O/L සුපිරි Result එකක් දාන්න ඕනිද ? How to get 9 A Passes for OL Exam Sinhala - Grade 10 , 11 Tips

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 641

  • @BioApiSL
    @BioApiSL  2 года назад +663

    මේ පාර O/L (2022 මැයි ) ලියන සෙට් එක වෙනුවෙනුත් e-පේපරෙන් විභාගයට යන තෙක්ම 100% නොමිලේ ම ප්‍රධාන විෂයන් සියල්ලටම exam එක A9 ක් සමඟ සුපිරියටම ගොඩ දාගන්න Free Revision Paper Class වැඩසටහනක් ජනවාරි මාසයේ ඉදලා ක්‍රියාත්මක කරනවා...
    ඉක්මනින් ම ඇඩ් වෙන්න මේ පාර O/L ලියන කට්ටියත්... 😊👇
    සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ... 😊😊
    071 24 26 477 ට WhatsApp msg එකක් යවන්න...

    • @shaaras595
      @shaaras595 2 года назад +13

      Aiye 2021 a/l ayata anumana danne nedda😥

    • @eshandasanayaka7086
      @eshandasanayaka7086 2 года назад +7

      English medium nadda

    • @pinipakandamulla2834
      @pinipakandamulla2834 2 года назад +5

      English medium thiyenawada

    • @wimalawimalaniyamai8041
      @wimalawimalaniyamai8041 2 года назад +27

      අයියෙ හරි විදිහට කාලසටහනක් (10,11)බැලන්ස් වෙන විදිහෙ video ekak dannako😢😢

    • @lasanthikanethmi3442
      @lasanthikanethmi3442 2 года назад

      Thank you aiye math ekata join una 😇

  • @BioApiSL
    @BioApiSL  2 года назад +117

    Please Note:
    5:36 දී කියපු Web site එකේ Development වැඩක් නිසා මේ දවස් වල ඒකෙ නම් Online Papers වගේ කරන්න බැහැ.

  • @priyangikakumari1625
    @priyangikakumari1625 2 года назад +84

    ඔව් ගොඩාක් සතුටුයි මට e papare ගැන ... මාත් සම්බන්ධ උනා ... ගොඩාක් වටින පන්තියක් e. Papare කියන්නේ. දිනෙන් දින e papare දියුනු වේවා !!!

  • @Agri.e
    @Agri.e 2 года назад +462

    22 o/l ඔක්කොටම හොඳ result එකක් ගන්න පුළුවන් වේවා....🙏🙏🙏🙏

  • @nilushakumari286
    @nilushakumari286 2 года назад +72

    මගේ අම්මා දන්නවා සර් මං e-පේපරේ පන්තිවලට කොච්චර කැමති ද කියලා... මං e- පේපරේ පන්ති පටන් ගන්න පැයකට කලින් පන්තියට එන්න ලෑස්ති වෙනවා...හැමදාම විනාඩි 10 කට කලින් weiting room එකට එනවා

  • @dineshasanka5704
    @dineshasanka5704 2 года назад +63

    මට ගොඩාක් සතුටුයි . E papare හින්දා මමත් මගේ යාලුවොත් ගොඩ ගියා . E papare ගුරු මණ්ඩලය ට මගෙ හද පිරි ගෞරවය ........ දිනෙන් දින e papare ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා !!!! මේක බලන යාලුවොත් එක පාරක් හරි e papare ට ඇවිත බලන්න....

  • @naveensaumya7788
    @naveensaumya7788 2 года назад +87

    ඇත්තටම e paper කියන්නේ..දැං අපේ ජීවිතෙන් කොටසක් වගේ වෙලා ඉවරයි...හරිම නිහතමානී ගුරුවරුන්ගේ ගෝලයෝ කියන්න ලැබෙන එක..අපිටත් සතුටුයි...😊😊😊😍

  • @nisansalakumari9180
    @nisansalakumari9180 2 года назад +49

    මම ගොඩාක් ආසා කරන පන්තියක් . ගොඩ යන්න සුපිරි තැනක් . ගුරුවරු නියමයි. කියන්න වචන නෑ. සුපිරිම තැනක් අපිට . ගුරුවරු ඇතුළු සියලු දෙනාටම දීර්ඝකාලීනව පන්තිය කරගෙන යාමට ශක්තිය , ලැබේවා!

