ජපන් දන්නේ නැතිව ජපානේ දවසක් තනියම | Day Vlog 2k එකට

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @DevDev-yf6iz
    @DevDev-yf6iz 8 месяцев назад +20

    අක්කි,මම මේක ඔයාට කියන්නම ඕනි. අපිට සමහර ප්‍රශ්න එනවා ජීවිතේ කවමදාවත් හිතුවෙ නැති වෙලාවට.ඒ වෙලාවට අපේ අම්මා,අප්පච්චි,සහෝදර සහෝදරියෝ කවුරු ලග හිටියත් අපේ හිත හදන්න බැරි අවස්ථා තියෙනවා.අන්න ඒ වගේ වෙලාවක මගේ හිත හදන්න නොදැනුවත්වම හරි ඔයාට පුලුවන් උනා 🫠❤️‍🩹ගොඩක් ආදරෙයි අක්කී.මම ඔයාගේ short එකක් download කරලා තියගත්තා .හරියටම තව අවුරුදු 4 කින් මම මගේ හීනෙට ගියාම මම ඒක stts දානවා😊

  • @thanukathanu1843
    @thanukathanu1843 3 месяца назад +1

    ඔයා තව මේ වගේ වලොග් ගෙන්නකෝ..... මගේ හීනෙ තමය් ජපානේ ගිහින් ජිවත් වෙන එක ❤️

  • @thilininadeesha1551
    @thilininadeesha1551 7 месяцев назад

    ජානකී, ලක්මාලි දෙන්නම මෙහෙම එකට දැක්කම මාරම සතුටුයි. A/L කාලේ දැක්කට පස්සේ. ආදරෙයි දෙන්නටම. ♥️

  • @harshi_itsme2944
    @harshi_itsme2944 7 месяцев назад

    මට මේ video දකිද්දි මන් ජපානෙට ආපු මුල් කාලෙ මතක් වෙනවා අනේ❤😢

  • @umeshigallage3373
    @umeshigallage3373 8 месяцев назад +1

    සතුටින් ඉන්න නිසාමද මන්දා මාරම ලස්සනට මට ඔයාව පේන්නේ මාලි❤❤

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 8 месяцев назад

    Akkage voice eka lassani radio ekaka wada kalanam ehema minissu asawen ahan idi

  • @ශශිනි
    @ශශිනි 8 месяцев назад +5

    චුට් අයියා බැන්දේ අක්කගේ හොදම යාලුවා ද ❤අනේ මරු

  • @dilunitharuka9067
    @dilunitharuka9067 8 месяцев назад +6

    Ee hemaweelama haaii aaaii aaai kiyna eke theruma mokda akke.. 0:45 mn dwsk bus eke yddith korean hri japan hri manussyek cll eken aaaii aaaii aaaai kiynwa ahuna😅..ekta hodatama hina ynwa ..eka nikn aaiyio aiiyuu aiyuu wge ane kiynko..ara cll eke car eken ahwnnw

  • @umeshamadushan8503
    @umeshamadushan8503 8 месяцев назад +2

    හරි ආසාවෙන් බැලුවේ නංගි ගේ වීඩියෝ ❤❤ ජපානය මගේ හීන රට ❤

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 8 месяцев назад

    හරිම ලස්සනයි ඇත්ත තමයි ඉස්සෙල්ලා අපි අපට ආදරේ වෙන්න ඕන අපිව සතුටු කරගන්න ඕන 🙏🙏🥰solo date is the best ❤

  • @shyamanilanthi6563
    @shyamanilanthi6563 8 месяцев назад

    මගේ පරණ මතකය අලුත් උනා මාලියෝ මාත් ඔයා වගේ ජපානෙ පුලුවන් තරම් ඇවිද්ද එකමයි කලේ ඔහේ ඇවිදින එක එක්තරා පිස්සුවක් අනේ .ඔයාගෙ vlog බැලුවම ආය එන්න හිතෙනවා මම හිටියේ Fukuoka Thengin වල .under ground ගිහින් විස්තර දාන්න මාලී ආදරෙයි . මම ඔයාගෙ අලුත් යාලුවෙක්

  • @ShashiEdirisinghe-l2b
    @ShashiEdirisinghe-l2b 8 месяцев назад

    ඇත්තටම අක්කෙ ඔයාගෙ vlog බලද්දි ආස හිතෙනවා 😍 කවදා හරි ඔයා වගේ හීන හැබෑ කරගන්න ❤

  • @ShilpiNuwandhara
    @ShilpiNuwandhara 8 месяцев назад +1

    කවදාහරි ජපන් යන්න හීන මවන මට මේවා දැක්කම ඇඩෙනවා මට යන්න බැරි වෙයි කියල මම හරිම ආසයි ජපන් යන්න

    • @I_am_Ashvini
      @I_am_Ashvini 8 месяцев назад

      Mewa dakkama bari wei kyala hithanne nathuwa ynawa kyala hithanna

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 8 месяцев назад

    අනේ අක්කේ මට ඔයාව ඕනේ හැමදාටම 🤗🤗

  • @vidishagunaratne9524
    @vidishagunaratne9524 8 месяцев назад +1

    The white big Flower is Magnolia .

