International School or Government School? [Best Schooling Decision for Your Kids]

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 164

  • @NadunFlower
    @NadunFlower  2 года назад +3

    𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 ගොඩ දාගමු | නිවැරදි 𝐒𝐏𝐎𝐊𝐄𝐍 ගුරුවරයා හා නිවැරදි 𝐈𝐍𝐓𝐄𝐑𝐍𝐀𝐓𝐈𝐎𝐍𝐀𝐋 𝐒𝐂𝐇𝐎𝐎𝐋 එක හදුනාගමු ruclips.net/video/HqI-yOjEaN4/видео.html

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 Год назад +2

    මගේ ලොකු පුතා ලොකු දුව රජයේ පාසල් වලට දැම්මෙ පොඩි දුව internactional school දැම්මෙ. පොඩි දුව හරිම සැහැල්ලුවෙන් ඉගෙන ගන්නව. පොඩි දුව එම internactional school එකේම පෙර පාසල් අවදියේ සිටම ක්‍රීඩා වලට යොමු කරා. දැන් එයා එක වසරෙ. දරුවන්ට මානසික නිදහසක් තිබිය යුතුයි. ඉගෙන ගැනීමට

  • @shanishavi2790
    @shanishavi2790 2 года назад +4

    Honda welwta mta me vidiyo aka hambune... Sir.. Gdak thanks

  • @suranjishalika6671
    @suranjishalika6671 Год назад +23

    මගේ ලොකු දුව preschool ගියේ english මීඩියම් . එයාව 1වසරට දැම්මේ නගරයේ ප්‍රධාන රජයේ පාසලකට.නමුත් කොරෝනා වසංගතයත් එක්කම online වත් උගන්නව්වේනම් නෑ.මම කියන්නේ මගේ දරුවා අත්වින්ද දේ.පසු ව දරුවත් පාසල ආරම්භ කරාට පස්සේ හැමදාමත් අකමැත්තේන් school ගියේ.අපි තීරණය කරා ඉන්ටර්නැෂනල් දාන්න 2වසර ආරම්භ කරද්දී දැන් දරුවා හොදින් වැඩ කරගන යනවා.මගේ පුතත් දැන් preschool යන්නෙන් ඒ ඉන්ටර්නැෂනල් එකටමයි.අපි ගොඩාක් සල්ලි තියන අය නෙවෙයි.ඉංග්‍රීසි දැනුමත් අපිට ලොකුවට නෑ.ඒ උනාට දුව ඉන්න මට්ටම ඒයාගේ ඉංග්‍රීසි දැනුම නිසා අපි ගත්ත හොද තීරණයක් .

  • @sunethrakusum8189
    @sunethrakusum8189 7 месяцев назад +3

    You are correct 👍

  • @without8413
    @without8413 2 года назад +9

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!

  • @nishanthawanninayaka8418
    @nishanthawanninayaka8418 Год назад +7

    අපි හොද international school ,එකක් හදුනා ගන්නෙ කොහොමද සර්

  • @ruwanifernando9929
    @ruwanifernando9929 11 месяцев назад +1

    Valuable ❤❤❤

  • @ChathurikaChathurika-hy6be
    @ChathurikaChathurika-hy6be Месяц назад

    Thank you sir ❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Год назад +2

    Today I am very happy with my decision ❤️❤️❤️

  • @harshaniharshani8016
    @harshaniharshani8016 3 года назад +3

    Godak watinawa sir me karunu tika.hoda denumak lebuna.

  • @amalishanika4018
    @amalishanika4018 Год назад +1

    Thenk you.....👍👍👍👍

  • @danaramethuli5965
    @danaramethuli5965 Год назад +1

    Thanku sir

  • @chathurimatharaarachchi4714
    @chathurimatharaarachchi4714 3 года назад +1

    Thank you for sharing your Grate ideas..

  • @eranthikasiriwardana9088
    @eranthikasiriwardana9088 3 года назад +2

    ,thanks sir.

  • @slsurarock
    @slsurarock 5 месяцев назад +2

    සර් බෝම ස්තූති දැනුවත් කිරීම ගැන 🙏🙏🙏. ලමයා International School එකකට දාන්න කලින් දැනගතයුතු කරුණු මොනවද....? එම International School එක හොඳ එකක් ද නැද්ද යන්න හදුනාගන්නේ කොහොමද.....? අපි එම International School එකෙන් අසා දැනගතයුතු කරුනු මොනවාද....?

