"නැවුම් කළේ පොඩි නැවුම් කළේ නුඹ නැවුම් සුවඳ අඩු නෑ අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ" These lyrics are for your soul. It's simply amazing to hear how the guitar has been used so wonderfully to create this soothing masterpiece. Addicted !! ♥️
I've shared this 4 hours after premiered with 3105 views.Cannot realize how people get addicted to this music like drugs and how sick of listening this amazing outputs of Charitha Attalage. #Charitha Attalage keep it up🔥♥️
Anyone in 2024? 😍🖤
🙋♂
“නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ”
මොකද්ද මේ නැවුම් කලේ?
මටනම් හිතෙන විදියට මේ කියන්නේ තාම කපුටෙක්වත් වහල නැති කෙල්ලෙක් ගැන. හරිම පිරිසිඳු, හරිම අහිංසක, හරිම සංස්කෘතික ගෑනු ලමයෙක්. ඒක මේ ළමයගෙ හැසිරීමෙන්, බැලුවම පේනව. ඒක වෙන්න ඕනි “නැවුම් සුවඳ අඩු නෑ” කියන්නෙ.
“අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ”
කෙල්ල විතරක් නෙමෙයි මේ කොල්ලත් හරිම අහිංසක නිකළැල් එකෙක්. නැත්තම් “අලුත්” කියන වචනෙ තලංගමයන් ලියන්න හේතෙුවක් නෑ. ඉතිං මේ කෙල්ල ගැන හිතන කොල්ලට තමා හිතන්නෙ, අලුත් ළිඳෙන් නැවුම් කළේ පුරවන්න කෙල්ල අකැමැති වෙන එකක් නෑකියල. හරියට කිවුවොත්, මෙතන හෙන රාගික සංකල්පයක් යන්නෙ. (මට හිතෙන විදියට.)
“පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ “
මෙතන පොළෙන් ගෙනා කියල කියනව ඇත්තෙ, ගෑනු ගොඩක් මැද්දෙ තෝරල තෝරල මේ කෙල්ලව හොයා ගත්ත කියන එක වෙන්න ඕනි. පොළෙන් බඩු ගන්නකොටත් මිනිස්සු තෝරල තෝරල, තමුන්ට ගැළපෙනම එකනෙ ගන්නෙ. ඒ වගේ තමා මෙතනත්.
“බිතක්කනට පිටදී නිය සැපුවයි”
බිතක්කනට නැත්නම් ඉස්තෝප්පුවට හේත්තු වෙලා කෙල්ල ලැජ්ජාවට නිය පොතු හප හප ඉන්නවා ඔන්න. ගෑණු මායම් වලින් එකක් කියනවනෙ ඕක. එතකොට බිතක්කනක් කොයින්ද මෙතෙන්ට? ඒ කියන්නෙ කවුරුත් නැති වෙලාවෙ කොල්ල, මේ ගෑණු දැරිවිගෙ ගෙදර ඇවිල්ලද? ඒකනම් ඉතිං තලංගම ශූරීන්ම තමා දන්නෙ.
(බිතක්කන කියන වචනෙ තේරුම හොයන්න මම මාර කට්ටක් කෑවා. පස්සෙ අපේ පරණ ඉස්කෝලෙ සිංහල මැඩම් කෙනෙක්ට කෝල් කරල අහගත්තෙ.)
“සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි”
ඇත්තටම මෙතන කියවෙනවා ඇත්තෙ මේ ගෑනු ළමය ඇස් වලින් කරන ඉඟි බිඟි වෙන්න ඕනි. ඒව මේ කොල්ලගෙ හැඟීම් වලට දැනෙන්නෙ විදුලි කොටනව වගේ. එහෙම නැත්තන් දැන් කොල්ල ඉන්න තත්වෙත් එක්ක කෙල්ලගෙ ඇස් පිල්ලම් වැටෙන එක පේන්නෙත් රාගික විදියට.
“යමින් එමින් ඇඹරෙයි
මගේ හිත බාන කඩාගෙන යයි”
කෙල්ලත් හෙන ලැජ්ජාවෙන් ඇඹරෙනෙව. දෙන්නටම නිකන් අමුතු හැඟීම් ඇවිත් තිබ්බත් දෙන්නම මුකුත් ඒ ගැන කතා කරන්නෙ නෑ. ඒ හිත ඇතුලෙ කැකෑරෙන ගින්දර තමා කොල්ල කියන්නෙ බාන කඩාගෙන යයි කියල.
“ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා”
කෙල්ල යන්න හදද්දි කොලුව ඉන්න කිව්වට කෙල්ල යනවලු ඉතින්. කොනිත්තමින් කියල තලංගමයන් කියන්න ඇත්තෙ, කෙල්ල ඇත්තමට කෙනිත්තුවට වඩා, ගෑණු දැරිවි ගිය එකට කොල්ලගෙ හිතට හීනි දුකක් ආපු එක වෙන් ඕනි. මෙතන ඇත්තටම ‘ඇබිත්තකට’ කියන වචනෙ හරි ලස්සනට යොදා ගෙන තියනව, මේක නූනයේ වන කතාවක් නොවන බව පෙන්වන්න.
