Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒක බලද්දී ඇඩුනා දෙයියනේ ❤️❤️ රුමේනියාවෙ තියෙන youtube chanel වලින් දැකපු ලස්සනම් වීඩියෝ එක 🥰🥰 හදවතට තදින්ම දැනුනා කොල්ලෝ... ❤️🌹
❤️❤️❤️ ස්තූතියි අක්කේ.. 🇷🇴😍
ඇත්තටම සතුටුයි
O
Matath aduna
Matath aduna😢
ඇස් වල කදුලු පැන්නා ඒ අම්මගෙ සතුට උබනම් එ අම්මට රජෙක් කොල්ලා ♥️🤗
තමන්ගේ ජීවිතේට අලුතින් කවුරු ආවත් දෙමව්පියන්ට ආදරය කරන කොල්ලන්ට කවදාවත් වරදින්නෙ නෑ මල්ලි❤️❤️❤️ එකෙන් ම උබ හොද කොල්ලෙක්
අමිමා විතරක් නෙවෙි අපිටවත් ඇඩෙවුවා.ඔන්න අමිමාගේ ආදරය තෙරැවන්සරණයි සියලුම දෙනාට .
🤣🤣🤣🤣🤣🤣
අම්මා තරමට. අපිට අදරෙ කරන් නැ මචන් කඋරැත් අම්මා තරම් . ❤️🙏
Aniwa ❤️❤️❤️
ඒ අම්මා වගේම මමත් ඇඬුවා මේක බලලා. ආදරෙන් අම්මාව බලෙගන්න හැමදාමත්. බුදුසරණයි.
ඇස්වලට කඳුලු ආවා අම්මා කෙනෙක්ගේ ආදරය දරුවන්ට මුළු ලෝකයක් 🙏❤️❤️❤️
❤️❤️❤️🥲🥲🥲
මගේ ඇස් වල කදුළු.... ❤අපේ ජිවිතේ කවදාවත් දාලා යන්නේ නැති එකම එක්කෙනා..... අම්මා, තාත්තා❤
ඒ තරම් සෙනෙහසක් ආදරයක් අන් කා ලගවත් නෑ .මගේ අම්මා නෑ .ඒත් මේ වගේ විඩියෝ බලන හැම මොහොතෙම ගොඩක් ඇඩෙනවා වලලපු වල හාරලා අම්මා ගොඩ ගන්න හිතෙනවා .ඔයාගේ අම්මා ඇහැක් වගේ බලා ගන්න .මම ඉල්ලන්නේ එච්චරයි බුදුසරණයි 🥰🥰🥰
වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවන් ☺️ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට!!! 🙏
ජීවිතේ දැකපු ලස්සන සහ හැගුම්බර විඩියො ඒක 😍😍😍
ඔයා හරිම හොඳ පුතෙක් මල්ලි.. ❤️ඔයාට වරදින්නේ නැ 🌹️❤️❤️
ඇත්තටම මේක බලලා ඉවර වෙනකොට මටත් නොදනිම ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනා අයියේ... බුදුසරණයි ❤
අම්මා විතරයි නෙම මටත් ඇඩුනා පුතේ බුදු සරණයි 🙏🙏 මම දැකපු ලස්සනම සංවේදී විඩීයෝ ඒක❤❤❤
අනිත් අය කෙල්ලන්ව චොකලට්වලින් නාවන කාලේක ඔයා චොකලට් දෙන්නේ අම්මට මිනු...නොවෙනස් ආදරේ කියන්නේ දෙමව්පියන්ගේ ආදරේ.......හිතේ දුක මහමෙරක් තරමට දරාගන දරුවන්ගේ ලෝකය සතුට හොයන්නේ අම්මා තාත්තා විතරයි ..........