    • @NadunFlower
      @NadunFlower  5 месяцев назад +1

      me video eka balanna ruclips.net/video/X-nglwXFo_c/видео.html

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 года назад +1

    Thank you very much sir

  • @viduwithapi9979
    @viduwithapi9979 Год назад +1

    Louvers college pannipitiya wisthara dana ganna plwnda

  • @SamaNisansala
    @SamaNisansala Месяц назад +1

    Sir mge putha international nursery yawanna hithan inne. Mata nursery witharak international yawala government 1 wasara idala yawanna gaththoth lamayata asadaranak weida lamayata anith wishayan apahasu weida. Lamaya manasikawa weteida podi adahasak balaporoththu wenawa sir .thank you

    • @NadunFlower
      @NadunFlower  Месяц назад +1

      nursery dala 1ka wasaren askaragena wadi pragatiyak lamaya tulin apeksha karanna amarui. awruddak 2kak wani keti kalak tula podittekuta language eka pramanikawa ukahagena e tula wardanaya wenna tikak asiruyi. yawanawa nam 4 wasara dakwa yawima pramanawat.

  • @chamara55642
    @chamara55642 8 месяцев назад +3

    සර් මගේ ලොකු දරැවා 4වසරේ ඉගන ගන්නේ.රජයේ පාසලක.පුතා ලබන වසරේ ඉන්ටර්නැෂනල් දාන්න අපි හිතන් ඉන්නවා.මෙික ලොකු දරැවට කරන අසාධාරනයක් කියලා මට හිත වද දෙනවා.ලොකු දරැවත් 4ශෙු්නියෙන් ඉන්ටර්නැෂනල් දැමිමොත් එයාට විෂයයන් ඉගෙන ගැනිම අපහසු වෙයිද.

    • @NadunFlower
      @NadunFlower  8 месяцев назад +1

      better late than never kiyala kiyamanak tiyenawa. parakku wela hari niveradi de kirima sudusui. hakiyawak etnam dennawama yomu karanna international school ekakata.

    • @dilinidilrukshi3899
      @dilinidilrukshi3899 7 месяцев назад +1

      Sir Cambridge karoth degree eka karanna rata aniwaryen yanna oneda nathanam lankave private campus ekka puluwan waida ,local saha Cambridge Wala Hoda saha naraka pathi kiyadenna puluwanda pls

  • @ishanthiwijesinghe430
    @ishanthiwijesinghe430 3 года назад +7

    Hodama international school monawada sir

  • @ManaheerSir
    @ManaheerSir Год назад +1

    Mage baba wa nursury idalama intranational school darnna one what is the best intranaional school in Kandy Gedara english environment ekak naha

  • @chathurapremawardhana
    @chathurapremawardhana Год назад +2

    Sir rathnapure hoda international scool 1 mokadda?meke edexel cambridge deken koikada hoda?

  • @ThanujaJeewani-l7f
    @ThanujaJeewani-l7f Год назад +1

    Cambridge syllabus and edexcel syllabus deken kokada hoda sir. E gena video ekak karanna

  • @knw805
    @knw805 2 года назад +2

    National

  • @nimsihansika5264
    @nimsihansika5264 3 года назад +1

    Sir can you please tell me galle District best international school??. Very valuable vedio. Thanks

  • @wasantipradipika
    @wasantipradipika 6 месяцев назад +1

    Ane sir mn me gena srch karagena yanakota thamai sirge vedio eka dakke. Mge babawa international danna hithan innawa.bt apita english famly background ekaknm ne. Mta prashne ema english knowledge ekka apita nethinisa international dammoth babawa. Daruwa amaruwe wateida kiyala. Hema subject ekakma English mdm nisa apita babata kiyaladenna amaruweida...

    • @NadunFlower
      @NadunFlower  6 месяцев назад +2

      kohomat api babawa international danne gedara ingrisi kata karana parisarayak nati aduwa piyawagannane. e nisa demawpiyange baasha danuma prashnayak karaganna epa. daruwata ingrisi bashawa huru karawima guruwarayage wagakima. pasal yomu kirima demawpiyange wagakima.

    • @wasantipradipika
      @wasantipradipika 5 месяцев назад +1

      Thank U so much.sir...sirge me vedio eka godak wedagath sir,😊❤

    • @wasantipradipika
      @wasantipradipika 5 месяцев назад

      Sir.. international dala local syllabus karata kmak Nedda sir.? Mta Oni daruwata hodata.englsh uganwanna... Eth local syllabus karoth loku knowledge ekak Enne neda sir..,?

    • @wasantipradipika
      @wasantipradipika 5 месяцев назад

      Sirge vedios mn balanawa e hemadema harima wedagath sir.. .sirta pin e adahaswalata sir ,🙏🙏

    • @dakshinawishwabhashika5941
      @dakshinawishwabhashika5941 4 месяца назад

      ​@@NadunFlower matath ekata reply ekak labuna sir, thank u❤

  • @thumindhithedara5522
    @thumindhithedara5522 3 года назад +3

    Local syllabus සහ british curriculum දෙකෙන් වඩා හොඳ කොයිකද සර්.වැඩි පිලිගැනීමක් හා වැඩි opportunitys තියෙන්නේ දෙකෙන් කොයිකෙද?

  • @warunithenuwara2256
    @warunithenuwara2256 Год назад +1

  • @mashisherath
    @mashisherath 2 года назад +1

    Thanks a lot... i have decided that...i got it , thanks for explain...

