Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ධර්මදාස වලපොල සහ ලතා වල්පොල මහත්මියගේ කටහඬවල් වලට ගොඩක් සමීපයි මේ දෙදෙනාගේ ගායනය ....
❤❤❤❤ලතා වල්පොල මහත්මියගේ හඬටම සමානයි ඇයගේ හඬ. ඇත්තෙන්ම එතුමියට දෙවියන් දුන් තෑග්ගක් මේ මිනිබිරිය.❤❤❤
ඇඬනා ආසාවෙන් බලා සිටිය හඬක් දෙවියන් වහන්සේට ස්තුතියි ලතා වල්පොල මහත්මියගෙන් පස්සෙ අපිට ඒ විදිහටම ඒ ගායනය අහන්න ලබා දෙනවට ඔබ දෙපලට දේවාශිර්වාදය ලැබේවා
ඇත්තටම හරිම ලස්සනයි ලතා වල්පොල මහත්මියට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමිය ගේ දරුවන් මුණුපුරු මිණිබිරියන් හරිම වාසනාවන්තයි ඔබ වගේ වටිනා වස්තුවක් ලැබිම අපටත් හරිම සතුටුයි දුව ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා
ඇත්තටම හරිම ලස්සනයි
ලතා වල්පොල මහත්මියට ජීවත්ව සිටියදිම දෙවියන් විසින් දුන්න තෑග්ගක්.ක්‍රිස්ටිනා කියලා වැඩක් නෑ කටහඩ ඒකනම් දේවතෑග්ගක්මයි.👍❤️🙏
Totally true
👍💓👍💓👍💓👍👍👍🙏🙏
❤❤❤🎉🎉🎉
Deiyyo deepu reddak ne ban.Paramparawata giya.
හොද දේවල් විතරද දෙයියෝ දෙන්නේ , නරක දේවල් දෙන්නේ දෙයියාගේ අප්පච්චිද ?😂
❤❤❤❤ හරිම ලස්සනයි, මේක නම් දෙවියන් වහන්සේගේ ආශිර් වාදයක්,, ජේසු පිහිටයි
මාරම ලස්සන හඩක්..අපේ රටේ පිණට පහළ වුන ඇය, වල්පොල පවුලේ අය වගේම , අපිත් වාසනාවන්තයි ❤😊 තෙරුවණ් සරණයි👏👏💐
ලංකාවේ අපට ලැබුන උතුම් ත්‍යාගයක්. නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා දෙපලටම .
දීර්ඝයුසම ලැබේවා ලතා මෑනියන්ට 🙏🙏🙏
හරිම මිහිරියි❤ලතා-ධර්මදාස සුසංයෝගය ඉදිරි පරම්පරාවටත් රස විදින්නට ලැබීම රසිකයන්ගේ වාසනාවක් . Thisara-Christina Good Luck. Thank you ❤❤❤
❤හරීම ලස්සනයි. ඔබ දෙපිලටම හදපිරි සුභ පැතුම්.
කිුස්ටිනා දෙවියන් දුන් හඬ ඔබට බුදුසරනයි
ඇත්තෙන්ම සතුටුයි ලතා මහත්මිය ගෙගීත .ඒඅයුරින්ම .අහන්න ලැබීම ගැන ක්‍රිස්ටිනා ඔබ දෙපලට දෙවි පිහිටයි බුදු සරනයි ගි ලොවෙ දිගු ගමනක් යන්න සැම.දෙවි.පිහිටලැබෙවාජයවේවා ❤ජයවේවා ❤ජයවේවා .
ක්‍රිස්ටිනා ඔයා නම් අපිට දෙයියො දුන් තිලිනයක්❤❤❤❤
ලස්සනයි දුව ඔබගේ අනාගතය jaya jaya jaya budusaranai deergau wewa Ape ආසයි ගායක you wal.ගීත
හරිම. සතුටුයි. ලතා.මහමියගෙන්.පසු.තවත්.ලතා.වල්පොල. කෙනෙක්. බිහිවුණා. සතුටුයි. ස්තූතියි. දෙපිලටම.ලතා.මහත්මිය ට.දිර්ඝායු. ලැබේවා. තෙරුවන් සරණයි
So similar to Dharmasa Walpole's Smooth Singing and His Sweet Voice 🌷♥️🙏
අනේ හරි ලස්සනයි මේ තාරකාවියට ජයවේව මමත් තාම ගී රැජිනෙගේ සින්දු කියනව. හරිම පින්පාටයි පුතාටයි දුවටයි සුබ අනාගතයක් .❤️🌷
Long live Legendary singer Madam Latha Walpola, for me the best and most talented Sri Lankan singer.
