විනූජ රහටම කිව්ව mashup එක

Поделиться
HTML-код

Комментарии • 58

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 4 месяца назад +21

    සිරාවටම කීවොත් පට්ටම වැඩ්ඩෙක්. මිඩ්ලෙන් ෂෝ එකක් බැලුවනම් විනුජගේ දක්ෂතාවය හරියටම බලාගන්න පුලුවන්❤

    • @janiya8111
      @janiya8111 Месяц назад +3

      ඩ්‍රම එහෙම සුපිරි දෙනවා පැලෙන්න

    • @ddd-j3j5g
      @ddd-j3j5g Месяц назад +1

      එයා ගෙ අක්කා potatoes bend eke අක්කාත් මාර හොදයි.ලස්සනට සිංදු කියන වා ගිටාර් එකත් ලස්සන ට පෙලේ කරනවා😅

    • @udeshidilmini770
      @udeshidilmini770 21 день назад

      ඔයා හරියටම හරි. මං මේ අද මිඩ්ලේන් ශෝ එකක් බලලා ඇවිල්ලා වින්ජට පිස්සු වැටිලා ඉන්නේ. මං මේ එයා ගැන හොයද්දී මේක දැක්කේ🎉

    • @chanuka2370
      @chanuka2370 4 дня назад

      ශිරම කතාව පට්ට වැඩ්ඩෙක් වගේම හොද කොල්ලෙක්😊😊

  • @ChathuniMalsha
    @ChathuniMalsha 4 месяца назад +6

    මන් ආසම කෙනෙක් විනුජ ..........❤️❤️හරිම ලස්සනයි

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 4 месяца назад +6

    සදුනට එහම හිතේනවා ඇති සිංදු මේවනේ කියලා..

  • @Srilankancricketclub
    @Srilankancricketclub 4 месяца назад +6

    එකෙන්ම වැඩ්ඩෙක් ❤

  • @rdaneshika
    @rdaneshika 4 месяца назад +13

    අඩේ සුපිරිම සුපිරි

  • @marinicruse8871
    @marinicruse8871 4 месяца назад +7

    So good Vinuja 👍🏻💛

  • @HarshiRupasinghe
    @HarshiRupasinghe 4 месяца назад +3

    Vinuja❤ best one malla

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 18 дней назад

    Amazing voice ❤ + Tallent

  • @DineshaMadumadani79
    @DineshaMadumadani79 4 месяца назад +2

    Hrima lassanai❤❤❤

  • @NamalDahanayake-i9w
    @NamalDahanayake-i9w 3 месяца назад +1

    පට්ට💪❤️❤️❤️❤️❤️❤️

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 4 месяца назад +1

    Ane eyage acting romantic ❤❤❤❤❤❤

  • @MenujaDenuwan-g3b
    @MenujaDenuwan-g3b 4 месяца назад +4

    Rahai bn ekah 🎉❤❤

  • @anakshiaseka5145
    @anakshiaseka5145 2 месяца назад +1

    Kawda ane me❤❤

  • @rangikapriyani3
    @rangikapriyani3 4 месяца назад +15

    ඇගේම තියෙනවා❤

  • @tituakarsha1204
    @tituakarsha1204 2 месяца назад +1

    Super❤️

  • @NethuRashmi340
    @NethuRashmi340 4 месяца назад +1

    Vinuja❤️✨

  • @MaheshKaushalyaa
    @MaheshKaushalyaa 3 месяца назад

    Masterpiece 🙇‍♂️

  • @SaduniDilakshani-ig6uh
    @SaduniDilakshani-ig6uh 14 дней назад

    😫❤️❤️❤️

  • @malithudara5833
    @malithudara5833 4 месяца назад +1

    👍

  • @IsharaSadaruwan-u2i
    @IsharaSadaruwan-u2i 3 месяца назад +3

    Okkoma hoday hiru eke kamaramen thamay hanne 😂 ganunge reddawal hoyalaa 😢

  • @sandayapriyadarshani1748
    @sandayapriyadarshani1748 4 месяца назад +1

    Supiri

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 3 месяца назад

    🎉🎉🎉🎉🎉💖👍

  • @Mashiperera1234
    @Mashiperera1234 4 месяца назад

    Hi vinuja ❤

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 4 месяца назад

    ❤❤❤❤❤

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 4 месяца назад

  • @tharushathikshana2172
    @tharushathikshana2172 4 месяца назад

    යූටියුබ් බලන්න එපාවෙනවා එකෙ පොරොගැම් එක අස්සෙ වෙලද දැන්විම් දානවා

  • @shavindamadusanka9436
    @shavindamadusanka9436 4 месяца назад +3

    සංගිත ලේ

  • @HasithaNamal-m2l
    @HasithaNamal-m2l 4 месяца назад

    Kawda me vinuja

    • @OnaliAdithya
      @OnaliAdithya 4 месяца назад +1

      Victor Rathnayaka’s grandson

  • @raviravindra889
    @raviravindra889 4 месяца назад

    Meya Lelum Ratnayake ge putha da?

  • @kapilachandimal5080
    @kapilachandimal5080 4 месяца назад

    I don’t think is the super

  • @Mystic-Storyteller
    @Mystic-Storyteller 4 месяца назад +1

    මුමුණනවා වගේ. කිසිම වචනයක් පැහැදිලිව ඇහෙන්නේ නෑ

    • @rohanweerapperumagedon2058
      @rohanweerapperumagedon2058 4 месяца назад +4

      Kandeka check karaganin

    • @Ranasingherana
      @Ranasingherana 4 месяца назад +2

      උබේ කන ඇහෙන්නෙ නෑ.

    • @Mystic-Storyteller
      @Mystic-Storyteller 4 месяца назад

      @@Ranasingherana මගේ කන් වල නම් අවුලක් නෑ. උට ඇත්ත තේරුම් කරලා දුන්නා නම් කවදා හරි උට සිංදු කියන්න පුළුවන් වෙයි. මට බැන්නා කියලා උට සිංදු කියන්න පුළුවන් වෙන්නේ නෑනේ. 😂

    • @Mystic-Storyteller
      @Mystic-Storyteller 4 месяца назад

      @@rohanweerapperumagedon2058 මගේ කන් වල නම් අවුලක් නෑ. උට ඇත්ත තේරුම් කරලා දුන්නා නම් කවදා හරි උට සිංදු කියන්න පුළුවන් වෙයි. මට බැන්නා කියලා උට සිංදු කියන්න පුළුවන් වෙන්නේ නෑනේ. 😂

    • @Mystic-Storyteller
      @Mystic-Storyteller 4 месяца назад

      @@rohanweerapperumagedon2058 මගේ කන් වල නම් අවුලක් නෑ. උට ඇත්ත තේරුම් කරලා දුන්නා නම් කවදා හරි උට සිංදු කියන්න පුළුවන් වෙයි. මට බැන්නා කියලා උට සිංදු කියන්න පුළුවන් වෙන්නේ නෑනේ. 😂

  • @LeoSl-b6o
    @LeoSl-b6o Месяц назад

    Super ❤❤❤

  • @ThilinaEranda-j6n
    @ThilinaEranda-j6n 4 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @george-jd3ho
    @george-jd3ho 4 месяца назад

  • @tharibro7108
    @tharibro7108 3 дня назад

  • @akilaviraj958
    @akilaviraj958 4 месяца назад

    ❤❤❤❤❤