රාවණ ඉතිහාසය ගැන ගයාන්ගේ සැර කතාව - CHAKRAYUDHAYA 43

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 538

  • @sathsaraperera6029
    @sathsaraperera6029 8 месяцев назад +66

    පොරොන්දු වෙනවා, ඉතා දරුණු වේදනාවකින් දරා සිටි මේ නිහැඩියාව මෙතැකින් අවසන් කරනා බවට! ජය! ♥️🙏

  • @asangabuddhi2099
    @asangabuddhi2099 8 месяцев назад +42

    මහාසම්මත මනු රජ, ඔහුගේ පුත් රෝජ, රෝජගෙ පුත් වරරෝජ , ඔහුගේ පුත් කළ්‍යාණ.... බලි, තරු, රාවණා ආදී රජවරුන්ගෙන් සුරැකි මේ උතුම් මාතෘභූමිය අපි යලි යලිත් සුරකිමු🎉 ජය ශ්‍රී 🙏🙏🙏

  • @sriyaabey61
    @sriyaabey61 8 месяцев назад +39

    ඔබතුමාගෙ අද පින්තුරෙනම් සහශ්‍ර මුක රාවණ වගේ කියල මය හිතෙනව හරිම එඩිතරයි ගාම්භිරයි මමනම් රාවණා රජුන්ව පිලිගන්නෙ ගොඩක් කාලෙ ක ඉදල රාවණා යුගයක් ඉක්මනින් පැමිණේවා යන්න මගේනම් එකම බලාපොරොත්තු ව ඒ සදහා කැපවෙන ඔබතුමා රාවණා අප්පච්චිගේ ශක්තිය ම ලැබේවා

  • @freedomLife-fc6os
    @freedomLife-fc6os 8 месяцев назад +27

    නියම කතාව.ගහන ගල් එකතු කරලම හරියන් නෑ.එකක් දෙකක් ගහන්නත් ඕන..වදින්න ඕන තැවලට වදියි.දැනෙන්න ඕන තැන් වලට දැනෙයි.විශ්වාසයි දිනක සාක්ෂි ඉල්ලන අයගෙ ඇස් මවිත වෙයි කියල.ඔබත් නිදාසිටින මකරෙක්.මන් දන්නෙ එච්චරයි
    ජය සහස්‍රමුක රාවණ🌼

  • @sinhalankapura2841
    @sinhalankapura2841 8 месяцев назад +31

    " සැරම කතාව " සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @kokilakeshan7639
    @kokilakeshan7639 7 месяцев назад +4

    හෙළ ශිෂ්ඨාචාරය අනාගත පරන්පරාවට කියලා දෙනවාට ගයාන් සර් ඔබට ජය හෙළයට ජය අපේ හෙළයේ හිටිය ශේෂ්ඨතම පලකයෙක් තමා රාවණා මහ රජ්ජුරුවෝ ❤

  • @sujeewasampath2063
    @sujeewasampath2063 8 месяцев назад +58

    රාවණා රජු මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 ❤ 🇱🇰

  • @mysticlion2057
    @mysticlion2057 8 месяцев назад +23

    රාවණා ඉතිහාසයේ යටගිය සත්‍්‍ය නැවතත් ඉස්මතු කිරීමේ ලා ඔබ තුමාගේ අසහාය සෙවයට මාගේ ප්‍රණාමය. මා වසර ගනනාවක් තිස්සේ ඔබ තුමාගේ වීඩියෝ නරබනවා. මට දැන් වයස 19. කුඩා කලදී ඔබ තුමන් රාවණා ඉතිහාසය ගැන කල අනාවරනයන් ඇසුවේ යම් උනන්දුවකින් ද අදටත් එලෙසම මෙම වැඩසටහන් නරබන්නේ ඉතා ඕනැ කමින්. හෙළයට ජය. තෙරුවන් සරණයි. ❤

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 8 месяцев назад +24

    ඔබ තුමාට මේ වගේ වැඩසටහන් කරගන යන්න තව තවත් ශක්තිය ලැබේවා ......

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 8 месяцев назад +18

    නියමයි අයියේ.. අපේ හෙල ඉතිහාසය මතු වෙනවා දැකීම ඉමහත් ආඩම්බරයක්. ආයුශ බොහෝ වේවා...!!!

  • @rankaranducreation5059
    @rankaranducreation5059 8 месяцев назад +38

    රාවණ අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @KusalyaWeerasinghekw
    @KusalyaWeerasinghekw 8 месяцев назад +15

    සක්විති රජවරු, බුදුවරු ඉපදෙන මේ හෙළ දේශයට ජය!