😔😔😢😢😢😢
Ou api moka loku karan hitiyath anthime amma withrayi ithuru
අම්මෝ කොල්ලෝ ඒක නම් උබේ අම්මාට විතරක් නෙමෙයි දනුනේ.සියලුම අම්මා වරුන්ට දනුනා.ඒ හැගිම දනෙද්දී තාම අඩෙනවා..💞
හරිම පවු පුතේ මෙි අමිමා බය වෙලා හොදටම බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
අනේ දෙයියනේ මගේ පපුව මොහොතක ට නතර උනා මෙච්චර අදරය ක් ඔහොම දරුවන් අඩුයි බුදු සරණයි පුතේ
Ane athtama I mama godak aduva
මටනම් බය හිතුනා සතුට වැඩිකමට මොනවා හරි වෙයි කියලා. අනේ පුතේ මේ වයසේ අම්මලාට දුක සතුට දෙකම දරා ගන්න අමාරුයි. එනිසා ප්‍රවේශමෙන්,
ඒ මොහොත හරිම දුක් බරයි පුතා මටත් ඇඩුනා අම්මා එහෙම තමයි දරුවන් කියන්නේ එයාගෙ ජීවිතේ 😍❤️❤️❤️❤️
මටත් ඇඩුන අපි ලංකාවට යනකන් බලන් ඉන්නෙදරැවො මතක් වෙනව මාත් හැම පාරක්ම ලංකාවට ගියාම මගෙ දුවත් ඔහොමයි බුදුසරණයි සියලුදෙනාට
බුදු සරණයි... මේ වගේ දේවල් කරද්දි පරිස්සමෙන්.. අම්මලා වයසයිනෙ... බුදු සරණයි 🙏🌍🌍
ඇඩුනා බන් 😥 මේක දකිනකොට අම්මලව දාල යන්න හිතෙන්නේ නෑ ❤️
අඩෝ ඇඩුනා බං 😢😢🙏🙏❤️❤️ අම්මා විතරයි බං අපිට
❤️❤️❤️❤️ ඔව්.
😭😭😭😭😭😭😭😭😭
🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ඇත්ත ටම මෙිි වගේ හිත හොඳ මල්ලි කොචිචර වාසනාවන්ත ද හොදට හැදිචිච හොදගුන යහපත් දරැවෙක් අදකාලේ දෙමාපියන් ට සලකන දරවො ගොඩාක් අඩුයි මවි පිය උපස්ථාන ය තමයි හොදමදේ දෙමාපියන් ට සලකන එක තමයි ගොඩාක් වටින්නෙ තෙරැවන් සරණයි 🌹🌹🏵️🏵️🙏🙏🙏 😂🤣😭
අනේ පව් ඇත්තටම මටත් ඇඩුනා 😥 අම්මලා කොච්චර නම් පෙරුම් පුරාගෙන ඉන්නවද දරුවො රට ඉදන් එනකම් , මගෙ අම්මත් එහෙමයි කොච්චර කියලා ගියත් දැක්ක ගමන් අඩනවා ඉබිනවා ඉවරයක් නැහැ 😥😥ආදරෙයි අම්මේ ❤️🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
අනේ ඒ අම්මගේ ආදරේ. තෙරුවන් සරණයි දෙන්නටම.🙏🩷💟
අපිටත් ඇඩුනා ඒ අම්මා හරි වාසනාවන්තයි...මචන් අම්මට හොදම හොද ලේලි කෙනෙක් හොයා දියන් ..
අම්මෝ මගේ පපුව පිච්චුනා දෙයියනේ...🥺 අපි ලන්කාවට යද්දි අපේ අම්මලත් ඔහොම තමයි ලමයින්ට තියන ආදරේ ඒ...❤
මටත් හරිම දුකයි මේ වගේ වීඩියෝ දකිනකොට....මම shopping mall වල ඇවිදින හැම වෙලාවෙම දකින පොඩි පොඩි අපේ අම්මා ආස බඩු දැකලා වේදනාවට පත්ව වෙනවා...ඒවා අරගෙන මම ලංකාවට ගියත් අද අම්මට dementia..පව්...යන්න හිතෙන්නෙත් නෑ...අමිමා ඉස්සර අපි යනකොට ලෑස්ති වෙලා හිටියා විදිය දැන් නෑනෙ.. අම්මෙක් නැති ගෙයක්.... සිරියක් නෑ...😢😢
දුකයි සතුටයි අතර මැද්දෙ හිර වෙලා මමත් ඇඩුවා මේ වීඩියෝ එක බලලා.😥
මට කත් කවුරුත් නැහැ මේවා දකිනකොට ගොඩක් දුක හිතේනවා
මව් සෙනෙහස විහිළුවක් නෙමෙයි පුතා පරිස්සමින් දෙන්නාටම තෙරුවන් සරණයි..!
