Ayiye Oyata Puluvannam Aqua Plants Tikaka Reviwe Ekak Denna Bada Natural Alen Dolen Hoya Ganna Puluvan Eeva...Mokada Mama Plant Tank Ekak Hadanna Inne Salli Na Natural Eeva Hoya Gaththoth Hodai Eekai..😊
filtration gana අදහසක් ගන්න මේ video එක උදව්වෙයි. How to Clean Our Fish Pond and Filter | මොකක්ද මේ අස්කිරිල්ල? ruclips.net/video/8jw_8tFwljA/видео.html
අවශ්‍ය කරන දේවල් description එකේ සදහන් කරල තියෙයි ❤
මේක ලීටර් 1500ක් වගේ ටැන්ක් එකකට ඇතිද?
Mekata motar ekak onada
මට filter එකක් හදන්න ඕනේ වෙලා හිටියේ.Thank you.
මල tank එකට add karana video එකත් ඕනේ❤
Seramik bar Ganna thiyenne koheda
ඔක්කොම මාලු වීඩියො එකක් ඕනා...🙏😋
සුපිරි දිගටම කරන් යන්
Thank you ❤️
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤🎉
Thank you 💙
බොහෝම වටිනවා , 👍👍👍👍🙏🙏🙏🙏
එල කිරි එල කිරි clean කරන එක්කුත් ඉක්මනට දෙන්නො😊❤❤
Ayye koi pond ekakata me filter eka hidaida leter 4000k wage size eka
නියමයි සහෝදරයා..!!!
Ceramic bar ganne kohenda
ඔක්කොම මාලු ඕනෙ
Amazing idea for a small pond. Thanks i keep koi, hence need some thing bigger. Any thoughts?
ibbonta setup ekkakuth genna ko
Mage pond eketh filter ekak thiye.. eeth cloudy gathiya thiyenawa.....
Hebei mama filter ekata ceramic bar saha active carbon daala nee...
Kohomada ekata vatura adinne
2500L Tank ekakata 2month wage clean karanne nathuwa duwanna puluwan filter ekak nadda? Awwa watena nisa algae hadenawa sahenna kola pata wenawa. Ude weddi oxygen adu wela carpla uda okkoma. 😢
සුපිරියි සුපිරියි 👌
mama depaku low budget but cleaning supiriyata wena filter ekak nice 10/10 digatama video danna
Thank you ❤️
අයියෙ වහලයක් තියෙන මලු tank එකකට ගැලපෙන air pump එකක් එක්ක filter එකක් හරි ඔක්සිජන් මොටරයක් හරි ගන්න මට ඔනෙ
ඔය මෙ ෆිල්‍ටෙර් එකට පොන්ඩ් එකෙන් වතුර ගන්නෙ මොන air pump එකෙන්ද air pump ගැන් විස්තර විඩිඔ එකකින් ගෙන්න පුලුවන්නම් 😊
Mokkd bro dla thiye pump ek price kohomd
Ayye Malawi mbuna ciclids gana video ekak karannako
Super work bro
Thank you so much 😀
Supiriyak aiya ❤ digatama video damu 😍❤
Dennm ❤️
Leak wahanna gawe monawada ?
Good job brother ❤❤❤❤
Thanks ✌️
canister filter ekakuth hadamu 4 layers dala 😊😊😊 shop wala ganan bn Rs22500 up bn hoda ekak
you sound like saniru mudalige
Where we can buy black filters
Supiri bro okkoma malunge vedio ekath dennko ikmanata
Polythene pond ekak godak Kal thiyaganne kohomada
Where we can buy ceramic filters
Polythene pond ekak hadana video ekak ona
ado eka nam supiri
Seramik bar walin mokakda bro wenne😊
Niyamai
Bucket filter hadana heti video ekak danna
හොද වැඩක් සුපිරි brother 👍👍අපිට මේඑකට ඕනි බඩු සේරම හාඩ්වෙයාර් එකෙන් ගන්න පුලුවන්ද නැත්නම් ඇක්වේරියම් එකකින්ද අර ස්පොන්ජ් ගන්න ඕනී
මාත් හැදුවා ❤ මගෙ ඉන්නේ rtc දෙන්නෙක් 😂❤
next level video machan 😍😍😍
Thanks 🔥
rtc malunge karamal valin lee ana akata behethak kiyannako
plzzz danna kavuru hari kiyanna
10ft 10ft tank ekakata meka patta ne baral ekak gahanavata wada meka hodai neda
Arawanata butifull tank akak hadana hati video akak ona ❤❤🎉
Dennm kollo ❤️
Video eka supiriy 😍Ayyee planted tank ekak hadanawa adi 3ekak aquarium soil dammoth samanyen kilo keeyak wage yayda adiya purawaganna 🥲
පළල කීයද ටැංකියේ
bere wawata danna hadapu filter ekanam maru
Ayiye Oyata Puluvannam Aqua Plants Tikaka Reviwe Ekak Denna Bada Natural Alen Dolen Hoya Ganna Puluvan Eeva...Mokada Mama Plant Tank Ekak Hadanna Inne Salli Na Natural Eeva Hoya Gaththoth Hodai Eekai..😊
Balmu api 💙
මුහුදු මාළු හදාන්න පුළුවන් විදිහක් කියන්නකෝ ඒවාට ඕන පිල්ටර් එකක් හදාගන්නනේ කොහොමොද
Mona unath atha kiyano aderei sago 😊
නියමයි
Thank you ❤️
ගන්න තැන් කොහෙද තියෙන්නේ සෙරමික් බාර් ස්පොන්ජ් පැඩින්
aiye why are you not putting videos
Supiri
❤️
Malu okkoma one
Podi tank ekaktath filter ekak hadana widiya oni
කරමූ ❤️
Wathura motar ekak ganna one neda
Yes
Seramic baar ganne kohenda
Aquarium wala tiyenwa.
