මුනුබුරෝ තුන්දෙනා තමන්ගෙම සීයලගේ සිංදු කීව අපූරුව | Aura Lanka Music Festival 2023 - රජාංගනය

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 701

  • @reanureanu7168
    @reanureanu7168 10 месяцев назад +46

    තුන්දෙනගෙම කටහඬවල් මාරම ලස්සනයි.නමුත් පෞද්ගලික මම නදිමාල්ට සහ ප්‍රියංකර පෙරේරා පුතාට ගොඩක් කැමතියි ඔබට ජයෙන් ජයම වෙන්න ඕනේ

  • @amashakya1298
    @amashakya1298 Год назад +286

    නදීමාල් ගෙ ප්‍රේමනීය ලයාන්විත කටහඬ ආත්මය සුවපත් කරනවා❤ පිණට ලැබුනු හඬක්... ❤

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 Год назад +98

    මර්වින්ගෙ මුනුබුරාගෙ තමයි වැඩිපුරම කටහඬ සමාන.
    තුන් දෙනාම සුපිරි.

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 8 месяцев назад +1

      හඩ තිබුනට සීයගෙ ගතිය නෑ ඕනවට වඩා අඩන නිසා

    • @dimuthulakmal3395
      @dimuthulakmal3395 7 месяцев назад

      Nadeemalta thiyenne thaththage katahada.seeyage katahada na

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 Год назад +184

    කොතරම් ගීත...නව නිර්මාණ බිහි වුනත් ඒවට තියෙන පිලිගැනීම කිසිසේත් අඩු වෙලා නෑ. දරුවන්ට අගයක් නැති කොට මුණුබුරෝ ටික වත් එළියට බැස්ස එක හොඳයි. නදීමාල්....ලස්සනයි සිංදුව කීව

    • @NethmaAroshini
      @NethmaAroshini Год назад +5

    • @malithanuranga9262
      @malithanuranga9262 Год назад +2

      ඇත්ත කතාව

    • @mayurafernando9112
      @mayurafernando9112 Год назад

      ​@@malithanuranga9262අමල් පෙරේරා සම්බන්ධයෙන් අදාල නෑ ඔබෙ මතය

  • @indikasudith
    @indikasudith Год назад +54

    සිකුරු ලියා හිත ඇදිලා ගියා ❤❤ ලස්සනයි

  • @nadeeshaperera889
    @nadeeshaperera889 Год назад +103

    අපේ අම්මලාත් ඇහුවා අපිත් ඇහුවා අපේ දරුවොත් අහනවා සදාකාලික කිසිවක් නැතත් හැමදාම සිත් නිවන ගී

  • @World78k
    @World78k Год назад +209

    මලා උබගේ voice. එකට ඇග හිරිවැටිලා ගියා. වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් Taxi එකේ. Europe හිටියත් ලංකාව මතක් කරලා දුන්නට උබට පින්. උබගේ යාලුවෙක් වෙන්න ඇත්තටම මන් පින් කරලා තියනවා. හැමොටම ආඩම්බරයෙන් කියනවා නදියා අපේ එකා කියලා❤❤ හොදින් ඉදපන්. ❤❤

  • @erangamadhushan19
    @erangamadhushan19 Год назад +426

    නදීමාල් තව කාලයක් යනකොට සුපිරියක් වෙයි කියන අය කෝ බලන්න 💖💯

  • @thamarapathirana8126
    @thamarapathirana8126 Год назад +72

    නදිමාල් ලස්සන පෙනුමට මිහිරි කටහඬ..පුතේ... තුන් දෙනාම හරිම ආකර්ෂණීය යි..❤❤❤❤❤❤

  • @susantharajapaksha6877
    @susantharajapaksha6877 Год назад +120

    මේ ...නගරය ඔබ මා වෙන් කෙරුනු නගරයයි............. මාරම ලස්සනයි ......😓😓😓😓😓😓😓😓

    • @kingdomholding308
      @kingdomholding308 Год назад +3

      ඇත්තටම ලස්සනයි ❤️‍🔥

    • @nishan8900
      @nishan8900 Год назад

      Ygyyy5⁵ and ⁶5 have 😅😮😮😮 and

    • @geethaniashoka8446
      @geethaniashoka8446 Год назад +2

      ඉස්සර සිංදු අහන්න පුලුවන් බාවනාවල් වගේ ඒ ගීත

    • @SurangaPerera-qg7wt
      @SurangaPerera-qg7wt Год назад

      Aney puthey owa oyalgey sindu nemey owa apey sindu. Owa kanney nathiwa hpda sadaranayak karanna

