fiverr account ek dila thiyena namai payoneer account ek namai dekk unt prashnayk nadda ,mokad mage namin fiverr account ek haduwe, payoneer account ek ammage nama dala haduwe
Fiverr eke salli athata ganna gihin podi prashnayak una..mama aluth sellar kenek..Mama langadi hoyapu salli ganna beluwa mama phone eke app eken..eken denne ne palaweni para hinda..passe mama desktop site dala phoneeke chrome eken giya earnings page ekata..eke bank transfer dunna..mama verify by sms thoragatta..mata verification code ekak awa..eka dunnata passe submit karanna be..mama 5 wathawak withara try karaa..submit button eka press karannama be..passe man wadee atheeriya..dan mama withdraw karanna giyama bank transfer dunnama verify by sms option eka disable karala..verify by call witharai thiyenne..eka dunnama something went wrong please try again later kiyala watenawa..dan dawas 4k withara wenawa..me gena danna kauruhari innawanam mata podi udawwak denna..Thanks!
ඔයා නම් සුපිරි මනුස්සයෙක් මනුස්සකම මුලු ඇගේම තියෙනවා . ඒකනෙ කිසි දෙයක් හංගන්නෙ නැතිව කියන්නෙ . සියලු දෙවියන් ඔයා ආරක්ෂා කරනවා . ඒ වගෙම මටත් හරි ආඩම්බරයි ඔයා වගෙ කෙනෙක් දැනගන්න ලැබීම .
ඔව් ඇත්තටම ❤❤❤ ගොඩක් හොද නිහතමානී කෙනෙක් මෙයා😊😊
PSD eke photoshop course eka kala aiye oyage videos eka balala..dan Fiverr eke logo desing karanawa aiye.1st oder ekath awa aiye..thanks aiye
දානකන් බලන් හිටිය video එකක් ...... thanks 🤩👍
හොද ගිග් එකක් හදන විදිහෙ වීඩීයෝ එකක් ඉක්මනට ඕනි අයියෙ
Ayya nm ftt hoda kenek..ayyath hodt weda tik kr gnn.mth try krl blnnm thankz ayye♥️♥️♥️
❤️🔥
ගොඩක් හොදට පැහැදිලිව තෙරුනා අයියේ ❤😊 ගොඩක් හොද නිහතමානී අයියා කෙනෙක් ඔයා❤❤❤ ජය🔥🔥🔥✌
අයියගේ වීඩියෝ ගොඩක් වටිනවා . Thaks අයියේ
Thanks aiya gdk watinva me video ek
Supiri hadwathak Aiyaa Oyt thiyenne ❤️
නියමයි වැඩේ 😍 තව තවත් ඉස්සරහටම යන්න ලැබේවා ❤ජයින් ජයම වේවා 🧡😇👊
😘Oya karana udaw walata thanx ayye 🤙🤙
නියමයි අයියෙ ❤️
oyata nam ayiye kiyala ba. genuine sir kenek.
අයියගේ videos නම් සුපිරී....payoneer account එකක් හදන විදිහ ඔනී
ජයවේවා සහෝ!
නංගි මල්ලි කියන්න එපා
මචං කෑල්ල පට්ට 😀👍
නංගි මල්ලි ත් කියන්න
Niyamai🤩thanks aiya
අයියා ඔයගෙනුයි SL Photo අයියාගේ වීඩියෝ වලින් ෆයිවර් පටන් ගත්තේ.දැන් සති තුනක් වගේ.ගිග් එක දාලා දවසක යන්නත් කලින් ඔඩර් එකක් ආවා ඒ බයර් මට ඔඩර් 8ක් දුන්නා දවස් තුනට මන් $40 හෙව්වා ගොඩක ස්තූතියි අයියා මොටිවේශන් එකට.
Oya 4n ekend karanne???
na brother lap eken
@@kaushalyasupun9926 ok bro👍🏻
ඊලග වීඩියෝ එකත් ඉක්මනට දාන්න අයියේ!
Thank you so much aiyee..
