2025 කන්‍යා ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 122

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 7 дней назад +80

    මෙච්චර කාලයක් මට නම් හෙන විතරයි ගැහුවෙ නැත්තේ, බලමු අලුත් අවුරුද්ද වත් මොනවා වෙයිද කියල, ස්තූතියි සර් ❤❤❤

    • @SonataSonata-v8q
      @SonataSonata-v8q 7 дней назад +3

      Ane ekanam aththa matath

    • @chathushikalakshani6157
      @chathushikalakshani6157 7 дней назад +5

      ඇත්ත එකනම් හෙන විතරයි ගැහුවේ මටත් මේ අවුරුද්ද කෝමද කියලා බලමු.. 🥺🥺

    • @sajithbandara23420
      @sajithbandara23420 7 дней назад +1

      Mta henath gahuwa bn... laptop eka pichchuna kiyahanko gedara wayer ekata akunak wadila😅

    • @Priyadarshani-d9g
      @Priyadarshani-d9g 7 дней назад

      @sajithbandara23420 හැමදාම එක වගේ නරක කාල එන්නෙ නෑ මල්ලි,ඔයාට අලුත් අවුරුද්ද යහපත් වේවා, බුදු සරණයි ඔයාට

    • @SamindaLakshan-vi5sy
      @SamindaLakshan-vi5sy 7 дней назад

      ඒකනම් සහතික ඇත්ත.

  • @WasanthaSarojani-z2v
    @WasanthaSarojani-z2v 4 дня назад +17

    මට ජීවිතය එපා වෙන තරමටම කරදර උනා.ඒත් මම ඒවාට දර්මයට අනුව මුහුණ දුන්නා .

    • @ishanchamindu9917
      @ishanchamindu9917 День назад

      මටත් එහෙමයි

    • @NaweenFernando-l7o
      @NaweenFernando-l7o День назад

      මටත් එහෙමයි දෙවියන්වහන්සේගේ පිහිට තමයි මට ඉතිරි උනේ

  • @nilanthisilva8272
    @nilanthisilva8272 4 дня назад +14

    හෙන ගැහුවේ නෑ කියන අය ස්තුති වන්ත වෙන්න විශ්වයට...🙏🙏🙏නරක කාල ගෙවිලා හොද කාලයක් හැමටම උදාවේවා🙏..

  • @chandialwis9462
    @chandialwis9462 6 дней назад +9

    මමත් කන්න්‍ය ලක්නය වෙන්න තීන හැම දේම උනා නැත්තටම නැති වෙලාමම ඇතුළු සියලුම දෙනාට ඉදිරිය සුභබ වේවා ඔබතුමාට ඉස්තුති තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 4 дня назад +6

    මෙය ඇසීමට සලස්වා දුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖🙏💐🙏❤️🙏❤️💖🙏💖🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏💗💗💗🙏🙏🙏💐💐💐💐ඔබ තුමන්ට බොහොම ස්තුතියි අපි සැවොම දැනුවත් කළාට 🌹🙏තෙරුවන් සරණයි 💖🙏❤️

  • @renukaasanka4564
    @renukaasanka4564 6 дней назад +19

    මටත් හෙන විතරයි ගහුවේ නැත්තේ වෙන්න ඕන ඔක්කොම උනා නොකරපු වැරදි වලටත් නිකන් නිකරැනේ කතා ඇහුවා

    • @ShiyaniDeepika
      @ShiyaniDeepika 4 дня назад

      ඇත්තම ඇත්ත

    • @ruvinijayamali4818
      @ruvinijayamali4818 3 дня назад

      මමත් ඒ වගෙ අඩුව හෙනේ විතරයි😢

  • @RuchiraBandara-sq8ch
    @RuchiraBandara-sq8ch 4 дня назад +9

    අපරාදෙ කියන්න බෑ 2024 කියන්නෙ ශෝක් අවුරුද්ද තාම පණ පිටින් හෙන විතරයි හැබැයි ගැහුවෙ නැත්තෙ 🙂

