21 - රාවණා යුගයෙන් වත්මනට කැඳවමි...

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 412

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth1469 4 года назад +26

    අද දවසෙ විතරක් මේ ගයාන් මහතාගේ වීඩියෝ පැය 6කට වඩා එක දිගට බැලුව.ඒ තරම්ම ආස හිතෙනව මගේ හෙලයන්ගෙ විරාජමාන බවට

  • @janithasumanjali1384
    @janithasumanjali1384 4 года назад +8

    බලෙන් වලලා දාපු අපේ අතීතය යලි ගොඩ නගන්න ඔබ තුමා දරන උත්සහය ගොඩාක් වටිනවා........බුදුසරනයි.........

  • @hasithakalum8297
    @hasithakalum8297 4 года назад +9

    අපේ හෙල උරුමය ඉක්මනිම අපට ⁣ලැබෙවා.!❤️❤️🙏🙏

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 года назад +3

    හෙළ දෙරණට ජයවේවා !
    බොහෝම ඉස්තුති ගයාන් මහත්මයටත් රත්නායක මහත්මයටත් .
    රාවණා රජතුමාගේ අවුෂ්ස්‍ය උද්‍යානය බොහෝම පිං ගයාන් මහත්මයටත් රත්නායක මහත්මයටත් දළදා සමිිදුගේම පිහිටයි !

  • @thusithaaruna3338
    @thusithaaruna3338 4 года назад

    ඹබට සදා ඡය ඉක්මනින් මේ මහ පොලොවට රාවන ගෙන ඒමට ඔබට හැකි වේවා

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 5 лет назад +22

    පනටත් වඩා අදරේ මහා රාවණා සක්විති රජුන්ට.

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 2 года назад

    අපි ඔබලා සමග හෙලයට ජය රාවණා යලිවඩින්න

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 5 лет назад +13

    වීඩියෝ එකේ විශේෂයක් තියෙනවා sir. ඔබතුමන්ලාගේ ආරක්ෂාව පිලිබඳ නිසැකවම ඔවුන් බලා සිටිනු ඇත.ක්‍රියාත්මක වනු ඇත.රාවණා දෙවි පිහිටයි ..!!

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 4 года назад

    Obata ashirwada wewa. Ape hela ethihasaya rakagannata darana uthsahayata.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 месяцев назад

    Ane Mata harima aasai. Aeka digatama me weda satahana balanna ape siw halaya aththa Gayan sir ta pin🙏🙏🙏❤️❤️❤❤🌾🌾🌾🇱🇰🇱🇰🇱🇰

  • @molagodagothami1772
    @molagodagothami1772 2 года назад

    පුනර්ජිවය ලැබෙත්වා

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 года назад +2

    ඔබට දීර්ඝායුෂ වේවා ඒ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි වෙනුවෙන්

  • @malipushpa6985
    @malipushpa6985 5 лет назад +4

    රාවණා රජු සම්බන්ධව ගයාන් මහත්මයා කරන හැම විඩියෝ එකක්ම බලනවා හෙල ඉතිහාසය යලි ගොඩනැගීමට ඔබ තුමා ගන්නා සෑම උත්සාහයකටම බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏ගයාන් මහත්මයා බොහෝම ආසාවෙන් උනන්දුවෙන් තමයි මේ වැඩ සටහන බලන්නේ ඉතින් අපේ ප්‍රාර්ථනයත් හැමදාමත් මේ හෙළ පොළොව සදා දිනේවා !!!🌷🌷🌷🌷🌷

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 года назад +2

    තෙරුවන් සරනයි ඔබතුමන්ල දෙපලටම දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @asankakumara50
    @asankakumara50 3 года назад

    Rawana yugayen pewatha ena helayan mihimatha jeewamanawa sitina bawa newathath sanaatha weema sathutak karunaki.gayan obata theruwan saranai

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 Год назад

    Api obayh ekka ekagai..api obata shakthiya darya pathami..ape urumaya.pilibanda sathya gaweshanayata suba pathanawa..

