Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අලුත් චැනල් එක Subscribe කරලා තියාගන්න - youtube.com/@YasiruKamila-vlogs ❤️
🤭Hoo ekaney mey
@@samanekanayaka1613 😒❤️
ekanam lassanaiii
Legendary Comeback❤🍃 Nice one ayyandi❤💪✨️
Much love malli..thank you ❤
Video eka niyamai aiya ...❤️🔥...
Thank you malli ❤
අයියේ වීඩියෝ එක සුපිරි ❤❤❤
Niyamai aiye aluth wda tikk krmu ♥️♥️
කරමු මල්ලි ❤
Niyamai yasiru aiya ❤
Thank you malli ❤️
ඕකට වතුරෙන් උඩට එන්න කොටයක් දාන්න.ඒක දිගේ pothos පැල කෑල්ලක් දාන්න.නැත්තන් වතුරෙන් උඩට එන amazon sword type එකේ පැලයක් දාන්න.මාලු දාද්දී නැචුරල් පාට තියෙන ඒත් හොදට පේන මාලු දැම්ම නම් මාර ගති.
එහෙම upgrade එකකට යමු ❤
පළවෙනි ලයික් එක මගේන්❤
❤
තැගි දෙන් නැ
@@thikshanaanuhas දන්නව
well came back brother
Thanks ❤
2k like එක මගෙන් ❤😌
❤️
❤mama ASA widiha thx natural pound's wela malum boo karanna hati kiyannakoo❤
Denison barbHarli queen rasboraRainbow Raminose tetraSilver tip tetra Blood eye tetraBlack neon tetraNeon tetraCardinal tetraChery barbDanna❤
මෙයින් සෙට් වෙනම වර්ගයක් දාමු අපි
Super ayya❤❤
Thank you මල්ලි ❤
Oyage video dakkahama puduma sahanayak aiye
🥺❤️
Ane ayiye mata kiyannako oscar 2 , pleco 1 , juint gurami 1 , koi carp 2 , arowana 1 , iridasant catfish 2 kiyayi අඩි 6 දිග , අඩි 4 පළල , අඩි 2 උස පොකුණක හදන්න පුළුවන්ඩ කියන්නකෝ . 🤔🙏🏻❤
Ba hadanna
අවම 8×4 වත් තියෙන්න ඕන
Thank you ayiye
Mee aarthike asse maluge illuma wenas wela nadda?
වෙනස්නොවී තිබ්බොත් පුදුමයක්
Aiya gold fish tank ekaka video ekak gennakoo. Gold fish lata set vena filter ekak ehama 😇
Gold fish caring video එකක් ඇති එකේ ඔක්කොම විස්තර තියෙනවා බලන්න...tank එකකුත් ගෙනත් දෙන්නම් ❤
After long time aiya
Yeah malli ❤️
Hi aiye mn first ❤
Much love ❤
Mekath Maru ayye😊
Supiri Ayyeglow tetra malunta oxsigen venama denna onedha
වතුරේ ප්‍රමාණවත්ව oxy නැත්නම් දෙන්න ඕන
thanks @@thefishyflex
Ibbo kohend gtte price ehema kohomad
Aquarium ekata avilla inna aluth malunge video eka k oni yasiruwa...😊
ඉස්සරහට update video එකක් දෙන්නම් ❤
A red eared slider gaththe kiyatada
Ara ibi pataw ganna thanak kiyanna puluvanda
ikmanata thawa vedos ganna brooo..........