  • @rajithadesilva1407
    @rajithadesilva1407 8 месяцев назад +23

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 8 месяцев назад +14

    ඔබතුමා ගෙ විරත්වයට .උත්සාහය ට බොහොමයක් පින් .නිරෝගි සුවයෙන්ම සුවපත් වෙත්වා සහනයක්ම වෙත්වා !❤

  • @ලෝකයපුරා-ත6ඨ
    @ලෝකයපුරා-ත6ඨ 8 месяцев назад +12

    ගාම්භීර හඬ ඇසීමත්, ඉමහත් ප්‍රීතියට කරුණක්.......
    තුණුරුවන්ගේ සරණයි ඔබතුමාට. දෙවි පිහිටයි රැකවරණයි. යහපතක්ම වේවා. ❤ ජය ශ්‍රී.

  • @pradeepkumara4439
    @pradeepkumara4439 8 месяцев назад +84

    සුද්දට ජාතක වෙච්ච ගොඩක් අය ඉන්නවා ඒ වගේම අපේ හෙළයන් අතින් මැරිච්ච 1505/1815.. උන් ආයේ මේකේ ඉපදිලා මේ රට විනාශ කරනවා උන්ට දාව උපන්දිනයක් එඋන් එක්ක. ඒක තමයි සත්‍ය... අපේ හඬ ඒක නිසා යටපත් වෙනවා.. එත් දැන් ඔබ කරන යුග මෙහෙවර විශිෂ්ටයි. ගයාන්...❤🙏හෙළයට ජයවේවා.

    • @sarojasaman4923
      @sarojasaman4923 8 месяцев назад +4

      Sahathika attha

    • @anurakrishna1054
      @anurakrishna1054 8 месяцев назад +8

      ඔව් එක ඇත්තමයි ඉතිහාසය මොකටද කියන පිරිසක් ඉනනවා.මේ ඉතිහාස ගවේෂණය කරණ සියලු දෙනා එකතු විය යුතුයි.කොන්දෙසි විරහිතව.ඡයවේවා

    • @420SL
      @420SL 8 месяцев назад +2

      Ketiyenma aththa

    • @ManjulaHewage-e4l
      @ManjulaHewage-e4l 8 месяцев назад +3

      Keyana vahana nea ..ජය රාවණා

    • @pradeepkumara7649
      @pradeepkumara7649 8 месяцев назад +2

      Pissuda hutto ubalata😂😂

  • @SamaPriyangani
    @SamaPriyangani 8 месяцев назад +16

    රාවණා දෙවියන් කියලා කෙනෙක් නැ කියලා ⁣කියා පන්න දගලන විජයගෙන් අපු පරයිනට දෙන එක දිලා රිදෙන්න 👍👍👍 මෙි හෙල මවුබිම රාවණා දෙවිදුන්ගෙ බොලවු එක මතක තියා ගනු ❤️ ගයාන් සර් ඔබට තවත් ශක්තිය ලැබෙවා ❤❤❤

  • @indi15
    @indi15 8 месяцев назад +21

    බොහෝ ම ඉස්තූතියි පසු වාදනය අඩු කරාට තෙරුවන් සරණයි යහපත ක් වේවා ඔබ ට සියලු දෙනාම ට

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 8 месяцев назад +15

    තෙරුවන් සරණයි.. ඉතිහාස ගත සත්‍ය එළිදරවු කීරීමට ඔබ ගන්නා උත්සාහය ට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා විශ්වය ඔබ ආරක්ෂා කරත්වා❤❤❤

  • @Neemni66
    @Neemni66 8 месяцев назад +8

    හරිම අගෙයි සොයුර අපි සැවොම එකට එකතු වෙමු මේ බුද්ධදේශය නැවත අවදි කරමු ඔබට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ....🙏❤️💐💐💐❤️

