මගේ Journaling රහස්🌟 | how to Journaling🏅 | Study tips sinhala ✅ Scipio Guides

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 248

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 2 месяца назад +121

    මට අවු. 16යි තාම. මම මන් කරන දේවල් ආස දේවල්, වෙන දේවල් ලියන්න පටන් ගත්තෙ 5 වසරෙ ඉදන් වගේ. හැබැයි මම ලියපු pattern එක ටිකක් negative. මට නරක දේයක් උනොත් ඒකත් ලිව්වා. හැබැයි ඒ ලියපු එකෙන් මාව හුගාක් හුගාක් calm උනා. මමත් ලස්සන ලස්සන පොත් හෙව්වා මේ ගිය අවුරුද්ද වෙනකන්ම ( ඒක වෙනම addiction එකක්😂 ලස්සන පොත් :)
    ඒ වෙනකන්ම මම ම හදාගතපු පොත්වල, එක එක ඒවයෙ ලිව්වා.
    ඒ පොත්වල මම හුගාක් ලිව්වා විබාග ගැන, 6 වසරෙන් පස්සෙ ඉදලා මම ඕක හොදටම කරා. හැම වාරෙම මම පන්තියේ 1වෙනියා, ඒ කාලෙ දන්නෙ නෑ මම වැඩියා, ඒ නිසා හුගාක් ලිව්වෙ මිනිස්සුන්ගෙ හැටි, මට වෙන දේවල්, විබාග වගෙ ඒවා. මම තව ලිව්වා හැම හිත හොද මනුස්සයම මාව අගේ කරනවට මම හුගාක් සතුටුයි කියලා, දන්නෙ නෑ අදටත් මම කොහේ ගියත් මම මොකුත් නොකර පැත්තකට වෙලා හිටියත් වැඩිය දගලන්නෙ නැතුව මට හොද දේවල් අහන්න කරන්න කවදාවත් දැකලා නැති මිනිස්සු ම අවස්ථා ව දෙනවා. ( ලොකුකමකට නෙවෙයි කිව්වෙ මම ඒක හුගාක් note කරපු දෙයක් මගේ ගැන ම )
    මම මාතර,මෙහේ තියෙනවා පෙරහැරවල් කඩවල් එහෙම දාලා. මේ අවුරුද්දෙත් තිබුනා. හැබැයි කලින් හැම අවුරුද්දකම මම හිතින් ගොඩාආඅක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා අරක ගන්නවා මේක ගන්නවා කියල, හැබැයි අනිවාර්යයෙන් ඒ දවස් ටිකට එක්කො අඩ අඩ ඉන්නවා, යන්න වෙන්නෙ, සල්ලි නෑ 😑😂
    මේ අවුරුද්දෙ අම්මා hospital admit කරලා, vode එක ගාව ඈත කන්දක් දිහා බලාගෙන මම ඇත්තටම කල්පනා කරා, මෙහෙම වෙන්නෙ මගේ expectation ඕනවට වඩා වැඩී, මමවත් දන්නෙ නෑ මට මොනවද ඕන කියන එක හරියට කියලා.
    ඊට කලින් මම wishlist එකක් ලියලා තිබ්බා, මගෙ todo list ලියන්න් diary එකෙව් පිටිපස්සෙ. ඇත්තමයි, මගේ අර පුංචි සිතුවිල්ල හදාගතපු නිසා කියලා මම විශ්වාස කරනවා, කිසිම මගේ බලකිරීමකින් තොරව, මම අර ලියපු හැමදේම මම ගත්තා.
    මම diary එකක් ඕනමයි කියලා ඉස්සර ගෙදරට වද දුන්නා, හැබැයි හම්බ උනේම නෑ, ඒ ගැනමයි හිත හිත හිටියේ, අන්තිමට මම ඒක අතෑරලා ඕන පොතක ලියනවා කියලා හිටියා, හරියටම ගිය අවුරුද්දෙ මට april 10 වගේ අය්ය ම කොලබ ඉදලා හොද ලස්සන ගොඩාක් පිටු තියෙන එකක් ගෙනත් දුන්නා.
    අපේ thinking pattern එකත් හොද වෙන්න ඕන ඔය දේට, අපි specific වෙන්න ඕන, expectation වැඩිය නැතුව, හැමදේම වෙන්නෙ හොදට කියලා, හැම දෙයක් ම වෙන්නෙ හොදට කියලා හිතලා, වැඩිය හිතන්නෙ නැතුව ඉන්න ඕන.
    මට තව ඉස්සරහට යන්න තියෙනවා ගොඩාක්, හැබැයි මම සතුටු වෙනවා මට ඒ system එක දැන්මම අල්ලගන්න පුළුවන් උන එකට.
    පුළුවන් තරං අර attitudes එක්ක. හැම පැත්තක්ම cover වෙන විදියට ලියන්න.
    ඔයාටත් ගොඩාක් ස්තුතියි අය්යේ. ගොඩාක් දේවල් දැනගත්තා තව. ❤❤
    ( ලියන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා වෙලාව අරන් type කරේ😶

    • @KelizzAudio
      @KelizzAudio Месяц назад +2

      Mata oywa contact krgnna puluwand dear😫

    • @affonyy21
      @affonyy21 Месяц назад +1

      මාත් මාතර මාත් ඔයා වගේමයි 💗 Meaningful comment Thank you 🌷

    • @lyricsmano2863
      @lyricsmano2863 Месяц назад +1

      ​@@KelizzAudiobae 💀😂

    • @chinthasandamali3876
      @chinthasandamali3876 Месяц назад +1

      Me too in Matara and 16.I also hoping to start that habit.Thanks

  • @shammithyaga5042
    @shammithyaga5042 25 дней назад +15

    Miracles විශ්වාස නොකරන අයට මේක , මං කරන degree එකට jobs අඩුයි, ගොඩ කාලෙක ඉඳලා intern එකක් හෙව්වා, අඩුම interview call කරේ වත් නෑ, මේ විඩියෝ එක දැකලා journal පටන් ගත්තා, ලොකු දෙයක් කරේ නෑ මගේ හීනය මට පුලුවන් විදිහට ඇන්දා positive quote එකක් ලිව්වා, තාම දවස් දෙකයි මං මේක පටන් අරන්, ඊයේ මං ජොබ් එකක් හම්බෙන්න කියලා හිතේ තියන දේ නිකන් letter එකක් වගේ ලිව්වා මං ඒක පටන් ගත්තේ dear univers, කියලා ඒකෙදි මගේ main goal එක මං highlight කරා, ❤❤❤❤❤ හොඳම දේ අද මට interview එකකට එන්න කියලා email එකක් ඇවිත්, 🥰 මටත් මේක තාම විශ්වාස කරගන්න බෑ ❤ I'm forever greatful dear univers