  • @lasanthaarachchige5360
    @lasanthaarachchige5360 8 месяцев назад

    පෙන්නපු මල් ගස: මැග්නෝලියා - Magnolia

  • @lakshikadilhani1885
    @lakshikadilhani1885 8 месяцев назад +2

    Math asama japaneta

  • @SleepyAlbatross-cd2tv
    @SleepyAlbatross-cd2tv 8 месяцев назад +1

    ඔයාගේම අයියාද

  • @sangeethmaduranga4447
    @sangeethmaduranga4447 8 месяцев назад

    Mali, Sudupatata, lokuwata pipila tiyena mal, Magnolia kiyana Mal wargaya. Mehe German walath godak than wala tiyenawa. Harima lassanai

  • @tharushishehara8070
    @tharushishehara8070 8 месяцев назад

    Math inne japan wala 😇 shoi akkii oya nam ❤️🥰😘

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 8 месяцев назад

    Mali..oya Japan wala inna thenata lagai nam Thorason musiam eka balanna yanna. Thorason japanese tv series eka harima lassanai. ❤

  • @imashadissanayake20.03
    @imashadissanayake20.03 8 месяцев назад +1

    Akkata daneta danena widihata australia and japan wala wenaskam kiynnko e kiyanne qualities,prices e wage video ekk krnnko

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 8 месяцев назад

    ලස්සනයි බුදුසරණයි ❤

  • @chamilajayangani3060
    @chamilajayangani3060 8 месяцев назад

    ලස්සනයි .....❤

  • @jungleheart4503
    @jungleheart4503 8 месяцев назад

    Ane...oya japan giyada...niyamai❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 8 месяцев назад

    Oyage cam eken lssanata penwa dn❤

  • @chathurangasampath9920
    @chathurangasampath9920 8 месяцев назад

    Tiktok එකෙන් update wela yt ena mn

  • @NisansalaSewwandi-hp9ky
    @NisansalaSewwandi-hp9ky 8 месяцев назад +2

    ❤wow.waiting

  • @tinakaushi
    @tinakaushi 8 месяцев назад +1

    God bless akkii❤❤❤

  • @Dilininimsra.
    @Dilininimsra. 8 месяцев назад +1

    ❤️🥰

  • @Nimani-i7b
    @Nimani-i7b 8 месяцев назад +1

    Meke balanna bene appa ai a

  • @Bing-q3u
    @Bing-q3u 8 месяцев назад

    Welcome to japan 🇯🇵❤

  • @jayanthadissanayaka546
    @jayanthadissanayaka546 8 месяцев назад

    Oya rari vasanawanthi

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 8 месяцев назад

    දුව.මම.ඔයාගේ.විචියොු්.හරිම.කැමැත්තෙන්.බලනවා.දුව.මට.දැනගන්න.පුලුවන්ද.නර්සින්.bachelor.ඩිග්රියට.ඔිස්ටෙි්‍ලායා.රටට.එන්න.පුලුවන්ද.අවුරැදු.24.ලබපු.කෙනෙක්ට.
    කරැනාකරලා.පිලිතුරක්.දෙන්න.දුව

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 8 месяцев назад

    All the best Mali, take care ❤

  • @shakeelaariff548
    @shakeelaariff548 8 месяцев назад

    🤗wow Akki very beautiful long.

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 8 месяцев назад +1

    Maaaliiii😍

  • @ChamudiShehani-ze7pb
    @ChamudiShehani-ze7pb 8 месяцев назад

    මගේ පොඩි මස්සිනා ඉන්නේ කියෝතෝ වල.ජපානෙට ගිහින් තාම මාසයයි එයා

  • @paraminawodya507
    @paraminawodya507 8 месяцев назад

    Lassani ❤❤❤❤

  • @slcricket2827
    @slcricket2827 8 месяцев назад

    Ane nanga Ada ra oyage Ammi away hipitiya Bana gedareka
    ..

  • @sarojarajathanga5725
    @sarojarajathanga5725 8 месяцев назад

    Lankawe koheda

  • @israelsamaje
    @israelsamaje 8 месяцев назад

    ඔච්චර එනිවේ කියන්න එපා බං😂😂

  • @hansanilakmali8372
    @hansanilakmali8372 8 месяцев назад

    Japan wlata giya wisthare dannako mali. Mage nangiwa visi karanna yanna oni.plz

  • @RukmaliRoshini
    @RukmaliRoshini 8 месяцев назад +1

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 месяцев назад

    Oya harima lucky duwe.budusaranai❤

  • @ashabandara666
    @ashabandara666 8 месяцев назад

    ❤❤❤❤

  • @gayathrijay6430
    @gayathrijay6430 8 месяцев назад

    මේ vdo එකේ වැඩියෙන්ම කිව්ව වචනෙ Anyway 😂 ඒක එහෙම කියන්න එපා..... එපා වෙනවා

    • @maliekkaronde
      @maliekkaronde  8 месяцев назад

      මන් දන්න ඉංගිරිසි තමයි ඒ 🤣

  • @prabodashashi2102
    @prabodashashi2102 8 месяцев назад

    Akkka job ekk karanawada..

  • @caley1800
    @caley1800 8 месяцев назад

    I really like the way you are living your life. :)

  • @dhanuliyanage5380
    @dhanuliyanage5380 8 месяцев назад

    🖤🖤

  • @achhhhhhh
    @achhhhhhh 8 месяцев назад

    ඉගුරු පාන් මල්ලි නෙවෙයි, නානකතා මල්ලි

    • @maliekkaronde
      @maliekkaronde  8 месяцев назад +1

      ඔව් ඔව් අන්‍තිමට මට්ජක් උනෙ

  • @Nimani-i7b
    @Nimani-i7b 8 месяцев назад +2

    Mokda ane meka

    • @maliekkaronde
      @maliekkaronde  8 месяцев назад

      Meka ada lankawe welawen dhawal 1ta release wenne.

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 8 месяцев назад

  • @supunidilhara8461
    @supunidilhara8461 8 месяцев назад

    ❤❤❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 8 месяцев назад +1

    ❤❤❤❤

  • @SajithPrasanna-gz8tr
    @SajithPrasanna-gz8tr 8 месяцев назад

    ❤❤❤❤❤