  • @molagodagothami1772
    @molagodagothami1772 2 года назад

    සියක් දෙසියක් ආයුවඩා අයු බොහෝ වෙත්වා,

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 лет назад +5

    ආඩම්බරයි... ඔබ දෙපලට ම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 5 лет назад +13

    ඒ ප්‍රොඩ අභිමානය හෙළ ඉතිහාසය අපේකම නැවතත් මේ මහ පොලවටව මතක් කරලීමට මේ දරනා උත්සාහය අති විශිෂ්ටයි.නැවතත් මේ හෙළයට පුනර්ජීවය ලැබෙමින් ඇත අපි ඔබතුමා සමගයි🙏🙏🙏

  • @thusithaaruna3338
    @thusithaaruna3338 4 года назад

    ගයාන් අයිය හිර වඩුන්න අපේ බුදුන් බුදුව් තැනද

  • @සදීපලක්ෂාන්-ඥ8ඥ

    බුදුසරණයි

  • @chrisj129
    @chrisj129 4 года назад +1

    අපේ හෙල උරුමය ඉක්මනිම අපට ⁣ලැබෙවා.

  • @shaminimanushki2693
    @shaminimanushki2693 5 лет назад +21

    හෙළ පොළොව සදා දිනේවා!!!!🙏🏼

  • @Rms.neranjani
    @Rms.neranjani 5 лет назад +3

    Mama jayarathna mahathage diyaniyai..
    Gayan mahatanani obata boho pin..manda yath Jayarathna mahatha thula buddha darshanaya pilibada maha gaburu danumath manowidyathmaka saha ganithamaya danumath ithihasaya pilibada athi niwaradi dakmath samaga ethumanda prauda ithihasayak urumakam daru aththek bawath mage piyanan ema ithihasaye awasan purukath wana nisa ema ithihasa kathawath oba thuman apage idiri paramparawa wenuwen dayada kirimata madihath wanu athai sithamu.ethuman thula athi danum sambharyen thewani asak wiwara kara gata haki bawa mage adahasai.ma mema video gatha kirima pilibadawa ithamath nihathamaniwa adambara wannemu..obata jaya shri wewa..!.
    Neranga Rathnayaka.

    • @sahasramukharavana
      @sahasramukharavana  5 лет назад +2

      එය එසේම වනු ඇති.ඔබේ නිහතමානී ගුණය අගයන්නෙමි.ජය ශ්‍රී ....!!!

  • @සූරියදේශය
    @සූරියදේශය 5 лет назад +4

    ඉදිරි ගවේෂණ කිරීමටත් ශක්තිය ආරක්ෂාව ලැබේවා.......

  • @upeksharajapakshe1742
    @upeksharajapakshe1742 5 лет назад +9

    ජය ශ්‍රී මහා රාවණා

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 Год назад

    Oba depalatama theruwan satanae...

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 5 лет назад +5

    මෙවැනි වියතුන් සමඟ එක්ව .ඔබෙ දැනුම ත් තවත් ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා.

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx Год назад

    Mage..rata..jathiyata..budusaranai...rawana...rajuni..aperatatayali...panadenna

  • @thusithaaruna3299
    @thusithaaruna3299 4 года назад

    Machaarya thumatanam seehena denimak thiyanawa adambarai

  • @meghawijewardane
    @meghawijewardane 5 лет назад +18

    This is so fascinating!!! One - here is my favourite , most loving pleasure to listen to person in the universe!!! Sahasramukha Ravana! ☁️❤️☀️ and Two - A maths teacher!! Some one I would love to hangout with all day long!!! දිනෙක සිව් හෙළය මත නොවරදීම මුණගැහෙමු!!