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 2 месяца назад +50

    ස්තූතියි මගේ කමෙන්ට් එකට ආස උනාට .
    ඔව් මං ලස්සනම පොතක් හොයන් අවා ඔයා කිව්වා වගේ උස්සගෙම වගේ තමා ආවෙ මොකද මං ඒක මගෙ හිතෙන් හරි ආසාවෙන් උස්සන් ආවෙ ඒ වගේම එදා ඔයාගෙ විඩියෝ එක බලලා ඔයාගෙ තව විඩියෝස් බැලුවා ඒ නිසා ඉංග්‍රීසියෙන් තමයි මම ඒක ලියන්න පටන් ගත්තෙ. ඔයාට ගොඩාක් ස්තූතියි . කරන හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා. සියලු දේ සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @whosme-m7f
    @whosme-m7f 2 месяца назад +72

    Thank you so much for reading my comment. And I started writing about my future again.❤

  • @kandagenadeeshani98
    @kandagenadeeshani98 2 месяца назад +33

    11:11 මම පුංචි දෙයක් කියන්නම්.මම low of attraction විෂ්වාස කරනවා.මගෙ විදිහට journal එකක් ලියනවා.මම O/l කරලා diry එකක් ලියන්න ගතතා (2014) .ඒකෙ ලියන හැම දෙයක්ම ලියන්න පටන් ගන්නෙම දුකින්.2019
    වගෙ වෙනකම් ඒක ලිව්වා.ජිවිතතේ කල කිරිල වගේ දේවල් ඇයි මට එහෙම වෙනනෙ වගේ දේවල්.එ කාලෙ තව පුරැද්දක් තිබ්බා හැමදාම රැට ඇස් වහගෙන මාව හිතින් මවාගෙන එක එක negative දේවල් හිතනව.මම මෙ කාලෙ වෙද්දි දන්නෙ මම ඒ කරල තියනනෙ චිත්ත රැප මැවිමක් කියල.මම ඒ හිතින් මැවුව වගේ 2019-2020 ( A/l පස්සෙ)ආදරයක් නිසා විදෙවුවා එක නිකම් drama එකක් වගේ.කෙටියෙන්ම මේක කිවුවෙ අපි මනසට කරන බලපෑම් ගැන මගෙ අත් දැකීමෙන්.journaling ලියන්න අරන් මාස කිහිපයයි මට I 4n 11 pro එකක් ගන්න පුලුවන් උනා(2024.10.27).මම vision Bord එකක් හැදුව 2024 මුල එකේ I 4n එකක්,🇰🇷4tos, මට ඔන දේවල් ඒකෙ ලස්සනට අලවලා තියෙනනෙ.මම දැන් ඒ හීනෙට ගොඩක් කිට්ටුයි.මට ඔයාලට කියන්න ඕන හැම වෙලාවෙම positiveව හිතන්න,ඕන දේවල් රෑට චිත්ත රෑප වලින් මවාගන්න.ඒ විදිහටම විදින්න.මම අර negative ලියපු දින පොත පිච්චුව .💚888,555 method ,Engel numbers 11:11විශ්වාස කරනව. මේ video එකට ඔයාටත් ස්තුති!💜💚

  • @mkweerasinghe5710
    @mkweerasinghe5710 3 дня назад +1

    අයිය කතා කරන විදියට මාරම ආසයි❤ කොච්චර ලොකු වීඩියෝ එකක් උනත් බලන්න කම්මැලි නැ❤

    • @scipioguides
      @scipioguides  2 дня назад +1

      ගොඩක් ස්තුතියි ♥️🌟

  • @nickyvlogs4762
    @nickyvlogs4762 2 месяца назад +43

    මේක ඇත්ත අයියා Al වලදි අන්තිම හරියෙදි මට හිතුනා A3k නම් අමාරුයි කියලා. එත් මම B3k imagine කරලා ජර්නල් එක ලිව්වා... ඇත්තටම මගෙ results එක B2 C chemistry වලට විතරක් C ආවා... ඒ ටයිම් එකෙ හැටියට ප්රැක්ටිකල් achieve කරන්න පුලුවන් ටාර්ගට් එකක් මම win kare. හැබැයි මම ඒක පටන් ගන්න මට්ටමෙදි S3 දි වත් හිටියෙ නැ... ❤

  • @senucreations4422
    @senucreations4422 2 дня назад

    හරිම ලස්සණයි ඔයා වගේම ඔයාගේ කතා video එක.හරි පැහැදිලියි...ඔයා වගේ තරුණ දරුවන් සමාජයට දායාදයක්... හදවතින්ම සුබ පතනවා... බොහෝමත්ම ස්තූතියි...🙏🙏🙏

    • @scipioguides
      @scipioguides  2 дня назад

      ගොඩක් ස්තුතියි ♥️🌟

  • @Duneeshah
    @Duneeshah 2 месяца назад +8

    ඔයා මරු අයියෙ.ඔලුවෙ තියෙන දේ පැහැදිලිව ලස්සනට සහ අව්‍යාජ විදියට එලියට දානවා.ඒක හරි ෂෝක්..මවාපෑම් නැතුව හරි authentic විදියට විස්තර කියනව.සහ බලන කෙනාට පුදුම positive vibe එකක් දෙන්නෙ.අපෙ energy එකත් වැඩිවෙනව.හරියට therapy එකක් වගේ ඒක..ලගදි channel එක දැක්කෙ..wow කියල තමයි කියන්න තියෙන්නෙ...මේ වගේ content මෙච්චර interesting විදියට කරන male youtuber කෙනෙක් ලංකාවෙ මං දැක්කෙ නෑ ...keep going...මේ වගේ self improvement ideas ගැන තව videos කරන්න..ඔයාට ඒකට අවශ්‍ය communication skill තියෙනව..බලන කෙනාට මාත් මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ඕන කියන එක දැනෙනව.ෂෝක්......good luck ❤✨

  • @madu5737
    @madu5737 2 месяца назад +10

    ආසම යූටියුබර් ❤ ඔයා මොකක් හරි හේතුවකට නම් පටන් ගත්තෙ මේ චැනල් එක ඔයා සාර්ථකයි අයියෙ.. ❤ ඔයා හිතනව වගේම මේක මරු ඔයා වැඩ්ඩෙක්.🎉🥀thank youu.මගෙ ජර්නල් එකේ ඔයාත් ඉන්නවා😊