    • @vishalbro7803
      @vishalbro7803 2 года назад

      Video ekak danna puluvanda ayye 😔

  • @dulminibhaggya1661
    @dulminibhaggya1661 Год назад +398

    2023 සෙට් එකට අසාධාරණයක් වෙනවා කියන අය කෝ 😢

  • @rg2880
    @rg2880 2 года назад +68

    මම තාම ඉගෙනගන්නේ 9 ශ්‍රේණියේ මට ලොකු හීනයක් තියෙනවා... මම ඒ වෙනුවෙන් දැන්ම ඉදන් මහන්සි වෙනවා... මේ ලෝකේ කිසිම දෙයක් ලේසියෙන් වගේම පහසුවෙන් ලග කරගන්න බෑ... ඒ වෙනුවෙන් අපිට හුගක් කැප කිරීම් කරන්න වෙනවා... හුගක් ස්තුතියි බයෝ අපි... i hope you can continue to do this kind of works... Grate job BIo api ❤
    තමන්ගේ හීනය වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම දවසක ඒ ලස්සන හීනය සබැ කර ගන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා
    GOOD LUCK EVERYONE👍❤

  • @ShehinAnuhas
    @ShehinAnuhas Год назад +70

    2024 දෙසැම්බර් වල exam ලියන් සෙට් එක කෝ

  • @pramodyakaumali
    @pramodyakaumali 2 года назад +237

    වීඩියෝ එක ගොඩක් වටිනවා🙂❤️ 2022 මැයි විභාගෙ කරන අය වෙනුවෙන්ම වීඩියෝ එකක් ගේන්නකෝ😐

  • @smartmind4936
    @smartmind4936 2 года назад +49

    සතුරුකම් කරන තාක්ෂණයෙන් නිවැරදි ඵල නෙලාගන්න ඔබත් අදම සම්බන්ද වෙන්න E - papere online තක්ෂලාව
    අත්දැකීමෙන් කියන්නේ ❤️🔥

  • @renukawickramaarachchi74
    @renukawickramaarachchi74 2 года назад +29

    E-papere පටන් ගත්ත දවසෙ ඉදන් මන් ක්ලාස් වලට හිටියා. ජීවිතේ හදා ගන්න අනාගතේ සාර්ථක කරගන්න ඕනි නම් අනිවාර්යයෙන්ම E-papere තෝරගන්න. මගේ ජිවිතේ වෙනස් කරපු තැන E-papere❤🖤💘😍🎉️🎊️👍👍👍

    • @Gayee_07
      @Gayee_07 2 года назад +1

      කොහොමද තියරි class walata join වෙන්න ඕනේ

  • @chamathkachandupa6596
    @chamathkachandupa6596 2 года назад +255

    සතුරුකම් කරන තාක්ෂණයේ ඵලදායී මිතුරුකම..❤️❤️❤️
    ePapare

    • @Gayee_07
      @Gayee_07 2 года назад +2

      කොහොමද join wenne තියරි classes walata?

    • @Madhubashana
      @Madhubashana 2 года назад +3

      අර නම්බරේට කෝල් කරන්ඩෝ

    • @Gayee_07
      @Gayee_07 2 года назад +3

      @@Madhubashana Ela😌👍✌️

    • @supunlakshan5705
      @supunlakshan5705 Год назад +2

      Mage pantiya

    • @chamathkachandupa6596
      @chamathkachandupa6596 Год назад +1

      @@supunlakshan5705 😇👍

  • @charu4807
    @charu4807 2 года назад +203

    අපේ ජිවිතෙම වෙනස් කරපු online තක්ෂලාව E-papere♥️

    • @Gayee_07
      @Gayee_07 2 года назад +6

      Kohomada තියරි ක්ලාස් වලට ජොයින් වෙන්නේ

    • @Gayee_07
      @Gayee_07 2 года назад +1

      @@charu4807 Thanksss😉Man ehema karannam🤗❤️

    • @charu4807
      @charu4807 2 года назад +1

      @@Gayee_07 Ok👍

    • @Kokie_1997
      @Kokie_1997 2 года назад +2

      Kohomada classwalata join wenne

    • @Yash-gg6tp
      @Yash-gg6tp 2 года назад +2

      English medium aytth clz thiynwda😑plz kiynnko

  • @srimanisenanayake1556
    @srimanisenanayake1556 2 года назад +31

    වාසනාවට මාත් මුල ඉඳන් e පේපරේ clzවලට ඉන්නවා.🤩 e පේපරේ කියන්නේ අධ්‍යාපනයත් එක්කම අපේ ජීවිතේ හදන තැනක්. දැන් නම් අපේ e පේපරේ ගුරුවරුයි ඒ යාලුවොයි පවුලෙ අය වගේ.......සුපිරි ම clz එකක් ♥️🔥