  • @asankachandimal902
    @asankachandimal902 8 месяцев назад +20

    ජයවේවා ගයාන් අයියන්ඩි...🙏🙏🙏

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 6 месяцев назад +3

    ඔබ වැනි පුතකු ලැබීමටත්, සහෝදරයයකු ලැබීමටත්, ස්වාමිපුරුෂයකු ලැබීමටත්, මිතුරෙකු ලැබීමටත්, අවම වශයෙන් අසල්වැසියකු වීමටවත් කෙනෙකුට වාසනාවක් තිබිය යුතමයි. 💐💐💐💐💐💐💐
    ගයාන් සදකැළුම්ට ජය !❤❤❤
    රාවණ ඉතිහාසය වෙනුවෙන් අව‍ංකව ඉදිරිපත් වන සියලුම හෙළයින්ට හෝ ඕනෑම කෙනෙකුට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා!!!💪💪💪
    රාවණ රජෝත්තමයාට එතුමාගේ සියලුම සේනාංකයට ජය!!!🙏🙏🙏
    සිව් හෙළයට ජය !! 🇱🇰🇱🇰🇱🇰

  • @indikaprasanna2683
    @indikaprasanna2683 8 месяцев назад +6

    සාහස්ශ මුඛ රාවණ ගයාන් සදකැලුමි .හරිම ආඩම්බරයි .එන්න ජනගත වෙන්න අපි අපේ මවුබිම බෙිරාගනිමු .තෙරැවන්සරනයි .

  • @bcs2760
    @bcs2760 8 месяцев назад +6

    සියල්ල හොදින් සිදුවේවා.. ඔබතුමාට බුදුසරණයි.. රාවණ ශක්තිය ලැබේවා.. ඕනම දේකට අපි අවදානයෙන් ඔබතුමා සමග සිටිනවා..🙏🙏

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 8 месяцев назад +6

    මාත් දැකලා තියෙනවා සමහර කමෙන්ට් රාවණා කියලා කෙනෙක් නෑ ඒක මිත්‍යාවක් කියලා කියන මැට්ටෝ ඉන්නවා, ඒ අය මේ රටේ ඉපදිච්ච මිනිස්සුද කියලත් හිතෙනවා, හෙළයෝ ඒ තරම් නිවටයෝ නෙමෙයි.. ඔබ තුමාට තෙරුවන් සරණයි.. 🙏🏾🙏🏾🙏🏾

  • @anthonisanthoni8449
    @anthonisanthoni8449 8 месяцев назад +19

    බුද්ධ භූමියටත් හෙලයන්ටත් ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @geekgadgetguru
    @geekgadgetguru 8 месяцев назад +8

    අරිය කම්මට්ඨාන හිමි දැන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය තුල සුද්දන් විසින් 1836 වෙනස් කල අතීත ලන්කාවේ පිහිටීම නැවත තිබූ තත්වයට ගෙන ඒමට උත්සාහ දරමින් සිටිනවා...එම උත්සාහය සාර්ථක වුනොත් විජය කියන්නේ මිත්‍යාවක් බවට ඔප්පු වන අතරම දබදිව වන්දනා ගමන් වලටද අනාගතයේ තිත තැබෙයි...
    අවසානයේ රාවණා වැනි සක්විති රජුන් සහ බුදු රජාණන් වහන්සේ ඉපදිච්ච,හැදී වැඩිච්ච, වාසය කල ස්ථානය මේ අපගේ රට බව නුදුරු දිනකම ඔප්පු වේවී. ඒක සමහර නායක චීවරධාරීන්ට මෙන්ම ආචාර්ය මහාචාර්ය වරුන්ට මරු පහරක් වන බව ඒකාන්තයි!

  • @gothameehettiarachchi
    @gothameehettiarachchi 8 месяцев назад +6

    🙏🙏🙏රාවණ රජු මතු බුදු වේවා🙏🙏🙏,දවසින් දවසම ඉතාම නොයිවසිල්ලෙන් බලා සිටිනවා මෙහි කොටස් පල කරන තුරු.ගොඩාක් පින් ඔබතුමාට🙏🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 8 месяцев назад +8

    නිදුක් නිරෝගී සුවය ම ඔබතුමාට ලැබෙන්න ඕනෙ...!
    *නිවට නියාලු, මුහුණ පෙන්වා හෝ නොපෙන්වා හෙළ දැයේ උන්නතිය විනාශයට ගෙන යන කඳ පණුවන් ගෙ අවසන් කාලය වේවි...!!*
    අපේ රාවණා සත්‍යය සමාජගත කිරීම, නින්දා අපහාස, තර්ජන, copy කිරීම්, අයථා ලෙස පරිහරණය කිරීම් හමුවේ ඉන්ද්‍රකීලයක් ලෙස සිටිමින් නිවැරදිව කළ, අදටත් කරමින් සිටින ඔබතුමන් ප්‍රමුඛ සියලුම හිතෛෂී හෙළයේ කිහිප දෙනා වෙනුවෙන් හෙළ දැයේ පහන් දල්වා ආත්මිකයන් සේම පුණ්‍යානුමෝදනාවකින් සිහිපත් කළ යුතු යි...!!!