  • @RasangiVlogs
    @RasangiVlogs 2 месяца назад +6

    මට තරහ ගියපු වෙලාවක මොකක් හරි බලන්න ඕනි කියල යූටියුබ් ආවෙ. මේ වීඩියෝ එක බලල ඉවර උනාම මරු. තරහත් නිවිල, ඔයා කතා කරන විදිය වීඩියෝ වලට දාන එක එක දේවල් බලන්න ආසයි. කාලයක් Journaling කරන්න පටන් අරන් අතෑරල හිටියෙ දැන් ආයෙම කරන්න ආසයි. ❤

  • @Asi-e2e
    @Asi-e2e 2 месяца назад +11

    මේක ඇත්ත. මම මීට අවුරුදු 10 කට විතර කලින් book එකක් අරන් මගේ dream වල picture අලවලා book ekak හදාගත්තා. හැබැයි journaling කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ. මොකද phone එකක්වත් තිබ්බෙත් නැ.😂. හැබැයි අද ඒ දේවල් ඇත්ත වෙලා තියෙනවා.journaling කියන එක පටන් ගත්තේ දැන් අවුරුදු 3කට විතර කලින් පොත් හදාගෙන picture ඇදල ඒ දේවල් පවා මට ලැබිලා තියෙනවා.. ඒ වගේම මම හිතපු මේක දේවල් ඕනිමයි කියලා ලියපු මගේ ජීවිතේට වැදගත් නැති දේවල් මගෙන් අයින් වෙලත් තියෙනවා. අදටත් සතුටුයි මට ඕනිමයි කරන්න ඔනිමයි කියලා හිතපු දේවල් අත් ඇරිලා ගිය එකට. අනික් අයට කොහොම ද දන්නේ නැ හැබැයි මට නම් මගේ ජීවිතේට ඒ දේවල් match වෙන්නේ නැති නම් ඒවා අයින් වෙලාම යනවා. අදටත් විශ්වාස කරන දෙයක් මම ඕනිම දෙයක් නැති වෙන්නේඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියලා. ගිය අවුරුද්දේ ලිව්වා අවුරුදු 5ක්‌ use කරපු phone එක මාරු කරලා අලුත් phone එකක් ගන්න ඔනී කියලා ලිවා journal එකේ. මට අලුත් phone එකකුත් ලැබුනා හැබැයි ඒක ලැබුනේ මගේ කලින් phone එක හොරු ගත්තා. එහෙම දෙයක් නම් හිතුවෙවත් නැ ඒඑත් වුනේ එහෙම😂. මං කියන්න හැදුවේ එකෙන් අපි ට දෙයක් ලැබෙනවා කියලා අපි හිතන දේවල් වලින්. ඔහොම ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා ඒත් comment එක දිග වැඩි වෙනවා නේ. මං කලින් අවුරුදු වල journal හදලා තියෙනවා ලස්සන ට එත් 2025 හදන්න ඉන්න එක කලින් ඒවාට වඩා ලස්සන එකක්. Scrapbook journal එකක් විදිහට හදන්නේ. මගේ ම අතින් arts ඇදල aesthetic විදිහට.😊. මේ දවස් වල arts අදිනවා 🥰. එකෙන් මනස සැහැල්ලු වෙනවා වගේම journal එකත් අසාවෙන් කරන්න පුළුවන් වෙනවා. ❤ හැමෝම කරන්න journalin එකේ වෙනස ඔයාටම තේරෙයි ❤️🥰

    • @RithnuliThathsadi
      @RithnuliThathsadi 4 дня назад

      Journal ekak liyna vidiya , hadnne kohomda kiyla saralwa kiyla denna puluwnda oyta

  • @shamikajayamanna9040
    @shamikajayamanna9040 2 месяца назад +4

    Journaling කියන්නේ මොකක්ද කියලා ලොකුවට නොදන්න කාලේ මං පොතක date එක දාලා එදා දවසේ වුණ දේවල් ලියන්න පටන් ගත්තා. ඒ මං කැම්පස් ගිය මුල් කාලේ. ඔයාගේ කලින් journaling ගැන කිව්ව video එක බැලුවට පස්සේ මං ආයෙම ඒ මුල්ම පොත පොඩ්ඩක් බලන්න ගත්තා. මාව වෙනම ලෝකෙකට ගියා වගේ වුණා. අතීත මතක එක්ක. අනේ මංදා වෙනම feeling එකක් ඒක. දැන් මේ වෙද්දී මං විශ්ව ආකර්ෂණය කියන දේ හොඳටම use කරන කෙනෙක්. මේ අවුරුද්දේ Vision board එකේ තව පුංචිම දෙයක් විතරයි ලැබෙන්න ඉතිරි වෙලා තියෙන්නේ 😊😊😊😊
    ඔයාගේ video ඇත්තටම quality ගොඩක් 🥰🥰🥰🥰. Video එක අන්තිමේදී අයියෝ ඉවර වුණාද කියලා හිතෙන තරම් සුපිරි❤❤

  • @woolybee3040
    @woolybee3040 2 месяца назад +8

    මං මේ දවස්වල depressed wela inne.treatment ganna kenek.mata hemadema aluthen patan ganna one kiyala hitha hitha iddi tama me video ekata kalin video eka dekke.man journal ekak liyanna one kiyala hithuwata asawak awe kalin oyage video eka beluwamai.mage birthday month eka november man mage birthday ekata dena gift eka widihata lassana journal karanna puluwan pothak gaththa.oya katha karana widihata godak asa hithuna ekamai liyanna ganna hithune.next year november weddi positive widihata hemadema hari yanna kiyalai man eka patan ganne.ithin thank you so much❤️ oyata 💐💐

  • @hashi4160
    @hashi4160 2 месяца назад +5

    මගේ ජිවිතේ මේ දවස් වල එක තැන නතර වෙලා වගේ දැනෙන දවස් කිහිපයක් තමයි මේ යන්නේ...මම අලුත් දේකින් ජිවිතේ පටන් ගන්නේ කොහොමද කියලා කල්පනා කරන කොට තමයි මම ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ...මට හිතුනා මාත් Journaling කරන්න පටන් ගන්න ඔිනි කියලා...ඇත්තටම මට ගොඩක් සතුටුයි.. දැන් හිතෙනවා ජිවිතේ හොද විදිහට වෙනස් වෙයි කියලා..Thanks oyata..❤️