“දාංගලේ බොහොමයි
මගෙ නංගියේ මේං මේක අහපං”
ගෑණු දැරිවි ගියාට පස්සෙ කොල්ල තමන්ගෙම හිතට කියා ගන්නවා “චිකේ, අදවත් අහන්න බැරි වුණානෙ ඒක ගැන”. ඒ වගේ එකක් තමා මෙතන වෙන්නෙ. නැත්තම් කොනිත්තල ගිය කෙල්ලට කෑ ගහල මේක අහපං කියන්න තරම් ගටක් තියෙන කොල්ලෙක් නෙමෙයි. එහෙම කොල්ලෙක්ට මොන අලුත් ළිඳවල්ද?
Nadya.
Studio of Nadya copi kara❤️
සුපිරී රිවීව් එක ♥️👍
Ammatasiri
එහෙම කොල්ලෙක්ට තමා අලුත් ළිඳක් හම්බෙන්නම ඕනේ 🙂
❤
❤️❤️❤️❤️
මේ සිංදුවේ දෙවෙනි කොටස "මොන ආලවන්ත කම් දෝ නගා" වෙන්න බැරිද අයියෙ 😶👧❣️🧑🤔🍁🍁
@@sachinska e komada dekama kiyanne kollane
දිගු ගමනකට සුබ පැතුම් චාමර මල්ලී .. ජය !
🐾️
♥️♥️
Thank you aiya !!! ❤️🥰
හැමෝම කතා කරලා තියෙන්නෙ චරිත ගැන.ඒත් චාමර ගැන කතා කරලා තියෙන්නේ කීප දෙනෙක්. පොරගේ වොයිස් එක තරම් මේකට ගැලපෙන වෙන වොයිස් එකක් නෑ.මාර smooth. වෙනම ලෝකෙකට ගෙනියනවා අපිව❤️
මේක තමන්ටම ලිව්වා කියලා හිතෙන අය
මේක පාට කරන්න
👇🏻
"නැවුම් කළේ"
නැවුම් කළේ පොඩි නැවුම් කළේ
නැවුම් සුවද අඩු නෑ
අලුත් ලිදේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
මුල් පේලි දෙක කාටත් තේරුම් ගන්න පුලුවන්. ඔව්, නැවුම් කළය කිව්වෙ නොඉඳුල් ගැමි කෙල්ලෙක්ට. වැදගත්ම දේ "ගැමි කෙල්ලෙක්" කියන එක. ඒ ගැමි කෙල්ල බෝල හුරුබූටි කෙල්ලෙක්. ඒකයි පොඩි නැවුම් කළයක් කිව්වේ. කළයේ හැඩය රවුම් බෝලයි.
"අලුත් ළිදේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ"
මේකෙත් තේරුම දැක්ක ගමන් ඔලුවට යනවා. කෙල්ල විතරක් නෙවෙයි කොල්ලත් තාම නොඉඳුල්. ඉතින් කොල්ලා හිතනවා තමන්ට කැමැත්ත දුන්නු කෙල්ල, තමන්ට හිත දුන්නු කෙල්ල ඒ කෙල්ල වැඩියෙන් පරිස්සන් කරපු ඒ කෙල්ලගේ පිරිසිදුකම, සරලව කිව්වොත් කන්‍යාභාවය තමන් වෙනුවෙන් කැප කරයි කියලා මේ කොල්ලා විශ්වාස කරනවා.
පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවද අඩු නෑ
අලුත් ළිදේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ
පොලෙන් ගන්න කළ සාමාන්‍යයෙන් හොදට හොයලා බලලා ගන්නේ. මොකද එක වගේ කළ ගොඩක් තියන නිසා. ඒ කියන්නේ මේ කොල්ලා කෙල්ලෝ ගොඩක් අතරින් තෝරා ගන්නේ මේ කෙල්ලව. හැබැයි මේ කළේ නැවුම් සුවද නම් අඩුවක් නෑ. පොලේ කළ තෝරද්දි ගොඩක් අය කළ තෝරනවා. එකෙන් තේරෙන දේ තමයි කෙල්ලගේ පළවෙනි ආදරේ මේ කොල්ලා නෙවෙයි කියන එක. හැබැයි කෙල්ල තාම නොයිදුල්. මේ කොල්ලා විශ්වාස කරනවා කලින් කොල්ලට නොදීපු තමන්ගේ නොඉදුල් ආත්මීය ආදරය නොඉදුල් වෙච්ච තමන්ට දෙයි කියලා. ඒ පේළි දෙකෙන් චන්ද්‍රසේන සර් ලොකු කතාවක් කියපු විදිය මාරයි.
බිතක්කනට පිට දී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි
මේ පේලි 4 ට දෙවිදියකට අර්ථ දෙන්න පුලුවන්. හැබැයි 1ක් විතරයි ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්. මොකද මට හිතෙනවා එතන කියන්නේ ලිංගික හැසිරීමක් ගැන ද කියලත්. කොහොම උනත් මං ඒකට වෙනස් විදියකට අර්ථ දුන්නා
මෙතන "බිතක්කනට" කියලා කියන්නේ ගෙදර තියන ඉස්තෝප්පුවට. කොල්ලා පාරේ යන එනකොට කෙල්ල ගෙදර ඉස්තෝප්පුවේ බිත්තියට හේත්තු වෙලා නියපොතු කනවා. ඒ අතරේ මේ කෙල්ල කොල්ලට ඇස් වලින් ඉගිබිගි දානවා. මේ කෙල්ල කරන ඔක්කොම ක්‍රියාවන් කොල්ලා තේරුම් ගන්නේ රාගික ආරාධනාවක් විදියට. කොල්ලාගේ හිත ඒ ආරාධනාව ඇතුලේ ඇතිවුන හැගීම නිසා පපුව වේගෙන් ගැහෙනවා. අපි කවුරුත් දන්නවා ඒක ඇතුලේ තියෙන්නේ ලිංගික ක්‍රියාවලියක්.
ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා
දාංගලේ බොහොමයි මගෙ නංගියේ මේං මේක අහපං
මේ කොල්ලා කෙල්ලට ඉන්න කියලා කතා කරනවා. කොල්ලා කියනවා උඹ මට පිටුපාලා ගියාම මට කිනිත්තුව වගේ වේදනාවයි කියලා. කිනිත්තුවම ලොකුවට තුවාල නොවුනට හරි තියුනු වේදනාවක් එනවා. එ් වගේ වේදනාවක් පපුවට දැනෙනවා කෙල්ල පිටුපාලා යද්දි. කොල්ලා කියන්නේ ඒ වේදනාව ගැන.
අන්තිමට කොල්ලා කෙල්ලට කියනවා. " මං කියන දේ අහපං. උඹේ දාංගලේ බොහොම වැඩී. අනිත් කොල්ලන්ගෙන් පරිස්සන් වෙලා ඉදපන්" කියලා. මෙහෙම දෙයක් කෙල්ලෙක්ට කියන්න පුලුවන් ඒ කෙල්ල ගැන කොල්ලට අයිතියක් තියනවා නම් විතරයි. ඒ කියන්නේ. ඒ දෙන්න අතරේ නිකංම නිකං ආදරේකට වඩා එහාට ගිය බැදීමක් තියනවා කියන එක. ඒ බැදීම ඇතුලේ කොල්ලා බයයි කෙල්ල වෙන කොල්ලෙක්ගේ ඇහැට ගැටෙයි කියන එකට. ඒක නිසා කොල්ලා කෙල්ලට තමන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරලා තහන්චියක් පනවනවා.❤
👌🏼❤️
ස්තුතියි විචාරයට ❤️❤️❤️
❤️ Hithatama weduna a wachana 🤩
❤️🔥
චරිත+චන්ද්‍රසේන ශූරින් කියන්නේ ගැළපෙනම රසයක් .එකග අය කෝ 😍😍
hukahan pako
@@lonesurvivor6641 palayan musalayo yanna
මොන ආලවන්තකම්දෝ නගා.... මතක් උන කට්ටිය මෙතනට...
හ්ම්ම්
so true! :)
චරියව මේච්චර ලගින් අශ්‍රය කරලත්. මේ Audio එක අහද්දි මට හිතේනවා , පොර වේනම Dimension එකක ඉදලා ආවවත් ද ? කියලා . ඉතින් වේන මොන කතාද ?
මන් Mixing Engineer වුනා නම් ඔච්චර දේවල් හන්ගන්න ලොබ වේයි , අන්න එකයි .චරිත කියන්නේ වෙනම චරිතයක්
රහත් හිමිවරුන්, මොන ආලවන්තකම්ද මේක අස්සෙන් ඇහෙන්නෙ මට විතරද..
With charitha forever❤️❤️
Jazz ලද එකේ rap එකේ background music එකත් මතක් වෙනවා...😍
Fashion with DAVE Punchi Aththatu eke verse melody ekath yanthamata yanawa
එකඟයි....
මොන ආලවන්තකම් ඇහෙනවා මටනම්..
ado ow bn zirwtama
All the best Chamara malli !
- සිනාමලී 🌼
Thank you Anu akka !!! ❤️🥰
තරු දෑස මගෙ නේද...මිලියන 14පුතේ(views )
හයිය මගේ හිතටත්....මිලියන 9ක්ද් කොහෙදෝ
ආත්මීය සංගීතයකට....Quality music එකකට තාම 30K .....ලංකාවේ මිනිස්සු විදින්නේ මොනවද.....ඒ ප්‍රශ්නේ චරිත අත්තලගේ ආයි ආයි අපෙන් අහනෝ......මෙච්චරයි කියන්න තියෙන්නෙ අර මිලියන 14 ම කුවේණිට කෙලළා...විජයට **ක දීපු අය .....මේ 30K තාමා නියම යක්ඛයෝ❤️❤️❤️❤️❤️
උන් තාම කුවේණි එක්ක........තාම ආදරෙයි ඒ විජය හිටපු තම්බපණ්ණියට නෙමේ කුවේණි හිටපු යක්ඛ දේශයට❤️❤️❤️
buddimath rasaaswadayak tyna minussu athalossai bro.
@@Sandaru_Jay-J siravatama macho
Saralawama kiyala thiyanawa kiyanna oni tika
@harith uba hari machn...ape minissunge entertainment eke Loku awlak tiyenawa 😢
ඇත්ත කතාව, මේ ඉතින් ලංකාවේ සමහර මිනිස්සුන්ගෙ ගොං රසාස්වාදෙ තමා...
මේ වගේ සිංදු වලට කිසි තැනක් නෑ....