Matath asai help ekak dennako please
Fish room eke inne okoma malu video eka Oni ikaatema ❤🎉
Dennm ❤️
@@AquaLabdilshanwishmitha ❤️✌️
wedikatha ne supiri❤❤❤❤
Aiya oya filtar eka sudda karana vidiha gana hituvada
Video එකේ අන්තිමට විස්තරයක් කිව්වා. ඒක් ඊගාව video එකෙන් දෙන්නම්
aryubowan kiyala piliganne moketada? mata eatikanam therennema nea... oyage video set ekakma beluwa. oya kiyana wachanata therenawa adui samahara welawata. eaka gena selakilimath wenna. anika thamai anith aya hithana dewal gena katha nokara oya hithana eawa witharak katha karanna. oyagen igena ganna dewal thiyena nisai kiwwe. wade hodai karagena yanna..... thawa develop wenna balanna anika thawa tikak creative unanam hodai. video.... goood luck bro..... jayawewa....
Thank you ❤️
ilaga video eken ibbonge set up ekak genna
😀
Meka loku onema pond ekakata dammata aulak nadda
Adi 5ta wada loku pond ekakata danawanm filter eke bata gaana wadi krnna oni. 16:25 mee part eke mn eeka gana kiyala tiyei. ❤️✨
Niyamai
මාලු ඔක්කොමගෙ video ඔනෙ
ඔව් අනිවාරෙන් ඕනේ ❤❤
Superiyak tama
අයියෙ ඔයා දාපු sump eka gana kiyannako poddak eeka athida eeken wathura kochchara adinawada 💙
1200L/H
මගේ pond එකේ ලොකු සයිස් මාලුත් කාප් 23ක් ඉන්නවා(අඩිය පැනපු සෙට් එකක්). මමනම් ඩ්‍රම් බැරල් 30l එකකින් ෆිල්ටරේ හදලා. ස්පොන්ජ් දැම්මේ නෑ වියදමයි හෝදන්නයි වෙලා යන නිසා. ලූනු බෑග් 20ක් වගේ නමලා දාලා තියනවා වතුර කන්නාඩිය වගේ. DIY හැදුවේ. සේරම.
Filter එක clean කරන කාල පරතරය කොහොමද ?
@@AquaLabdilshanwishmitha සති 3කට සැරයක් වගේ තමා ෆිල්ටරේ හෝදන්නේ. වතුරනම් ලොකුවට මාරු කරන්නේ නෑ මන්. වෙලාව නැතිකමත් එක්ක
කොහොමද හදාගන්නේ
big brain ❤... මාත් ඔහොම හැදුවේ..
පරණ මදුරු දැලයි..
රෙදි කැල්ලකුක්..
ලූනු ගෝනි...
උළු කැට ටීක්කුයි විතරයි තියෙන්නේ
Eewa demmahamada water clear wenne?? Ceramic bar ehema
filtration gana අදහසක් ගන්න මේ video එක උදව්වෙයි.
How to Clean Our Fish Pond and Filter | මොකක්ද මේ අස්කිරිල්ල?
ruclips.net/video/8jw_8tFwljA/видео.html
මේක ලීටර්1500 ක් වගේ ටෑන්ක් එකකට ඇතිද
උබ මොනටයිස් කරනවද බං
අයියා කුරුවිට කොහෙද math me pathte
Hi අයියේ ෆයිටර් බො කරන විදිහෙ විඩියො එකක් ඔනෙ
කරලා තියෙන්නේ මෙකෙන් ගිහින් බලන්න පුලුවන් ❤️ ruclips.net/video/rRoyzYQLHPw/видео.htmlsi=OkbtvpbaIy2ktkLb
කරුණා කරල පුතා අර සෙරමික් බාර් ගන්න පුලුවන් කොහෙන්ද කියල කියන්න. ස්තුතියි.