  • @ErazLkA
    @ErazLkA 4 дня назад

    ❤❤❤ ජය වේවා හැම දේටම

  • @Niloshan_
    @Niloshan_ 2 месяца назад +6

    කලින් vedio එකෙන් ලොකු inspiration එකක් හම්බුනා November ඉදලා journaling පටන් ගන්න අද journal එකකුත් අර ගත්තා ❤

    • @Dilukshi444
      @Dilukshi444 2 месяца назад

      ඔයා අදම උත්සාහ කරන්න.... අද තමයි හොඳම දවස සුබ පැතුම් ☺️☺️❤❤❤

  • @Anna-h
    @Anna-h 2 месяца назад +3

    මන් 2020 ඉදන් journaling කරන්නෙ ,මන් ගොඩක් පිටරට youtubersla follow කරනවා හැබැයි එයාලා මාර creative විදියට ඒක කරන්නෙ , ඒවා බලන් ඉන්න ආසයී , මාත් දැන් මගේම විදිහකට journal කරන්නෙ, මට සෙට් වෙන්නෙ නැති උනොත් ඔයා වගෙ ලස්සන පොත් try කරලා බලනවා 😅, ඇත්තටම අපේ goals achieve කරාට පස්සෙ ඒක success කියලා mark කරන feeling එක awesome ❤ trust me guys it's wow ❤

  • @rasu933
    @rasu933 2 месяца назад +19

    Thank youuuuuu❤🥺අයියගෙ වීඩියෝස් බලද්දි මට මගෙ ජීවිතෙ වෙනස් කරගන්න හිතුනා..
    ඇත්තටම මම තාම එලේවල් කරන ලමයෙක් ..එලෙවල් කාලෙ කියන්නෙ ලමයින්ගෙ ආසම කාලයක් කිව්වට මට එපාම උනු කාලෙ ඒක..මානසිකව වද දෙන ගොඩාක් ප්‍ර්ශ්න ආපු කාලයක් වගේම හැමෝ එක්කම හිනා වෙලා විනෝදෙන් ඉදපු මම තනි වෙන්න හදපු කාලයක්..හැමෝගෙම හොද අහගෙන හිටපු මට දැන් හැමෝම ටිකෙන් ටික අකමැති වෙන්න අරන්..
    අයියගෙ life experience ගැන කියද්දි මට ආයි කලින් වගේ ජීවත් වෙන්න ආසාවක් ආව..මේ ගෙවෙන තත්පරෙත් අපි වයසට යනකොට සතුටු මතක නැති මූසල හැගීම් එකතු කරගෙන ඉදියොත් දැන්, තව අවුරුදු ගානකින් ආපස්සට බලද්දි අයිය වගේ සතුටු හිතෙන මතක නැතුව මුලු ජීවිතේම දුකින් ගෙවාවි කියල මට හිතුනා ..
    මමත් journaling කරනව අලුතින් ..
    මට හිතෙනව මගේ ජීව්තේත් ඒ ක වෙනස් කරයි කියල..මොකද මට කිසිම අරමුනක් නැ..අයියා චැනල් එකෙ මෙතෙක් දාපු හැම වීඩියො එකක් ම මන් බැලුව..
    ආයිත් කියන්නෙ අයිය මේ කරන දේට ගොඩාක්ම ගොඩාක් ස්තූති කරනව..
    🎉❤
    තවත් ඉස්සරහට මේ වගේ හොද වැඩ කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤😊🎉

    • @ADHIMATHRA-q3g
      @ADHIMATHRA-q3g 2 месяца назад +2

      ඔයා ජීවිතේට එන ප්‍රශ්ණ ගැන හිතාගෙන ඉන්න එපා ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන හිතලා වැඩ කරන්න😊

    • @rasu933
      @rasu933 2 месяца назад

      @@ADHIMATHRA-q3g hri eei

  • @Miss_Alexy
    @Miss_Alexy 2 месяца назад +27

    මං මුලිං tiktok කරා එකෙ like තිබ්බෙවත් නෑ. මං ටික්ටොක් අයිං කරලමයි තිබ්බේ. පස්සේ මම මේ අවුරුද්දේ ආයේ ටික්ටොක් පටං ගන්නේ මේ journaling වගේ දෙයකිං. ඒ කියන්නේ මම journeling ගැන මුකුත්ම දන්නෙත් නෑ. කෝම හරි මාසයක් යන්න කලිං මම like 10kගන්න විතරයි මම ටාගට් කරේ journeling වලිං කෝමහරි මාස දෙකක් යන්නත් කලිං 100k ක් වුනා. මම බලාගෙන ඉද්දිමයි like ටික 100k වුනේ. ඒක පුදුමයි🤭🤍. මේක ඇත්තටම හරි යන දෙයක්.🌝🤍

  • @thamaliwasala
    @thamaliwasala 2 месяца назад +3

    ගොඩක් හිත්‍ රිදීම් අමාරු කාලෙකට පස්සෙ මගෙ internship එකෙන් පස්සෙ මට අලුත් job එකකුත් හම්බුනා. ඒත් එදාට පහුවදාම ඒ කියන්නෙ අද ආයෙම මගෙ හිත හොඳටම රිදෙන දෙයක් උනා. එහෙම ඉද්දි යූටියුබ් එනකොට ඔයාගෙ first journaling වීඩියෝ එක දැක්කෙ. මීට කලිනුත් දැක්කට මන් බැලුවෙ නෑ. ඒත් අද මෙච්චර දවසක් suggest වෙලත් බැලුවෙ නැති නිසා බැලුව. මන් අදම පටන්ගන්න හිතාගත්ත journaling. Thankyou වීඩියෝ දෙකටම 🥰🥰 ඒක මාර ලස්සන වැඩක් වෙයි. ..

