Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්ත බලන පුළුවන් කම්මැලිනැ සුපිරි වි ඩ් යො👍👌👌ජයෙන් ජය👍👍👌
හදවතින්ම ස්තුතියි 💖
ගැම්මක් දාමියා 😊😊
ස්තුතියි 💖
අදත් ඉතිං සුපිරියක් තමා.. ඩොනී මාමායි.. මුනුබුරයි.. දමිත් අයියා.. එ් කකුඵවෝ අල්ලන අයියා හිත හොඳ එකා.. කතාව හරි අවංකයි.
Adath supiriyak thamae damith aiye👍❤️ malu allana video akak oni lagadima...👍 budusarani jayawewaaa!!!!!
මං ඔයා දාන් හැම වීඩියෝ එකක්ම බලනවා අයියේ. මේක නම් මාර experience එකක්. ඔයා හොදට explain කරනවා. මටත් දැන් ටිකක් ධීවර භාශාව පුලුවන්. කලපුවේ ඉන්න සත්තුත් දන්නවා ටිකක්. ස්තූතියි සහෝදරයා 👌👌
Me oruwa neda peralune moda palama laga.
ඔව්....මේක තමයි....
balanna kalin comment eka,echchara sure video eka supiri kiyala, jaya wewa
ඩොනී මාමා සුපිරි චරිතයක්... ආදරෙයි ❤️🇱🇰
ආයේ ඉතින් කියලා වැඩක් නෑ
ඩොනි .අයියාගේ🤭 ..සිහිනඔරුවේ ..⛵ ..අපිවත් එක්කන් ..යන්න රවුමක් 🤭 නියම ගමනක් 💞🤗
එන්න දවසක 💖👍
ඒක මරු දමිත්....තාම Cricket ගහනවා කියල දැනගන්න ලැබුනා ඒකත් මරු.. ඉස්කෝ්ලෙ කාලෙ මතක් උනා....❤
ඔයාගෙ වීඩියෝ බලන්න කම්මැලි නෑ..........මරු......good luck aiye
ජීවිතය විදින මිනිස්සු❤️.ඊරිසියයි.
Yakoo mama peyak parakku unnane bang good luck wishwayo
අදත් සුපිරි තමයි..
Supiri malu allana video ekak genna meyath ekka
අනිවාර්යයෙන්ම 💖
ඒ වචන ටික නම් මරු අයියා. ඩෙනී අයියගේ සිහින ඔරුව .. චැනල් එක සුපිරි අයියේ සුබ පතනවා තව ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ඕනී❤❤❤❤
ලංකාවට අපු වෙලාවක Donny ලොක්කා එක්ක රම්වුමක් පට්ට ආසාවක් අවා 😍
සුපිරිම 👍
නියමයි brother 👍🥰🥰
සුපිරි 😊😊❤🎉
👌👌💜💜
💖
Niyamai brother 👍
Good job 👍👍👍♥️♥️
Thank you 💖
Sulochanayawath dagaththanam maru....❤❤❤❤❤❤
ස්තුතියි 👍
🎉🎉❤
මුණුඹුරාට මාර අදාරයක් තියෙන්නෙ...නියමයි අයියා අදත් එල විඩියො එක 😍
Niyama videos tikak tiyenawa oyage channel eke ayye! Rata inna apita Lanakwa godak matak wenawa, oyage videos walin eka cover karagannwa api.
aiya oyage video api balanawa. tawa tawa lassana video karanna. jaya ❤
අපේ ඉඩම ලගටම ඇවිත් 😊 අපේත් ළමා කාලය ගෙවුනේ ඔය කලපු බොක්කේ තමා හරිම සුන්දරයි හයිවෙ එක ගියේ අපෙ ගෙට උඩින් දකින කොට ඇත්තටම දුකයි😢😢 මොනවා කරන්නද ..!😢😢
ඒ හරියේ ඉඩන් highway එකට ගත්තා නේද.......ඔයාලට වෙන ඉඩම් දුන්නාද........කොහොම උනත් කුඩා කාලේ හිටපු තැන තමයි හදවතේ තියෙන්නේ ....නේද.....මොනව කරන්නද ......💖🙏
වන්දියක් දුන්නා නියම වටිනාකම නොවේයි එකෙන් අපිට පාඩු උනා මොනවා කරන්නද දුන්දේ අරගෙන අපි අයින් උනා ඉඩම් දුන්නේ නැහැ
ඔයගෙ විඩියො නම් මරු මචන් ❤
මරු❤❤
Niyamai damith aiyya.....!❤❤❤Highway eka yata drink ekak danna maru tena ne.....!