දෙන්නම් ❤
Guppy godak damu un hodai , tank wala update video ekak oone ❤❤❤
ඒකනම් මටත් හිතුනා..තනි colour එකක් මරු..ඒත් බෝ වෙන එක කේස් ❤
එහෙනම් green barb කොහොමද natural setup nambunama unge color maru ❤😊
ගොඩ කාලෙකි න් bro . දිගටම වීඩියෝ දාන්න.🤗🤗🤗🤗👏
ඔව් 🥺❤️
දැක්කත් ඇති හිතපිරෙනවා යසිරුවානෙනී...😊😊😊😊😅😅😅
ආදරෙයි ❤
Betta tank eke video ekk oni yasiru aiye❤
දෙන්නම් මල්ලි ❤
@@thefishyflex ♥️
Apple bellonge price kohomada yanne
උන් නැහැ සෙල් කරන්න
Ayiyee apple golubello kiyak venavada price
විකුණන්න නැහැ මල්ලි
අයියේ ලොකු aravana තුන්දෙනෙක් එකට හදන්න බැරිද. අඩි 8 දිග අඩි 3 palala අඩි 2 උස tank ekaka
පුළුවන්
Yasiru Ayiye video demme nethi reson ek kiyl video ekak dnn,akkath nh den video wl
රීසන්ස් කිහිපයක්ම තියෙනවා මල්ලි.. වීඩියෝ ටික දෙන්නම් ඉස්සරහට ❤
@@thefishyflex hri ayiya mona prshanaya awth ,hodin face krnn,oyt waradinne nh ayiya
Oya tankiya glow tetra jodu kiyak danna puluwanda oxygen netuwa
5ක් වගේ
අයියෙ channa asiatic ws tank setup video ekak dennako ❤️
ගේන්නම් ❤
@@thefishyflex thank you ❤️
Betta pataunta brine shrimp eka hatch karala dawas kiyak dunnahakida aiye
21-30
@@thefishyflex thanx aiye
Ayya okata female fighter dmmoth mokda ❤
සෙට් නෑ 🥹
Digatama video oni aiue❤
දෙන්නම් මල්ලි ♥️
Aiya flowerhorn fish breading video akak ona❤🎉❤🎉
දෙන්නම් ❤️
Aquarium එකේ update video එකක් ඕනෙ එච්චරයි ❤😌
ටිකක් ඉන්න වෙනෝ 🥹♥️
වෙල්කම් බැක් bruu🌚
Ibbonge price kiyada
Mageth thibba 😭😭😭mn ගෙදරින් පිට හිටපු දවස් වල , පොකුන හිදිලම ගිහින්😭😭😭 එක් මාලුවෙක්වත් නැ😢😢😢
🥹❤️
Arowana Pond eke Update ekak oneee
Yellow sentarum video akak ona 😊❤
Ara ibbo da eyalagee price කොහොමද oyavage podi ayage
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
W8ing 👀
red ears slider ganna innawada???🥲🥲🥲
Nice tank❤
Thank you ❤️
Arowana tankiye feeding වීඩියෝ එකක් one
දෙන්නම් ඉස්සරහට ❤
mage pond eka sthiyak yanakota kola patai algi hinda...ekata mkada kranna puluwan
Shading net එකක් ගහන්න පුළුවන්UV light එකක් දාන්න පුළුවන්Floating plants දාන්න පුළුවන්
අයියේ ඔයාගේ farm එකේ වීඩියෝ එකක් දානවද තව aquarium එකේ වීඩියෝ එකක් දානවද
Oya pala kumuduneda manlaga thiyei oke suwada malak pipenawa pasyata hitawanna oka kumududa
කුමුදු නෙමෙයි ❤
Ayya man gawa inna glow tetra kema kanna nene akata monada karanne
හේතු එකක් කියලා නැහැ බලන්න ඕන විස්තර එක්ක
@@thefishyflex man monada karanna oni
golubello allanna hirikitha nadda
Frogbit පැළ කොහෙන්ද ගන්න පුළුවන්. ඇක්වේරියම් වල නැහැනෙ ඔය වගේ ඒවා
අපේ තියෙනවා..හැබැයි බෙල්ලො බෝ වෙලා තියෙනවා
@@thefishyflex මම ඔයාට කෝල් එකක් දෙන්නම් ❤️
අයියේ ඔයා ළඟ රෙට්ටේල් කැක්ෆිස් පැටව් ඉන්නවද
Ayye kaha pata kola tika eliyata ganna❤
ඒ ටික හරි දැං ❤
Aquarium update ekak oni😊❤
Ebbawa kohenda gaththe
The Fishyflex Aquarium
Breeding vedio oni
Oke plant ain karanna Oscar hadanna puluwan aiye
Oscar එකෙක් හදන්නත් ඉඩ මදි මල්ලි
After a long time ❤
Yes indeed ❤
මෙන්න මෙයා video ekk දාල 😮❤
බලලා share කොරන්න ඒනම් 😒❤️
Ayiye digatama vidiyo oneee
Ane manda . Hari na wage mekanam😢.Kamak na ithin . Oya kiwwa wage issarahata hoda video dennako 😊❤
මොකක්ද අවුල..ඒක කියන්න අපි හරි ගස්සමු
Oya digatama video danme naththe aii aiye😢
දිගටම වීඩියෝ ඕන
උපරිම උත්සාහ කරනවා ❤
දැක්කෙ සැහෙන්න කලකින්..🎉
ඔව් 🥹♥️
Lets put some cherry barbs, bulath hapaya, tiger loach
Wow nice idea but tank spaces is not enough for them 😢
දැල්ලා හදන්න පුළුවන්ද e ගැන video ekak dannako ලොකු interesting video එකක් wei
hardscape 1kak ona kiyana aya mepatthata
gammak thama aiya@@thefishyflex
Ayiye albino aravana kenek kiyak veyida
Aiye මගේ මාළු ටැංකියේ හැගොන් බැක් ෆිල්ටරයක් තියෙන්නේ එක නිසා ටැංකියේ වතුරවල කරන්ට් එක තියනවා එකට මොකද කරන්න ඕනේ 😞
Hang on back තිබ්බා කියලා power leakages එන්නෙ නෑ..ඔයාගෙ filter එක අළුත් කරගන්න
@@thefishyflex Aluth ekak ganna kiyalada kiyanne.