ඔයාට කවදාවත් වරදින්නෙ නෑ මටත් ගොඩාක් ඇඩුන මගෙ අම්ම නම් මේ ලෝකෙන් යන්නම ගිහින් දැන් අවුරුදු 3 මට එයාව මතක් උනා අනේ කවදාවත් අම්මෙක්ගෙ හිත රිද්දන්න එපා ඔයාටත් අම්මටත් බුදු සරනයි
ඒක දකිද්දී පපුව පිච්චුනා😢😥 මචන් කදුළුත් ආව, අම්ම තාත්තයි තමයි අපේ හදවත් ❤️❤️❤️❤️
බලන්න අම්මා කෙනෙක් දරුවන්ට මොන තරන්නම් ආදරය කරනවද කියල රට ඉන්න ඕනෙම කෙනක්ට මේ වීඩියෝ එකට අඩනවා සුවර් 🌹🌹🌹🌹🌹
අැත්තටම මටත් අැඩුනා මවිසෙනහස දරුවෙකුට මහා මෙරක් තරමි බුදුසරනයි
මටත් ඇඩුනා..😭මමත් අම්මෙක් පුතාල තුන්දෙනා බලන් ඉන්නව මන් එනකන්..තාත්තා ත් නැති මගෙ පැටව් තුන්දෙනා බලන්න ඉක්මනටම මන් යනවා..එදාට එයාලගෙ සතුට...😭
ඇත්තටම අපිටත් ඇඩුනා මල්ලී. මගෙ මහත්තයත් රුමේනියා වල ඉන්නෙ. සතුටින් ඉන්න. බුදු සරණයි
අනේ..අම්මගෙ ආදරේ..🥰❤️අපිටත් ඇඩුනා🥺
😔😔😔 😢😢😢
අඩෝ ඇස්වලට කදුලු ආවා මචං ❤️❤️❤️❤️
🙏අම්මා මතු බුදු වෙන අම්මා 🙏🙏
අම්මා තමා අපිට ඇත්තටම ආදරේ 💖💖💖💖💖
මේ වගෙ වීඩියො ගනින්න බැරි තරම් බලල ඇති.හැබැයි මෙච්චර අඩපු අම්මෙක් දැක්කෙ නෑ...ඇස් වලට කදුලු පිරුනා මාර විදියට.ඒ අම්මා ❤❤❤❤දැක්ක දුක හිතුන එකම වීඩියො එක
අම්මටත් පුතාටත් බුදු සරණයි
ජිවිතේ අපිට හම්බුන අවංක ආදරේ දෙන එකම කෙනා අම්මා.
අම්මෝ මම දැකපු ලස්සන.ඒ වගෙම දුක හිතෙන විඩියෝ ඒක...ඒක ගොඩාක් දරුවන්ට දැනෙන්නෙ නැහැ ..
සුපිරි පුතෙක් ජයවෙිවා කුවෙට් සිට
හැම අම්මා කෙනෙක්ම ඔහොම තමයි ❤ එ එයාලගෙ ආදරේ
පිං වන්තපිං පාට අම්මා කෙනෙක්බුදුසරණයි
මම අහම්බෙන් දැක්ක video එකක් ඇත්තටම මටත් ඇඩුනා , 💛💛
ඇත්තටම ඇහුනා ඒක බලද්දි මට ත් පුතෙක් ඉන්නවා අම්මා කෙනෙක් ට දැනෙන වෙදනාව මටත් දැනුනා පුතෙක් බුදු සරණයි
ඒක. බලලා. මටත්. ඉබේම. ඇ ඩු නා. පවු. අම්මා. නිවන්. දකී ත් වා 🙏❤️🙏🙏🙏😊
Speechless Aiye...I got lots of tears n goosebumps, Ur mom absolutely so lucky to have a kind hearted son like u no words Aiye...God Bless u, ur mom and family also 😢❤️
අනේ අහම්බෙන් දැක්කේ ඒ අම්මගෙ සතුට ඇත්තටම මටත් ඇඩුනා ඔයා ගොඩක් වාසනා වන්තයි .. බුදු සරණයි ඔක්කොටම ..!
