How to Create a Fiverr Account 2022 | Fiverr account Creation | How to Verify fiverr account Sinhala
HTML-код
- Опубликовано: 2 дек 2024
- WhatsApp Link - 👇
wa.me/message/...
PSD ACADEMY
PIONEER IN PROFESSIONAL EDUCATION -
WhatsApp No : 076-747 2655
---------------------------------------------------------------------------
Fiverr Link : rb.gy/kladml
---------------------------------------------------------------------------
WELCOME TO FIVERR VIDEO COURSE
by Comz Gura
මෙම පාඨමාලාව තුලින් ඔබට 2022 fiverr සම්බන්ද සියළුම කරුණු මුල සිට සරලව Video පාඩම් ආකාරයෙන් ලබාදෙනව.
**20% DISCOUNT BEFORE 30th September**
WhatsApp : 071 078 4955
---------------------------------------------------------------------------
📷 Instagram : / sanjeewa.sadaruwan.com...
--------------------------------------------------------------------------
අදම App එක Download කරගෙන ගෙදර ඉඳන් commerce ඉගෙනගන්න පටන්ගමු.
*** For Android (සඳහා): play.google.co...
*** For IOS/Desktop/Laptop (Apple iPhone සඳහා) : myappmaker.io/...
-----------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------
For Android : play.google.co...
IOS/Desktop/Laptop : myappmaker.io/...
Get Comz Gura O'level app to get more papers, past papers, answers , short-notes and other lesson videos.Please with us and stay connected with Gura through the APP.
This app is made for students who study Business Studies (Commerce) in Ordinary Level Exam (O/L).
#fiverr_sinhala
#fiverr_tutorial
#emoney
8:43
අයියේ අපි psd academy එකේ photoshop course එකට join වුණා අයියා කියපු නිසා. ඇත්තටම ගොඩක් හොඳ course එකක්. මම හිතුවෙවත් නැහැ ගෙවන ගානට මෙච්චර ගොඩක් දේවල් උගන්වයි කියලා. මට දැං certificate එකත් හම්බවුණා. මම අනිත් කට්ටියටත් කියන්නේ මේකට join වෙන්න කියලා. මේ ගැන අපි දැනගත්තෙ අයියා නිසා තමයි. thanks අයියේ. ❤️
jayawewa sahodaraya ❤️🙏
@@comzgura ❤️
කොහොමද course එකට join වෙන්නේ❔
@@Tracka5425 ආ thanks mchn 🖤
Thaama photoshop course ektjoin wenn puluwnd
මෙච්චර කාලයක English හොඩියෙ ඉදලා හැමදෙම ඉගෙන ගත්තේ විඩියො බලලා ඇත්තටම කිව්වොත් ගොඩක් ස්තුතියි ඔබතුමාට ගොඩක් ලොකු දෙයක් ඉගෙන ගත්තා දිගටම විඩියො දන්න ඔබට පිං course එකක් වත් කරන්න සල්ලි නැතුව හැමදෙම ඉගෙන ගත්තේ විඩියො වලින්
❤️🤗😘
@@comzgura ❤️😊
Ela ela kollo....jaya.❤
ඔයාගෙන් උපදෙස් අරන් මම වෙනම youtube channel එකක් හැදුවා, video එකක් අද upload කරනවා, thank you ❤
niymai
@@comzgura ඔයා ගොඩක් හිත හොඳ කෙනෙක්, ලොකු ගමනක් තියනවා ජයවේවා ❤
❤️🙏😘
ගමන සුබයි ජය නියතයි බොස්🥳
Good luck aiye ♥
Niymi ayye.... Mn graphic design krnne...Mt meka dodk useful video ekk. Thank you very much... brother...❤️👍
Oya hada gaththd ekak
අයියෙ gig seo කර ගන්න විදිහත් කියලා දෙන්නකෝ🙂❤️
මම fiverr වලට අලුත් කෙනෙක්. සති දෙකකට විතර කලින් මම seller account එකක් හැදුවා graphic design වල flyer design වලින්. ඒ account එක not approved කියලා mail එකක් ආවා.