    • @scipioguides
      @scipioguides  Месяц назад +1

      Journaling කියන්නේ හරිම magical වගේම ලස්සන වැඩක් 🌟🥰 wish you all the best for future dreams ♥️ thank you for watching my video 🦊

  • @ayomikadevindi5397
    @ayomikadevindi5397 22 дня назад

    ගොඩක් අය journaling ගැන videos දාලා තිබුනට බලන්න හිතුනෙ මේක.Thank you ayye.අහම්බෙන් හම්බුන video එකකින් ගොඩක් දේවල් දැනගත්තා.අදම මමත් journaling පටන් ගන්නවා.මම මගෙ හීන එකින් එක හැබෑ කරගද්දි අනිවාර්යයෙන්ම මේ video එකට comment එකක් විදිහට ඒක දානවා.මොකද තව කෙනෙක්ට මේක පටන් අරන් එයාලටත් ජීවිතේ දිනන්න උදව්වක් වෙයි කියලා හිතලා.❤️😇

  • @chethaneesamarakoon4064
    @chethaneesamarakoon4064 2 месяца назад +2

    Oyage video walin godak dewal igena gannawa man❤😍🔥 amuthum vibe ekak thiyanwa oyage video wala ❤🔥 super ❤🎉

  • @nironidammika898
    @nironidammika898 День назад

    ඉස්සර ස්කූල් යන කාලේ ලීව ඔටෝ පොතේ හැමෝගෙම අදහස් එඩ්‍රස් ෆොටෝස් දාලා ලියපු සුන්දර පොතක් මටත් තියෙනවා දැන් අවුරුදු 24 ක් පරණ එකක් අදටත් ගොඩාක් සුන්දර අතීතයකට යනවා ඒක බලද්දී
    ඊට පස්සෙ සැරෙන් සැරේ ගොඩාක් ඩයිරීස් ලීවා ඒවා නම් කොහේද මොකද උනේ කියලා නම් මංවත් දන්නෙ නෑ😅
    එත් දැන් මේ නිව් ජෙනරේශ්න් එකෙ ජර්නල් ගොඩාක් බලද්දී ඇත්තටම මට ආයේ මුල ඉදන් ලියන්න හිතිලා ගොඩාක් දවස් ඒත් ජනවාරි වෙනකම් බලා හිටියේ දැන් ඉතිං ජනවාරිත් උනා තාම මට පොතක් සෙට් උනේ නෑ ඔයාගෙ වීඩියෝ බලද්දී මං හිතිං මගේ ප්ලෑන් මං ලියනවා බලන්න බලන්න ඉන්න බෑ මට ලියන්නම ඕන පස්සෙ මොකද කරන්නෙ මං ෆෝන් එකේම ජර්නල් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ලියනවා ඒක ඇත්තටම පට්ටම ලස්සනයි ලියන්න විඩියෝස් ෆොටෝස් ස්ටීකර් අදහස් හැමදේම ඇඩ්කරන්න පුළුවන් ආසාවෙන් කරන එකම වැඩේ ඒක දැන් ඔයාට ගොඩාක් ස්තූතියි පුතා ❤

  • @diaryofk4191
    @diaryofk4191 4 дня назад

    Thank you for sharing this valuable things with us ❤

  • @TharangaSampath-sl4xw
    @TharangaSampath-sl4xw 2 месяца назад +1

    අහම්බෙන් ඔයාගෙ channel එක දැක්කේ ..👀
    මට හම්බවුන සුපිරිම youtuber කෙනෙක් ..ඔයාගෙ videos super 💗
    වෙනම vibe එකක් අයියේ ✨

  • @lakshima5068
    @lakshima5068 22 дня назад

    ජීවිතේට පොතක් කියවලා නැති මම.පිටකවරෙට ආස හිතිලා 11:11 පොත අරම් ආවා..ගෙනාවට ඒකෙත් බාගයක්වත් කියෙව්වෙ නෑ.😂..ඒත් ඒකෙ ආකර්ෂන නීතිය ගැන කියන දේවල් එක්ක මන් පොඩ්ඩක් හොයලා බැලුවා මොනාද මේ කියන්නෙ කියන්නෙ.පස්සෙ තමා මට journaling seen eka set wune.සේරටම වඩා වැඩෙ කියන්නෙ ඔයාගෙ වීඩියො එක දැක්කෙ පස්සෙ.මන් 2022 දි english walin day to day කරන දේවල් මට හිතෙන දේවල් හැමදේම ලිව්වා.මන් ජනලින් ගැන දැනන් නෙමේ ඒක කලේ.මගේ ජීවිතෙ negative දේවලුත් ගොඩාක් ලිව්වා.ඇත්තටම මන් ඒකෙ negative ලියන්න ලියන්න ජීවිතේ ඇත්තටම ඒ වගේ negative දේවල් ගොඩක් වෙන්න ගත්තා..මන් දැන් targets වෙනුවෙන් ලියනවා ආයෙ.Thank u oyge video eka dakkt passe supiri gammak awa aa❤

  • @meedumadunimyana7303
    @meedumadunimyana7303 Месяц назад

    The most interested video I have ever seen on Journaling ,I watched this 2 times🎉😮

  • @nilukapp6964
    @nilukapp6964 21 день назад

    What a nice channel ,i am new to start a journal ...2025 definitely i am gonna do that..thanks again for your motivation and ideas 👍👍💐💐

  • @Skywalker-f2v
    @Skywalker-f2v 2 месяца назад +1

    Thankyou ayye. Your videos are suberb! You inspire me to do what i love despite others opinions ❤

  • @ranidinuthara-cu8tu
    @ranidinuthara-cu8tu Месяц назад +1

    looking forward for the video on vision board...

  • @imashatharangani3591
    @imashatharangani3591 11 дней назад

    ඔයාගෙ විඩීයෝ එක බැලුවම තමා මටත් හිතුනේ මේක ඇත්ත කියලා..මන් මගෙ ඩයිරි එහෙකපිටිපස්සෙ පිටුවෙ ලිව්වා හරියටම 2015 දී i want to be a teacher..& i'll do itකියලා..ඉතින් ඇත්තටම මන් දැන් ටීචර් කෙනෙක්..❤මන් 2025 ඉදන් මේක ආපහු පටන් ගන්නවා..තැන්ක්ස්..

  • @BtsTxtSkzSvtWithMe
    @BtsTxtSkzSvtWithMe 2 месяца назад +1

    Ayye ලස්සනයි video eka
    ඇත්තtama math patan ගන්නවා journaling කරන්න 🤗💜️

  • @KumuduniPilapitiya
    @KumuduniPilapitiya Месяц назад

    ඔයාගේ වීඩියෝ බලන මගේ වයසබ්11 මගේ ජීවිතේ බලපු ලස්සනම වීඩියෝ එකක් මමත් දැන් ජනලින් කරනවා❤❤❤❤❤❤❤❤👍

  • @shilpanethmi2110
    @shilpanethmi2110 2 месяца назад +1

    මාත් කාලයක් ඉඳලා ම journaling කරනවා ❤ කලින් ලොකු targets නම් තිබ්බෙ නැහැ. ආස හිතිලා පටන් ගත්තේ. හැබැයි, දැන් ලොකු වැඩක් පටන් අරං තියෙන්නේ. ඒක පියවරෙන් පියවර කරගෙන යමින් ඉන්නෙ 😍

  • @lily_Andromeda
    @lily_Andromeda 2 месяца назад +1

    ඔන්න ලිලී මලත් කාලයක් තිස්සේ දුම් බැදිලා තිබුනු අතැරලා තිබුනු ජර්නල් එක උස්සගෙන ඒකේ ලියන්න පටන් ගත්තා ! අයියගේ ජර්නල් එකත් ගොඩක් ලස්සනයි හැබැයි ලස්සනම ලස්සන අක්කිගේ ජර්නල් එක ❤❤❤ තෑන්ක්ස් අපිව inform කරනවට හැමදාම අලුත් ලස්සන දේවල් වලින් !!

