කන්‍යා ලග්න පලාඵල | Kanya Lagna Palapala | Yathura Astrology

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 21

  • @SujeewaSanjeewani-r7h
    @SujeewaSanjeewani-r7h Год назад +6

    තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @wimalgunaratne4568
    @wimalgunaratne4568 Год назад +1

    Sir නාට්‍යය ක් බැලුවා වගෙයි. තවතවත් මෙම සේවය ,ලබා දෙන්න sirට ශක්තිය ධෛර්ය ,ලැබෙවා!!!.

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts Год назад +2

    තෙරැවන්සරණයි ඔබ තුමාට🙏❤️

  • @kghemantha3256
    @kghemantha3256 Год назад +2

    සැබැවින්ම මනා පැහැදිලි කිරීමක් ගොඩක් වටිනවා ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @paranapalliyagurugemalani
    @paranapalliyagurugemalani Год назад

    Devi.pihitai❤

  • @nimsarasenura100
    @nimsarasenura100 Год назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @kumudugamage7820
    @kumudugamage7820 Год назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @gaamadharmaputhra
    @gaamadharmaputhra Год назад +2

    ස්තුති ඔබ තුමාට ඒ වගේම දෙයක් දැනගන්න ඕන සදුදා උදේ 6 සිට 7 30 දක්වා මිලදී ගන්නා ලොතරැයි පත් මිලදී ගත්තත් අපි එහි දිනුම් ඇඳීම ප්‍රතිපල බලන්න වෙන්නේ ඊලග දවසේ අගහරුවාදා එතකොට එම දිනය සහ වෙලාව හොද නැති වෙන්න පුළුවන් නේද එසේනම් සදුදා ගන්නා ලොතරැයි පත් වල ප්‍රතිපල බලන්න දිනයක් වෙලාවක් තිබේද තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

    • @LankaAstrology
      @LankaAstrology  Год назад

      වැදගත් වන්නෙ ලොතරැයිය මිලදී ගන්නා දිනය සහ වෙලාව පමණයි මහත්මයා. ප්‍රතිඵල බලන දවස හෝ වෙලාව කිසිදු ගැටළුවක් නෑ.

  • @dewmaldulnjana7140
    @dewmaldulnjana7140 Год назад

    🙏🙏

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 Год назад

    Budu saranai dirgayu wewa

  • @SriLanka-n5p
    @SriLanka-n5p 6 дней назад

    කොහේද අනේ හැමදාම එකම වගෙයි වෙනසක් නෑ දැන් ඕනේ තරම් ජෝතිෂ්‍ය ඉන්නවා එක එක අයගේ එක එක සිතුවිලි ඒ නිසා මුකුත් හිතල හිත් රිදව ගන්නේ නෑ

  • @WanniarchchigeSandayani
    @WanniarchchigeSandayani Год назад

    ,🙏🙏

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Год назад

    මාත් හොයහොය හිටියේ නොතරෑ ජයක් ❤

  • @dilanithakshila2386
    @dilanithakshila2386 Год назад

    Sthuthi ඔබතුමා ta, mama kanya lagnaya, රාහු saha ගුරු upan keendraye 7 wene, me පිහිටීම viwahayata කොහොමද

    • @LankaAstrology
      @LankaAstrology  Год назад

      තොරතුරු ප්‍රමාණවත් නෑ. සම්පූර්ණ ග්‍රහ පිහිටීම අවශ්‍යයි.

  • @tuansmahingreasy3629
    @tuansmahingreasy3629 Год назад

    මගේ කේන්ද්‍රේ හදාගන්න පුලුවන්ද.

    • @LankaAstrology
      @LankaAstrology  Год назад

      පුළුවන්. දුරකථන ඇමතුමක් හෝ whatsapp msg එකක් ⁣දාන්න.
      071 7864 179

    • @anjanaashan6487
      @anjanaashan6487 Год назад +1

      සිකුරු යොගය හොදයි ද මට දැන් තියෙන්නේ. සිකුරු යොගය
      මන් ඔබ තුමා ගෙ වැඩසන් බලන කෙනෙක්