සංචරණී | Mai Maara Prasangaya - Deva x Tharushi | RadonNoize Remix

Поделиться
HTML-код
  • Опубликовано: 1 фев 2025

Комментарии • 681

  • @MaheshikaPerera-g6t
    @MaheshikaPerera-g6t 2 месяца назад +54

    🖇️ *මාරම මාර මැයි මාර ප්‍රසංගයේ සාරාංශයක්* 🙇🏻‍♂️❤‍🩹🌼🙌
    ගවරවෙල කදු අතරින් මුල්ම දවසේ එද්දී...
    ලදු කෑලෑ තුරුල් වෙලා මග දෙපස නොපෙනෙද්දී...
    ගිමන් නිවා ගන්නට එක් අම්බලමක්වත් ළඟ නොවෙද්දී...
    හිතම නිව්නා ඇගේ දේමෝදර කන්ද මුල්වර දකිද්දී...
    පොතකට පමණක් හිත ගිය ඒ අලංකරණ සුවද කොළු ගැටයා...
    සොහොන් කොත ළඟ සැගවුනා පුදුමයි එදා ඈ නොදැක්කා...
    නොදැනුනා නොවෙයි හදවත වර්ණවත් වන්නට ප්‍රේමය පැමිණි වග එදා...
    ඇගේ සක්මණට සමවැදී සිටි ඒ හිතට ස‍රදමටදෝ මීදුම බාධාවක් උනා...
    දේමෝදර දුම්රියෙන් බැස නුබ පහලට එන ගමනේ...
    තප්පරේන් තත්පරේ ඔහු දැන සිටියා පවා නුබ තබන අඩියේ...
    මොහොතක් නැවතිලා හැමදාම දෙතොලත් හිනාසුනේ...
    කාටදෝ යන කුකුසක් එදා ඔහුගේ හිතට දැනුනේ...
    සැක හැර දැන ගන්න කැපුවා මැයි මල් එකක් නෑර ගහේ...
    නිවැරදි ඔහු ඇය එලෙස සිනාසුනේ මැයි මල් එක්ක බව හැගුනා පහව සැකේ...
    දෙනුවන් නොනිදා මුලු රෑ හැදුවා මැයි මල් ඔහුම...
    ගෙනවිත් ගහ ලගට බැන්දා හැම අතක් නෑර...
    පසුදා නුබේ දෙනෙතේ පිරුනම සතුට...
    ඔහුගේ මැයි මල් සිය ගනනින් තිබුනා මැයි ගස පහල...
    ගවරවෙල කදු අතර අඩිපාරක් තැනුනා...
    ඒ මග දෙපස තුත්තිරි මල් හැඩ කෙරුවා...
    සුදු වැලි අතුරලා බිම අම්බලමක් මැවුනා...
    දේමෝදර කන්දේ මැයි මල් හොද හැටි එතනට පෙනුනා...
    අතැතිව තත්පර ගණනකින් ගසටත් නොදැනී නෙලූ තුත්තිරි මල් මිට...
    පා තබන අපූරුව හිරිගඩු පිපෙන තරමට හීතල හිරිපොද මීදුම මැද...
    කඩමණ්ඩිය ළඟ නොවිසිල්ලෙන් ගැහුනු පපුව ගිනි ගත්තා ඒ රුව දුටුවම...
    මොහොතින් දැනුනා නොදැනිම හදවතට නුබ ගවරවෙල සංචරණිය වග...
    ඈ එන මග සැරසු ඔහු මැයි සෙවනේ දැන් (නි)හඩයි...
    සංචරණි නුබේ මැයි ගස එහි දැන් නොමැති හැඩයි...
    විශ්වාසයි ඔහුට(අපිට) ආයේත් නුබ එනවාමයි...
    එනිසා සුවිසල් මැයි ගසක් ඔහුගේ මිදුල මැදයි...
    එනමුත් කිව යුතුයි...
    එහි ආවාරෙට මැයි මල් නොපිපෙන වගයි...
    ඒක ඇබ්බැහියක් ඒකයි පුලුවන් විදිහට ලිව්වේ...😊❤✨️
    වැරදි තුබුනොත් සමා වෙන්න...
    Written by Kesh📌