ඒක පාරයි
දෙ පාරයි
තුන් පාරයි
දැන් Chain😍
Ubath line eke da inne 😍😍😍
Sira broo 🔥
කැමැතිම තැන
"බිතක්කනට පිට දී නිය සැපුවැයි"
පාන්දරට් මේ සින්දුවේ හඩ ඔලුවේ ඇතුලේ දුවනවා ඒ ආතල් එක කියලා වැඩක් නෑ❤️🙏
ඔලුවේ ඉඳන් හිරිවැටිලා ඇඟේ මයිල් ටික කෙලින් වෙච්චි උන් මේ කොනට
අවුරුද්දක් ගියත් ඒ නැවුම් ගතිය එක බිංදුවක්වත් අඩුවෙලා නෑ. තාමත් එක පාරක් ඇහුවොත් තවපාරක් අහනවා.
නැවුම්බව විඳින්න, නැවුම්බව දැනෙන්න
කෙල්ල නැවුම් වෙන්නම ම ඕනද ?
හැඟීම් නැවුම් නිකැළැල් වුණාම මදි ද ?
නංගියෙ,
අදත් , හෙටත් හරි කෙනාට උඹේ නැවුම් බව අඩු නෑ.
🧡
🖤
Deelaka Pitagampolage 😎
🖤♥️
💓
Quality Music ❤️ මේවා Trending ගියපු දවසට හිතන්න පුළුවන් ...ලංකාවේ තරුණ සමාජයේ රසාස්වින්දනය වෙනස් වෙලා කියන එක
Aniwa bn meva trending venna ona mal sindu tika navathinna ona...
රස්වින්දනය එහෙම මේ සිංදු අර සිංදු කියල ලගුකරන්න පුලුවන් එකක් නෙමෙයි මෝඩ පගෝ 😂
@@chamodsenavirathna3398 atta..habai..dan trending yana sindu mewa laginwath tiyanna ba..
@@chamodsenavirathna3398 sandun perera ge sindu ahana ekke ge rasa windane usas da bn 😂😂😂🤣
තාම සිංදුව අහනවා අඩේ මේක අහනකොට අමුතු හැගිමක් එනවා බන් එවගේ සතුටකුත් එනවා තව ඇස් වලින් කදුලුත් එනවා, මට පිස්සු හැදිලද කොහෙද මොකක්ද වෙලා තියෙන්නේ
Soo true😂
Pissu dn
හා හා නාඩ ඉදිං නාඩ ඉදිං...
Same story චරිතගෙ දනිත් ශ්‍රි ගේ සිංදු අහද්දි පිස්සු වගේ තමයි
ඇත්තම කතාවක්
පලවෙනි පාර අහද්දි නොදැනුනු feel එකක් ර්‍ර්ළග පාර දැනෙනවා, අහන වාරයක් පාසා අලුත් වෙන feel එකක්, secret of creation ✨️❤
පදමට හැදිගාපු දොදොලක් කන්න බලන් හිටියා මම වරුවක් ❤
නහයෙන් අඬන සංස්කෘතිය පස්සට දාලා දැන් මාස ගානක් තිස්සෙ මේ වගේ ගීත උඩට එනවා.... සතුටුයි.... අපිට ඕන සංගීතය දැන් ටික ටික උඩටම එනවා..... ආඩම්බරය අපේ අලුත් පරම්පරාව ගැන... හදවතින්ම සුබ පතනවා දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා....❤️❤️❤️
චරිත+චන්ද්‍රසේන ශූරින් කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ❤💙හදවත පාසාරු වෙන්නම දීලා ඇති
2021 අහන වුන් ඉන්නවද ❤️
😁
Amo
😌
ඔව්🙋.කලින් හිතන් හිටියෙ අහන්න කම්මැලි සින්දුවක් කියලා.චරිත මේක release වෙන්න කලින් දවසේ explain කරන වීඩියෝ එක දැන් බැලුවම අහන් නැතුව ඉන්න බැරි උනා ♥️
@@dulanjaleekekulawala9043 අහන්න අහන්න ආස හිතෙනව.ඒ වගේම තමන්ට ඕන කරන විදියේ මනෝ ලෝකයන් තුල ජීවත් වෙන්න පුලුවන්
මොන ආලවන්තකම්දො නගා වර්ශන් 2 ඇහුවා වගෙ, 😍 string, guitar , lyrics 🤘🤘❤️🙏
so true!
තුන්වෙනි රැල්ලෙත් අහන අය කෝ ❤️
හිත අවතැන් කරන තලන්ගම මහත්තයාගේ වචන 😌 සිත නිවන චරිත අයියාගේ සංගීත... 😌 ටික වෙලාවකට දිවිය ලෝකෙට ගියා වගේ මට නම්.
ස්තුතියි හැමෝටම මේ වගේ නිර්මාණ කරනවට 🙏.
මේ සිංදුව අහද්දි ඒ දැනෙන දේ කියන්න වචන නෑ❤️❤️ විනාඩි ගානකින් ලොකු ලස්සන කතාවක්.. හිතට අමුතුම හැගීමක් එනවා දැන්නම් මටත් පිස්සු වගේ ❤️..