  • @VB-යෝඝී-විභරාV8V
    @VB-යෝඝී-විභරාV8V 8 месяцев назад +12

    ජය නමෝ මාතා සීහෙළ දීපේ...👊❤️‍🔥💥

  • @JanakaWasantha-sz9tv
    @JanakaWasantha-sz9tv 8 месяцев назад +7

    ජය ශ්‍රී රාවණ අප්පච්චී. මා සැමදා ඔබට ගෞරව කරමි

  • @PrasadWeerasiri-xf7zh
    @PrasadWeerasiri-xf7zh 8 месяцев назад +6

    රාවණ රජු නැවත එනවා තව අවුරුදු 25 යනවා එදාට මේ හෙළ සුවං පොසිත කරයි අයියේ.එදාට අපි තමයි රාවණ සෙනාවේ සේනාධිපතිවරු බය නැතුව ඉදපියවු.අනිවාර්යයෙන් කෙලින් වේන්න කොන්දක් ඔනා අයියේ.ව්ජේගේ කාලය ඉවරයි අයියේ .දැන් අපේ හෙළ බුමියේ කාලය අයියේ හෙළ යන්ට ජය සහොදරවරුනේ....................

  • @samanpiyasiri9467
    @samanpiyasiri9467 8 месяцев назад +2

    ස්තුතියි!අද වැඩසටහන හරිම පැහැදිලියි. පසුබිම් හඩ ඉතාමත් හොදින් පාලනය කරලත් තියෙනවා. හෙළයන්ට ජයවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 8 месяцев назад +5

    ජය වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා රාවණ රජතුමාගේ පීඨ ආරක්ෂාව ලැබේවා

  • @monikajayasinghe466
    @monikajayasinghe466 8 месяцев назад +3

    ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට තුති වේවා. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ආශිර්වාද වේවා. සොබා දහමේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!

  • @md.4968
    @md.4968 8 месяцев назад +44

    මට කෑගහල පොලුවලින් ඔලුවලට තල තල කියාගන්න ඔනි දෙයක් තමයි ගයාන් සර් මෙ කිව සෑම වචනයක් අස්සෙම තියෙන්නෙ, මම මට හැකි අයුරින් තර්ක කරනව රන්ඩුවෙවි බැනුම් අහගන තනියම මෙ දක්වා මන් මෙ වචන ගොඩක් පරගැතියොන්ට කියල ඇති, විජේ කරතියාගන යන අවජාතක සෙට් එකක් ඉන්නව උන්ට එතනින් එහාට දෙයක් නැ, රාවනා කියන්නෙ මිත්‍යාවක් සාක්සි සාදක නෑ කො ඔප්පු කරපන් කියල ගොබ්බ හරල් උඩ බුරනව, මට පුලුවන් උපරින්මෙන් මම උන් එක්ක තර්ක කරනව ඇත්තටම එගෙ උන් දැක්කහම මටත් හිතෙන්නෙ වැරදිමකින් මෙ රටෙ ඉපදුන කාලකන්නි කොට්ටසයක් උන්,හෙළ ඉතිහාසය පිලිගන්න උන් කැමති නැ, රාවනා ඉතිහාසය උන්ට ඇලජික්, බටහිරට එ හැමදෙම දිල,උන් උඩබලන් ඉන්නව, අපෙ රටෙ ඉපදුන අපෙ ගෝතම බුදුරජාණන් වහන්සෙ පවා ඉන්දියවට බන්දෙසියක තියල සාදු කාර දෙන සමහරක් ස්වාමින් වහන්සෙලා ඇතුලු එ සරන ගියපු ගොබ්බ පිරිසකුත් ඉන්නව, අසපුවෙ ලොකු හාමුදුරුවෝ දිගින් දිගටම රාවනා ඉතිහාසය ප්‍රතික්ෂේප කරල රාවනා කියල සතෙක්වත් නැ, අපි පැවත එන්නෙ විජෙගෙන් කියල හරි ආඩම්බරයෙන් කියනව මන් දැක්ක, කියන්න තියෙන්නෙ, ඉතිහාසවත් බුදුරජාණන් වහන්සෙ ගෙ දර්මයවත් එයාල නොදන්න කම ඒ, පව් ඉතින් , වැඩි කාලයක් නොගිහින් හැමොටම ලැජ්ජ වෙන්න වෙවි අපෙ සැබැම ඉතිහාසය දැනගන්න ලැබුනහම, මට විස්වාසයි ගයාන් සර් අපිට ඉදිරිපත් හරි මග පෙන්නල අපිව අපෙ ගමන එක්කන් යාවි, මම රාවනා ඉතිහාසය ගොඩනගන්න දිවි හිමියෙන් කැපවෙල ඉන්නෙ, මට ඔනි අපෙ එ රාවනා ඉතිහාසය යලි ඉක්මනින් ගොඩනගල පරගැතියො සෙරම මෙ රටෙන් අතුගාල දාල අපෙ හෙළ අබිමානය ලෝකෙට පෙන්නන ❤,,,, තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💙💙 රාවනා සක්විති රජු ඉපදුනෙත්, ගොතම බුදුරජාණන් වහන්සෙ ඉපිද බුදු උනෙත් මෙ හෙළ භිමෙම විතරයි ඒක කවුරුත් කොහොම කිවත් සත්‍ය දවසක ජයගනි❤🙏🙏🙏🙏