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад +2

      ❤❤❤

    • @NiroshaSandamali-z1u
      @NiroshaSandamali-z1u 2 месяца назад +3

      Mt therune nowel ekama kiyuewa wage .❤ lassana wachana ❤ eth me sinduwa neme original sinduw sunira sumanga ge song ek tama may mara prasangaye sinduwa 😊

    • @MaheshikaPerera-g6t
      @MaheshikaPerera-g6t 2 месяца назад +2

      @@NiroshaSandamali-z1u thnk you..❤️🙌

    • @gayeshadulanjalee9208
      @gayeshadulanjalee9208 2 месяца назад +2

      Eka harima lassanai

    • @ImashaOshadhi-k1n
      @ImashaOshadhi-k1n 2 месяца назад +3

  • @ranjithpriyantha3876
    @ranjithpriyantha3876 3 месяца назад +76

    හදවතට ම වැදුන පොතේ හිඩසක් පුරවපු ඒ හදවතේ සංචරණිගේ පිලිතුරේ මිහිරි ගී තනුව🥺🌳❤️..හදවතට ම වැදුනා

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +2

      @@ranjithpriyantha3876 ❤️❤️❤️brother

  • @tharakasrilal887
    @tharakasrilal887 3 месяца назад +117

    Lyrics
    හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
    පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
    හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
    කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
    දරා උන් දින ඇත තනිවී
    නොකී ප්‍රේමෙන් මම පිරුණී
    කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
    ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
    බලා ඉමි මං අසරණවී
    මමයි නුඹෙ සංචරණී
    දමා ගිය තුත්තිරි මල් මිට
    තියාගෙන ඉන්නවද තව
    මහා මැයි මාර ගසකට
    වඩා මට උසයි නුඹෙ පෙම
    අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
    සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
    දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි
    කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
    ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
    අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
    ඛේදාවකි
    මේලාව වැයු තේවාව උබ සංචාරණි
    අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
    නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
    ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
    දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
    සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
    මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
    දරා උන් දින ඇත තනිවී
    නොකී ප්‍රේමෙන් මම පිරුණී
    දමා ගිය තුත්තිරි මල් මිට
    තියාගෙන ඉන්නවද තව
    මහා මැයි මාර ගසකට
    වඩා මට උසයි නුඹෙ පෙම
    ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
    රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
    ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
    මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
    එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
    ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
    උඹත් මැරිලා ගියා
    අඩි තිය තිය මීදූම මැද්දෙන්
    ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
    තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ
    ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
    දෙමෝදර හංදියෙ
    කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ

  • @janapriyakalinga9810
    @janapriyakalinga9810 3 месяца назад +26

    සින්දුවයි,කුරුදු තේකයි,මී දුමයි,කදුයායක් ඉස්සර සන්චරනී....ඔයා මැයි මාරප්‍රසන්ගය...අඩිමාත්‍රාවක්...ස්තූතියි ❤❤❤❤❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️🥺🥺 thank you so much brother

  • @himeshPrarthana
    @himeshPrarthana 3 месяца назад +59

    මම අහපු සුපිරිම සින්දුවකක් .මේක.. බීට් එකත් සුපිරියක් 🤍❤️‍🔥

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +1

      ❤️❤️❤️ thank you so much brother

  • @SurprisedAtom-cg9hq
    @SurprisedAtom-cg9hq Месяц назад +4

    ජිවිතෙ දැකපු ලස්සනම එ්කපාර්ශ්වික අාදර කතාවක්❤.

  • @IconicJunior
    @IconicJunior 9 месяцев назад +33

    1:10 Got me🔥❤️
    2:49🔥💯

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      😍😍😍 my fav time stamps too ❤️❤️

  • @DewiduShamika
    @DewiduShamika 2 месяца назад +4

    ජොයින්ට් එකක් ගහලා අහන්න පට්ට අඩිමාත්‍රාවක් 🎉❤

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      ❤️❤️❤️ thank you so much brother

  • @MINBEMIN333
    @MINBEMIN333 12 дней назад +2

    මේක ලස්සනයි ❤

  • @nameshkushantha5558
    @nameshkushantha5558 3 месяца назад +28

    77 - M
    97 - a
    105 - y
    32 - Space
    109 - m
    97 - a
    97 - a
    114 - r
    97 - a
    32 - Space
    112 - p
    114 - r
    97 - a
    115 - s
    97 - a
    110 - n
    103 - g
    97 - a
    121 - y
    97 - a
    ASCII, a standard data-encoding format for electronic communication between computers.