    • @manoddyawarshani3268
      @manoddyawarshani3268 2 года назад

      අනේ කොහොමද මේකට join වෙන්නේ🥺

  • @pinindu427
    @pinindu427 2 года назад +22

    හොය හොය හිටපු වීඩියෝ එකක් Thank you..❤️🙏

  • @pavithramanohari9441
    @pavithramanohari9441 2 года назад +22

    අපේ ඉගෙනීම් කටයුතු වලට විතරයක් නෙවෙයි... අපේ ගුණධර්ම වැඩි දියුණු කිරීමටත් E-papere කාර්ය මණ්ඩලය කටයුතු කරනවා.අවුරුද්දක කාලය තුළ දී E-papere අපේ ජීවිතය ගොඩක් වෙනස් කළා...❤️❤️❤️

  • @nuvinihesarabatukumara8312
    @nuvinihesarabatukumara8312 2 года назад +19

    ගොඩ කාලෙකින් නේද අයියා thankyou මේ දවස්වලට නම් මේ video එක ඕනි නැති වුණාට ඉස්සරහට අනිවාර්යයෙන් අත්‍යවශ්‍ය එකක් . Thankyou වටිනවා මේක.

  • @oshadhiminolika9963
    @oshadhiminolika9963 2 года назад +20

    අපේ කාලේ හොඳම online තක්ෂලාව e- පේපරේ 😍😍😍👏👍👍

  • @senuuuuu3881
    @senuuuuu3881 2 года назад +20

    දානකන් ඉදියේ
    Thank you ayye🥰

  • @udenimalkanthi7234
    @udenimalkanthi7234 2 года назад +13

    මාං දැන් අවුරුද්දක් තිස්සේ e-papere පන්තිවලට සම්බන්ද වෙනවා.ඒකනම් සුපිරිම වැඩැක් poll test,zoom paper,online test වගේ ගොඩක් දෙවල අපට class එක ඇතුලේ කරන්න පුලුවන් නිසා උගන්නන දේ හොදටම මතක හිටිනවා. ඒ විතරක් නෙවේ සර්ල අපිට උගන්නනවා විතරක් නෙවේ අපේ ජිවීතේ හදාගන්න ගොඩ උපදෙස් අපිට දෙනවා ඒ වගේම OL වලට මුහුණ දෙන්න ඉන්න ළමයි විදිහට කොහොමද අපේ motivation එක දිගටම තියාගන්නේ කොහොමද වගේ වැදගත් බොහෝ දේවල අපිට සර්ලා කියා දෙනවා ජිවිතේ හම්බුනු හොදම class ටික්.

  • @Dilharawijesinghe
    @Dilharawijesinghe 2 года назад +18

    E-papere ta ඇවිල්ලම බලන්න ඕනි . ඒක මාරම වටිනවා . කොරෝනා නිසා අසරණ වෙලා හිටපු අපිව ගොඩ ගත්තේ e - papare

  • @chanduim8501
    @chanduim8501 2 года назад +13

    1st comment , හැමදාම මේ වගේ වීඩියෝ කරන්න 💜

  • @dilmiimasha5328
    @dilmiimasha5328 2 года назад +8

    මම ගොඩක් ආස පන්තියක් ❤️❤️ ඉගෙන ගන්න ආස හිතෙනවා e-papere හින්දා.. ❤️❤️ ජිවිතේම වෙනස් කරා. Thank you e- papere ❤️❤️

  • @madusharanathunga2377
    @madusharanathunga2377 2 года назад +14

    E-papaere කියන්නෙ සුපිරිම ක්ලාසස් එකක් .මම ඒ ගොල්ලොත් එක්ක අවුරුද්දක් ක්ලාස් වලට සම්බන්ධ උනා.කියන්න කිසිම අඩුපාඩුවක් ne
    E-papaere එක්ක දිගටම සම්බන්ධ උනොත් A+ ගන්න පුළුවන්

  • @uwaniinethma1870
    @uwaniinethma1870 2 года назад +20

    අයියේ මන් 2023 O/L ලියන්න ඉන්නෙ.මටත් ගොඩක් වටින වීඩියෝ එකක්.thank you so much.

  • @harshadulanjali6817
    @harshadulanjali6817 2 года назад +10

    මමත් join වුණා eපේපරේ ගොඩක් හොද වැඩසටහනක්.මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කරනවට bio api youtube channel එකට ගොඩක් ස්තූතියි.