ඊලගට ඊට පස්සෙ දවසෙ ආයි account එකක් හැදුවා. ඒකෙත් මුලින්ම gig එක denied වෙලා ඊලගට කලින් වගේම seller account not approved කියලා email එකක් ආවා. ඒ account දෙකේම gig images වලට දාන්න හදපු mockups වලට මම පාවිච්චි කරේ google එකෙන් direct download කරපු images.
ඊලගට මම pexels, pixabay වගේ copyright free images download කරන්න පුලුවන් site වලින් images අරන් කලින් gig image වලට දාපු mockup ටිකම modify කරලා කලින් use කරපු නැති account details දාලා ආයිමත් සතියකට විතර පස්සෙ seller account එකක් හැදුවා. ඒකත් කලින් විදියටම seller account not approved කියලා mail එකක් ආවා. මේ account තුනම හදන්න මම use කරේ එකම device එක.
දන්න කට්ටිය මට මේ ප්‍රශ්නෙට හේතුව සහ එහෙම නොවී හරියට seller account එකක් හදාගන්න help එකක් දෙන්න. 😥
ඒ එකවුන්ට් තුනම එකම ඊමේල් එකකටද ඔයා හැදුවෙ..... download කල ඉමේජ් නොදා හදල බලන්න
Fiverr වල එක Pc එකකින් එක accountක් විතරක් හදන්න පුලුවන් කේස් එකක් තියෙන්වද අය්යේ
Supiriyak ❤
ගොඩක් වටින වීඩියො එකක්...ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ ♥️🙏
Mek heduvada.4n eken hadanna therenne nee udau karanna mt😢
Thank You ❤️ ඉතුරැ ටිකත් කියලා දෙන්න
මම හිතාන ඉන්නේ canva එකෙන් photopea එකට දාලා logo source එක හදන්න. එතකොට අපි Fiver එකේදී verification දෙද්දී අපි photoshop , XL , එහෙම දන්නවා කිව්වට කමක් නැද්ද?
සුපිරි ❤
Ecoount eka haddi ෂ්ඩ් කරගන්න ඕනඑවා මිස් උනාම පස්සෙ කොහොමද ප්‍රොෆයිල් එකට අපෙ ස්කිල් ටික details ටික ඇඩ් කරගන්නෙ🙄?
patta bn supiriyta therenv
11:32 Mobile Eke Desktop Site Eka Thala Karanda puluwan ayye
Good job..keep it up 😍💪
Thank you ayue🎉🎉🎉🎉
අනෙ මට account එක හදන්න බැනෙ. මගෙන් ඉල්ලුවෙ user name විතරයි. එහෙම ගිහින් අවා fiverr page එකක් එකෙ my profile වලට ගියාම become a saller කියල නැ exploer kiyla ne😢help please !!!!
Kalin hadapu account ekkta aluth gig ekk heduwata awlk nedda?
kalayal pawichchi nokarapu ekk
ගොඩාක් පින් අයියේ
Fiverr account eke delivery time එක දාද්දි error එකක් එනවනෙ තවදුරටත් එ time එක support කරන්නෙ නෑ kiyala .එතකොට මොකද කරන්නෙ
Thank you..
Gig ekak dana vidiyath kiyala demuko
Driving license verification එකක් කරන්න නැද්ද අයියේ?
Bro, hive ගැන මොකද හිතන්නේ?
තෑන්ස් අයියෙ❤️
Elamaaa👍👍👍👍❤
Mehedi apen sewawa laba gann pudgalaya apita money pay kiriima sidu karnne kesed? Eylaa website ektd salli gewanne?
Aiyye ape o/l ivarai poddak isarahata karrana one deval gana video ekk dannako❤
Fiverr eken photoshop patan ganna oya recommend karana computer ekak kiyanwda?
