Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Lyrics හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතීපියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතීහැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතීකවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතීදරා උන් දින ඇත තනිවීනොකී ප්‍රේමෙන් මම පිරුණීකුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතීගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතීබලා ඉමි මං අසරණවීමමයි නුඹෙ සංචරණීදමා ගිය තුත්තිරි මල් මිටතියාගෙන ඉන්නවද තවමහා මැයි මාර ගසකටවඩා මට උසයි නුඹෙ පෙම අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්රාර්තනාවකි කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවිඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි ඛේදාවකි මේලාව වැයු තේවාව උබ සංචාරණිඅරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවිනමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින් ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්තදුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත මැයි මල මගෙ වෙන්න ප්රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද දරා උන් දින ඇත තනිවීනොකී ප්‍රේමෙන් මම පිරුණීදමා ගිය තුත්තිරි මල් මිටතියාගෙන ඉන්නවද තවමහා මැයි මාර ගසකටවඩා මට උසයි නුඹෙ පෙමගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනාඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා උඹත් මැරිලා ගියා අඩි තිය තිය මීදූම මැද්දෙන්ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්රාස රසෙඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා දෙමෝදර හංදියෙකෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡❤️🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💛💚💙💜🤎🖤🤍 🧡🧡💛💚💙💙💙💜🤎💜🤎🖤🤎💜💙🖤🤎💙💜💙💚💜💙💜💙💚💚💜💜🌺🌸🌸🌸🌸🌸🌺🌺🌺🔯🔯🏫🔯🔯🔯🔯🔯😘😘😘😘🥰🥰🥰😍😭😭😭😭😭😭😭😭😭
❤🧏♀️
ලස්සනයි ❤🥺🥺
කවුරුත් නොකිව්වට ඒකපාර්ශවික ආදර කතා අනෙක් හැම කතාවකටම වඩා හිත් ගත්තා රහසෙම හැමකෙනෙක්ගෙම...
ඇත්තටම තනි ආදරෙ හරි ලස්සනයි
@@khgnn8516E unta dukayi🥺❤️🩹
ඇත්ත❤️
මෙච්චර දුක හිතෙන අවසානයක් තියෙන කතාවකට ඇබ්බැහි වෙලා පලවෙනි පාරට මේක ඇහෙද්දි හිරි ගඩු පිපෙනවා කොල්ලෙක් වෙලත් මට සමිද අයියගේ ආදරේට ලෝබ හිතෙනවා💖
සමහර කතා තියනවා, ඒක නිකන් අපිට කවදහරි වෙච්ච දෙයක් දෙයක් වගේ දැනෙන්නෙ❤️
ruclips.net/video/7m3zmjD4w_k/видео.html
🥺❤️🩹❤
ඒක ඇත්ත ❤❤
හිමි වුණත් නොවුණත් හිමි කර ගැනීමම ආදරය නොවන බව කියා දුන්නු අපූරු කතාවක්❤
Attha💯
හමුවෙලත් හිමි නොවුණු මිනිස්සුනොලැබෙනා බව දැන දැනත් ආදරයට අයිතිවාසිකම් නොකියා ආදරයට ආදරය කරන මිනිස්සුලස්සන සමුගැනීමකට උරුමකම් නොකියපු මිනිස්සුඒ ආදරයට ආදරණීයව සමු දෙන්න ක්ෂිතිජ මායිමේ හරි නැවත මුණගැහෙන්න ඕනි!!🥺♥
❤️🫀
Anivaryenma❤
ගොඩක් වෙලාවට ඒකපාර්ශවීය ආදර කතා ලස්සනයි අනික් හැම එකටම වඩා..ඒකත් අයිති කරගැනීමේ අරමුණක් නැතුව ආදරය කරන කෙනාගේ සතුට විතරක්ම පැතුවහම...❤
ඒක තමා සැබෑම ආදරය❤️
@@dulamusic12 bruh 🙄
ආදරණීය සංචරණිය , ආවාරෙත් මැයිමාර පිපෙන විට එය ඔබට කුතුහලයක් නොවුනේද? ඔබ යන අඩිපාර සුදු වැලි අතුරා ලස්සන කර තිබෙන විට එය ඔබට කුතුහලයක් නොවුනේද? ඔබ මේ ඔබට ආදරය කල සමිධගේ ඒකපාර්ශවික ආදරය" මැයි මාර ප්‍රසංගය " නම් පොතෙන් දැන ගන්නට ඇත. ඔබ මේ වන විට ලොව කොහේ සිට හෝ "මැයි මාර ප්‍රසංග " නම් මොහොතකින් කියවිය හැකි නමුත් එහි චමත්කාරය සැමදා මතක සිටින පොතෙන් සියල්ල දැන ගන්නට ඇත.🥺✨💖
🫀
කියවලා නම් නැ ඒ පොත...ඒත් මේ cmt එක නිසාම කියවනවා...!💆♂️
එයා පොත මෙලහකටත් කියවලා ඇති.මෙ කියනව වගෙ අසරණ වෙලත් ඇති ❤
Kiyavala athi, namuth e thamandha kiyanna dhannathuva athi💔💔
@@Rashi-d21 ඔව්,ඇත්ත ටම ඒක එහෙම වෙන්න ඇති,එයාගේ ඒ අසරණ කම දැනුණ මගේ ඇස් දෙකට කදුළු ආවා....ඒයාට කොහොම දැනෙයිද....❤😢
Deva thnk you පපුවට වදින සිංදුවක් මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුබේ පෙම...
හිත කොහේදෝ අතරමං වෙලා...සම්පූර්ණ කතාවම කියවලා මේ සිංදුවත් ඇහුවෙ..😢
කතාව කොච්චර ලස්සනද කියනවනම් අවසානෙට ඇඩුනා ඒ් වගෙ ඒකපාර්ෂික ආදර කතා කොච්චර ඇතිද මේ වෙනකම් කියවපු කතා වලින් හිතට වැදුණු එකම කතාව මෙක ❤
😢😢😢
දැන් හරි සංචරණි එ දෙවල් දන්නවා නම්
Meka novel ekakda
Danaganna nam eya poth kiyawana kenek wennona, naththan thama dannathuwa athi
කතාව කියවලා සිංදුව අහන තරමට තමා රහ වැඩිම”🥺❤
Kiyewwe nathath meken kathawa therum gnna puluwan 🥺❤mn kiyewwa habai😊
"ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ලා පාට ගැහැනු සිහිනය" ❤🥺 සංචරණි.. ❤ ඒ ආදරය ඒ තරම් පිවිතුරුයි... වචනයේ පරිසමාප්තයෙන්ම මැයි මාර ප්‍රසංගය ❤💫
පොත කියවන්න තාම බැරි වුණත් මේ සිංදුව ඇහෙනකොට ඇගේ හිරිගඩු පිපෙනවා 🥺♥️
පොත ඕනිද .?