  • @jayanthaaththanayake1989
    @jayanthaaththanayake1989 2 года назад +14

    විෂය පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ජීවිතයද කියාදෙන අපේ Online තක්සලාව e-papers ❤️

  • @sandunihansika1793
    @sandunihansika1793 2 года назад +8

    මේ වගේ ක්ලාස් එකක් ගැන කිව්වට ගොඩක් ස්තූතියි 🙏

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 года назад +8

    බොහොම ස්තුතියි මේක නම් සුපිරි 🙏🙏🙏🙏👍👍👍

  • @menakadilrukshi3532
    @menakadilrukshi3532 2 года назад +18

    e පේපරේ නම් ඉතිම් සුපිරිම තමා 😊😊

  • @Vinusandeepani
    @Vinusandeepani 2 года назад +23

    අයියේ මන් මැයි මාසේ ලියන්න ඉන්නේ.. අනේ එකටත් video එකක් ඉක්මනින් ගෙන්නකෝ.... මට එච්චර කල් නෑ.. 🥺🥺🥺 අනේ plz

    • @karachchi1642
      @karachchi1642 2 года назад +1

      අනේ ඔව් අය්යේ මටත් එහෙමයි 🥺

    • @Vinusandeepani
      @Vinusandeepani 2 года назад +2

      අනික අයියේ මට සදුදා වාර විබාගේ තියෙනවා... එකට පාඩම් කරන්නත් ඕනේ.. 🥺

    • @BioApiSL
      @BioApiSL  2 года назад +1

      මේ පාර O/L (2022 මැයි ) ලියන සෙට් එක වෙනුවෙනුත් e-පේපරෙන් විභාගයට යන තෙක්ම 100% නොමිලේ ම ප්‍රධාන විෂයන් සියල්ලටම exam එක A9 ක් සමඟ සුපිරියටම ගොඩ දාගන්න Free Revision Paper Class වැඩසටහනක් ජනවාරි මාසයේ ඉදලා ක්‍රියාත්මක කරනවා...
      ඉක්මනින් ම ඇඩ් වෙන්න මේ පාර O/L ලියන කට්ටියත්... 😊👇
      සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ... 😊😊
      071 24 26 477 ට WhatsApp msg එකක් යවන්න...

    • @Vinusandeepani
      @Vinusandeepani 2 года назад +3

      හරි අයියේ එත් මේ මාස ටිකෙන් හොදයි වැඩක් කරන්න ඔයාලගේ video එකකුත් අනිවාර්යෙන් ගෙන්න්කෝ... ප්ලීස්..... 🥺🥺🥺

  • @yenulidulansa
    @yenulidulansa 2 года назад +9

    මම ගොඩක් අාසාවෙන් යන එකම online class ඒක තමයි epapere ...
    පාඩම් වගේම ජීවිතේ හරි මාර්ගයේ යන්න කියලා දෙනඑක ම class එක
    epapere ගුරු මණ්ඩලයට ගොඩක් ස්තූති....
    මගේ ජිවිතේ වෙනස් කරපු සුපිරි තැනක්.......
    epapere

  • @science22479
    @science22479 2 года назад +4

    මේ ඔක්කොම ගුරුවරු දාන මැසෙජ් කියවනවා, science sir ගේම් එකක් කරනවා එදාට කරන ප්‍රශ්න දීලා online class eka atharathura . ඇත්තටම ගොඩක් හොදට උගන්නනවා මම දැන් science වලට ආසයි මට science walata A ekak dan ganna puluwan🤗

  • @eshansanjeewa1558
    @eshansanjeewa1558 2 года назад +14

    මමත් e-pepare පන්ති වලට සහභාගි වෙනවා.එ වගෙ ගුරුමඩුල්ලකින් ඉගෙන ගන්න මටත් වාසනාව තිබ්බා.ඇත්තටම කිව්වොත් e pepare කියන්නෙ පාසලක් .මට නම් e pepare ගුරුවරු දෙවියන් වගෙ . මට නම් e pepare ගුරුවරු online තාක්ශනය එක්ක කරන පාඩම් හොදට තෙරෙනවා.තව කියන්න ගොඩක් දෙවල් තියෙනවා .එවා මෙහෙම් ටයිප් කරන්න නම් බැ .එ අත්දැකීම් විද ගන්න අනිවාර්යයෙන්ම ඔයාලත් e pepare පන්ති වලට සහභාගි වෙන්න

    • @abeysiri9975
      @abeysiri9975 2 года назад

      Danuth clz ekata join wenn puluwnd...