  • @madushanbuddipriya
    @madushanbuddipriya 6 дней назад +6

    මමත් කන්‍යා ලග්නයේ.ඔබතුමාට ස්තුති ...🙏

  • @Sewmini0632
    @Sewmini0632 День назад +2

    මේ අවුරුද්දවත් සුබ වේවා❤️

  • @lekharajapakshe1104
    @lekharajapakshe1104 6 дней назад +11

    පහුගිය අවුරුදු වල ඇත්තටම හෙන විතරයි ගැහුවේ නැත්තෙ

  • @dhanushkaashen4484
    @dhanushkaashen4484 2 дня назад +2

    ඇත්තමයි 2022 අවුරුද්ද එපාම කරපු අවුරුද්දක් උනා..😣

  • @SurangaLakshan-w2o
    @SurangaLakshan-w2o 3 дня назад +2

    විශ්ව ශක්තිය ස්තුතියි

  • @slgoodyt1101
    @slgoodyt1101 3 дня назад +3

    අපොයි මේ අවුරුද්ද වත් හොද වෙන්න ඕන වෙන්න ඕන් හැමදේම උනා😊

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 6 дней назад +18

    මමත් කන්‍යා ලග්නේ දැනට අවුරුදු දොළහක කාලයක් තිස්සෙ සියලුම දේවල් නැති වෙලා නන්නත්තාර වෙලා ඉන්නේ බලමු 2025 වත් කරන කියන දේවල් සාර්ථක වෙයිද කියලා විශේෂයෙන් මේ අවුරුද්දේ හෙනයක් විතරයි ගැහුවෙ නැත්තේ

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 дней назад +7

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 👌🌹💖🌟✨

  • @kumarioman3084
    @kumarioman3084 2 дня назад

    සුභ සුභ වසරක් ප්‍රාර්ථනා කරමි ලොකවාසි ලංකා වාසි සියලුම දෙනාට ඹ්බතුමා ටත් පවුලේ සියලුම දෙනාට මමත් කන්‍යා සැමොටම සුබම සුභනව වසරව්වා❤❤

  • @AIAttanayake
    @AIAttanayake 7 дней назад +5

    ගොඩක් ස්තූතියි ඔබතුමාට.

  • @sujathasujatha7867
    @sujathasujatha7867 День назад

    ඔබ තුමාට ස්තූතියි

  • @nishadiuthpala70
    @nishadiuthpala70 3 дня назад +3

    මටත් එහෙමයි පුදුම කරදර වුනේ.තාමත් කරදර කවද හොදක් වෙයිද කියලා.2025 වත් හරියයිද කියල බලමු.

  • @W.M.Mallika
    @W.M.Mallika 6 дней назад +1

    ගොඩක් ස්තුතියි ඔබ‍ට බුදුසරණයි

  • @SandushiSandushi
    @SandushiSandushi 4 дня назад +2

    Godak sthutiy obathumata ❤

  • @farrahcassim8910
    @farrahcassim8910 5 дней назад +3

    Hapoi, nitharama duka thamai, nettatama nethi wenawa, nithara karadara, mokada Mae lagneta mechchara, duka , karadara, kisi ithiriyak nehe, boho kaalayak thisse ekapita, eka karadara, meranawa hondai kiyala hithana dawas ananthai, 2025 godak hondai kiyala dekka, ehenam api kanya semata subama suba prarthana, lebewa lebewa kiya mathurami

  • @Sunetha-kr1cu
    @Sunetha-kr1cu 7 дней назад +4

    බුදු saranai oba tumata

  • @AnushaPalagolla-cw3yd
    @AnushaPalagolla-cw3yd 7 дней назад +6

    ලබන අවුරුද්දේ වත් හොඳ උනොත් හොඳයි

  • @VaramaliPunchihewa
    @VaramaliPunchihewa 7 дней назад +24

    මමත් කන්‍යා ලග්නයේ.

  • @g.rrajapaksha777
    @g.rrajapaksha777 6 дней назад +7

    අනේ මන්ද මටනම් 28 දි වැටෙන්න දෙයක් නැ මං වැටෙන්න තියෙන උපරිමෙන් වැටිලා ඉන්නේ ඒ වෙනකොට ජීවත් වපෙලපන්නත් බැරි වෙඉ

  • @DilaniThakshila-m1y
    @DilaniThakshila-m1y 6 дней назад +2

    2024th hodai, sthuthi ❤

  • @malkanthinissa
    @malkanthinissa 7 дней назад +4

    🙏🙏🙏💐💐💐❤️🤲 teruwan saranai dedenatama

  • @janakachandana4536
    @janakachandana4536 6 дней назад +5

    මගෙ පුතා ..මේ ලග්නේ.A/L exam maths ...ඔය කියන විදිහට ගියොත් අපි තරම් සතුටු වෙන වෙන කවුරුත් නැති වෙයි....