    • @indranipereraperira7428
      @indranipereraperira7428 Год назад

      ජයම වේවා

  • @risandikumarasiri4338
    @risandikumarasiri4338 8 месяцев назад +4

    තිදෙනාම ලස්සනයි . වික්ටර් මහතා ගෙ මුනුබුරා number one❤

  • @nalinifonseka8397
    @nalinifonseka8397 Год назад +83

    පුතාලා තුන්දෙනාටම ලස්සන අනාගතයකට ආසිරි පතනවා . ❤❤❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 Год назад +16

    කිපාරක් ඇහුවාද මන්දා, පිස්සුවක් බං වොයිස් ටික ❤❤❤❤❤

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 Год назад +37

    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා .. පුතාලා තුන් දෙනාටම සුභම සුභ අනාගතයක් ❤❤❤

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 Год назад +74

    හිත කොච්චර නිවන්න පුළුවන් ද සංගීතයට. නදීමාල්ගෙ කටහඬ භාවනාවක්❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Год назад +70

    නදි මාල් පුතුනි 🌹🌹🌹🌹සත්සර නදියේ තාලයකට ගලා හැලෙන ලස්සන නදියක්ම තමා💖💖💖💖💖ජය වෙිවා 💙💙💙💙සුබ ගමන් ඔයාලට❣️❣️❣️❣️❣️❣️

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 Год назад +62

    මේ නගරය අමුතුම රහක් ❤❤❤ ලස්සනයි තුන්දෙනාම සුබ පතනව ❤

    • @ShrimathiPadhma
      @ShrimathiPadhma Год назад

      Nademal putha oya nam .namber . One සුපිරි ජය වේවා ..

  • @chandrikagamage901
    @chandrikagamage901 Год назад +38

    පුතා නදිමාල් අපූරු හඩ.හරිම මිහිරියි පුතා .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤

  • @rasikabandara7696
    @rasikabandara7696 Год назад +40

    නදිමාල් ඔයා නම් අපේ රටට ආශිර්වාදයක්....

  • @chamikacooray827
    @chamikacooray827 Год назад +64

    මේ නගරය❤ තාම හදවතේ උඩින්ම තියන සිංදුවක්😢

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Год назад +63

    මම හිතනවා නදීමාල් ට සීයගෙ අභාශය සහ පුහුණුව හොදින්ම ලැබිලා තියෙනවා. අමල් කියන්නෙ ත් දක්ශයෙක්. ඒ නිසා මේ දෙන්නාගෙම එකතුවෙන් සුපිරි දක්ශයෙක් ලෙස නදීමාල් ට හොද ඉදිරියක් තිබෙනවා. අනිත් දරුවන් ට තමන්ගේ සීයාලගෙ හඩවල් තිබෙන නමුත් ඔවුන් තව පුහුණු විය යුතුයි.

  • @badullamotorworks1808
    @badullamotorworks1808 Год назад +40

    Nadeemal ගේ voice එක...ඇග හිරිවැටිලාගියා...ආදරෙයි තුන් දෙනාටම ❤

  • @hellkumbura
    @hellkumbura Год назад +74

    සීයාලා මතක් කරල හොද රහට දැනෙන්න ප්‍රසංගයක් රට වටේම කරන්න.තාමත් ඒ සිංදු වලට ඇබ්බැහි වුන ගොඩක්ම රසිකයන් ඉන්නවා.නව සංගිත සංයෝජනයක් එක්ක එන්න පෙරටම .ඒක වෙනසක් වෙයි ලංකාවේ වගේම අපේ පිටරට ජීවත් වෙන රසිකයින්ට.ජයවේවා

  • @Sandakathmini01
    @Sandakathmini01 8 месяцев назад +3

    පරම්පරා ගණනාවක් රසවිඳි මියුරු ගීත........ අළුත් රහට
    💟

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Год назад +23

    වාසනාවන්ත අනාගතය සාර්ථක කර ගන්න ඔබලා තු න් දෙනාට අපේ ආශිර්වාද ය හරිම සුන්දර යි 🎉🎉🎉❤

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 Год назад +65

    නදිමාල් පට්ට කඩහඩ ලස්සනයි 👍👍👍👍💖💖💖💖

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Год назад +24

    තුන් දෙනාට ම සුභ අනාගතයක් ❤❤❤ ජයවේවා ......මේවා තමයි සිංදු කියන්නේ පුතා ...