  • @NilminiRajapaksha-j1e
    @NilminiRajapaksha-j1e Месяц назад +5

    මුළු හිතටම දැනුන කතාවක් .මාරම දුකයි. ❤️

    • @RadonNoize
      @RadonNoize  Месяц назад

      ❤️❤️❤️❤️

  • @Cee__Jay
    @Cee__Jay 8 месяцев назад +323

    Original එකට වඩා Remix එක අහන අය කෝ🖐️♥️

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +13

      Brother 🥺❤️❤️❤️💯

    • @Sanka-4
      @Sanka-4 3 месяца назад +7

      Anika original eke rap eke sounds hodatama aduine ...meke hodata lyrics clear ahenava ..❤

    • @pazzjayz5279
      @pazzjayz5279 3 месяца назад +6

      මොකක්ද බං original එක
      අතරමං වෙල ඉන්නෙ 😵‍💫

    • @dilushadamith4407
      @dilushadamith4407 3 месяца назад +1

    • @WONAR5
      @WONAR5 3 месяца назад +1

      ​@@Sanka-4Ekath remix ekak bn

  • @s.m9548
    @s.m9548 3 месяца назад +7

    මෙක් හ්රි ලස්සන යි හදවතෙ ප්තුලටම කිදා බැස්ස ❤. . අනෙහ් මෙ වගෙ එවා තව් බිහි වෙවා❤😊

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      ❤🥺 thank you so much

  • @gihanmadushan5018
    @gihanmadushan5018 5 месяцев назад +15

    මැයි මාර ප්‍රසංග පොත කියවන ගමන් මේ සිංදුව අහන මන් ❤

    • @RadonNoize
      @RadonNoize  5 месяцев назад

      😍❤ it means a lot

  • @EshanNanyakkara
    @EshanNanyakkara 5 месяцев назад +33

    පොතත් ලස්සනයි සිංදුවත් මාරම ලස්සනයි😢💗💝

    • @RadonNoize
      @RadonNoize  5 месяцев назад

      @@EshanNanyakkara ❤️❤️ තුතී ඔබගේ වටිනා කාලයට

    • @things5335
      @things5335 2 месяца назад

      Pothe pdf ndda

  • @SLREALTECH
    @SLREALTECH 5 месяцев назад +22

    මේක මන් කීපාරක් අහල තියෙනවද කියල මතක නෑ
    ජීවිත කාලෙටම මෙහෙම අහල නෑ එකක්වත්
    ආදරෙයි Deva

    • @RadonNoize
      @RadonNoize  5 месяцев назад

      ❤️❤️❤️❤️ ඒ වටිනා කාලයට, මේ වටිනා වචන වලට ගොඩාක් ස්තූති මිත්‍රයා

  • @von3x00
    @von3x00 9 месяцев назад +8

    Brother ! You deserve more 💥💫❣

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +1

      Brother ❤️❤️❤️❤️ I appreciate it

  • @DulaniSandaruwani-mv2mo
    @DulaniSandaruwani-mv2mo 9 месяцев назад +16

    Mekata kalayak thisse sahenn mahasi una oya... aththtma eke prathipala dakinakota mta marama sathutui.. nikanma newei maram mara mai maram sathutui... ❤

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад +2

      ම්ම්ම්ම් අනිවාරෙන්ම…. මටත්…
      සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගේ.