Loku motivate ekak awa❤
😍❤️🔥
අයියා🖤😍
00:55 Aiyya oya methana use karapu shake transition eka mokakd. Eka preset pack ekakd. Eke nm kiyanna puluwand
Hoya hoya hitiye.thanks ayye gaya wewa
Thank you ayye godak dewal dangaththa 😍😍🤩
❤️❤️❤️
thank you අයියේ ඔයාට ගොඩක් පින්
මාර වටින video එකක්
❤️😍
really appreciate your effort.
නියමයි අයියේ❤️
අයියෙ මට ඕනි මේ අමාරු කාලෙ අම්මටයි තාත්තටයි බරක් නොවී class ෆීස් ටික ගෙවාගන්න. ඉතින් ඔයාගෙන් ලොකු දෙයක් ගන්න බලන් ඉන්නෝ සහ දෙන සප් එකට හදවතින්ම
Picoworkers කරන්න මාසේ class fees eka cover kara ganna පුළුවන් ❤️
Oya fiverr karanawada
Fiverr කරනවනම් සෙට් වෙමු උදව් කරගන්න පුලුවන්නෙ
@@Zhagii fiverr eka patan aran masa deka 3k wenawa thama eka order ekkwath na
@@dinu-beautyofnature.3394ee mokkde
aiye heart ekak neme onee comment ekata ,, aiye mata 17 kohomada payoneer ekak hadanne fiverr salli withdraw karaganna teen account ekata
niyamai aiye wadagath video ekak
aiye oyage ara voice over gig dana vedio eka balala dan sathi 3kata wage kalin man gig 3 damma mata ada order ekk awa
thanks brother🙂
❤️❤️❤️
මෙටා ඩේට වීඩියෝ එක ඕනෙ අයියෙ පුලුවන් තරම් ඉක්මනට ඉවසිල්ලක් නෑ
Ane ayya. Hari lassanai 😍
❤️❤️❤️
Thank you dear. You're great.
Supper bro.. asai iganagannna...
Fiverr advanced tips ඒම ගෙමු.❤️
මේ පාර o/l ලියපු අයට fiver revenue card eka ganna puluwanda..🤔ඒකට මොනවද ඕනා...
niymi aiya😍👌
Thank you so much Brother!!! ❤️❤️
නියමයි ❤️
thank you malli harima watinawa
GOOD JOB BRO TX 😍😍😍😍😍😍
Thankyou Ayye.. 😘😊
Thanx බ්‍රො. ප්‍රශ්න දෙකක් තියෙ.
1. ගන්න ගාණ කොතනින්ද සිලෙක්ට් කරන්නෙ? (1000$ කින් 200$ ගන්නෙ කොහොමද?)
2. බැංකුව වෙනස් කරනව නම් කොහොමද කරන්නෙ? ලංකාවෙ මේ වැඩේට හොඳම බැංකු මොනවද?
Subscribed as a support to your great effert! 😀🤗💚
Bro oy mek krnwd
අය්යෙ එත් එක්ක අපිට ඔයාගෙන් ඔනෙ ෆයිවර් එකෙ එකවුන්ට් එකෙක් හදාගන්න එක ඉදන් ගිග් එකෙක් දාන එකට වෙනක් ඔනෙ විඩියො 🤗💓
niyamai dear.
e money වගෙ දෙවල් අපි ගන්න හදන්න ඔනෙ cradit card එකක්ද debit card එකක් ද නැත්නමි දෙකෙන්ම පුලුවන්ද please reply
Ado ekanan patta ayye
අයියෙ ඔයා අමුතුවෙන් වැඩ්ඩෙක් කියල පෙන්නන්න ඕන්නැ ඔයා කෝමත් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෙක් ❤️🔥😎👌
🤭😍😍😍😍
aiyye mage fiverr account eka disaprove una ne, mokada krnne? plz reply ekak dnnko
Oyage witharai mechara clear hodata wade kiyala denne.aniwaren issrht podk balanna fiverr course ekkma.salliwalt hari kmkna.
❤️❤️❤️
අයියේ , adobe after effect run කරන්න VGA card එකක් ඔනීමද?
