Priyantha well done well done good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw api dinanawa dinanawa dinanawamai bolaw i respect all the Sri lankan people om namo Sri buddah bagawah jaya jaya siddih ahi ash wahah harindra budusaranai
හරින්ද්‍රටත් ගොඩක් ස්තුති මේ පින්තුර ගැන කතා කරාට. මම හිතනවා මගේ පින්තුර වලින් අරගලයේ සැබෑ පණිවිඩය මට පෙන්වන්න පුළුවන් වුනා කියල 😀
ඔබේ සහභාගිත්වය පිළිබඳ මමත් හද පිරි ස්තුතිය පුද කරමි 🙏
හරින්දුට.ඝ්තුතියි,අපි,රටින්.පිට.ඉන්නනිඝා,කැමරාමන්ටත්,එ,ෙලඝමයි,,
ෙතරැවන්,ඝරනයි💪💪💪💪💪👆👆👆🍌👆
පිුයන්ත,පුතාටජය.අරගලයටජය,පවතින.කුුමය,ෙවනඝ්කරන්න
Proud of u brother 💐❤💪
ඇත්තෙන්ම මේ ජායාරූප හරි අර්ථවත් wisesayen අකුණු gahana එක සියල්ලම ඉතා මනරම් බණ්ඩාර මහතා අරගලය ගැන හොඳ අවබෝධයක් ඇතිව katha kala wiya යුතු de එය ob දෙපළට තෙරුවන් සරණයි
කදුලුත් එනව සමහට චායාරූප දකිනකොට අපේ අරගලය ඇතුලත සැබෑ තත්වය ලෝකයට පෙන්වූ ඔබට ගොඩක් පින්
තවත් තුන්වෙනී ඇහැක් තමා
THILINA KALUTOTA PHOTOGRAPHY 🙂🙂🙂
සුන්දර දසුන් ලොවටම පෙන්වාදුන් සුන්දර තරුනයෙක් ..ඔබට ජයවේවා !!🙏🙏💖💖
සුන්දරත්වයෙන් පෙනෙනෙ මිනිසාගේ කඳුළු . සදාකාලික දසුන් අතරට එක් වේවි.මෙම අගය කිරීමට හරේන්ද්‍ර මහත්මාට ගොඩක් ස්තුතියි 🙏🙏
අනාගතේ ට වටිනා picture ටිකක්...වේවි අනිවාර්යයෙන් ...සියලු picture එකකම අරමුණ පේනව...
බොහොම ස්තූති ..
පොඩි පොඩි අඩුපාඩු තිබුණත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම අරගලයක්. ✊💐🇱🇰
අරගලය දිනාපු දව්සට පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අය වෙලාවට රට ඉදලා අපිවෙලාව්ටඑනවාපුතේ ඇවිත් අකන්ඩව මිනිසුන්ගේ සියලුමදේවල් ලබාදී වැරදි කරුවන් සියලුමදෙනා සිරගත කරනවා අනිවාර්යයෙන්ම අරගලයට ජයවේවා ජයවෙනවාමයි දෙවිපිහිටයි
📷 කාචයෙන් කල අරගලය 📷
✊පාට එකතු වූ අමරණීය අරගලය ✊
හරිම වටින පොටෝ ටිකක් මේවා අනාගතේ දරුවන් ට දකින්න
පුතලාට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
හරිම වටිනාව මේ දර්ශන ටික
අරගලයේ සෑබෑ පණිවිඩය ලොවට පෙන්වු ඔබටබෙහෙවින් ස්තුතියි සහ අපි අරගලය භූමියේ තතු අත්වින්දෙ මාධ්‍ය තුලින් අපි රැකියා කරන්නේ පිටරටවල .. හරේන්ද්‍ර ඔබටත් බෙහෙත් කෘතගුණ වේවා මේ කරන්නාවු මහෙයට 🙏
ගොඩක් වටිනවා priyantha , ඉතාමත් අගේයි,, අරගලයෙ කතා නොකළ පැත්තක්,, බොහෝම ස්තුති 🙏 වටිනාකමක් තියෙන ඡායාරූප , ස්තුති හරෙන්ද්‍ර සහො, 🇱🇰🇱🇰🇱🇰🇱🇰
හරිම වැදගත්, ඕනෑම දෙයක ෆොටෝ වටින්නේ පසුවට 👍
සැබෑ දක්ෂයෙක් ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරගලයට ආදරෙයි ඔබකල මේ ලස්සන පින්තුරෑ ටික ගොඩාක් වටිනවා ඉදිරි අනාගතේ සියලුම දරැවන්ට බලන්න පුලුවන් අරගලය කියන්නෙ කුමක්ද කියලා ලස්සනයි ආදරෙයි පුතේ දෙන්නටම ජේසුපිහිටයි අරගලයට ජයවෙිවා
පැවසීමට ඇති එකම වචනය " අනර්ඝයි".