  • @surangadarshana8359
    @surangadarshana8359 2 года назад +2

    Kaluthara thiyena hoda international school aka mokakda sir.

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 года назад +8

    සර්.මගේ දුව nursery ගියේ sinhala medium වලින් මොකද මං දුවව government school එකකට දාන්න තමයි decide කරගෙන හිටියේ.තාමත් එයාලගේ පාසල් පටන් ගන්න දිනයක් නෑ. ඒ හින්දා දැන් දුවව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මොත් language එක ලොකු ප්‍රශ්නයක් වෙයිද.nursery ත් අවුරුදු දෙකම online තමයි කලේ.ඒ හින්දා බබාට හොද අධ්‍යාපනයක් ඒකෙන් ලැබුනේ නෑ.මං බලපු school එකේ oxford book සෙට් එක තමයි යන්නේ.බැලුවහම නම් ටිකක් සංකීර්ණයි වගේ තේරෙනවා.එහෙමත් නැත්නම් තව අවුරුද්දක් english medium nursery යවලා ඊට පස්සේ school දැම්මොත් ද හොද.අදහසක් දෙන්න පුලුවන්ද සර්ට...🙏🙏🙏

  • @bhagyashyamali9624
    @bhagyashyamali9624 3 года назад +4

    Family background english use k neti nisa. Saha primary yanne local sylubus nowana nisa meka sciencetific petten daruwata oluwata bara wadiweida sir.

    • @NadunFlower
      @NadunFlower  3 года назад +2

      Naa. English kata karana parisarayak daruwata labena nisa language eka dinapatha automatically daruwa absorb karagannawa!

  • @danuskanuwan674
    @danuskanuwan674 3 года назад +3

    Sir private school Yana babek ta ona welawaka public school ekakata yanna puluwanda? grade five exam ekata sit karanna puluwanda

  • @kanchikanchi265
    @kanchikanchi265 2 года назад +1

    Royal international perschool eka ganath wisthara kiyannako sir

  • @malsharavihari6615
    @malsharavihari6615 2 года назад +4

    Sir mage baba danata govement scl grade 5 inne.grade 6 idala international scl ekakata dammoth eyata syllables allaganna English therum ganna puluwan weida.mama mahansi wela study tika karaganna help karoth duwata prashnayak wena ekak nadda sir.?

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      oyata dan itin wena option ekak naa. kokatat danna

  • @vimanshaaindunil
    @vimanshaaindunil 7 месяцев назад

    මගේ පුතා දැනට ඉන්ට්‍රෑෂල් ස්කූල් එකට තමයි යන්නේ දැනට පුතා නර්සරි ඉන්නේ සර්ගේ ක්ලාස් එහෙම තියෙනවද ඔන්ලයින්

  • @ishanimekala2225
    @ishanimekala2225 11 месяцев назад +1

    Gr.6 international school danna epada?gedara english bhavitha wenne nh😊

    • @NadunFlower
      @NadunFlower  11 месяцев назад

      danna - better late than never

  • @shashidilrukshika3115
    @shashidilrukshika3115 Год назад

    Matath asai puthalawa international school ekakata danna eth bayai.mudal prashnaweida kiyala.

  • @shyamaa8460
    @shyamaa8460 Год назад +1

    Sir mata innawa danata grade 1goverment ekata yana duwek grade 2 walin eyawa dammoth anith daruwan ekka eya apahasu tawayakata lak weida

    • @NadunFlower
      @NadunFlower  Год назад

      muladi amaru wei. habai kalayat ekka allaganiyi. ingrisi kiyanne baashawakne - padam karanna baa - ingrisi katawena parisarayak tulinma huruwenna ona.

  • @niroshanikumari9346
    @niroshanikumari9346 3 года назад +2

    👍👍👍

  • @anushkamanoj9641
    @anushkamanoj9641 8 месяцев назад +1

    International school යන කෙනෙක් ට O/L exam කරන්න පුළුවන් ද? Government O/L exam එක?

    • @NadunFlower
      @NadunFlower  7 месяцев назад

      puluwan. London & Local OL AL 2kama tiyenawa

  • @NiroshaHemali-c8n
    @NiroshaHemali-c8n 11 месяцев назад

    Sir lyciyam school hidaida.mamath grade 3 walata baba dan a hithan inne.

  • @NadeekaAmarathunga
    @NadeekaAmarathunga Год назад

    Sir mage putha goverment giye 5 ta yanakam dan 6 n daddi eyata problem ekak weida

  • @sadunweerasinghe3315
    @sadunweerasinghe3315 2 года назад +2

    My kid got through his schollarship exam and attending a local government school. Since he is fluent in English he started to continue with English medium (from grade 6). Is it a good option to transfer to british curriculum now. His favourite subjects are Science and Maths.