  • @asangabuddhi2099
    @asangabuddhi2099 10 дней назад

    ජය ශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 🙏

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 5 лет назад +6

    Vedio එක දානකම් බලන් හිටියේ ගයාන් මහත්තයෝ ඔබගේ මේ ඉදිරි ගමනට රාවණා අප්පච්චිගේ රැකවරනයම ලැබේවා!!!!! ඔබට ජය........!!!

  • @kumaara
    @kumaara 5 лет назад +5

    ගයාන් අයියා...බොහොම පිං ඔබතුමාට මේ සිංහල ජාතිය අවදි කරන්න මූලිකත්වය අරන් මේ කරන වැඩපිලිවෙලට...රටට ආදරය කරන මිනිසුන්ගේ ආශිර්වාදයෙන් ඔබට යහපතක්ම වේවා..බුදුසරනයි ..

  • @MayumiNadhunika-ch2lk
    @MayumiNadhunika-ch2lk Год назад

    ගොඩක් වටිනවා විඩියෝ එක. එහි විශේෂ සිදුවිමක් වන බව පැහැදිලිව පේනවා .තෙරුවන් සරණයි ! තාත්තේ ....🙏

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 лет назад +4

    රාවණා අප්පච්ගෙ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට ...

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 5 лет назад +3

    ඔබතුමාගේ වීඩියෝ බලන්නේ ආසාවෙන්,අපේ යටගිය අභිමානය ඔපමටිටමිකර ලොවට පෙන්වීමට ඔබ දරන වෑයමට ස්තූතියි හෙළයකු ලෙස ඉපදීම සිංහල බෙෘද්ධකු වීම අභිමානයක් ආශිර්වාදයක් මගේ මාතෘභූමිය ධර්මයෙන් වැජඹෙිවා!
    ඔබතුමන්ලා දෙපලටම දීර්ඝායුස ලැබේවා තිවිධරත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ලැබේවා!

  • @PasanSenanayake
    @PasanSenanayake 5 лет назад +5

    හෙළ පොලව සදා දිනේවා.... ♥

  • @Dn-mp4ho
    @Dn-mp4ho 5 лет назад +8

    ගණිතය හදාරමින් යන ගමන් මේ ඉතිහාසය ගැන දැන ගන්න ලැබුණ එක ගොඩක් වටිනව..

  • @athapaththudammika6295
    @athapaththudammika6295 5 лет назад +1

    ඔබතුමාට සක්තිය දෛර්ය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 5 лет назад +1

    හෙළ පොලව සදා දිනේවා.තෙරුවණ් සරණයි .

  • @k.n6067
    @k.n6067 5 лет назад

    Isthuthi Gayan mahatha oba thumatath paranagama mahathatath boho pin .me satahana thabana mage jana kageda kiyanna dan nahe eth ada weddi Api yakku helayo kiya ganna pirisak innawa eth kriyawen nam kisima hela gathiyak nahe karannema helayage de vinasha kirimai.eth ehema kiyamin hari owun yakka parapura helayawa Rawana maha shreshta uththamayawa pili ganna bawa nam pehedili.

  • @hashanhimalsha7117
    @hashanhimalsha7117 5 лет назад

    Obata sakthiya dharya labewa

  • @janakatissera
    @janakatissera 4 года назад

    පනටත් වඩා අදරේ මහා රාවණා සක්විති රජුන්ට............හෙළ ජාතියට ජය වේවා///

  • @kgskaushalya4898
    @kgskaushalya4898 5 лет назад +1

    Oba thumanlata deergayu wewa.. Darmaye suwayen suwapath wewa..

