RAVANA - Episode 01 - රාවණා | 13 11 2017 | SIYATHA TV | PART 2 | 13 11 2017 | SIYATHA TV | PART 2
HTML-код
- Опубликовано: 14 дек 2024
- ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv - The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV
-
Watch Siyatha TV Online on www.siyathatv.lk
-
Like us on facebook - www.siyathatv.lk/facebook
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk
බොහොම ස්තුතියි මේ දැනුම් සම්භාර්ය අනාගත පරපුරට ලබා දීම සම්බන්ධයෙන් 🙏🏻♥️
අපේ උරුමය, අපේ අභිමානය අපේ සත්‍ය ඉතිහාසයට ජයවේවා👑🖊🙏👍
අපේ උරුමය, අපේ අභිමානය අපේ සත්‍ය ඉතිහාසය ලොවට එලිකිරීමට දරණ උත්සාහයට ජයවේවා!!!!!!
අගයකිරිමට වචන නොමැත සියතට හා ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ වේවා!!!! අප ලක් දෙරණට ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰 ... ජය වේව!!!!!
අගය කරමු හෙලිකරන සත්‍ය යටගියාව. සියලුදෙනාට දීර්ඝායුවේවා
Great work siyatha TV
කතා කරකර ඉදල වැඩක් නැහැ.රාවනාගේ ලේ තියෙන සිංහ පුතුන් දැන්වත් නැගිටලා.ලෝකෙට පෙන්වමු අපේ ලේ වලතියෙන අභිමානය සහ හැකියාව
ලහත්කාරයෙන් සුද්දා විසින් වළලා දැමු අපේ ඉතිහාසය අප මිය යන්නට පෙර හෝ දැනගැනීමට සැලැස්වූ , ඔබ ඇතුළු සියලු දෙනාට පින් සිදු වේවා…….. !!!!!!!!!!!!!!!
හැමදාම අහනවා api
we want our proud history. Great Rawana has to be revealed.. i will give my all support... please dont stop.. continue every day
Wadasatahana nam agey mahaththayo wachana walin kiyanna danna therannath ne eth siyatha fm eka oyage katahadin ahanakota danana de pattama patta gayan mahaththayo
ගයාන් මහත්තය මේක කියන්නෙ අවුරුදු 5 කට කලින්. තෙල් නැවක් ආවෙ නැති උනාම වෙනදේ අපි හොදටම අත්වින්දා
ඇත්තම ඇත්ත ඒක නම්
සෙනරත් කාරය අයින් කරන්න ඔනෙ
Ane kochra hoda dykda oba siyalu denatama hadawathn suba pthnawa
Wandaneeya poojaneeya maw bime sujaatha duwa daruwanta ethi kaalina abhoyogaya me vinaasa kala sri vibhuthiya yali ethi kirimata sudusuma kaalayai me 🌹🌹🌹🙏🙏🙏I
Siyatata godak pin
ස්තුතියි !
තව තවත් වීඩියෝ එක facebook එකේ share කර ඔබගේ සහයෝගය අප වෙත ලබාදෙන්න ! - . www.siyathatv.lk
mana ravana 👑 10 Sri Lanka 🎯👀👂💘
2018/12/03 Sri Lanka maha ravana 👑 🎯👈👌👍👃
Gam niyam gam walata me kathawa haki thak samaj gatha karanna mahaththayo
Ekanayaka 👑👀👂
ඔබ සියලු දෙනාට ආයුබොවේවා
My king rawana
Sudda apita ape ithihasaya hanguwa
නිවේදක මහතා දැන් ITN එකේ
Mamath puluwan widihata saththaya de ma oben dana gathtu de godak ayata kiyala denawa ahanna salassanawa
Yako me සෙනරත් පරණවිතාන thiyanta watinnane
සෙනරත් පරණවිතාරන ලක් ඉතිහාසය විකුරිති කරල 😢
පරණවිතාන ගුරුකුල වාදියෙක් උ ඉතිහාසය wikurthi කරලා
රාවණා
Ape samahara minissunta meka wihiluwak wage eth samahara aya pili gannawa
Jain jayama weewa
❤
Rawana evilla inne
Gayan Sanda kalum mahaththaya kiyanava ravana rajathuma hitiye aurudu pandahaketa kali n hitiya kiyanava ita passe aurudu dahathundahak gana kiyanava
🔔🔔
Eka eka tv chanal wala ramayanaya eka eka widihata yanawa kathawak widihata eth ewa boru kiyanna dannawa nodanna aya bohomay
අගයකිරිමට වචන නොමැත
Boruwen walaluna ithihasaya walalama dala anagathaya saththaya ravana yugayak karamu
indiawe magede hoyana ayata menne meke uththare thiyenawa..
