Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආයෙම පාරක් ගමට එන ශංකර් ලොකු සමන්තයාව මුණ ගැහිලා වෙනදා වගේමකිඹුල් කඳුළු හෙලනවා.කවුරුහරි නංගිව පැහැරගෙන ගිහින් කප්පමක් ඉල්ලුවොත්සල්ලි වලින් හරි උදව් කරන්න මනුස්සයා ලෑස්තියි කියලත් කියනවා.පව් අසරණයාසමන්තයා දන්නෙ නෑ මේ කතා කරන්නෙ තමන්ගෙ නංගි උස්සපු එකා එක්ක බව.කොහොමහරි ඔන්න එතැනින් ගියාට පස්සෙ ශංකර් සුද්දි පැටියව ශංකර් ඉන්නතැනට ගේනවා.ඒ එන අතරෙත් ශංකර් එන්නෙ සිහිය නැතුව ඉන්න සුද්දි පැටියවතුරුළු කරගෙන.ඉන්න තැනට ආවට පස්සෙත් ශංකර් කියන්නෙ සුද්දි පැටියව එයාඉන්න කාමරයට දාන්න කියලා.මෙතැනදි ඒකට යාරා ටිකක් විරුද්ධවෙනවා.ශංකර්එතැනදි කියන්නෙ එයා මේ ළමයට කිසිම කරදරයක් නරකක් කරන්නෙ නෑ කියලා.ඒත් ඉතින් ශංකර් කියන්නෙ එහෙම විශ්වාස කරන්න බැරි එකෙක් කියලා යාරාත්දන්නවා.මේ දේවල් මෙහෙම වෙද්දි එලීනා ඉන්නෙත් සූර්යාව හොයාගන්න අරමුණේ.එලීනා දැන් ඇවිත් ඉන්නෙ සූර්යා ඉන්නවා කියලා කිව්ව තැනට.එලීනාට කතාකරනශංකර් කියන්නෙ තනියෙන් එන්න කියලා.ඉතින් එක පාරටම එලීනා වාහනයෙන්බැහැලා ඇතුළට දුවනවා.ඒකත් එක්ක අකිලටවත් ලපයටවත් සිසිරයාටවත් කිසිමදෙයක් කරගන්න නෑ.එලීනාට සූර්යා මුණ ගැහේවිද කියලා එහෙනම් අද කොටසින් බලමු.....
❤
කතාව ලියපු පොරට නේද අර නදීසාන් කියන එකාගෙ script එකත් ලියන්නෙ😂😂
Ì
Next සිකුරාදයින් පස්සෙ කතාව පිනිස්😂 ලියපු උන්ට තේරෙන්නෙත් නෑ බලපු අපිට තේරෙන්නෙත් නෑ කතාව මුල මැද අග😂😂
😂😂atta 😂😂😂
ඒක ඇත්ත
Ow nada
දැන්නම් හිතාගන්න පුළුවන් අවසනේ මොකද වෙන්නේ කියලා සුර්යා අකිලවයි සුදි පැටියායි බේරන් තරගේ වීරයා වෙනවා මුදල්ලිලා තුන්දෙනා ගේම ලමයි සුර්ය බේරගන්න නිසා මුදල්ලිලා සුර්යා එකක් යාලුවෙනවා
අමුතු ලස්සන කතාවක්.
ලස්සනයි. අදත් 🩷🩷🩷 පාව්. එන්න. ආසයි. ❤❤❤
❤❤❤❤
Sisiraya thamai maru😂😂😂😂😂
කතාව ලස්සනයි
පිස්සු කතාවක් සංකර්ගෙ බොරු සොබන
8:6 චන්ඩියාගෙ කටහඩ්
Meke part 2 one mn asai mekata kammli na baladdi
මෙ දිගන්චියා පෙන්වන්න බැරි මට විතරද
❤❤❤❤❤😮
❤❤❤❤❤❤❤🎉🎉🎉
Sirya❤❤❤❤suirya❤❤❤❤...jawawa😂😂😂😂😂😂sankarta❤❤❤❤😂😂😂😂hitan❤❤❤❤😂
Saduda wenakannam inna ba deiyoo
Wikarayak ne😂😂😂
අද නමි කතාව හොදයි
Meka kauru liyapu kathwak unath.unam hoda bebek wenna one agak mulak na men carect ekak na hariyata kadhaliywage
❤❤❤
ආයෙම පාරක් ගමට එන ශංකර් ලොකු සමන්තයාව මුණ ගැහිලා වෙනදා වගේම
කිඹුල් කඳුළු හෙලනවා.කවුරුහරි නංගිව පැහැරගෙන ගිහින් කප්පමක් ඉල්ලුවොත්
සල්ලි වලින් හරි උදව් කරන්න මනුස්සයා ලෑස්තියි කියලත් කියනවා.පව් අසරණයා
සමන්තයා දන්නෙ නෑ මේ කතා කරන්නෙ තමන්ගෙ නංගි උස්සපු එකා එක්ක බව.