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි අයියේ
Nion tetra tikkae danna Malli lassanai
බුත්තල පැත්තෙන් ඉබි පැටවු ගන්න තැනක් නැද්ද?
තියනවනන් කියන්න.
දන්න තැනක් නෑ
Net eka jangiyak wage irichcha
😂😂
ඔය වගේ natural setup එකකට මටනම් සෙට් වෙන්නේ ගප්පි ප්ලේටි වගේ ඉක්මනට බෝ වෙන මාලු වර්ග, මොකද එයාලා පැටව් ගහලා කෑම දාද්දි එහෙම පොකුරු පිටින් ඔය වගේ ටැංකියකට එද්දි මාර satisfied එකක් තියෙන්නේ
ඔයා කිව්ව එකට මාත් කැමතියි…ඒත් ඉඩ කඩ ගැනත් හිතන්න ඕන…❤
@@thefishyflex ඒකනම් ඇත්ත bro උදේ දවල් වරුවේ කඩේ වහලද තියෙන්නේ දවස් දෙකක් ආවා කඩේට මාලු ගන්න, වහලා තිබ්බේ
Common gappi දාන්න
Neon tetra tikk dmud😁❤️
දාමු නේ ❤
අයියා ෆ්ලවර්හෝන් බ්‍රීඩින් එකක් ගේන්ටකො
ඒ පොඩි ඉබ්බන් කොහෙන්ද ගන්නෙ.
🤩🤩🤩🤩🤩🤩🤩🎉🎉🎉🎉🎉
මල්ලි red ear sliders patau කියඩ
Salt water ndd dn
තියෙනවා ❤
1).මේ වගෙ ටැංකියක යටට කාපට් ප්ලාන්ට් එකක් වගේ හිටවන්න හොද පැල නැද්ද....2).ඔය ටැංකියේ යටට මඩ දාල ගල් ටිකක් කොට ටිකක් දැවොත් තවත් ලස්සන වෙයි මට හිතෙනව 😁
1) Floating plant එක නිසා යට carpet හදන්න බෑ2) Maintenance අඩු නිසා ඒවා දානවනම් ලොකු වෙන්න ඕන තව.
අයියෙ 8Feet tank eka setup karane nada
කරමු ඉක්මනට ❤
ඔකට තව ප්ලේටි ටිකක් දාන්න 💗😊
බෝ වෙන වර්ග බැහැ ඉඩ මදි ❤
8'' tank ek koi
මොලිි මාලු දාන්න 💝💝😍😘
❤@@thefishyflex
Apeth tank akak thiye awrudu 10 withara as karala na
Gmail password අමතක wela තියෙන්න ඇත්තේ maye හිතේ 😕
ඖ...😐
11th comment❤
කාලකින්❤❤❤
Ara ibbo keyak vithara veida
ඇලේ දොළේ ඉන්න පතරන සාලයෝ බුලත් හපයෝ දණ්ඩි වෙල් ගුරාමි සෙට් එකක් ගෙනල්ලා දාමු බ්‍රෝ
එයාලට ඉඩ මදි මේක 😢
වෙල්කුරාම නැතුව අනිත් සෙට් එකක් දාමු මාරම ලස්සනට
අය්ය මට කියනවද pet shop valin geena ෆයිටර් මාලුන්ගෙ ටික දවසක් යද්දී වරල් ඉරෙන්නෙ ඇයි කියල 😢ඒක නවත්තන්න කරන්න පුළුවන් දේකුත් කියන්න කො
වතුරෙ අවුල් ඇති..ඒවා හදාගන්නෙ නැතුව කොහෙන් ගෙනාවත් අමාරුයි
කොට්ටන් කොල දාල නිල් බෙහෙත් ටිකක් දාන්න.