  • @warunisurige7584
    @warunisurige7584 2 месяца назад

    ඔයාගෙ වීඩියෝස්නම් නියමයි මල්ලියො...😍 ගොඩාක් ස්තූතියි...⭐✨ ගොඩාක් ආසාවෙන් හිටපු වීඩියෝ එකක්...❤️ හැමදාම පොත හදනව විතරයි...ටික දවසක් යනකොට නැවතෙනවා...☺️මේ ගමනනම් අනිවාර්යයෙන්ම කරනවා...❤😍❤️

  • @KalingaJayasiri
    @KalingaJayasiri 4 дня назад

    E comment eka mn kalin video eke dakka😊❤

  • @DinudyaNethmini
    @DinudyaNethmini 2 месяца назад +2

    Eka 100% k aththa aiya. Man journaling krnna aran dn aurudu 3k . Godak dewal aththtma haba una. Jiwithe wisheshama dewal e hithapu widhtama una. Visualizing unath mn visualize krpu hamadema aththa una. Man chuty kale idanm godak dewal visualize karanna purudu una kenek. Habai lagadi thamai dana gaththe eka LOA kiyla ❤

  • @SenaniWijesinghe-t4c
    @SenaniWijesinghe-t4c Месяц назад

    අද තමා අයියේ ඔයාගේ වීඩියෝ එක බැලුවෙ.මටත් jornaling කරන්න හිතුනා.අද ඉදන් පටන් ගන්නවා ❤
    තෑන්කූ සෝ මච්

  • @NiMya-k4p
    @NiMya-k4p 22 дня назад

    ඔයා හරිම open character එකක්❤

  • @nisajakethmin3319
    @nisajakethmin3319 Месяц назад +2

    7:00 මට දවසෙ වෙච්ච නරක දේවලුත් ලියන්න ඕන කියල idea 1 k ආවා. Negative thoughts ලියන්න ඕනි කියලා හිතුනා. ඒවා වෙනම journal එකක ලියන එකද හොඳ ?? නැත්තම්....... අදහසක් දෙන්න අයියා....😅 ඒවා නොලිය හිටියාම අපේ අඩුපාඩු දුර්වලතා අපි කවදකහරි අඳුන ගන්නෙ කොහොමද ??? Mmm ??😊❤

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 месяца назад +1

    Godak wadagath vedeo ekak
    Godak sthuthi !

  • @imeshaSewwandhi-q9b
    @imeshaSewwandhi-q9b 2 месяца назад +2

    Thank you aiye
    Oya nisa mn nawaththala thibba de aya patan gaththa
    Thank you ❤️❤️❤️❤️😲

  • @Iroshirashi
    @Iroshirashi 2 месяца назад

    Goodluck aiyaa oyai Lithoniya akki maruwt galpenw ❤❤❤ keep it up aiy ❤🎉

  • @amandidahamsa6871
    @amandidahamsa6871 5 дней назад

    Thank u aiye ❤️ math patangannawa heta idan 🎉❤❤

    • @Nethugirl-1
      @Nethugirl-1 5 дней назад

      Meka liyanna onee apit awshya de lenunaa kiyld

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 2 месяца назад

    Maath journaling patan gaththa ayye. English walin thama liyanne. Oya kiwwa kathawa aththa. Mn me para exam eke essay eka hodata liwwa english walin. Mn hithanne ekata practice eka hambune journal eka english walin liwwa nisa. Oya superb. Wenasma youtuber kenek superb 👍

  • @MallikaMasakorala
    @MallikaMasakorala Месяц назад +1

    Oyata ikmanta 100k subscribersla labenna oni 💕

  • @SadeevaPrasadi
    @SadeevaPrasadi Месяц назад

    Thank you aiya❤🎉
    Thank you universe ❤🎉

  • @Bubu89-13
    @Bubu89-13 2 месяца назад

    Wow you have a cute smile. 🤗🤗🤗 Keep it up little one. You have really nice vibe. මාත් September වල ලියන්න පටන් ගත්තා. English වලින් තමයි ලියන්නෙ. Colour pens, highlights, printouts, stickers ලස්සන ලස්සන cute දේවල් use කරනවා.

  • @Senuuuu-psRf
    @Senuuuu-psRf 2 месяца назад

    Wooow I’m gonna start journaling from tomorrow onwards definitely Tnq bro for the tips ❤

    • @scipioguides
      @scipioguides  Месяц назад

      That's awesome! Let me know how it goes 🥰✨

  • @nishadilakmali9615
    @nishadilakmali9615 2 месяца назад

    I don't know how I stopped on those videos about journaling. I think these journaling videos were suggested to me by the universe. So I should be thankful to universe and you too, aiya. I got since first video. actually, I had been wondering how to free my thoughts. But I had no idea how... However because of the explanation in aiya's videos, I understood that this is the best method. So I started keeping a journal. waiting for up coming next video. thankyou once again!❤✌️

  • @PathumHasaranga-j6z
    @PathumHasaranga-j6z 2 месяца назад

    මරු අය්ය අය්යගෙ video අය්යගෙ subscribers ල වැඩි වෙද්දි ඇත්තටම මටත් සතුටුයි මන් අය්යගෙ channel එකත් මන් දන්න දන්න අයට share කර මොකද මන් ඒතරමටම මේ video වලට කැමති එයාලටත් මේකෙන් මොනා හරි ගන්න කියල තමා share කරේ මන් දවසට එක චිත්‍රයක් අදින වැඩේ නම් පටන් ගත්තා journal කරන එකත් අනිවරෙනම් ලස්සන පොතක් හොයා ගත්ත ගමන්ම පටන් ගන්නො 😊😊😊