    • @Ranu..421
      @Ranu..421 2 года назад

      @@abeysiri9975 ow puluwan mama ada join unee

    • @SamanthiPerera-n5y
      @SamanthiPerera-n5y 12 дней назад

      කොහොමද e pepare එකට සම්බන්ධ වෙන්නේ

  • @akashdhananjaya5167
    @akashdhananjaya5167 2 года назад +40

    අයියේ අනේ පොඩ්ඩක් කියන්නකෝ අයියේ A9ක් දානවනම් මේ මාස 4 ඇති නේද අපිට...? මෙච්චර කල් clz ගියා විතරයි අයියේ මගෙන් වෙන්නොනේ වැඩේ මම කලේ නැහැ මට දැන් දැන් හිතෙනවා A9ක් දාල අම්මව තාත්තව සතුටු කරන්න... කලේ ඇති වෙයි නේද වැඩ කරනවනම්...?

    • @BioApiSL
      @BioApiSL  2 года назад +11

      පුලුවන් අනිවාරෙන් හරියට ප්ලෑන් කරලා කරන්න ✌️🔥 විභාගේ වෙනකල්ම හැමදවසකම විවේක ගන්න එක අඩු කරලා දිගටම වැඩ කරන්න ❤️ ජයවේවා!!

    • @BioApiSL
      @BioApiSL  2 года назад +7

      මේ පාර O/L (2022 මැයි ) ලියන සෙට් එක වෙනුවෙනුත් e-පේපරෙන් විභාගයට යන තෙක්ම 100% නොමිලේ ම ප්‍රධාන විෂයන් සියල්ලටම exam එක A9 ක් සමඟ සුපිරියටම ගොඩ දාගන්න Free Revision Paper Class වැඩසටහනක් ජනවාරි මාසයේ ඉදලා ක්‍රියාත්මක කරනවා...
      ඉක්මනින් ම ඇඩ් වෙන්න මේ පාර O/L ලියන කට්ටියත්... 😊👇
      සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ... 😊😊
      071 24 26 477 ට WhatsApp msg එකක් යවන්න...

    • @akashdhananjaya5167
      @akashdhananjaya5167 2 года назад

      @@BioApiSLඅඩේ Thanx අයියේ අයියගේ reply එක මට ගොඩක් වටිනවා.... ආදරෙයි... ජය වේවා...

    • @Tishani287
      @Tishani287 2 года назад

      @@BioApiSL ane ekt mokak kiyld msg eka dnn ona kiynnko

  • @dilshanijayarathna6254
    @dilshanijayarathna6254 2 года назад +8

    E papere aththatama ape jiwitha venas kara..ඉගෙනීම විතරක් නෙමේ ජිවිතයම කියලා දෙනවා 🙏🙏

  • @nisansalakumari9180
    @nisansalakumari9180 2 года назад +5

    Supirima class ekak. Aththenma maru.

  • @nilminihewage3682
    @nilminihewage3682 Год назад +2

    E paper institute ekanam maru.
    මේක ගැන කිව්වට ගොඩක් පිං...
    Thank you bio api you tube channel... ❤️❤️❤️

  • @janiduakalanka
    @janiduakalanka 2 года назад +17

    e-papare 😈😈😈යන උන් විතරයි ඒකෙ ගැම්ම දන්නෙ...😈😈😈😎😎😎

  • @candima8604
    @candima8604 2 года назад +32

    ගොඩයන්නනම් අනිවාරෙන්ම e papere තමා .මන් හැමදාම හුගාක් ආසාවෙන් class ඉන්නෙ e papere 🥺🙏🖤

    • @Gayee_07
      @Gayee_07 2 года назад

      කොහොමද තියරි ක්ලාස් වලට ජොයින් වෙන්නේ

    • @Tishani287
      @Tishani287 2 года назад

      @@Gayee_07 ek thma

  • @hansi6022
    @hansi6022 2 года назад +1

    Thankyou .ගොඩක් දේවල් දැන ගත්තා.මගෙ හීනයට යන්න ගොඩක් ලොකු උදව්වක්..Thanks..

