රුමේනියාවෙ ලංකාවෙ අයට දෙන නාවාතැන් | romania accommodation | rumeniya nawathan

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 336

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 2 года назад +8

    ජයවේව මල්ලි. හොද කෙනෙක් කියල තේරෙනවා . ලංකාවේ සමහර ගෝතයන් ඉන්නවා බීල ,පිස්සු කෙලලා, කාමරවත්, ටොයිලට් පිරිසිදු කරන්නේ නැති එවුන්.බොන එවුන් තමයි ගොඩක්ම ජරාවට ඉන්නේ.

  • @bokka9668
    @bokka9668 2 года назад +38

    මිනිස්සුන්ට බොරු කියලා එපා කරවන්න එපා රට යන එක🤬මේ කොල්ලා වගේ ඒ රටට යන්න ආශාවක් ඇති කරපල්ලා රෙස්පෙක්ට් සහෝදරයා ❤️❤️❤️ආදරෙය්

    • @isuruabeysingha4743
      @isuruabeysingha4743 2 года назад +1

      😂එපා කරවනව නෙවේ පගෝ😂 . ගිහින් අනාත උනාම තේරෙයි 😂💔

    • @Malee458
      @Malee458 Год назад

      Siravtama ela kollek thzz ❤💪 godak eun irisiyvta anith ayta epa krvana ekne krnne

  • @masteringskillswithme9200
    @masteringskillswithme9200 2 года назад +13

    ඔයාගේ වීඩියෝ හරිම cute අනේ 🤩❤️❤️

  • @Lenin_Rv
    @Lenin_Rv 3 года назад +23

    ඇත්තටම පහසුකම් බලාගෙන රට යනවනම් ඊටවඩා හොදයි ගාමන්ට් යන එක.මොකද අපි මොන දේක උනත් කට්ටක් මහන්සියක් කන්න ඕනේ.ඉතිම් රට ගිහින් සැප හොයන අයට වරදිනවා.රට යන්න ඕනේ මෙහෙ කන කට්ටට වඩා කට්ටක් කන්න බලන්.මොකද අපි යන්නේ ලක්ෂ ගානක් වියදම් කරගෙන.ඒකයි වැඩකරන්න ගිහින් සල්ලි හොයන් තැනකට එන එකයි,ගියපු ගමන් සැප හොයන්න යන එකෙයි වෙනස🥰

  • @Creative_line-chathu
    @Creative_line-chathu 22 дня назад

    ඔයාලා වරදක් කරනවා මචන් වීඩියෝ එක බලනවා ඒක ඔබන්නෑ 😂😂😂...... එළ මචං ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤

  • @mamgjayasanka1650
    @mamgjayasanka1650 2 года назад +3

    මේහෙන් දෙන ඒවගෙ ඉන්න බෑ කියන්නේ ඌ ලංකාවේ කෝටිපතියෙක් වෙන්න ඕනේ.🤣🤣

  • @RomanianMatiya
    @RomanianMatiya 3 года назад +23

    තම්නේල් එකත් පුලුවන් තරම් ඇත්ත දෙන්න බලන්න... ජයවේවා ❤️☺️

    • @rumeniyajiwithe
      @rumeniyajiwithe  3 года назад +1

      ❤️❤️❤️❤️

    • @laziya1290
      @laziya1290 2 года назад +2

      තම්නෙල්.එකෙ ඇත්ත දැම්මෙ කව්ද බං විව්ස් ගන්න හැමොම කරන දෙයක් එකෙ ලොකු දෙයක් නෑ 😁

  • @gossippubg1798
    @gossippubg1798 3 года назад +14

    ඔය වගේ වීඩියෝ මරු අයියෙ ❤️

    • @rumeniyajiwithe
      @rumeniyajiwithe  3 года назад +1

      ❤️❤️❤️❤️ thanx mcho

    • @kirahandichamali1359
      @kirahandichamali1359 2 года назад

      @@rumeniyajiwithe mamath asai mage hine kawada hari enawa job ekak set kara ganna puluwannam udau karanna

