කලපුව | Kalapuwa
HTML-код
- Опубликовано: 23 дек 2024
- කලපුවේ විසිදැල් දාලා අල්ලපු මාලු සහ කකුලුවෝ 👣😍💖
#negombolagoon #fishing #crabhunting
Subscribe 👉@wishwatiyubaya
Videos 👉#wishwatiyubaya
Background music credit to you tube audio library 🎶
Thanking you for watching @wishwatiyubaya 💛💖😍
අයියේ ඔයාගෙ වීඩියෝ වල තියන හොඳම දේ තමයි දකින හැම දේම දන්න හැමදේම කියලා දෙන එක..කඩොල් ගැන දීපු විස්තරේ එහෙම මාර වටිනවා ❤ Thank you very much
හදවතින්ම ස්තුතියි 💖
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/n-KQb0jdM5s/видео.htmlsi=RH8FKxgrsYBAZ25p
අපිත් මොහොතකට කලපුවේ ජිවත් උනා, ඔය අද්දැකිම මත් ලබලා තියනවා, එ අතිතේ මතක් උනා. කලපුව කියන්නේ පාරදිසයක් වගේ තැනක්, එක සුරකින්න ඔනා, ස්තුතියි මහන්සිවෙලා විඩියො එකක් කලට...❤
හදවතින්ම ස්තුතියි 💖
ජය වේවා සුලෝචන. ..දමිත් පුතා බුදු සරණයි ආදරෙයි හැමදාමත්..❤❤❤❤❤👍👍👍👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
සුලොචනයා නියම වැඩ කරයක්නෙ සුපිරි තමා ඉතිං කියන්න වචන නැහැ❤❤❤❤❤
ස්තුතියි 👍
@@wishwatiyubaya 💚💜
සුලොචන පට්ට වැඩ්ඩෙක්...
ආසයි ඔයා වගේ කලපුවක කෑමක් උයන් කාලා ජිවිතේ විදින්න අයියගේ විඩියෝ බලනවා හැමදාම ආයේ කියන්න වචන නෑ සුපිරි තමා ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අදත් ධීවර රස්සාව ගැන හොඳ විස්තර ටිකක් ලැබුණා.
බොහොම ස්තූතියි ඔයාට .👌
ජයවේවා 💐
ස්තුතියි 💖
ලංකාව කියන පුංචි රටට ස්වභාවධර්මයෙන් දෙන්න පුලුවන් උපරිම දායාදය දීලා තියෙනවා ❤️ ඒ සුන්දරත්වය ආරාක්ෂා කර ගැනීම අපි හැමෝගෙම යුතුකමක් ...🥰
අනිවාර්යයෙන්ම 💖
හරිම ආසාවෙන් බලන චැනල් එකක් තමයි බොහොම ස්තුතියි ඔයාට ලස්සන විඩියෝ තව කරන්න ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක හරිම ලස්සනයි
ස්තුතියි 💖
දවසක හම්බවෙන්න ආස කරන චරිතයක් ජය වේවා❤
හමුවෙමු.....👍
සුලෝචන ඉද්දි video බලන්න ආසා හිතෙනවා . ආදරෙයි දෙන්නටම ❤️❤️
ස්තුතියි 👍
මුහුදට වැඩියෙන් රැකියා තියෙන තැනක් තමයි කලපුව කියන්නෙ….❤
ස්තුතියි 💖
මන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ දැන් බලන්න ඒව නෑ..අපිත් සෙට් වුනොත් යන් කලපු ගමනක්..අපිට හුරු නෑනෙ..මාරම සතුටක් මේව බලද්දිත්..❤❤❤
අනිවාර්යයෙන්ම 👍
මම හරිම ආසාවෙන් බලන චැනල් එකක්..සුලොචනත් සුපිරි වැඩ්ඩෙක්❤❤❤
ස්තුතියි 👍
බඩගිනි වෙලාවට පොඩි කෑම සුවදක් ආවත් දිව්‍ය බෝජන සුවදයි 😄 වැඩේනම් සුපිරි ඔන්න ඔය ලේන්සුව ගලවන්න හලෝ තට්ටේත් එක්තරා කලාවක් තමා
මගේ කොන්ඩේ හොදට තියෙනවා.......channel එකේ community post වලට ගියා නම් ලේන්සුව නැතුව බලාගන්න පුලුවන්......