  • @Sauwa95
    @Sauwa95 9 месяцев назад +44

    Omg 😍 thank you so much for this 🌹💐

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад +1

      😍🔥❤️ it means a lot

    • @isuruchanaka3739
      @isuruchanaka3739 7 месяцев назад +2

      මැයි මාර ප්‍රසංගය පොත කියවන්න. එහ් කතාව ගැන කියන්නේ. Real story ekk 😌🔥

    • @RadonNoize
      @RadonNoize  6 месяцев назад +1

      @@isuruchanaka3739 ❤️❤️❤️

  • @anuladias3784
    @anuladias3784 3 месяца назад +5

    ඒක මාර සිංදුවක්..❤❤❤Felt it..❤දැනෙන්නම ඇඩෙන්නම දීලා තියෙන්නේ..❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +1

      🥺❤️❤️ thank you so much

  • @kaushikaushi4550
    @kaushikaushi4550 3 месяца назад +12

    පොත කියවලා මේක අහද්දි 🥺 ඇග හිරිවැටෙන්නම දැනෙනවා ❤️🥺

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much 🥺

  • @dinisuruthathsara3322
    @dinisuruthathsara3322 2 месяца назад +3

    හදවතට ම දැනුනු සින්දුවක්❤🥺

  • @yenuproduction7378
    @yenuproduction7378 3 месяца назад +35

    බලා ඉමි මං අසරණවී🥺
    මමයි නුබේ සංචරණි💗
    Felt it❤🥺

    • @danushisathsarani2
      @danushisathsarani2 3 месяца назад +2

      Yah..🥺❤️‍🩹

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +2

      ❤️❤️thank you so much

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +2

      ❤️❤️ thank you so much

    • @sahansameera4237
      @sahansameera4237 3 месяца назад +2

      සමිධ ඉන්නකල් සංචරනි තේරුම් ගත්තෙ නෑනෙ 😊ඒ ආදරේ

    • @yenuproduction7378
      @yenuproduction7378 3 месяца назад +2

      @@sahansameera4237 හ්ම්ම්
      ඒක කියවලා මේක අහද්දී පට්ටම දුකක් දැනෙන්නේ 💔😩

  • @liynagelaksman2306
    @liynagelaksman2306 Месяц назад +4

    ලස්සනයි

    • @RadonNoize
      @RadonNoize  Месяц назад

      ❤️❤️ thank you so much

  • @Manusathadithya
    @Manusathadithya 4 месяца назад +44

    අහන්න අහන්න ආසයි ඒයි🥺❤" පොතත් කියවල මේක අහද්දි, ඒක මාරයි.මැයි මාරයි🙃♥️.

    • @RadonNoize
      @RadonNoize  4 месяца назад +1

      ❤️❤️❤️ ඇත්ත

    • @KusalAnushka-p1d
      @KusalAnushka-p1d 3 месяца назад

      Book eka mokdda

    • @අචින්තරවිශංක
      @අචින්තරවිශංක 3 месяца назад

      ​@@KusalAnushka-p1dමැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.

  • @DushanthaDandeniya
    @DushanthaDandeniya 2 месяца назад +3

    Thats some good dubstep😮

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      ❤️❤️❤️ thank you so much broh

  • @Nimnadee_Imeshika
    @Nimnadee_Imeshika 8 месяцев назад +46

    කියවපු වචනයක් ගානේ මතක් කලා ආයෙමත් ❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +1

      ❤️💯 බොහොම ස්තූතී

    • @udulapahasara1188
      @udulapahasara1188 6 месяцев назад +1

      මේ පොතේ නම මොකක්ද බ්‍රෝ....

    • @RadonNoize
      @RadonNoize  6 месяцев назад

      @@udulapahasara1188 Mai Maara Prasahngaya

  • @Imabbh
    @Imabbh Месяц назад +3

    මැයි මාර ළමයෝ ❤️💐එක නම් පට්ටම පොතක්... ආයේ කියලා වැඩක් නෑ.. මේ සින්දුවත් ම්ම්ම්ම් 🥹💐

    • @RadonNoize
      @RadonNoize  Месяц назад

      ❤️❤️ Thank you so much

  • @yohankumarahattalage
    @yohankumarahattalage 3 месяца назад +3

    This is the best make than original ❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +1