Ayyiya fiver eke catogaries kihipayak ma karanna puluwane da
ගුරා ! 😃 Thanx .
Ms.Office වැඩ දනගත්ත්ට Fiverr එකේ ඒවා කරන්න හිතුනේම නෑ .
Thanx bro 👍👊🇱🇰
❤️❤️❤️
aiye security question ekee answer ekh type krta finish wenne neh.E ai?
අයියේ Canva Template දාල logo එකක් හදල cell කරාම ඒකට copyright issue එනවද 🙄😶
Thankyou ayye❤️
Aiye me website eke apita order enne kohomda? Api kohomad order hoy ganne.? Reply karnnko.
Aiye phone eken fiverr wala karanna puluwan jobs monawada ,egana video ekk danna
ayiye oya treding gana karanawa kiyapu cours eka iwarada? e gana poddak kiyannako.
Ayye typing job thore gannewanan adobe de nattan mokakde danne 😊
අයියෙ දැන් මේ කාලේ අලුතින් fivver account එකක් හැදුවොත් ඉස්සරහට යන්න පුළුවන් ද...මේක හොද කාලයක්ද ?
😂
next step ek thiye d
Mobile eken berida 🤕😁😇
Ane aiye kiyannakoo..social media connect karaddi thiyana okkoma connect karanna oneda..google account eka connect wenne ne..error anawa..twitter account eka connected. E madida..4n number eka verify karanna giyama eka karanna be..ai e..plz reply
අනෙ අයියා මං ෆෝන් එකෙන් හැදුවේ ඒකෙ කෝඩ් එක එන්නෑ😪
අයියේ fiver account එක create කරාට පස්සෙ verify කරන්න උඩින් මැසේජ් එකක් එන්නෑනේ. 😕 ඒකට මොකද කරන්නෙ
fiverr eka thina bank account eka wenas karanna puluwanda ??????
අයියේ mama අද ගිහින් debit card එකක් හැදුව. මට දැනගන්න පුලුවන්ද මේ app එක100% ආරක්‍ෂිත්ද කියලා. මේ app එකට අපේ බැංකු card එකේ සල්ලි හොරකම් කරන්න එහෙම පුලුවන්ද 😢card එකේ සල්ලි කැපෙනවද?
Nice aiye
Fiver account ekakt device dekakin log wenna barid
Email ekai phone no ekai verify karanna Giyama submit venne ne ai a
Fiverr eke gig hdanna puluwn limit ekk tyenwada brother?
අයියේ අරක දෙවෙනි පියවරෙන් පස්සෙ හරියට පුරවලා සම්පූර්න කරාට 3 වෙනි එකට next යන්නෑනෙ 😢
100k ghmu ayya😍
Psd academy eke course eka tma yanavada dn price kohomada ayya
Mate old ID ekata Payoneer account ekak hadaganna barida? Aluthen ena ID ekatamada hadaganna one?
Veriification eka phone lap එකෙන් විතරමද veriification krnn oni aiye..phone number eka phone eken verify wenne na ...lap eken natuwa verify kara ganna වෙන විදිහක් නැද්ද?? Pls mekt reply krnnkoo
මටත් ඔය ටිකම යි
Aiye apita daana information change karanna aluthin add karanna puluwan neda?
ow ow
aiye.
account eka hdgatta.
gig ekk post krna vidiheth video ekkuth dnnako 🤧
thank you aiye wede hari
How do I connect with the academy
අයියේ මොබයිල් එකෙන් ෆයිවෙර් එකේ වැඩ කරන්න බෑද
thank you!❤
Aiye description ekat gymaa For your security, please don’t include URL in your description.me wge ekk yatin wetenwne ethnin ehta ynna be.ai ehma wenne?please help
ayiye apita photos pencil art adala vikunanna barida fiver eke
kauruth kiyan na us english test eka pass wenne kohomada kiyala..promotion ekata course ekata thana denw misak
Ebay hadapu gmail ekama fiverr hadanna ganna puluwanda...Ebay ekata link karapu payoneer account eka fiverr account ekata link karanna puluwanda..
mage fiverr eke buyer req pennane na ne.dn ptta kalayak wenwa A match made in…algorithm kiyl watil thiynw
fiverr ake commonly hariyana discription aka haddnna barida aka ahema dammama apeta khomda issaharahata yana labanne
Ayye මේක 4n එකෙන් හදන්න බැරිද😢
Thank you...