භය වෙන්න දෙයක් නෑ දැන් අහන්න රසවිදින්න පුළුවන් නිර්මාණ කරන දක්ෂයෙක් අපිටත් ඉන්නවා❤️
"පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ ", "දහසක් මල් මැද එකම මලයි පැතුවේ "
මේ සින්දුව තේරැම දැනගන්න ඔනි නම් මුලින් ම මේක trailer එක බලලා ඉන්න.එතකොට අර්ථ රසයත් එක්කම ශබ්ද රසය විදතෑකි.❤❤❤
සරලයි.විශිෂ්ඨ යි🔥🔥
විනාඩි 4ක සිංදුවක් විදින්න මෙච්චර වෙලා ඉදියමද කොහෙද. චරිත අයියේ වැඩේ සාර්ථකයි. ❤️😍
මම අහල තියෙන ලස්සනම සින්දු වලින් එකක් 💗
Wonderful "Cha" collection❤(Chandrasena sir,Charitha, Chamara) like to hear this in Charitha's voice too
මේක ඇහෙද්දි මට දැනෙනවා එයාවයි මාවයි❤️
චාමර මල්ලි උඹ දක්ෂයෙක් 🖤 ආදරෙයි හැමදාම
කව්ද phone එකේ speaker එකෙන් මුලින්ම සින්දුව අහලා ඊට පස්සේ headphones 2 ගහගෙන mealody එකේ පුංචි පුංචි details හොයාගෙන ආසාවෙන් වින්ද අය? ❤️🧡💛
💪😇
Details are heavenly
😍❤️
සිරාවට බන්😂
Jbl එකෙන් ඇහෙවෙ මුලින් .....දැන් ඉයර් පෝන් ගහන් රස විදින වා
මේ සෙට් එකේ අළුත් සින්දුවක් එනකන් පුදුම පිස්සුවකින් හිටියේ.... ඇත්තටම හරි ම ලස්සනයි.... වචන, සංගීතය, කටහඬ... ඔක්කොම ලස්සනයි.... මොන ආලවන්තකම් දෝ නගා සින්දුව මතක් වෙනවා මේක අහද්දි.... සුබ පැතුම් Charitha Attalage ඇතුළු ගුණාත්මක සංගීතය අපට සමීප කරන මේ කණ්ඩායමටම....💐💐💐💐💐
ආයේ කියන්න වචන නෑ. Chandrasena thalangama මේකේ lyrics ටික දීලා තියනවා පිස්සු හැදෙන්නම. Charitha අයියගේ සංගීත කුලුබඩු ටික දාලා හරි රහට හදලා තියනවා.❤😌
මේවා තමා trending යන්න ඕනේ🙏🏼🙏🏼🙏🏼🙏🏼💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💞💞💞 සුපිරි කලාවේ නව පෙරලියක්💪🏻 මේවා අහන නුබත් වාසනාවන්තයි මොකද මල් සින්දු නොවන නිසා💪🏻💪🏻😻
හොඳ monitors දෙකකින් අහද්දි තේරෙනවා Track එක ඇතුලෙ කොයිතරම් ලස්සනට compose වුන දේවල් තිබුණත් අවශ්‍ය දේ අවශ්‍ය ගානට වඩා feature කරන්න පෙරේත වෙලා නෑ. ඒක තමයි එයාගෙ හික්මීම😊. සිංදුවෙ තියෙන අහිංසක බව නැති වෙනවා එහෙම කලානම්. ඒ වගේම හැම දේම feature වෙලා මීට වඩා gain වුනානම් මේ සිංදුව මීට වඩා ඉක්මනට feel වෙලා කීප වතාවක් අහද්දි අහන අය exhaust වෙනවා. ගොඩක් ලස්සන සිංදු වලට ඕක වෙනවා😒. චරිත සංගීතයත් එක්ක වැඩ කරද්දී තියාගන්න හික්මීම හිතාගන්න බෑ.
මට භාවනාවක් කියන්නේ සිත නිසල කරගැනීමක් සියලු දේ මොහොතකට අමතක කොට මම මාත් සමග නිහඬ වීමක් . මේ ගීතය අපූරුවට අපිව ඒ භාවනාවට රැගෙන යනවා ,එහෙත් ඒ නිසසල කරගත් සිත එක් තැන් කරගන්නට ගීතයම බාදාවක් වෙනේ හරිම අපූරුවටයි , ඒ මන්දයත් නැවුම් කළේ නැවුම් සුවද වීදීමට සිතට අවශ්‍ය වෙන නිසයි. ගීතයේ ඇති වාචික රසයත් ව්‍යංග්‍යර්ථ රසයත් එක තැනකට ලගා කරන්නේ හරිම අපූර්වට ඒ රසයන් දෙපළට උචිත එක සංගීත රසයක් මේ ගීතයෙන් ලබා දෙන්නේ හරිම අපූරුවට .
ඉතිං නිසල කරගත් සිත බිද නොගෙන අහන්න හැකිනම් ඔබට මෙය
ඔබ විදලා නැත මේ ගීතයේ නියම රස..
ගිටාරයකින් මෙහෙම ආතල් දෙන එක
උසස් නිර්මාණයක්... අහපු වාර ගාන දන්නෙ නෑ... තව කී පාරක් අහයිද දන්නෙත් නෑ... කියන්න බැරි තරම් ලස්සනයි... ජය වේවා... 🙏❤️🔥
චාමර මල්ලි ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා..good luck my brother!!👍
ඇබ්බැහිවන සුලුයි...
චන්දසේන , චරිත හැමදාම වගෙ විශිෂ්ටයි මේකත්.. Good Luck Chamara
මේ වීඩියෝ එකේ තියන photos ටිකෙන් ගීතයේ මුලු කතාවම ලස්සනට පෙන්නලා දීල තියනව හිතට පුදුම විදියට දැනෙන්නම. මාරම සුපිරි නිර්මාණයක් ❤️
"නැවුම් කළේ පොඩි නැවුම් කළේ නුඹ නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට කැමැත්ත දෙයි සැක නෑ"
These lyrics are for your soul. It's simply amazing to hear how the guitar has been used so wonderfully to create this soothing masterpiece.