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
අම්මගේ ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා පපුව පැලෙයි.. ඒක දන්නෙ අම්මා කෙනෙක් විතරයි ...
අමිමා ලස්සනයි . අමිමා ගෝඩක් පින් කරලා තියෙනවා
එක බලද්දි මටත් කදුලු අවා අමිමා කෙනෙකුට දරැවෝ සමිපතක් බුදුසරණ යි අමිමේ❤❤❤❤🙏🙏🙏😢😢
ගොඩක් දුක හිතුනා ඇත්තටම ඇඩුනා.අම්මා.කියන්නෙ.හදවත වගෙ ❤️❤️❤️
අම්මා තමා අපට ආදරේ ❤
Math ehemai ane
දෙපාරක් බැලුවා,,,අම්මලා ඔහොම තමයි ,,,මාත් මගෙ අම්මා ලගට යන්න ගොඩාක් අසාවෙන් බලන් ඉන්නවා,අපේ ලොකේ අම්මා තරම් ,කවුද ,අම්මගෙයි දරුවෙක් ගෙයි ආදරෙ පටන් ගන්නෙ උපදින්නත් කලින් ඉදන්,,,,,❤
Lassanai aniiiii Amma Pau Ammaga adaree
අනේ මටත් aduna මල්ලියෝ අනේ මාත් ඉන්නේ රට මන් 2024 ජනවාරි එනවා අනේ ඒ උණත් ඔහොම මට බඳා ගන්න මගේ අම්මා නැහැ මල්ලියෝ එයා මාව දාලා සදහටම යන්න ගියා මගේ රත්තරං අම්මාට නිවන් සුව ලැබේවා මගේ තාත්තා ඇතුළු මේ ලෝකේ සියලුම දෙමව් පියන්ට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා, තෙරුවන් සරණයි 🌹🌹🌹✈️
So heart touching, God bless to you and your family ❤️🙏
Apitath aeduna au a thayi ammala...sathutin inna..theruvan saranai ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මල්ලියෙ දැනුනා ගොඩාක් මට එ ආදරය ❤
ado ඇගේ හිරි ගඩු පිපුනා බන් අම්මව හොදට බලා ගනිම්❤
Ekata nam.aduna matath.oya hoda kenek ekai ammata ochchara adare.budusaranai.hamoma.sathutin inna
❤️❤️❤️❤️😍😍😍
දෙමව්පියනව සතුටු කිරිම නම් ඇත්තටම ලොකු පිංන්.මට බය හිතුණා . සියලුදෙනමට ජෙසුපිහියි ජෙයවෙිවා .
Ou bn Mage ammath inne enakal Balan ..hamadama oya Adare eyata Denna... Budusaranai Amma arenna wena wachanana
මමත් අම්මා කෙනෙක් පුතාලා 3 දෙනෙක්ගෙ මටත් ඇඩුනා මෙක බලලා පුතෙ අම්මා කෙනෙක් ගැන දන්නෙ අම්මා කෙනෙක් විතරයි මගෙ පුතාලා 3 දෙනාටත් මම පනටත් වැඩ්යෙන් ආදරෙයි
🙏🙏🙏ජයවේවා.ඔයාල දෙන්නට.බැලුවෙනම් 2023.