  • @anuththarathathsarani706
    @anuththarathathsarani706 2 месяца назад

    Video ekk danakm balana hitiye.Notification eka eddima blnna hithunaa.Eth final exam nisa tikk miss kara.Ada exam iwara wela okkoma weda iwara krlaa nidahasee beluwaa.marama asayi aiyage videoes walata.Jiwitheta ganna hoda dewal godak thiynvaa.Soo,I'm grateful for all advices ❤

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy 2 месяца назад

    Quality content ayyaa❤

  • @arachchigepriyantha4794
    @arachchigepriyantha4794 2 месяца назад

    Mamath podi kale pothaka oya una hamadema liyanwa journal ing kiyala ekk danne na ethakota e unata ehema liwwama mara widiyata mind relax wenawa mata eke al walata awama miss una 😢 dan mn aimath patangannwa November wala mn pothaka liwwe nathi unata hithin hamadetama grateful wenawa onn oya nisa math November wala journaling patan gannawa❤ thank you for the video 📷❤

  • @Book_with_YounhiD
    @Book_with_YounhiD 2 месяца назад

    lassanai ayya video eka.. oya hodata karala thiyenawa

  • @SenuriKavisha-lw2dp
    @SenuriKavisha-lw2dp Месяц назад

    Thank you ayiye math jernalin karanna patam gathhha .kalin video eka waga mekath niyamayi good luck ayiye

  • @buddhimadu901
    @buddhimadu901 Месяц назад

    Aiyage vidios set ek magic ekak vge.ekm vidio ek 10 parak vitr balala tiynv dantm.aye aye blnn hitenv.supirima supiri.🎉❤

  • @geeshapeiris7672
    @geeshapeiris7672 2 месяца назад

    Aiye oya present karana vidiya harima lassanai ❤

  • @HlThilina-ou3of
    @HlThilina-ou3of 2 месяца назад

    Bohoma isthuthyi obata.godak watinawa .me gena thawa video karana.aluth wana 2025 lassanatapatan ganna

  • @dilinivithanage3797
    @dilinivithanage3797 2 месяца назад

    Thank you brother ❤️💐 මාත් journaling කරනවා 😇 Thank you nice video 💐❤

  • @EranthikaUchithani
    @EranthikaUchithani Месяц назад +1

    මම එකක් ලියන්,ගියා හැබ්යී ඒක ලියන එක කැඩුනා.. අන්න ඒක පොඩි ප්‍රශ්ණයක් ..මම ඉතිං මේ අවුරුද්දේ මමම හිතල ලියන්න බලනවා.

  • @DiwyanjaleeKahawaththa
    @DiwyanjaleeKahawaththa 2 месяца назад

    ඊයේ ඔයාව සෙට් උනේ අයියේ...❤කියන්න දෙයක් නැ....යූ ආ ආව්සම් ආහ්✨

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 2 месяца назад

    Thankyou ❤
    Really helpful your ideas to improve my journal writings 🫶

  • @dulanjaleekurukulasooriya4141
    @dulanjaleekurukulasooriya4141 2 месяца назад

    Thank you very much.this made my worries zero

  • @sakuvlog-official
    @sakuvlog-official 2 месяца назад

    Man oyagae palaweni journaling video eka balala oya ekk ekathuune aiye,
    Aththtama matath karann asa hithuna ❤

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 Месяц назад

    Thankyou universe mom !! Im lucky girl !❤️🔖

  • @DilnethmiThineli
    @DilnethmiThineli 2 месяца назад

    මන් 2023 A/L කලේ.ඒත් හිතාගෙන හිටිය විදිහට exam කර ගන්න බැරි උනා.2024 හොද විදිහට අලුතෙන් පටන් ගන්නව කියල හිතාගෙන ලස්සන පොතක් අරගෙන ඇවිත් journaling පටන් ගත්ත..හතරවටේ වීඩියෝස් බලල බලල ඒකත් පලවෙනි පිටුව විතරයි හදා ගත්තෙ😂.කිසිම අරමුණක් නැතුව මේ අවුරුද්දත් ගෙවිල..ඔයාගෙ වීඩියෝස් දැක්කට පස්සෙ ආයි අලුතෙන් journaling කරන්න ආස හිතුනා..2025 අවුරුද්ද ආයිමත් අලුතෙන් පටන් ගන්නව..ඒකට මේ මාස දෙක හොද foundation එකක් වෙයි..Thank you..❤️❤️

    • @scipioguides
      @scipioguides  Месяц назад

      Nice🌟 පටන් ගත්ත journal එකෙන් උපරිම වැඩ ගමු 🥰 wish you all the best ♥️🌟

  • @Dilukshi444
    @Dilukshi444 2 месяца назад

    Thank you අයියේ ❤️

  • @AsiriRajapaksha96
    @AsiriRajapaksha96 2 месяца назад

    Maru video eka tnx broo❤

  • @DeduniMunasingha
    @DeduniMunasingha 2 месяца назад

    Aiye poth godak gattha puduma asawen inna meka karanna...karanna aran pitu 2kuth liuwwa..mallila hina una..aiyo mn fatta asai..aiyoo marama asai...eth oyage vedio eka dekla...thawath asa hithuna..thank you thank you

    • @scipioguides
      @scipioguides  Месяц назад

      අනිත් අයට පෙන්නන්න එපා හොඳේ ඔයාගේ journal එක. It's your personal thing ♥️ keep writing your journal🌟 wish you all the best🦊

  • @UvaniAdithya
    @UvaniAdithya 2 месяца назад

    Journaling gana digatama video genna ayyee.

  • @rushiniscreations9268
    @rushiniscreations9268 2 месяца назад +1

    Math 3yrs idan journal liynwa. Godak results labuna..wishwasen liyuwama hemadema labenwa .thnk u and thnks universe ..

    • @IndraniDissanayak
      @IndraniDissanayak 2 месяца назад +1

      අපි අනාගතෙ ලබාගන්න ආස දෙයක් වර්තමානෙ ඒ දෙවල් ලැබුණා කියලද ලියන්න ඔනි

    • @rushiniscreations9268
      @rushiniscreations9268 2 месяца назад +1

      @IndraniDissanayak ow .labuna wage sathutin liyanna ona..