    • @freedomLife-fc6os
      @freedomLife-fc6os 8 месяцев назад +3

      ඔයා කියපු දේ මාත් විශ්වාස කරනව.

    • @hasithakalum8297
      @hasithakalum8297 8 месяцев назад +4

      ඔයා කියපු එක ඇත්ත.මාත් ඔය අදහසේම තමා ඉන්නේ.ඒත් නෝගැලපේන මිනිස්සුන්ට කිසිම දේයක් කියන්න එපා.අවන්ක එක හේලයේක්ට කතාව කිඋවත් ඇති.කලවන් උන් 100යකට කිඋවත් වැඩක් නැහැ බන්.බුදුපියාණන් වහන්සේත් හැමොටම දහම දේශනා කලෙත් නැහැනේ.

    • @SewwandiTharaka-zb2ww
      @SewwandiTharaka-zb2ww 8 месяцев назад +2

      මමත් ඔබේ මතයම දරන කෙනෙක් ❤️❤️❤️

    • @md.4968
      @md.4968 8 месяцев назад

      @@hasithakalum8297 💙🔥😍

    • @md.4968
      @md.4968 8 месяцев назад

      @@freedomLife-fc6os 💙🔥😍

  • @WRSanji
    @WRSanji 8 месяцев назад +6

    තෙරුවන් සරනයි අයියන්ඩ්...ඒ කාර්‍ය ඉදිරිය ට යන්න ශක්තිය ලැබේවා .අපේ මනස ට ඒ උත්තම ශක්තින් දැනුනට.. අනෙක් අයට පිටස්තරයන්ට ඒක දැනෙන්නේ naa ..ඒක යි ප්‍රශ්නය .

  • @sweetygirl5823
    @sweetygirl5823 8 месяцев назад +1

    ඉතිහාසය ගැන සත්‍ය අපට කියා දෙන ඔබතුමා ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ...🙏🙏 විශ්ව මාතාවට බොහොම ස්තූතියි ...🙏🙏🙏

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 8 месяцев назад +4

    ඔබතුමාට ගොඩක් පිං මේ කරන උතුම් මෙහෙවරට

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 8 месяцев назад +2

    අනිවාර්යයෙන් .සත්‍ය ඉතිහාසය වෙනුවෙන් සටන් කරමු 💕 හෙලයට ජය !

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 8 месяцев назад +2

    බොහොම ස්තූතියි! බොහොම පින්. දීර්ඝායූ වේවා ඔබතුමාට. මේ වැඩසටහන වගේම ඔබ තුමා කලින් කරපු මහා රාවණා වැඩසටහනත් මම නැවත අහන්න ගත්තා... ඒකේ කියන දේවල් සටහන් කරගන්න පටන් ගත්තම තමයි තේරුනේ කොච්චර දේවල් මට මුල් සැරේ මග ඇරිලද දැන් වෙනකොට අමතක වෙලාද කියලා... ඔබතුමා කිව්වා වගේ ලිවීම කතා කිරිම් හැකියා දෙකම තියෙනවා...ඉදිරියේදි අපේ රට වෙනුවෙන් ඒවායින් පල ප්‍රයෝජනයක් ගන්නවා... මේ රාවාණා ඉතිහාසය ගැන ඔබතුමාගේ වචනය තමයි මම විශ්වාස කරන්නේ... ඒ නිසා අපිව නිවැරදි මාවතට යොමු කරවන්න ඔබතුමා කරන මේ කටයුතු ඉදිරියටත් ඒ විදියටම කරගෙන යන්න... හෙළයට ජය! ❤