ඔව්.....සුපිරිම කූල් එකක් තියෙන තැනක්.....💖👍
Adath niyamai, supiri.🎉🔥 Sulochana dakke ne kalekin. ❤
👍
❤❤ මරු.1st comment ❤
Mayada ada maruna 😢😢😢😢😢
නැහැ එයා බේරුනා .....මැරුනෙ එයාගෙ මල්ලියි සහ මල්ලිගෙ දුව....දෙන්නටම හොදටම පීනන්න දන්න දෙන්නෙක්.......😥
@@wishwatiyubaya ,😥😥😥😥😥😢😢😢😢🥺🥺🥺
Superb 😍
Thanks 💖
Hi Malli, Balan Hitiyee obee VIDEOS ekak Enathuru. ❤❤❤🎉🎉🎉🍻🍻🍻
සුබ දවසක් දමිත් අයිය
එසේම වේවා .....💖
ඩොනි අයියගෙ සිහින ඔරුව අදත් ආතල් ❤
මෙයා එක්ක කරන වීඩියෝත් නියමයි සහෝ
@@wishwatiyubaya එකෙම්ම❤️❤️❤️
❤ape potekane passe otan videio ekak karamuko 😊😊
කරමු....👍
මම ත් අසයි ඔරැවෙි රවුමක් යන්න ❤❤
🥰
@@wishwatiyubaya ❤😲
Oya pelikanlawath ape minissu maragena kanawa horen.kelinma athule daanna oni aurudu 5kata 6kata
අනිවාර්යයෙන්ම නීතිය ක්රියාත්මක කරන්න ඕනේ......
අයියා වීඩියෝ එකනම් මරු.. පුලුවන්නම් කරන්න පොඩි අදහසක් දෙන්නම්. උත්සව සමයේ ලොකු පොඩි කවුරුත් අපි රතිඤ්ඤා පත්තු කරනවා..එ්වා හදන හැටි මීගමුව අවටනම් ඉන්නේ නම් වීඩියෝ එකක් ගෙන්න..❤❤❤❤
මේ චැනලය ධීවර කර්මාන්තය ගැන වීඩියෝ ඉදිරිපත් කරන චැනල් එකක්......අවස්තාවක් ලැබුනොත් උත්සාහයක් අරන් බලන්නම්.....
ඔන්න ආවෝ මාමෙ❤
Adat supiriyak thama aiye doni mama niyama charithayak ❤❤❤❤
Ada me oruwa 7 gehila 2 denak marela 😢😢😢😢😢😢
ඒක තමයි මාත් බැලුවේ
ඔව්.....කරදරයක් වෙලා....😥
පට්ට ඔරුව ...
🔥😻❤️
Niyami 💖
ගැබුරු මුහුදේ experience එකක් දෙමු ඉස්සරහ ට
අනිවාර්යයෙන්ම 👍
ඔන්න අදත් බැලුවා ඔයාගේ වැඩේ... මරැ.. ජය වේවා සහෝදරයා ❤❤❤
සුපිරි අදත් වීඩියෝ එක🎉🎉ලණුවක් හරි දාල ඒ ෆ්ලයිට් එකේ එල්ලෙන්න තිබ්බනම් යන තැනකට යන්න මේකෙන් තොලොන්චි වෙලා😅😅
මටත් ඕකම හිතුනා.......😂🙏
🥰❤️waddekk 🥰
kosata aggala...😋😋😋
Oyster ganne kohomada
කීයක් ගන්නද......කොච්චර ඕනෙද.....
Thank you brother for an excellent work and enjoying much 💛💛👌👌
you are welcome ........💖
💙💙💙
❤❤❤❤❤❤ supiri
Siyaluma denaata jesu pihitai ! Subamasuba naththalak wewaa❤
Doli mama nam vaddek tama 😍
👍👍👍👍👍
පුලුවන්නම් අර කකුලුවෝ අල්ලන කෙනා එක්ක වීඩියෝ එකක් දෙන්න.එයත් සුපිරි චරිතයක් වගේ🎉
උත්සාහයක් ගමු.....👍
පෙලිකන් පිට රටින් ආපු උන් නෙමේ මචං, උන් ලංකාවේ ඉන්න වර්ගයක්...