පින් කරාහම මේ වගෙ දූ දරැවන් ලැබෙනවා හරිම සතුටුයි ❤️
ජේසු.පිහිටයි.හරිම.අාසකරන..මෙ.හිත..මගේ.අමිමා.මේහිතවලට.හරිම.පිුයකරනවා.මගේ.ඔය.ගිිත.ගායනා.කරනවා.දෙව්.පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
😊😊😊
Christeena, you are unique .beautiful singing..no comparison to you..excellent!
ලතා/ධර්මදාස මහත්මියගේ සිංදු වලට ආදරය කරන අපි වගේ අය තවත් අවාසනාවන්ත නෑ. ඔබ නැති කාලයක උනත් අපි ඔබ තුමියගේ ගී රස විදීවි. මෙලෝ රහක් නැති රටක අපිට ඉතිරි ඵච්චරමයි
හරිම ලස්සනයි. ❤️❤️🌹🌹
අමරණිය සිංදු. කවදාවත් අමතක වෙන්නේ නැහැ. ධර්මදාස වල්පොලගේ හඩ පුදුම ආකර්ෂණීයයි. පොඩිකාලේ එහෙම විශේෂයක් නොතේරුනත් දැන්නම් ඒක හොදටම දැනෙනවා.ලමා කාලය සිහිවෙනවා මේ වගේ සිංදු ඇහෙනකොට.
True
දර්මදාස වල්පොල ලතා වල්පොලදෙන්නගේ හඩට සමාන හඩක් තියන්නේ ලස්සනයි 👌👌👌👌
Superb. Soothing to listen to the perfectly blending voices👍
Jesu pihitai Latha Akka & family. Nice song.
This song is in KURULU BADDA film. Thisara has his grandfather's voice. Chritina has Mrs Lata 's voice. That's amazing 👏. God bless 🙌 them.
හද පිරෙන මේ ආදරණීය ගැයුම පුදුම ආකර්ෂණීයයි දියණියේ... අනන්ත බුදු සරණයි ..ඔබ සැමටම...
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත.අහන්න අහන්න ආසයි.
Thanks Dear daughter and son. You two have brought us back to our lovely period. Specially dear daughter Christeena ,We treat you as our own daughter. Good luck all times.
අනේ මම පොඩිකාලේ ඉදන් අහපු කට හඩක්😢❤🙏
Good luck ,God Bless to Walpola family.
Amazing voices. All the best for two of you. Your grandma seems to be very proud of you ☺️
Harima lassanayi, harima mihiriyi. Sihala sinamawata idiriyedi oyawa onaweyi. ( good luck)
Beautiful & very pleasing voice. We love you, ❤ Cristina ...
හරිම සතුටුයි.හැමෝටම මේ වගේ ආශිර්වාද ලැබෙන්නෙ නෑ.ලතා වල්පොල මහත්මිය හරිම වාසනාවන්තයි.
Both are so sweet ❤lovely
Allah bless all ❤❤❤❤❤❤
Oba thumiyata drgusa lebrwaa sematama theruwan saranaii..
Cristina amazing voice all the best
She is a lucky mummy.....May God bless you all
❤❤❤❤
අතීත ගීත වලට පන දුන් ඔබ දෙදෙනා ට තුති.❤❤
හරිම මිහිරියි ❤ ❤
Clearly voice, beautiful ❤️
හරිම ලස්සන හඬ අපි වාසනාවන්තයි නේද 💕🌲🤝
Excellent voice
*ලක් ගී කෝකිලාවිය *ලතා වල්පොල* මහත්මියගේ බාලම පුත් "චමින්ද "ගේ බිරිද *"ප්‍රීතිෂා වල්පොල*" ඉංදීය කාන්තාවක් උවද ඇයටත් ලතා මහත්ම්ය මෙන්ම එතුමියගේ ගීත ගායනා කිරීමේ දක්ෂ හැකියාව ඉතා ලස්සන මිහිරි හඩක් සමග පිහිටා තියෙනවා..🎉 (පසුගිය කලක වල්පොල පවුලේ සංගීත වැඩසටහනකදී දුටුවා)
Ow matath mathak vuna.kattiyama ekathu vela show ekak karanna.