Ammage ආදරෙ තමයි me loke ඇත්තටම apita ලැබෙන්නේ ....💖💖💖💖💖💖
කොල්ලෝ 🥺😞අම්මගේ වේදනාව මුහුනින් කඳුළු වී පිටවෙන්නේ පව් 🥺😍😍
Ane aiye attatama hdtma aduwa mm😭😭😭😭...hama ammama ohoma tamai ane amma paw...hrima lassanai video eka...oya gdkk adarshamath puthek...hrima sathutui aiye e gana..
ස්තූතියි ❤️❤️❤️❤️😔😢😢
කාලෙකට පස්සෙ ආයෙත් මේ video එක බැලුවා🥺🥺❤❤
ma thama amma hamadama ayaga jivithaya daruwan aya gana sithuwa natha siyalu davi pihitai..
As Walata kadulu awa ❤️❤️ hamadama ammath ekka godaaak adaren sathutin Inna aiye ❤️❤️❤️
Ane malli amma oyata koi tharam adaredaa.matath aduna.oyage hodama vidiyoo eka.oya dana vidio godak hodai.harima vadagath.
ඒක බලද්දී ඇඩුනා 😭❤
පපුව පුච්චන වැඩ කරන්න එපා යකෝ,,අපෙත් පපුවට මොකක්ද උනා,,සතුටුයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤
අම්මෝ ඇඩුනා...බුදු සරණයි අම්මාට...🙏🙏
❤️❤️❤️😔😢😢
Adreyii amma lassanama adre amma nam viya
අනෙ මටත් ඇදඩුන අම්මගෙ සෙනහස මාත් ඉන්නෙ රට අපිට හොදටම දුක පෙනව 🙏🙏🙏🙏🙏🙏🙏✈️✈️✈️✈️✈️
Man adai malli oyage youtube channel eka dakke sub kala godak vidio beluwa ඇත්තටම මටත් ඇස්වලට කඳුළු ආව ජේසු පිහිටයි ජය වේවා ..
Danui therunee oya malli wenasma kenek unee kohomada kiyala... mee wage ammakenekge puthek uma eka thamai rahasa ❤️❤️❤️❤️❤️😇😇😇😇 hadawathata danuna patteta ❤️😇
දැරු සෙනහසට විහිලු කරන්න එපා කොල්ලො.ඕකෙන් ආතල් ගන්න එපා.අපටත් හාට් ඇටැක් තව ටිකෙන්.ජයවේවා.
මගේ පණ ටික රැඳිලා තියෙන්නේ තමන්ගේ දරුවන් ළඟ
තමන්ගේ දරුවා ඇසට පෙනිලා අම්මා මෙච්චර දුක් වෙනකොට වෙන කොට අනුන් විසින් දරුවන් මැරුව හම මැරුව හම ඒ අම්මා කොහොම ජීවත් වෙන්නද
Ammawa sthutin thiyn oyta kwdawath dukak krdryak wenne na,budu saranai
පව් අනේ ඒ ආදරේ ❤❤❤❤❤
Amala ahema thamai apita adare kiyala Nima karanna ba🌹🌹🌹🌹🌹🌹🌹
Hi, Malli tell your mother don't cry,I also upset, enjoy with your family members, may God bless you !
❤️❤️❤️
Ane deiyaneeee mage as dekatath kadulu awa.. Pau amma. ❤❤❤❤❤
Amma ehma thama haby e amma thaththa e yath e wage buduwenna oni hama ammek thathekma daruwek bihikarala nomara ahaduwata
Maara widiyata hithata danuna oi me video eka. Mee hagiima aniwaren matath ei ❤️. Kohe giyath ammata salakanawa deiyan pallai ❤️🔒🙏
අනේ හරිම සතුටුයි පුතේ අම්මට අදහා ගන්න බැරි උනා එයා පුදුම උනා මටත් අඩුනා පුතා සතුටුයි මේ ආදරෙට බුදු සරණයි.
ගොඩක් ලස්සනයි videoඑක...👍👍👍👍❤️👌
එකටනම් කදුලක් අවා 💞💕😘😂
හදවතින්ම ආදරය කරන කෙනා අම්මා පමණමයි
අනේ රත්තරන් පුතෙක්❤❤❤❤❤
Ekanam marai malli. Teruvan saranai oyalata. Dave pihetaiiii.