    • @NadunFlower
      @NadunFlower  2 года назад

      London OLs and ALs are not recognized for govt recruitment

  • @damithrathnayake6369
    @damithrathnayake6369 Год назад

    May I know how to contact you?

  • @chathurikamadhushani366
    @chathurikamadhushani366 2 года назад +1

    Anay tks sir godak pin...sir mage duwa next year scl yanna innay...man gedara Danna Tika use karanawa babala 2ta sir..sir mata tiyana prashney ganan samanya ganakata tiyana hodama babata galapenama school monad kiyana 1ka..anay sir puluwan nam mata tikak Thorala kiyanna international school gana danumak na mata ..api innay rajagiriya borella asannawa sir...teruwansaranaie sir...puluwan nam tawa may gana videos karanna sir 🙏🙏🙏🙏plz reply sir...

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      School eke nama balala recommend karanna baa. Laga tiyana International schools walata gihin kata karala toraturu danaganna. *visheshayen pasala arena welawata gihilla lamayi geniyanna ena demawpiyo ekka kata karanna - awrudu kiyakda me pasalata dala, lamayage pragathiyak tiyenawada, ingrisi kata karanna puluwanda...

    • @chathurikamadhushani366
      @chathurikamadhushani366 2 года назад

      @@NadunFlower anay godaaaaak pin sir🙏🙏🙏 mage akkakenekge duwak yanawa kottey shifield international scl 1kata 1key Cambridge local subject 2kama tiyanawa kiwuwa...ganan godakma shape sir...1 idan 5 wasaratama hama lamayektama londan sub ugannala...6n passey kamathi ayata local walata Danna puluwan kiwuwa sir...akkage duwatath English Hoda danumak tiyanawa sir ...a scl 1kata olevel wenakan karala ita passey alevel nokara degree 1kakata yawanna Tama man plan karann innay sir...ahema hodaie da sir?adupaduwak tiyanawanam kiyala denna sir ..... Godak pin sir reply karala hama kenektama kiyala Dena 1kata...apita international gana danumak na sir...sirge advice godak watinawa 🙏🙏🙏

  • @achiniishara8691
    @achiniishara8691 5 месяцев назад +1

    Sir duwa 1 idan 5 wenakal international dala.5 idan o/l wenakam rajaye scool ekaka englishmideum demmoth duwata aulakda

  • @ShaniDissanayake-bw9vu
    @ShaniDissanayake-bw9vu 7 месяцев назад +1

    Mage duwa me para shishyathwayta liynawa ita passe international school ekkata danna puluwan weida kyla poddak kiynna puluwan da sir please

    • @NadunFlower
      @NadunFlower  7 месяцев назад +1

      prashnayak naa danna. English baashaawa nisa pudgalayekge watinakama wadiwenawa. ratakata giyat English natnam kamkaru rassawak, English tiyei nam hoda rassawak.

  • @punsaraumayangi9699
    @punsaraumayangi9699 8 месяцев назад +1

    Sir mage duwa nusary idan international dala..grade 6 walin wage goverment scl dammoth prashnyak weida.hoda goverment scl ekakata dagnna pluwan weda

    • @NadunFlower
      @NadunFlower  8 месяцев назад

      prashnayak naa. daruwage palaweni awrudu 7 etulata mole 75%k wardanaya wenawa. e kiyanne language development eka mul awrudu 7tula wegayen wenawa. e nisa eka hoda teeranayak

  • @nethini3755
    @nethini3755 2 года назад +2

    Sir mage duwai puthai grade 8 and grade 5 local syllabus eka tama sinhala medium kare,mata hithenwa dennawa international school ekata danna,ea adhasa hodaida sir,dan demmoth eyala ea language eka alla ganiyidha.

    • @NadunFlower
      @NadunFlower  2 года назад

      ruclips.net/video/HqI-yOjEaN4/видео.html
      ruclips.net/video/MH3B7v6TnSc/видео.html

  • @dumindapiyadarshana5121
    @dumindapiyadarshana5121 2 года назад +2

    Sir, mage putha awuruddai masayak english medium walin nursery gya..eya me year eke (2023) school daanna oni...mn eyawa e nursery giya ekema school ekata join kranna heduwe...bt mta grade 6 walin passe rajaye pasalaka eng medium walin eyage education eka continue kranna beri weida...

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      secondary education eka (grade 6 walin passe) sinhala medium wunata kamak naa. primary education eka english medium walin denna utsaha karanna. etakotai lamayata language eka allaganna pahasu wenne

    • @dumindapiyadarshana5121
      @dumindapiyadarshana5121 2 года назад +1

      @@NadunFlower thnx sir...ai secondary education sinhala unata kmk ne kiwwe sir..digtma continue krgnna beri weida..scholarship exam liyanne neti nisa mn ahuwe wenin rajaye schl ekakata puthawa daganna beri weida ...

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      rajaye pasal wala english medium kiwwata full-time english speaking environment ekak naa. ehemai kiyala gataluwak naa. lamaya 1-5 english language eka acquire karagena iwaraine.