Just like Latha we are also lucky to have you ❤️keep it up ❤️
තෙරුවන් සරණයි! නිදුක් නිරෝගි දිවයක් ලැබ දීර් ඝායුෂ ලැබේවා!
marvellous really beautiful ,proud of you wear the kandyan,its so nice
Excellent..performen.
Daweyanae daweyan mawapu voice akak habaama lassanai tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉
පවුලේම වාසනාව
හරිම ලස්සනයි
❤❤❤❤❤ Apuruiiii bs...oba samata..
Very nice loving voice.theruwan saranai ❤
Thanks Dear aunty Latha , for entertaining us for long long time❤️❤️❤️. Theruwan Saranai!🙏🙏🙏Wish you long healthy life.❤
Lassanae බුදුසරණ යි ❤❤❤❤❤
අත්තම්මගෙ කටහඩ හොයා ගත්තට පුතාට පිං!
Super voice. Excellent
හරිම ලස්සන handak තියෙනduwek api adarei oyata
සුදු දුවට බුදු සරනයි ❤❤❤❤❤
හරිම ලස්සනයි❤❤❤
Excellent voice ❤
Two blessed childran of god❤❤❤❤
Please do a cover version with original music ...all the very best 🙏
Harima lassanai.lakawe vidihatama hada gahila.eka thamai adare kiyanne.
Cristina your Singing is just like you're grand mother
Wooow wonderful
Christina ance belnome come mio nipotina brava...
Very beautiful! ❤
තාමත් එදා වගේ ම මිහිරි හඩමයිදීර්ගායු ලැබේවා.
හාරිම ලස්සනයි කිස්ටිනා❤❤❤❤❤
God bless you 👏👏👏👏👏
Mahinda.thisara. latha. Dammi. God jesus gave u a gift christina . Give a thank 2 jesus . I did thank 2 jesus 4 u .
ඔබ දෙපල ලතා ධර්ම දාස musical show එකක්ම කරන්න ආසාවෙන් බලන්න එනව
Theruwan saranai... ❤❤❤
Brilliant 👏
Awesome ❤
ලස්සණයි❤❤❤❤
Harima lassanai❤❤❤❤
මුල් ගැයුම මීට වැඩිය හුගක් ප්‍රාණවත්.එහි තබ්ලා වාදනය අති විශිෂ්ඨයි.
ඔව්. අපි කුඩා කාලයේ හරිම ආසාවෙන් ඇහුවෙ.
Christina sariyata godak lassanai.
කනට මිහරි අද කාලෙටත් ගැලෙපෙන හඩ. ❤
ආච්චි කියපු "පුන්සඳ එළියයි එන මඳ සුළගයි, මල් මල් සුවඳයි" හා "රෑන ගිරා රෑන අඹේ මී බිබී" සිංදු දෙක ක්‍රිස්ටිනා ගායනය කරනවා අහන්න තව හුඟාක් කල් යයිද ?
බොහෝම ස්තුතියි .අගය කරමි .👍🙏❤️💐🙏🙏.
Kristinata godak lassanai osariyai e hairstile ekai..
Theruwan saranai jesu pihitai
Christeena Rialty show valin apu aya nevei ,,, godak nirahankara , ugath Lassena hadak saha Ruvak sri Lankaveta adamberyak.
Actually ,sansare pathagenama apu hamuweemak.lassanai
KEEMATA KISITH NATHAEXCELLENT
Excellent ❤❤❤❤❤❤❤❤❤❤
The god given her voice
යුරෝපයේ හිම වැටෙනා කාලේ // ලස්සනයි ගයන්න
Specially thanks dear Cristeena.
Anay puduma sathutak Dana may Latha walpola mahathmiyata kopamanaSathutuda🌹🌺🌹🌹🌺🌹🌹🌺🌹🌹
අගෙයි අගෙයි ඔබසැමටම ඡයවේවා
ධර්මදාස වලපොල සහ ලතා වල්පොල මහත්මියගේ කටහඬවල් වලට ගොඩක් සමීපයි මේ දෙදෙනාගේ ගායනය ....