ඔව් ලංකාවේ ඉන්නවා.....මුලින්ම ආවේ විදේශීය රටවලින් දැන් ඔවුන් මෙහෙම රැදිලා වර්ගයා බෝ කරනවා......කලපු පිරිසිදු කරන වටිනා පක්ශියෙක්.....ඇල්ලීම ඇතිකිරීම ,මැරීම තහනම්......හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤
Super bro
ජයවේවා 🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
මරැ තමයි
Video එකක්වත් දලදා කියල නිකමට ආවේ. බලද්දි බඩු upload කරලා ❤
මාර ලස්සන ජීවිත
මාත් ඩුබායි වල oysters ෆාම් එකක වැඩ කරන්නේ ලොකු ඉල්ලුමක් තියේ ❤
ඔව්.....oyster වලට ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා.....එහෙ 1kg ක් කීයද......
Ada peraluna neda meka
අප්පා එහෙමද මේ ඔරුවද පෙරලිලා තියෙන්නේ.......අම්මෝ....😥
@ ow dennek nethiuna kiwwa, hoyala balanda dolly ayyada danne 😢
❤️❤️
Video enna parakkui wage tikak❤
සතියට දෙකක් අනිවාර්යයෙන්ම දානවනේ.....සමහර සති වල තුනක් දානවා.....උපරිමයෙන් උත්සාහ කරනවා.....ස්තුතියි 💖
frist ❤️❤️
#MightyCricket
අද වීඩියෝ එක සුපිරියි .මාමා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ .මාම දාන වීඩියෝ මගනොහැර නරඹනවා.ඩොනී මාමාගේ සිහින ⛵ ඔරුව
තාත්තගේ හොඳ කියද්දි පුතාට මොන තරම් ගැම්මක් ද ♥️✌️
ඒ ලොකු තාත්තා කිව්ව නේද
නත්තල් වලට ධීවර සහෝදරයො එක්ක විශේෂ වීඩියෝ එකක් ඕනි
උත්සාහයක් ගමු....👍
ඒක මරු අදහස
නියම වැඩක්.දෙව්සර පුතාට පුලුවන් නේද සීයා එක්ක youtube channel එකක් පටං ගන්න නිකමට වගේ සීයගේ වැඩ එක්ක.අපිනං බලනවා.පොඩි අයිඩියා එකක්.පෝන් එකෙන් උනත් බැරි නෑ නේද
හොද අදහස 👍
Oya aiyyat akka bili bana widiyo akak one
ඉදිරියේදී ගේන්නම් 👍
Pelican කුරුල්ලෝ allagena malu allannath puluwan
පෙලිකන් කුරුල්ලන්ව අල්ලන්න තහනම්.......ලක්ශ පහක් දඩ ගහනව.....හිරේ යන්න වෙනවා.
අදෝ අල්ලන වඩියෝ එකක්🥺🥺🤪
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/hETv7oh1Nqg/видео.htmlsi=tEouUjSwXozC59nt
oka baluva thawa aluthe ekak😀😍@@wishwatiyubaya
උත්සාහයක් ගන්නම්.....👍
🎣🐟🐟🐟🚣
මරැ ඔරැව
Oistar Mata ganna puluwan da
මේ දවස් වල අඩුයි......season එකට ගන්න පුලුවන්......
කවාටි හොටෙල් එකට යනවානේ . එතකොට කවාටි කන්නේ කොහොමද ඒවා ගල් වගේනේ
මේ වීඩියෝව බලන්න ruclips.net/video/YbhPJIJwMFk/видео.htmlsi=Un_Dvm54M_e_yo9V
@@wishwatiyubaya thnks ❤️ මාමේ මම ආසාවෙන් බලන් එකම චැනල් එක හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Frist viwer. Frist like. frist comment Ada nm goda kalekin try karapu deyak hari giya
තෑග්ගක් දෙන්න වටිනවා........🥰
@@wishwatiyubaya dawasaka set wela fun ekak gamu. Eka thama thegga
Budu saranai
Oka peralila news ekak dekka
ඔව්.....😥
❤❤🎉🎉😂😂❤❤
1st
kadolana gena vdo ndd aiye?