Amma okkomala ekai oya wage, mam aurudu 13 ta kalin first vacation ekdi amma mage ammat ehema tamai ❤,
Ammo matath aduna .pavu ae ammage satuta. Budusaranai
අම්මගේ කදුලු වීඩියෝ කරලා පුතා හිනා වෙනවා අපිට බලද්දී ඇඩෙනවා
ඒක බලද්දී ඇඩුනා දෙයියනේ ❤️❤️ රුමේනියාවෙ තියෙන youtube chanel වලින් දැකපු ලස්සනම් වීඩියෝ එක 🥰🥰 හදවතට තදින්ම දැනුනා කොල්ලෝ... ❤️🌹
❤️❤️❤️ ස්තූතියි අක්කේ.. 🇷🇴😍
ඇත්තටම සතුටුයි
O
Matath aduna
Matath aduna😢
ඇස් වල කදුලු පැන්නා ඒ අම්මගෙ සතුට උබනම් එ අම්මට රජෙක් කොල්ලා ♥️🤗
තමන්ගේ ජීවිතේට අලුතින් කවුරු ආවත් දෙමව්පියන්ට ආදරය කරන කොල්ලන්ට කවදාවත් වරදින්නෙ නෑ මල්ලි❤️❤️❤️ එකෙන් ම උබ හොද කොල්ලෙක්
අමිමා විතරක් නෙවෙි අපිටවත් ඇඩෙවුවා.ඔන්න අමිමාගේ ආදරය තෙරැවන්සරණයි සියලුම දෙනාට .
🤣🤣🤣🤣🤣🤣
අම්මා තරමට. අපිට අදරෙ කරන් නැ මචන් කඋරැත් අම්මා තරම් . ❤️🙏
Aniwa ❤️❤️❤️
ඒ අම්මා වගේම මමත් ඇඬුවා මේක බලලා. ආදරෙන් අම්මාව බලෙගන්න හැමදාමත්. බුදුසරණයි.
ඇස්වලට කඳුලු ආවා අම්මා කෙනෙක්ගේ ආදරය දරුවන්ට මුළු ලෝකයක් 🙏❤️❤️❤️
❤️❤️❤️🥲🥲🥲
මගේ ඇස් වල කදුළු.... ❤
අපේ ජිවිතේ කවදාවත් දාලා යන්නේ නැති එකම එක්කෙනා..... අම්මා, තාත්තා❤
ඒ තරම් සෙනෙහසක් ආදරයක් අන් කා ලගවත් නෑ .මගේ අම්මා නෑ .ඒත් මේ වගේ විඩියෝ බලන හැම මොහොතෙම ගොඩක් ඇඩෙනවා වලලපු වල හාරලා අම්මා ගොඩ ගන්න හිතෙනවා .ඔයාගේ අම්මා ඇහැක් වගේ බලා ගන්න .මම ඉල්ලන්නේ එච්චරයි බුදුසරණයි 🥰🥰🥰
වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවන් ☺️ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට!!! 🙏
ජීවිතේ දැකපු ලස්සන සහ හැගුම්බර විඩියො ඒක 😍😍😍
ඔයා හරිම හොඳ පුතෙක් මල්ලි.. ❤️
ඔයාට වරදින්නේ නැ 🌹️❤️❤️
ඇත්තටම මේක බලලා ඉවර වෙනකොට මටත් නොදනිම ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනා අයියේ... බුදුසරණයි ❤
අම්මා විතරයි නෙම මටත් ඇඩුනා පුතේ බුදු සරණයි 🙏🙏 මම දැකපු ලස්සනම සංවේදී විඩීයෝ ඒක❤❤❤
අනිත් අය කෙල්ලන්ව චොකලට්වලින් නාවන කාලේක ඔයා චොකලට් දෙන්නේ අම්මට මිනු...නොවෙනස් ආදරේ කියන්නේ දෙමව්පියන්ගේ ආදරේ.......හිතේ දුක මහමෙරක් තරමට දරාගන දරුවන්ගේ ලෝකය සතුට හොයන්නේ අම්මා තාත්තා විතරයි ..........