  • @sachinishamalka9659
    @sachinishamalka9659 2 года назад +25

    ඇත්තටම සර් ඔන්ලයින් පන්ති පටන් ගත්ත දවසේ ඉදලා මමත් එක එක පන්ති වලට ගියා. ගිය පන්ති ගාන ගනන් කරන්න බැරි තරම්. ඒත් අන්තිමට හිත නැවතුන හරිම තැන e පේපරේ තමයි සර්. මටත් යාලුවෝ තමයි කිව්වේ මේ පන්ති හොදයි වග. ඒත් මම දැනගෙන හිටියේ නෑ සර් ඔන්ලයින් පන්තියක් ඇතුලේ මෙච්චර ලස්සන වැඩපිළිවෙළක් වෙනවා කියලා. මට නම් විශ්වාසයි සර් ලංකාවේ හොදම පන්ති තියෙන්නේ e පේපරේ කියලා. ඉස්සර මට පාඩම් කරන එක ගොඩක් වදයක් සර්. ඒත් මම දැන් ආසාවෙන් ඉගෙන ගන්නවා. සර්ලා කරන වැඩ නිසා ගොඩක්ම දේවල් zoom පන්තිය ඇතුලේදීම මතක හිටිනවා. e පේපරේ නිසා සර් මම වගේ ඉගෙනීම එපා වෙලා හිටිය ගොඩක් ළමයි දැන් ඉගෙන ගන්න ආසා කරනවා ඇති. e පේපරේ සර්ලාටත් කාර්ය මණ්ඩලයටත් ගොඩක් පින් සර්

  • @thakshilajeewanthi2760
    @thakshilajeewanthi2760 2 года назад +10

    Supiri❤️‍🔥

  • @himazhi119
    @himazhi119 2 года назад +2

    මේ තාක්ෂනෙ අපි මෙච්චර කල්
    පාවිච්චි කරෙ ගොඩාක් වැරදි විදියට.මේ video එකෙන් පස්සෙ තේරුනා මේ තාක්ෂනෙ හොද විදියට පාඩම් කරලා ඉගෙන ගන්න ඕනෙ කියලා.thank you අයියෙ...🙏🙂

  • @Madhubashana
    @Madhubashana 2 года назад +11

    සතුරුකම් කරන තාක්ෂණයේ ඵලදායී මිතුරුකම ♥🙂✌

  • @wathsalasewwandi1493
    @wathsalasewwandi1493 2 года назад +4

    Aththatama e -papere kiyanne hodatama igena ganna puluwan hoda guru mandalayak inna hoda class ekak

  • @TelltaleAdversity06
    @TelltaleAdversity06 2 года назад +6

    E පපරේ වැඩසටහන මමත් join වුනා. හොදට උගන්වනවා. Bio අපි හින්දා තමා e පපරේ ගැන දැනගත්තේ

  • @srdgeek2837
    @srdgeek2837 2 года назад +9

    E paper එකේ ඉන්න සර්ල කියන එවා හොදටම තේරෙනව අවුරුද්දක් ඉදන් යන්නේ ♥️❤️‍🔥

  • @duminduranesh7869
    @duminduranesh7869 2 года назад +4

    Maru aiye godak watinawa ada video eka
    Thanx ❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Год назад +3

    E papere දැන් අපේ ජීවිතේ කොටසක් වෙලා 💕💞 සුපිරියට උගන්වනව ♥

  • @worldeducation9454
    @worldeducation9454 Год назад +1

    ඔයාට ගොඩක් පින් e paper ගැන දැනගෙන ගත්තේ bioapi නිසා thank you 💫

  • @Dewmax32
    @Dewmax32 2 года назад +6

    තව සතියකින් වාර විභාගෙ 😪.මුකුත් පාඩම් කරල නෑ .GOOD LUCK TO ME !!

  • @ලයනල්මෙසී
    @ලයනල්මෙසී 2 года назад +4

    ලබන අවුරුද්දේ 10. මට හිතට එකගව පාඩම් කරන්න හිතෙන්නේ නෑ. මම pomodoro technic එකෙන් පාඩම් කරන්නේ..

  • @Hasiofficial-j8j
    @Hasiofficial-j8j 17 дней назад

    meka supiri channela ekk❤️🥺dawasaka patta gemk gahanwa meka balala

  • @methupabinodith9034
    @methupabinodith9034 2 года назад +6

    ස්තුතියි .වැදගත් වීඩියෝ එකක්🙏❤️

  • @nadeeshaillangakoon2229
    @nadeeshaillangakoon2229 2 года назад

    Aththatama oya me karana de ithaamath vatinava..... Apita igenaganna....👍 Hamdaamath me vage vidios daanna.... I am very like this.....❤️❤️❤️❤️❤️

  • @RavinduLakshan-dq9pt
    @RavinduLakshan-dq9pt 7 месяцев назад

    මේකනම් සුපිරියි 🙏🙏🙏🙏❤

  • @slteaching9808
    @slteaching9808 2 года назад +6

    Great video thank you 💗🤩

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 года назад +5

    Thank you so much brother! ♥️

  • @dilinijaysingha3163
    @dilinijaysingha3163 2 года назад +5

    2022 o/l කරන අයට වැඩ කරන්න time table හදන විදිහ කියන්නකෝ..