Komad ganne@@Buddikasandun96
Potha thiyenawada @@Buddikasandun96
@@Buddikasandun96 me potha thiynwada
@@IsuruKavinda-uv6iq ow brOTHER
ආදරණීය සංචරණී,නුඹ තමයි සමිධ අයියා දුටු ඉඟුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය... 💕
කන්දෙන් කන්දට ආදරයේ විශ්වීය පණිවිඩය අරන් යන
ඒක කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු ලස්සන ඒකපාර්ශවික ආදර කතාවක් ❕🥺❤️🩹
රැප් එක සිංදුවට සෙට් නෑ. සිංදුව. ලස්සනයි ❤❤❤
පොතක් කරපු හරියක්....ඇත්තටම ලස්සනයි❤
මේ රසකාරක හරිම රහයි...මේ රසකාරක සුවද ලෝකවාසී සියලු මනුෂ්‍ය වර්ගයා වෙත වෙන වෙනම දැනේවා...🌸🌸🌸🌸
මේ සිංදුවේ feeling එක විදින්නම් අනිවාර්යයෙන් පොත කියවලා තියෙන්නම ඕනි❤ superb deva 🥰
මාත් දැන් පොත කියෙව්වෙ තාමත් අඬනවාඒ ලස්සන රතුම රතු මල් පිරුණු මැයි මාර ගහෙයි, ඒ කන්දෙන් මේ කන්දටත් මේ කන්දෙන් ඒ කන්දටත් යන ලස්සන ඉඟුරු මලේ කතාව, හිතාගන්නවත් බෑ
Man kiyawla nahe@@SithijaGihan-s1d
වැඩිය මේ සින්දු අහන්නෙ නැ අහම්බෙන් පොඩි පෝස්ට් එකක් දැක්ලස් හොයාගෙන ඇහුවේ හිතට හොදටම දැනුනා තවත් මේවගෙ නිර්මාණ කිරීමට ශක්තිය ලැබෙවා....
මමත් ❤
තවත් දැනෙන්න මැයි මාර ප්‍රසංගය පොත කියවන්න ❤
මං හුගක් පොත් කියවන කෙනෙක් හොයාගෙන කියවන්නම ඕනි ...
@wasanthamaldeniya4429 aniwaren e potha kiyawanne nathuwa marenna epa kavadawath🫀🫀
එයා කොහිම හරි මගේ කර ගන්න එක දේශපාලනිකයි..🍃එයා කොහේහරි සතුටින් හොදින් ඉන්න ඕන කියනඑක විශ්වීයයි❤️
හරිම සංවේදී ලස්සන කතාවක් .මේ සිංදුව අහනකොට ආයෙ ආයෙ කියවන්න හිතෙනවා.පුදුම දුකක් දැනෙන්නෙ .එතනට යන්න තිබුණනම් කියලා හිතෙනවා.🥺❤️
Subscribe krla share karanna ❤️
ඉතිං ලස්සන ඉගුරු මල,එදා මැයි මාර ගස ලග නතර වෙලා බලන් හිටිය තත්පර කිහිපය මගේ හිත නිවුණම තත්පර කිහිපයයි.මේ මැයි මාර ප්‍රසංගය රග දක්වන්න ලස්සන පුංචි මැයි මාර මලක් වෙලා පිපෙන්න සංචරණී🍂💐
😔🌟අඩෝ මේක underrated ම තිබ්බනම් කොච්චර හොඳද...devaව අහන්නැති උනුයි මේකෙ තේරුම දන්නැති පොත කියවල නැති කිසිම රසයක් නැති උනුයි මේකට බනිනව...ඒ කාලෙ ඕක අහං පාඩුවේ හිටියා...මේක රැල්ලට අහන උන් නිසා තමා මේකට මේම උනේ...තොක්තික් එකේ නෑම්බියොයි FB වලිනුයි මේ සින්දුව පතුරු ගානව...මුලින් මුලින් මේ සින්දුව ප්‍රසිද්ධ වෙනකොට කියාගන්න බැරි තරම් සතුටක් ආව ආසම underrated rapper උඩට එනකොට...ඒත් මේක හැංගිලාම තිබ්බනම් හොඳයි කියල දැන් හිතෙනව...✍️💎
Sira bn. Mewa udata enna one habai waradi set ekakata ahuwela thiyenne.😓
මටත් ඕක හිතුන බං මං මේ වීඩියෝ එක හැදුවෝ අර deva දන්න හරියට අහන සෙට් එකට ආතල් එකක් ගන්න එක පාරටම හිට් උනනෙ බං දැන් ඉතින් ටික් ටොක් ලැබ්බියො වැලලෙනවා සමහර උන් රැප් එකට බනිනවා ගොන් හැත්ත
@@dulamusic12සිරාම.Deva Underrated හිටපු විදිහ හොඳයි .ටික්ටොක් එකෙන් කනවා සින්දුව.පාඩුවේ අහන් හිටිය සින්දුවක්....රැල්ලට අහන එවුන් තමා ඔක්කොම.හැම රෙද්දටම මේක දාන්නේ...
Ow bn
Gobba editui mongal coversui nethi tharamata meka supiriyk 🥺
පොත් කියවන්නෙ නැති මම මේක ගැන නිතරම ඇහන්න දකින්න ලැබුන නිසා නිකම් කියවන්න ගත්තෙ, මෙච්චර ලස්සනද මේ පොත්. ඒ ඉගුරු මල වෙනුවෙන් ඇත්තම කොල්ලෙක් කරන කැපකිරීම වෙනම එකක්. කොල්ලෙක් වෙලා මේ සිංදුුව ඇහෙද්දි හිරිගඩු පිපෙන තරමටම දැනෙන පොතක්. සිව් අවුරුද්දක් ඌව පළාතේ පිහිටි එකම රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගැනීමටම හිමිවීම මේ කතාන්දරය මා හට දැනීම උපරිම වුවා නිසැකයි.