😔😔😢😢😢😢
Ou api moka loku karan hitiyath anthime amma withrayi ithuru
අම්මෝ කොල්ලෝ ඒක නම් උබේ අම්මාට විතරක් නෙමෙයි දනුනේ.සියලුම අම්මා වරුන්ට දනුනා.ඒ හැගිම දනෙද්දී තාම අඩෙනවා..💞
හරිම පවු පුතේ මෙි අමිමා බය වෙලා හොදටම බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
අනේ දෙයියනේ මගේ පපුව මොහොතක ට නතර උනා මෙච්චර අදරය ක් ඔහොම දරුවන් අඩුයි බුදු සරණයි පුතේ
Ane athtama I mama godak aduva
මටනම් බය හිතුනා සතුට වැඩිකමට මොනවා හරි වෙයි කියලා. අනේ පුතේ මේ වයසේ අම්මලාට දුක සතුට දෙකම දරා ගන්න අමාරුයි. එනිසා ප්‍රවේශමෙන්,
ඒ මොහොත හරිම දුක් බරයි පුතා මටත් ඇඩුනා අම්මා එහෙම තමයි දරුවන් කියන්නේ එයාගෙ ජීවිතේ 😍❤️❤️❤️❤️
මටත් ඇඩුන අපි ලංකාවට යනකන් බලන් ඉන්නෙදරැවො මතක් වෙනව මාත් හැම පාරක්ම ලංකාවට ගියාම මගෙ දුවත් ඔහොමයි බුදුසරණයි සියලුදෙනාට
බුදු සරණයි... මේ වගේ දේවල් කරද්දි පරිස්සමෙන්.. අම්මලා වයසයිනෙ... බුදු සරණයි 🙏🌍🌍
ඇඩුනා බන් 😥 මේක දකිනකොට අම්මලව දාල යන්න හිතෙන්නේ නෑ ❤️
අඩෝ ඇඩුනා බං 😢😢🙏🙏❤️❤️ අම්මා විතරයි බං අපිට
❤️❤️❤️❤️ ඔව්.
😭😭😭😭😭😭😭😭😭
🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ඇත්ත ටම මෙිි වගේ හිත හොඳ මල්ලි කොචිචර වාසනාවන්ත ද හොදට හැදිචිච හොදගුන යහපත් දරැවෙක් අදකාලේ දෙමාපියන් ට සලකන දරවො ගොඩාක් අඩුයි මවි පිය උපස්ථාන ය තමයි හොදමදේ දෙමාපියන් ට සලකන එක තමයි ගොඩාක් වටින්නෙ තෙරැවන් සරණයි 🌹🌹🏵️🏵️🙏🙏🙏 😂🤣😭
අනේ පව් ඇත්තටම මටත් ඇඩුනා 😥 අම්මලා කොච්චර නම් පෙරුම් පුරාගෙන ඉන්නවද දරුවො රට ඉදන් එනකම් , මගෙ අම්මත් එහෙමයි කොච්චර කියලා ගියත් දැක්ක ගමන් අඩනවා ඉබිනවා ඉවරයක් නැහැ 😥😥
ආදරෙයි අම්මේ ❤️🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
අනේ ඒ අම්මගේ ආදරේ. තෙරුවන් සරණයි දෙන්නටම.🙏🩷💟
අපිටත් ඇඩුනා ඒ අම්මා හරි වාසනාවන්තයි...මචන් අම්මට හොදම හොද ලේලි කෙනෙක් හොයා දියන් ..