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 2 года назад +1

    Oya karana vidiyo eka balala satutuwenna puluwan vidiyo eka .samaharu dana vidiyo beluwama lamayekwa yawannath bayai .oya awankawa athtama kiyanawa .bs oyata

  • @paveendeshan2960
    @paveendeshan2960 Год назад

    malli ubnm maru bn rata ynna asa hithuna😘🥰😍

  • @SrinathVimukthi
    @SrinathVimukthi 2 месяца назад

    Aiya giyapu ඒජන්සිය mkkd oyage mama yanna balan inna kenek❤

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад +1

    ජයවේවා මල්ලි. බුදුසරණයි පරිස්සමින්

  • @sanduart6995
    @sanduart6995 Год назад +1

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @chamindachaminda-fv4zv
    @chamindachaminda-fv4zv Год назад

    Thanks saho👍👍

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 2 года назад

    Patta malli.. sathutui.. podi podi adupadu gana hithanne natiwa ලැබිල තියෙන දෙයින් උපරිම සතුටින් ඉන්න එකට.. බුදු සරණයි""

  • @harshanaprasad8150
    @harshanaprasad8150 2 месяца назад +1

    Aiye mata romania warehouse vacancy ekak set wela tiyenwa colombo ibrahim group eke 1200000.00 illanawa

  • @shanuhabaraduwa2232
    @shanuhabaraduwa2232 Год назад

    Ayye oya giyapu ajancy eken oyt monawd genn ona kiuwe

  • @chalikasilva9183
    @chalikasilva9183 8 месяцев назад

    Budusaranai malli

  • @athulawikramasinghe2586
    @athulawikramasinghe2586 2 года назад

    lassanae hodata teyanawa. jaya wewa ! taruwan saranae !

  • @sampathdeshappriya6658
    @sampathdeshappriya6658 2 года назад

    Oyaaa සම්බන්ධ keraa ganaa bereii daa mata

  • @koreanvibes9230
    @koreanvibes9230 2 года назад +1

    Supiri bro 🔥

  • @sameerawellage7490
    @sameerawellage7490 2 года назад

    Niyamai bro..apit anawa

  • @ashanudugampala3120
    @ashanudugampala3120 Год назад

    ස්තුතියි මල්ලි ❤️👍

  • @madusankahapuarachige1823
    @madusankahapuarachige1823 2 года назад +2

    සුපිරි ❤️

  • @wikumlakshan3494
    @wikumlakshan3494 3 года назад +1

    Niyamai brother

  • @vkmind6989
    @vkmind6989 3 года назад +4

    සුපිරි අයියෙ❤️❤️❤️❤️

  • @ajanthasampath6240
    @ajanthasampath6240 Год назад

    Mamath lagadi enna inne

  • @DulanDeshapriya
    @DulanDeshapriya 6 месяцев назад

    Weyahawshlatada oya ecamadetion

  • @chathuradesilva5934
    @chathuradesilva5934 Год назад

    ජයවේවා මල්ලි

  • @samanfernando2218
    @samanfernando2218 2 года назад

    ජය වේවා.. BRO

  • @ChaththaVlogs
    @ChaththaVlogs Год назад

    Malli matha enna inne

  • @batta9602
    @batta9602 2 месяца назад

    Bro hotel cleaning karana kattiyatath owage ewa hambenawada 😊

  • @manafernando528
    @manafernando528 3 месяца назад

    ඔය accomadation එක company එකෙන් දුන්න එකක්ද,ඔයා ගත්තද?

  • @anushasandaruwani7949
    @anushasandaruwani7949 2 года назад

    Aiye apitath rumeniya yanna one kiyak vithara yaida

  • @earlybird-kh2dt
    @earlybird-kh2dt Год назад

    Mata tiyena aula, comed wala bidets nAthi eka thama 😢

  • @slleak5796
    @slleak5796 2 года назад

    machan karapoththo thamai bn lokuma aula...