Addicted !! ♥️
2024 අහන අය කෝ....❤❤❤
This is International Man! This is just wonderful... Hats Off
අදටත් මගේ ආසම සිංදුව ❤️🔥
තාම අහනවා සිංදුවේ නැවුම් බවේ කිසි අඩුවක් වෙලා නෑ.
අළුත්ම වෛරස් එක...නැවුම් කළේ...මේක නම් හොඳ කරන්නම බැරිවෙයි වගේ..
Virus ekak koheda huttiye meka sinduwak 😂
Welldone chamara aiya❤🥺
අහන්න ආස හිතෙන තවත් වෙනස් හඩක්😍👻🎶♥️
chamara malli.... uba gana pattama adambarai bn.... uba apu thana idn danna ekek mama.....kalin mn sinduwa ahuwa charitha aiyage nisa...deweni parata ahaddi dakke ube wadak kiyala.... ahata kandulak awa bn... ubata budusaranai...!!!
කොහෙන්ද දෙයියනේ මේ මෙලඩි එන්නේ ❤️🚶
මොන ආල්වන්තකම් දෝ නගා, Jazz ලන්ද, රහත් හිමිවරුන් වගෙ සින්දු කිහිපයක් ඇහුනා. කාලයක් එක දිගට අහන්න තවත් සින්දුවක්! 😍😍
Playlist එකට ඔන්න තවත් සිංදුවක් ආවා.🤩❤️
අලුත් කලේ දියවරින් පුදන්න දෙයි සැක නෑ❤.....
බලාපොරොත්තුවක් ✨️❤
දෙමව්පියන්ට පින් සිද්ද වෙන්ඩ, උගන්නපු ගුරුවරුන්ට පය තියපු සමාජෙට පින් සිද්ද වෙන්ඩ තලංගමයන්ගේ පද තේරුනා. ගීයේ රහ නම් තාම විදිනවා....
මේ සිංදු කොහොම හැදෙනවද කියල හිතාගන්න බැහැ ❤
❤️👏🥳අමුතුම රහක්👌👌👌හරිම ලස්සනයි මල්ලි❤️❤️👌දිගු ගමනකට සුබ පැතුම්👏👌බුදුසරණයි🥰
තලන්ගම සර්ගේ වචන කවදාවත් කාටවත් නම් මිල කරන්න බැරි වෙයි..ආශිර්වාදයක් ඔබ ත්‍රිත්වයම..🔥වැලලිලා යන සිංහල සංගීතයට
යමින් එමින් ඇඹරෙයි මගෙ හිත...
බාන කඩාගෙන නම් ගිහින් ඇති අනන්තවත්... 🙂
Great Work ❤ Still Enjoying... This is what we need!
කුණුහරුප උනත් රසවත් නියම අර්ථයෙන් පිටතට යොමු කරනවා නම්... ❤️
Playlist එකට ඇවිත් බලනකන් දැක්කෙ නෑනෙ මෙච්චර කල් 🙂💔
කොහොම ආපු වචනද මේ....සුපිරිම මෙලඩි එකක්....කියන්න වචන නෑ❤️❤️❤️❤️
ape ekek...adambarai Chamara aiya..music gana kiyanna deyk na ithin.superb...all the best @charitha attalage and @Chamara nirmal..
This song hits me like a punch in the heart..
🙊🙊🙈😉😍
Music + Those words = Heaven ❤️❤️ Thank You Charitha Attalge ❤️❤️
That violin part tho😮❤️
උසස් ප්‍රකාශනයක් ස්තුතියි මෙවැනි නිර්මාණ වලට...
මධු සමය බොහොම රහට රචනා කරල තියනවා...
අම්මෝ ඒ music,
❤️😭😱
Spotify දාන්න 😎
Ravindu Herath spotify neh ubata
@@1538115381 ඔව් ප්‍රෙන්. ඇපල් නෑ අපිට
@@RavinduHerath ස්පෝටිෆයි ප්‍රිමියම් අරන් දෙන්න පුලුවන් 😎 iOS ඇන්ඩ්‍රොයිඩ් ඕනේ එකකට
@@DushanLK deezer,spotify premium use කරන්නේ මවං ☺️
Ow bn spotify link ekk thmi ona
අදුර,headset, වැස්ස, නැවුම් කලේ🙂👌
යමින් එමින් ඇඹරෙයි😋මගෙ හිත බානකඩාගෙන යයි😉☺️ #CharithaAttalage 👏#ChandrasenaThalangama 👏
තනියම මුමුණන තවත් එක් අධි මාත්‍රාවාක්💜️🍀
Illustrations - Chirath Kodithuwakku
Amazing Man ❤️😍❤️😍❤️😍❤️😍❤️😍
🖤
ඉතා උසස් ගණයේ කලා නිර්මාණයක්.බොහොම ස්තූතියි මෙවැනි විශිෂ්ට නිර්මාණයන් අපට ලබාදීම පිළිබදව.🙏❤️
පදමට ලුණු ඇඹුල් දාලා තියෙනවා 😍😍❤
මුලින්ම කියන්න ඕනි මාරම ලස්සන සින්දුවක් 👌❤️
තියෙන එකම අවුල ලාංකිකයෝ මේ සින්දු ට්‍රෙන්ඩිං ගේන්නෙ නැති එක විතරමයි 😖💔
මගෙ life එකෙ theam song එකද මන්ද..❤️🧡💛
චිත්ත රූප මැවෙන ගායනය වාදනය සහ වචන 👌
ඔලුව පුරා දෝංකාර දෙන්න තව බෝම්බයක් එන්න යන්නේ❤👌
If it's charitha and Chandrasena thalangama it's obviously gonna be a masterpiece! Simple!