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/n-KQb0jdM5s/видео.htmlsi=RH8FKxgrsYBAZ25p
මාළු අල්ලන එකකුත් දෙන්න අයියා
aaiya ara maadakanaya navade
නෙවේ.....
Beautifull video malli, best regards from Lillesand, Norway
Thank you very much 💖
Damit අයියා ko sulojana අයියා
හොදින් ඉන්නවා.....👍
❤❤❤❤❤❤❤❤❤❤❤
Kawati mulu kalapuwa purama ton ganak athi neda 😮 kawati wala english nama mokada bro කොරියාවේ bello farm wala waga karanne me jathiyada
ඔව්......කවාටි වර්ග කීපයක්ම තියෙනවා.....ඒ අතර මේ වර්ගයට කියන්නේ oyster කියලා......තව අර පාලම් කනුවේ තිබුනේ ඒවා button barnacles බොත්තම් කවාටි.මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/YbhPJIJwMFk/видео.htmlsi=jPqwPH3ghaAl6bel
😅😅😅😅😅
ඇත්ත බලන පුළුවන් කම්මැලිනැ සුපිරි වි ඩ් යො👍👌👌ජයෙන් ජය👍👍👌
හදවතින්ම ස්තුතියි 💖
ගැම්මක් දාමියා 😊😊
ස්තුතියි 💖
අදත් ඉතිං සුපිරියක් තමා.. ඩොනී මාමායි.. මුනුබුරයි.. දමිත් අයියා.. එ් කකුඵවෝ අල්ලන අයියා හිත හොඳ එකා.. කතාව හරි අවංකයි.
හදවතින්ම ස්තුතියි 💖
Adath supiriyak thamae damith aiye👍❤️ malu allana video akak oni lagadima...👍 budusarani jayawewaaa!!!!!
හදවතින්ම ස්තුතියි 💖
මං ඔයා දාන් හැම වීඩියෝ එකක්ම බලනවා අයියේ. මේක නම් මාර experience එකක්. ඔයා හොදට explain කරනවා. මටත් දැන් ටිකක් ධීවර භාශාව පුලුවන්. කලපුවේ ඉන්න සත්තුත් දන්නවා ටිකක්. ස්තූතියි සහෝදරයා 👌👌
හදවතින්ම ස්තුතියි 💖
Me oruwa neda peralune moda palama laga.
ඔව්....මේක තමයි....
balanna kalin comment eka,echchara sure video eka supiri kiyala, jaya wewa
හදවතින්ම ස්තුතියි 💖
ඩොනී මාමා සුපිරි චරිතයක්... ආදරෙයි ❤️🇱🇰
ආයේ ඉතින් කියලා වැඩක් නෑ
හදවතින්ම ස්තුතියි 💖
ඩොනි .අයියාගේ🤭 ..සිහින
ඔරුවේ ..⛵ ..අපිවත්
එක්කන් ..යන්න
රවුමක් 🤭
නියම ගමනක් 💞🤗
එන්න දවසක 💖👍
ඒක මරු දමිත්....තාම Cricket ගහනවා කියල දැනගන්න ලැබුනා ඒකත් මරු.. ඉස්කෝ්ලෙ කාලෙ මතක් උනා....❤
හදවතින්ම ස්තුතියි 💖
ඔයාගෙ වීඩියෝ බලන්න කම්මැලි නෑ..........මරු......good luck aiye
හදවතින්ම ස්තුතියි 💖
ජීවිතය විදින මිනිස්සු❤️.ඊරිසියයි.
හදවතින්ම ස්තුතියි 💖
Yakoo mama peyak parakku unnane bang good luck wishwayo
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරි තමයි..