Math❤
මේකෙ යන fluet part එකට මං වගේ පිස්සු වටුණු අය තව ඉන්නවද😢❤️🥰😊
මගේ හදවතට මාරම විදියට දැනුන පොතක්.නිකන්ම මාර නෙමෙයි .රතුම රතු මැයි මාර. ඇත්තටම ගොඩක් ලස්සනයි.ඒ වගේ ආදරයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනෙද.
Ane e potha kohenda ganne
මන් අද ඒ කතාව කියව්වෙ ... අනෙ අම්බෝ..පපුවත් එක්ක රිදෙනවා 😞..සමිද කියන චරිතේ ජීවිතේට අමතක වෙන්නෙ නැ 😭
අනිවා ඒ වගේ කියාගන්න බැරි උන ආදර කතා කොච්චර ඇත්ද🔥❤️
Kohomd kiyawanna puluwan
Moked😢
@@NadeekaDilrukshiFernando mata pdf ekak hambuna..eth poth thiyelu
එ ඒකපාර්ශ්වික ආදරය ගැන කියන්න වචන නැ...ඉතින් මේ සින්දුව මාරයි නිකම්ම නිකම් මාර නෙවෙයි, රතු මල් පිරුණු මැයි මාර ප්‍රසංගයටම ලියැවුනු සින්දුවක්... 🥺❤️
❤️ 🫀
Deva ඒ ඉස්පිඩ් එක පිස්සුවක්🤤👽✌️
ලොව ඇති ලස්සනම ප්‍රේමය ඒක පාර්ශවික ආදරයයි❤❤❤මැයි මාර ප්‍රසංගය ලස්සන ඒකයි❤❤❤😢😢😢
අනේ මේක හරිම ලස්සනයි දෙයියනේ 🥺♥️ 2:10 flute part makes my soul leave from my body
මේ වගේ ලස්සන තවත් සිංදු අහන්න ලැබේවි දේවගෙන් අපිට
සිරාවට...මගෙත් ආසම කොටස ඒක...අමුතුම දුකක් එක්ක වෙනම තැනකට ගෙනියනව...deva කියන්නේ කෝමත් පිස්සුවක්...❤🌿
මැයි මාර ප්‍රසංගය පොත කියවලා ආයෙත් අහන්න 🥺😥
මන් කියවලා nathi nisa unath meka gana ahadhima mata dukayi ආදරණීය song ekk ඒ Vagema pothth ලස්සන ඇති kiyavala balanna one
Marama lassanai kathawa ayema as issaraha mawenawa good job
Thanks
හරිම ලස්සන කතාවක්🥺❤️... මොහොතක් අපිව වෙනඅතක තනි කරවපු 🙂❤️...
මැයි මාර ප්‍රසංගය මාර ලස්සන කතාවක් .ඒ වගේම මේ song එකත් මාරම ලස්සන යි❤
මන් හිතන්නෙ මට මේ සින්දුව තරම් එකක් දැනිලා නැතුව ඇති ❤❤❤අද දවසෙම ඇහුවෙ මේක .තවත් මේ වගෙ ලස්සන දේවල් කරන්න ශක්තිය ධයිර්ය ලැබෙන්න ඕනෙ ❤❤❤
උඩට එන්න ඔනිම සිංදු මේවා❤ජය වේවා
මන්ද අවාරෙට මැයි මාර කොයින්ද ❤️🩹😔
මේ සින්දුව පිස්සුවක් හැමදාම අහනවා ❤️😍
ඒ කතාව හරිම ලස්සනයි🥰
ඒ කතාව නම් 🥺 ♥️ ජීවිතේ කියවපු ලස්සනම කතාව
atta
❤️❤️
කවදාවත් නොකි කතාවක කෙලවරේ මම ඉන්නවා ඇතී.........❤
මෙච්චර දුක හිතෙන කතාවක් මාරම අරුත්බරයි❤️🩹
මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹේ පෙම 🥀 I felt it ❤
ගිතය හරිම ලස්සනයි ..එත් රැප් එක සහමුලින්ම ගිතයේ තිබුනු සංයමය විනාස කලා...සමිධ කියන්නේ හරි නිවුනු චරිතයක්...මේ ඒක පාර්ශවීය ආදරකතාව හරිම හිමින් ගලාගිය...භාවනාවක් වගේ නිහඩ ආදර කතාවක්....ඒකට ගිතයේ රැප් කිරිල්ල කොහෙත්ම ගැලපෙන්න්නේ නැ.
Lassanai rap eaka...eaka athule marama dukak include wela thinawa...song eakata value eakak deela thinne rap eaken.
May mara prasangaya potha nam maru 😊
ජිවිතේ සමානකම් අත්දැකීම් එක වගේ කොහෙදි හෝ හමු වේවි....නිමාවක් වූවත් ආරම්භයක් ..හිත පාරන කතාවක් වගේම සැබෑ ලෝකයේ ජිවත් වෙන එකම එක මිනිසෙක් නොවේ..ඔහු...මැදිහත් සිත
Eknm 🫀 vaduna❤️
Mn kiyawapu lassanama poth walin ekak aththtama eka mara lassanai adare ethramma hithe hangagena inna samidha ayya anthimata e adare hithe thiyagenama yannama giya me loken 😢❤
පිස්සුවක් මේ සිංදුව නම් ❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ ❤
මට තෙරෙන්නැ එ සින්දුව හිතේ තියෙ හැමදම ලස්සනයි
Aniwa
Rap eka adu karala sinduwa thibba nam mara lassanai ❤❤❤❤❤❤❤❤
දන්නවද ඔයා ලස්සන මැයි මාර ලමයෙක්🌻❤️
❤️
ලස්සනයි ඒ සිංදු ව..හිත ට වැදේනවා හොදට❤❤❤❤❤
නව කතාව වගේ ම සිංදුවත් හරි ම ලස්සනයි ❤❤❤
ඒ කතාව ගොඩක් ලස්සනයි . ලස්සන ඒක පාර්ශවික අදරයක්. ඒක කියවලා ඉවර උන ගමන්ම මේ සින්දුව හොයන් අවේ. ගොඩක් දුක හිතෙන අවසානයක්... 🍃
මන්ද අවාරෙට මැයි මාර කොයින්ද🥹🤍
Girl ge vers ek nn masterpiece ekak rap ekath supiri❤️🔥
Ado 😢❤🎉
🎉මාර ලස්සනයි ❤
nikan mara nemei rathuma rathu mai mara sinduvak meka
flute පාර වෙනම දුක මුසු රසයක් දෙන්නෙ 😔❤
වෙනම ලෝකෙකට ගෙනියන❤️
@@dulamusic12 ඒක ඇත්ත 😍
පට්ට ❤ 👌
හැමෝගෙම ජීවිත කතා මේ වගේම නැති උනත් කොච්චර ආදර කතා කියාගන්නම බැරිව මියැදෙන්න ඇතිද 😢 ඇත්තටම ඒ කතාවේ තියන වචනයක් ගානේ මට නම් කියාගන්න බැරි අමුතුම හැගීමක් දැනෙනවා ❤️🩹සංචරණි මේ කතාව දැනගත්තා ද කියන එක නම් දන්නේ නෑ ඒත් මට හිතෙනවා සමහරවිට දැනගන්න ඇති පොත හින්දම ඒත්.... සමහරවිට එයා කාටවත් කියන්න නැතුවත් ඇති 💔
මට කියවපු හරි ආමුතු පොතක්
රැප් එක මනසික් කරානම් සුපිරි.....