REASONS TO BE QUARANTINED. ❤️ ❤️ ❤️
පිස්සුවක් ඕයි ❤️❤️❤️
ඒකනේ... ❤️
ඒ පද පේලි මාරම ලස්සනයි...
Music එක ඊට වඩා පිස්සු වට්ටනවා.. ❤️👌🔥
චරිත 🙏
Super hit song. Everything is perfect 👌👌 kuweniye numba nawum kaleth aran enakan api balan innawa.... ❤️❤️❤️
Charitha Attalage = amazing young talent ❤️🔥👍
I've shared this 4 hours after premiered with 3105 views.Cannot realize how people get addicted to this music like drugs and how sick of listening this amazing outputs of Charitha Attalage. #Charitha Attalage keep it up🔥♥️
Another one added in the list of Charitha’s composition😍 worth the wait and sounds so REFRESHING😍 🥰🥰🥰 with fresh voice and as usual fresh composition😍
නැවුම් කළේ ගැන නිර්මාණාත්මක විදීමක්..
චණ්ඩ හිරු රැස් කෙමින් කෙමින් බහින හැන්දෑවක ගාලුමුවදොර පිටියේ තියෙන ඒ ඉර බහින ලස්සන කියලා නිම කරන වචන මම දන්නේ නැහැ.කොහෙන් හොයන්නද එච්චර ලස්සන වචන.එකම කරදාරයකට තියෙන්නේ ඉතින් අතොරක් නැතුව ඇදෙන වාහන වල හෝන් වලින් ඇහෙන කන්දොස්කිරියවයි,කෑකොස්සන් දෙන මිනිස්සුන්ගේ හඩයි.ඒ හැරෙන්න මේ කාෂ්ඨක කොළඹ නිකං තවත් ගමක වගේ සුන්දරයි
“තරිදු අයියේ මේ සතියේ ගෙදර යන්නේ නෑ…?”
“යන්න අදහසක්නෑ නංගි..”
“ඒ මොකෝ ඒ..? අම්මා බලාන ඉදිනේ..”
“අම්මා නම් ඉතින් හැමදාම බලන්ඉන්නවා, ලබන සතියේ පන්සලේ පින්කම ඉතින් මං පොරොන්දු උනා පන්තිකරලා හම්බුණ පලවෙනි පඩියෙන් පන්සලේ බණ මඩුවට බල්බ් අරන්දෙන්න කියලා,මං හිතාන ඉන්නේ සෙනසුරාදා දිහාවට කොටුව පැත්තේ ගිහින් එන්න බල්බ් ගන්න.”
“අහ්.. ඒක හොදයි අයියේ.. මාත් එන්නද සෙනසුරාදට කොටුවේ යන්න..?”
“අපි බලමුකෝ නංගි සෙනසුරාදා දිහාවට..”
“අයියේ අපි යමුද දැන්..?”
කෙමෙන් කෙමෙන් අදුර එනවා.ඒත් ඉතින් යන්න හිතක් නෑ තාම මට.කොහොම යන්න ද..?
“නංගි.. තරහ වෙන්නේ නැත්තම් දෙයක් දෙන්නද..?”
“මොකද්ද අයියේ..?”
“තරහවෙනවද නැද්ද .කියන්නකෝ..?”
“නෑ නෑ තරහ වෙන්නේ නෑ කෝ මොකද්ද…?”
මං මගේ මදක් වැවුණු දෙරැවුල් බැමී ඌ මගේ දෙතොල් ශ්‍රීමාලි නංගීගේ කොපුල් මත තැබුවා
“ඒයි… මෝඩයා.. මිනිස්සු ඉන්නවා.. කෝ කෝ අපි යමු..”
කියන ගමන් මගේ අතත් කොනිත්ත්ගෙන නංගි නැගිටලා අඩි දෙක තුනක් ඉස්සරහට දුවගෙන ගියා. මං බලාගෙන හිටියේ ඒ ගමන් ලතාවට සැලෙන අගපසඟ දිහා. මං බලනවා දැකපු ශ්‍රීමාලි මට අතක් දික් කරලා
“කෝ යමු අයියේ” කිව්වේ විහිළුවට වගේ මුනත් නපුරු කරගෙන
“ඉතින් මං අදරෙටනේ කලේ,මං නැතුව වෙන කවුරුත් කරන්නයෑ..”
ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිතමින් ගියේ ඇයි මට පිටුපා
දාංගලේ බොහොමයි මගේ නංගියේ
මේං මේක අහපං
ශ්‍රීමාලි නංගි දෙහිඅත්තකන්ඩියේ,මං බදුල්ලේ. මං මුලින්ම එයාව දැක්කේ උදාසනක වැහි පොද මැද්දේ මම කැම්පස් එකට එනකොටම. රංගයා අළුත් බැජ් එකට තෙලක් බෙදනවා බිත්තියට හේත්තු කරගෙන මාත් ඉතින් එතෙන්ට ගියා බලන්න. ඒ අස්සේ එකපාරටම රංගයා කැගැහුවා.