  • @wasanakelum367
    @wasanakelum367 5 лет назад +1

    Utum sinhala minisune me bohode maha rawana rajuta behet saha godak dewal iganuwe utum pulastirisi tuma bawa amataka nokaranna

  • @udeshinihewage2302
    @udeshinihewage2302 4 года назад

    Helayata jaya🙏🙏🙏

  • @amitahp4031
    @amitahp4031 5 лет назад

    Muthuwadana mahattaya Saha oba kiyanne katha dekak ethumage samahara kata wala prassanyak tiyenaewa obe ehema na.... Obata jaya

  • @cjproductions4657
    @cjproductions4657 5 лет назад +4

    ගොඩාක් ආසාවෙන් හිටියේ...මේ වැලලුන ඉතිහාසය තව තවත් දැනගන්න ඕන...අපිට අපි ගැන දැනෙන අභිමානය කියන්න වචන නෑ....ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා....මේ වගේ උතුම් දෙයක් කරන එකට...අපි අද ජීවත් වෙන විදිහයි එදා ජීවත් වෙලා තියන විදිහයි දැනෙනකොට ගොඩාක් දුකයි...ඒ අපේ හෙල ජීවිතය අපේ ඇගට කාවද්දන ඔබ තුමාට ගොඩාක් පින්....අපි කැමති ඔබතුමා එක්ක එකතු වෙන්න...මේ ඉතිහාසෙට අයත් ස්තාන අපේ ප්‍රදේශයෙත් තියනව කියල මට දැනෙනවා....ඔබ තුමාට පුලුවන්න්ම් ඒ තැන් වලට ඇවිත් අපිව දැනුවත් කරන්න.ඒ තැන ගැන ඔබ තුමාට ඇරෙන්න කිසිම කෙනෙක්ට නොකියන බවට..මම පොරොන්දු වෙනවා..ඔබ තුමා සම්බන්ධ කරගන්න විදිහක් අපිට නැද්ද..ඔබ තුමාට බුදුසරණයී....

  • @manelsamanlatha1625
    @manelsamanlatha1625 21 день назад

    Api halayooo බොලව් 💪💪💪💪

  • @lilanthasri7243
    @lilanthasri7243 5 лет назад +1

    ඔබතුමාට ගෙඩක් ගෙඩක් සතිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @shamithlakruwan5894
    @shamithlakruwan5894 5 лет назад +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰විරාජ මාන සිංහයො...... අපි ඔබ සැමට රාවණා පිහිටයි🇱🇰🇱🇰🇱🇰

  • @sandufernando2923
    @sandufernando2923 5 лет назад +1

    Balagena hitiye.. subapethuma gayan aiya

  • @lahirusandaruwan7699
    @lahirusandaruwan7699 Год назад

    Great 👍

  • @k.n6067
    @k.n6067 5 лет назад

    Rawana rajuni oba thumage balaporoththuwa ikmanin itu wevi.oba thumage eda siti helayan ada ipadi atha ada owun oba thumage panividaya samaja gatha karamin inne .eheth ada inne boho piris Ramage ley kalawan unu aya oba thuma boho adaraya kala gaha kola polawe weli keta pawa owun sith pith nathi adamain lesa vinasha karamin innawa.eheth oba thumage pirisa nuduredima jaya gannawa .a oba thumata gawrawa karana hadawathinma adaraya karana oba thumagema warigayai.

  • @Dian-ol4bl
    @Dian-ol4bl 5 лет назад +1

    Maha rawana pihitai.....!!! Obata jaya....

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 4 года назад

    Budusaranai ,,!

  • @janithhio4765
    @janithhio4765 5 лет назад +5

    Video ekk blnna puna puna bla sitinava hamadama obata therun saranai !!!