  • @ajtpsilva7757
    @ajtpsilva7757 2 года назад +7

    අපේ e papere🤩🤩

  • @sindulanthaya2310
    @sindulanthaya2310 2 года назад +2

    මේ පාර O/L කට්ටිය හොද ඔන්ලයින් ඉංග්‍රීසි පන්තියක් තියෙයි නම් කියන්නකෝ 😪😪ලොකූ උදව්වක් අනේ ❤❤

  • @RavinduPrabhashwara-uc7rd
    @RavinduPrabhashwara-uc7rd Год назад

    මට ගොඩක් වටිනව වීඩියෝ එක ගොඩක් ස්තූතී ❤

  • @shalikanimesh6163
    @shalikanimesh6163 Год назад

    අයියෙ ඇත්තටම මාරම අදහස් ටිකක් ගොඩක් වැදගත් මන් මේ අවුරුද්දේ ඔලෙවල් ලියන්නෙ🏵️

  • @theekshanamadumal1518
    @theekshanamadumal1518 2 года назад +9

    Thank you brother 🙂❤

  • @Priyadarsana
    @Priyadarsana 2 года назад +1

    2022 මැයි විබාහගේ ලියන අය වෙනුවෙන්ම විඩියෝ එකක් ගෙන්නකෝ තව මාස 6යි තියෙන්නේ ගෝඩාක් හිරවෙලා ඉන්නේ 😭🥺

  • @malaswarnalatha2855
    @malaswarnalatha2855 2 года назад +1

    Hoya hoya hitapu video ekak🥺❤️thank you so much aiya😚❤️

  • @milanipriyadarshani8534
    @milanipriyadarshani8534 10 месяцев назад +1

    epapere kiyanna godak hoda අධ්‍යාපන වැඩ සටහනක් ❤❤❤

  • @nethu_bae9302
    @nethu_bae9302 2 года назад +4

    Thank you for this video❤

  • @DreamersStar-oq1kw
    @DreamersStar-oq1kw 10 месяцев назад

    O/l ගොඩ දන්න හරියට පාඩම් ටික කියවලා .science,maths past paper karama athi..
    English walata grammar tikai easy,notice,note,letters hodata puluwan karagaththoth bari nah katath o/l goda danna
    A/l වගේ නෙමයි එ හින්දා බය නැතුව හරියට වැඩ කරගෙන යන්න..good luck❤

  • @onelikauya-uc5zw
    @onelikauya-uc5zw 10 месяцев назад

    Highly recommend ❤ ck sir& all teachers in e papare

  • @thariduabesekara5322
    @thariduabesekara5322 2 года назад +4

    Whattsapp group ekata ශනිකව කට්ටිය ඇඩ් වෙනවා ❤️‍🔥

  • @thushinisamadi5422
    @thushinisamadi5422 2 года назад +7

    Thank you. ❤️❤️❤️🙏🙏🙏

  • @whiteangelsfromsrilanka4665
    @whiteangelsfromsrilanka4665 2 года назад +1

    ආප්‍රෙල් වල ඉදන් මත් එකොලහෙ. පන්තියක් හොද මින් සිටියෙ ගොඩක් ස්තුතියි

  • @chathuwick5107
    @chathuwick5107 2 года назад +3

    අයියේ දැන් වාර විභාග තියෙනවා .ඒකට කාලසටහන් ක්‍රමයක් කියලා දෙන්නකො. plz 😊

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 Год назад +2

    2023 o/l.ayt video ekk dennko o/l god dgnn විදිහක් hod result ekkt ynn 💪🥺❤️plz

  • @TOPWORLD-j9w
    @TOPWORLD-j9w 2 года назад +2

    ඔව් අනිවාර්යයෙන් ඔව් ගිහින් බලන්න මන් සෑහෙන්න එයාලා කොරෝනා කාලෙ කරපු සම්මන්ත්‍රණය වලට ගියා ඔය අයියා කියනවා වගේ සෑහෙන්න වැඩ කොට්ටාසයක් ඒක ඇතුලෙ කරන්වා 😊😊😊😊