    • @dumindapiyadarshana5121
      @dumindapiyadarshana5121 2 года назад

      Okk thnx sir

    • @rwnmkumari1684
      @rwnmkumari1684 2 года назад +1

      Sir මගේ දරුවා Grade 6 වලින් international දැම්මා.. Test එකනම් ok qwa.. Eth මට ලොකු භය ක් තියනවා... මොකුත්ම තේරෙන්නේ නැහැලු.. දැන් මම මොකක්ද කලයුත්තේ.. චුටි බබා grade 1wala ඉඳලා යනවා එය ගැන නම් මට භය naha

  • @shanishavi2790
    @shanishavi2790 2 года назад +1

    Sir london karana akda honda... Locul karana akada mata poddak therun karala denna a deka pilibada...

    • @NadunFlower
      @NadunFlower  2 года назад

      lankawe rassawak + usas adyapanayak karanna balaporottu wenawa nam local karanna.

  • @CharithaPriyangi
    @CharithaPriyangi Год назад +1

    Mage putha sussex college danna inne..local syllabus eken AL karata passe idriya kohomada

  • @disnifernando507
    @disnifernando507 2 года назад +1

    Sir...Next year duwa grade 1. Lyceum International school danna api balaporoththu wenawa. Api gedaradi bawitha karanne sinhala nisa duwage igeneemata eka prashnayak weida?

  • @pramodashehani6142
    @pramodashehani6142 Год назад

    Sir,mage duwa dan grade 2.government school yanne sinhala medium .nasary english medium thamai giye.dan api duwawa international school danna yanne.eyawa e school eke teacher balala kiuwa eyawa grade 1eke tika kalayak thiyanna wei kiyala.mata danaganna oni sir mage duwata english medium allaganna puluwan weida.

  • @Tachini91
    @Tachini91 2 года назад +1

    Need to join your spoken english class.please send me the details

  • @MadushaniMadu-l5o
    @MadushaniMadu-l5o 9 месяцев назад

    Sir man inne rata man lamaiwa dala awe amma gawa dan eyata balanna amaruilu mata mewage thanakata danna yana wiyadama kiyannako

  • @Ek-mp7pp
    @Ek-mp7pp 3 года назад +2

    Sir international school1ka teaching karanna hoda school ekak mokadda.

  • @rasikawhihenage5428
    @rasikawhihenage5428 4 месяца назад

    Sir podi babalta clz krnnedda

  • @anu-bq9pe
    @anu-bq9pe 2 года назад +1

    currently the child is going to an international school.we went to enroll the child in a government girls collage for grade 9.how to do it?

  • @nadeekaniroshani5473
    @nadeekaniroshani5473 3 года назад +2

    Sir london ol& al karana international school da hoda government ol& al karana international school da hoda.please kiyanna sir

    • @NadunFlower
      @NadunFlower  3 года назад

      London OLs karanne International Schools wala witarai. English patta brush up karaganna International schools dana eka hondai.

  • @njnissanka9791
    @njnissanka9791 3 года назад +1

    Pls sir, if you can tell me what is the best international school in uwa province ?

  • @madhumaliwjsk6471
    @madhumaliwjsk6471 2 года назад +2

    Sir international school ekaka international syllabus eka grade 5 wenakan igena gena ita passe national school ekaka local syllabus ekata join wenna puluwanda?

    • @NadunFlower
      @NadunFlower  2 года назад +2

      Puluwan. Grade 5 Scholarship exam ekata danna

  • @ruwanku.a5358
    @ruwanku.a5358 2 года назад +2

    Sir matai wifetai godak english ba.eth babawa international danna kamathi...perents meeting wala teachersla katha karanneth english walinda?

  • @sakuravlogs2347
    @sakuravlogs2347 2 года назад +1

    Sir london a/l liyanne wayasa keeyenda? London a/l kalama higher studies walata lankawe opportunities tiyanwa da? Natnam wena ratakata wage ynna one da??

  • @nilushapriyadarshani5028
    @nilushapriyadarshani5028 2 года назад +1

    Sir baba 2023 grade 6 government school giye sinhala medium mara dan international school danna oni barbara alla Ganna puluvanda honda school eka mokakda

    • @NadunFlower
      @NadunFlower  2 года назад

      lamayage primary education eka iwarai dan. secondary education eka patangatta witarai. syllabus ekat alut. international school dammot medium of instruction (igenum madhya) ekat alut wenawa. lamayata abhiyogayak wenna yanawa mokada podi kaledi neweine international yomu wune. lamayawa daanna. wedanawen hari adhyana katayuthu karagena yaddi eyata bashawa huru wei - eka awruddak wennat puluwan 2kak wennat puluwan. eka teeranaya wenne lamayage language level eka ha unanduwa mata. hoda school kiyala naa. uganwana guruwaraya hodada kiyala tamai hoyala balanna ona.