ඒ පොත , ඒ සිංදුව තනිකරම පිස්සුවක් 🥺❤️
මේවනම් ❤
පිස්සුවක් Deva❤️🩹♥️
Sira bn rap kanawa
Uba rap gana danne nathi hinda ehema kiypn
ඒ කතාවනම් මාරම පිස්සුවක් 🥺❤❤
කියවන කියවන වෙලාවට මේ සින්දු අහන අහන වෙලාවට කදුලු පිරෙන්න මේක කොච්චර ඇබ්බැයක් ද🥺💔🩹
Adune nathnm u manussayek venna ba ❤️
I felt it "මැයි මාර ප්‍රසංගය"❤
පිය සටහන් තබා ගියේ මඟ බලා උන්නු නුඹ වෙන්නැති....මැයි මාර ප්‍රසංගය ගැන කියන්න වචන නෑ.
@@lalanidammika279 aniwa❤️
මන් කියවපු ලස්සනම කතාවක් ❤️🥲 අවසානෙට කදුලක් එක් උන ඒ කතාව මාරම ලස්සනයි ❤️❤️❤️
හුස්මකත් හිර උන හුඟාක් දේවල් තිබුනා නොකියපුදමා ගිය තුත්තිරි මල් මිටත් කාලයේ වැලි තලාවට පෙර අවසන් ගමන් ගිය ඇය මතකය පපු තුරේ දැවෙමින් තිබුනු යලි උනුසුම් වියනොකී ඒ ප්‍රේමයෙන් මා අදටත් නුඹව සොයමි ....සසරේ ...තාමත් මග බලාන ඇඟිලි ගනින මමඅවසන් ගමන් ගිය ඔබ
මට හිතාගන්න බැරි මේ සිංදුව මෙහෙම ලියන්න මොකද්ද උන හේතුව කියලා .... නහර හරහා මොලයට ❤❤❤
හේතුව "මැයි මාර ප්‍රසංගය" පොතේ තියෙනව.
@sumindasudeshsrimal5352 mmmm blammm
Me kathawa kohomada balanne 😊
Mara sinduwa
Deva 🖤🔥
"සමහරවිට මේ ගස ගැන කියන්නම ,ඔබ මෙහි ඇවිත් ගියාවිය හැක …………"🥺එක දිග 30 පාරක් විතර අහපු මම.😣❤️Good job brother ❤✨️
Thanks sis ❤️
රැප් එක 🥺❤️
*එකම එක මනුස්සයෙක්ට විතරක් මෙහෙම හිතන්න පුලුවන් මගේ මගේ කිය කිය ආදරේ කරනවට වැඩිය ,අයිති කර ගන්න බැරි උනත් ප්‍රේමය එක හා සමානයි**ඔහු පමණක් දන්න ඔහුගේ ප්‍රේමය ඔහු සමගම මිය ගියා ප්‍රකාශ කිරීමකින් තොරවම**අයිති කර ගන්න ඕනමද ආදරේ කරන්න?❤️🩹*
අනිවාරෙන් ❤️
Adare karanawanam aithi kara ganna ooni e dee.. kooma hari.. eken anith kenata awadak.. awaasaiyak wenne naha.. mokd aththatama adareinm eya thaniyen innawatath, wena kath ekka hari innawatath wada sathutin oyaa gawa idiwi.. eeka nisa aniwarenma aithi kara ganna oni..
Respect deva❤️
Maknm hitha ganath ba 😢
✨💗 me sinduwa marai ekh amuthu feeling ekk
Share karanna ❤️
Deva ❤🎉
Oka vihiluvak karagaththata potha kiyavannam on❤❤❤
ඒකහ්,කියන්න දෙයක් නෑ එකෙන්ම ෆීල් වෙනව 🙂💓
මොන ලබ්බක්ද මේක...............පොත් කියවන්න ආසම නැති මටත් මේක කියවන්නම හිතෙනව අප්ප.❤❤❤❤❤❤සින්දු ටිකනම් පට්ට
Mavath poth kivanna abbahi kare me sinduwa
අනේ ඒ කතව කියවන්න ඕන පොත කොහෙන්ද ගන්නෙ ඔයලා කොහොමද කියෙව්වෙ
දැන්නම් ගොඩක් තැන් වල තියනවා මම නම් ගත්තෙ කොළඹ book fair එකෙන්
Kiyawanna.math poth kiyawanne nathi kenek.eth me potha kiyewwa🥺
Math me potha hoyanawa hama thanama😢❤
Niyamai chutiyoooo good luck
Adarei❤️
රැප් එකෙන් සින්දුවෙ පිලින් එක යනවා වගේ හිතෙන්නෙ මට විතරද
Ow
රසාස්වාදය සාපෙක්ෂයි ❤
මටත් එහෙමයි,රැප් එකක් මේකට ගැපෙන්නෙ නෑ
@@Chathuranganelankaඋ හදපු සින්දුවෙ😹😒රැප් එක ගැලපෙන්නෙ නැලු😒😹එහෙනම් මෙක නොහා ඉදපන් පොන්නයො😹රැල්ලට දෙවගෙ ꜱᴏɴɢ අහන්න අරන් අහන අපිටත් තොපි හිසරදයක් පොන්නයා
ආදරෙයි 🔥❤️❤️❤️
Rap eka Mary 🥰
ඒකහ්,.......💞කියන්න දෙයක් නෑ සුපිරියි 🙂💓පොත අද කියෙව්වෙ රැප් එකක් දැම්ම කියල බයිනවනම් උන්ට කිසිම රසවින්දන හැකියාවක් නෑ.