  • @tharusharashmitha2891
    @tharusharashmitha2891 8 месяцев назад +6

    නැගිසිටිමට කාලය පැමින ඇත. රාවණා නාමය වේනුවේන් රාවණා යුගයක් වේනුවේ අපි නැගිසිටිනවාමයි
    රාවණා රජුගේ පිහිටයි 🌞🌞🌞

  • @maduudamumbura3864
    @maduudamumbura3864 7 месяцев назад +1

    නියම කතාව.පිහියකින් ඇන්නා වගේ .

  • @ijogn345
    @ijogn345 8 месяцев назад +18

    මේ දැන් ඉදන්ම තමන් සුජාත හෙල දුවක් බව හෝ පුතෙකු බව දැනෙනවනම් ඒ බව මෙහි සටහන් කර යන්න ❤❤❤

  • @SureshPrasanna-d9j
    @SureshPrasanna-d9j 8 месяцев назад +3

    ඒ ඉතිහාසය මකන්න කාටත් බෑ.දැන් එ ඇත්ත එලියට ඇවිත් ඉවරයි....ජයම වේවා.....තෙරුවණ්සරණයි

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 8 месяцев назад +12

    මගේ මේ මව්බිමේ සත්‍යම හෙළි වේවා🙏🙏🙏🙏🙏🙏

  • @senadeera9157
    @senadeera9157 8 месяцев назад +5

    රාවනා දෙව්හමුදුරුවන්ගේ පිහිට ඔයාට තියනවා.

  • @ndlnirmalndl
    @ndlnirmalndl 8 месяцев назад +12

    ❤අදත් පළවෙනි කමෙන්ට් එක මගෙන්

  • @Asankasadaruwan-b1f
    @Asankasadaruwan-b1f 8 месяцев назад +3

    අනිවාරෙන්ම මැරුනත් මගෙ බුමියට අදරෙයි මෙක නැති කරන්න එන හැම එකාවම මරාගෙන මැරෙමි රාවනා කියන්නෙ මගෙ අප්පච්චි බොලඋ&මගෙ පන රාවනා❤

  • @thanujamanatunga3054
    @thanujamanatunga3054 8 месяцев назад +6

    මඟ බලන් හිටියේ 43... ❤💐

  • @Cristiyano-t7c
    @Cristiyano-t7c 8 месяцев назад +4

    රාවන යුගයක් නැවත පහල වෙවා රාවන අප්පචිචිට ඡය වෙවා !! රාවන වෙනුවෙන් ලේ සොලවන්න පවා අපි ලැහැස්ති අපි යක්කු බොලව්.

  • @wimalmhg1198
    @wimalmhg1198 8 месяцев назад +1

    ඔබ ක්‍රියාත්මක වීම අපට සහනයක්....🙏🙏🙏

  • @udithagunwardana8626
    @udithagunwardana8626 8 месяцев назад +6

    යහපතක්ම වේවා!
    තෙරුවන් සරණයි!

  • @PrasannaSampath-y9u
    @PrasannaSampath-y9u 8 месяцев назад +3

    අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා ඔබ ට ජය

  • @bihanjayasundara579
    @bihanjayasundara579 8 месяцев назад +2

    ගයාන් අයියා හෙළයන්ට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @yashanprabhashwara7554
    @yashanprabhashwara7554 8 месяцев назад +5

    ඔබතුමා වටින සම්පතක් අපේ මාතෘ භූමියට❤

  • @gayansanjeewa-cn2xt
    @gayansanjeewa-cn2xt 8 месяцев назад +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි.. 🙏🙏🙏...

  • @rajithmangala7414
    @rajithmangala7414 8 месяцев назад +3

    හරිම ආසාවෙන් අහනව රාව ණා ගැන ඒ අතිතය❤️

  • @kumarirathnayaka7354
    @kumarirathnayaka7354 8 месяцев назад +3

    බුදුන්ගේ දේශයට රාවණ දේශයට ජය වේවා ❤️❤️❤️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @iresha3330
    @iresha3330 6 месяцев назад

    ඔබ‍ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 месяцев назад +1

    රාවණා යුගය ඉතා ඉක්මනින් පහළ වේවා.එකම බලාපොරොත්තුව ඒක.

