Yes I used to attract very rude controlling narcissistic people into my life bcz of my biological narcissistic father and very self-absorbed brother also I know who has been severely brain conditioned to behave in the same way, because of our biological father. I am so happy to see happy, loving, caring siblings!! ❤ through so much healing that I purposefully took to reprogram my subconscious. I pray for healing on anyone who needs
Mai aiyyath athara loku bond ekak thiyenawa aiyyai Mai athare parathare awruddai masa 6i aiyya serious wela nangi gana hoyana thanaka aiyyai nangi godak close aiyya nangita kawadawath karadarayak wenna denne na nangith ehemai❤
I agreed that point... my brother gave me princess treat we have 14 years gap between us.... I always wanted guy like him to marry... lucky I found my husband he gave me the caring and protected safe feeling I got from my family ❤
Yash and hass වත් ගෙනාවනම් මරු මේ වගේ..😭♥️✨
Aththa aththa
එයාලත් සහෝදරයොද
@@niroshaalahakoon609 na na
මන් මේ දෙන්නව කැලනිය පන්සලෙන් දැක්ක.චූටි නන්ගිත් හිටියා..අයියගෙ ඇගේ එල්ලිලා..හරිම ආදරෙන් බලාගන්නව නන්ගිලාව.😍❤🥰ශෝයි
when sachini akka said "මේ කොල්ලා එල කොල්ලෙක් කොරියන් ඩ්‍රාමා බලනවා.." i felt it 😂💓
Yes😂❤
Yhh😂😂😂❤
😍👌
Aneeee ❤
Yes 😁🤍
පුතා හම්බවෙන්න ඉන්න කාලෙ ඉඳන් මම පැතුවෙ hrithik වගේ dance කරන පුතෙක්.පුංචිකාලෙ දවසම tv එකේ දාලා තිබුනෙ හිංදි සිංදු .දුව අවුරුදු 2 දි සූරිය අරණ බලන්න ගිහින් විවේකයෙදි තනියම වේදිකාව උඩට ගිහින් නැටුවා.i am so proud of my children.Love you පුතේ❤
😊❤
ඔයාගෙ දුව පුතා ද මේ..
Well raised kids..❤❤
Hats off to you ❤❤
ඔව් මගේ දරුවො දෙන්නා.බොහොම ස්තූතියි !
Woww so great ❤
ඔයාට සිංදු කියන්න පුළුවන් නෙ
මටත් ආදරණීය සහෝදරයෙක් ඉන්නවා..මගේ තාත්තා අම්මගෙන් වෙන් වෙලා ඉන්නේ. මන් අම්මා එක්ක ජීවත් වෙන්නේ. අපි තාත්තාගෙන් යැපෙන්නේ නෑ. තාත්තා අපිට සල්ලි එවන්න ඇහුවත් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද අය්යා ඒකට කැමති නැති නිසා. අද වෙනකොට මගේ ඉගෙන ගන්න දේවල් වලටද, ඇඳුම් පැළඳුම් වලටද හැමදේකටම වගේ වියදම් කරන්නේ මගේ අය්යා. ඇත්තටම කීවොත් තාත්තෙක්ගෙන් වෙන්න ඕනේ හැම යුතුකමක්ම එයා ඉෂ්ට කරනවා. මන් හොඳින්ම දන්නවා එයා කවදා හරි හොඳ තාත්තා කෙනෙක් වෙනවා. අද වෙනකොට එයා ලංකාවේ නෑ. පිටරටක ඉන්නේ. දැන් අවරුදු දෙකකට වැඩි කාලයක්. මට එයා නැතුව ගොඩක් පාලුයි සහ මන් එයාට ගොඩාක් ආදරෙයි. මගේ ජීවිතේ අම්මට පස්සේ මන් ගොඩක්ම මේ ලෝකයේ ආදරය කරන්නේ මගේ අය්යට. මන් ප්‍රාර්ථනා කරනවා මගේ අය්යට කිසිම ලෙඩක් දුකක් කරදයක් නැතුව හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න පුළුවන් වේවා කියලා ♥️
සචිනි අක්කාගේ හිනාව දැක්කම මාර relax වෙනවා. ඔක්කොම අමතක වෙනවා😂❤ හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න❤
Sarith Surith එක්ක ඉක්මනට Chatterpod එකක් ඕනේ අක්කී. Please please bring them🙏🏻😩❤❤ වයසෙන් අඩු වුණාට එයාලගේ Interviews වල කතා කරන විදිහෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඒ දෙන්නා එක්ක Podcast series එකක් කලත් බලන්න ආසයි🥰❤
Yeeeesss❤
ඇත්තටම මම මෙයාලාගේ fan කෙනෙක් නෙවෙයි .. හැබැයි අද subscribe කරා ඔය දෙන්නව .. සතුටුයි ,ආදරේ හිතෙන සහෝදර බැදීමක් ❤
මටත් ඉන්නවා තාත්තා කෙනෙක් වගේ මාව බලාගන්න අයියෙක්❤😍 අයියා කෙනෙක් ඉන්නව කියන එක වෙනම හැගීමක්.ඒම අයියා කෙනෙක් ඉන්න නංගිලා හරිම වාසනාවන්තයී❤
මේ සැරේ නම් sound quality මදි හොඳටම.. 😢... කලින් programs ටිකේ නම් මරු❤
Ekane math baluwa mage pone eke aulakda kyla.
