Malli uba wadagath wena godak dewal kiwwa video eken.ubata pin malli ekata.karana kiyana hamadema hariyanna ona kiyala hadawatinma patanawa malli.ubata dalada hamuduruwange pihitai malli.
Thanks malli oyage danuwath mkireemata. Romania wala gewal idam wala ganan kohomada. PR ganne kohomada. lamaima iskole danna puluwanda? Dan hugak aya romania anna balan ennawa family eka pitinma. A gana vlog ekak karannako. Suba pathanawa oyage anagathayata
Thank you malli oyage informations walata 🙏 Storekeeper job nadda malli. Mata Middle East wala awrudu 3 experience thiyenawa. Reply ekak danda malli. Godak sthuthi oyage video ekata🙏
උබ සුපිරි කොල්ලෙක් මල්ලියේ අවංක ඇත්ත කියනවා ඔතනම කාලයක් ඉන්න කවදා හරි ඔයාට හරි යනවා ඔතනින්ම ගොඩ යන්න පුළුවන් බුදු සරණයි
ස්තූතියි ❤️❤️❤️😍🇷🇴
Minissu.amaruwa.dann.ajnsi karynta.kda.ynn.natu.hitapn
@@priyankagamage1946 palayan hutto yanna
හිත හයිය සුපිරිම කොල්ලෙක් ! ඇත්තම කියන එක ගොඩක් වටිනවා ❤
👍👍👍
සුපිරි කොල්ලෙක් බං මල්ලි .ස්තුතියි .අවංක කමට හරි යන්න ඕනා .
ඇත්ත මල්ලියෝ සුපිරි ඔයානම් පැහැදිලිව ඇත්තම කියනවා. අපේ අයට කරන්නත් බැරි ඔකම තමයි. ආපු ගමන් ඉල්ලන්නේ වැඩි පඩි. ලංකාවේ උත්ඝෝෂණ වැඩි එකයි. වැඩ නෙවෙයි ලංකාව හැමදාම එකතැන තියෙන්නෙත් ඔයනිසාම තමයි. ස්තුති මල්ලි
රොමේනියාවල ඉන්න වීඩියෝ කරන අයගෙන් සුපිරිම ඩයල් එක ඔයා.අවංකව ඇත්තම කියනවා බොරු බයිලා නොගහා❤❤
ඇත්තටම සුපිරි බොක්ක ඔයා කෙලින්ම ඇත්ත කතාකරාට . ඔයාගෙ ඉදිරි වැඩත් සාර්ථක වේවා ජයම වේවා 🙏🙏🤟🤟🤟🤟🤟🤟🤟😘😘😘😘😘😘😘😘😘
අහිංසක කොල්ලෙක්..ඇත්තටම හොදයි 👍👍👍👍
Malli uba wadagath wena godak dewal kiwwa video eken.ubata pin malli ekata.karana kiyana hamadema hariyanna ona kiyala hadawatinma patanawa malli.ubata dalada hamuduruwange pihitai malli.
මේ පාර video akath බොක්කෙන්ම karala tiyanawa malli ජයවේවා 👍
ස්තූතියි ❤️❤️❤️🇷🇴
අවංකව උඹ නියමය කොල්ලෙක් උඹේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් youtube balala තියෙනවා romania inna අයගේ නමුත් කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඇත්ත කිව්වා ඔක තමයි වෙන්න ඕනෑ මල්ලියේ ජය වේවා සුබ පතනවා හදවතින්ම 👍💪
Good macho ubata puluwan vidiyata siyallama dewal kiuwa loku deyak machan Rata enna balagena Enna ayata eka loku haiyak mamath balaporoththuwen ennawa oya wage job ekak karanna matath loku haiyak una oyage oya progrem eka bs pi
ජය වේවා.මල්ලි ...ජීවිතේ ජය ගන්න .....ඔබට ..ජය ජය ජය ජය
මල්ලි..ගොඩාක් ස්තුතියි...වීඩියෝ එකට
Kathawath lassanai.. oyath lassanai...math lagadi enawa rumeniya
Oyata godak pin......apita danumak denavata
Uba nam malli supiri attama kiyanawa 💪💪💪👍👍
අවංක හිත හොඳ කොල්ලෙක් ..ජය වේවා ..බුදු සරණයි ❤
විවෘතව... අවන්කවම... ඇත්ත කියනවා.... පට්ට... සුපිරි.... ❤
Attha vashayenma itha agana vidiowak obata thankx putha.
Thank you, very much malli ,budhu saranai ! Take care.