  • @olaola4451
    @olaola4451 6 дней назад +2

    උතුමි තෙරුවන් සරණයි මියුරු සම්පත් මහත්මා ට 😊❤❤

  • @ChamaraPrasanna-t1i
    @ChamaraPrasanna-t1i 7 дней назад +2

    මගෙ.ත්.❤❤❤❤බූදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 5 дней назад +1

    🙏🙏🙏Budu saranai dirgayu wewa

  • @nilukahemamali371
    @nilukahemamali371 5 дней назад +1

    මටත් එහෙමයි

  • @Hedaosu4908
    @Hedaosu4908 6 дней назад +4

    අහපු නැති කතාවක් නෑ....මිනිස්සුන්ගේ හිතට ඒ කතා එන්නේ කොහොමද කියලයි පුදුමේ..මේ අවුරුද්දේවත් එකෙකුට හරි කනට ගහගත්තොත්..😂😂😂😂😂

  • @E.M.KumariEkanayaka
    @E.M.KumariEkanayaka 4 дня назад +2

    Mamath. Kannaya. Miuru sampath. Thama Nam Hoda ne. Jordan. We'da ne. Ediriya. Gena Bala genna puluwan da. Kiyak da. Welawa bakagenne❤❤❤❤❤❤

  • @DevikaPriyadarshani-h1v
    @DevikaPriyadarshani-h1v 2 дня назад

    අපි බලමු මේ වසරවත්.

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 День назад

    Mama kanya lagnaye viswaye asiewadayama labeawa❤❤❤❤❤❤

  • @IndikiRathnayak-g5c
    @IndikiRathnayak-g5c 4 дня назад +1

    අම්ම්පා සර් කියපු නම් ඇත් මම න්ම් එක එකාට දෙකට නැමෙන්නෙ නැ කියටවත් ❤🎉

  • @AT-zz7kj
    @AT-zz7kj 2 дня назад

    Ane ammooo Mata nam hareyata hare keuwa ❤❤❤❤

  • @GeethaJayashnghe-db8be
    @GeethaJayashnghe-db8be 6 дней назад +4

    Matanam kaŵada watt sanasillak labimak labila na anun wanuwan jeiwitta kalama kepa kara wittarai

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 7 дней назад +5

    😊❤❤

  • @farrahcassim8910
    @farrahcassim8910 5 дней назад +2

    Minisun Boru Katha hadanawa, paulay ayath hathuro wage, hithala, mawala karapu nethuwa kiyanawa, awalada, ewunge manankalpitha dewal, hithe duka iwarayak nehe, genaa akusal da kanya Lagna himiyo

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 7 дней назад +2

    TERUWAN SARANI 💘 OYA KETTUWELA MONAWADA GILLE

  • @jayanthiwickramanayake7174
    @jayanthiwickramanayake7174 5 дней назад +2

    Hamoma kiyanaw wagema matath hodama na marena aka wetharamamayi tiyenne balamuko neda obathumata pin aththama nam

  • @danudesilva9634
    @danudesilva9634 6 дней назад +4

    මාවත් කන්‍යා මගෙ හඳහනේ මේ ග්‍රහායන් ඉන්නවා කන්‍යා ලග්නය වොශභ නවාංශකය 1ර,ශු 2 කු 3, ච 4- කේ 5-සෙ 6නෑ7-බ්‍ර 8නෑ 9නෑ 10-රා 11නෑ 12 බුධ චුට්ටක් කියන්න ඉපදිලා තිබෙන්නේ බුධගෙන්

  • @Mudiyanselagedarmapala
    @Mudiyanselagedarmapala 2 дня назад

    Mamath kanya lagne❤❤ mekanam sira kiyala hithenne mata witharada?😊😊❤😊

  • @سوماسرلنكا
    @سوماسرلنكا 6 дней назад +4

    Matanam mechchara kal hena gahwa pamanai balamu 2025 wath mokada wenne kiyala

  • @nilanthirathnayake1816
    @nilanthirathnayake1816 6 дней назад

    Harinam good

  • @navodnanayakkara8538
    @navodnanayakkara8538 2 дня назад +1

    මම කන්‍යා ඒත් මේක බලනකොටම පෝන් එක වැටිලා ටෙම්පඩ් එක ගියානේ 😢

  • @thusharaindika-gw1uq
    @thusharaindika-gw1uq 2 дня назад

    Matat ehemai puduma karadara godak

  • @priyanmachani6800
    @priyanmachani6800 4 дня назад +1

    Math kiyanna thiyenne ekama thamai wenna ona Hama dema Una heenayak vitharai wadunnevnaththe😢😢

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 дня назад +1

    මමත් kanya lagnaye hamadema nathi wela hena විතරයි gahuwe නැත්තේ

  • @yamunayamuna7122
    @yamunayamuna7122 День назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushapriyanthi4000
    @dinushapriyanthi4000 6 дней назад +1

    🙏🙏🙏

  • @AnushaPalagolla-cw3yd
    @AnushaPalagolla-cw3yd 7 дней назад +3

    අප්පා ආයෙම සෙනසුරු ඒරාෂ්ටකයක් එනවද

  • @devindithathsara2703
    @devindithathsara2703 День назад

    Videos gathavim gana kohomada?