  • @arunaamarasinghe1237
    @arunaamarasinghe1237 2 года назад +2

    Ane godak pin aiyee❤❤❤

  • @kalingajayantha3305
    @kalingajayantha3305 2 года назад +3

    👍✊supirii

  • @erandi4210
    @erandi4210 2 года назад +13

    මෙ පර කරන අයටත් video එකක් කරන්නකො 2021 o/l

    • @BioApiSL
      @BioApiSL  2 года назад +1

      මේ පාර O/L (2022 මැයි ) ලියන සෙට් එක වෙනුවෙනුත් e-පේපරෙන් විභාගයට යන තෙක්ම 100% නොමිලේ ම ප්‍රධාන විෂයන් සියල්ලටම exam එක A9 ක් සමඟ සුපිරියටම ගොඩ දාගන්න Free Revision Paper Class වැඩසටහනක් ජනවාරි මාසයේ ඉදලා ක්‍රියාත්මක කරනවා...
      ඉක්මනින් ම ඇඩ් වෙන්න මේ පාර O/L ලියන කට්ටියත්... 😊👇
      සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ... 😊😊
      071 24 26 477 ට WhatsApp msg එකක් යවන්න...

    • @erandi4210
      @erandi4210 2 года назад +1

      E-paera online වැඩසටහන නම් මරු හොඳට තෙරෙනව ty

  • @maleeshamalmindi5627
    @maleeshamalmindi5627 2 года назад +1

    Video eka nan niyamayi thanks me wage dewal api wenuwen genawata 🤗❤🙏😊

  • @mojonewslk
    @mojonewslk 2 года назад

    වීඩියෝ එක ගොඩක් වටිනවා🙂❤️

  • @sarathBro25
    @sarathBro25 Год назад

    2022 O/ Level Karana apita godak wadagath watina video ekak. Thankyou aiye. ☺❤🙏🏻

  • @SLPSGaming-z8f
    @SLPSGaming-z8f 2 года назад +2

    අයියේ පාඩම් කරන්නේ කොහොමද කියලා මට තෙරෙන්නේ නෑ . පාඩම් කරන්නේ කොහොමද කියලා ව්ඩ්යෝ එකක් ගෙන්නකො. ෆොන් එකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ව්ඩ්යෝ එකක් ගෙන්නකො. ඔය e pepare wahasap gurp pirila ne

  • @hellofriends4469
    @hellofriends4469 2 года назад +1

    ඔයාගෙ කටහඩ ලස්සනයි❤

  • @nilukshikafernando4097
    @nilukshikafernando4097 2 года назад +2

    Thank you very much for the video

  • @kavindadasanayaka3324
    @kavindadasanayaka3324 2 года назад

    Supiri hode aiye🇱🇰❤️

  • @lakshanhirosh9827
    @lakshanhirosh9827 2 года назад +1

    අයියේ මේ වගේ විඩියෝ දිගටම දාන්න එතකොට මගේ මොරාල් එක හැදෙනවා

  • @maheeshasulakshani3977
    @maheeshasulakshani3977 2 года назад +6

    ගොඩක් ස්තුතියි අයියෙ තෙරුවන් සරනයි

  • @mahodyagunawardana7579
    @mahodyagunawardana7579 2 года назад +2

    2023 O/L සෙට් එකට හොද risalt එකක් දන්න ලැබේවා

  • @Danum_piyasa_official
    @Danum_piyasa_official 9 месяцев назад

    O/L වලට වැඩි මහන්සියක් නැතුව ලේසියෙන්ම A9ක් ගන්න විදිය දැන ගන්න කැමතිනං එන්න දැනුම් පියස වෙත💝❤️

  • @IshankaNayanajith
    @IshankaNayanajith 8 месяцев назад

    Thank you aiya man e pepper eke class ගියේ me video eka දැකලා dan mata me subject nathin

  • @lalithashrimathi4545
    @lalithashrimathi4545 2 года назад +1

    E paper best mage putath yanawaa
    Mata nm hrima sathutui harima asawen eya wada kranawaa .. good luck epaper 👍

  • @ニキニウィハンガ
    @ニキニウィハンガ 2 года назад +2

    අනේ අයියෙ online clz වලටයි scl ගියාමයි physically clz වලට ගියාමයි මට වෙලාවක් ඉතුරු වෙන්නැ පාඩම් කරන්න පාඩම් කරන්න ගත්තාම නිදිමත හැදෙනවා මහන්සි අනේ ඒකට time එක manage කරගන්නෙ කෝමද කියලා කියලා දෙන්නකො 😥

  • @RN_BEATZZ
    @RN_BEATZZ 2 года назад +2

    මරු ❤️❤️👍

  • @thiwankarob2735
    @thiwankarob2735 2 года назад +2

    23 Batch all the best my brothers... 🥺♥️

  • @chanumisamarasinghe6966
    @chanumisamarasinghe6966 2 года назад

    maru patta thank you BIOAPI ,For giving this video for us