  • @harshanaprasad8150
    @harshanaprasad8150 2 месяца назад

    Mata oyagen vistara tikak dana ganne one contact karana widihak poddak kiyannako loku udawwak

  • @amarakumari1124
    @amarakumari1124 3 года назад +7

    හරිම ලස්සනයි මල්ලි හොදින් අවංකව ඉන්න

    • @rumeniyajiwithe
      @rumeniyajiwithe  3 года назад +1

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @chathurikamadushani9596
    @chathurikamadushani9596 2 года назад

    Aiye egency eken kiuwe inna thiyenne 6k vithara ekata kiyala ehema unoth awata passe tika kalayak ehema idala wena thenak hoya ganna puluwanda

  • @disnasandeep5441
    @disnasandeep5441 2 года назад

    aiye aurudu 2kt visa gehuwam eka iwara unam aith lankawat enna onida..thwa kal inna berida

  • @shiranasela3695
    @shiranasela3695 2 года назад

    kapal enna bayida bn rimeniyavata

  • @shrimaliashan9195
    @shrimaliashan9195 Год назад

    aiye tulcea wala wistra daannako

  • @madu9670
    @madu9670 2 года назад +1

    රුමෙනියා යන්න English දැනගන්නම ඔනද

  • @smadusss5903
    @smadusss5903 2 года назад

    Aiye Romania mudalvala vatinakama lankave mudalen kiyada

  • @smsbeathome808
    @smsbeathome808 3 года назад +7

    රන්සිලු විදේශ රැකියා ආයතනය කෑගල්ල අපි ඒකට තමා ගියේ හොදයි කියලා හිතෙනවා ඒක ගැන කවුරුත් දන්න කෙනෙක් ඉන්නවද

    • @slchinthaka6465
      @slchinthaka6465 3 года назад

      Mokadda job eka bn

    • @slchinthaka6465
      @slchinthaka6465 3 года назад

      Monawasa job thiyenne

    • @smsbeathome808
      @smsbeathome808 3 года назад

      Woter project ekak kiyala kiwe

    • @krishantharajapaksha8536
      @krishantharajapaksha8536 3 года назад +2

      රන්සිළු ගිහින් නම් කෙලවගන්න එපා...අපි 150ක් රැවට්ටුවා ඔවුන් මාස 6ක් අපේ සල්ලි තියාගෙන..බොරු නම් fb එකේ තියන රුමේනියා group වල බලන්න රන්සිළු එක ගැන තියෙනවා..නැත්තම් රන්සිළු හොදයිද කියලා අහල පොස්ට් එකක් දාන්නකො..එතකොට රැවටුන කට්ටිය කියයි විස්තරෙ.
      😂..තව කෙනෙක් අමාරුවෙ වැටෙන නිසා කියන්නෙ.හොදට හොයලා බලන්න.. විදේශ සේවා එකෙ complain කරාලා අන්තිමෙට passport ගත්තෙ. අපේ එක කොල්ලෙක්ගෙ එවා දුන්නෙ නෑ තේජාන් කියන බල්ලා..

    • @rajaratadigitalprinters6558
      @rajaratadigitalprinters6558 2 года назад

      අපිවත් ඇන්දුවා අවුරුද්දක් තිස්සේ 🤮🤮🤮

  • @smadusss5903
    @smadusss5903 2 года назад

    Aiy oya rate hotel vala weda karana ayata padi kohomada kiyala denaganna puluvanda

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 Год назад

    ඉන්න වැටිල ඉන්න කොහොම ලැබුනත් මොකද ජොබ් එක කරගෙන මාස තුන හතරක් ගියාම තමන්ට ඉන්න හොද පහසුකම් තියෙන වෙන තැනකට යන එකනේ තියෙන්නෙ..වැදගත්ම දේ රුමේනියාවට ඇතුල් වීම සහ රැකියාවක් තිබීම.. පොඩි අමාරුකමක් වත් ටික කාලෙකට දරාගෙන ගොඩ යන්න දන්නෙ නැති උන් නම් ලන්කාවටත් බරක්..