  • @nalinsamarakoon2809
    @nalinsamarakoon2809 Год назад +37

    නදීමාල් සීයාගේ නම රැක ගනී...ලස්සනයි .👍👍

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani Год назад +5

    නාදිමාල් මම අසම කට හඬක් බුදුසරණයි ඔක්කොටම

  • @MenakaGayani-s5k
    @MenakaGayani-s5k 10 месяцев назад +12

    නදිමාල් සුපිරි

  • @prasadchandima710
    @prasadchandima710 Год назад +60

    Wow...❤❤❤❤❤❤නදීමාල් 😍😍විනුජ 😍😍😍😍දිල්මින් 😍😍😍😍😍😍😍එකෙන්ම සුපිරිම වැඩ්ඩො තුන්දෙනෙක්.......Midlane + Pointfive පිස්සුවක් තනිකරම......WOW ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mevinut.v4025
      @mevinut.v4025 Год назад +4

      ඇයි අනේ බොරුවට අත්තේ තියන්නේ...පරන ගායකයිගේ සිංදු හොදට අහල බලන්න.

    • @Saku12397
      @Saku12397 Год назад +4

      Nadeemal nan super anith dennan ane manda❤

    • @tharushidilthara3454
      @tharushidilthara3454 Год назад +3

      විනුජගේ සීයා කවුද

    • @prasadchandima710
      @prasadchandima710 Год назад

      @@tharushidilthara3454 වික්ටර් රත්නායක

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 6 месяцев назад

      ​@@tharushidilthara3454 wikter rathnayaka ne thani wennata mage Lowe purudu paluwen kiyanne .ithin winujage thaththa man hithanne winter rathnayakage puthk wenna athi .hethakota winter thamai vintage siya

  • @champasudarshani2169
    @champasudarshani2169 Год назад +36

    හරිම ලස්සනයි පුතේ තුන්දෙනාටම සුබ අනාගතයක් මේ සිංදු තමා තවමත් අපේ ජීවිත ඇතුලේ දෝංකාර දෙන්නේ තෙරුවන් සරනයි ❤ 🙏🙏🙏

  • @ShrimathiPadhma
    @ShrimathiPadhma Год назад +3

    Nadimal putha .oya සුපිරි ජය වේවා ❤❤❤❤❤

  • @thiliniperera3808
    @thiliniperera3808 Год назад +15

    Amalge puthata gahanna katawath ba e Amalge voice ekath Nadimalta blend wela thina nisa...eka wenamama rasak....❤❤❤

  • @sohanperera7582
    @sohanperera7582 Год назад +21

    සරසවිබිම කදුරැල්ලෙන් එතෙ⁣ර පෙනෙනවා
    නුබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා😊❤

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe6702 Год назад +50

    නදිමාල් ගෙ හඩ ❤ සුභ පතනවා තුන් දෙනාටම

  • @sajee2573
    @sajee2573 Год назад +8

    හරිම ලස්සන යි දරුවනේ...රැප් සංගීත කිසිසේත් එකතු නොකර පැරණි ගීතයේ රසාස්වාදනය හැමවිටම සුරකින්න

  • @KrishaniLakmali-p9m
    @KrishaniLakmali-p9m 8 месяцев назад

    Oyala 3denatama budusaranai පරිස්සමෙන් inna godak ලස්සනයි පුතේ oyala ඉදිරියටත් hoda wadak karanna hari sathutui පුතේ ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @tharushirajapaksha9352
    @tharushirajapaksha9352 3 месяца назад