  • @emeraldmv4305
    @emeraldmv4305 8 месяцев назад

    English yanu bashawak pamanai.. Amathaka karanna epa thawa godak dewal thiyenawa

  • @maheeshakaushalya4816
    @maheeshakaushalya4816 Год назад +1

    Sir mage babala pre school yanne sinhala medium. Namuth pre school eke elocution karanawa. Man grade 1 idala International school eke International syllabus dammit babata wada allaganna amaru weida

  • @hancilakmali5966
    @hancilakmali5966 Год назад

    Sir matale hoda international perschool ekak keyana.

  • @lakshishop3182
    @lakshishop3182 2 года назад +3

    Sir jmc pree school ekata බබාව දානවනං කොහොමද අපි දැනගන්නෙ ඒ ගුරුවරු දක්ශද කියල.

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      ruclips.net/video/bM8ftM4QGjM/видео.html

  • @nariyatube2671
    @nariyatube2671 3 года назад +4

    සර් ඉන්ටර්නැෂනල් ගිහාම රජයේ කැම්පස් යන්න බැරිද??

    • @NadunFlower
      @NadunFlower  3 года назад +1

      London AL karot baa. Local AL karot puluwan.

    • @janakakumudukumara4263
      @janakakumudukumara4263 2 года назад

      සර්, එහෙම රජයේ campas වලට යන අය ඉන්නවද? Medicine, Engineering වගේ උනත් යන්න පුළුවන්ද?

    • @ssivaraj1005
      @ssivaraj1005 Год назад

      Sir matath duwawa mokatada danne kiyala hidaganna ba .matath English kadakaranna wediya ba

  • @nimsihansika5264
    @nimsihansika5264 3 года назад +2

    Ambalangoda Sussex college aka hodai da sir??. Please reply me.

    • @NadunFlower
      @NadunFlower  3 года назад +1

      School name eke reputation eka balala uttarayak denna baa. Lamayata uganwanna qualified teachers la natnam wadak naa. Eka poddak personally hoyala balanna wenawa. E wagema hama subject ekakma uganwanne eka guruwarayekda kiyalat balanna. eka sarthaka naa - lamayage patten gattat vividatwayak naa - guruwarayage paladayakathwayath in adu wenawa. Arat hama vishayakma eka guruwarayekuta eka dawasak tula cover karanna amarui. Me dewal poddak hoyala balanna...

  • @kalashinidinupriya5774
    @kalashinidinupriya5774 2 года назад +1

    Mage putha local සිලබස් gread 4ඉන්නේ. දැන් cambridge සිලබස් දැම්මොත් බබාට වැඩ අමාරු වනවාද. ළමයා අතරමන් වේද?

    • @NadunFlower
      @NadunFlower  2 года назад

      ow daruwata amaru wenawa. eyage english language level eka hodai nam wadi balapaamak naa. habai dan hari full-time english speaking environment ekakata daruwawa yomu karana eka eyage anagatheta hodai - eka shishyatweta wada watinawa.

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 2 месяца назад

    You had better go now..oba dan giyoth hondayi.. kiwwama..eka weradhi neha eka thamayi native english.api kathakarana kota native english katha kala uthui mokada foreignersla grammer aduuwen katha karanne.eke warradak neha

  • @jayanisenanayaka7548
    @jayanisenanayaka7548 Год назад

    International school

  • @m.gnihal4167
    @m.gnihal4167 3 года назад +4

    Sir,mata grade8 duwek innawa. Eya 5exam eka hodata pass wela hoda scool ekkakata yanawa. Eya hodata igenaganna daruwek. English walata hodata lakunu gannawa. Namuth eyage spoken english paththa harima adui. E nisa man mage putha international school danna thiranaya kala. Ape gedara lokuwata english bawitha nowana nisa puthata karaganna puluwan weida kiyala mata bayai.putha me awurudde Nussary. Man haduwe e international school ekema nussary dala digatama e school yawanna. Mata thiranayak ganna podi adahasak dennako sir. Please

