ගම්මඩු ශාන්තිකර්මය-මඩුපුරය නර්තනය:සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත විදානගමගේ මහතා.

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 49

  • @samanthamln3865
    @samanthamln3865 Год назад +3

    බුදුසරණයි ගැටබරැ දේවිපිහිටයි දිර්ඝආයුශ ලැබේවා අපේ කාලාව ඉදිරියට ගේනියන්න

  • @Ranjiimabarana
    @Ranjiimabarana 2 месяца назад

    පහතරට නැටුම් වලට මම ගොඩක්ම කැමතියි.. විශේෂයෙන්ම සුසන්ත සර්ගෙ හැම vedio එකක්ම බලනව.සර්ගෙත්, සුමේද සර්ගෙත් නර්තනයත්, ගායනයත් හරිම ලස්සනයි....සිතට මාරම සිසිලක් දැනෙන්නෙ. ගොඩක් පින්..🙏🙏සර්ල ඇතුලු කණ්ඩායමටම සියලු බාදක දුරුවී,නිරෝගි සුවය ,දීර්ඝායුෂ ලැබේවා!!vedio එක ලබාදුන් ඔයාටත් thanks ..❤

  • @kukw2671
    @kukw2671 Год назад +2

    Ane katahada a tharamma lassanai methumage natun lassnai b s digausha labewa!!!

  • @NadithridmakaRithmaka
    @NadithridmakaRithmaka Год назад +1

    සර්ගේ නැටුම් හරිම ලස්සනයි.සර්ට බුදු සරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏🙏

  • @shyamaliepa3154
    @shyamaliepa3154 11 месяцев назад +1

    හරිම ලස්සනයි අැත්ටම අසාවේන් බලන්න පුලුවන් තේරැවන්.සරනයි

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 Год назад +5

    අහන්න අහන්න හරිම ආසයි කොච්චර පැහැදිලි ද කවි ගායනය බෙර වාදනයත් ඊටම නොදැවෙනියි ,තෙරුවන් සරණයි සර්,ඔබතුමන් ඇතුලුව සෑම දෙනාටම 🙏🙏🙏

  • @Alongtheroad.
    @Alongtheroad. 4 месяца назад

    Lassanai 🙏 apith oya kittuwa tamai geval

  • @tharushirandini1894
    @tharushirandini1894 Год назад +1

    සර් නම් ඉතින් 👌👌👍❤🙏

  • @channa7331
    @channa7331 10 месяцев назад

    NIYAMAIEE Prof....TAWA
    BERAYAKKK
    DAALAAAAA KARANNNNAAAAA

  • @EmilkaGrygiel-p7w
    @EmilkaGrygiel-p7w Год назад +1

    Bera vadanath niyamai

    • @rasikarasika3646
      @rasikarasika3646 Год назад +1

      බෙර වාදනය කරන්නේ මොරවක ඉන්දික කලාකරුවාණන්

    • @SenujaHansana
      @SenujaHansana  Год назад

      🙏❤

  • @sunilgodage3175
    @sunilgodage3175 Год назад +6

    සමහර අය මණ්ඩියට නැටුවත් ආකර්ෂණීය නෑ. ඔබ කොතරම් උස වුවත් නටද්දී හරිම ලස්සනයි. රිද්ම අත් - පා චලන රිද්මයානුකූලයි. ඒ හැම දේකටම වඩා තිව්ර වූ හඬ මිහිරියි. දීර්ඝායුෂ ලැබේවා අය්යා.
    ඔහේ ළඟ තියේනම් දුරකථන අංකය දෙන්න.

  • @SumuduNadeeka
    @SumuduNadeeka Год назад +1

    😊😊😊😊😊

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 10 месяцев назад

    සුසන්ත සර්ගේ අලුත් වීඩියෝ එවන්නකෝ සර්ට බුදුසරණයි ❤❤❤❤🙏🙏🙏🙏

  • @SusanthikaSandamali
    @SusanthikaSandamali Год назад +1

    🙏🙏🙏🙏🙏💐❤️❤️❤️❤️

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 Год назад +2

    🙏❤️🌼

  • @HarshaniRanmali-lq1jd
    @HarshaniRanmali-lq1jd Год назад +2

    🙏🙏🙏🙏

  • @samanthimunasinhaga8801
    @samanthimunasinhaga8801 9 месяцев назад

    Budu saranai

  • @ramanihewage3152
    @ramanihewage3152 Год назад +1

    ❤❤❤

  • @winterfell0112
    @winterfell0112 Год назад +1

    🙏🖤🙏

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 Год назад +1

    සර් නමි ඉතින් කටහඩයි නර්තනයයි ෙදකම ලබන්න පින් කරලා ❤❤❤🎉බුදු සරණයි

  • @HarshaniRanmali-lq1jd
    @HarshaniRanmali-lq1jd Год назад +2

    👍👍👍

  • @ramanihewage3152
    @ramanihewage3152 10 месяцев назад

    කටහඬ හරි මිහිරි යි

  • @HarshaniRanmali-lq1jd
    @HarshaniRanmali-lq1jd Год назад +2

    ❤❤🙏

  • @ravinduonline7458
    @ravinduonline7458 Год назад +1

    Raja kulayata mona dawasada me kavi tika danne kauda

  • @sankhamadhushan6159
    @sankhamadhushan6159 Год назад +1

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 Год назад +1

    awada ayu boowewa

  • @Neture136
    @Neture136 Год назад +2

    Susantha sirwa cantact karaganne kohomada😭

  • @eranga_x
    @eranga_x Год назад

    😮Yashiro 😂😂❤❤😂🎉😂😮😮😮

  • @chamalipriyangika4972
    @chamalipriyangika4972 Год назад +1

    Pon nambaraya dennako methumage