Yepp.
මගේ මල්ලි මට වඩා අවුරුදු 14ක් බාලයි..ඉතින් මේක බලද්දි මට හිතුනේ මගේ මල්ලි මගේ ලගින් වගේ ඉපදුනා නම් මාර ලස්සනට තියෙයි කියලා...මොකද මං එයාට ගොඩක් ආදරෙයි ඒ ආදරෙන් තව වැඩි වෙනවා වගේම අපේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙන්න තිබුනා අපි ළඟ ළඟ ඉපදුනා නම්....im so sadly about that...❤
Bro ඔයා අය්යෙක් විදියට කරන දේවල් වටිනව..
Thank you.. I got something new ❤🎉
දැනට තිබ්බ episode වලින් ආසාවෙන්ම වගේම එක තැනක් වත් skip කරන්නෙ නැතුව බලපු episode තමයි මේ ❤️💕
චූටි බබා එක්ක episode එක බලන්න ටිකක් පරක්කු වුණා. ඇත්තටම siblings ඉන්න එක ගොඩක් වටිනවා. මට ඉන්නවා අයියලා 03යි මල්ලියි. මම දැන් marry කරලා. ඒත් අපි ගොඩක් ආදරෙන් සමගියෙන් ඉන්නවා. මට දුවලා දෙන්නෙක් ඉන්නේ. එයාලත් ඒ වගේම ආදරෙන් ඉන්නවා ❤❤❤. සචිනි අක්කා ගැන දුකයි . 😢😢😢. ආවින්ට නම් නංගි බබෙක් ගේන්න 😂😂😂
ඒ වගේ අයියෙක් මටත් හිටියා නම් ....කියලා හිතුණා
දරුවෝ දෙන්නා හොද දෙමව්පියන් ගේ දරුවෝ කියලා පේනවා❤️
හැබැයි මෙහෙම issue එකක් තියෙනවා. ඕනවට වැඩිය siblings bond එක වැඩි වුණහම කවද හරි marry කරන partner disterb වෙනවා. ඕක phychologicaly බලපානවා මොකද මම දන්න අක්කි කෙනෙක් ඉන්නවා එයා ලස්සන wedding එකක් අරගෙන marry කලා. ඒ අයියට නංගි කෙනෙක් හිටියා නංගි හරිම චූටි හැමවෙලේම අයියට හුරතල් වෙනවා. චූටි කිව්වට job එකක් කරන නංගි කෙනෙක්. අයියව kiss කරනවා අයියගේ ඔඩොක්කුවේ වාඩි වෙනවා අයියා hug කරනවා. අන්තිමට අයියා marry කරලා ගියාට පස්සේ ටික කාලෙකින් මේ නංගි අයියගේ ගෙදර යනවා එහෙ ඉදලා වැඩට යන්නත් පුළුවන්නේ ළඟයිනේ අයියත් ඉන්නවනේ කියලා. පස්සේ අර අක්කී අයියයි රූම් එකේ ඉන්න වෙලාවට දොරට knock නොකර ගිහිල්ලා ඇඳට පැනලා අයියා ගාව නිදාගන්නවා , අර අයියයි අක්කි මැද්දෙන්. කොහොමහරි baby හදන්නවත් ටයිම් එකක් නැතිවුනා අක්කිට ඇයි මේ කෙල්ල රෑට නිදාගන්න එනවා. අන්තිමට family ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. අක්කිට මානසිකව බලපාලා ගොඩක් mentaly down උනා.