Thanks macho. Hoda kollek jaya wewa macho. Danne nathi godak dewal oya kiyala dunna. Good luck Budu saranai. 👍
Aiye apita Enna puluwan da mama stores enne ahurudu 12 weda lankawe
Malli man ada thamai video eka dakke. Man aplay karala thiyenne werehouse . Brasov wala thiyena prodlacto eke visthara tikak dannako
Thawa Vecanciy thiyanawad Oya Campaniy Eke.
සුපිරි මල්ලියා .ජයවෙිවා...
නිහතමානී කෙනෙක්.ජයවේවා
kathawa aththa...Ratakata awama ape minissunta raja sapa ona. dukvidagana inna kena jayagannawa
ස්තුතියි මචං ☺☺
mama january mul sathiye enne mamath whrehouse demme thank aiya oya dan me video godk watinw apata
Godak pin machan vedio ekata hodata kiyala denawa yana kenekta godak watinawa...
ජයවේවා කොල්ලා එන්නම් හම්බුනොත් අවස්ථාවක් ✔✔✔
Niyamai macho Danna nati dewal apita kiyala denawata
godak sthuthyi malli.mamath yanna try karanawa,hoda agancy ekak hoyaganna bane.experience illanawa okkomala
Ada Tamai Mulinma Oya Ge You Toub Chanal Eke Vidiyo Ekak Baluwe Anit Vidiyot Balannam Ok Thanx
ගොඩක්. ස්තූතියි. සහෝදරය. ඔයාට. ලංකාවේ. ආර්ථික. ප්‍රශ්නෙ. ගොඩක්. ඒ. නිසා. උදව්කරනව. නම්. ලොකු. පිනක්. බුදුසරනයි
Math yanna inne oya koheda giye ❤❤❤❤ vithara kiyannako oyata godak pin..
හොද කොල්ලෙක් උබට හරි යනවා මචන් බුදුසරණයි .
Oyata pin eewageema budu waranay.
Obage nihathamani bawa hadawathina ma agaya karami.. jaya wewa.. bs...😍😍😍😍
පුතේ, මගේ පුතෙක් ඉන්නවා අතක පොඩි ආභාදයක් තියෙන , නමුත් එයාට වැඩ කරන්න පුළුවන් . මොනවා හරි සුලු වැඩකට රුමේනියාවට එවන්න විදිහක් කියන්න ලොකු පිනක්
Thanks malli oyage danuwath mkireemata. Romania wala gewal idam wala ganan kohomada. PR ganne kohomada. lamaima iskole danna puluwanda? Dan hugak aya romania anna balan ennawa family eka pitinma. A
gana vlog ekak karannako. Suba pathanawa oyage anagathayata
Atta kiyana eka godak watinawa dear 💖💖💖💖💖💖👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️
Supiri malliyo vidiyo eka.boru mawapam boru atopa naha .attama kiuwa.supiri .......
Hadawathata Awankawama katha karapu sahodaraya obata jayawewa budu saranai godak ihalatama yanna sakithiya dairya labewa
Thank you malli oyage informations walata 🙏
Storekeeper job nadda malli. Mata Middle East wala awrudu 3 experience thiyenawa. Reply ekak danda malli. Godak sthuthi oyage video ekata🙏
Vidiyo Eka Goodak Wathina Wa Parisamen Budusaranai Jesus Wahanse Ge Pihitai Siya Luma Devi Dewa Tawan Ge Pihitai Ok
Thanks malli
සම්පූර්ණ ඇත්ත කතාව
Machan oya apu ejansiya mokak da
ඇත්ත කතාකරන හිත හයිය කොල්ලෙක්❤️
Niyamai malli ....