ස්තුතියි 💖
Supiri malu allana video ekak genna meyath ekka
අනිවාර්යයෙන්ම 💖
ඒ වචන ටික නම් මරු අයියා. ඩෙනී අයියගේ සිහින ඔරුව .. චැනල් එක සුපිරි අයියේ සුබ පතනවා තව ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ඕනී❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ලංකාවට අපු වෙලාවක Donny ලොක්කා එක්ක රම්වුමක් පට්ට ආසාවක් අවා 😍
සුපිරිම 👍
නියමයි brother 👍🥰🥰
ස්තුතියි 💖
සුපිරි 😊😊❤🎉
ස්තුතියි 💖
👌👌💜💜
💖
Niyamai brother 👍
හදවතින්ම ස්තුතියි 💖
Good job 👍👍👍♥️♥️
Thank you 💖
Sulochanayawath dagaththanam maru....❤❤❤❤❤❤
ස්තුතියි 👍
🎉🎉❤
💖
මුණුඹුරාට මාර අදාරයක් තියෙන්නෙ...නියමයි අයියා අදත් එල විඩියො එක 😍
හදවතින්ම ස්තුතියි 💖
Niyama videos tikak tiyenawa oyage channel eke ayye! Rata inna apita Lanakwa godak matak wenawa, oyage videos walin eka cover karagannwa api.
හදවතින්ම ස්තුතියි 💖
aiya oyage video api balanawa. tawa tawa lassana video karanna. jaya ❤
හදවතින්ම ස්තුතියි 💖
අපේ ඉඩම ලගටම ඇවිත් 😊 අපේත් ළමා කාලය ගෙවුනේ ඔය කලපු බොක්කේ තමා හරිම සුන්දරයි හයිවෙ එක ගියේ අපෙ ගෙට උඩින් දකින කොට ඇත්තටම දුකයි😢😢 මොනවා කරන්නද ..!😢😢
ඒ හරියේ ඉඩන් highway එකට ගත්තා නේද.......ඔයාලට වෙන ඉඩම් දුන්නාද........
කොහොම උනත් කුඩා කාලේ හිටපු තැන තමයි හදවතේ තියෙන්නේ ....නේද.....
මොනව කරන්නද ......💖🙏
වන්දියක් දුන්නා නියම වටිනාකම නොවේයි එකෙන් අපිට පාඩු උනා මොනවා කරන්නද දුන්දේ අරගෙන අපි අයින් උනා ඉඩම් දුන්නේ නැහැ
ඔයගෙ විඩියො නම් මරු මචන් ❤
හදවතින්ම ස්තුතියි 💖
මරු❤❤
ස්තුතියි 💖
Niyamai damith aiyya.....!❤❤❤
Highway eka yata drink ekak danna maru tena ne.....!
ඔව්.....සුපිරිම කූල් එකක් තියෙන තැනක්.....💖👍
Adath niyamai, supiri.🎉🔥 Sulochana dakke ne kalekin. ❤
ස්තුතියි 💖
👍
💖
❤❤ මරු.1st comment ❤
ස්තුතියි 💖
Mayada ada maruna 😢😢😢😢😢
නැහැ එයා බේරුනා .....මැරුනෙ එයාගෙ මල්ලියි සහ මල්ලිගෙ දුව....දෙන්නටම හොදටම පීනන්න දන්න දෙන්නෙක්.......😥
@@wishwatiyubaya
,😥😥😥😥😥😢😢😢😢🥺🥺🥺
Superb 😍
Thanks 💖
Hi Malli, Balan Hitiyee obee VIDEOS ekak Enathuru. ❤❤❤🎉🎉🎉🍻🍻🍻
හදවතින්ම ස්තුතියි 💖
සුබ දවසක් දමිත් අයිය
එසේම වේවා .....💖
ඩොනි අයියගෙ සිහින ඔරුව අදත් ආතල් ❤
ස්තුතියි 💖
මෙයා එක්ක කරන වීඩියෝත් නියමයි සහෝ
ස්තුතියි 💖
@@wishwatiyubaya එකෙම්ම❤️❤️❤️
❤ape potekane passe otan videio ekak karamuko 😊😊
කරමු....👍
මම ත් අසයි ඔරැවෙි රවුමක් යන්න ❤❤
🥰
@@wishwatiyubaya ❤😲
Oya pelikanlawath ape minissu maragena kanawa horen.kelinma athule daanna oni aurudu 5kata 6kata
අනිවාර්යයෙන්ම නීතිය ක්රියාත්මක කරන්න ඕනේ......