  • @vihangianuththara9814
    @vihangianuththara9814 6 дней назад +1

    ❤❤❤

  • @dulshijayaweeraarachchi
    @dulshijayaweeraarachchi 3 дня назад

    ❤️😍

  • @adkherath9102
    @adkherath9102 6 дней назад +1

    Mamath kanniya lagnaya mamath hama athinma godak duk vidapu kenek habai Dan Dan mata therenawa mata Hoda kalayak enawa kiyala ethin e viswasayath ekka man khoma hari dinanawa budu saranai siyalu denatama

  • @aruniperera4907
    @aruniperera4907 6 дней назад +1

    💎💎

  • @samanKumara-d6g
    @samanKumara-d6g 7 дней назад +2

    Balauko anawekiyahariyavidakiyala

  • @SampathSampath-gw6ni
    @SampathSampath-gw6ni 3 дня назад

    Matah me wanakam koti ganak nati una balamu

  • @nimeshadilhani5672
    @nimeshadilhani5672 5 дней назад

    Labuna deyak nam ne awu.35k dukamai widinne.hitha hadan inne pera karapu akusal wenna athi kiyala. Jeewithe gena kisima balaporoththuwak ne. 😢

  • @nalakapradeep1050
    @nalakapradeep1050 6 дней назад

    😊❤😅

  • @DilshaniSabeetha
    @DilshaniSabeetha 18 часов назад

    කිසිම කාලයක් හොද කාලයක් උනේ නම් නෑ

  • @damecafiris5703
    @damecafiris5703 5 дней назад +2

    කන්‍ය ලග්නය තරමි පව් කාර ලග්නය නැතිව ඇති ඔය.ලග්නය අයින් කරා ඒ තරමි කරදර ලග්නය නැතිව ඇති මැරෙන වාර ගන්න හුස්ම ටික පලයන් කියන එකහොදයි

  • @rmmprmmp
    @rmmprmmp 2 дня назад

    Patta boru. Kawadaawath hondak nathi lagnayak. Mama ipaduna dawase indala vindina karadara sathekwath vindala nathiwa athi

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 6 дней назад +2

    අත ගහපු හැමදෙම නැතිඋනා දැන් ජිවිතෙ එපා වෙලා.

  • @8766sparrow
    @8766sparrow 5 дней назад

    හැමදේම නැතිවෙලා ඉන්නේ

  • @induwijesundara8378
    @induwijesundara8378 6 дней назад +2

    Ova ganan ganna epa

  • @dilzkumaya4269
    @dilzkumaya4269 5 дней назад

    අපෝ මාත් ඔය මගුලේ ලග්ග්නේ පුදුම කරුමයක් ගෙවන්නේ ඊලග අවුරුද්දේ හෙනයක් ගහයිද දන්නේ නෑ job එකත් නැති වෙලා ලෙඩ ඇදටත් වැටිලා ඉන්නේ

    • @SapumalSapu-cw4sk
      @SapumalSapu-cw4sk 4 дня назад

      ඇත්ත කරදර අඩුවක් නෑ නමුත් මමනම් වැටෙන් නෑ හිත සක්තිමත් කරගන්න මට නම් වෙන්න තියෙන හැමදේම වෙලා තියෙන්නේ නමුත් හිත හයියියයි

  • @හේවගේ
    @හේවගේ 7 дней назад +3

    කන්‍යා ලග්නයේ අයෙක් බලයට එනවා 2026

  • @amalsilwa290
    @amalsilwa290 6 дней назад +1

    Anne .obatumata.pime
    අවුරුදු .dahyak.duka tamai.

  • @Sandamalimdsk-wi8ji
    @Sandamalimdsk-wi8ji 7 дней назад +1

    මු බොරැ හිල

  • @lashikawimalaweera8201
    @lashikawimalaweera8201 5 дней назад

  • @samanthikumari6517
    @samanthikumari6517 23 часа назад

    ❤❤

  • @samanthikumari6517
    @samanthikumari6517 23 часа назад

    ❤❤