දැන්වත් එක දිගට වීඩියෝ ටිකක් දාන්නකෝ..😊
දෙන්නම් ටිකක් ❤
😮😅
Paludarium ekak oni
ඉස්සරහට දෙන්නම් ❤
අලුත් චැනල් එක Subscribe කරලා තියාගන්න - youtube.com/@YasiruKamila-vlogs ❤️
🤭Hoo ekaney mey
@@samanekanayaka1613 😒❤️
ekanam lassanaiii
Legendary Comeback❤🍃 Nice one ayyandi❤💪✨️
Much love malli..thank you ❤
Video eka niyamai aiya ...❤️🔥...
Thank you malli ❤
අයියේ වීඩියෝ එක සුපිරි ❤❤❤
Thank you malli ❤
Niyamai aiye aluth wda tikk krmu ♥️♥️
කරමු මල්ලි ❤
Niyamai yasiru aiya ❤
Thank you malli ❤️
ඕකට වතුරෙන් උඩට එන්න කොටයක් දාන්න.ඒක දිගේ pothos පැල කෑල්ලක් දාන්න.නැත්තන් වතුරෙන් උඩට එන amazon sword type එකේ පැලයක් දාන්න.මාලු දාද්දී නැචුරල් පාට තියෙන ඒත් හොදට පේන මාලු දැම්ම නම් මාර ගති.
එහෙම upgrade එකකට යමු ❤
පළවෙනි ලයික් එක මගේන්❤
❤
තැගි දෙන් නැ
@@thikshanaanuhas දන්නව
well came back brother
Thanks ❤
2k like එක මගෙන් ❤😌
❤️
❤mama ASA widiha thx natural pound's wela malum boo karanna hati kiyannakoo❤
Denison barb
Harli queen rasbora
Rainbow
Raminose tetra
Silver tip tetra
Blood eye tetra
Black neon tetra
Neon tetra
Cardinal tetra
Chery barb
Danna❤
මෙයින් සෙට් වෙනම වර්ගයක් දාමු අපි
Super ayya❤❤
Thank you මල්ලි ❤
Oyage video dakkahama puduma sahanayak aiye
🥺❤️
Ane ayiye mata kiyannako oscar 2 , pleco 1 , juint gurami 1 , koi carp 2 , arowana 1 , iridasant catfish 2 kiyayi අඩි 6 දිග , අඩි 4 පළල , අඩි 2 උස පොකුණක හදන්න පුළුවන්ඩ කියන්නකෝ . 🤔🙏🏻❤
Ba hadanna
අවම 8×4 වත් තියෙන්න ඕන
Thank you ayiye
Mee aarthike asse maluge illuma wenas wela nadda?
වෙනස්නොවී තිබ්බොත් පුදුමයක්
Aiya gold fish tank ekaka video ekak gennakoo. Gold fish lata set vena filter ekak ehama 😇
Gold fish caring video එකක් ඇති එකේ ඔක්කොම විස්තර තියෙනවා බලන්න...tank එකකුත් ගෙනත් දෙන්නම් ❤
After long time aiya
Yeah malli ❤️
Hi aiye mn first ❤
❤
Much love ❤
Mekath Maru ayye😊
Thank you malli ❤️
Supiri Ayye
glow tetra malunta oxsigen venama denna onedha
වතුරේ ප්‍රමාණවත්ව oxy නැත්නම් දෙන්න ඕන
thanks @@thefishyflex
Ibbo kohend gtte price ehema kohomad
Aquarium ekata avilla inna aluth malunge video eka k oni yasiruwa...😊
ඉස්සරහට update video එකක් දෙන්නම් ❤
A red eared slider gaththe kiyatada
Ara ibi pataw ganna thanak kiyanna puluvanda
ikmanata thawa vedos ganna brooo..........
