පිළිකාවක් හැදෙන්න කලින් හඳුනාගන්නේ කොහොමද?

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 29

  • @Lovetonaturelk
    @Lovetonaturelk Месяц назад +5

    කාලීන වැගත් මාතෘකාවක් Doctor මේ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි

    • @CyberClinic
      @CyberClinic  Месяц назад +1

      Thanks for the appreciation

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 29 дней назад +1

    බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම්වලට.❤❤

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 Месяц назад

    Doctor ගොඩක් ලස්සනයි .valuable topic may god bless you ❤

  • @gayanee-vm3cv
    @gayanee-vm3cv Месяц назад +1

    Doctor fibroids gena video akak karanna puluwannan godak sthuthi.❤budusaranai.danaganna kemathi a gena

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Месяц назад +1

    "Hi Dr. Dinuja, I just wanted to say how impressed I was with this program on cancer, especially breast cancer and the importance of screenings. Your kind and compassionate way of explaining such critical topics was truly remarkable. I deeply admire how you’re helping women in need, especially by providing such vital support free of charge. You’re doing such an important and selfless job, one that often goes unappreciated, but please know your efforts make a real difference. Thank you for shedding light on these crucial issues and offering hope to so many women.. ❤️🙏😘 Wishing you all the best and a restful night to you my beautiful doctor.. 🙏
    Hugs.xoxoxo
    Gams ❤️

  • @sadusha736
    @sadusha736 Месяц назад

    Good job doc❤️

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Месяц назад

    “Dear Dr. Dinuja, I’m so glad that you always enjoy my messages and that you take the time to reply🙏❤️. Your thoughtful words truly mean a lot to me. Your education, beauty, and compassion are inspiring😘. Wishing you all the best for 2025 and your RUclips channel, Cyber Clinic. You’re doing a great job helping those who can’t afford medical education. I hope one day, against all odds, I’ll have the chance to meet you in person, to share a few moments with someone as educated and inspiring as you🙏❤️. Have a nice day, good luck, and may the noble Triple Gem bless you always and forever. Hugs and love!”
    Gams ❤️

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb Месяц назад

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමියට

  • @Tharushakeshan-q2r
    @Tharushakeshan-q2r 8 дней назад

    Mis oyage ,4n numbr eka Dann pluwanda,mage wife t pilikawak tiyenwada kiyala dagan,

  • @Dularihansika-pz5dh
    @Dularihansika-pz5dh 18 дней назад

    Doctor, මට නිතරම ග්‍රීන් ටී හද හද බොන්න බෑ වැඩ වෙලාවෙදි.ඒ නිසා ග්‍රීන් ටී උණුවතුර බෝතලයක පෙරලා දාලා තියල ගද්දි ග්‍රීන් ටී එකේ ගුණ හානි වෙයිද😢 අනේ කියන්න පුලුවන්ද ඩොක්ට.

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi Месяц назад

    👍👍👍👍❤️❤️❤️❤️

  • @kavishwarahewakapuge3964
    @kavishwarahewakapuge3964 Месяц назад

    Hi doctor , මේ දවස්වල fb එකේ යනව සුදුවෙන්න ගාන සබන් කැටයක් ගැන . ඒක කොච්චර දුරට සෞඛ්‍ය ආරක්ෂිතද කියල video එකක් කරන්නකො . ඒකෙ හොඳයිනම් original සබන් හොයාගන්න විදිහත් කියන්න.

  • @kavindadias2459
    @kavindadias2459 Месяц назад

    👍👍👍👍👍👍

  • @nalakaudeni2535
    @nalakaudeni2535 Месяц назад

    😍

  • @nirushadamayanthi5962
    @nirushadamayanthi5962 7 дней назад

    පිලිකාවලට කොණ්ඩෙ යනවද

  • @Chalanaa
    @Chalanaa Месяц назад

    ඩොක්ට මගෙ වම් පියයුර දකුණට වඩා ලොකුය් නිදාගන්නකොට පැත්තට වැක්කෙරෙනවා බ්‍රාඑක ඇන්දහම හිරය් . ඒඅවට ප්‍රදේශය ඇතුලින් රිදෙනව උරහිස , අත සමඟ . සමහර වෙලාවට හුස්ම ගැනීමේ අපහසුවකුත් තියෙනව

  • @KumuduniAggra
    @KumuduniAggra Месяц назад

    පෙනහලු පිලිකාවක් ඔපරෙශන් කල පසු එම පිලිකව නැවත ඇතිවොමට ස්ට්‍රස් වීම බලපානවද

    • @dnbizness
      @dnbizness Месяц назад

      Mona hospital ekenda kale kiyannako

    • @KumuduniAggra
      @KumuduniAggra Месяц назад

      @dnbizness කොරියාව

  • @RavinduGimhana-y4t
    @RavinduGimhana-y4t 2 дня назад

    Doctor oyage contact nb ekak danna puluwan nam plz❤

  • @dpt7062
    @dpt7062 Месяц назад +1

    ඩොක්ටර් අනිවාර්යයෙන් රිප්ලයි කරන්න.
    ඕනෑම පිලිකාවක් හැදුනාම ගැටිති මතුවෙනවාද ඒ අදාළ ස්ථානවල. පිලිකා පැතිරෙන්න කොච්චර කල් යනවාද ඩොක්ටර්

    • @CyberClinic
      @CyberClinic  Месяц назад +3

      Cancers can occur without lumps.

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 Месяц назад

    ❤❤❤