CV-Template හදන එකෙ ස්ල්ලි ගන්නෙ කොහොමද
අයියේ fiverr එකවුන්ට් එකක් මොන category එකකින් කරනවද හොද?
jesu pihitay
එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕
Thanks aiye 🥰🥰🥰🥰🥰🥰🥰❤❤
Supiri ❤️❤️
ස්තුතියි malliyo
fiverr account ek dila thiyena namai payoneer account ek namai dekk unt prashnayk nadda ,mokad mage namin fiverr account ek haduwe, payoneer account ek ammage nama dala haduwe
Thank you so much 🖤
Payoneer a/c හදන හැටි කියලා දෙන්න පුලුවන්ද ayye? ❤️
Ayye Corse ek kwdda patan gnne ?
Cart ekak api hada ganna onda? Neththam fiverr eken hadal ewanwada?
aiye mata 17 kohomada payoneer ekak hadanne fiverr salli withdraw karaganna teen account ekata
fiverr එකේ හම්බුන job එක කරන්න බැරිනම් මොකක්ද කරන්න ඕන?
Fiverr එකේ oder එක යවන්නෙ කොහොමද zip fill එක්කින්ද
Payneer ekta ganne natuwa direct BOC,Peoples ,Commercials bank walata gatta kenek innwda ,please reply
Aiye oyawa contact karaganna widiyak nadda?
super brother good @ thanks
Feverr eken salli ganna lankawe mona banksd use karnn puluwn? Peoples bank puluwand?
Thank u aiyhe 😍❤️
Den payoneer lankwata band wela Ned county ek penn ne
Thank you..💐💜️
online trating ගැන කියා දෙන්නකො
Bro ඔය ගාන earn කරන්න කොයිතරම් කාලයක් ගියාද
අයියේ, i3 2nd gen, 8GB ram, GT 210 1GB grapics card එකේ adobe after effect වැඩකරන්න බැයිද?
අයියේ paypal account එකක් හදන හැටි සම්පූර්ණ විඩියෝ එකක් කරනවද? ඒ කියන්නේ gmail එක හදන තැන ඉදන්
Thanks for your motivation
❤️❤️❤️
fiverr acnt eke gmail ekai payoneer eke gmail ekai dekama ekak wenna onada mail deke details wenas
Phone ake desktop site eken giyat awlk nadd?
Bank account ekk nh mt. Fiver eke orders kipyk klt psse heduwt kmk nedd
Ebay එකට add කරගෙන ඉන්න email එකෙන් acunt එකක් haduwoth aull da? Payoneer එකෙ mail එක එක සමාන වෙන්න ඔනෙද?
Inbox response time eka hadanane kohomda kiyala kiyanna puluwan da
එතකොට අයියේ email දෙන්නැතුව cantact කරන්නේ කොහොමද🤔
අයියේ, Appmaker එකේ register වෙද්දි ඉල්ලන bank account number එක හොයාගන්නේ කොහොමද ?
Good work
Ayye o/l walata den id eke kolen okata register wenna puluwanda.
අයියෙ fiverr ඩ්ක ගැන ඔක්කොම ඉගෙන්ගන්න පුලුවන් free කෝස් මොනවද තියෙන්නෙ
ගොඩක් ස්තුතියි... fiver ekata payoneer link karanna onida?
ow eth muladima one naha
Mata fiverr karana kavuru hari number ekk dhannako
Api fiverr eke customerlata denna oni details monwd?pay karanokota (please replay me)
Loku udwwak❤️❤️❤️👍‼️
Debit card ekete salli ganne puluwan de
Fiver wala photo editing walata thiyna dimand eka kohomada
සුපිරි
Fiverr eke salli athata ganna gihin podi prashnayak una..mama aluth sellar kenek..Mama langadi hoyapu salli ganna beluwa mama phone eke app eken..eken denne ne palaweni para hinda..passe mama desktop site dala phoneeke chrome eken giya earnings page ekata..eke bank transfer dunna..mama verify by sms thoragatta..mata verification code ekak awa..eka dunnata passe submit karanna be..mama 5 wathawak withara try karaa..submit button eka press karannama be..passe man wadee atheeriya..dan mama withdraw karanna giyama bank transfer dunnama verify by sms option eka disable karala..verify by call witharai thiyenne..eka dunnama something went wrong please try again later kiyala watenawa..dan dawas 4k withara wenawa..me gena danna kauruhari innawanam mata podi udawwak denna..Thanks!
අපේ seller account එකට payonneer account එක link කරන්න පුලුවන් වෙන්නෙ 1st gig එක publish කරාට පස්සෙද?
Good motivation