      ❤️❤️❤️ thank you so much brother

  • @Ghostmaster12361
    @Ghostmaster12361 6 месяцев назад +47

    සැරටම දීලා තියනවා ඇඩුනා 🥺 good luck bro💙

    • @RadonNoize
      @RadonNoize  6 месяцев назад +1

      @@Ghostmaster12361 thank you brother ❤️❤️❤️

  • @RoshanChannaka
    @RoshanChannaka 2 месяца назад +3

    පොත පිස්සුවක්❤️❤️

  • @amaligunawardena5129
    @amaligunawardena5129 2 месяца назад +3

    සුපිරි🎉🎉🎉🎉🎉😊❤

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @pradi-yo
    @pradi-yo 3 месяца назад +13

    ඉස්සර කාලෙක යම් දේකට හුගක් දුර ගියා මචං...👌❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ අඩෝ ප්‍රදියා

  • @tornado_feelthemoment
    @tornado_feelthemoment 9 месяцев назад +8

    I found you from alaapa gee remix. Still I have it on my playlist.
    Now this.
    You did a Great job Brother.
    Hats off💛🍃

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      It means a lot ❤️❤❤❤🥺

  • @hiru0624
    @hiru0624 5 месяцев назад +26

    ඒක ලස්සනම ලස්සන මැයි මාර සින්දුවක්❤️🙂

    • @RadonNoize
      @RadonNoize  5 месяцев назад

      it means a lot ❤❤❤

  • @deelithatharul
    @deelithatharul 6 месяцев назад +4

    super brow

    • @RadonNoize
      @RadonNoize  6 месяцев назад +1

      @@deelithatharul thank you brother 🔥❤️

  • @SithijaNawodya
    @SithijaNawodya 9 месяцев назад +19

    පහරක් බන් ආදරෙයි❤

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад +1

      සහෝදරයා ❤️❤️❤️

  • @visadissanayaka
    @visadissanayaka 10 месяцев назад +5

    Sick ❤❤

    • @RadonNoize
      @RadonNoize  10 месяцев назад

      ❤️❤️❤️❤️❤️❤️ thank you broh

  • @ravin5491
    @ravin5491 3 месяца назад +3

    1st Rap vrs එකේ වදන් wow delivery thawa advance uanam thawath maru ❤❤❤❤ second vrs eka gindaramai 💥💥💥

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      Unique ❤️❤️❤️❤️

  • @RUKY503
    @RUKY503 3 месяца назад +14

    "මට බොහෝ ස්ත්‍රීන් හමුවී නැත,
    හමුවී ඇත්තේ ගැනිය හැකි පිරිසක්මය,
    එයින් නුඹ මට විශෙෂය,
    නෙතින් දුටු ඔබ , හදින් බැද ගත්තා මමද නොදනිමි,
    මගේ යැයි අයිතියක් ලබාගැනීම ට තිබුණා නම් යැයි සිතුනි,
    ඉතින් එබැවින් ලංවී විපරම් කලෙමි,
    දැණුනි, හැගුණි, එය කළ නොහැකි බැව්,
    නෙලාගන්න බැරි මල් එක්කො පිපෙන්නේ අතු අගය, නැත්තම් ඒවා වෙන අයෙක් නෙලාගෙන පරිස්සම් කරන්නේ ය,
    ඒ මල හොද ය ලස්සන ය සුන්දර ය ;
    ඒ මලට බැදුණු බව මලද නොදන්නීය,,
    අයිති නැති මල් ගැන කවි ලියා කුමටද?
    තව කොතෙක් මල් පිපෙනවා ඇත්ද ?
    තව එවැනි සුන්දර මලක් පිපී ඇති දිනක් එනතුරු මේ මලෙහි මතකය ම පමණක් ළග රැදෙනු ඇත,
    "ඉතින් එබැවින් නවතිමි, හදින් පිටමන් කරමි(කෙසේ හෝ)

  • @Queenkeshi
    @Queenkeshi 6 месяцев назад +11

    ඒ වචන ❤ සුපිරියක් තමා

    • @RadonNoize
      @RadonNoize  5 месяцев назад +2

      ❤❤❤ thank you so much

  • @vikumlakshan5724
    @vikumlakshan5724 8 месяцев назад +6

    Goodly vibes!! 🪽🪽

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      ❤️❤️❤️ brother

  • @harshanidilhara5476
    @harshanidilhara5476 3 месяца назад +3

    Beautiful ❤❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @ShanaliEdiriweera
    @ShanaliEdiriweera 3 месяца назад +10