“කවුද ඔතන ඔය බිත්තියට හේත්තු වෙලා නියපොතු හප හප ඉන්නේ තරිදුවා දීපං උබේ ඇගිලි ටිකත් කන්න ඒකිට"
එතකොටම තමයි මං දැක්කේ ඒ අහිංසක ඇස් දෙක ඒ ඇස් දිහා බලගෙන බනින්න තරම් හයියක් මට තිබුනේ නෑ. තෙල බෙදන අතරෙත් දෙතුන් වතාවක් මගේ ඇස් ඒ නමක් ගමක් නොදන්න එකියගේ ඇස් අතර විදුලි කෙටුවා.
බිතක්කනට පිටදී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවැයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි
එදා ඒ ගැටුන ඇස් දෙකේ අයිතිකාරියගේ නම ශ්‍රීමාලි කියලා දැනගන්න තව සති දෙකක් විතර ගියා.ඊටත් සති තුනකට විතර පස්සේ තමයි ටිකක් හිතවත් උනේ.ඊටත් සති හතරකට විතර පස්සේ තමයි කැමැත්ත ඇහුවේ,ඒ අහල සති දෙකකට පස්සේ තමයි උත්තරේ දුන්නේ.පුදුමයි කෙල්ල කැමැත්ත දුන්න. මගේ කුලුදුල් ප්‍රථම ප්‍රේමේ,ශ්‍රිමලිගෙත් එහෙමමයි.
“අයියේ… අපි එහෙනම් සෙනසුරාදට යමු නේද කොටුවේ..?”
සිකුරාදා හවස බෝඩිමට දන්නා යනගමන් ශ්‍රීමාලි නංගි කතාව පටන් ගත්තා.
“නංගි මේ සතියේ ගෙදර යන්නේ නැද්ද එතකොට..?”
“නෑ අයියේ ඉන්නවා මේ සතියේ”
“එහෙනම් නංගි හෙට උදේ කොටුවට ගිහින් ඒ බඩු ටිකත් අරං ගංගාරාම පන්සලටත් ගිහින් එමු,රසංගාටයි ඉදුනිල්ටයිත් එන්න කියන්න”
“අහ් උන් දෙන්න ගමේ ගිහින් අයියේ.”
“අනේ එතකොට නංගි තනියෙන්නෙ මේ සතියේ බෝඩිමේ”
“ඒකට නම් මොකද මං බය නෑ.. ඇරත් ඔච්චරම වාවන්නේ නැත්තම් තනිමකන්න එන්න බැරිය..?”
“විහිලුවක්ද කලේ නංගි..?”
“නැහැ හැබැවටමයි කිව්වේ එන්න කියල මගේ අතින්ම උයපු බත් එකකුත් කන්න ඇහැකි ඇවෝතින්”
එදා රාත්‍රිය පුරාම මට නින්ද ගියේම නැති තරම්.ඉද හිට දවසක හවසට තේ කෝප්පයක් බොන්න ගොඩ වුනාට රැයක් එළිවෙනකන් මට ඉන්න මොකද්ද වගේ. මං වනචරයෙක් නොවුනත් මට මාව පාලනය කරගන්න බැරිවෙයිද කියල සැකයි මට. මේ ඔක්කොම නිසා නංගිට මව එපා උනොත් හෙම.
අනේ මන්දා ‘නැවුම් සුවඳ දෙන කළේ මගේ අලුත් ලිදේ දියවරින් පුදනවට කැමති වෙයි’ කියලා හිතනවා මං.
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ
-නිර්මාණත්මක ප්‍රකාශනයකි-
එකතුවෙන්න... facebook.com/mansalamedia/
තවත් කතා කියවන්න එන්න.. mansalafriends.blogspot.com/
F-Pasindu Rathnayaka
I-pasindurat
හැමදාම අහනවා ☺
ඒක පට්ටම වෙනසක් ❤️
2020 නොවැම්බර් අහන අය???❤️😘
මේ අහන්නෙ 2024/09/28. සින්දුවෙ නැවුම් සුවඳ අඩු නෑ💗 චරිතව ආරච්චි මහත්තයා කරලා අපිට ගමක ඉන්න පුළුවන් වුනා නම් පට්ට. හැමදාම හවස කුඹුරු වැඩ ඉවර වෙලා රා ශොට් එකක් දාලා ආරච්චිගේ ගෙවල් පැත්තට යද්දි මෙව්වනේ ඇහෙන්න. දඬු කදේ ගහපු දවසට ඔක්කොටම වඩා සැප. එදාට උදේ ඉඳලම සැපේ අහගෙන දවසම දඬු කඳේ චිල් එකේ ඉන්න තියෙන්නේ ❤🙏😁
Has a beautiful memory connected to this song can't help but to come and re live it once in a while ❤
I am addicted to this music.🥺 for this 3 days I think more than 100 times I am listening…..
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති....
හැමදාමත් අහන්න හිතෙන...
පට්ටම ලස්සන පද රචනාකුත් තියෙන...
පිස්සු හැදෙන කටහඬත් එකට එකතු උනාම....
තවත් කියන්න දෙයක් නෑ මේක අහලම පලයල්ලා ❤️❤️😍😍😍
අහල එපා වෙන්නේ නැති හැටි🙄