කතා කරන ඡායාරූප ................💗 ස්තුතියි !ඔබ ට
හැබෑම දක්ෂයෙක් ♥️♥️♥️...
තුන්වන ඇසින් ඔබේ දෙසවනට...
❤️❤️
හරේන්ද්‍ර අයියෙ..තිළිණ කලුතොටගේත් මේ සීන් එකේ හිටිය .පුලුවන්නම් වෙලාවක ගෙන්නගන්න ..ජයවේවා
හැමෝගෙම හැකියව ලස්සනයි අරගලයට ජයවේවා හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
ලස්සනයි සාමකාමී අරගලයට ජය වේවා
තුන්වෙනි ඇසෙන් අරගලය සිදු කළ අයෙක්💐💐💐
4 වෙනි ඇසෙන් අරගල කරන මම 😏
ඉතාම ලස්සන පින්තූර බොහොම ස්තූතියි ..... එය පෙන්නුවාට අරගලයෙන් බලාපොරොත්තු වුන වෙනස ලබා ගැනීමට මහජනතාවට හැකි වේවා... 🙏🙏🙏🙏
තිලින අයියවත් මතක් උනා 📷❤️
හරේන්ද්‍ර අයියා oya හැමදාම වැදගත් දෙයක් kara
අාදරනීය අරගලය ලෝකයට ගෙන ගියාට ඔබට ජනතා සමිමානය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම සුන්දර දසුන් හරිම වටිනවා අනාගතේ දවසක දරුවන්ට.. ස්තුති ඔබ දෙපලට 🙏🙏🙏🙏💯💯💯👌🌞👌🌞👌
ඉතා වටිනා චායාරූප එකතුවක් , ස්තුතිය
ජීවිතයට කවදාවත් දකින්න ලැබෙන්නේ නැති ලස්සන. පොටෝ ටිකක් හරිම ලස්සනයි ඉදිරියටත් මේ වගේම ලස්සන දේවල් පෙන්වන්න ස්තූතියි දෙන්නටම
ගොඩාක් ස්තුතියි ප්‍රියන්ත අයියව මේකට ගේනාවට... ඔයාට පුලුවන් නම් තිලිණ කලුතොටගේ වත් මේ ප්‍රොගැම් එකට එක්කන් එන්න...
ජයම වේවා අයියේ
ජයවේවා ප්‍රියන්ත අයියෙ ගොඩක් කාලෙකින් දැක්කේ..👍👍👍👍
අගයන්න ඕනම මිනිසුන් අගයන වටිනාම හා සුන්දරතම අඩ හෝරාව..👍🥰🙏
වචන දස දහස් ගණනක් කියාපාන අති විශිෂ්ඨ ජායාරූප පෙලක්...📷❤
අරගලයේ සුන්දර ඇහැක්..
මෙයාගෙ ත් හොදයි🫡 මීට වඩා තිලින කලුතොටගේ ගේ photos නියමයී සුපිරී ❤️
මේ වගේ සුන්දර ඇස් වලින් රටේ අනාගතය දකින මිනිස්සු ටිකක් තමයි අරගලේ ඉන්නෙ ඔයාගෙ චායාරූප ටිකෙන් අරගලයට යන්න බැරිඋන ඕන කෙනෙකුට අරගල භූමිය ඇතුල දැක ගන්න පුලුවන්....
අරගයේ සන්කෙතය වගේ අපුරැයි........තෙරැවන් සරනයි
ශ්‍රේෂ්ඨ.අරගලයක් අපේ එඩිතර වීර දරුවන් කළේ
තිළින අයියත්................🇱🇰❤️📸
Wonderful collection of photographs 📸. Appreciate your talents and efforts dear photographer. And thanks goes to Mr Harendra for sharing this video.