  • @Curious_PZI
    @Curious_PZI 2 месяца назад +5

    යු ටියුබ් මිතුරන් අතරට තවකෙක් එක් විය ♥️

  • @tharukeerajapakse9914
    @tharukeerajapakse9914 Месяц назад

    Math aniwaren journal ekak liyanna patan gannawaaa🥰❤️💐Thank you ayye🥰🥰

    • @scipioguides
      @scipioguides  Месяц назад +1

      පටන් අරගෙන දිගටම කරගෙන යන්න ♥️ ඔයාට නොදැනුවත්වම ඔයාගේ life එක වෙනස් වෙයි🌟

    • @tharukeerajapakse9914
      @tharukeerajapakse9914 Месяц назад

      @scipioguides Ane Thank you🥰❤️💐🥺

  • @HmrmkHerath
    @HmrmkHerath 4 дня назад

    Journal gana hoya hoya hitiye hmbuna tnks ❤️

  • @srimathiranasinghe3421
    @srimathiranasinghe3421 Месяц назад

    I m 50 years . Housewife , i ll start this week thanks පුතේ

  • @SudathDarshana-r6i
    @SudathDarshana-r6i 2 месяца назад

    Me kiyawana comment aka math kiyewwa.❤ jiwitheta aluth balaporoththuwak hoyana kaleka me video aka dakinna lebune mata. Sthuthiy oyata oyage denuma beda gannawata ❤

  • @Ruthmini_shyanika7
    @Ruthmini_shyanika7 2 месяца назад

    Iye ad idn hamdam journaling karanw kyl hithagen pothk aran awa book shop ekakin . krnne komad liynne mond kyl hithgnna bruw iddi ada me vedio eka dkke 🥹 dnnm idea ekak thiynw kohomd liynna oni kyl 🤗 thank u very much ayya for this ideas 🤍

  • @ChandrawathiKumarihami
    @ChandrawathiKumarihami 2 месяца назад

    Thank you ayye❤❤

  • @priyadarshanidikkumbura8744
    @priyadarshanidikkumbura8744 16 дней назад +1

    journaling gana vedio thawa gennna mathth patangaththa thank you

  • @Sayuricheththana
    @Sayuricheththana Месяц назад

    Thank you❤️🌸

  • @SithmiAwishka
    @SithmiAwishka 2 месяца назад

    Hey..I'm a new subscriber ❤Valuable video ❤Thank you soo much 😇❤

  • @DilanGunasinghe
    @DilanGunasinghe 2 месяца назад +2

    Dapu gaman balanawa🥰

  • @KamalJayaweera-b1z
    @KamalJayaweera-b1z 2 месяца назад

    Eka attha.. English walin liyana eka hodai.. 😊

    • @scipioguides
      @scipioguides  Месяц назад

      ඔව්... Journaling එක්කම අපේ English skill එකත් හදාගන්න පුළුවන් ♥️🌟

  • @KavindyaSathsarani-r1m
    @KavindyaSathsarani-r1m 2 месяца назад

    Cannel eknm supiriyk ayye 😊

  • @abhirangana4063
    @abhirangana4063 2 месяца назад +1

    Matath comment ekk dannama hithuna comments dakkma😊 mn jaffna uni eke management faculty second year inne ape degree eka patangathth dawaswlaindalamam English medium thma okkoma studies une ithin puduma tharm pressure ekakin exam gana hithiye eth kohoma hari try kala end exam wala best results gann journaling karanwa kiyla mata idea ekk mn thibbe na eth mn lap eke excel sheet ekak open karala mage imagine results sheet ekak hadagththa eka printout karala wall eketh penna alawagaththa thawa mn liyana dairy eketh mage ath akurinma liwwa aththtma matath eka mulinma wikarayak wage penuna habi aththatama mata mage imagine results ekama gann puluwan una 😊 me vedio eka baluwama matth asa hithuna journaling patangana❤

  • @HiruniShashikala-c8g
    @HiruniShashikala-c8g 2 месяца назад

    Aiye oyage videos nam supiri ...mata wayasa 19 i mn journaling gana ahuweth aiyage video ekakin..math journal ekak liyanna patan gaththa..

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 2 месяца назад +1

    Thank you❤

  • @KulunuPamith
    @KulunuPamith 2 месяца назад

    Part 3 ikmnt one❤

  • @amandi281
    @amandi281 2 месяца назад

    Thankyou 🌝💗

  • @K_veesh_Peiris
    @K_veesh_Peiris 2 месяца назад

    oya kiwwa hari math english walin liyanne ,man kalayak liwwa ekadigatama .podi podi job eken awa stress ekath ekka man newaththuwa liyana eka ,man hith ithama iddi aye liyanna gannawa kiyala oyage video eka youtube eka open karapu gamnma awa .

  • @chamaradilshan6050
    @chamaradilshan6050 2 месяца назад

    That's good Idea

  • @senanisamaraweera9334
    @senanisamaraweera9334 2 месяца назад +1

    Ayya gawa thiyena book ekamai MN gawath thiyenne. Awrudu 2 kata kalin gatta ekak ohe pattakate dala thibbe. Ayyage book eka dakala math surprise wuna dakala purudu pothak😂 Ada edan math patangannawa eh book eke journaling karanne. Thankyou ayye ❤❤

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 2 месяца назад

    Math aluth pothak hoyan patan gaththa mula idan dn mn ed idan hamadama liyanawa. Mulu gedrm peralala parana dairy ekk hambuma. Aththam mek ptn gththu dwase idn mt nilan traget ekk set wel wage nidgnn klin ek kohm hari krann mn mra widiht try krnw kiyal dnun. Sirawatam respect and thank u ruchira thank u lot. ❤❤❤

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 2 месяца назад

    Sthuthi 🙏💐💙

  • @AchiniUpeksha-c3q
    @AchiniUpeksha-c3q 2 месяца назад

    lock potak aran marenakam liynva mn kra ochr lassnt nve akuru vithrai thank❤

  • @SLABSOFT
    @SLABSOFT 2 месяца назад +1

    Bro....ndt gen vdo ekk karagnnko..detail ekkone .job field ek,top up degree ekk kalama value ek.higher studies karanwa nm ekt krama wage dala tikk detail wedi vdo ekk one ..ane plz...u tube eke hoygann attempt neti taram...

    • @SLABSOFT
      @SLABSOFT 2 месяца назад

      Physical ekk wage compare kaloth...academic wed karann asa neti knkt...

  • @anilindrasena130
    @anilindrasena130 26 дней назад

    Aiye mekata උත්තරයක් දෙන්නකො...මේකෙදි කරන්නෙ අපි උදේම ලියන්න ඕනි ඒ දවසෙ අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල්ද ? ඊට පස්සේ නිදාගන්න කලින් දවසෙ මොනවද උනේ කොහොමද ගත කළේ වගේ දේවල්ද ලියන්න ඕනි ❤❤❤❤