Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තිලකරත්න තාම අපි පොඩි කාලේ බලපු තොයිල්වල වගේම කටහඬ තවමත් එහෙමමයි.දකින්නත් ආසයි තොවිලයක් නටනවා ආයෙත්
❤❤❤
තිලකරත්න මහතා අති විශිෂ්ට නර්ථන ශිල්පීන් අතර තරුවක්♥️♥️♥️🙏🙏🙏🙏 තෙරුවන් සරණයිපැදුරෙ කවි ගායනය සුපිරි
මේ වගේ කලාකරු සෑහෙන්න වටිනවා
තිලකරත්න මාමා, මම දැකපු හොඳම , අතිවිශිෂ්ට නර්තන ශිල්පියා. දහඅට පාලියක් ගත්තත් වෙන නැටුමක් ගත්තත්... ඒ කවි ඒ නැටුම් වෙන කාගෙන්වත් දැකලා නෑ... ඔබට දීර්ඝායුෂ... ❤️🙏🙏
තිලකෙ අයියා එදා වගෙමයි අදත්.සියලුම දෙනාට දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව නිලතුරුවම ලැබෙවා ලැබෙවා .
ජනාධිපති සම්මාන ලාභී ප්‍රතිභාපූර්ණ අත්දැකීම් බහුල අතිදක්ෂ නර්තන ශිල්පී අකුරුගොඩ තිලකරත්න ඇදුරුතුමා ❤❤❤
Budusaranai
Meyata ghanna waddek na❤
අකුරෙගොඩ තිලෙකෙ අයියා කරානම් ඉතින් සුපිරියක් තමයි .
ලස්සනයි තව විඩියො දාන්න පුලුවන්ද
තිලකරත්න මමා .❤.නැටුම් නම් නැටුම් .ඊට දෙවෙනි නැ කටහඬ ..❤❤
තිලකරත්න මාමා ❤
තිලකරත්න මාමා කියන්නේ අති විශිෂ්ඨ කලාකරුවෙක්😍❤️
තිලක රත්ත කියන්නෙ මාතර ඉන්න එක්කෙනා ද?
අකුරුගොඩ@@virajmadhusanka7428
ඔව් තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලෙන් හැරිල යන්න ඕනෙ ගෙදරට
Chuti aiye ape thaththage mokuth nadda oya langa thiyenawanam ekak dannako ❤
Kawdha thaththa
Raththaran manussayek
ඇත්තටම අනිත් අය මේ විදියට කවි කියන්නේ නැනෙ ❤🙏😊
E wagemai henegama hichchi mama thihagoda vimale mama puluwan aya balanna yanna udau karanna
Eyata adaraya kenek innawanam eya balanna akurugoda yanna.ownta udaw karanna ape jathika Sampath.
MAMA ASAMA GURUTUMA
අන්න කවි නැටුම්.🙏♥️
🙏♥️😊
👍
තිලකරත්න මාමා ගැන කියන්න වචන නෑ එයාගෙ දහඅට සන්නියක් බලන්නත් ආසයි අප්පා ඔක්කොම වීඩියෝ දාන්නකො
ඔහු දැන් තොවිල් නටන්නෙ නැද්ද ?
@@virajmadhusanka7428 ඔහු තමයි දකුනේ ඉන්න හොදම වැඩ්ඩා දහඅට සන්නි එයාගෙ බලන්නත් ආසයි පට්ටම වැඩ්ඩා දැන් ටිකක් වයසයි ඒත් තාම ඒ ගැම්ම තියනවා...අකුරුගොඩ තිලකරත්න මාමා කිවුවම නොදන්න කෙනෙක් නෑ 💘🙏
❤❤❤❤❤❤❤❤
❤️❤️🙏🙏
මේ ශාන්තියක්මයේ දහ අට සන්නියේ වීඩියෝ ටිකකුත් දාන්න කියලා ප්‍රවීණ ශාන්තිකර්ම ශිල්පී ප්‍රේමරත්න බද්දෙවත්ත මහත්මාගෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරනයි
තිලකරත්න අකුරගොඩ නර්ථන ශිල්පියා ගෙන් ඉගෙනගත්ත ගෝළයෝ ඉන්නවාද ?
ඉන්නව..
Golayo 2 hadala thiyenne
Thilaka rathna nathuwA 18 sanniyaka hashyak Naha. Niyamai bawayak thiyanawa ohuta ayusa thawathawath wedi wewa.eya gana balanna Dan kawruwath Naha. Aththama ekay.😂
😂😂😂😂❤
❤❤❤❤
🙏❤️🙏
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
තිලකරත්න තාම අපි පොඩි කාලේ බලපු තොයිල්වල වගේම කටහඬ තවමත් එහෙමමයි.දකින්නත් ආසයි තොවිලයක් නටනවා ආයෙත්
❤❤❤
තිලකරත්න මහතා අති විශිෂ්ට නර්ථන ශිල්පීන් අතර තරුවක්♥️♥️♥️🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
පැදුරෙ කවි ගායනය සුපිරි