මේක තමා මගේ ක්‍රමය.....චැනල් එකේ unique style එක.....
ලේන්සු බැදන් ඉන්න හැමෝම තට්ටයෝද......පිට කවරයෙන් පොත ගැන කියන්න බෑ.....
ස්තුතියි 🤩
Adath supirima thamai jayama vewa ❤❤🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
කලපුව කියන්නේ වෙනම එකක් නේ ❤
අනිවාර්යයෙන්ම 👍
අදත් සුපිරියක්❤❤
ස්තුතියි 💖
නියම විඩියො එකක්
ස්තුතියි 💖
සුලෝචන ඇවිල්ලා...❤❤
👍
adath ithim supiriyak thama uncle 🤩🤩
හදවතින්ම ස්තුතියි 💖
අපි ඔයගෙ විඩියෝ බලන්නේ පව්ලෙ ඔක්කොමත් එක්ක දමිත් සුලෝචන good lake
ස්තුතියි 👍
තැඹිලි ගෙඩිය තනියෙන් බිව්වේ නෑ සුලෝචනයට භාගයක් දුන්නා ආදරෙයි සහෝදරකමට.. ❤️❤️
ස්තුතියි 💖
Niyamai. Apith kalapuwata giya wage nikam. Thanks brother
හදවතින්ම ස්තුතියි 💖
නියමයි අදත් video එක.දූපතකට ගිහින් උයාගෙන කන video එකකුත් ඕනේ 💗
ඉදිරියේදී 👍
Sulochana innawanam 👍🥀👍🌺👍🌸 itin supiri video tami lassani 👍👍🌺🌺
ස්තුතියි 💖
යකඩෝ සුලොචනයා ඉන්නවා ගොඩ කාලෙකින් ජයවේවා දමිත්
ස්තුතියි 💖
Familiar face…..
Sulochana..🎉
Excellent brother..
Thank you 💖
මං ආපහු කියනවා ඉන්දීය දීවර මංකොල්ලය ගැන වැඩසටහනක් කරන්න ජයවේවා
බලමු....
තව වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා ඉක්මනට ඕන ❤❤❤😊
අනිවාර්යයෙන්ම 👍
අද වීඩියො එකත් සුපිරියි bro .🌷🌷
ස්තුතියි 💖
Niyamai video eka🇯🇵🐬👍
ස්තුතියි 💖
හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ දිගටම මේ වගේ වීඩියෝස් ඕන❤️
අනිවාර්යයෙන්ම 💖👍
Aiyage tour eka maru ❤
ස්තුතියි 💖
🤩🤩🤩 👍
අනේ මාත් ආසයි ඔයාලා එක්ක ඔහොම කන්න❤️🥰
පුදුම ආසාවල් නෙ තියෙන්නේ.....🤩
😭😭🥰
සුපිරි. සුපිරි
ස්තුතියි 💖
❤❤❤❤🎉🎉🎉 maru hode
ස්තුතියි 💖
Adath maru... ada sulochana ennwa na💪❤👍👍
ස්තුතියි 💖
සුපිරි වීඩියෝ එක අද.🎉🎉
අර සුද්දිව සෙට් කර ගත්තනම් රට යන්න තිබුන දෙන්නටම.කොහෙද ඉතින් උවමනාවක් නෑනෙ😂😂
දැනුයි මතක් උනේ.......අපරාදේ 🤩
@@wishwatiyubaya 🤣👍
මේ මීගමු කලපුව නේද?කලපුව ප්‍රදේශය ලොකු ධීවර පද්ධතියක් .මම මාමවයි සුලෝචන අයියවයි මුණගැහෙන්න ආසයි.විශ්ව ටියුබ නාලිකාවට සුබපතනවා.ඉදිරි ගමන වෙනුවෙන් ❤💜️💙💚💛🧡🦈🐳🐋🐟🐠🐡️🐙🦑🦐🦀🦀🦐
දවසක එන්න ......💖👍
සුලෝචන අයියා ❤
🤩
Thawath supri fish top video akak aiye, good luck aiye oyata
හදවතින්ම ස්තුතියි 💖
Niyamai ❤🙏
ස්තුතියි 💖
ආයි ඉතින් කියන්න වචන නෑ..❤
හදවතින්ම ස්තුතියි 💖
mama rasika math asai kalapuwe raumak yanda
ස්තුතියි 💖
දමිත් අයියා❤❤❤❤.අපි සයිප්‍රස් වලින් ඔයාගෙ video බලනවා ❤❤
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤❤❤
Aiye negombo lagoon eke local/foreign visitors lata karanna thiyana activities gana video ekak karanna
ඉදිරියේදී කරමු....