කොහොමහරි ඔන්න එතැනින් ගියාට පස්සෙ ශංකර් සුද්දි පැටියව ශංකර් ඉන්න
තැනට ගේනවා.ඒ එන අතරෙත් ශංකර් එන්නෙ සිහිය නැතුව ඉන්න සුද්දි පැටියව
තුරුළු කරගෙන.ඉන්න තැනට ආවට පස්සෙත් ශංකර් කියන්නෙ සුද්දි පැටියව එයා
ඉන්න කාමරයට දාන්න කියලා.මෙතැනදි ඒකට යාරා ටිකක් විරුද්ධවෙනවා.ශංකර්
එතැනදි කියන්නෙ එයා මේ ළමයට කිසිම කරදරයක් නරකක් කරන්නෙ නෑ කියලා.
ඒත් ඉතින් ශංකර් කියන්නෙ එහෙම විශ්වාස කරන්න බැරි එකෙක් කියලා යාරාත්
දන්නවා.මේ දේවල් මෙහෙම වෙද්දි එලීනා ඉන්නෙත් සූර්යාව හොයාගන්න අරමුණේ.
එලීනා දැන් ඇවිත් ඉන්නෙ සූර්යා ඉන්නවා කියලා කිව්ව තැනට.එලීනාට කතාකරන
ශංකර් කියන්නෙ තනියෙන් එන්න කියලා.ඉතින් එක පාරටම එලීනා වාහනයෙන්
බැහැලා ඇතුළට දුවනවා.ඒකත් එක්ක අකිලටවත් ලපයටවත් සිසිරයාටවත් කිසිම
දෙයක් කරගන්න නෑ.
එලීනාට සූර්යා මුණ ගැහේවිද කියලා එහෙනම් අද කොටසින් බලමු.....
❤
කතාව ලියපු පොරට නේද අර නදීසාන් කියන එකාගෙ script එකත් ලියන්නෙ😂😂
Ì
Next සිකුරාදයින් පස්සෙ කතාව පිනිස්😂 ලියපු උන්ට තේරෙන්නෙත් නෑ බලපු අපිට තේරෙන්නෙත් නෑ කතාව මුල මැද අග😂😂
😂😂atta 😂😂😂
ඒක ඇත්ත
Ow nada
දැන්නම් හිතාගන්න පුළුවන් අවසනේ මොකද වෙන්නේ කියලා සුර්යා අකිලවයි සුදි පැටියායි බේරන් තරගේ වීරයා වෙනවා මුදල්ලිලා තුන්දෙනා ගේම ලමයි සුර්ය බේරගන්න නිසා මුදල්ලිලා සුර්යා එකක් යාලුවෙනවා
අමුතු ලස්සන කතාවක්.
ලස්සනයි. අදත් 🩷🩷🩷
පාව්. එන්න. ආසයි. ❤❤❤
❤❤❤❤
Sisiraya thamai maru😂😂😂😂😂
කතාව ලස්සනයි
පිස්සු කතාවක් සංකර්ගෙ බොරු සොබන
8:6 චන්ඩියාගෙ කටහඩ්
Meke part 2 one mn asai mekata kammli na baladdi
මෙ දිගන්චියා පෙන්වන්න බැරි මට විතරද
❤❤❤❤❤😮
❤❤❤❤❤❤❤🎉🎉🎉
Sirya❤❤❤❤suirya❤❤❤❤...jawawa😂😂😂😂😂😂sankarta❤❤❤❤😂😂😂😂hitan❤❤❤❤😂
Saduda wenakannam inna ba deiyoo
Wikarayak ne😂😂😂
අද නමි කතාව හොදයි
Meka kauru liyapu kathwak unath.unam hoda bebek wenna one agak mulak na men carect ekak na hariyata kadhaliywage
❤❤❤
❤❤❤❤
❤❤❤