හිතට වදින vibe ekk ❤
Man mechchara eduna palaweni watawa storyak kiyola...❤❤❤❤❤
Respect deva....🫡
මන් හැමදාම ආදරෙයි නොලබුනාට...😔❤️🩹🥺🩷🙇♀️ මහේශ්❤🥺
Anee😢
Lyrics
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරණවී
මමයි නුඹෙ සංචරණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්රාර්තනාවකි
කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
ඛේදාවකි
මේලාව වැයු තේවාව උබ සංචාරණි
අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
මැයි මල මගෙ වෙන්න ප්රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
උඹත් මැරිලා ගියා
අඩි තිය තිය මීදූම මැද්දෙන්
ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්රාස රසෙ
ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
දෙමෝදර හංදියෙ
කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡❤️🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💛💚💙💜🤎🖤🤍 🧡🧡💛💚💙💙💙💜🤎💜🤎🖤🤎💜💙🖤🤎💙💜💙💚💜💙💜💙💚💚💜💜🌺🌸🌸🌸🌸🌸🌺🌺🌺🔯🔯🏫🔯🔯🔯🔯🔯😘😘😘😘🥰🥰🥰😍😭😭😭😭😭😭😭😭😭
❤🧏♀️
❤
ලස්සනයි ❤🥺🥺
කවුරුත් නොකිව්වට ඒකපාර්ශවික ආදර කතා අනෙක් හැම කතාවකටම වඩා හිත් ගත්තා රහසෙම හැමකෙනෙක්ගෙම...
ඇත්තටම තනි ආදරෙ හරි ලස්සනයි
@@khgnn8516
E unta dukayi🥺❤️🩹
ඇත්ත❤️
මෙච්චර දුක හිතෙන අවසානයක් තියෙන කතාවකට ඇබ්බැහි වෙලා පලවෙනි පාරට මේක ඇහෙද්දි හිරි ගඩු පිපෙනවා කොල්ලෙක් වෙලත් මට සමිද අයියගේ ආදරේට ලෝබ හිතෙනවා💖
සමහර කතා තියනවා, ඒක නිකන් අපිට කවදහරි වෙච්ච දෙයක් දෙයක් වගේ දැනෙන්නෙ❤️
ruclips.net/video/7m3zmjD4w_k/видео.html
❤
🥺❤️🩹❤
ඒක ඇත්ත ❤❤
හිමි වුණත් නොවුණත් හිමි කර ගැනීමම ආදරය නොවන බව කියා දුන්නු අපූරු කතාවක්❤
Attha💯
හමුවෙලත් හිමි නොවුණු මිනිස්සු
නොලැබෙනා බව දැන දැනත් ආදරයට අයිතිවාසිකම් නොකියා ආදරයට ආදරය කරන මිනිස්සු
ලස්සන සමුගැනීමකට උරුමකම් නොකියපු මිනිස්සු
ඒ ආදරයට ආදරණීයව සමු දෙන්න ක්ෂිතිජ මායිමේ හරි නැවත මුණගැහෙන්න ඕනි!!🥺♥
❤️🫀
Anivaryenma❤
ගොඩක් වෙලාවට ඒකපාර්ශවීය ආදර කතා ලස්සනයි අනික් හැම එකටම වඩා..
ඒකත් අයිති කරගැනීමේ අරමුණක් නැතුව ආදරය කරන කෙනාගේ සතුට විතරක්ම පැතුවහම...❤
ඒක තමා සැබෑම ආදරය❤️
❤
@@dulamusic12 bruh 🙄
ආදරණීය සංචරණිය ,
ආවාරෙත් මැයිමාර පිපෙන විට එය ඔබට කුතුහලයක් නොවුනේද? ඔබ යන අඩිපාර සුදු වැලි අතුරා ලස්සන කර තිබෙන විට එය ඔබට කුතුහලයක් නොවුනේද? ඔබ මේ ඔබට ආදරය කල සමිධගේ ඒකපාර්ශවික ආදරය" මැයි මාර ප්‍රසංගය " නම් පොතෙන් දැන ගන්නට ඇත. ඔබ මේ වන විට ලොව කොහේ සිට හෝ "මැයි මාර ප්‍රසංග " නම් මොහොතකින් කියවිය හැකි නමුත් එහි චමත්කාරය සැමදා මතක සිටින පොතෙන් සියල්ල දැන ගන්නට ඇත.🥺✨💖
🫀
කියවලා නම් නැ ඒ පොත...ඒත් මේ cmt එක නිසාම කියවනවා...!💆♂️
එයා පොත මෙලහකටත් කියවලා ඇති.
මෙ කියනව වගෙ අසරණ වෙලත් ඇති ❤
Kiyavala athi, namuth e thamandha kiyanna dhannathuva athi💔💔
@@Rashi-d21 ඔව්,ඇත්ත ටම ඒක එහෙම වෙන්න ඇති,එයාගේ ඒ අසරණ කම දැනුණ මගේ ඇස් දෙකට කදුළු ආවා....ඒයාට කොහොම දැනෙයිද....❤😢
Deva thnk you පපුවට වදින සිංදුවක්
මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුබේ පෙම...
හිත කොහේදෝ අතරමං වෙලා...සම්පූර්ණ කතාවම කියවලා මේ සිංදුවත් ඇහුවෙ..😢
කතාව කොච්චර ලස්සනද කියනවනම් අවසානෙට ඇඩුනා ඒ් වගෙ ඒකපාර්ෂික ආදර කතා කොච්චර ඇතිද මේ වෙනකම් කියවපු කතා වලින් හිතට වැදුණු එකම කතාව මෙක ❤
😢😢😢
දැන් හරි සංචරණි එ දෙවල් දන්නවා නම්
Meka novel ekakda
Danaganna nam eya poth kiyawana kenek wennona, naththan thama dannathuwa athi
කතාව කියවලා සිංදුව අහන තරමට තමා රහ වැඩිම”🥺❤
Kiyewwe nathath meken kathawa therum gnna puluwan 🥺❤mn kiyewwa habai😊
"ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ලා පාට ගැහැනු සිහිනය" ❤🥺 සංචරණි..
❤ ඒ ආදරය ඒ තරම් පිවිතුරුයි... වචනයේ පරිසමාප්තයෙන්ම
මැයි මාර ප්‍රසංගය ❤💫
පොත කියවන්න තාම බැරි වුණත් මේ සිංදුව ඇහෙනකොට ඇගේ හිරිගඩු පිපෙනවා 🥺♥️
පොත ඕනිද .?
