Thanks. Good Luck. Blessing Triple Jem!! God Blessed!!, I'm 03 Order Completed Before 06 Months, but presently did not have an order, then more buyer requested sent, what to do? Please tell me something, because in this pandemic situation lost my job for 01 year.
මේ කොල්ලා දවසක් කිවුවා domains case ekak gana , මමත් ට්රයි කරා , domains කීපයකුත් ගත්තා, මම පස්සේ ට්රයි කලා මේ කොල්ලගෙන් ඒ ගැන විස්තර ටිකක් අහගන්න, නො රිප්ලයි. Misleading , waste money and time... please be away . Good luck brother . Video makes to get more wives and make money 😃😃😃
How to get started right away I’m interested and as I am a beginner. I hve just come down from the Middle East and looking forward to do this job working at home.What kind of an Account I need to open? Quick reply appreciated
1)Fiverr eka karaddi aiye mulinma api $5 gig ekak daddi e gig eke vadi features apita itavadi ganata danna puluvan neda? 2)fiverr eke mulinma order ekak avoth apita order eka karanna kalin puluvan neda salli bank ekata aragena order eka karanna?
01 ) oww additional add karanna puluwa extra features 02 ) BE salli ganna be ORDER eka complete wela 14days walin passe thama payonerr or paypal ekata withdraw karanna puluwan nethuwa client order eka demma gaman salli withdraw karanna be
♥️😍
Nice aiya 💕💕💕
fatta
Ayyah❤️
අයියා මම අමරුවෙන් හදාගත්ත account ekee මගේ කෙටි නමක් දාල තිබුනෙ...නිතරම කොටුවක් එක්ක masseg ekak evith block karanava...mata veradi hadagena aluth account ekak hadaganna puluvanda
සුපිරි
මේ චැනල් එක හැදුව නිසා කී දෙනෙක්ගෙ ආකල්ප වෙනස් කරන්න ඇතිද positive විදිහට. thankyou අයියේ😊❤️
Thank You.වටින කතාබහක් සහා නවකයෙක්ට හොද මගපෙන්වීමක්
Fiverr ගැන ඉස්සෙල්ලම දැනගත්තේ අද. Thanks both of you ❤️❤️
දැන් eran කරනවද brother
Oyata fiverr wala wada karanna therenawada?
congratulation hasitha bro! 🤩🔥
Niyamai, supiri video ekak😃 igenaganna ganna godak Dewal tiyenawa❤️ fiver eka Gena Api hithan hitapu vidiyai,oya kiyapu Dewal athara loku wenasak tiyenawa😌 congratulations 🎉
ඇත්ත කතාව දැනගත්තා ස්තූතියි ❤
පට්ටයි අයියෙ ගොඩක් දේවල් ඉගෙන ගත්ත
හරියටම ඇත්ත කතාව කියලා දුන්නාට ,ඔබ දෙපලට ස්තුතියි.
සහින මාලිගා නැතුව ....
Thank you both for telling the exact story.
Without relief palaces ..
නොටිෆිකේශන් එක ආපු ගමන්මයි ආවේ 😍✌🖤
congratulations techcd and simplebooks....
😍😘
supirima video ekak meka ❤❤❤❤❤❤❤
Gonna start soon...!!! Thank you bosses ❤️
oyage comment ekata dan awuruddak wenawa. Patan gattada? :D
පට්ට පොරක්❤
Oya ahana prashna api ahnnama ona ewa ❤️ thanks simplebooks.great work
monwa nathath supry sirama kathawa kiyanne,😍😍😍
වටිනා වීඩියෝ එකක් ........❤️❤️❤️❤️👍👍👍👍
Adoooo techcd 😍
Easy to understand, simple yet amazing..good job 🖤🖤🖤
ruclips.net/video/_PLBqg56VY0/видео.html
Fiver කරගෙන ගිහිල්ලා ඒක ඊට පස්සෙ business එකක් කරන්න පුලුවන් විදිය ගැනත් vedio එකක් ගේන්න පුලුවන්ද 🙏🙏🙏🙏
Thank you malli .Life eka success karaganna mehema vedio dala help karanawata thanks .jaya wewa
Simplebooks's voice should be increased.... good luck for all
Jaya wewa 😊
ගොඩක් ස්තූතියි මේ විස්තර ටිකට..!
Mama youtube ake godak adaraya karana charithayak thamai chamara ayya....
Great video 👏
Quality video ekak 😍
ගොඩක් වටිනවා ❤
All the machan. RUclips wade hodata karagena yanna . jayawewa jesupihitai🖤
Thanks ayye advise tikata.Godak watinawa.🤗🤗🤗🥰
බොහොම ස්තූතියි 💙
සුපිරිම චරිතයක් වගේ.....
techcd kiyanne supiri channel ekak.
