාවත් ලස්සනයි අක්කේ 👻👻😍
👍👍
Mekath.lassana.kaThawa.k.naga.aaaaOyage.kata.hadata.api.washi.wela.inne.Sudooo.hamadama.mewage.lassanKatha.danna.oyata.tunuruwangee.Pihita.nowaduwa.labeewaaa.🙏🙏🙏🙏💓💓💓💓💓💓👍😃😃😘😘😘💜💜💜
Thank you akkoo
kathawa lassanai akke☺
😮
Kathawa supiri akke ❤️💕
අක්කිගෙ කතා අහද්දි මට හැමවෙලේම හිතෙන්නෙ ඒ කතාවට අදාළ හොල්මන මේ කතාව අහගෙන මං ළග ඇති කියලා 😐😑 කලින් කලු කුමාරයා පස්සෙ මෝහිනී ආයෙ කළු කුමාරයා... එළියෙ ඉදන් අහන්ද දන්නෙ නෑ... නැත්තම් ළගද දන්නෙ නෑ.. වෙලාව පාන්දර 2.17...
heeeee nanga ❤️
Godak ආදරෙයි akke..
Ammo 🌙 mai notification enna....🤐🤐🤐.. උදේට balanne...😶😶😶😶
Good evening akki
I want stories about haunted apartments 🌚
Many stories have been uploaded . Please watch
මටත් ආසයි ඔය නොපෙනෙන බල වෙිග බලන්න කොයි වගේද කියලා😂
කන්නාඩියක් ගාවට යන්න 🤣
@@asirichathuranga6331 පෙනෙයි ද එතකොට 😃
අර ඉස්සර හිටපු අපවත් උන හාමුදුරුවෝ හිටියනම් ට්රයි කරලා බලන්න තිබ්බා 😂
@@rasithanandasiri6005 මොන හාමුදුරුවෝද මට ඔය යකෙක් කසාද බැදගන්න බැරිවෙයිද 😃
@@සෝනියා-ජ2ජ 😂😂😂අම්මෝ යකෙක්ව කසාද බැදගන්න තියෙන ආසාව
Godak lassanai❤
Patta
දවස් 2 පාරක්වත් 1 දාන්න
මහාසෝන ගැන කතා ටිකක් දාන්නකො ඔයාගෙ චැනල් එකේ ඔක්කොම වීඩියෝ බලල ඉවරයි
ekakwat aye hambun na appa
Voice akanam patta
Niyami
මම දැනුයි දැක්කේ දැක්කේ ගමන් දැම්මා නංගියා කියන හොලමන් කතා ව 👹
❤️👌
☠️👻☠️👻☠️👽👽👽💀💀💀👍🏻👍🏻👍🏻👍🏻👍🏻
නංගිට වටින කතාවක් තියෙනවා මන් ඇස් දෙකෙන්ම දැක්ක සිද්දියක් මමත් ඒකෙ හවුල් කාරයෙක් නංගි කැමතිනමි මන් කියන්නම් ඒක මරැ සිද්දියක් ඒක
swbnpk@gmail.comemail karanna mata
👻👻👻👻lassni
Nice♡💯
අනේ මන්දා මට දැන් වෙන මොකවත් බලන්න හිතෙන්නේ නෑ. ඇබ්බැහි වෙලා 😊
මගේ නෝනෙට එහෙම කලු කුමාරයා ලයින් දාන්න අාවොත් දෙනව දත් කුට්ටම ගැලවෙන්න😡👹
Kalu කුමාරයා ita kalin oyata ෂොට් එක deida දන්නේ නැ 😆
Live ekak ennako akkee oya holman muna tikk blanna
photo ekak dammane community eke. balanna
ලස්සනයි අක්ක කතාව නම් මරු ඈ 👍👍. අපේ වැඩිහිටි අය කියන කතා ඇත්ත තමයි. රෑ ගැහුණු ළමයි ට තනියෙන් නාන්න යන්න එපා කියන එක. එව්වා ඔය ත් පිළිපදින්න අක්ක. 💞💞❤❤
Adat mn nawa ra💔😢
මහසෝන ගැනයි බෝදිලම ගැනයි තව කතා ටිකක් දාන්නකෝ ඒව තමා සුපිරිම ✨
balannamko. dapuwa serama baluwada
සුපිරි .. රූප රාමු නැති උනත් කතාවෙ චිත්තරූප මැවෙනවා අපූරුවට. ❤️👍
Thank you ♥️
තවත් රසවත් කතාවක්. හොල්මන් කථා ඔයා තරම් හොඳින් වෙන කිසිම ඉදිරිපත් කරන්නේ නැහැ. ඔයාට තෙරුවන් සරණයි සහෝදරී .
