what is welding transformer# වෙල්ඩින් ට්‍රාන්ස්ෆොමර් කියන තරම් හොදයිද ?

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии •

  • @ariyaratneadhikari143
    @ariyaratneadhikari143 3 дня назад +2

    Very good explanation. Thanks sir!!!.

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 4 дня назад +3

    ඔබේ සියලූම වැඩසටහන් අති සාර්ථකයි ඇත්තටම වටිනවා මේවා වටින්නේ ගොඩක් දැනුම තියෙන අයට මේ ක්ෂේත්‍රයේ ඉන්න අයට තමයි

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      ඔබතුමාටත් ජයවේවා🌹

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 4 дня назад +4

    ටාස්ෆෝමර්ටයිප් ඉන්ඩස්ටියල් M I G මැෂින් වලින් අපි දවසට කිලෝ 15 රෝල් තුනක් විතර ගහනවා. ඒත් මේ මැෂින් ඉතා හොඳින් වැඩ කරනවා සුපිරි මැෂින්

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 4 дня назад +2

    වෙල්ඩින් ක්ෂේත්‍රයේ නියුතු කිහිප දෙනෙක්ගෙන්ම මේ වර්ග දෙකෙහි තාක්ෂණික වෙනස ගැන ඇසුවත් ඒ කිසි කෙනෙකුට මෙවැනි විස්තෘත විග්‍රහයක් කිරීමට නොහැකි වුනා . හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක් . බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.

  • @sameeramadusha3324
    @sameeramadusha3324 4 дня назад +3

    Godak වටිනා වැඩසටහනක් .....❤❤digatama karanna ජයවේවා 👍

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад +1

      අනීවර්‍යෙන්ම 🌹🌹🌹❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 дня назад +2

    😮❤

  • @Damayanthi1989
    @Damayanthi1989 4 дня назад +2

    ❤❤❤❤

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 18 часов назад +1

    Thanks

  • @MrLoFiPlus
    @MrLoFiPlus День назад +1

    👍👍

  • @GayanthaKumaara
    @GayanthaKumaara 4 дня назад +3

    මං පාවිච්චි කරන්නේ Turbo 250 ac plant එක දැන් අවුරුදු 20 ආසන්න කාලයක් වෙනවා, තාම සුපිරියට වැඩ පොඩ්ඩක් බරයී එච්චරයි අවුලකට තියෙන්නේ 😁

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 4 дня назад +3

    වෙල්ඩින් වලට ආස හිතෙන්න නම් වෙල්ඩින් රස විදින්න නම් ඉන්ද්‍රස්ටියල් MIG / M A G/ TIG මැෂින්වලින්ම වැඩ කරලා බලන්න ඕන කොහොමද ටියුන් එක ලෝහ තැන්පත් වීමේ වේගය කොහොමද ඒ හැම දෙයක්ම රස විඳිනවා නම් වෙල්ඩින්

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад +2

      අනීවර්‍යෙන්ම මහත්තයා🌹❤

  • @sheriffdeen175
    @sheriffdeen175 4 дня назад +2

    Mage langath thiyenne oya wage ekak danuwath kalata sthuthi budhusaranai

  • @sanjayakumara4258
    @sanjayakumara4258 4 дня назад +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 4 дня назад +2

    ❤❤❤❤❤

  • @kapilsds7
    @kapilsds7 4 дня назад +1

    ට්‍රාන්ස්ෆෝමර් ටයිප් ඇම්පියර් සියුම්ව මාරු කරගන්න පුළුවන් නේද කෝර් එක හරවලා ටියුන් කරන මොඩල් වලින්.

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад +1

      පුලුවන් හැබැයී ඉන්වටර් තරම්ම බෑ, හැබැයී ට්‍රාන්ස්ෆොමර් ටයිප් dc thyristor control වෙල්ඩින් මැසින් වල පුලුවන් , ඉදිරියට කතා කරමු🌹

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад +1

      පුලුවන් හැබැයී ඉන්වටර් තරම්ම බෑ, හැබැයී ට්‍රාන්ස්ෆොමර් ටයිප් dc thyristor control වෙල්ඩින් මැසින් වල පුලුවන් , ඉදිරියට කතා කරමු🌹

    • @kapilsds7
      @kapilsds7 4 дня назад

      @@PubuduGunaya1988 ශන්ට් ට්‍රාන්ස්ෆෝමර් නේ. මගේ යාලුවෙක් ලග තිබ්බා විනාඩි 5 ගැහුවොත් 10 නිකන් ඉන්න ඕනේ නිවෙනකම්. හැබැයි ඇම්පියර් හදන්න පුළුවන් ගානට. මොනවා උනත් ඉන්වටර් ගොඩක් දුර ඇවිත් තියෙන්නේ.

  • @pathumjayakodi4247
    @pathumjayakodi4247 4 дня назад +1

    Transfer ekak otanna kiyala denna

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      @@pathumjayakodi4247 හොදයී අනීවර්‍යෙන්ම , ඉදිරියට කරමූ වීඩීයෝ එකක් 🌹❤

  • @HiruniMalshika-tm9zx
    @HiruniMalshika-tm9zx 4 дня назад +1

    Home made mig welding machine ake ethuru videos nadd aiye

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад +2

      මල්ලි මම වැඩත් කරන ගමන් මයී වීඩියෝත් ඉතින් , හවසට වගෙ හදන්නේ , ලබන සතීයේ ඊලග කොටස අනීවර්‍යෙන්ම දානවා❤❤🌹🌹

    • @HiruniMalshika-tm9zx
      @HiruniMalshika-tm9zx 4 дня назад +1

      @PubuduGunaya1988 දිගටම කරගෙන යමු...ජය වේවා ..❤️❤️

  • @DinushaSachintha
    @DinushaSachintha 4 дня назад +2

    අයියෙ වෙල්ඩින් ප්ලාන්ට් එක ඇතුලෙ තියෙන EI ට්‍රාන්ස්ෆෝමර් එක වෙනම ගන්න තියෙනවා ද.thankyou🎉🎉

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад +1

      ඔව් මල්ලි ඔයාට ඕනී සයිස් එකට ගන්න පුලුවන්🌹

    • @DinushaSachintha
      @DinushaSachintha 4 дня назад +1

      @PubuduGunaya1988 thank you 🎉

  • @upaliperera6246
    @upaliperera6246 4 дня назад +1

    ❤❤❤❤❤

  • @chamindakumara855
    @chamindakumara855 4 дня назад +1

    ❤❤❤❤❤