යම් පුද්ගලයෙක් බුදුබව පැතීම තණ්හාවක් වෙනවද?

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 66

  • @chanelwith4229
    @chanelwith4229 Год назад +24

    මතු බුදුවන බුදුපියානන් වහන්සේ ගේ අග්‍රර අශ්‍රාවයෙකු වී මෙව් ජීවිත ගමන නිමා කිරීමට මට හැකීවේ වා 🙏🙏

  • @wwefan4619
    @wwefan4619 Год назад +18

    ඔයා වගේ තරුණ කෙනෙක් මෙ වගේ චැනල් එකක් කරනවා කියන්නේ ඒක මාර්ය් දිගටම කරගෙන යන්න අය්යේ 🙏🙂

  • @dhamma.85
    @dhamma.85 8 месяцев назад +5

    බෝධිසත්වයන් වහන්සේ
    උතුම් බුද්ධත්වය ලබත්වා.!!!

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 Год назад +2

    බොහෝ වටිනා දහම් කරැනක් තේරැම් කරදුන් ඔබට සසර කෙලවර අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @babyme8886
    @babyme8886 Год назад +16

    නමෝ බුද්ධාය ❤️🙏 අපේ මිනිස්සුන්ට ධර්මය ගැන හරි දැනුමක් ලබා දෙන්න ඕනේ මුලින්ම 🙏 පන්සිල් පහ දැනගෙන හිටියට වැඩක් නැහැ ධර්මය ගැන නොදැන.

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 Год назад +6

    සියලු බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ලැබේවා

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Год назад +8

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @nr5900
    @nr5900 10 месяцев назад +8

    මමද මේ සසර ගමණින් මිදිලා අසංකීය ගනන්වූ සත්වයන් සසර ගමනින් එතෙර කිරීමට මටද හැකියාව ලැබේවා

    • @dhamma.85
      @dhamma.85 8 месяцев назад

      බෝධිසත්වයන් වහන්සේ
      උතුම් බුද්ධත්වය ලබත්වා.!!!

  • @thilinaSandaruwan-f9i
    @thilinaSandaruwan-f9i 13 дней назад

    මතු බුදු වෙින බුදු පියානන් වහාන්සෙගෙන් නියත විවරන අරගෙන .කල්ප ගානක් ගියත් යම් දවසක බුදු බව ලබා මගෙ වටෙි ඉන්න අයටත් නිවන් මාර්ගය පෙන්වා නිවන් දැකිම මගෙ පාර්තනා වක් ..පුරම් පාරම් මතු බුද්දත්වය වෙිනුවෙින්❤❤

  • @nilaksha0kavinda403
    @nilaksha0kavinda403 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙ වීඩියො එක මටත් ලොකු ශක්තියක් උනා බොහොම පින් 🙏🙏🙏🥰 සියලු දෙනාටම බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සදූ සාදූ 🙏🙏🙏☸️☸️☸️

  • @narmosl5521
    @narmosl5521 Год назад +6

    සාදු සාදු

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk Год назад +4

    නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @devonjaxx4459
    @devonjaxx4459 Год назад +4

    ඉල්ලපු විඩියෝ එකක් ගිය සතියෙ ඉල්ලුවේ මේ සතියෙ දුන්නා බොහොම පින් යක්
    🙏🙏🙏🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 Год назад +6

    namo buddaya🌹🌹🌹🙏🙏🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 Год назад +2

    තෙරුවන් සරණයි 🙏 🌼

  • @shashikadilrukshi6675
    @shashikadilrukshi6675 Год назад +3

    Budusaranai 🌺🌺🌺🌺🌺🙏

  • @nilaksha0kavinda403
    @nilaksha0kavinda403 Год назад +6

    යම් පුද්ගලයෙකුගෙ හිතෙ බුදු වෙන්න උතුම් ප්‍රාර්ථනාවක් තිබ්බොත් ඒ වෙනුවෙන් පින් කරලා උතුම් අරමුන දිවා රෑ මතක් වෙනවනම් එ කෙනා මරනින් පස්සෙ යම් තැනක ඉපදුනා කියන්නකො එතකොට එ පුද්ගලයාගෙ හිතෙ ඒ ප්‍රාර්තනාව තියනවද 🥺🙏🙏🙏 එ වෙනුවෙන් කටයුතු කරනවද 🥺🙏🙏🙏☸️ ලොකු පරශ්නයක් හිතෙ තියන වීඩියො එකක් අනිවාර්යයෙන් ගෙන්න කො අයියෙ පින්🙏🙏🙏🥰