Best interview so far... great person ❤️
වැඩ්ඩේක් තමා ප්‍රියන්ත අය්යණ්ඩි ❤️❤️❤️
අරගලයයේ තෙවෙනි ඇස අපේ Thilina Kaluthotage
Great job Priyantha aiya.
මේ රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නේද.. ඔයාල වාසනාවන්තයි ..උන්යවහන්සේ දකින්න ලැබීමත් ,එතනට වැඩමවීමත්.. 🙏🙏🙏..ඔබසැමට තෙරුවන් සරණයි ..ජායාරූප හරිම ලස්සනයි ..ස්තූතියි..
අරගලය වෙච්චි හොඳම දෙය දේශපාලනය සහ ආගම විභේණයවීම.
ඔය ඡායාරූප බලන්න වෙනත් platform එකක් තියෙනවාද.
බොහොම වැදගත් වැඩක් 🙏🙏🙏
Proyantha Bandara...who can capture art even in urban atmosphere...very talented.
මම දැකලා තියන හොදම landscape photographer කිව්වොත් හරි.
Priyantha well done well done good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw api dinanawa dinanawa dinanawamai bolaw i respect all the Sri lankan people om namo Sri buddah bagawah jaya jaya siddih ahi ash wahah harindra budusaranai
Thilina kaluthotage අය්යත් මතක් උනා 🙌💞
කල හැකී දේ කරන්න....සිතෙන් යමක් සිතන්න...අවන්කවම අරගලයට ...ජය වේවා පතන්න...//
Sundara aragalaye sundara chayaroopa..thank you Mr.Harendra...
Wonderful expressions! Mr. Bandara.
Harima lassana wedasatahan aiye oyage hemadama balanawa.
Jaya Wewa
අරගලය තුළ වෙනත් මගක් සෙවු අයෙක්
Priyantha ayya kiyanne waddek, Thank you dennatama, adarei ayye😍
Beautiful photos !! Great !!
බැලූව..🌹🌹🌹🤝🤝🤝
Niyamai arthaya , Aragalayata jayawewa.
වටිනා පින්තුර ටිකක්.
Menna mewa thamai wiya yuththe...api dakshayo kiyala katakaranne singers,actors witarai......pitaratawalwala ehema na...photographers,cheffs are high paid n highly recognized as very talented ppl.
Harendra oya karana mea wenasa hari watinawa.....anith hamoma roo rajina interview karaddi oba lsma niwasa palikawa rajinak lesa hadunwademin interviw kara...eyai wiya yuththe....
Sundara ahak thiyana manussayek ... harindra aiya thank u ❤
Kalathmak asdekata. Theruwansaranai. 🙏🙏🙏🙏
ප්‍රියන්ත සර් ❤
Very nice photos thank you very much both of you. God bless you take care
Oy photo tika gahannath minissu gode oyath maara aragalayak karanna athi neda?
Lassanai...sundarae..mathu parapurakata daayadayak..
👏👏👏💐🥰❤😊🤗🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Rata wanuwan katha karana oyalata godakma pin 🙏🌸
තිළිණ කලුතොට ethakota 🥺
Khalathma asak thami lassani 💙💙💙🙋🏼♀️🇦🇪🇱🇰
මහන්සියට වඩා කැපකිරිම අගය කල යුතුයි.කලාත්මකයි.බුදු සරනයි
Thank you Priyantha for your participation some of the things we have not seen there.
Wow! Amazing photography.
කෝ තිලින අයියා ❤
Amathaka nowana sihiwatana lowata thilina karapu oba sabema dakshyek ..herindra thanks obata .
Harima vatinawa 👍 Publish a book with your photography 🙏
Excellent work ,,, 🧡💜👍
he should do an Exhibition
ලස්සන වගේම ඓතිහාසික එකතුවක්
Harima lassanay…skip nokara balana ekama wadasatahana.thanks harindra aiye
මෙක තමයි සැබෑ අරගලය අපිවත් පුදුම වෙන්නෙ අරගලයට මුළු ලංකාවම එකට එකතු වුන තො තැන්නක්
Congratulations very nice discussion argalayata jayenjayama lebewa. 👍👏🙏❤️💪🏻🌹🌹🌹🌹
ආදරෙයිි sundar dasun dakkata
Thilina Kaluthotageth photography kala.eyawath genna.
Wonderful jop priyantha aiya
මේ සුන්දර භූමිය ට අරගලයක් වුවද සුන්දර කල හැකිය .