අක්කල මලිලාගේ ,,නංගිලා අයියලගේ කරේ එල්ලෙන්න ඕන නෑ වැඩිය මගේ මතය. හැමෝටම පෞද්ගලික space එකක් තියෙනවා ජීවිතයක් තියෙනවා අනිත් අයගේ life එකට ඇඟිලි ගහන්න හොඳ නෑ
සචිනි අක්කා & අයියා මන් ඔයාලගේ හැම podcast එකක්ම බලනවා ❤❤
ඉල්ලීමක් තියෙනවා සරිත් සුරිත් දෙන්නව ගෙන්නන්න පුලුව්න්නම්
මොකද youth eke ayata godak important wei e dennge podcast ekk tibboth❤❤❤❤❤
Yes..Please❤❤❤
@@savijay3565අනෙ මට බෑ, සරිත් කියන එක සජිත් වගෙ දැක්කෙ. මං ඒත් පිස්සුද කියලා බැලුවා😅
Yesssssss😍❤️
Yeees❤😍
@@senurimahagamage 💯❤
හරිම ආදරණීය දරුවන් දෙන්නෙක් ...💕 මාත් මේයාලා දැක්කා තියෙනවා ෆ්බ් එකෙන් සමහර ඩාන්ස්...සුපර් ඒ දුවයි පුතයි..මාත් Milano වල එයාලාගෙ අම්මා හරිම ලස්සනට සින්දු කියනවා Ganga ...❤ Auguriiiii oyala සියලුම දෙනාටම !!👏👏
ඔයාලා දෙන්නට thank you මෙයාලා ව introduce කරාට. අද තමයි දැක්කේ. දැන් එයාලගෙ dancing වලට obsessed ❤❤
මගෙත් නංගී අවුරුදු 7 ක් බාලයි.. දරුවෙක් වගේ තමයි දැනුනේ ❤
තාම එහෙම තමයි..
Sound clear mdi 😐
Oww
Yes
ow
❤❤❤
Isuru is a really good role model. As in different roles ❤
sound quality na akki ❤
මේ වගේ ආදරණීය අයියලා ඉන්නවානම් කවදාවත් වෙනස් වෙන්න එපා....තමන්ව වෙනස් කරන්න හදන මිනිස්සුන්ව ළං කරගන්නත් එපා.මොකද ඔයාලා වෙනස් වෙද්දි වෙනස්කම් දාරගන්න බැරුව මැරෙන්න බැරි කමට ජීවත් වෙන්න සිද්ධවෙන නංගිලා ඉන්නවා වෙන්න පුළුවන් මේ ලෝකේ...එහෙම වෙන්න හිතාන ඉන්නවානම්...ආදරේ වෙන්නත් එපා නංගිලාට....😢
52:37 greedy (පෙරේත/ කෑදර)
Yes I used to attract very rude controlling narcissistic people into my life bcz of my biological narcissistic father and very self-absorbed brother also I know who has been severely brain conditioned to behave in the same way, because of our biological father. I am so happy to see happy, loving, caring siblings!! ❤ through so much healing that I purposefully took to reprogram my subconscious. I pray for healing on anyone who needs
Super lucky siblings 🎉🎉🎉🎉🎉🎉😊 blessings are obvious
අනේ මටත් අයියෙක් හිටියනම්❤❤❤❤❤❤❤
Sachini akke I like to your smile. It's 😂😂😂😂❤️❤️❤️ love it. අද සචි අක්කා හිනා බෙහෙත් බීලා වගේ මරු 😁. මම අනිවා ඔයාලගෙ videos බලනවා.
Yh its a beautiful bond ....not all siblings hv that....atleast hv hard time expressing or delaying it.....envious ithin ❤
So awaited for this episode as well as much love Julian and Rehana🤍✨️
Asawenma balapu Chatpod episode eka ❤ Good luck ❤ Asama dennek❤ E vibe ek maru❤🎉
We love julian and rehana❤️ best chatterpod ever🌸❤️
මටත් අය්යා කෙනෙක් ඉන්නවා 😢එයා මෙහෙම නැ ..මටත් මෙ වාගෙ අය්යා කෙනෙක් හිටියානම් ❤අය්යා කෙනෙක් හිටියාට වැඩක්ම නෑ නිකන් මම තනි කෙනෙක් වාගෙ
Matath ehema thmi😢
Asama programme ekak akki❤❤😊
ඔයත් සචිනි කාජල් වගේ හරිම ජොලි හිනාවෙනකොට මමත් ඔයත් එක්කම හිනාවෙනවා ඒවට😂😂❤
හැම emotion එකක්ම define කරන්න මෙයාලට වචන තියන එක තමා හොඳම දේ 😗
This episode is So fun 😂❤ Rehana and Julian is so cute 🥰
THIS WAS A WORTH WAITING EPISODE❤
Great episode. ❤ but sound quality is not good this time guys 😢
Favorite episode! 🤍
It made me cry.
මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනා
නංගී ලා මම වගේ කෙනෙක් තමයි කොල්ලෙක් කියල හොයාගන්නේ නිසා නංගී ලාට හොඳ වෙන්න ඕන කියල කියද්දී ❤❤
Well raised kids ❤❤
Sounds awul akkii
One of my favorite dancers 💗🥰❤ Julian & Rehana 🌟 Well done sachini akka & Isuru Aiya ❤
මටත් ඉන්නවා. අදරනිය මල්ලිලා දෙන්නෙක්ම ඉන්නවා❤❤
හරියටම හරි rehan , අපේ මල්ලී මමයි ත් ඔහොමයි ❤❤❤❤❤❤
this is my fav chatterpod episode now💗
අනේ ඒ දෙන්නා ෂෝක්..මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුණා 🥰❤
So interesting...❤️❤️ Respect
ඉසුරු අයියා තමයි මගේ රෝල් මොඩ්ල් එක 😂❤ මටත් ඇත්තටම ඔනේ ඉසුරු අයියා වගෙ හොද පාට්නර් කෙනෙක් , ඔයා දුක්වෙන්න එපා ඉසුරු අයියේ 😌🤍
Me too ❤
Interesting episode. Beautiful as always. ❤💫
favourite episode ❤❤
One of the best episode I ever watched🤩😘my fav
Long distance relationship ගැන ඕනේ සචිනි අක්කේ❤
It's greedy (පෙරේතකම)
Julian my favourite 😊❤❤❤
Waiting 😊
මේ Julien එක්ක බෑ.. he always make me crave for an elder brother ❤
I'm loving these two for a long time I have two siblings and am the middle one. But I hadn't a chance to experience this lovely bond Love you all❤
I am so proud of these siblings and isuru and sachini I think you do your maximum to this event
සරිත් සුරිත් ඕනේ ❤️❤️❤️
don't take this as a bad comment but the sound is not quality , just pay a lil attention to that 🙂🙂
Lovely epi ❤❤❤
😂plus... sachini akkiyooooo😂
Mai aiyyath athara loku bond ekak thiyenawa aiyyai Mai athare parathare awruddai masa 6i aiyya serious wela nangi gana hoyana thanaka aiyyai nangi godak close aiyya nangita kawadawath karadarayak wenna denne na nangith ehemai❤
ane sachini akki isuru aiya oyl hrim lassana family ekk podi illeemk krnnm oyl kamathinm chatter pod ekt yash and hass wth gennannko
oyl thun denatama godk adarei
Thanks again akke 🥰😍💋
Next chatterpod ekt sarith surith ona kiyn aya like krnn❤
ආසම දෙනක් ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Mn aththatam hithuwe couple ekk kiyl🤭
Ada episode eka tikakwath skip karanna hithune na.. soo lovely 🥰💖💫
I really love this episode
මටත් ආස හිතුනා අයියා කෙනෙක්ට අනේ ❤️😍
Shanudri gennanna ❤
Isuru aiya is one of my role model I really adore him ✨
Nice video... is the audio quality bad or problem in my phone??
මේ පාර වැඩසටහනේ sounds upset සමහර වචන පැහැදිලි නැහැ වෙනද එහෙම නැහැ ❤
The sound is not as clear as usual...🙃
Derane Hasithawa (larry) oni eya Anith Media Ayata wada wenas nisa
මරූ... ❤❤❤
Best chatter pod episode ever ❤
පෙරේත -Greedy
Sweet episode 😍
Special episode with siblings ❤️🥺
I agreed that point... my brother gave me princess treat we have 14 years gap between us.... I always wanted guy like him to marry... lucky I found my husband he gave me the caring and protected safe feeling I got from my family ❤
Mata aiyek hitiyanam kiyala eka eka condition waladi hithenawane,
Aee wage time ekakadi thama man mee vedio eka balannee...❤
Ane matath aiyek hitiyanam...😢😊❤
Matath aiya kenek idiya nam kiyala hitenwa ❤
My favorite episode ❤😍 ආසම දෙගොල්ලො එකම තැනක 👌❤ @Sachininipunsala @Julianandrehana දෙගොල්ලන්ගෙම Videos හැමදාමත් බලනවා 🥰✨
ආසම දෙන්නා❤️😊
Maru ane adrei 4 denatama ❤
ආසම දෙන්නෙක්❤
Oyalage channel ekata api godak asayi 😊🤗
Shanudrie gennanna ❤
Vlog ahekuth danna ❤️❤️
Me episode eke sounds quality madi akki
මේ පාර sounds quality මදි eco වෙනවා වගේ😕
Favourite episode anee❤🥺
Kolla nan supiri