Thank you ♥️
මමත් එකගයි 👍
ආසාවෙන් හිටියේ අක්කෙ අලුත් story එකක් දානකම් අක්කාගෙ හැම story එකක් ම ඉතාමත් තාත්වික යි අහනවා නම් ඉතිං හොල්මන් කතා 3n ghost තමා .
Thank you ♥️
Math oyage katha ara vena ayage katha ahanne na.oya me katha rasa kara kara gemmen kiaddi apitath maara gemmak anava.hema charithayak ma lassanata handa kavanava. Nitamai oya.
අනේ මට ත් මගෙ gf මතක් වුණා අක්කා මේක අහද්දී එය ත් අක්ක වගේ ම යි. මං නම් කවදාවත් එය ට නම් මෙම වෙන්න දෙන් නැ. පණ වගේ බලාගන්න ව 🥰🥰❤❤
බලාගෙන උබේ කෑල්ලරත් ඔහොම වෙයි
නියමයි මං මාර ආසයි ඕයාගෙ විඩියෝ වලට ඒත් බයයි දවල් වෙලා සේරම බලනවා❤ ජයහාමි අහලා තාම බයයි🥺❤️
Matath 😢
Ow matath😢
Ammo math 😢
ඔයාට තරම් හොල්මන් කතා නෙවෙයි 3N එකේ අනිත් කතාත් කාටවත් හොදින් කරන්න බැහැ . හරිම ලස්සනට ඉදිරිපත් කරනවා .. ස්තූතියි !
Thank you ♥️
Adath oya supri kathawak aran avaa...oya voice eaken kathawa ahaddiii....hitha sahaluu wenawa....obta pin........❤️
Thank you ♥️
Kathawa supiri akke😌❤️👌
නංගි ට සූබ උදෑසනක් 🌅
මරු අනෙ ඔයාගෙ හොල්මන් කතා නම් ඇත්තම විදිහටම වීඩිඔ සමග දාන්න බැද ඒව නම් තවත් මරු
emanam amarui. Thank you ♥️
Harima apuru lassana gami kathawak nangi oya ada genath thiyenne. Ma inna rate welawa rathri 11.30 .irida dawaseth wada karnna wuna. Mahansiy. Namuth oyage kathawa maga arinna bane. Asawen ahuwa. Honda idiripath kireemak. 🙂🙂🙂 budusaranai 🙏🙏❤❤❤🙏🙏
Thank you ♥️
මාව ඇබ්බැහි වෙලා මේ කතා වලට් ඇත්තමයි හරිම ලස්සන කතා රූප නැති උනත් චිත්ත රූප මැවෙනවා ලස්සනට
අක්කේ grees යකා ගැන video එකක් ඔනේ😁
1st❤️🙃
Thank you ♥️
ඇත්තටම මේ කතාවත් ගොඩක් ලස්සනයි අක්කේ 💙❤️💚
අක්කා කතාවක් දානකන් බලන් ඉන්නෙ මොකද අක්කගේ කතා ඔක්කොම අහනවා හැමදාම රෑට..😇 ලස්සනයි අක්කියෝ ක්තාව කියන විදිහ..