දෙන්නම් ❤
Guppy godak damu un hodai , tank wala update video ekak oone ❤❤❤
ඒකනම් මටත් හිතුනා..තනි colour එකක් මරු..ඒත් බෝ වෙන එක කේස් ❤
එහෙනම් green barb කොහොමද natural setup nambunama unge color maru ❤😊
ගොඩ කාලෙකි න් bro . දිගටම වීඩියෝ දාන්න.🤗🤗🤗🤗👏
ඔව් 🥺❤️
දැක්කත් ඇති හිතපිරෙනවා යසිරුවානෙනී...😊😊😊😊😅😅😅
ආදරෙයි ❤
Betta tank eke video ekk oni yasiru aiye❤
දෙන්නම් මල්ලි ❤
@@thefishyflex ♥️
Apple bellonge price kohomada yanne
උන් නැහැ සෙල් කරන්න
Ayiyee apple golubello kiyak venavada price
විකුණන්න නැහැ මල්ලි
අයියේ ලොකු aravana තුන්දෙනෙක් එකට හදන්න බැරිද. අඩි 8 දිග අඩි 3 palala අඩි 2 උස tank ekaka
පුළුවන්
Yasiru Ayiye video demme nethi reson ek kiyl video ekak dnn,akkath nh den video wl
රීසන්ස් කිහිපයක්ම තියෙනවා මල්ලි.. වීඩියෝ ටික දෙන්නම් ඉස්සරහට ❤
@@thefishyflex hri ayiya mona prshanaya awth ,hodin face krnn,oyt waradinne nh ayiya
Oya tankiya glow tetra jodu kiyak danna puluwanda oxygen netuwa
5ක් වගේ
අයියෙ channa asiatic ws tank setup video ekak dennako ❤️
ගේන්නම් ❤
@@thefishyflex thank you ❤️
Betta pataunta brine shrimp eka hatch karala dawas kiyak dunnahakida aiye
21-30
@@thefishyflex thanx aiye
Ayya okata female fighter dmmoth mokda ❤
සෙට් නෑ 🥹
Digatama video oni aiue❤
දෙන්නම් මල්ලි ♥️
Aiya flowerhorn fish breading video akak ona❤🎉❤🎉
දෙන්නම් ❤️
Aquarium එකේ update video එකක් ඕනෙ එච්චරයි ❤😌
ටිකක් ඉන්න වෙනෝ 🥹♥️
වෙල්කම් බැක් bruu🌚
ආදරෙයි ❤
Ibbonge price kiyada
Mageth thibba 😭😭😭mn ගෙදරින් පිට හිටපු දවස් වල , පොකුන හිදිලම ගිහින්😭😭😭 එක් මාලුවෙක්වත් නැ😢😢😢
🥹❤️
Arowana Pond eke Update ekak oneee
දෙන්නම් ❤
Yellow sentarum video akak ona 😊❤
දෙන්නම් ❤
Ara ibbo da eyalagee price කොහොමද oyavage podi ayage
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
W8ing 👀
❤
red ears slider ganna innawada???🥲🥲🥲
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
Nice tank❤
Thank you ❤️
Arowana tankiye feeding වීඩියෝ එකක් one
දෙන්නම් ඉස්සරහට ❤
mage pond eka sthiyak yanakota kola patai algi hinda...ekata mkada kranna puluwan
Shading net එකක් ගහන්න පුළුවන්
UV light එකක් දාන්න පුළුවන්
Floating plants දාන්න පුළුවන්
අයියේ ඔයාගේ farm එකේ වීඩියෝ එකක් දානවද තව aquarium එකේ වීඩියෝ එකක් දානවද
❤
Oya pala kumuduneda manlaga thiyei oke suwada malak pipenawa pasyata hitawanna oka kumududa
කුමුදු නෙමෙයි ❤
Ayya man gawa inna glow tetra kema kanna nene akata monada karanne
හේතු එකක් කියලා නැහැ බලන්න ඕන විස්තර එක්ක
@@thefishyflex man monada karanna oni
golubello allanna hirikitha nadda
❤️
Frogbit පැළ කොහෙන්ද ගන්න පුළුවන්. ඇක්වේරියම් වල නැහැනෙ ඔය වගේ ඒවා
අපේ තියෙනවා..හැබැයි බෙල්ලො බෝ වෙලා තියෙනවා
@@thefishyflex මම ඔයාට කෝල් එකක් දෙන්නම් ❤️
අයියේ ඔයා ළඟ රෙට්ටේල් කැක්ෆිස් පැටව් ඉන්නවද
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
Ayye kaha pata kola tika eliyata ganna❤
ඒ ටික හරි දැං ❤
Aquarium update ekak oni😊❤
දෙන්නම් ඉස්සරහට ❤
Ebbawa kohenda gaththe
The Fishyflex Aquarium
Breeding vedio oni
දෙන්නම් ඉස්සරහට ❤
Oke plant ain karanna Oscar hadanna puluwan aiye
Oscar එකෙක් හදන්නත් ඉඩ මදි මල්ලි
After a long time ❤
Yes indeed ❤
මෙන්න මෙයා video ekk දාල 😮❤
බලලා share කොරන්න ඒනම් 😒❤️
Ayiye digatama vidiyo oneee
දෙන්නම් මල්ලි ❤
Ane manda . Hari na wage mekanam😢.