    • @NadunFlower
      @NadunFlower  3 года назад +3

      bashawak thula chathura wenna igena ganimama pramanawath naa. English kochchara igannuwat lankawe lamayin bahutarayama avabodayen English basawa igena ganne naa. e nisa eka theory padamakata pamanak sima wenawa. Api terum ganna ona English kiyanne theory padamak ho vibhaga prashna pattarayak nowana bawa. Meya kata karana, liyana kiyawana prayogika bashawak. meya hodin watahaganna. Prayogika deyak igena ganna amaruyi. eka karala athhada balamin igena gatha yuthuyi. e kiwwe practice karanna ona. ehema natiwa English language eka thula nipuna wenna baa. Practice karanawa kiyanne kata arala katha karanna ona. E wagema English kata karana parisarayak thula inna ona. Etakota taman thula English basawa (learn) igena gannawata wada (acquire) ukahagannawa wenawa. e kiyanne ayasayakin torawa bashawa athpat karagannawa. English paper ekata 100% marks aragena ki denek interview ekata gihilla wakya 2ka 3nak ingrisiyen galapa ganna bariwa apahasutawayata path wenawada? habayi oya kawadawat school gihilla nati aya, awrudu 30n 40n rata gihilla eddi wathura wage ingrisi kata karan nadda? PARISARAYA moolikawama balapana bawa terum ganna. English kata karana parisarayak tibbot hamadama ingrisi kata wenawa. e kiyanne ingrisi purudu wenawa = English train wenawa. Train wena deyak Learn karanna dushkarayi. Ketiyen kiwwot pahata karunu 3na gana salakilimat wenna
      1. English adyapanaya
      2. English kata karana parisraya (parisarayak natiwa sanniwedanaya goda nagenne naa - taniyama kata kirima tulin language ekak practice karanna baa)
      3. English training (hamadama kata arala ingrisi kata kirima)

    • @m.gnihal4167
      @m.gnihal4167 3 года назад

      Thank you sir

  • @sciencepracticalbyayod6740
    @sciencepracticalbyayod6740 7 месяцев назад

    Wada Hoda mokakda?

  • @nishanthawanninayaka8418
    @nishanthawanninayaka8418 Год назад +2

    Sir mage putha inne grade 6 ,gov school thama giye nomuth hamadama piriod 3k4k off enisha api puthawa international school danna thiranaya kala ,eya me dawas wala trening ,puthath unandui daruwata api gaththa thiranaya waradi weida

    • @NadunFlower
      @NadunFlower  Год назад

      daruwa dan inne secondary education eke nisa wenasa transition eka amaru wei. eth me teeranaya waradi naa. palayak hitawapu gaman eka loku gahak wela paladaran naane. ekata kalayak yanawa. iwasimat one.

  • @blackdragon8k833
    @blackdragon8k833 2 года назад +1

    Sir. Mage putha local English medium igena gatte. Grade 8 venakam. Man eyava International school ekakata maru kala. Grade 8 walatamai damme. Eka hodaida.

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      kamak naa. parakku wela hari patangatta eka watinawa.

  • @maheshatapattu302
    @maheshatapattu302 2 года назад +2

    Sri mage duwa den 3 wasarA, eya avissawelle international school ekata gye..den api next yr eke homagamata enna hadanne., mama e awata 'INS' beluwa, then tyenana arthika prshnath ekka, lebena income eka madi fees walata, meyata sir gen adahasak dena genimata kemathi..

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      international school sambanda pradana viyadam dekai:
      1. school fees
      2. book set eka
      book set eka kalin year eke lamayekgen illaganna puluwan. samaharak aya nikanut denawa.
      International uparima grade 4 wage wenakam yawwama ati. eeta passe Govt school continue karanna puluwan. awrudu 4k target karannet lamayage language level eka develop wenna. lamayage language level eka danatamat honda mattamaka tiyenawa nam prashnayak naa.

    • @maheshatapattu302
      @maheshatapattu302 2 года назад +1

      @@NadunFlower sir ge colombo awata class theyenawada? Mama hithuwe eyawa government school ekata dagena, hoda inglish class ekak balanna. bohoma isthuthi sir ge denuwath kirimata..

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      class ekai school ekai atara tiyena ekama wenasa time eka. class eke instruction time eka satiyakata paya 2kayi - school eke satiyata (5-6 hours x 5 = 25 / 30 hours). bashawak diyunu karaganna eka kata karanna purudu wenna loku kalayak denna ona. habai daruwa yomu karana school eke teacher classroom eke students lata kata karanne Sinhala walin nam e wage school ekakata yawala wadakut naa. demapiyanta english puluwn nam, dinapata demapiyan ekka daruwan english walin kata karanawa nam - e wage parisarayak tiyagena bashawa hadaganna daruwawa international yawanna onet naa.

    • @NadunFlower
      @NadunFlower  2 года назад +1

      Me dewal saralawa terumganna me video eka balanna ruclips.net/video/HqI-yOjEaN4/видео.html

    • @maheshatapattu302
      @maheshatapattu302 2 года назад

      @@NadunFlower ow. Sir ge video eken hema deyakma pehedili.. mama hithana vidihatama therum kara dunna..eki sir ta mege prashne kiwwe.. thanks for your valuable time to send a test on this regarding ..

  • @thumindhithedara5522
    @thumindhithedara5522 3 года назад +7

    සර් මගේ බබා next year grade 1 වලට local syllabus කරන ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මා .ඒ ස්කූල් එකෙන්ම කිව්වා international syllabus එක අල්ලගන්න ටිකක් අමාරුයි කියලා .ඒකෙ ඇත්තක් තියෙනවද.grade 5 වෙනකං local syllabus එක කරවලා ඊට පස්සේ international curriculum එකට change කලොත් බබාට අල්ලගන්න බැරි වෙයිද ? මං ඒකට addmission pay කරලා ඉවර හින්දා grade 5 වෙනකං ඒ ස්කූල් එකට යවන්න decide කලා ඒකයි .