    • @lakithakeshan337
      @lakithakeshan337 8 месяцев назад

      thamange hithe dedi ashawak, hariyata kawruhari kiwwoth gini agurugodakata penala dahas gananak dura ewiddoth obata budu bawa lebenawa kiyala, desarayak nositha gini meleta paninawa, ewage asawak, thawa ita samana weeryayak da, pragnaywakda wedanna one. puluwan tharan ajiwa ashtamaka silaya rakinna uthsaha karanna one. uthsaha karoth purudu karoth sasara puruddak washayen pin karannnawa.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад +3

    නමෝ බුද්ධ ාය

  • @nishathaperera6376
    @nishathaperera6376 Год назад

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 Год назад

    නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏

  • @FromMaladiwaina-ey7nz
    @FromMaladiwaina-ey7nz Год назад

    බොහොම ස්තූතියි මිත්‍රයා

  • @shehanadithya
    @shehanadithya Год назад +4

    🙏

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 Год назад

    සාදු සාදු සාදු .🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹💮💮💮💮

  • @arunaisuranga949
    @arunaisuranga949 Год назад +3

    👍☺️

  • @මැණික්මැණික්

    කර්මය කියන්නේ සිතින් කයන් වචාණ යෙන් සිදු වන වැරදි නිසා තමයි සහෝදරයා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹

  • @production6347
    @production6347 Год назад +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ravindulasanga3329
    @ravindulasanga3329 Год назад +2

    🙏🙏🙏🙏🙏

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 Год назад

    THERUWAN SARANAI !!!
    Uthum darma danayata godak pin.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Год назад

    Budusaranai

  • @irosha2102
    @irosha2102 4 месяца назад

    Ane godak sthuthi me wage vedio genawata , ❤

  • @amiththusitha2914
    @amiththusitha2914 Год назад +2

    සාදූ සාදූ සාදූ...!!!

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Год назад +3

    නිර්වාන මග අකුසල් දුරුකිරීම මිස කුසල් රැස් කිරීම නොවේ.

  • @sadunsadun4881
    @sadunsadun4881 Год назад +1

    Sadu sadu sadu

  • @roshaniyasamali9746
    @roshaniyasamali9746 Год назад +2

    Hari amarui me gewana jeewithe mewagen wadak na kiyala dana danath widawanna wela thiyenawa ikamanin darmaya loka sathwayata awabadakaraganna labewa

  • @dadasa5830
    @dadasa5830 3 месяца назад

    🌸🌷🌼🙏🙏🙏🌼🌷🌸

  • @shehanlakshan6114
    @shehanlakshan6114 Год назад +2

    Pawadi jivithaya monawageda kiyala video ekak denna puluwada 🙏❤️

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Год назад +1

    Hondai wadagat darmamattrukawak oba tumata suka prtipadawakin niwanama labewa

  • @SAMEEHASI
    @SAMEEHASI Год назад

    තොතෙරෙන දෙවල් සෙරම ඉගෙන ගත්තා

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 Год назад

    Brahmacharyawa rakina akaraya gana video ekak karanna puluwanda wisheshen pirimi ayata ha gahanu ayata ( pathiwatha newei ) eka wenas wenne komada kiyala video ekak karanna puluwanda 🙏❤

  • @nimsararajapaksha1233
    @nimsararajapaksha1233 Год назад +3

    කඨිනපිංකමක් කරන්න උපසපන් භික්ශුන් වහ්ණ්සේ නමක් හො භික්ශුනියක් සිටිය යුතුයි.. වර්තමානයේ සිටින භික්ශුනීන් වහන්සේලාහට අප කඨින පිංකම් දෙකක් කර ඇත න්මුත් ත්‍රිපිටකධාරී නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගෙ දේශනා වක කීවා වර්මානයේ භික්ශුනීන් වහන්සේලාගේ උපසම්පදාව බුද්ධ ආඤාවට පටහැනි බවඑවිට අපට කඨිනානිසංස නොලැබෙන්නේද

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 Год назад

    Ane yako niyamai koheda inne

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 Год назад +1

    Oba Samaga Darma Sakachchwak Karanna Astaire

  • @raveeshanimsara9037
    @raveeshanimsara9037 Год назад +3

    Nivan dakinna anivarayen rahath vennama avashyada

    • @levhan.
      @levhan. Год назад +1

      සංසාර ගමන නැවැත්වීමට කෙනෙකු සියලුම කෙලෙසුන් නසා, තණ්හා දුරු කර බුදු, පසේ බුදු හෝ මහ රහත් ඵල අවබෝධ කල යුතුමය.