අයියා වීඩියෝ එකනම් මරු.. පුලුවන්නම් කරන්න පොඩි අදහසක් දෙන්නම්. උත්සව සමයේ ලොකු පොඩි කවුරුත් අපි රතිඤ්ඤා පත්තු කරනවා..එ්වා හදන හැටි මීගමුව අවටනම් ඉන්නේ නම් වීඩියෝ එකක් ගෙන්න..❤❤❤❤
මේ චැනලය ධීවර කර්මාන්තය ගැන වීඩියෝ ඉදිරිපත් කරන චැනල් එකක්......අවස්තාවක් ලැබුනොත් උත්සාහයක් අරන් බලන්නම්.....
ඔන්න ආවෝ මාමෙ❤
හදවතින්ම ස්තුතියි 💖
Adat supiriyak thama aiye doni mama niyama charithayak ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Ada me oruwa 7 gehila 2 denak marela 😢😢😢😢😢😢
ඒක තමයි මාත් බැලුවේ
ඔව්.....කරදරයක් වෙලා....😥
පට්ට ඔරුව ...
ස්තුතියි 💖
🔥😻❤️
💖
Niyami 💖
ස්තුතියි 👍
ගැබුරු මුහුදේ experience එකක් දෙමු ඉස්සරහ ට
අනිවාර්යයෙන්ම 👍
ඔන්න අදත් බැලුවා ඔයාගේ වැඩේ... මරැ.. ජය වේවා සහෝදරයා ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි අදත් වීඩියෝ එක🎉🎉
ලණුවක් හරි දාල ඒ ෆ්ලයිට් එකේ එල්ලෙන්න තිබ්බනම් යන තැනකට යන්න මේකෙන් තොලොන්චි වෙලා😅😅
මටත් ඕකම හිතුනා.......😂🙏
🥰❤️waddekk 🥰
ස්තුතියි 💖
kosata aggala...😋😋😋
🥰
Oyster ganne kohomada
කීයක් ගන්නද......කොච්චර ඕනෙද.....
Thank you brother for an excellent work and enjoying much 💛💛👌👌
you are welcome ........💖
💙💙💙
💖
❤❤❤❤❤❤ supiri
ස්තුතියි 💖
Siyaluma denaata jesu pihitai ! Subamasuba naththalak wewaa❤
හදවතින්ම ස්තුතියි 💖
Doli mama nam vaddek tama 😍
හදවතින්ම ස්තුතියි 💖
👍👍👍👍👍
💖
පුලුවන්නම් අර කකුලුවෝ අල්ලන කෙනා එක්ක වීඩියෝ එකක් දෙන්න.එයත් සුපිරි චරිතයක් වගේ🎉
උත්සාහයක් ගමු.....👍
පෙලිකන් පිට රටින් ආපු උන් නෙමේ මචං, උන් ලංකාවේ ඉන්න වර්ගයක්...
ඔව් ලංකාවේ ඉන්නවා.....මුලින්ම ආවේ විදේශීය රටවලින් දැන් ඔවුන් මෙහෙම රැදිලා වර්ගයා බෝ කරනවා......කලපු පිරිසිදු කරන වටිනා පක්ශියෙක්.....ඇල්ලීම ඇතිකිරීම ,මැරීම තහනම්......
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤
💖
Super bro
Thanks 💖
ජයවේවා 🎉🎉🎉
ස්තුතියි 💖
❤❤❤❤❤❤❤❤❤
💖
මරැ තමයි
ස්තුතියි 💖
Video එකක්වත් දලදා කියල නිකමට ආවේ. බලද්දි බඩු upload කරලා ❤
හදවතින්ම ස්තුතියි 💖
මාර ලස්සන ජීවිත
හදවතින්ම ස්තුතියි 💖
මාත් ඩුබායි වල oysters ෆාම් එකක වැඩ කරන්නේ ලොකු ඉල්ලුමක් තියේ ❤
ඔව්.....oyster වලට ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා.....
එහෙ 1kg ක් කීයද......
Ada peraluna neda meka
අප්පා එහෙමද මේ ඔරුවද පෙරලිලා තියෙන්නේ.......අම්මෝ....😥
@ ow dennek nethiuna kiwwa, hoyala balanda dolly ayyada danne 😢
❤️❤️
💖
Video enna parakkui wage tikak❤
සතියට දෙකක් අනිවාර්යයෙන්ම දානවනේ.....සමහර සති වල තුනක් දානවා.....උපරිමයෙන් උත්සාහ කරනවා.....