❤❤❤❤ලතා වල්පොල මහත්මියගේ හඬටම සමානයි ඇයගේ හඬ. ඇත්තෙන්ම එතුමියට දෙවියන් දුන් තෑග්ගක් මේ මිනිබිරිය.❤❤❤
ඇඬනා ආසාවෙන් බලා සිටිය හඬක් දෙවියන් වහන්සේට ස්තුතියි ලතා වල්පොල මහත්මියගෙන් පස්සෙ අපිට ඒ විදිහටම ඒ ගායනය අහන්න ලබා දෙනවට ඔබ දෙපලට දේවාශිර්වාදය ලැබේවා
ඇත්තටම හරිම ලස්සනයි ලතා වල්පොල මහත්මියට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමිය ගේ දරුවන් මුණුපුරු මිණිබිරියන් හරිම වාසනාවන්තයි ඔබ වගේ වටිනා වස්තුවක් ලැබිම අපටත් හරිම සතුටුයි දුව ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා
ඇත්තටම හරිම ලස්සනයි
ලතා වල්පොල මහත්මියට ජීවත්ව සිටියදිම දෙවියන් විසින් දුන්න තෑග්ගක්.ක්‍රිස්ටිනා කියලා වැඩක් නෑ කටහඩ ඒකනම් දේවතෑග්ගක්මයි.👍❤️🙏
Totally true
👍💓👍💓👍💓👍👍👍🙏🙏
❤❤❤🎉🎉🎉
Deiyyo deepu reddak ne ban.
Paramparawata giya.
හොද දේවල් විතරද දෙයියෝ දෙන්නේ , නරක දේවල් දෙන්නේ දෙයියාගේ අප්පච්චිද ?😂
❤❤❤❤ හරිම ලස්සනයි, මේක නම් දෙවියන් වහන්සේගේ ආශිර් වාදයක්,, ජේසු පිහිටයි
මාරම ලස්සන හඩක්..අපේ රටේ පිණට පහළ වුන ඇය, වල්පොල පවුලේ අය වගේම , අපිත් වාසනාවන්තයි ❤😊 තෙරුවණ් සරණයි👏👏💐
ලංකාවේ අපට ලැබුන උතුම් ත්‍යාගයක්. නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා දෙපලටම .
දීර්ඝයුසම ලැබේවා ලතා මෑනියන්ට 🙏🙏🙏
හරිම මිහිරියි❤ලතා-ධර්මදාස සුසංයෝගය ඉදිරි පරම්පරාවටත් රස විදින්නට ලැබීම රසිකයන්ගේ වාසනාවක් . Thisara-Christina Good Luck. Thank you ❤❤❤
❤හරීම ලස්සනයි. ඔබ දෙපිලටම හදපිරි සුභ පැතුම්.
කිුස්ටිනා දෙවියන් දුන් හඬ ඔබට බුදුසරනයි
ඇත්තෙන්ම
සතුටුයි ලතා මහත්මිය ගෙ
ගීත .ඒ
අයුරින්ම .අහන්න ලැබීම
ගැන ක්‍රිස්ටිනා ඔබ දෙපලට දෙවි පිහිටයි
බුදු සරනයි
ගි ලොවෙ දිගු ගමනක් යන්න සැම.දෙවි.පිහිට
ලැබෙවා
ජයවේවා ❤
ජයවේවා ❤
ජයවේවා .
ක්‍රිස්ටිනා ඔයා නම් අපිට දෙයියො දුන් තිලිනයක්❤❤❤❤
ලස්සනයි දුව ඔබගේ අනාගතය jaya jaya jaya budusaranai deergau wewa
Ape ආසයි ගායක you wal.ගීත
හරිම. සතුටුයි. ලතා.මහමියගෙන්.පසු.තවත්.ලතා.වල්පොල. කෙනෙක්. බිහිවුණා. සතුටුයි. ස්තූතියි. දෙපිලටම.ලතා.මහත්මිය ට.දිර්ඝායු. ලැබේවා. තෙරුවන් සරණයි
So similar to Dharmasa Walpole's Smooth Singing and His Sweet Voice 🌷♥️🙏
අනේ හරි ලස්සනයි මේ තාරකාවියට ජයවේව මමත් තාම ගී රැජිනෙගේ සින්දු කියනව. හරිම පින්පාටයි පුතාටයි දුවටයි සුබ අනාගතයක් .❤️🌷
Long live Legendary singer Madam Latha Walpola, for me the best and most talented Sri Lankan singer.