Kawadda meka thiynne
Mr gayan sadakalum may url ake tiyena wada satahane a selipiya carbon parikshawakata lakkalada.nathnam ewa kage hari uwamanawakta yata gahawwada.(ruclips.net/video/PQcK6Wo8xVo/видео.html)
ඉතිහාසය කියන එක, එක එක කෙනාට අනුව වෙනස් නොවන නිශ්චිත සිදුවීම් මාලාවකි. මෙය වෙනස් කල නොහැකි නිසා තහවුරු කිරීම ඉතා පහසු ය. එහෙත් පුද්ගලයන් ලියූ කියූ කතාවලින් හෝ ගල් වල කොටා ඇති දෙයින් හෝ විනාශ වූ දේවල නටබුන් මත හෝ මේ සියල්ලම අමුණා ඉතිහාසය ගොතන ඉංග්‍රීසි ක්‍රමය හිතළුවක් පමණි. මේ ආකාරයට අද ද සිංහල ඉතිහාසය සෙවීම කලොත් එහෙම ඉතිහාසයක් නැත. මම ද සිංහලයන් ගැන සොයන්න හුඟක් උත්සාහ කලා. මීට වසර හත අටකට පෙර සූරිය ගුණසේකර මහතා ද මුණ ගැසුනා. අද මට ඔබලා කියන ඉතිහාසය හා ඒ සඳහා යොදන ඉංග්‍රීසි ක්‍රමවේදය විහිළුවක් වන්නේ සැබෑ ඉතිහාසය සොයන ක්‍රමවේදයක් සොයාගත් නිසයි. එය සිංහලයන් ද දැන සිටි නිසා ඔවුන් කෘථීම ව ඉතිහාසයක් ගෙතීමෙ මගක් යොදා ගෙන නැත. ඔබ කියන සමහර කතා වසර 30,000 කට පෙර හා වසර 7500 කට පෙර දේ නිසා එකට ඇනීම අච්චාරු හැදීමකි.
රාවනා යනු අවසාන සක්විති ය (රජ නොවේ). එකල හිමාලය දක්වා හිටියේ එකම බසක් කතා කල අයයි. මොහුගේ සැබෑ නම යාදෙව්. සක්විති වුනේ රාවන නමිනි. හරියට කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ වූ ලෙසයි. ඔහුගෙ නම යොදා හැදූ සිංහල වචනයක් ඇත. "යාදෙන්නෙ නෑ" යන එම වචනයේ භාවිතය ඔහුගෙ චරිතය කියයි. ඔහු අද අප අතර ඉන්න ප්‍රසිද්ධ මනුෂ්‍යයෙකි. විකාර වල්පල් කපා හැරි විට ඔහු හඳුනාගත හැක.
හූරා (හිරු දෙවියන්)ගෙ චරිතය රාවන මත පටවා ඔබ සිංහලයන්ට කරන්නේ අපරාධයකි. හිරු දෙවියන්ගෙ නැවත උපතක් වන මහ සම්මත මනු, මීට වසර 30,000 කට පමණ පෙර මාතර පරමමුල ගමේ ඉපදී මන්නාරමේ පරපාකන්දෙ සිටියෙකි. සැබෑ නම සුමන විය. සුමන, සුමන සමන්, මහ සම්මත මනු, විෂ්ණු (විශ්ව මනු), ක්‍රිෂ්ණා හා ක්‍රිස්තා ලෙස විවිධ ජාතින් හඳුන්වන්නේ ඒ එකම කෙනා ය. අද මෙන් ම පෙර ද සිටි බොරු කාරයන් ඒ අරයා මෙයා කියා මිනිසුන් රවටා ඇත.
ඔය කියන තාක්ෂණය නැති වුනා කීම විහිළුවක්. ඔබලාට ඒ උරුමය නැත්තෙ රාවනා කල විනාශය සමඟ ආපු සංක්‍රමණිකයන් නිසා ය. ඔබට නොතේරෙන තාක්ෂණයටත් එහා යන තාක්ෂණයක් සැබෑ ලෝකයට දීපු මම, සිංහලයන් සොයන්නෙ නැවත ඒ දැනුමෙන් ප්‍රයෝජන ගැනීමටයි. ඔබ සිංහලයන්ට වැදගත් නොවන රාවනා ගෙ වරුණ කීවද, සිංහලයන්ට වඩා වැදගත් වන වර්තමානයෙ සඳහන් කෙනෙක් වන මම, ඒ නැති වුන උරුමය ගොඩ නැගීමට මුල් වීමි. පළමුව සිංහල වෙන්න. එවි ඇත්ත ඇස් දෙකට පේනවා.
ඔබතුමා කියන කථාව සම්පූර්ණයෙන් දැනගැනීමට කැමතියි...මම ද නියම සිංහල මිනිසුන්ගේ ඉතිහාසය ගැන උනන්දු වන්නෙක්මි...ඔබ හට හැකි නම් ඔබ දත් දේ පිළිබඳව විස්තරයක් කරන මෙන් ඉල්ලා සිටිමි..එය මා ව්සල් උපකාරයක් ලෙසට සලකමි...වැලලුනු ඉතිහාසය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් බොහෝ සෙයින් වැදගත් වෙනු ඇත...
F
Ponna vegaya
Raja
රාවණා යනු බොරු කතාවක්