    • @raveeshanimsara9037
      @raveeshanimsara9037 Год назад

      @@levhan. Bohoma sthuthi obata

  • @lelwaladammathilaka
    @lelwaladammathilaka Год назад

    anawaboda matturukawak

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 6 месяцев назад

    අපිට මේ ආත්මයේ බුදු බව පතන්න බැරිද? මම මේක කාගෙන් ඇහුවත් කියන්නේ ධර්මය හැම කාලෙම ජීවමාන වෙන්නෙ නෑ. මේකෙන් ගොඩ යන්න කියල. එක්කො පිස්සු කියල හිතෙනවා මටත් නොතේරෙන ව නෙවෙයි සසරට වැටුනාම නිමක් නෑ කියන එක. ඒත් මම කියන්නේ මග අනුගමනය කරන්න ඕන තරම් ඉන්නවා. ඒත් සත්ත්වයින් අසංඛ්‍ය ගානක් එතෙර කරන්න පුලුවන් නේද කියලා හිතෙන කොට මට කල්පයක් නිරයෙ පැහුනත් කමක් නෑ කියල හිතෙනවා

    • @Yakkproduction
      @Yakkproduction  6 месяцев назад

      එය ඔබේ අධිෂ්ඨානය නම් එය පතන්න

  • @anurakumara3950
    @anurakumara3950 Год назад +5

    ⭕ සෝවාන් උන අයට බුදු වෙන්න බැරි ද? යමෙක් බුදු බව පතනව නම් අනික් මාර්ගඵල නොපතා ද බුදු බව පතන්නෙ? නැත්නම් මාර්ගඵල ලබල දුකට වැටෙන්නෙ නැතුව බුදු වෙන්න පුලුවන් ද? කාලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක් පුලුවන්නම් උත්තරයක් දෙන්න යක් ගොඩක් පිං

    • @levhan.
      @levhan. Год назад +1

      මාර්ගඵල අවබෝධ කල පුද්ගලයෙක් කිසිදාක බුද්ධත්වය නොලබයි. සතර මගඵල අවබෝධ කල කෙනා ඒ ඒ නියමිත ආයුශ ගෙවා සංසාර ගමන කෙලවර කරනවා(ඒ කෙනා අනිවාර්යයෙන්ම අරහත් ඵල අවබෝධ කල කෙනෙකු වනු ඇත). බුදු වන බෝධිසත්වයෙකුත් කිසිදාක බුද්ධත්වය හැර වෙනත් කිසිම මාර්ගයක ගමන් කරන්නේද නැත.

    • @babyme8886
      @babyme8886 Год назад +2

      මම දන්න විදිහට නම් ඒ ඒ අය පාරමිතා පුරන්නේ ඒ ඒ මාර්ග ඵල හිතේ තියාගෙන. රහත් වෙන්න පුරන්න ඕනේ පාරමිතාවන්ට වඩා ගොඩක් අමාරු පාරමිතායි බුදු වෙන්න පුරන්න ඕනේ.

    • @levhan.
      @levhan. Год назад +2

      @@babyme8886 ඔව්, පෙරුම්දම් පිරීමේදී බුදු, පසේ බුදු , මහරත් ඵල ලැබීමට කලයුත් කර්ම ඵල ප්‍රමාණය වෙනස්. ඒ ඒ කෙනා , ඒ ඒ මගඵල ප්‍රාර්ථනාවෙන් පෙරුම්දම් පූර්ණය කරනවා.

    • @kavishkagimhan3053
      @kavishkagimhan3053 Год назад +1

      sovan wechcha kenekta budu bawa pathanna ba.budu pasebudu yana aya thaniwama dharmaya awabodha karanne.sovan vena aya thaniwama dharmaya awabodha karana aya nemeyi

    • @Alone_traveler274
      @Alone_traveler274 Год назад

      🤔

  • @nishathaperera6376
    @nishathaperera6376 Год назад

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @buddheeparandew529
    @buddheeparandew529 Год назад +3

    🙏🙏🙏

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 Год назад +4

    🙏🙏🙏

  • @adeesha__boy
    @adeesha__boy 22 дня назад

    🙏🙏🙏🙏🙏🙏

  • @dhahamakatha
    @dhahamakatha Год назад +2

    🙏🙏🙏

  • @nadeeranasingha3641
    @nadeeranasingha3641 Год назад +2

    🙏🙏🙏🙏

  • @damithchathuranga2203
    @damithchathuranga2203 Год назад +1

    🙏🙏🙏

  • @dinushaacademy9250
    @dinushaacademy9250 Год назад

    🙏🙏🙏