පින් කරාහම මේ වගෙ දූ දරැවන් ලැබෙනවා
හරිම සතුටුයි ❤️
ජේසු.පිහිටයි.හරිම.අාසකරන..මෙ.හිත..මගේ.අමිමා.මේ
හිතවලට.හරිම.පිුයකරනවා.
මගේ.ඔය.ගිිත.ගායනා.කරනවා.දෙව්.පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
😊😊😊
Christeena, you are unique .beautiful singing..no comparison to you..excellent!
ලතා/ධර්මදාස මහත්මියගේ සිංදු වලට ආදරය කරන අපි වගේ අය තවත් අවාසනාවන්ත නෑ. ඔබ නැති කාලයක උනත් අපි ඔබ තුමියගේ ගී රස විදීවි. මෙලෝ රහක් නැති රටක අපිට ඉතිරි ඵච්චරමයි
හරිම ලස්සනයි. ❤️❤️🌹🌹
අමරණිය සිංදු. කවදාවත් අමතක වෙන්නේ නැහැ. ධර්මදාස වල්පොලගේ හඩ පුදුම ආකර්ෂණීයයි. පොඩිකාලේ එහෙම විශේෂයක් නොතේරුනත් දැන්නම් ඒක හොදටම දැනෙනවා.
ලමා කාලය සිහිවෙනවා මේ වගේ සිංදු ඇහෙනකොට.
True
දර්මදාස වල්පොල
ලතා වල්පොල
දෙන්නගේ හඩට සමාන හඩක් තියන්නේ ලස්සනයි 👌👌👌👌
Superb. Soothing to listen to the perfectly blending voices👍
Jesu pihitai Latha Akka & family. Nice song.
This song is in KURULU BADDA film. Thisara has his grandfather's voice. Chritina has Mrs Lata 's voice. That's amazing 👏. God bless 🙌 them.
හද පිරෙන මේ ආදරණීය ගැයුම පුදුම ආකර්ෂණීයයි දියණියේ... අනන්ත බුදු සරණයි ..ඔබ සැමටම...
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත.අහන්න අහන්න ආසයි.
Thanks Dear daughter and son.
You two have brought us back to our lovely period.
Specially dear daughter Christeena ,
We treat you as our own daughter. Good luck all times.
අනේ මම පොඩිකාලේ ඉදන් අහපු කට හඩක්😢❤🙏
Good luck ,God Bless to Walpola family.
Amazing voices. All the best for two of you. Your grandma seems to be very proud of you ☺️
Harima lassanayi, harima mihiriyi. Sihala sinamawata idiriyedi oyawa onaweyi. ( good luck)
Beautiful & very pleasing voice. We love you, ❤ Cristina ...
හරිම සතුටුයි.හැමෝටම මේ වගේ ආශිර්වාද ලැබෙන්නෙ නෑ.ලතා වල්පොල මහත්මිය හරිම වාසනාවන්තයි.
Both are so sweet ❤lovely
Allah bless all ❤❤❤❤❤❤
Oba thumiyata drgusa lebrwaa sematama theruwan saranaii
..
Cristina amazing voice
all the best
She is a lucky mummy.....May God bless you all
❤❤❤❤
අතීත ගීත වලට පන දුන් ඔබ දෙදෙනා ට තුති.❤❤
හරිම මිහිරියි ❤ ❤
Clearly voice, beautiful ❤️
හරිම ලස්සන හඬ අපි වාසනාවන්තයි නේද 💕🌲🤝
Excellent voice
*ලක් ගී කෝකිලාවිය
*ලතා වල්පොල* මහත්මියගේ බාලම පුත් "චමින්ද "ගේ බිරිද *"ප්‍රීතිෂා වල්පොල*" ඉංදීය කාන්තාවක් උවද ඇයටත් ලතා මහත්ම්ය මෙන්ම එතුමියගේ ගීත ගායනා කිරීමේ දක්ෂ හැකියාව ඉතා ලස්සන මිහිරි හඩක් සමග පිහිටා තියෙනවා..🎉
(පසුගිය කලක වල්පොල පවුලේ සංගීත වැඩසටහනකදී දුටුවා)
Ow matath mathak vuna.kattiyama ekathu vela show ekak karanna.