Payoneer account ekata dena email ekamada denna oni,wena ekak puluwanda ? Reply plz
eka awlk nha.
Tnx brother..🙋❤
This page is available only to approved Fiverr sellers. I am getting a message like this and cannot submit gigs. Please help.
A keyboard ake link aka a Avannako ayye
Profile photo remove karanne kohomd?
ayye, fiverr eke first withdrawal eka $30n karanna puluwand? please reply🙌
Account eke anthimata pone numbr eka dammata passe sabmith karanna bane eka kola pata wenne na
Reply plz
අයියේ මම fiverr account එකක් හැදුව මට ඒක ඕං නෑ....මට අලුත් එකක් හදන්න ඕන ඒකට මොකද කරන්නේ.... අලුත් එකක් හදන්න මොකක්ද කරන්න ඕන ... පරන එක අයින් කරන්නේ කොහොමද .... plz කියන්නකෝ
Brother Payneer එකේ නමයි fiverr එකේ නමයි එකම වෙන්න ඕනද,
naha
Ayye fiverr app ekenuth puluwanda?
Ayya fiverr new update ekta psse impression vedi venneth ne na and buyer request remove krla nisa dn khmde orders gnne 😶
අයියේ එකම fiverr account එකට පෝන් එකෙනුයි ලැප් එකෙනෙයි දෙකෙන්ම ලොග් උනුත් අවුලක් වෙයිද?
Photo eka add wenne naane kochchara dammth..language select krl continue dunnta ynnth ba issrahta photo eka add wenne nathi nisa.
තොගය / ණයගැතියෝ = ප්‍රාග්ධනය
+5000 / - 6500 = -1500
*මෙහි ගනුදෙනුව කුමක්ද ?
Thnk you aiye 🙂💞
mobile eken Fiverr account ekak hadaganna barida aiye
aiiye අවසාන security question ek finish wenne naa ne ..
මගේ ළග කලින් හදපු fiverr acc එකක් තියෙනවා තාම gig දාල නෑ දැන් මාස 9ක් වෙනෝ දැන් gig එකක් දැම්මට අවුලක් නැද්ද
Course ekata join wenne kohomada . Price kiyada
අයියේ account එක හැදුවට තාම oder ආවේ නෑනෙ
Haduwa ayye
Fiverr wala ,gig ekak daddi packages 3k hadanna enawane.ake mokadda "Revision" kiyala tiyenne. mata eke teruma mokadda kiyala,
kiyala denna puluwan da? samaharu mekata 5,6 wage numbers denawa.samaharu unlimited kiyala denawa. mata me gana danna expert kenek kiyanna meke teruma mokadda kiyala
mata msg ekak danna
අයියෙ ෆොන් නම්බර් එක දුන්නම් ෆොන් එකට එන code එක දුන්නම submit වෙන්නෙ නැ නේ.. දැන් තුන හතර පරක්ම කරා..😢
Fiverr ake phone number aka verify karannama onida wada karanna
4n eken karanna barida aiye
Pc එකක් ඕනිමද
Hacker's keyboard eka activate karana vidiha step by step kiyala denna puluwanda?
අයියෙ Fiverr account එක e mail එකට link කරන්න ඕනනෙ.ඒ step එක නැහැනෙ
I am stuck pricing with shutterstock image with my package amount " the sourse file price must be bigger then the shutterstock price " Please help me Subscribed