    Thundenama supiriyak thama. 🎉🎉❤❤❤

  • @anneperera1684
    @anneperera1684 Год назад +16

    හරිම ලස්සනයි පුතේ . යුග ගණනක් හදවතේ පත්ලෙම රැඳුණු අමරණීය ගීත ❤️❤️❤️

  • @shashikadasun-nw2wc
    @shashikadasun-nw2wc 4 дня назад

    නදියා සුපිරි ❤

  • @fareedamajeed2625
    @fareedamajeed2625 Год назад +12

    Nadeemal is a very humble and so talented. He is very popular among ordinary people..good luck. All the best. ❤

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 Год назад +12

    හරිම ලස්සනයි .සිංදු මෙ වගේම ඉදිරියට ගෙන යන්න .oyaala සැමටම ජය වේවා .අපේ හදවතට දැනුණු ගීත.කියන්න වචන නැහැ .සතුටට

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 Год назад +15

    අපි එදා ආස කරපු සින්දු ඉස්සරහටත් ඒ විදිහටම රස විඳින්න පුළුවන් හරිම සතුටුයි

  • @Ruwaniiii
    @Ruwaniiii 8 месяцев назад

    හරිම ලස්සනයි තුන්දෙනාම සුපිරියට ගායනා නරා

  • @shwusbs3889
    @shwusbs3889 Год назад +11

    ගොඩක් ගොඩක් රස වින්දා හරිම රහට ගායනය කරා නන්දිමාල තමයි හොදටම කරේ තුන් දෙනාටම සුබ පැතුම් ජයවේවා ❤❤❤

  • @Naminiii.
    @Naminiii. Год назад +1

    Nadeemal maru malli

  • @DoreenChandima
    @DoreenChandima Год назад +3

    ඔව් අනේ නදීමාල්ගෙ..හඩ..ස්වීට්..අනාගතය..පැහදිලියි.තිදෙනාටම.සුබ පතනව.❤🎉❤

  • @susanthasandamali3563
    @susanthasandamali3563 10 месяцев назад +1

    Marama Lassanai super

  • @PathmaMahananama
    @PathmaMahananama 7 месяцев назад +1

    ඔයාල හොඳයි....ඒත් සීයලා තරම් ආවේ නෑ වගේ....❤

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 Год назад +29

    හොද උත්සාහයක් මේක අහුවම ඒ සීයල අඩු තාක්ශනික තත්වයන් මැද කොහොම ගීගැයුවද කියල, anyway Nadimal you looks so professional all the best all of you.

  • @ThejaNiranjala-k5r
    @ThejaNiranjala-k5r 9 месяцев назад +1

    Wow nadeemal mara ලස්සනයි voice eka❤

  • @nisalanadeena6193
    @nisalanadeena6193 4 месяца назад

    3 නියමයි ❤❤🥰🥰😘😘

  • @IshanHalambage-nv4fu
    @IshanHalambage-nv4fu Год назад +2

    ආසම සිංදු තුන... ❤️❤️❤️👌👌👌

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад +59

    ලස්සනයි ,,, ඒත් සීයල වගේ නෑ ,,,,
    සීයල වෙනුවෙන් පිපුනු ගී මල් වෙන අය වෙනුවෙන් ආයේ ඒකම පිපෙන්නේ නෑ ,,,ඒක දෙවනි ගැයුමක්ම තමයි 💜🧡

    • @merajapakshars1236
      @merajapakshars1236 Год назад +3

      Ekane.... Nawa parapura kiyanne.....aluth wenakota Parana de tikak wenas wenawa... Eth ekath feel wenawa mara widiyata...❤️

    • @nelumwithanage658
      @nelumwithanage658 Год назад

      කොහොමද මිස්? ඇයි දැන් ඉස්සර විතර video දාන්නෙ නැත්තෙ? මෙි විශ්වය ගැනත්,ඒන්ජල් නමිබර්ස් ගැනත් මම මුලින්ම අත්පොත් තැබුවෙි ඔබතුමියගෙන්. දැන් කොතෙකුත් video තිබුනත් මම ඒ මුල , ඔබතුමියගේ ලයාන්විත හඩින් දුන් ඒ දැනුමි සමිභාරය කවදාවත් අමතක කරන්නෙ නෑ.
      ඔබ තුමියටත්,පුතාටත් තෙරැවන් සරණයි ! දෙවි රැකවරණයි!
      සුවපත් වෙිවා ! 🌹🙏

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 11 месяцев назад

      එකගයි.... පුතේ උබලා මැණික්..... ඒත් සීයලාගේ සින්දු අහපු අපට...... ඒවා හරි වටිනවා.... උඹලගේම සින්දු කියපල්ලා..... ආදරෙන් වැලද ගමි

  • @Deumi_A
    @Deumi_A Год назад +1

    Nadeeee❤

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 Год назад +6

    අම්මෝ....නදීමාල්.....බුදුසරණයි මල්ලි....