Just like Latha we are also lucky to have you ❤️
keep it up ❤️
තෙරුවන් සරණයි! නිදුක් නිරෝගි දිවයක් ලැබ දීර් ඝායුෂ ලැබේවා!
marvellous really beautiful ,proud of you wear the kandyan,its so nice
Excellent..performen.
Daweyanae daweyan mawapu voice akak habaama lassanai tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉
පවුලේම වාසනාව
හරිම ලස්සනයි
❤❤❤❤❤ Apuruiiii bs...oba samata..
Very nice loving voice.theruwan saranai ❤
Thanks Dear aunty Latha , for entertaining us for long long time❤️❤️❤️. Theruwan Saranai!🙏🙏🙏
Wish you long healthy life.❤
Lassanae බුදුසරණ යි ❤❤❤❤❤
අත්තම්මගෙ කටහඩ හොයා ගත්තට පුතාට පිං!
Super voice. Excellent
හරිම ලස්සන handak තියෙනduwek api adarei oyata
සුදු දුවට බුදු සරනයි ❤❤❤❤❤
හරිම ලස්සනයි❤❤❤
Excellent voice ❤
Two blessed childran of god❤❤❤❤
Please do a cover version with original music ...all the very best 🙏
Harima lassanai.lakawe vidihatama hada gahila.eka thamai adare kiyanne.
Cristina your Singing is just like you're grand mother
Wooow wonderful
Christina ance belnome come mio nipotina brava...
Very beautiful! ❤
තාමත් එදා වගේ ම මිහිරි හඩමයිදීර්ගායු ලැබේවා.
හාරිම ලස්සනයි කිස්ටිනා❤❤❤❤❤
God bless you 👏👏👏👏👏
Mahinda.thisara. latha. Dammi. God jesus gave u a gift christina . Give a thank 2 jesus . I did thank 2 jesus 4 u .
ඔබ දෙපල ලතා ධර්ම දාස musical show එකක්ම කරන්න ආසාවෙන් බලන්න එනව
Theruwan saranai... ❤❤❤
Brilliant 👏
Awesome ❤
ලස්සණයි❤❤❤❤
Harima lassanai❤❤❤❤
මුල් ගැයුම මීට වැඩිය හුගක් ප්‍රාණවත්.එහි තබ්ලා වාදනය අති විශිෂ්ඨයි.
ඔව්. අපි කුඩා කාලයේ හරිම ආසාවෙන් ඇහුවෙ.
Christina sariyata godak lassanai.
කනට මිහරි අද කාලෙටත් ගැලෙපෙන හඩ. ❤
ආච්චි කියපු "පුන්සඳ එළියයි එන මඳ සුළගයි, මල් මල් සුවඳයි" හා "රෑන ගිරා රෑන අඹේ මී බිබී" සිංදු දෙක ක්‍රිස්ටිනා ගායනය කරනවා අහන්න තව හුඟාක් කල් යයිද ?
බොහෝම ස්තුතියි .
අගය කරමි .
👍🙏❤️💐🙏🙏.
Kristinata godak lassanai osariyai e hairstile ekai..
Theruwan saranai jesu pihitai
Christeena Rialty show valin apu aya nevei ,,, godak nirahankara , ugath Lassena hadak saha Ruvak sri Lankaveta adamberyak.
Actually ,sansare pathagenama apu hamuweemak.lassanai
KEEMATA KISITH NATHA
EXCELLENT
Excellent ❤❤❤❤❤❤❤❤❤❤
The god given her voice
යුරෝපයේ හිම වැටෙනා කාලේ // ලස්සනයි ගයන්න
Specially thanks dear Cristeena.
Anay puduma sathutak
Dana may Latha walpola mahathmiyata kopamana
Sathutuda
🌹🌺🌹🌹🌺🌹🌹🌺🌹🌹
අගෙයි අගෙයි ඔබසැමටම ඡයවේවා