    හදවතට දැනුනු එකම song එක 🥺❤️

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️ thank you so much

  • @Vishi-g8g
    @Vishi-g8g 3 месяца назад +4

    Ek vazi bro භාවනාවක් 🥺❤️‍🩹

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      Thank you so much ❤️❤️❤️

  • @PubuduEvon
    @PubuduEvon 7 месяцев назад +19

    Adooo🥺😫 ඇඩුනා

    • @RadonNoize
      @RadonNoize  7 месяцев назад

      ❤️❤️ bokkahh

  • @dulajsandaruwan5112
    @dulajsandaruwan5112 8 месяцев назад +5

    Yho Remix eka wasi ahh 👌

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +1

      ❤️❤️❤️ thank you brother

  • @KalanaThilakarathn4
    @KalanaThilakarathn4 7 месяцев назад +6

    No words to say! Just Perfect ❤

    • @RadonNoize
      @RadonNoize  7 месяцев назад +1

      ❤️❤️ thank you so much brother

  • @tissaabeykoon9878
    @tissaabeykoon9878 2 месяца назад +3

    ආදරේ 😍😍😍😍😍😍

  • @hirushansilwa8353
    @hirushansilwa8353 9 месяцев назад +10

    Original ekata vada meka set🖤🔥

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад +1

      ❤❤❤❤ brother

  • @gothamiwijesooriya4613
    @gothamiwijesooriya4613 3 месяца назад +3

    හරිම ලස්සනයි

  • @salarelihasareli24
    @salarelihasareli24 8 месяцев назад +14

    හම්මේහ් ඒක.....සංචරණී ❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      Thank you so much sister ❤️🙏

  • @gihanmadushan5018
    @gihanmadushan5018 7 месяцев назад +7

    Patta eka ❤️

    • @RadonNoize
      @RadonNoize  7 месяцев назад

      ❤️❤️ brother

  • @sicknation98
    @sicknation98 9 месяцев назад +6

    Thank you for sharing your great mu-sick. ..

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      It means a lot ❤️❤️❤️❤️❤️

  • @sandy_0507
    @sandy_0507 8 месяцев назад +19

    මැයි මාර ප්‍රසංගය❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +1

      thank you so much ❤️❤️❤️❤️

  • @Sl.harddream
    @Sl.harddream 3 месяца назад +5

    පොතේ කතාව වගෙ සින්දුවත් හිතට වැදුනා.......❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @spyasassanthush
    @spyasassanthush 7 месяцев назад +15

    Ado mekanm vasiyak adrei palenna❤❤❤

    • @RadonNoize
      @RadonNoize  7 месяцев назад

      thank you brother ❤❤❤

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc 3 месяца назад +5

    මේකේ රැප් ඒක නැත්නම් මාරම ලස්සනයි මේ බීට් එකටම

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +2

      ❤️❤️❤️ thank you so much එත් deva ගේ රැප් එක නොතිබුනා නම් මෙහෙම සිංදුවකුත් නැති වෙන්න ඉඩ තිබුනා 🥺

    • @Kinghewa-11
      @Kinghewa-11 9 дней назад +1

      මෙක සින්දුවක් නෙමෙ පකො මෙක රැප් එකක් උ රැප් එකට තන අර ටික එකතු කරන් තියෙන්නෙ😙💗අනික ලිරික්ස් ලියලා තියෙන්නෙ 😙බිට් හැම දෙම දෙවා✨ඔය රැප් එක නැත්තන් අද ඔහොම එකක් උබ අහන්නෙ නැ ඔවා හැන්ගිලා තිබ්බ එවා අපි නිදසසෙ අහපු රැප් කැවා තොපි වගෙ හිස් මොල😊

  • @gayanrathnayake1900
    @gayanrathnayake1900 8 месяцев назад +6

    Every mili sec is perfect brother. ❤️😍
    Can you try "Pandarin Iskoleta"? It can be great one from you ❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      It means a lot brother 🥺🥺🥺
      Sure I’ll try it ❤️❤️ thank you for suggesting that 🙏🙏