  • @nadeekasanjeewani817
    @nadeekasanjeewani817 Год назад +3

    ❤❤ පට්ටම ලස්සනයි ❤❤

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n Год назад +2

    ඔයාලා තුන් දෙනාම ලස්සනයි පුතා ලා බුදුසරණයි ❤❤❤❤❤

  • @MangalaLiyanage-i8c
    @MangalaLiyanage-i8c Год назад +3

    දෙව් පිහිටයි ඔයාලට..... ❤❤❤

  • @indikanishanthi1684
    @indikanishanthi1684 Год назад +1

    Pattama patta lassanai 3 denama ..nadeemal supiriyak tama

  • @GangaThushari-x4l
    @GangaThushari-x4l Год назад +44

    නදීමාල් වගේ පුතෙක් ලබපු ඒ අම්මා කොච්චර වාසනාවන්ත ද ❤

  • @srimamalkanthi680
    @srimamalkanthi680 9 месяцев назад +1

    Milton mallawa arachchi mahathmayage munubura hitiyanam me hamotama wada lassanai❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikaperera7706
    @shanikaperera7706 Год назад +5

    තුන්දෙනාම ලස්සනට කියනවා. 👌👍💜

  • @yohanjayasinha9118
    @yohanjayasinha9118 Год назад

    Amoooo මට්ටම patta mara සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @navindunavindu8205
    @navindunavindu8205 Год назад

    Niyamayi bro

  • @SewwandeyMadubashi-yy5zc
    @SewwandeyMadubashi-yy5zc Год назад +1

    Me nagaraya ma oba muna gesunu nagarayai . 🥺❤️

  • @MudithaSadamali
    @MudithaSadamali 10 месяцев назад

    ශා එ්ක මරු.ලස්සනයි.හැමදාම මාරම අාදරෙ කරන ලස්සනම භාවනාවක්

  • @sasifdo3642
    @sasifdo3642 Год назад +4

    හරීම ලස්සනයී තුන්දෙනාගෙම කටහඩ වල් නියමයී සීයලාගෙ සින්දු හරීම ලස්සනට කිව්වා🥰🥰🥰 නදීමාල්ගෙ කටහඩ ඉතින් අහන්න දෙයක් නෑ 🔥🔥

  • @maheshleo9613
    @maheshleo9613 Год назад +3

    නදීමාල් උඹනම් යකෙක්...❤❤❤ පිස්සුවක් ඒක

  • @manojakmeemana2726
    @manojakmeemana2726 Год назад +10

    නදිමාල් සුපිරියක් තමයි.....

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 7 месяцев назад

    Superb 🎉

  • @harshaudara3664
    @harshaudara3664 Год назад +20

    නදීමාල්ගෙ වොයිස් 😍😍

  • @ChandraNalanee
    @ChandraNalanee Год назад +2

    Nadeeemal 😘😘😘

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 5 месяцев назад

    නදීමාල් මල්ලි ඔයාගෙ කටහඩ හිත නිවන බාවනාවක් වගේ හරිම ලස්සනයි

  • @greenarrow5546
    @greenarrow5546 Год назад +15

    බුදුසරණයි තුන් දෙනාටම දිර්ඝායුෂ ලැබේවා

  • @ruchinabotheju1337
    @ruchinabotheju1337 Год назад +2

    Nadeemal.... wenamama Brand ekak.... Good luck 🎉❤

  • @Wathsalahansani-v6n
    @Wathsalahansani-v6n 3 месяца назад

    Super performance ❤️

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 7 месяцев назад +2

    Dilmin කියන්නෙනම් brand එකක් ❤️❤️❤️❤️

  • @fauziaraheem5392
    @fauziaraheem5392 Год назад +5

    Superb voice Nadeemal son
    All of you having lovely voice
    God bless all of you 🎉🎉🎉