  • @malith1051
    @malith1051 8 месяцев назад +7

    ආධ්‍යාත්මික වන ආකාරය පිළිබඳ වීඩියෝ ⁣කරන්ඩකො

  • @chayanilanthi8679
    @chayanilanthi8679 8 месяцев назад +2

    එතකොට මුන් අවජාතක වුන් හදන්න වෙන්නැති හදන්නේ.අතීතය හන්ගලා. ඇයි දැන් රාවණා ට බය . අපේ රට දියුනු වෙයි කියලද දන්නේ නැහැ නේද ? අබීතව කතා කලාට ස්තුති .ඔබ තුමාගෙ කොන්දෙ හයිය ගැන මාර සතුටුයි ඇත්තටම .❤

  • @සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි

    කාලයක් තිස්සෙ හිතෙතිබුනු සැමදේම කිවුවා. ආදරෙයි සහෝදරයා❤❤❤❤

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 8 месяцев назад +2

    බොහෝම ශ්‍රෙෂ්ඨ විවරණය ක්❤

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l 8 месяцев назад +2

    සද්දයි සුද්දයි නිස්සබ්දයී තව ටික දවසයි ඔහොම යමන් .ඇවිල්ල ඉන්නේ ❤❤❤❤❤❤❤❤❤

  • @සුපුන්-ය7ව
    @සුපුන්-ය7ව 8 месяцев назад +2

    හෙල භූමියට ජය ආදි මුතුන්මිත්තන්ට හෙලය රකින්න ශක්තිය ලැබේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 месяцев назад +5

    රාවණා රජු නැවත මේ හෙළදීපයේම ඛැඛලේවා අපහාසවලට පිළිතුරු ලැඛේවි කවදා හෝ ස්භවදර්මය ඛලවත් විශ්වාසය පමණයි මගේ විශ්වාසය❤

  • @semindathathasara2738
    @semindathathasara2738 8 месяцев назад +1

    ඔබ තුමාට සියලු දෙවි පිහිට ලාබේවා

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 8 месяцев назад +3

    ගයාන් සර් රාවණ ඉතිහාසය බොරුවක් කියන්නෙම විජය ගෙන් ජාතක වෙච්ච නිවට යෝ. උන් හෙළයෝ නෙවෙයි පරයෝ. අපි රාවණ ඉතිහාසයට ආදරය කරන්නේ අපේ අපිට මේ දේවල් දැනෙන නිසා. අපි මේ ඉතිහාසයට ගරු කරනවා. මේ අපේ සත්‍ය ඉතිහාස කතාවට ගරහන මිනිස්සු එක්ක කේන්තියක් එනවා. සර් කරන්නේ ලොකු මෙහෙයක්. අපිට අමතක‍ අපේ කතාව මතක් කර දෙන ඔබ තුමාට ජය වේවා... ❤❤තෙරුවන් සරණයි...!

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw 8 месяцев назад +7

    ගයාන් මහත්තයා මට පුළුවන් විදිහට๬. තනි සටනක නිරත වෙනවා .මැරුනත් ආයෙ එනවා හෙළයාගේඑ, අයිතිය වෙනුවෙන් සටන් කරන්ඩ.

  • @Masha-t7f7i
    @Masha-t7f7i 8 месяцев назад

    තෙරුවන් සරනින් ඔබතුමන්ට දීර්ඝ ආයුෂ ලැබේවා ..🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 8 месяцев назад +1

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w 8 месяцев назад +3

    ඔබතුමා ඔහොම කතාකරද්දි අපිටත් පුදුම ශක්තියක් දැනෙනව ,අපි සැමදා ඔබතුමා සමග ඉදිමින් මේ හෙළයට අපෙන් වියයුතු යුතුකම් ඉටුකරන්න පෙළගැසෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි ,දීර්ඝායු වේවා 🙏❤️

  • @sangeethanjalee209
    @sangeethanjalee209 8 месяцев назад +1

    කවදා අපේ ⁣රටේ ජනතාවගේ ඇස් ඇරෙයිද? දැනටමත් අහිමි වෙම්න් යන අපගේ පුණ්‍ය භූමිය රැක ගන්න සියළු දෙවියෝ පිහිට වේවා. ගයාන් ඔබතුමාට ජයම වේවා !❤❤❤❤