අම්මෝ මගේ පපුව පිච්චුනා දෙයියනේ...🥺 අපි ලන්කාවට යද්දි අපේ අම්මලත් ඔහොම තමයි ලමයින්ට තියන ආදරේ ඒ...❤
මටත් හරිම දුකයි මේ වගේ වීඩියෝ දකිනකොට....මම shopping mall වල ඇවිදින හැම වෙලාවෙම දකින පොඩි පොඩි අපේ අම්මා ආස බඩු දැකලා වේදනාවට පත්ව වෙනවා...ඒවා අරගෙන මම ලංකාවට ගියත් අද අම්මට dementia..පව්...යන්න හිතෙන්නෙත් නෑ...අමිමා ඉස්සර අපි යනකොට ලෑස්ති වෙලා හිටියා විදිය දැන් නෑනෙ.. අම්මෙක් නැති ගෙයක්.... සිරියක් නෑ...😢😢
දුකයි සතුටයි අතර මැද්දෙ හිර වෙලා මමත් ඇඩුවා මේ වීඩියෝ එක බලලා.😥
මට කත් කවුරුත් නැහැ මේවා දකිනකොට ගොඩක් දුක හිතේනවා
මව් සෙනෙහස විහිළුවක් නෙමෙයි පුතා පරිස්සමින් දෙන්නාටම තෙරුවන් සරණයි..!
ඔයාට කවදාවත් වරදින්නෙ නෑ මටත් ගොඩාක් ඇඩුන මගෙ අම්ම නම් මේ ලෝකෙන් යන්නම ගිහින් දැන් අවුරුදු 3 මට එයාව මතක් උනා අනේ කවදාවත් අම්මෙක්ගෙ හිත රිද්දන්න එපා ඔයාටත් අම්මටත් බුදු සරනයි
ඒක දකිද්දී පපුව පිච්චුනා😢😥 මචන් කදුළුත් ආව, අම්ම තාත්තයි තමයි අපේ හදවත් ❤️❤️❤️❤️
බලන්න අම්මා කෙනෙක් දරුවන්ට මොන තරන්නම් ආදරය කරනවද කියල රට ඉන්න ඕනෙම කෙනක්ට මේ වීඩියෝ එකට අඩනවා සුවර් 🌹🌹🌹🌹🌹
අැත්තටම මටත් අැඩුනා මවිසෙනහස දරුවෙකුට මහා මෙරක් තරමි බුදුසරනයි
මටත් ඇඩුනා..😭මමත් අම්මෙක් පුතාල තුන්දෙනා බලන් ඉන්නව මන් එනකන්..තාත්තා ත් නැති මගෙ පැටව් තුන්දෙනා බලන්න ඉක්මනටම මන් යනවා..එදාට එයාලගෙ සතුට...😭
ඇත්තටම අපිටත් ඇඩුනා මල්ලී. මගෙ මහත්තයත් රුමේනියා වල ඉන්නෙ. සතුටින් ඉන්න. බුදු සරණයි
අනේ..අම්මගෙ ආදරේ..🥰❤️අපිටත් ඇඩුනා🥺
😔😔😔 😢😢😢
අඩෝ ඇස්වලට කදුලු ආවා මචං ❤️❤️❤️❤️
🙏අම්මා මතු බුදු වෙන අම්මා 🙏🙏
අම්මා තමා අපිට ඇත්තටම ආදරේ 💖💖💖💖💖
මේ වගෙ වීඩියො ගනින්න බැරි තරම් බලල ඇති.හැබැයි මෙච්චර අඩපු අම්මෙක් දැක්කෙ නෑ...ඇස් වලට කදුලු පිරුනා මාර විදියට.ඒ අම්මා ❤❤❤❤දැක්ක දුක හිතුන එකම වීඩියො එක
අම්මටත් පුතාටත් බුදු සරණයි
ජිවිතේ අපිට හම්බුන අවංක ආදරේ දෙන එකම කෙනා අම්මා.
අම්මෝ මම දැකපු ලස්සන.ඒ වගෙම දුක හිතෙන විඩියෝ ඒක...ඒක ගොඩාක් දරුවන්ට දැනෙන්නෙ නැහැ ..
සුපිරි පුතෙක් ජයවෙිවා කුවෙට් සිට
හැම අම්මා කෙනෙක්ම ඔහොම තමයි ❤ එ එයාලගෙ ආදරේ
පිං වන්ත
පිං පාට අම්මා කෙනෙක්
බුදුසරණයි