Komad ganne@@Buddikasandun96
Potha thiyenawada @@Buddikasandun96
@@Buddikasandun96 me potha thiynwada
@@IsuruKavinda-uv6iq ow brOTHER
ආදරණීය සංචරණී,
නුඹ තමයි සමිධ අයියා දුටු ඉඟුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැනු සිහිනය... 💕
කන්දෙන් කන්දට ආදරයේ විශ්වීය පණිවිඩය අරන් යන
ඒක කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු ලස්සන ඒකපාර්ශවික ආදර කතාවක් ❕🥺❤️🩹
රැප් එක සිංදුවට සෙට් නෑ. සිංදුව. ලස්සනයි ❤❤❤
පොතක් කරපු හරියක්....
ඇත්තටම ලස්සනයි❤
මේ රසකාරක හරිම රහයි...මේ රසකාරක සුවද ලෝකවාසී සියලු මනුෂ්‍ය වර්ගයා වෙත වෙන වෙනම දැනේවා...🌸🌸🌸🌸
මේ සිංදුවේ feeling එක විදින්නම් අනිවාර්යයෙන් පොත කියවලා තියෙන්නම ඕනි❤ superb deva 🥰
මාත් දැන් පොත කියෙව්වෙ තාමත් අඬනවා
ඒ ලස්සන රතුම රතු මල් පිරුණු මැයි මාර ගහෙයි, ඒ කන්දෙන් මේ කන්දටත් මේ කන්දෙන් ඒ කන්දටත් යන ලස්සන ඉඟුරු මලේ කතාව,
හිතාගන්නවත් බෑ
Man kiyawla nahe@@SithijaGihan-s1d
වැඩිය මේ සින්දු අහන්නෙ නැ අහම්බෙන් පොඩි පෝස්ට් එකක් දැක්ලස් හොයාගෙන ඇහුවේ හිතට හොදටම දැනුනා තවත් මේවගෙ නිර්මාණ කිරීමට ශක්තිය ලැබෙවා....
මමත් ❤
තවත් දැනෙන්න මැයි මාර ප්‍රසංගය පොත කියවන්න ❤
මං හුගක් පොත් කියවන කෙනෙක් හොයාගෙන කියවන්නම ඕනි ...
@wasanthamaldeniya4429 aniwaren e potha kiyawanne nathuwa marenna epa kavadawath🫀🫀
එයා කොහිම හරි මගේ කර ගන්න එක දේශපාලනිකයි..🍃
එයා කොහේහරි සතුටින් හොදින් ඉන්න ඕන කියනඑක විශ්වීයයි❤️
හරිම සංවේදී ලස්සන කතාවක් .මේ සිංදුව අහනකොට ආයෙ ආයෙ කියවන්න හිතෙනවා.පුදුම දුකක් දැනෙන්නෙ .එතනට යන්න තිබුණනම් කියලා හිතෙනවා.🥺❤️
Subscribe krla share karanna ❤️
ඉතිං ලස්සන ඉගුරු මල,
එදා මැයි මාර ගස ලග නතර වෙලා බලන් හිටිය තත්පර කිහිපය මගේ හිත නිවුණම තත්පර කිහිපයයි.මේ මැයි මාර ප්‍රසංගය රග දක්වන්න ලස්සන පුංචි මැයි මාර මලක් වෙලා පිපෙන්න සංචරණී🍂💐
😔🌟අඩෝ මේක underrated ම තිබ්බනම් කොච්චර හොඳද...devaව අහන්නැති උනුයි මේකෙ තේරුම දන්නැති පොත කියවල නැති කිසිම රසයක් නැති උනුයි මේකට බනිනව...ඒ කාලෙ ඕක අහං පාඩුවේ හිටියා...මේක රැල්ලට අහන උන් නිසා තමා මේකට මේම උනේ...තොක්තික් එකේ නෑම්බියොයි FB වලිනුයි මේ සින්දුව පතුරු ගානව...මුලින් මුලින් මේ සින්දුව ප්‍රසිද්ධ වෙනකොට කියාගන්න බැරි තරම් සතුටක් ආව ආසම underrated rapper උඩට එනකොට...ඒත් මේක හැංගිලාම තිබ්බනම් හොඳයි කියල දැන් හිතෙනව...✍️💎
Sira bn. Mewa udata enna one habai waradi set ekakata ahuwela thiyenne.😓
මටත් ඕක හිතුන බං මං මේ වීඩියෝ එක හැදුවෝ අර deva දන්න හරියට අහන සෙට් එකට ආතල් එකක් ගන්න එක පාරටම හිට් උනනෙ බං දැන් ඉතින් ටික් ටොක් ලැබ්බියො වැලලෙනවා සමහර උන් රැප් එකට බනිනවා ගොන් හැත්ත
@@dulamusic12සිරාම.Deva Underrated හිටපු විදිහ හොඳයි .ටික්ටොක් එකෙන් කනවා සින්දුව.පාඩුවේ අහන් හිටිය සින්දුවක්....රැල්ලට අහන එවුන් තමා ඔක්කොම.හැම රෙද්දටම මේක දාන්නේ...
Ow bn
Gobba editui mongal coversui nethi tharamata meka supiriyk 🥺
පොත් කියවන්නෙ නැති මම මේක ගැන නිතරම ඇහන්න දකින්න ලැබුන නිසා නිකම් කියවන්න ගත්තෙ, මෙච්චර ලස්සනද මේ පොත්. ඒ ඉගුරු මල වෙනුවෙන් ඇත්තම කොල්ලෙක් කරන කැපකිරීම වෙනම එකක්. කොල්ලෙක් වෙලා මේ සිංදුුව ඇහෙද්දි හිරිගඩු පිපෙන තරමටම දැනෙන පොතක්. සිව් අවුරුද්දක් ඌව පළාතේ පිහිටි එකම රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගැනීමටම හිමිවීම මේ කතාන්දරය මා හට දැනීම උපරිම වුවා නිසැකයි.
Math❤
මේකෙ යන fluet part එකට මං වගේ පිස්සු වටුණු අය තව ඉන්නවද😢❤️🥰😊
මගේ හදවතට මාරම විදියට දැනුන පොතක්.නිකන්ම මාර නෙමෙයි .රතුම රතු මැයි මාර. ඇත්තටම ගොඩක් ලස්සනයි.ඒ වගේ ආදරයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනෙද.