Kamak na ithin . Oya kiwwa wage issarahata hoda video dennako 😊❤
මොකක්ද අවුල..ඒක කියන්න අපි හරි ගස්සමු
Oya digatama video danme naththe aii aiye😢
දිගටම වීඩියෝ ඕන
උපරිම උත්සාහ කරනවා ❤
දැක්කෙ සැහෙන්න කලකින්..🎉
ඔව් 🥹♥️
ඔව් 🥹♥️
Lets put some cherry barbs, bulath hapaya, tiger loach
Wow nice idea but tank spaces is not enough for them 😢
දැල්ලා හදන්න පුළුවන්ද e ගැන video ekak dannako ලොකු interesting video එකක් wei
❤️
hardscape 1kak ona kiyana aya mepatthata
දෙන්නම් ❤
gammak thama aiya
@@thefishyflex
Ayiye albino aravana kenek kiyak veyida
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
Aiye මගේ මාළු ටැංකියේ හැගොන් බැක් ෆිල්ටරයක් තියෙන්නේ එක නිසා ටැංකියේ වතුරවල කරන්ට් එක තියනවා එකට මොකද කරන්න ඕනේ 😞
Hang on back තිබ්බා කියලා power leakages එන්නෙ නෑ..ඔයාගෙ filter එක අළුත් කරගන්න
@@thefishyflex Aluth ekak ganna kiyalada kiyanne.
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි අයියේ
Thank you malli ❤
Nion tetra tikkae danna Malli lassanai
බුත්තල පැත්තෙන් ඉබි පැටවු ගන්න තැනක් නැද්ද?
තියනවනන් කියන්න.
දන්න තැනක් නෑ
Net eka jangiyak wage irichcha
😂😂
ඔය වගේ natural setup එකකට මටනම් සෙට් වෙන්නේ ගප්පි ප්ලේටි වගේ ඉක්මනට බෝ වෙන මාලු වර්ග, මොකද එයාලා පැටව් ගහලා කෑම දාද්දි එහෙම පොකුරු පිටින් ඔය වගේ ටැංකියකට එද්දි මාර satisfied එකක් තියෙන්නේ
ඔයා කිව්ව එකට මාත් කැමතියි…ඒත් ඉඩ කඩ ගැනත් හිතන්න ඕන…❤
@@thefishyflex ඒකනම් ඇත්ත bro උදේ දවල් වරුවේ කඩේ වහලද තියෙන්නේ දවස් දෙකක් ආවා කඩේට මාලු ගන්න, වහලා තිබ්බේ
Common gappi දාන්න
Neon tetra tikk dmud😁❤️
දාමු නේ ❤
අයියා ෆ්ලවර්හෝන් බ්‍රීඩින් එකක් ගේන්ටකො
❤
ඒ පොඩි ඉබ්බන් කොහෙන්ද ගන්නෙ.
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
🤩🤩🤩🤩🤩🤩🤩🎉🎉🎉🎉🎉
❤️
මල්ලි red ear sliders patau කියඩ
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
Salt water ndd dn
තියෙනවා ❤
1).මේ වගෙ ටැංකියක යටට කාපට් ප්ලාන්ට් එකක් වගේ හිටවන්න හොද පැල නැද්ද....
2).ඔය ටැංකියේ යටට මඩ දාල ගල් ටිකක් කොට ටිකක් දැවොත් තවත් ලස්සන වෙයි මට හිතෙනව
😁
1) Floating plant එක නිසා යට carpet හදන්න බෑ
2) Maintenance අඩු නිසා ඒවා දානවනම් ලොකු වෙන්න ඕන තව.