    • @gayanrathnayake1900
      @gayanrathnayake1900 8 месяцев назад

      Definitely.You can Smash it to another masterpiece ❤️

  • @MrElectroofficialyt
    @MrElectroofficialyt 8 месяцев назад +6

    This is 🔥 bro🔥🔥🔥🔥

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      It means a lot brohhh ❤️🔥

  • @Navo_00
    @Navo_00 9 месяцев назад +6

    Every single second hits AF💌🤍

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад +1

      ❤️❤️😍😍 brother

  • @dinujawije
    @dinujawije 3 месяца назад +5

    Next level ❤💆

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @WishwatharaniJayasinghe
    @WishwatharaniJayasinghe 3 месяца назад +5

    Next level 👍💐

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @kuleshdissanayake7108
    @kuleshdissanayake7108 8 месяцев назад +29

    ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ගේ ඒ ආදරේ පුදුමාකාරයි.
    ඒ පුදුමාකාර ආදරේ ගැන ලියවෙන වචන ගැයෙන තනු ඊටත් වඩා පුදුමාකාරයි.❤
    (මේක නම් මාරයි. නිකම්ම නිකන් මාර නෙවෙයි මැයි මාරයි.)

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +2

      අන්න ඒ ලස්සන තව තව ලස්සන කරන්නයි මට ඕන උනේ.. ස්තුතී ඔබේ වටිනා කාලය සහ වටිනා කියමන් එකතු කලාට.. ❤️

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md 8 месяцев назад +9

    Superb❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      Brother ❤️❤️❤️

  • @RasikaJayasooriya-b2f
    @RasikaJayasooriya-b2f 10 месяцев назад +8

    ❤❤❤❤

    • @RadonNoize
      @RadonNoize  10 месяцев назад

      ❤❤❤❤❤thank youuu

  • @alanmichael999
    @alanmichael999 7 месяцев назад +7

    පට්ට ❤️😌

    • @RadonNoize
      @RadonNoize  7 месяцев назад +1

      Thank you brother ❤️❤️❤️❤️

  • @Status-us3zq
    @Status-us3zq 9 месяцев назад +6

    Saw unexpectedly just wow.. chorus 🔥

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      ❤️❤️❤️❤️ brother

  • @devindithiloka2512
    @devindithiloka2512 2 месяца назад +3

    කුපිරියක් 💝💥

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      Thank you so much ❤️❤️

  • @Uvindahansara
    @Uvindahansara 8 месяцев назад +5

    Superb🎉🎉

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      thank you so much ❤️❤️❤️❤️

  • @Lenoralenora-fi9zb
    @Lenoralenora-fi9zb 9 месяцев назад +11

    Speed adu krqpu eka nm patta 🥰

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      ❤️🔥❤️🔥 thank you brother

  • @dineeshananayakkara
    @dineeshananayakkara 8 месяцев назад +6

    Lassanai...❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      ❤❤❤ thank you soo much

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu 8 месяцев назад +7

    Eka maru 😍❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      Thank youuu ❤️💯❤️💯 brother

  • @Thilini2004Harshika
    @Thilini2004Harshika 3 месяца назад +4

    මාරම මාර ඇබ්බැහි වීමක්❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️ thank you so much

  • @NandanaRanasinhaarachchilage
    @NandanaRanasinhaarachchilage 3 месяца назад +7

    මාරයි නෑ මැයි මාරයි .....❤❤❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад +1

      ❤❤❤ Thank you so much

  • @erandifonseka724
    @erandifonseka724 3 месяца назад +2

    The best ❤❤

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much brother

  • @ch4ru.__
    @ch4ru.__ 6 месяцев назад +4

    Yo! Deva s' bars on fire 💥

    • @RadonNoize
      @RadonNoize  6 месяцев назад

      @@ch4ru.__ ❤️❤️❤️😌 brohh

  • @ganidualoka204
    @ganidualoka204 8 месяцев назад +5

    Ptha wge mai ❤️

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      ❤️❤️❤️

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md 8 месяцев назад +5

    ❤ superb

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      ❤️❤️❤️ brother

  • @NiroshanChamila
    @NiroshanChamila 4 месяца назад +6

    Dewa........💔
    Maimara prasangaya. 😮

    • @RadonNoize
      @RadonNoize  4 месяца назад

      ❤❤❤❤ brother

  • @nisalipiyumka7656
    @nisalipiyumka7656 2 месяца назад +2

    2:49💔🥺♥️

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      thank you so much ❤❤❤

  • @AnuraWirarathna
    @AnuraWirarathna 3 месяца назад +3

    ලස්සනයි ගොඩාක්

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @OmeshaNethmi
    @OmeshaNethmi 2 месяца назад +2