  • @hashiniKarunanayake-m9n
    @hashiniKarunanayake-m9n 5 месяцев назад

    Me uththamayan mepamana vishala deyak dana gaththata mevain ape rata suvisheshi ratak yana hagimak athi minisun methuman samaga athval badaganna

  • @anandapiyarathna4386
    @anandapiyarathna4386 4 года назад +1

    Come on gayan your so brave and a honour for the country👍👍👍👍👍👍👌👌

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 года назад

    පින් ඔබට

  • @urumayenbidak7076
    @urumayenbidak7076 3 года назад

    ගායන් මහත්‍තයා ඔබ කරන මෙ උතුම් පින්කමට හෙලයෙ උත්තමාචාරය පිරිනමනවා පුලුවන් නම් මෙ පින්කමට මාවත් සම්බන්ද කරගන්න ඔබට තෙරුවන් සරණයි

  • @rohindadharmaratna672
    @rohindadharmaratna672 4 года назад

    Mn dekka. .. mee. . Video eake. .. aathmeeya. . Balaveegayak.. eahaa mehaa serisaranava. ...
    Mee sthanavala rekavaranayata..... inna. .. aathma. ... venna puluvan....
    Man mee kiyanne. . Mata thiyena athdekeem valin. ...
    Devi reka varanai. ... oba hemata. ...

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 4 года назад

    Hela deepaya ta jayawewa!!🙏🙏🙏

  • @suveeirodrigo1419
    @suveeirodrigo1419 4 года назад +6

    අපි අභිමානවත් රාවණ පරම්පරාව කියල දැනෙද්දි පුදුම හැඟීමක් දැනෙනව.. ආදරේයි.. ❤️ හෙළයේ මහා රජු රාවණට..❤️

  • @LMW-ms7dw
    @LMW-ms7dw 5 лет назад +3

    I haave watched all the videos without missing. Really interesting and learnt a lot. Feel really proud about my country.

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 года назад

    Adarei maha raja rawana

  • @denethshasrika-d3w
    @denethshasrika-d3w 5 лет назад +2

    අපේ රටේ ඔයා වගේ කිහිපයක් හිටියා නම් ගයාන් අයියේ රාවණා යුගයේ වගේම ලෝකයේ පලමු තැනට ආයෙමත් සිරිලක බැබලෙනවා ..ගයාන් අයියා මේ දේවල් ගැන හොයන්න තව තවත් රාවණායන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සියලු දෙවි පිහිටයි

    • @denethshasrika-d3w
      @denethshasrika-d3w 5 лет назад

      Danush aiya me lagadi damma rawanayn gana vidieo ekak tikak amuthu manussayek eya kiynawa rawanawa apita pennannawa kiyla e kathawe attatak tynawa da gayan aiya oluwat ekka aul wenawa

  • @Gk-zf5bw
    @Gk-zf5bw 5 лет назад

    බුදු සරණයි.

  • @cybernuwana2773
    @cybernuwana2773 4 года назад

    Gayan you have sharpened our knowledge of history .I have no words to explain how I was impressed .go head ...

  • @udithgayashan5516
    @udithgayashan5516 5 лет назад

    Thawath watina helidaruwwak.jaya Sri gayan aiya.theruwan saranai.!

  • @pradeepnishantha5701
    @pradeepnishantha5701 5 лет назад +1

    paranagama mathithumani obata budu saranai

  • @nadeeshasenevirathne6490
    @nadeeshasenevirathne6490 5 лет назад

    Great.... ඔබට රාවණ දෙවියන් පිහිටයි

  • @mallika6841
    @mallika6841 5 лет назад +3

    ගොඩක් ඉස්තුතියි ඔබ දෙපලට අපි නොදන්නා දෙවල් අපිට කියා දෙනවාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @chathurikachathurikadikruk7991
    @chathurikachathurikadikruk7991 5 лет назад +1

    Vedio eka danakam balan hitiye obata jaya gayan mahaththyo obage idiri gamanata rawana appachchige rekawaranayama. Labewa!!!!!