😍😍supiri
Thanks. Good Luck. Blessing Triple Jem!! God Blessed!!, I'm 03 Order Completed Before 06 Months, but presently did not have an order, then more buyer requested sent, what to do? Please tell me something, because in this pandemic situation lost my job for 01 year.
Thanks, both of You!!!
Valuable Discussion. Thank you.
Usefull❤
අපෙ ගමෙ කොල්ලෙජ් 💥❤
මේ sir ගෙ whatsapp number එක හොයලා දෙන්ඩ පුලුවන්ද..නැත්නම් ඔයත් මෙකෙන් මුදල් උපයන කෙනෙක් නම් ඔයාගෙ whatsapp number එක දෙනවද...මටත් හදාගන්ඩ ඕනෑ..උදවු කරනවද
Apita pukadaaaa
Superb❤️
Superb Explanation 🎉
වැඩ්ඩෙක් ලොරි ටෝක් නැති.
you gave the truth of fiverr...thankx
පැහැදිලි බොහොම ස්තුති.
Thank you brother...❤❤💪
අද තමා fiverr ගැන දැන ගත්තෙ try කරලා බලමු ❤️👍
පටන් ගත්තද 😮 දැන් මොකද තත්වේ
Try krd oya fiver ek
Thanxx brother ❤🥵
Thank you so much 🙏🙂💐
Oyath karanawada...mata poddak kiyala denn plwnd krpu keneknam
Thanks haring such information appreciated .
ආ කොම්ලෝ ආදරෙයි ඈ💗
Supiriyak
patta vidiyata vatino aiye
Great 👌❤️
ඇත්තටම හොදට තේරුනා
අයියා ඇයි Buyer requesta පෙන්නන්නේ නැත්තේ දවසම බලන් හිටියත් දවසටම 02 වගෙ පෙන්නනවා ඇයි ඒ අයියා මොකක් හරි acunt එකේ ගැටලුවක්ද
Please do a video on how to make money while studying in a government university
😱💥ගින්දර වගෙ 💥😱
Damn, Thank you!
Maru 🖤
බොහොම ස්තුතියි 🙏 👍❤️
Mata katha karanna one prashna godak thiyenawa thawa
thanks for both🤩🤩
Lankawe online job hadapu supiri dakshayek
🤩🔥❤
මේ කොල්ලා දවසක් කිවුවා domains case ekak gana , මමත් ට්රයි කරා , domains කීපයකුත් ගත්තා, මම පස්සේ ට්රයි කලා මේ කොල්ලගෙන් ඒ ගැන විස්තර ටිකක් අහගන්න, නො රිප්ලයි. Misleading , waste money and time... please be away . Good luck brother . Video makes to get more wives and make money 😃😃😃
ඔය IT වල සමහර දේවල් හරියට කියලා දෙන්නේ නෑ බං. වැදගත් දේවල් හංගලා තමයි කියන්නේ. එක්කො නොකියා ඉන්න ඕනි. නැත්තම් හරියට කියලා දෙන්න ඕනි.
Mun thanikrma horu bn course vikunala kiyak hari hoyaganan hadana awajathaka IT set ekak. ලංකාවේ tharam keriyo ntuwa athi kohewat
Jivitheta mun kiyana dewal ahanna yanna epa
@@keshan8655 ලොකු දෙයක් උඹ කිව්ව එක 👍
@@keshan8655 ඕයි තමුසෙ මහ පිම්පියෙක්නේ😂උත්තර දීගන්න බැරුව comment delete කරන්නේ...තමුසෙ මහ ලොකු පොරද අනිත් එවුන්ට උපදෙස් දෙන්න😂😂තමුසෙ online job එකක් කරල කෙළෝගත්තනං පැත්තකට වෙලා ඉඳහං අනිත් එවුන්ට කරගන්න දීලා...හොටු ගෑණි වගේ මෙතන වැළලෙන් නැතුව😂😂
@@deathstroke7856ආහ් පොඩි එකා මෙතනටත් ආවද පු* දෙන්න 😂😂 delete කරෙ කවුද දන්නෙ නෑ පුතෙ 😂මම නම් කෙලොගත්තෙ නැ පුතෙ මම දන්නවා course වල වෙන mafia ව අනික උබ වගෙ ගොන් හරක් පැටියෙක්ට දෙයක් තෙරුම් කරනවට වැඩිය හොදයි නිකන් ඉන්න එක. මුලින්ම ඇත්ත නමක් දාගෙන වරෙන් අනිත් උන්ට් ලොකු ටෝක් දෙන්න කලින්. ගෑනු වගෙ අදාල එකයි නැති එකටයි හොට දාලා චීත්තයක් වෙන්න එපා. ආහ් තව දෙයක් ගොන්කම පෙන්නන්න එපා . ශුවර් එකටන course විකුනන ගෝතයෙක් වෙන්න ඇති තෝ 😂😂 පල පල අවජාතකයා
Niyameta kiyala dunnata thanks ..broo..