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 8 месяцев назад +1

    හදවතටම දැණුනා....❤️🔥♻️ 8:41

  • @harshakuma5
    @harshakuma5 8 месяцев назад +6

    ❤❤❤ ජයශ්‍රී ❤❤❤ හෙල භූමි මාතා❤❤❤

  • @NalikaRavindra
    @NalikaRavindra 8 месяцев назад +1

    තෙරුවන් සරණයි! රාවණා දෙව් පිහිටයි! ❤

  • @TheNalinperera
    @TheNalinperera 8 месяцев назад +2

    ජයග්‍රහණය ස්ථිරයි ගයාන්...👍🙏❤

  • @rajithadesilva1407
    @rajithadesilva1407 8 месяцев назад +3

    ආයුබෝවේවා...ඔබ තුමාට...🙏🏻🙏🏻🙏🏻

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 месяцев назад +1

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @chamithydinushaj5825
    @chamithydinushaj5825 8 месяцев назад +3

    Me sakkili ape rawana rajathumaawai , ratai okkoma winasa karanawa gayan aiye, oyage sewayata bohoma sthuthi, mama oyage video okkoma wage ahuwath comment ekkak danna bari wenawa wada karana gaman ahana nisa, eth ara senarath disanayaka kiyana gawaya nisamai comment ekkak danna hithune, oyata abiyoga karanna uta ba, eka sthirai , api oyath ekka gayan aiye❤❤❤❤❤❤❤

  • @sameeradilshan6668
    @sameeradilshan6668 8 месяцев назад +1

    ජය වේවා අයියා..❤️😍

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 8 месяцев назад +1

    ජය වේවා ,,

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 8 месяцев назад +2

    ඔබට ශක්තිය ධර්ය්‍යය ලැබේවා

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 Месяц назад

    Thanks you Sir for giving this valuable knowledge.

  • @Janithprsanna
    @Janithprsanna 8 месяцев назад +3

    අතීතයට නොයන්න.. අනාගතේට නොයන්න.. වාර්තමනයේ ජිවත් වෙන්න උත්සහ කරන්න.. වාර්තමාන දෙස බලන්න..

  • @amilachamara899
    @amilachamara899 8 месяцев назад +1

    සම්පූර්ණයෙන් ඇත්ත කතවක් ❤❤❤

  • @sarathkumara8484
    @sarathkumara8484 8 месяцев назад +3

    හෙලයට ජය ❤

  • @pradeepaharshani8323
    @pradeepaharshani8323 8 месяцев назад

    මේ කතාව පැහැදිලිව අහන්න ඕනා. පසුබිම් ශබ්දය වැඩියෙන් ඇහෙනේ

  • @j.anandunthisara8624
    @j.anandunthisara8624 8 месяцев назад +1

    ගමන සුබයි... ජය නියතයි...❤❤💪

  • @animalia2106
    @animalia2106 8 месяцев назад +1

    ගයාන් උබට රාවණ ස්වර්න ගබඩා විවෘත වේවා

  • @NisithaNuwantha
    @NisithaNuwantha 3 месяца назад

    සී හෙළයට ජය මව්බිමට ජය❤සී හෙළයට රාවණ අප්පච්ච්ගේ ආරක්ශාවයී❤

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 8 месяцев назад +1

    Oba sathyae..soura..bali..tharu..rawana..ape hela raja daruwan..in pita para suddanta jathaka we cha,aya nominisun kiyalae api sithanne..obata jaya..helayata jaya.....

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 8 месяцев назад +1

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා

  • @kumarawijesing8668
    @kumarawijesing8668 8 месяцев назад +2

    Sera wadida manda❤❤❤❤❤❤

  • @nethmikavya9400
    @nethmikavya9400 5 месяцев назад

    දෙරන තලේ ඉපදුන අප සැමගේ මතකය අවදි වෙවා🙏🙏🙏🙏 හුරු පුරුදු ඔබේ හඩින් සත්තටම එය එලෙසම කරාවි ❤❤❤❤

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 4 месяца назад

    රාවන රජුනි නැවතත් මෙිි දේශීය භාරගන්න පැමිණෙන්න...ඔබටයි මෙිි දේශය❤❤❤❤

  • @NavodaJayalath-q3s
    @NavodaJayalath-q3s 8 месяцев назад +2

    ජයවේවා 🙏❤️👍

  • @chandrikakoralage4719
    @chandrikakoralage4719 8 месяцев назад

    ඔබට දීර්ඝායූ වේවා තෙරුවන් සරණයි