සුබ පතනවා අක්කට ගොඩාක් දුර යන්න පුලුවන් වෙන්න කියලා🤍
Thank you ♥️
Kathawak danakanmai balan hitiye🌷🌷🌷lassanai akkiyo adarei 🌹🌹👍👍👍👍👍👍
අහ් ඇත්තෙයි 😂💔
Thank you ♥️
Harima lassanai kathawa 👌👌🌹🌹
Thank you ♥️
ඔහොම සිද්ධියක් අලව්වෙත් සිද්ද උනා මට මතකයි 😀😀😀😀
අදත් කතාව ලස්සනයි . තවත් එකක් ඉක්මනින්ම දාන්න 👍❤️❤️
Thank you ♥️
ලස්සනයි අක්කි රැට අහන්න එකක් දාන්න බැද 😍 හැමදාම 2 ක් විතර දාන්න අපි ලයික් කරලා ශෙයා කරලා කමෙන්ටිි කරලා ෆලො එකක් අනිවාර්යයෙන් දෙනවා අක්කියො 😇💪 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම අපි හෙල්ප් එකක් දෙනවා❤️
echchara karanna nam amarui malli mama bzy ne. Thank you ♥️
Ah kella.ada mathak kala witharai man hubby ekka oyage talent gana.oya loku gamanak yai.good luck😘😘😘
Thank you ♥️
බොහෝම ලස්සනයි මැණිකේ ගොස්ට් එක 👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽
Thank you ♥️
Hi❤️ sudu Akka ❤️ 🥰 niymai kathawa 👍
Thank you ♥️
අක්කේ දැම් මේ බලන්න යන්නේ බලන්න ඒව නෑ සේරම බලල තියෙන්නෙ දානකම් බලම් හිටියෙ බලන්න 👀🌼✨✨✨♥️♥️
Thank you ♥️
Akke ane oyage kathanam supiri ...e kiyana widihana aye wadak na...niyamai ....digatama yamu wade....ela .....thawa oni.....maru aya...........👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍
Thank you ♥️
ලස්සනයි අදද්. කතාව බුදු සරණ්යි
Thank you ♥️
ඔයාගෙ කතා ඇහුවේ නැත්නම් රෑට නින්ද යන්නේ නැහැ
❤lassanai nangi oyaga kata sarama tawa tawat nirmana karanna siyalu saktiya labanna ona.budu saranai
Akke 50k awith ne congratulations ohoma yan good luk akke budu saranai 😊😇❤️
ලස්සනයි.👹️👹️👹️
Kathawa mewena widihata kiyana eka nam maru
ලස්සනයි අක්කී ❤️🥰
A great story.
Adath supiriyak thamai😁❤️
Thank you ♥️
සුපිරි
Thank you ♥️
සුපිරි කතාවක්..❣️👻
Thank you ♥️
ලස්සන කතාවක් අක්කෙ 🙃😘 දිගටම කරං යන්න ඔයාට බුදුසරණයි 🙏
Thank you ♥️
ලස්සනයි කතාව👍👍👍 🥰
Thank you ♥️
Good one ☝️
Thank you ♥️
Kathaawa lassani akki god bless you 🙏🙏
කතාව සුපර් සුපර් සුපර් ජයවෙිවා නංගී ස්තුතියි
Thank you ❤️
කතාව ලස්සනයි අක්කියො
Niyamai nangi oyage kata❤❤❤❤❤❤
Ekane Super A Katha Vatinava
හොද වැඩෙ මොන දේටත් වෙලාවක් තියෙනවා කතාවට ස්තුතියි 3 Nපටීටයි ඈ
Thank you ♥️
Me modi apiwa bya krnwa boru katha kiyla. Hebei lassna voice eka ahanne nethuwa innath be 🖤😊💐
Thank you ♥️
@@3NGhost mechhra tikk kiyla thnq withrai 🙄
@@chamira5783 aneeeee🥰
@@3NGhost modi 😊🙃💐🌹🌹🌹🖤
@@chamira5783 😂
මහසෝනා ගැන එකක් ඕනේ පීස් 🙏
godak damma
Ada nam tikak kalin awa oyage kata kohomat ලස්සනයි bs
Thank you ♥️
👍👍👍
Supiri akka ❤ 0:46
මම ඔයාගේ හැම කතාවක්ම අහනවා අක්කේ. බුදු සරණයි......