පුලුවන්නම් Gems වගේ දේවල් export කරන විදිය ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ❤️
Ow. Issrahata genavaa
@@Simplebooks 🙂🙏
Gems කිව්වෙ මැණික් ද.?
@@kanefanclub1553 ඔව් ඔව් 😂❤️
@@ebayreviewsinhala7258 නෑ මම හිතුවා games කියන එක misspelle කරලා කියලා.😉😉
fiverr එකේ හම්බුන job එක කරන්න බැරිනම් මොකක්ද කරන්න ඕන?
Astrologgy side එකේ මොනවද කරන්න පුළුවන් ....
මං මගේ එකවුන්ට් එක හදලා ගොඩක් කල් gigs 5ක් දාලා තියෙනවා ඔන්ලයින් ඉන්නවා. Impression එකත් සාමනයෙන් හොදයි. Click එහෙමත් තියෙනවා වැඩ තාම මොකඛරි වැරැද්දක් තියෙනවද ? එකක්වත් නොයෙන්න තරම්.
Oya monagenda weda karanne.projects godak thiyenawane.lesi ekak mokakda
Thank you bun 🍔
bohoma sthuthee
Thank you👍👍👍
Thank you so much. Billionaire thank u malli
How to get started right away I’m interested and as I am a beginner. I hve just come down from the Middle East and looking forward to do this job working at home.What kind of an Account I need to open? Quick reply appreciated
අයියෙ fiverr එකේ graphic design වගේ ඒව ගොඩක් අය කරන නිසා competition එක වැඩී නේද?
අලුතින් fiverr කරන කෙනෙක් මොන වගේ එකකින් පටන් ගන්න එකද හොද?
Matath kiyala denna barida?
Supper👏👏
Fiverr ගැන මුල ඉදන් ඉගෙන ගෙන වැඩ පටන් ගන්න හොද course එකක් කියන්නකෝ මන් කරන්න ආසයි මට දැනුම නෑ😢
Thanku so much ❤
thanks kiyala dunnata.
thank broo 😊❤️
i think it will be very important
1)Fiverr eka karaddi aiye mulinma api $5 gig ekak daddi e gig eke vadi features apita itavadi ganata danna puluvan neda?
2)fiverr eke mulinma order ekak avoth apita order eka karanna kalin puluvan neda salli bank ekata aragena order eka karanna?
01 ) oww additional add karanna puluwa extra features
02 ) BE salli ganna be ORDER eka complete wela 14days walin passe thama payonerr or paypal ekata withdraw karanna puluwan
nethuwa client order eka demma gaman salli withdraw karanna be
@@maleeshadilshan7648 bro oyawa contact karaganna vidiyak nadda whatsapp wage
Fiverr gana Mula idan kiyala dena video series ekak danna 👍❤️
🤩💪
මොකක්ද fiver kiyanne mn danne na malinga kivve oka supiri kiyala attada mn danna
අපි කොහොමද fiverr එකට එකතු වේන්නේ.ලින්ක් එක දෙනවද.
Ethakota eke api hambawna gaana out karaganna kochchara kaalayak yanawada (keeyak withara ekathu wunaamada meken salli out kara ganna puluwan)
මගේ fiverr account එක suspend වුනා....browser එකේ cache memory එක clear කරලා ... වෙන connection එකකින් අලුත් account එකක් හැදුවට කමක් නැද්ද ...ඒ වගේ phone ekenuth aluth connection එකක් දාලා app ekwn ගියාට කමක් නැද්ද
VPN use karana ekath aulda
❤️❤️❤️❤️❤️❤️❤️
Hi
fiverr කරන්න තාම පුලුවන්ද👀
Great job but can you make Tamil video about fiverr
thanks sir
really interested
Fiverr mulinma patan ganna kenekta unath payneer ad karanna puluvan neda money withdraw karanna?
Tnq oyala 2 nnatama mewa kiyala denawata
Selling accounts & buying account phone eken hadala fiver weda karanna puluwanda.?
එල
Supiri
මං චුට්ටක් try කරා 😔 but huawei lap වලින් කරන්න බැනෙ😥