Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Yalu sound nane videos wala.mic wada nadda
E 8 visa eka gena vistharyak kiynna
සේවා වලින් exam කරලා පාස් උනු අයට මොකද වෙන්නේ එතකොට
Sewa 2 sent watunu kattiya innawada
Sawa2 palawani sat aka eps Acont aka paswath watila na ai a.
2024 අවිරැද්දේ සේවා වලින් රටවල් ඔක්කොගෙන්ම අරං තියෙන්නේ 618 ඉතිං අනුමානයක් කලහැකි සේවා වලට ඇග්රිමටි එන්නේ නැති තරං
එහෙම නෑ 2024 දි තමා සේවා වලට e9 හදුන්වා දුන්නේ...ඉතින් තාම ඒ වෙබ් එකක් පිරිලා නෑ...අපේම 2500ම තාම වෙබ් වැටිලා නෑනේ...එහෙනම් ඇයි අතුරු කෝටා එකට 5058ක් දීලා තියෙන්නේ කෝටා එක...e9 වලට ඉල්ලන්න පුළුවන් මේ කෝටා එකේ ඉදන්...කලින් ඉල්ලන්න ඕනි උනත් වෙබ් එකක් නෑ...2024 දී හදුන්වලා දීලා...එවෙලෙම වෙබ් වල කට්ටිය නෑනේ...ඉතින් අපේ රටේ පහු උනත් වෙන රටවල් වල මේ අතුරු කෝටා එකට කලින් ලමයි වෙබ් වැටිලා නම් සේවා වලට e9 වලට ඇග්රීමන්ට් එනවා...
අනික හොටෙල් සික්තන් වල ශ්රම හිගය නිසා තමා ඉල්ලීමක් කරාම e9 වීසා එකට අවසර දීලා තියෙන්නේ..ඒක සම්මත උනෙත් 2024 ජනවාරි..ඉතින් රටවල් පිලිවෙලට ලමයි වෙබ් වැටීගෙන එන්න කොහොමත් අවුරුද්දක් විතර යනවා...කෝ ඉතින් මේ අවුරුද්දට ගන්න වෙබ් එකක්.. වෙබ් එක පෙන්නන්නේ ලබන අවුරුද්දේ ඉදන්..අනික කොරියන් කම්කරු සබාපති ආටිකල් එකක කියලා තියෙනවා 2024 කෝටාව අදිතක්සේරුව නිසා කියලා 2025 අඩුවෙන් දුන්නේ මොකද 2025ටත් හරියන්න කට්ටිය 2024දි ඉල්ලලා තියෙ කියලා...
Ow wenna puluvan seva kiyanne hotel ,sikthan vitharak nemaiKalin Aran athhe ekata den hotel walata dila thiyanne...
@@Darsh-Shan ඔව් දන්න විදියට කලින් ගිහින් තියෙන්නේ සාත්තු සේවිකා...සික්තන් හොටෙල් වල ගොඩක් වැඩ කරන්නේ පාට්ටයිම් අය...ඒක නිසාලු e9 වලින් ඒවටත් ඉල්ලුම් කරලා තියෙන්නේ
Web ekat danna ona bn agrmet enna tama web ekat dala na sewa alutin dipu ratawal.wala
වෙනත් කියන ගොඩට වැටෙන්නෙ මොනාද
හැම එකක්ම

Ow wenna puluvan seva kiyanne hotel ,sikthan vitharak nemai
Kalin Aran athhe ekata den hotel walata dila thiyanne...