  • @smoke9music
    @smoke9music Год назад +24

    3:56 that was dope. masterpiece 🔥❤️

  • @dumindajaywardena6744
    @dumindajaywardena6744 Год назад +1

    නදිමාල් අයියා සුපිරි....👍👍👍👍

  • @rasithamanjula449
    @rasithamanjula449 Год назад +1

    Milton pereira mhathmayage had a wagemai budu saranai putha

  • @surangisurangi6001
    @surangisurangi6001 Год назад +31

    අමල් පෙරේරාත් පරාදයි නදීමාල්ගේ කටහඩට

    • @dilhanperera4505
      @dilhanperera4505 8 месяцев назад

      😂😂

    • @akilasiriwardhana6416
      @akilasiriwardhana6416 4 месяца назад

      අමල් ගේ රහට නදිමාල් ගේ රහ ලං කරන්න බෑ. අමල්ට තියෙන්නෙම පිරිමි කටහඩක්. ඒ කාටහඩේ බර, පෞරුෂත්වය නදිමාල් ගේ නැහැ. නදිමාල් ගේ තියෙන්නේ මිහිරට ගැයෙන ගලාගෙන යන කටහඩක්.

  • @sumudunevika5358
    @sumudunevika5358 Год назад +6

    නදීමාල් කියන්නේ ලස්සන කටහඬක් තියෙන මල්ලි කෙනෙක්

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 Год назад +6

    ලගකදී දැක්කා කපුගේ මහත්මයාගේ මුනුපුරේක් කියලා කේනේ් අනේ ඒයාවත් ගේන්වනවනමිි මෙිිවගේ හරිහ ලස්සනයි තුන්දේනාම සුබ අනාගතයක් පුතාලා

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 Год назад

      කපුගේගෙ මුනුබුරෙක් නෙමෙයි ඒ

  • @siriyakiriya4661
    @siriyakiriya4661 Год назад

    Niyamai

  • @sasi_x
    @sasi_x 8 месяцев назад

    වොයිස් ටික තනිකරම ඩෝප් ❤

  • @kanchanabuddhini390
    @kanchanabuddhini390 Год назад +2

    Nadeemal malli oyage voice eka bavanavak

  • @prashanpriyanga9721
    @prashanpriyanga9721 5 месяцев назад

    ජාන වල පෙරලියක්...❤

  • @phatmalata7640
    @phatmalata7640 Год назад +12

    නදිමාල් ❤❤❤

  • @Danushka-m1l
    @Danushka-m1l 11 месяцев назад

    තුන් දෙනාම ගොඩක් හොඳයි

  • @mariyan_yamuna
    @mariyan_yamuna 8 месяцев назад

    ❤❤❤❤❤ super නදිමාල් love u

  • @Fairy_Girl57
    @Fairy_Girl57 Год назад +3

    නදී 🥺❤️

  • @nethminikethika1471
    @nethminikethika1471 Год назад +2

    Nadimal gammak❤

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 Год назад +55

    නදීමාල්ගේ කටහඬ හරිම ලස්සනයි..හැමෝටම බුදු සරණයි

  • @remukarehanrohitha9611
    @remukarehanrohitha9611 Год назад +1

    Super

  • @champikachampika9
    @champikachampika9 Год назад +5

    මිල්ටන්පෙරේරා ❤❤❤❤ටි.එම් ජයරත්ත ❤❤❤❤මර්වින්පෙරේරා❤❤❤❤.කොච්චර කාලයක් ගියත් සිත්වලින් නොමැකෙන ගී❤❤❤..දැන්එවා වගේද දැන්තියෙන සිංදු අහන්න පුලුවන්ද බල්ලෝ උඩුබුරනවා වගේනෙ 🤣🤣🤣

    • @upekshalakmini8577
      @upekshalakmini8577 Год назад

      Tm jayarathana 😂 neme victor rathnayaka

    • @champikachampika9
      @champikachampika9 Год назад +1

      ​@@upekshalakmini8577ඔව්නේද දෙවෙනියට කියන එක්කෙනා දැන්නෙ මට මතක්වුනේ ❤❤❤Thanks

  • @edithsmith6372
    @edithsmith6372 8 месяцев назад

    God blessings voice s ❤❤❤god bless you ll🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @Userr189r
    @Userr189r 3 месяца назад

    ❤❤❤❤ලස්සනයි අනේ