Beautiful, thankyou ❤️
Skip nokara balana ekama wadasatahana.thanks harindra aiye
Oba dedenaatama jayawewa jayawewa
Attham goodaks watinwa obala dennatam thaksa
Great ! ✊
කලාත්මක දැක්මක්....
දැන් ඉතින් අරගලේ ෆොටෝස් විතරයි තියෙන්නේ,ඒවා බල බල ඉමු නෙහ් 😁
Saba daksayek❤️❤️❤️
Super ayye ♥️♥️♥️
Jayaveva 💐💐💐💐💐😍😍😍😍
Me lassana aragalya den weans one kohomada
Beluwa niyamai sthuthi
මල්වානේ පරංගි රජා ජෙරනිමෝද අසවේදු උගේ සක්කිළි සේනාවත් අරං චීනාවක හෙවත් සීතාවක ආක්‍රමණය කරන කොට හැමවිටම සිදු කළෙත් "මාළිගෙයි පහන් අවුළුවා තබා දොරවල්ද ඇර තබා" සියල්ලෝම දැරණියගලට නික්ම යෑමයි. මේක අලුත් නැහැ. ඇයි මුල්ලේරියා වෙලේදී පරංගි සේනා කුඩු කරපු චීනාවක රණශූරයෝ එහෙම කළේ. "මාලිගේ" යනු "මා ලිය ගේ" හෙවත් "මව් දේවිය(ගේ) ගේ" මිසක් රජතුමා මන්දිරවල ලැග ගෙන ඉන්නේ නැහැ. "පා(පිය) ලිය(දේවී) සා(ගොනා)" ඉන්න තැන ඉංග්‍රීසියෙන් "පැලස්". කොහොමත් ඒකි ඉන්න ඕනේ තැන "පලස" තමයි. "කිරි අම්මා" නැති තැන මාලිගෙයක් තියා ගෙයක් වත් නැහැ. සංසාර පුරුද්දට රට පාවා දෙන හැත්ත ආක්‍රමණිකයන්ගේ ලේඛණ ළඟ තබාගෙන සිටියොත් පුළුස්සා දමනු. නිර්පාක්ෂික කියන්නේ මොක්කුන්ටද? එක්කෝ අම්මගෙ පැත්තේ වෙන්න ඕනෑ- නැත්නම් තාත්තගෙ පැත්ත ගන්න ඕනෑ. අතර මැදි පොන්නයින්ට ඉඩක් නැහැ. ඔක්කොටම කලින් උං කරටිය දං දෙන්න ඔනෑ. පාලනය වෙන්න ඕනෑ අම්මගෙන්ද නැතිනම් තාත්තගෙන්ද කියලා තෝරා ගනිව්. අම්ම ඉන්නේ ඇස් වහගෙන කඩුව අරං. තාත්ත ඇස් ඇරගෙන. අම්මගෙ පැත්ත ගත්තොත් පක්ෂ දේශපාලන ක්‍රමය විතරයි තියෙන්නේ. තාත්තගෙ පාලනය ආගම. ඒනිසා කොමියුනිස්ට් කාරයින් ඇතුලු ආගම් විරෝධී හැත්ත පොන්නයින්ට සමානයි. තොපේ ශරීර තොපිට අයිති නැහැ. ඒ.අයි. හෙවත් කෘතිම බුද්ධිය සහිත රොබෝ ලා හදල දැම්මත් ඔච්චරයි. "ජීවිතේ පල්.... මොකද තොපේ අම්ම වල්.....". ලංකාවේ හමුදා සේවය සඳහා සමත මණ්ඩල සාමාජිකයින් හා සමාදාන විනිශ්චය කරුවන් පමණක් ප්‍රමාණවත් බැවින් හමුදාව විසුරුවා හරින්නට වුවත් පුළුවන් නිසා විශාල මුදලක් ඉතිරිකර ගෙන මහ බැංකුව ශක්තිමත් කළ හැක. අරගලය නිසා අගමැති වුණ ගෙරි වික්‍රමසිංහ ඒක ඩැහැගෙන තමන්ගේ ඉත්තන් මෙහෙයවා ගෝඨා පන්නලා ඔටුන්න ඉස්සුවා, හමුදා නිලධාරීන් නිකන්ම නිකන් සමත මණ්ඩලයක් කළා. පෝලිං හදන්නයි, ඉංදියානු තෙල් පොම්ප මුදලාලිලා රකින්නයි, ඉන්දියන් මහ කොමසාරිස් කාර්‍යාලය ආරක්ෂා කරන්නයි විතරක් ත්‍රිවිධ හමුදාවක් නඩත්තු කරන්නේ මොකටද?
එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ
"අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ
කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ
කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ
ඉන්න එවුන් ඒවාගෙම ඉඳගෙන ලංකාවෙ වැජබෙන හැත්ත ඉවත් කළයුතු බවටයි හැමෝම ඉල්ලන්නේ. ඒක අනිවාර්යයෙන්ම සිදුවෙයි. 226 එපා කියල කියන රටවැසියො පරණ පාර්ලිමේන්තුවෙ දොර වහගෙන ඉල්ලන්නේ පාලන ක්‍රමය කණපිට පෙරලන්න කියල. එංගලන්තෙන් ආනයනය කරපු ගලින් තැනුව බේරේ මැති සබේ ගලින් ගල ගලවලා මහ මුහුදට බිලි දෙනවා. ඉන්පසු නව යුගයක් ඇරඹෙනවා. ඒ නිසයි පුන පුනා කියන්නේ සියළු ප්‍රශ්ණ වල මූලය හිරවෙලා තියෙන්නේ ``අරගලේ``. රටේ නීතියක් පාලකයෙක් නැහැ. නීතීඥයින් ඉවත් කරන්න- කියලා පැහැදිලිව කියන්නේ ඒ නිසයි. ජනසම්මත වාදය හෝ මහජන අධිකාරී බලය කියා දෙයක් නැහැ. රට වැසියො රජුගේ යටත් වැසියෝ මිසක් ජනතා පරමාධිපත්‍ය කියන්නේ මිත්‍යාවක් ප්‍රෝඩාවක්.
සෙංකඩගල "සංඝ රාජ" චීවර ධාරියා තමන්ගේ කාමරයේ දොර හා දොර උළුවස්ස දිහා ජීවිතේට එක සැරයක් හරි බලල තිබුණනම් කාටවත් පසුතැවෙන්න අවශ්‍යතාවයක් නැහැ. පඩික්කං දිහා බලාගෙන සල්ලි-තනතුරු යටි මඩි ගහන සක්කිලින්ට වෙන මුකුත් පේන්නේ නැහැ. හොර චීවරධාරියෝ දැන් කිඹුල් කඳුළු හෙලනවා. තාත්තට වඳින ගාථාව දන්න එවුන් විතරක් අරගලට වරෙව්. ලෝක පාලක පනිත මහ රජ්ජුරුවන්ට ඉතාම හිතවත් සුරතලෙක් හිටියා. ඒ වඳුරෙක්. ඌ නිතරම රජතුමාගේ දෙපා ළඟ ගැවසුණා. දවසක් පනිත රජතුමා නිදා සිටියදී මැස්සෙක් ඇවිත් රජතුමාගේ මුහුණේ වැසුවා. වඳුරා කීපවරක් මැස්සව එලෙව්වත් ඌ නැවත ආවා. එක් වරම කෝපයට පත් වඳුරා මගුල් කඩුව අරගෙන මැස්සට පහර දුන්නා. කඩු පහරින් රජතුමා පරළෝ සැපත් වුණා. මේක ප්‍රසිද්ධ සිංහල ජනකතාවක්. අනිත් කතාව තමයි රදා රෙදි නැන්දගෙ "නිල් හැලියේ" වැටුන නරියා ගේ කතාව. නිල් පාට වුණු නරියා කැලේ අනිත් නරි ළඟට ගිහින් කිව්වා "මම තමයි මේ කැලේට අධිපති සිංහයා... තොපේ රජා" කියලා. පරම්පරා ගානකින් තමන්ගේ ඇත්ත රාජ සිංහයාව නොදැක්ක නරි මේක ඇත්තක් කියලා හිතාගෙන නිල් හැලියේ වැටුණු නරියා සිය රජු ලෙස සැළකුවා. හැබැයි ඒ නියම සිංහ රජා එන තෙක්. සිංහයා ආවා විතරයි නරි රැළ එකතුවෙලා තමන්ව රවට්ටාගෙන වාසි-පුද සත්කාර ගත්ත හොර නරියව හපලා මරා දැම්මා................. ruclips.net/user/shortsmKbI1D4buX4?feature=share