Niyamai godak dewal igana gaththa
avanka kollek 👍👍❤❤❤Malli oya ava agency1 mokadda
සුපිරි ,malli
ado fatta bn singdu tika set ekage
Uba niyama kolla machan. Ela
සතුටුයි ලස්සනයි මම කුවයිට් පුතාට. තෙරැවන් සරනයි
ඔයා සුපිරි මල්ලි ඇත්ත තිබුණු එකම වීඩියොව. පුලුවන්නම් හවුස් මෙන් ජොබ් එකක් අරන් දෙන්නකො ප්ලීස්
මචන් මට ගොඩක් වටිනවා විඩියෝ එක
එල එල සුපිරි ❤😊
Ane apitat enna udaukaranna ko apit godak duppat salli hoya ganna puluwan udau karannakp
Weya houce unskil enna puluwanda
වීඩියොත් ලස්සනයි..උබත් ලස්සනයි..ජය
Enna puluwan Agancy monawada kiyak withara වියදම් wenawada
සුපිරි මචං උබ........❤️👌
Maru ❤ mama demmeth mewatamq thama
Factory helperda malli aawe ehema aawoth experiance aran wena ratakata unath yanna job ekakda helper kiyanne
Malli mn oyawa subcribed kare ada.good vedios.malli Dental surgery paththe job nadda? Poddak balala kiyannakoo
Niyamai.ubata kawadawath waradinna bro♥️♥️♥️♥️
ස්තූතියි ❤️❤️🇷🇴
එල කොල්ලෝ ..පරිස්සම්න්
Niyamai bro
❤️🇷🇴🇷🇴
Thanks bro
good job❤ bs
අපිට.ඇග්රිමන්ටි.එකෙ.තියෙනවා.වෙයාහවූස්.ගෙවනවා.ලෙ.3200 කියලා.එක.ඇත්තද
Malli oyala episode agency eka
All the best broo
👍
👍
මමත්.එන්න.ඉන්නෙ.ලගදි.ඇග්රිමන්ටි.අත්සන්.කරලා.තියෙන්නෙ.3200 le වෙනවා හවුස්.බූකරෙස්ටි වලට හොදයිද
Supiri kollek
Maru ayye hamadeykma sarthaka wenna ona.
Thanks brother ❤️mamat were house job ekakta enna try eka🤘
❤️❤️❤️😍🇷🇴 ස්තූතියි . ඔයාටත් ජයවේවා
Oyata puluwannam matath Anna udau Karannako.visthara danaganna. Nambar aka Dennako. Bs
fatta mchn lagadima mmth enwa
උබ හරිම අවංක යි බුදුසරණයි පරිස්සමට ඉන්න
Where house helper job aka ta komada ape apply Karan a lanka va rummaineya Yawana. Agency. Aka mokkada Kohada. They Anna Yasa Bade a.
මමත් අයියෙ මෙහෙ ලංකාවෙ වෙයාහවුස් එකක වැඩ කරන්නෙ Advantis 3pl plus එකේ... ඔය වගේ එවම තමා මාත් කරන්නෙ...ස්ටිකර් ගහනව ස්කෑන් කරනව pp පදිනව, ෆෝක් එක පදිනව අඩුයි... සෑහෙන්න මහන්සි වෙනව ඒත් පඩි 20800යි...මෙහෙනම් උඩ රැක් වලට පැලට්, බින් දාන්නෙ Aisle master එකෙන්...අයිය ඔය ජොබ් එකට ගියෙ කොහොමද මොන ඒජන්සියෙන්ද කියන්න පුලුවන්ද🥺🙏🏻
Gallata monawada karanna tiyanna
Machan funechar vecunsy nedda machan
❤❤ supiri
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි.. මං දැනට ඉන්නේ කටාර් වල අනේ මටත් ආසයි රුමේනියාවේ එන්න කපල් වීසා එන්න පුලුවන්ද
කපල් වීසා එන්න පුලුවන්ද මල්ලි
Medical Ake varrna annada tavaya balanavada
බුදුසරනයි මල්ලියා.
මේ වීඩියෝ එක දකින අය හිතන්න එපා හැම job එකක්ම ලේසි කියලා මේ පුතාට හොඳයි ඒක වෙලාව හරිම අමාරුයි රුමේනියා job
තෙරුවන් සරනයි මල්ලි
Good luck brother .mamath warehouse 5 years experience thiyenawa .rumania enna inne ළඟදීම
සුපිරි මල්ලි ඔන්න sub කරා ජය
Math yanna asawen balan innawa hoda ajanci ekak kiyanna
Oyage Agancy 1 කියන්න puthe,,, Where house job wela ta,, Age, 1k theyena wada,, women ,latath puluwanda enna ,,God Bless
Good luck brother
Malli oya Mokenda ava. Mama store job ekak tamai hoyanna. Puluvannam vestara keyanavada.
නියමයි සහෝ , mewata එන්න වයස කීයද ? බලනව ද ? Unskilled එන්න පුළුවන් ද ? Helper එන්න පුළුවන් නම් හොඳයි. ඔයා ගිය agency එක ගැන කියන්න කෝ. ජයවේවා.. ! 👍❤️👊
Aiye mamat danta logistics and werehouse management diploma ekak karanawa ita passe job ekakata enna hitan inne romania hodaida aiye