Brother Kalpiti Bathalangunduwa pathe visit karanna oyata mara wedhta useful wei
අනිවාර්යයෙන්ම යන්නෛන්නේ.......රට වටේටම යන්න තමයි බලාපොරොත්තුව 💖
Aiya nigambo walin pita yanna baida
පුලුවන්....ලංකාව වටේම යනව
Patta mekath ❤️
ස්තුතියි 💖
Jeshu පිහිටයි ❤❤❤❤❤❤
ස්තුතියි 💖
adath video eka supiri❤
ස්තුතියි 💖
Adrei ayytai sulochana ayyatai❤
හදවතින්ම ස්තුතියි 💖
👌👌👌👌💛 thank you brother
Welcome💖
සුලෝචන කියනේ සුපිරි චරිතයක්
ස්තුතියි 💖
ලොකු මාලු.. පිත්තෙන් අල්ලන එකක් දාන්නකො ලගදිම
කරමු.....කරමු....👍
😍 crabs 😋😋😋😋😋
🦀🦀🦀
Dan intro ek supiri
හදවතින්ම ස්තුතියි 💖
Ado sulochanaya innawa.adarei bokka.sulochanaya mn badullen
හදවතින්ම ස්තුතියි 💖
😍🔥 Thanks for mentioning Ocean University of Sri Lanka ⚓🌊
welcome 💖
මරු....❤❤❤❤
ස්තුතියි 💖
Aiye oyage fish programme nam top thamai
හදවතින්ම ස්තුතියි 💖
Ane Pau ne😮
🤩
සුපිරි machan.❤❤❤❤❤🎉
ස්තුතියි 💖
💟💟💟💟👍
කැමක් හදන විඩියො එකක් ගේමු ❤
අනිවාර්යයෙන්ම 💖
ජයවේවා ❤️😊
ස්තුතියි 💖
වතුරෙ කිමිදිලා කකුලුවො අල්ලන වීඩියෝ එකක් ඔනි
මේ වීඩියෝව බැලුවද....
ruclips.net/video/tf3FzqrQ0Sc/видео.htmlsi=lwxHjAUuxW8qmPG6
සැහෙන දවසකට පස්සෙ සුලෝචන ඉන්නවා බොහොම හොදට අදත් වැඩෙි ලස්සනටම කරලා අදත් එදා වගෙම මට කියන්න තියෙන්නෙ දේශපාලුවෝ දැනගන්න ඔන රටට ඩොලර් අද්දගන්න විදියක් නැතුව සංචාරක කර්මාන්තය ගොඩගන්න බැ එ අතින් දමිත් සහෝදරයා ඔබ කොච්චර සේවයක් කරනවද ඉතින් හදවතින්ම ස්තුති මෙහෙම හරි අපේ රටෙි ලස්සන ලොකෙට පෙන්නනවට
හදවතින්ම ස්තුතියි 💖
අද වීඩියෝ එකත් ලස්සනටම තියනවා ❤...
විසිදැල විසිකරන එක Slowmotion ගන්න පුළුවන් නම් සුපිරියටම තියෙයි.. 20:23
ඔව්.....ඒකනම් ඇත්ත......👍
බොලේ හුග කාලෙකිම් සුලෝචනයා ඉන්නවා 😁😍❤️ සුපිරි අද vlog එකනම් ❤️❤️
ස්තුතියි 💖
Video පට්ට කොලිටි....කැම් එක gopro hero කීයද...
gopro hero 9
සුපිරි අයියේ ❤❤
ස්තුතියි 💖
First Comment ❤❤🙋♂️🇦🇪
Thanks 💖
කලපු යන්න ආසයි මටත් ඔයාලා එක්ක ❤❤
එන්න.....👍
ලංකාවට ආපු දවසක අනිවාරෙන් එනවා 😍
👍
Oy video ekak dapu gaman man balanwa ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Sulochana❤
👍
දවසක ඔයාලා එක්ක ට්‍රැවල් පාරක් දාන්න ඕනි කලපුවේ ❤️
එන්න නිවාඩුව.....👍
Ai hema welawema oluwe reddak bedan inne? oyage oluwe lingayakwath tiyenawada?