Ane e potha kohenda ganne
මන් අද ඒ කතාව කියව්වෙ ... අනෙ අම්බෝ..පපුවත් එක්ක රිදෙනවා 😞..සමිද කියන චරිතේ ජීවිතේට අමතක වෙන්නෙ නැ 😭
අනිවා ඒ වගේ කියාගන්න බැරි උන ආදර කතා කොච්චර ඇත්ද🔥❤️
ruclips.net/video/7m3zmjD4w_k/видео.html
Kohomd kiyawanna puluwan
Moked😢
@@NadeekaDilrukshiFernando mata pdf ekak hambuna..eth poth thiyelu
එ ඒකපාර්ශ්වික ආදරය ගැන කියන්න වචන නැ...
ඉතින් මේ සින්දුව මාරයි
නිකම්ම නිකම් මාර නෙවෙයි,
රතු මල් පිරුණු මැයි මාර ප්‍රසංගයටම ලියැවුනු සින්දුවක්... 🥺❤️
❤️ 🫀
❤
Deva ඒ ඉස්පිඩ් එක පිස්සුවක්🤤👽✌️
ලොව ඇති ලස්සනම ප්‍රේමය ඒක පාර්ශවික ආදරයයි❤❤❤මැයි මාර ප්‍රසංගය ලස්සන ඒකයි❤❤❤😢😢😢
අනේ මේක හරිම ලස්සනයි දෙයියනේ 🥺♥️ 2:10 flute part makes my soul leave from my body
මේ වගේ ලස්සන තවත් සිංදු අහන්න ලැබේවි දේවගෙන් අපිට
සිරාවට...මගෙත් ආසම කොටස ඒක...අමුතුම දුකක් එක්ක වෙනම තැනකට ගෙනියනව...deva කියන්නේ කෝමත් පිස්සුවක්...❤🌿
මැයි මාර ප්‍රසංගය පොත කියවලා ආයෙත් අහන්න 🥺😥
මන් කියවලා nathi nisa unath meka gana ahadhima mata dukayi ආදරණීය song ekk ඒ Vagema pothth ලස්සන ඇති kiyavala balanna one
Marama lassanai kathawa ayema as issaraha mawenawa good job
Thanks
හරිම ලස්සන කතාවක්🥺❤️...
මොහොතක් අපිව වෙනඅතක තනි කරවපු 🙂❤️...
මැයි මාර ප්‍රසංගය මාර ලස්සන කතාවක් .ඒ වගේම මේ song එකත් මාරම ලස්සන යි❤
මන් හිතන්නෙ මට මේ සින්දුව තරම් එකක් දැනිලා නැතුව ඇති ❤❤❤අද දවසෙම ඇහුවෙ මේක .තවත් මේ වගෙ ලස්සන දේවල් කරන්න ශක්තිය ධයිර්ය ලැබෙන්න ඕනෙ ❤❤❤
උඩට එන්න ඔනිම සිංදු මේවා❤ජය වේවා
මන්ද අවාරෙට මැයි මාර කොයින්ද ❤️🩹😔
මේ සින්දුව පිස්සුවක් හැමදාම අහනවා ❤️😍
ඒ කතාව හරිම ලස්සනයි🥰
ඒ කතාව නම් 🥺 ♥️ ජීවිතේ කියවපු ලස්සනම කතාව
atta
❤️❤️
කවදාවත් නොකි කතාවක කෙලවරේ මම ඉන්නවා ඇතී.........❤
මෙච්චර දුක හිතෙන කතාවක් මාරම අරුත්බරයි❤️🩹
මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹේ පෙම 🥀
I felt it ❤
ගිතය හරිම ලස්සනයි ..එත් රැප් එක සහමුලින්ම ගිතයේ තිබුනු සංයමය විනාස කලා...සමිධ කියන්නේ හරි නිවුනු චරිතයක්...මේ ඒක පාර්ශවීය ආදරකතාව හරිම හිමින් ගලාගිය...භාවනාවක් වගේ නිහඩ ආදර කතාවක්....ඒකට ගිතයේ රැප් කිරිල්ල කොහෙත්ම ගැලපෙන්න්නේ නැ.
Lassanai rap eaka...eaka athule marama dukak include wela thinawa...song eakata value eakak deela thinne rap eaken.
May mara prasangaya potha nam maru 😊
ජිවිතේ සමානකම් අත්දැකීම් එක වගේ කොහෙදි හෝ හමු වේවි....නිමාවක් වූවත් ආරම්භයක් ..හිත පාරන කතාවක් වගේම සැබෑ ලෝකයේ ජිවත් වෙන එකම එක මිනිසෙක් නොවේ..ඔහු...මැදිහත් සිත
Eknm 🫀 vaduna❤️
Mn kiyawapu lassanama poth walin ekak aththtama eka mara lassanai adare ethramma hithe hangagena inna samidha ayya anthimata e adare hithe thiyagenama yannama giya me loken 😢❤
පිස්සුවක් මේ සිංදුව නම් ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ ❤
මට තෙරෙන්නැ එ සින්දුව හිතේ තියෙ හැමදම ලස්සනයි
Aniwa
Rap eka adu karala sinduwa thibba nam mara lassanai ❤❤❤❤❤❤❤❤
දන්නවද ඔයා ලස්සන මැයි මාර ලමයෙක්🌻❤️
❤️
ලස්සනයි ඒ සිංදු ව..හිත ට වැදේනවා හොදට❤❤❤❤❤
නව කතාව වගේ ම සිංදුවත් හරි ම ලස්සනයි ❤❤❤
ඒ කතාව ගොඩක් ලස්සනයි . ලස්සන ඒක පාර්ශවික අදරයක්. ඒක කියවලා ඉවර උන ගමන්ම මේ සින්දුව හොයන් අවේ. ගොඩක් දුක හිතෙන අවසානයක්... 🍃
මන්ද අවාරෙට මැයි මාර කොයින්ද🥹🤍
Girl ge vers ek nn masterpiece ekak rap ekath supiri❤️🔥
Ado 😢❤🎉
🎉මාර ලස්සනයි ❤
nikan mara nemei rathuma rathu mai mara sinduvak meka
flute පාර වෙනම දුක මුසු රසයක් දෙන්නෙ 😔❤
වෙනම ලෝකෙකට ගෙනියන❤️
@@dulamusic12 ඒක ඇත්ත 😍
පට්ට ❤ 👌
හැමෝගෙම ජීවිත කතා මේ වගේම නැති උනත් කොච්චර ආදර කතා කියාගන්නම බැරිව මියැදෙන්න ඇතිද 😢
ඇත්තටම ඒ කතාවේ තියන වචනයක් ගානේ මට නම් කියාගන්න බැරි අමුතුම හැගීමක් දැනෙනවා ❤️🩹
සංචරණි මේ කතාව දැනගත්තා ද කියන එක නම් දන්නේ නෑ ඒත් මට හිතෙනවා සමහරවිට දැනගන්න ඇති පොත හින්දම ඒත්.... සමහරවිට එයා කාටවත් කියන්න නැතුවත් ඇති 💔
මට කියවපු හරි ආමුතු පොතක්
රැප් එක මනසික් කරානම් සුපිරි.....