  • @ZIONSATHZI
    @ZIONSATHZI 2 года назад

    macn me job eke company eke name ek kynna puluwnda brother ❤️ watinwa

  • @thamaradamayanthi704
    @thamaradamayanthi704 2 года назад

    Kawruth ganna barida

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 2 года назад

    Good job ayya💫

  • @tharindanamal9192
    @tharindanamal9192 2 года назад

    supiri machan

  • @priyadarshanisamanthika4736
    @priyadarshanisamanthika4736 2 года назад +1

    Genu lamit ohe ඇවිදින jod ekka karnda berida aiye

  • @chamarajayasanka2574
    @chamarajayasanka2574 2 года назад

    Electrical walata enna inna ayata ecomdation kohomada?

  • @pradeepkumara4529
    @pradeepkumara4529 2 года назад

    Aiye matA kiyanawada oya apu ejasiyai wakansi thiyeda kiyala ane amata udauwak karannako

  • @sarithgamage9416
    @sarithgamage9416 2 года назад +1

    මල්ලී වැඩ අමාරුයිද රුමේනියාවේ පොඩ්ඩක් කියන්නකො please

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 2 года назад

    ලයිට් වතුර ගෑස් වලට වෙනම ගෙවන්න ඔනද.

  • @diladili4197
    @diladili4197 3 года назад +1

    Apita kochchara badu genna puluwanda

  • @travelwithdula1992
    @travelwithdula1992 2 года назад

    Niyamai 🇷🇴❤️❤️

  • @deshantharaka6938
    @deshantharaka6938 2 года назад

    Rumeniya wala phone wala gaana aduida bn

  • @pubudulakshan6004
    @pubudulakshan6004 2 года назад

    campany cheng karanne komada ayye. (Job eka amrui nam)

  • @madu9670
    @madu9670 2 года назад

    Me aiye rumeniya Anna aniwa English denuma onamda

  • @deepikakarunarathna6672
    @deepikakarunarathna6672 2 года назад

    Ane matath ennoni puluwn nmm kiynnko ena widiya

  • @justlaughjokefunny717
    @justlaughjokefunny717 2 года назад

    hi.. could you please tell me that.. what is the salary packages companies pay for graphic designer job in romania ?