Aqweriyam වල තියනවා
Simenthi kete size ek kiyd✌️
Adi 4 ❤️
Filter eka uthurana eka wenna puluwan den thiyena vidihata unath Okata karanna puluwan safe ma de thamai filter eka pond eka athulen dana eka mokada matath okama una
Thwa off-low බටයක් දාන්නත් පුලුවන් ❤️එතකොට ගැටලුවක් ඇත්තෙම නෑ. Ceramic bar දැම්මට පස්සේ මාසයකට වඩා තියලා අවුලක් උනේ නැති නිසා එහෙම්ම තිබ්බා. අදහස් දැක්වුවාට ස්තූතියී... දිගටම එකතු වෙලා ඉන්න 😁❤️
Filtar එකේ in එක අනිත් බට තුනට වඩා උසට ගහල.එ බටේ පැත්තෙන් filtar එකේ out එකට වඩා ටිකක් උසින් filtar එකේ in එක තියන බටෙන් ඔෆ්ලෝවෙන්න බටයක් ගැහුවනම් ෆිල්ටර් එකේ වතුර බ්ලොක් උනත් ෆිල්ටර් එක උතුරන වතුර ආයෙ ටැංකිටම වැටෙවිනෙ🤔
දෙවෙනි පාරත් filter එක උතුරපු නිසා මන් off low බටයක් හයි කරන්න හැදුවේ. පස්සේ ceramic bar දැම්මට පස්සේ උතුරන්න ආවේ නැති නිසා මන් හයි කලේ නෑ. නැත්තම් උතුරනවට හොදම විසදුම ඒක ❤️. අදහස් දැක්වුවාට ස්තූතියී.... Filter එකේ වෙනස් කමක් සිද්ද කලොත් short video එකකින් update එකක් දෙන්නම්.
ෆිල්ට එක සුද්ද කරන හැටි විඩියො එකක් දෙනනන බ්‍රෝ ❤
Aniva
Thread seal tape gahala pvc join kara nm leak wena ekk na bro
Thank you ❤️
ඕකට විදුලිය ඕන නැද්ද
මෝටරේ මොකද්ද 😮
බොහෝම ස්තූතියි මේ විඩියෝ එකට මට දැන ගන්න පුලුවන් ද මේකට පාවිච්චි කරන මෝටර් එක මොකක්ද කියල
26w පැයට ලීටර් 1200
👍👍😎
Prashnayak
Ponteke tiyana watura filter ekata yanne kohomada udata watura yawanne kohomada??
Water pump ekak dala tiyenne pond ekee.
Arowana දැන් ලොකුයිනේ ❤❤❤❤
Ow eyageth video ekk balagnna puluwnn lagadima
Patta
Koo oke hitiya carp laa
පැයට ලීටර් කීයක් කරන් පම්ප් එකක්ද 😊
Check description ❤️
Pump eka payata leter kiiyad ayiye ❤
1200 L/h
Supiri
Aiye arek hadamu...
අයියේ මේ ෆිල්ටරේ බේරේ වැවට දාන්නත් පුලුවන්ද
බයියන්ගේ ජරාවනම් ඕකෙන් ඇදල ඉවර කරන්න බෑ මල්ලී මේකෙන්😂.
ඒත් අයිය post එකක් නම් දාල තිබ්බා බේරේ වැවට දාන්න පුලුවන් කියල.හදපු ෆිල්ටරය සුපිරි ❤️ නිසා වැවට දැම්මොතින් කුණු ගද නැති කරන්න පුලුවන් ඇති.එතකොට උද්ගෝෂන වලට ජල ප්‍රහාර එල්ල කරන්නේ ගද නැති වතුරනේ අයියේ 😅
කෝ මල්ලී සලමන්දරා ගේ අලුත් වීඩියෝ
ඔක අස් කරන්නේ කොහොමද
ඊළග video eken dennm
❤❤❤❤
Koo 2nd red arawanaq❤
Dunna.❤️
Cupirik bro cupiri ❤😊
ව්දුරු ටැංකියකට සෙට් වෙනහ් පිල්ටර් එකක් හදාගන්න බැරිද ඔහොම
Puluwnn.
අඩ් 3ක ටැංකියකට ඔය ව්දියේ පිල්ටර් එකක් හදාගන්න ව්දිය කියන්නකො 🥺
@@chomoddilshan671ඕකම හදපන් බන් ඉතින් මේසයක් වගේ තියලා එක උඩින් තියන්න
@@kghjjay4360 Great ❤️❤️🔥
Ammo aiye gmmk thama....
_uper super.
මේකට තව බට දෙකක් එගේ ඇඩ් කරොත් අව්ල්ද
Aulk na