    Woww

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @ghadaalajmi8982
    @ghadaalajmi8982 3 месяца назад +19

    නොකී ප්‍රේමෙන් මම පිරුනී..
    🥺❤️‍🩹💫"!

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @DinethAdithya-z9l
    @DinethAdithya-z9l 2 месяца назад +2

    Superey❤❤😊

    • @RadonNoize
      @RadonNoize  2 месяца назад

      ❤️❤️❤️ thank you so much

  • @methmalrajapaksha4252
    @methmalrajapaksha4252 9 месяцев назад +7

    අඩෝ එක . 😮👍😎

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      Thank you brother ❤

  • @shobimusiccentreshobischoo6863
    @shobimusiccentreshobischoo6863 9 месяцев назад +6

    Wow.. Still unconscious..❤️

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      ❤️❤️❤️ thank you so much

  • @GayanC...
    @GayanC... 8 месяцев назад +10

    ....වචන...♥️✨️

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +1

      Pissuwak ❤️💯❤️💯

    • @GayanC...
      @GayanC... 8 месяцев назад +1

      @@RadonNoize එකෙන්ම..♥️🔇

  • @ashidhewage6797
    @ashidhewage6797 8 месяцев назад +7

    Eka ft 🥺👌

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад

      🥺❤️❤️❤️ thank youuu so much

  • @NethmiNisansala-lw4gr
    @NethmiNisansala-lw4gr 3 месяца назад +6

    මග බලා උන්නු නුබ..කීවානම් ආදරේ මහිමය..එදා වගේ නොව අද නැත මැයි මාර ප්‍රසංගය අපට...දාරා ගත් හීන දරාගෙන..බලාපොරොත්තු පුරොගෙන මැයි ගහා සරසන්න ඇති...පුංචි හිත කොයි තරම් හීන දකින් ඇතිද..සෙනේහස එක මොහොතකට ලැබුනම් ඇය අද කොයි තරම් වාසන්තද...

    • @RadonNoize
      @RadonNoize  3 месяца назад

      Thank you so much 💯❤️

  • @madushanperera6463
    @madushanperera6463 8 месяцев назад +7

    ඇඩුනා ❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +1

      Brother ❤️💯❤️

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 8 месяцев назад +6

    Meka thmai eka.❤

    • @RadonNoize
      @RadonNoize  8 месяцев назад +1

      ❤❤❤ thank you so much

  • @MiniDU0209
    @MiniDU0209 9 месяцев назад +6

    Mayi mara prasangaya 😍

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      ❤❤❤❤❤ broh

  • @madurangidesilva9079
    @madurangidesilva9079 2 месяца назад +2

    🤘🤘🔥

  • @binurakanchaka253
    @binurakanchaka253 9 месяцев назад +5

    😍keep it bro

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      Brother ❤️😍❤️

  • @Himansha_x
    @Himansha_x 4 месяца назад +7

    tharushi voice 🥺

  • @badanja2558
    @badanja2558 4 месяца назад +4

    Eka supiri❤😊

    • @RadonNoize
      @RadonNoize  4 месяца назад +1

      ❤😌 thank you brother

  • @isharamadurangi6729
    @isharamadurangi6729 9 месяцев назад +11

    Deva 💜️😘

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      ❤️❤️❤️

  • @Finix-06
    @Finix-06 9 месяцев назад +4

    Fire ♥️🔥

    • @RadonNoize
      @RadonNoize  9 месяцев назад

      ❤️❤️❤️ brother

  • @sajithsandaruwan2276
    @sajithsandaruwan2276 9 месяцев назад +7

    Voice ❤