    • @NadunFlower
      @NadunFlower  3 года назад +5

      local syllabus karanna international school awashya naa. eyala ehema karanne international syllabus eka uganwanna danna guruwarun eyalata nati nisa. international syllabus karan natiwa kohomada lamayage English hadenne? punchi wayasedi kisima deyak amaruyi lesiyi kiyala naa. train karana de eyala ikmanata allagannawa. e wage comment ekak eyala karala tiyenawanam eka kisima athdakeemak avabodhayak natiwa karala tiyena prakashayak. oya me ahala tiyena prashnayama mita kalin tawat kenek me video eka pahalin comment ekak vidihata ahala ati. e prashneta mama savistaratmakawa piliturak dunna. poddak ekat kiyawanna. Admission pay kara kiyala daruwage anagathe waradi thanakata baradenna epa...ekat warudu 5kata

  • @ruwangishashika6160
    @ruwangishashika6160 2 года назад +1

    Sir mage babawa guidance international per school ekata dala thiyenne mama.eke london syllabus eka karanne.mata english katha karanna ba sir.eka babata prashnayak wei kiyala bayai.mama mokada karanne koyala hitha ganna ba.babata allaganna amaru weida.

    • @NadunFlower
      @NadunFlower  2 года назад

      babawa international school yomu karala nam tiyenne, e school class eka etule english use wenawa nam prashnayak naa. baba allaganiwi

  • @malkaliyanage2618
    @malkaliyanage2618 2 года назад

    Sir Nusarry Danna onath international da

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 года назад +1

    Sir lkg ukg teruma tikak kiyanawada

    • @NadunFlower
      @NadunFlower  2 года назад

      *LKG UKG dakinna tiyenne International Schools wala tamai. Montessori walata samanai.
      (LKG) Lower Kindergarten: 3-4 years
      (UKG) Upper Kindergarten: 4-5 years
      Grade 1: 5 years of age

    • @niroshanshashimal683
      @niroshanshashimal683 2 года назад

      @@NadunFlower Thank you sir.

  • @indikaruwan1134
    @indikaruwan1134 3 года назад +3

    Sir Jmc school eka hodai da

    • @NadunFlower
      @NadunFlower  3 года назад

      Schools ekakwat honda naa. Uganwana guruwaraya hondaida dakshada kiyala hoyala balanna!

  • @anushalakmali-z2e
    @anushalakmali-z2e Год назад

    International school dala apita ona unot daruwa government school ekakata danna puluwanda? Me school deken hoda mokakda kiyala select karana eka tamai problem eka...

  • @thilinisharmila2052
    @thilinisharmila2052 3 года назад +2

    Sir jmc international school eka hodada or Leeds da hoda?mage baba pre school danna hoda school eka baluwe

    • @NadunFlower
      @NadunFlower  3 года назад

      eka theeranaya karanna ona uganwanna inna guruwaraya ho guruwariyage danuma ha dakshathawaya matha misak adala pudgalika ayathanaye keerthi namaya matha nowei. Othana English Degree ekak hadarapu guruwaru nathi bawa terum ganna. hari haman diplomawak wat karapu guruwarun adu bawa terum ganna. mokada ehema sudusukam tiyena aya tiyaganna baa adu salary ekak dila. e nisa damuma ha dakshatawa tiyena guruwarayek inna ayatanayakata obe daruwage anagataya bara karanna.

  • @lachimochi3639
    @lachimochi3639 Год назад +3

    I completed my O/Ls at an international school and then enrolled to a gvt school to completed my A/ls.
    Currently I'm working as a English teacher and with my personal experiences I would prefer to send my kids to an international school coz I know that's how u could improve their English knowledge.
    One could argue that u could entrol a kid to a government school in grade 6 but let me say not all the English medium gvt teachers could pronounce the words properly plus they don't support the idea of English speaking environment.......
    The top schools of Colombo could afford English speaking lecturers but not the schools in rural area... And not everyone can afford to send their kids to an international school.... So I think it's better if u choose wisely.
    Plus remember English is a fascinating language if u learn it in a correct way. Some teachers make the kids fear the language. Don't be afraid of grammar it's not that hard. You just have to find an interesting way to study it.

  • @harshaniharshani8016
    @harshaniharshani8016 3 года назад +2

    සර් ඉන්ටර්නැෂනල් දාන්ඩ සුදුසුකම් මොනවද.thanks

    • @NadunFlower
      @NadunFlower  3 года назад +1

      විශේෂ සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත. පාසැල මෙන්ම ගුරු මණ්ඩලය ගැනද සොයා බලා මෙම තීරණය ගන්න.

    • @harshaniharshani8016
      @harshaniharshani8016 3 года назад +4

      @@NadunFlower.loku wiyadamak yanawa neda sir.