ස්තුතියි 💖
frist ❤️❤️
Thanks 💖
#MightyCricket
👍
අද වීඩියෝ එක සුපිරියි .මාමා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ .මාම දාන වීඩියෝ මගනොහැර නරඹනවා.ඩොනී මාමාගේ සිහින ⛵ ඔරුව
හදවතින්ම ස්තුතියි 💖
තාත්තගේ හොඳ කියද්දි පුතාට මොන තරම් ගැම්මක් ද ♥️✌️
අනිවාර්යයෙන්ම 👍
ඒ ලොකු තාත්තා කිව්ව නේද
නත්තල් වලට ධීවර සහෝදරයො එක්ක විශේෂ වීඩියෝ එකක් ඕනි
උත්සාහයක් ගමු....👍
ඒක මරු අදහස
නියම වැඩක්.දෙව්සර පුතාට පුලුවන් නේද සීයා එක්ක youtube channel එකක් පටං ගන්න නිකමට වගේ සීයගේ වැඩ එක්ක.අපිනං බලනවා.පොඩි අයිඩියා එකක්.පෝන් එකෙන් උනත් බැරි නෑ නේද
හොද අදහස 👍
Oya aiyyat akka bili bana widiyo akak one
ඉදිරියේදී ගේන්නම් 👍
Pelican කුරුල්ලෝ allagena malu allannath puluwan
පෙලිකන් කුරුල්ලන්ව අල්ලන්න තහනම්.......ලක්ශ පහක් දඩ ගහනව.....හිරේ යන්න වෙනවා.
අදෝ අල්ලන වඩියෝ එකක්🥺🥺🤪
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/hETv7oh1Nqg/видео.htmlsi=tEouUjSwXozC59nt
oka baluva thawa aluthe ekak😀😍@@wishwatiyubaya
උත්සාහයක් ගන්නම්.....👍
🎣🐟🐟🐟🚣
🥰
මරැ ඔරැව
ස්තුතියි 💖
Oistar Mata ganna puluwan da
මේ දවස් වල අඩුයි......season එකට ගන්න පුලුවන්......
කවාටි හොටෙල් එකට යනවානේ . එතකොට කවාටි කන්නේ කොහොමද ඒවා ගල් වගේනේ
මේ වීඩියෝව බලන්න
ruclips.net/video/YbhPJIJwMFk/видео.htmlsi=Un_Dvm54M_e_yo9V
@@wishwatiyubaya thnks ❤️ මාමේ මම ආසාවෙන් බලන් එකම චැනල් එක හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
Frist viwer. Frist like. frist comment Ada nm goda kalekin try karapu deyak hari giya
තෑග්ගක් දෙන්න වටිනවා........🥰
@@wishwatiyubaya dawasaka set wela fun ekak gamu. Eka thama thegga
👍
Budu saranai
හදවතින්ම ස්තුතියි 💖
Oka peralila news ekak dekka
ඔව්.....😥
❤❤🎉🎉😂😂❤❤
💖
1st
Thanks 💖
kadolana gena vdo ndd aiye?
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/n-KQb0jdM5s/видео.htmlsi=RH8FKxgrsYBAZ25p
මාළු අල්ලන එකකුත් දෙන්න අයියා
අනිවාර්යයෙන්ම 👍
aaiya ara maadakanaya navade
නෙවේ.....
Beautifull video malli, best regards from Lillesand, Norway
Thank you very much 💖
Damit අයියා ko sulojana අයියා
හොදින් ඉන්නවා.....👍
❤❤❤❤❤❤❤❤❤❤❤
💖
Kawati mulu kalapuwa purama ton ganak athi neda 😮 kawati wala english nama mokada bro කොරියාවේ bello farm wala waga karanne me jathiyada
ඔව්......කවාටි වර්ග කීපයක්ම තියෙනවා.....ඒ අතර මේ වර්ගයට කියන්නේ oyster කියලා......
තව අර පාලම් කනුවේ තිබුනේ ඒවා button barnacles බොත්තම් කවාටි.
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/YbhPJIJwMFk/видео.htmlsi=jPqwPH3ghaAl6bel
😅😅😅😅😅
💖