  • @nipunmadu8591
    @nipunmadu8591 2 года назад

    Supiri brother

  • @agreesociety9682
    @agreesociety9682 2 года назад +1

    Comapny eke dipu ekada

  • @kasunirajapaksha6606
    @kasunirajapaksha6606 2 года назад

    Malli meat packing job gana monawahari dannawada

  • @Shiwanthi-q6n
    @Shiwanthi-q6n 11 месяцев назад

    Lasi city eka hodada

  • @nirodhahettiarachchi4115
    @nirodhahettiarachchi4115 3 года назад +1

    API ynna hdnne aguncy ekkin ape room ekkt 6 denek dnw qwane

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 2 месяца назад

    Hoya ganna puluvnda

  • @sarathbandar4878
    @sarathbandar4878 2 года назад

    Apu ejansiya kiyanawada

  • @welagepemawathie2141
    @welagepemawathie2141 2 года назад

    Budu saranai

  • @shehanajantha6633
    @shehanajantha6633 2 года назад

    Romiya ynna wiyadama kohomada

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 2 года назад +1

    ❤️❤️❤️😍😍 woow

  • @ලසා-හ6බ
    @ලසා-හ6බ 2 года назад

    SUPIRI macho...apitath enna widiyak nadda

  • @yasithlakshitha2489
    @yasithlakshitha2489 3 года назад +1

    Room eka athule kauru hari hitiye nattan dora arinne khomada

  • @hashinimadhuka4026
    @hashinimadhuka4026 2 года назад

    Eka room ekakda ekkenekta denne

  • @madu9670
    @madu9670 2 года назад

    Gamat akakata yanna beriweida

  • @gappiyagaming1551
    @gappiyagaming1551 3 года назад +2

    ජසීබී ඔපරේටර් සහ ගාමට් වලට වගේ එනවනම් පඩි කොහොමද

  • @roshanamila9112
    @roshanamila9112 2 года назад

    Aiye IT walata job thiynwada rumeniyawe poddak wisthara kiynnko

  • @AhalaRohani
    @AhalaRohani Год назад

    Hodai

  • @ashaananda1345
    @ashaananda1345 2 года назад +1

    Aiye oya bukarasda inne

  • @chamalipriyanaka66
    @chamalipriyanaka66 3 года назад +1

    Jaya wewa

  • @MaximDL1410
    @MaximDL1410 Год назад

    👏❤️✊

  • @pubuducooray2236
    @pubuducooray2236 2 года назад +1

    කොන්ඩෙ වවගෙන කරන්න පුලුවන් ජොබ් මොනද අය්යෙ රුමෙනියවෙ තියෙන්නෙ අය්යෙ අනෙ අනිවා රිප්ලය් කරන්න

  • @wasanthaamarasinha5059
    @wasanthaamarasinha5059 Год назад

    මල්ලි ඩය ගඋන්වල තනකෝල කපන ගන්න ගන්නේ නැද්ද

  • @kameshgayan3232
    @kameshgayan3232 3 года назад +2

    Samanayen awrudu 2kata visa gahala iwara unata passe api lankawata enna oneda. Nattham thawa dik kaganna puluwanda ?

    • @rumeniyajiwithe
      @rumeniyajiwithe  3 года назад +1

      Lankawen eddi visa ghnne masa3kata. Romaniawata awata passe Wruddakata wisa gahapu id card ekak denwa. Eka thma visa eka

    • @kameshgayan3232
      @kameshgayan3232 3 года назад +1

      Ethakota apita ek digata eka aluth kra kra ohems inna puluwanda

    • @rumeniyajiwithe
      @rumeniyajiwithe  3 года назад +1

      Compony eken thiya gannawanm eyala aluth kra kra denwa

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 2 года назад +1

    අයියේ ඔයා ආවේ මොන ඒඡන්සි එකෙන්ද...කපල් එකක් ආවොත් ඔය වගේ නවතින්න තැනක් ලැබෙනවාද...
    කපල් නෑවිත් වෙන වෙනම ආවොත් හරි එක රෑම් එකක් අරං ඔහේ ඉන්න පුලුවනද. පලපුරුද්දක් නැතිව girls කෙනෙක්ට ඇවිත් කරන්න පුළුවන් හොඳ job tiyenawada
    රිප්ලයි එකක් ඕනී plzzzzzz...

  • @Nimeshsm
    @Nimeshsm 3 года назад +1

    Mcn ubwa contact krgnna widihk ndda

  • @paramidissanayaka2039
    @paramidissanayaka2039 3 года назад +2

    Ayye oya rumenia wla krana job eka mkadda

  • @samithprasanna7224
    @samithprasanna7224 2 года назад

    Oyage 4n nanbar eka tikak ewannako

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 2 года назад +1

    අයියෙ චොකලට් කම්පැණි එකක රුපියල් 2/90 වගෙ පඩියාට යන්න පුලුවන් කිව්වා ඒක ඇත්තද

  • @dilinidayarathna7252
    @dilinidayarathna7252 2 года назад

    Aiya romania wala tulcea town eke accamadation khomda

  • @aselakumara245
    @aselakumara245 3 года назад +1

    Super brother 😊🤙

  • @keshan4508
    @keshan4508 2 года назад

    Me koheda romania city eka mokadda

  • @mindulajayasinghe8243
    @mindulajayasinghe8243 3 года назад +3

    Supiri❤

  • @lakshanrosa4591
    @lakshanrosa4591 2 года назад

    👍 නියමයිනේ

  • @maduwa6213
    @maduwa6213 2 года назад

    Garment walata ena couples walata free inna than denawada malli.

  • @nilanthasanjeewa2535
    @nilanthasanjeewa2535 2 года назад

    Embassy nethi eka prashnayak neweida

  • @harshamadusanka1356
    @harshamadusanka1356 3 года назад +2

    Oyat ekka keedenek innawada

  • @amilanuwan3276
    @amilanuwan3276 3 года назад +1

    Welding job walata kohomada padi