Thank you ♥️
Lassanai Adatth
Thank you ♥️
අක්කෙ මහසෝනා ගැන එකක් ඕනෙ🙏😀❤
dala tiyenne godariyak
@@3NGhost parana ewa blala thiyenwne... Profile 4to maru karapu nisa oyt mw hoygnn baruwa athi... mula idnm balala thiyenne 😁
FIRST VIEWER 😁
Thank you ♥️
හරිම සෝයි කතාව
Thank you ♥️
Niyami akki niyami Anna ahma thami Holman Katha ahanna Oni bokka sithala wanna niyami akki oyatanam godak adara hitanawa
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓😓
අර කෑ ගැහිල්ලට ගැස්සිලා ගියෙ😱😱
Maru ♥️
ලස්සනයි kathawa 💘💘💘💘💕💕
Thank you ♥️
Woow great job 🙂❤️
බෝදිලිමාගෙ, කලු කුමාරයාගෙයි තව කතා දාන්නකො🤗
කලුකුමාර කතා අහන්න මාර ආසයි බය හිතෙනවා ගොඩක් ඔයා කියන විදියට ♥️♥️♥️😶🌫️😶🌫️
කළු කුමාරයට ඔච්චර ආසයිද 👿🖤
මේවා අහන්නැතුව දැන් නම් ඉන්නම බෑ😁
Wow
Thank you ♥️
ලස්සනයි අදත් ඔයාගේ කතාව
දැන්.නම් මන් අක්කිගේ කතා වල්ට ඇබ්බැහි වෙලා වගේ 😂😂❤❤
නංගියා ලස්සනයි කතා ව ඔයාට සුබ රාත්රියක් 🌚
Thank you ♥️
Thanks for all
welcome
👍👍👍♥️♥️
අද කතාවත් ලස්සනයි අක්කේ 👻👻😍
Thank you ♥️
👍👍
Mekath.lassana.kaThawa.k.naga.aaaa
Oyage.kata.hadata.api.washi.wela.inne.
Sudooo.hamadama.mewage.lassan
Katha.danna.oyata.tunuruwangee.
Pihita.nowaduwa.labeewaaa.🙏🙏🙏🙏💓💓💓💓💓💓👍😃😃😘😘😘💜💜💜
Thank you akkoo
kathawa lassanai akke☺
Thank you ♥️
😮
Kathawa supiri akke ❤️💕
Thank you ♥️
අක්කිගෙ කතා අහද්දි මට හැමවෙලේම හිතෙන්නෙ ඒ කතාවට අදාළ හොල්මන මේ කතාව අහගෙන මං ළග ඇති කියලා 😐😑 කලින් කලු කුමාරයා පස්සෙ මෝහිනී ආයෙ කළු කුමාරයා... එළියෙ ඉදන් අහන්ද දන්නෙ නෑ... නැත්තම් ළගද දන්නෙ නෑ.. වෙලාව පාන්දර 2.17...
heeeee nanga ❤️
Godak ආදරෙයි akke..
Thank you ♥️
Ammo 🌙 mai notification enna....🤐🤐🤐.. උදේට balanne...😶😶😶😶
Good evening akki
I want stories about haunted apartments 🌚
Many stories have been uploaded . Please watch
මටත් ආසයි ඔය නොපෙනෙන බල වෙිග බලන්න කොයි වගේද කියලා😂
කන්නාඩියක් ගාවට යන්න 🤣
@@asirichathuranga6331 පෙනෙයි ද එතකොට 😃
අර ඉස්සර හිටපු අපවත් උන හාමුදුරුවෝ හිටියනම් ට්රයි කරලා බලන්න තිබ්බා 😂
@@rasithanandasiri6005 මොන හාමුදුරුවෝද මට ඔය යකෙක් කසාද බැදගන්න බැරිවෙයිද 😃
@@සෝනියා-ජ2ජ 😂😂😂අම්මෝ යකෙක්ව කසාද බැදගන්න තියෙන ආසාව
Godak lassanai❤
Thank you ♥️
Patta
Thank you ♥️
දවස් 2 පාරක්වත් 1 දාන්න
මහාසෝන ගැන කතා ටිකක් දාන්නකො ඔයාගෙ චැනල් එකේ ඔක්කොම වීඩියෝ බලල ඉවරයි
ekakwat aye hambun na appa
Voice akanam patta
Niyami
මම දැනුයි දැක්කේ දැක්කේ ගමන් දැම්මා නංගියා කියන හොලමන් කතා ව 👹
❤️👌
☠️👻☠️👻☠️👽👽👽💀💀💀👍🏻👍🏻👍🏻👍🏻👍🏻
නංගිට වටින කතාවක් තියෙනවා මන් ඇස් දෙකෙන්ම දැක්ක සිද්දියක් මමත් ඒකෙ හවුල් කාරයෙක් නංගි කැමතිනමි මන් කියන්නම් ඒක මරැ සිද්දියක් ඒක
swbnpk@gmail.com
email karanna mata