ඒ පොත , ඒ සිංදුව තනිකරම පිස්සුවක් 🥺❤️
මේවනම් ❤
පිස්සුවක් Deva❤️🩹♥️
Sira bn rap kanawa
Uba rap gana danne nathi hinda ehema kiypn
ඒ කතාවනම් මාරම පිස්සුවක් 🥺❤❤
කියවන කියවන වෙලාවට මේ සින්දු අහන අහන වෙලාවට කදුලු පිරෙන්න මේක කොච්චර ඇබ්බැයක් ද🥺💔🩹
Adune nathnm u manussayek venna ba ❤️
I felt it "මැයි මාර ප්‍රසංගය"❤
පිය සටහන් තබා ගියේ මඟ බලා උන්නු නුඹ වෙන්නැති....
මැයි මාර ප්‍රසංගය ගැන කියන්න වචන නෑ.
@@lalanidammika279 aniwa❤️
මන් කියවපු ලස්සනම කතාවක් ❤️🥲 අවසානෙට කදුලක් එක් උන ඒ කතාව මාරම ලස්සනයි ❤️❤️❤️
හුස්මකත් හිර උන හුඟාක් දේවල් තිබුනා නොකියපු
දමා ගිය තුත්තිරි මල් මිටත් කාලයේ වැලි තලාවට පෙර අවසන් ගමන් ගිය ඇය මතකය පපු තුරේ දැවෙමින් තිබුනු යලි උනුසුම් විය
නොකී ඒ ප්‍රේමයෙන් මා අදටත් නුඹව සොයමි ....
සසරේ ...
තාමත් මග බලාන ඇඟිලි ගනින මම
අවසන් ගමන් ගිය ඔබ
මට හිතාගන්න බැරි මේ සිංදුව මෙහෙම ලියන්න මොකද්ද උන හේතුව කියලා .... නහර හරහා මොලයට ❤❤❤
හේතුව "මැයි මාර ප්‍රසංගය" පොතේ තියෙනව.
@sumindasudeshsrimal5352 mmmm blammm
Me kathawa kohomada balanne 😊
Mara sinduwa
Deva 🖤🔥
"සමහරවිට මේ ගස ගැන කියන්නම ,
ඔබ මෙහි ඇවිත් ගියාවිය හැක …………"🥺
එක දිග 30 පාරක් විතර අහපු මම.😣❤️
Good job brother ❤✨️
Thanks sis ❤️
ruclips.net/video/7m3zmjD4w_k/видео.html
රැප් එක 🥺❤️
*එකම එක මනුස්සයෙක්ට විතරක් මෙහෙම හිතන්න පුලුවන් මගේ මගේ කිය කිය ආදරේ කරනවට වැඩිය ,අයිති කර ගන්න බැරි උනත් ප්‍රේමය එක හා සමානයි*
*ඔහු පමණක් දන්න ඔහුගේ ප්‍රේමය ඔහු සමගම මිය ගියා ප්‍රකාශ කිරීමකින් තොරවම*
*අයිති කර ගන්න ඕනමද ආදරේ කරන්න?❤️🩹*
අනිවාරෙන් ❤️
Adare karanawanam aithi kara ganna ooni e dee.. kooma hari.. eken anith kenata awadak.. awaasaiyak wenne naha.. mokd aththatama adareinm eya thaniyen innawatath, wena kath ekka hari innawatath wada sathutin oyaa gawa idiwi.. eeka nisa aniwarenma aithi kara ganna oni..
Respect deva❤️
Maknm hitha ganath ba 😢
✨💗 me sinduwa marai ekh amuthu feeling ekk
Share karanna ❤️
Deva ❤🎉
Oka vihiluvak karagaththata potha kiyavannam on❤❤❤
ඒකහ්,
කියන්න දෙයක් නෑ එකෙන්ම ෆීල් වෙනව 🙂💓
මොන ලබ්බක්ද මේක...............
පොත් කියවන්න ආසම නැති මටත් මේක කියවන්නම හිතෙනව අප්ප.❤❤❤❤❤❤
සින්දු ටිකනම් පට්ට
Mavath poth kivanna abbahi kare me sinduwa
අනේ ඒ කතව කියවන්න ඕන පොත කොහෙන්ද ගන්නෙ ඔයලා කොහොමද කියෙව්වෙ
දැන්නම් ගොඩක් තැන් වල තියනවා මම නම් ගත්තෙ කොළඹ book fair එකෙන්
Kiyawanna.math poth kiyawanne nathi kenek.eth me potha kiyewwa🥺
Math me potha hoyanawa hama thanama😢❤
Niyamai chutiyoooo good luck
Adarei❤️
රැප් එකෙන් සින්දුවෙ පිලින් එක යනවා වගේ හිතෙන්නෙ මට විතරද
Ow
රසාස්වාදය සාපෙක්ෂයි ❤
මටත් එහෙමයි,රැප් එකක් මේකට ගැපෙන්නෙ නෑ
@@Chathuranganelankaඋ හදපු සින්දුවෙ😹😒රැප් එක ගැලපෙන්නෙ නැලු😒😹එහෙනම් මෙක නොහා ඉදපන් පොන්නයො😹රැල්ලට දෙවගෙ ꜱᴏɴɢ අහන්න අරන් අහන අපිටත් තොපි හිසරදයක් පොන්නයා
ආදරෙයි 🔥❤️❤️❤️
Rap eka Mary 🥰
ඒකහ්,.......💞
කියන්න දෙයක් නෑ සුපිරියි 🙂💓
පොත අද කියෙව්වෙ
රැප් එකක් දැම්ම කියල බයිනවනම් උන්ට කිසිම රසවින්දන හැකියාවක් නෑ.
Adarei❤️
හිතට වදින vibe ekk ❤
Man mechchara eduna palaweni watawa storyak kiyola...❤❤❤❤❤
Respect deva....🫡
මන් හැමදාම ආදරෙයි නොලබුනාට...😔❤️🩹🥺🩷🙇♀️
මහේශ්❤🥺
Anee😢