ඒක තමයි මේ චැනල් එකේ unique style එක.......මම ලේන්සුව නැතුව ඉන්න photos තියෙනවා community post වල .......කැමතිනම් චැනල් එකට ගිහින් community post වලට ගිහින් බලන්න.....ලේන්සුව නැතිව ඉන්න මගෙ හැටි......
ස්තුතියි 💖🤩🙏
සුලෝචන ඉන්න video හොය හොය බලන මම🙈
හදවතින්ම ස්තුතියි 💖
Mata puluwannam udawak karanna, malu ayathanaka job ekak gena hoyala denna puluwanda
හම්බුනොත් කියන්නම්......👍
@@wishwatiyubaya මම ෆැක්ටරි එකක වැඩ කලෙ අපෙ ආයතනයේ වැඩ නැතුව ගියා ඒකයි සොයන්නෙ
උත්සාහයක් ගන්නම්....👍
@@wishwatiyubaya ok thanks
🔥💐🔥💙
💖
Supiri😊
ස්තුතියි 💖
සුලොචන ඉන්නව💖
🤩
Thissa aiyath ekka aye video ekak karamu aiye 😍😀😀😅😅
අනිවාර්යයෙන්ම 👍
සුලෝචන ඇවිත් ගොඩ කාලෙකින්.කොහොමද මඩු ගමන හොදද?
ඉතාමත් හොදයිලු.......👍
අයියෙ මම දෙපාරක් මොර වල ලගට ඇවිත් තියෙයි..කියන්න වචන නැ..හිතුවට වඩා ලස්සන තැන් පෙන්නුවාව ඔයා..සුබ පතනවා බොක්කෙමිම..
හදවතින්ම ස්තුතියි 💖
Ada nam denna innawa sathutui hadawatinma adarei itin dennatama hamadama api innawa
හදවතින්ම ස්තුතියි 💖
මුහුදු ගමනක් ඕනෙ❤️🔥❤️🔥
ඉදිරියේදී කරමු.....කරපුවා කීපයක්ම තියෙනවා ....ඒවත් බලන්න
Moddu allana ekak gendooo
ඉදිරියේදී 👍
Damith ayya
💖
Supur damit bro❤
Thanks 💖
අයියේ අපේ වැව් වල මාලු පැටව් දාල බෝ කරන වගේ කලපුවලත් එහෙම කකුලුවෝ මාලුවෝ දාල බෝ කරනවද .
නෑ.....එහෙම ක්‍රමවේදයක් තිබ්බානම් හොදයි.....
කලපුව කියන්නේ අපිහිතනවට වඩා ලොකු දීවර පද්දතියක්
ඔව් අනිවාර්යයෙන්ම 👍
Itath wada parisarika watinaka kiyala nimakal noheka rekagatha yuthu sampath
දේස පාලකයෝ හෝටල් හදාන්නත්තන් අමුතුවෙන් රකින්න ඕන නෑ දීවරයෝ කලපුවට ආදරෙයි
4k 4377 a
meegamuwe inna ape hitha niwana ekama thana...😚
කලපුව.......💖
❤adavidoakmatu❤😂🎉😢😮😊
ස්තුතියි 💖
Sulochana ekka karana video supiri
ස්තුතියි 💖
Ada nadda😁
මොනවද 🤔
Good commitment
Thank you......💖
🖤
💖
හොඳ වීඩියෝ එකක් මචං, වෙලාවක ඔය අත්දැකීම් ගන්න එන්න තියෙනවනම් කියලත් හිතුනා...
අනිවාර්යයෙන්ම එන්න....👍..........ස්තුතියි 💖