  • @ruwantharaka1652
    @ruwantharaka1652 5 лет назад

    ජයවේවා

  • @gihanmadusanka.9579
    @gihanmadusanka.9579 5 лет назад +1

    niyamai gurutumani

  • @wasanakelum367
    @wasanakelum367 5 лет назад +1

    Maha rawana raju menma utum pulasti risituma tawama jiwamana sitinabawa danagena sitinna

  • @tharangawickramarathn5536
    @tharangawickramarathn5536 5 лет назад

    Mamath obage wadastahana hariama aswen balanwa. Aththatama harima pudumai e wagema adambarai oba gana. thawa deyak kiwa uthui mage ganitha guruwaraya ma igenath guruthuma thami oba samaga ada oya wadsatahen inne. harima sathutui...

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 5 лет назад

    Ape prawda hela ethihasaya pana men rakimu...jaya sri...
    Gayan mahathanani, oba thumage hela wanshaya Rawana wadaya potha thamath mata hoya ganna bari una. ganna puluwan thanak kiyanna. Sahasramuka rawana potha kiyawala mama ape shaktheen gana loku unanduwakin inne...

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 5 лет назад +1

    ඉතා වටිනා වීඩියෝ පෙලක්.. ආඩමිබරයි ❤❤

  • @sarath24517
    @sarath24517 5 лет назад

    Budusaranai

  • @shehannimeda9640
    @shehannimeda9640 5 лет назад +1

    ජයරත්න sir, mn me sirgen igenagaththa. Harima sathutui

  • @thilinamaduranga8030
    @thilinamaduranga8030 4 года назад

    ඔබට ජය.🙏🙏🙏

  • @jananilakma8042
    @jananilakma8042 5 лет назад +1

    Budu saranai oba samata

  • @SuwanthaPriyamal
    @SuwanthaPriyamal 2 месяца назад

    King Ravana _Lanka. Pura from sri lanka

  • @ereshthush1
    @ereshthush1 5 лет назад +2

    හෙළයන් සදා දිනෙවා

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 года назад

    Ko ane Rawana appachige asane pennuwe nane. Asai Balanna. Obata jaya

  • @amilalankanayake257
    @amilalankanayake257 4 года назад

    Thanks gayan sadakalum

  • @thusithaaruna3299
    @thusithaaruna3299 4 года назад

    Gayan aiyaaa oyaa karana wedee bohoma hodai

  • @lahirufonseka1791
    @lahirufonseka1791 5 лет назад +5

    Api Atta eli kala daata amerikawat danin watei aniwaryen 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪

  • @induwaradesilva259
    @induwaradesilva259 5 лет назад +1

    තෙරුවන් සරණයී

  • @a.myasith43
    @a.myasith43 5 лет назад

    Godak sathutuie Gayan ayye obe me uthsahaya apage pirisidu ithihasaya anagatha parapurata kiyala denna..🙏🙏🙏

  • @somalatha3761
    @somalatha3761 5 лет назад +1

    Mahacharya tumatath gayan mahathmatath bohoma pin me apage yatapath kala rawana urumaya nawatha soyayana megamanata budusaranai

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 5 лет назад +4

    බුදු සරණයි 🙏🙏🙏

  • @bamunumanel2962
    @bamunumanel2962 5 лет назад

    බුදු සරනයි

  • @gayanpriyantha7489
    @gayanpriyantha7489 5 лет назад +1

    Gayan Aiye Obata Dirgayusa wewa mama ithamath Asakarana ithihasaya thamai Rawana ithihasaya Aiye Me pin bime ipadune Ai magen me pin bimata ituwiya yuthu karya kumakda yanna ma dana ganimata kamathi

  • @MemesKalapaya
    @MemesKalapaya 5 лет назад

    ජයශ්‍රී සහස්‍රමුඛ රාවණා 🙏🙏🙏

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 4 года назад +1

    🔥🔥🔥🔥🔥

  • @inranirupalata927
    @inranirupalata927 5 лет назад +1

    Godak satutui tawath mahacary kenek ekatu vema gana mewa ikmanata ikmanata elidak wanda tawa tawath vesesayo ekatu weth wai kiyala prartana karawa🙏🙏🙏🙏❤🍄🍄🍄