Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි වාසනාවන්තයි මේ වගේ ගීත මේ විදියට නැවත අහන්න ලැබෙනවට නැවත ඒ කාලේ තිබූ සුන්දර ලෝකෙට යනවා වගේ හැගීමක් දැනෙනවා
සත්තකින්ම ! අතීතය කෙතරම් මිහිරිද කියල දැනෙන්නේ මේ වෙලාවට තමයි 😇
වාසනාවකට ඔය කටහඬ christianata ලැබිල තියෙනව සහ දෙවියන්ගේ ආශ්චර්යක් මෙන් christina පිට පවුලකට යන්න නොදි වල්පොල පවුලටම ලැබුනා.🙏🙏.ධර්මදාස මහත්මයගේම කටහඩ තිසර පුතාට ලැබිල තියෙන්නේ.දෙවියන්ගේම ආශිර්වාදය ලැබෙිවා මුලු පවුලටම🙏🙏💐💐❤️❤️
හරිම ලස්සනයි ..තවත් ලස්සන සිංදු තියෙනවා ආච්චි ගෙයි සීයාගෙයි......ඒවත් ගයන්න ...පුතාට...ආච්චි ගෙයි සියාගෙයි..මිශ්‍ර වොයිස් එකක්... එකක්..තියෙන්නේ හිත් ඇදගන්නවා..සුබපැතුම් දෙන්නටම..🌹♥️
හරිම ලස්සනයි ❤❤❤❤❤
Harima lassanai puthla gayanna paramauruma mihiri handin hda sithsanasa thawath gayanna ❤❤
ලස්සන හඬ දෙකක්. අහන් ඉන්න ආසයි. අපිව අතීතෙට ගෙනගියා.ඔයාලගෙම සින්දුවක් අහන්න ආසයි
Cristine bandara මාරම ලස්සනයි .ටැන්සානියාවේ මුතුමැණික.❤❤❤
හරීම ලස්සනයි ❤ සීයාගේ ආච්ව්ගේ පිනට උපන් පුතයි දුවයි ❤
ධර්මදාස වල්පොල නැවත ඉපදිලාවගෙ ❤❤ වයිෆ්ගෙ වොයිස් එකනම් පට්ට.....සුපිරි ❤❤❤❤❤
පැය 24ක් නොවේ දින 365ක් එක දිගට ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ. රස ආකරයක්. අම්මෝ ආදරෙයි ඔයාලට. තෙරුවන්සරනයි .
වාසනාවන්ත කටහඬවල්. අපෙ අම්මලා අහපු ලස්සන සිංදු අපිට ආයෙත් අහන්න පුලුවන් ❤
හරිම ආස කරන සින්දුවක් . ඔයාල දෙන්න ඉතා ලස්සනට ගායනා කරනව . ❤❤❤❤
ඔය දෙන්න හැම ආත්මයකම පතාගන ආව දෙන්නෙක්. නැතිනම් කොහොමද ලතා වල්පොල මහත්මියගෙ මිනිපිරියක් වෙලා ඒ කටහඩම ක්‍රිස්ටිනාට පිහිටලා ලතා මහත්මියගේ මුනුපුරාවම පතාගන එන්නෙ. හරිම පුදුමාකාරයි. හරිම යුනික් වොයිස් එකක් තියෙන්නෙ ක්රිස්ටනාට. Love you both so very much.
මේනම් පෙර ආත්මයක සිට එන හමුවීමක්......... ලතා මහත්මියගෙ කට හඩ මේ මිනිපිරියට් ලැබිල...දර්මදාස වල්පොල මහත්මයගෙ කට හඩ මුනු පුරාට ලැබිල......
හරිම ලස්සනයි කියන්න වචන මදිසුබපැතුම් ජයවෙවා
ඔය කටහඬ christiana දුවට පෙර වාසනාවකට ලැබිලා තියෙනවා.ලතා වල්පොල මහත්මියගේත් ධර්මදාස වල්පොල මහතාගේත් ගීත ඉතාමත් ඉතාමත් මිහිරිව ගායනා කිරීම ගැන ඔබ දෙපලටම ස්තුතියි.තවද ලතා වල්පොලගේ සහ ධර්මදාස කල්පල වල්පොල යන දෙදෙනාගේ ගීතවලට ක් කදිම ලෙස ගැලපෙන බව කිව යුතුමය.ඔබ දෙපළක්ගේ ඉදිරි අනාගතය සාර්ථකම වේවා!!!!දෙවි පිහිටයි!!!
කොහෙන්ද අප්පා මේදෝනිව හොයාගත්තෙ , මාරම ගැලපිමක්. තෙරැවන්සරනයි. දෙවිපිහිටයි ❤❤❤
නියමයි
හරීම ලස්සනයි. දුව පුතා මමසුබ පතනවා හඩ මිහීරීයී.දුවට මම ආදරෙයි .ලංකාවේ දුවෙක් වගේ නීහතමානියි.
කට හඩ නියමෙට ම ගැලපෙනවා.
නියමයි කවදාවත් අමතක නොවන සිංදු
අම්මගෙ හඬයි සීයා ගෙ හඬයි නියමයි හරිම ලස්සනයි ❤❤❤
හරි ලස්සනයි
සිංදුවක් ප්‍රේමාන්විතව ගයනා කරනවා කියන්නේ වෙනම කලාවක් ....ඔබ දෙපලගේ ඒ හැකියාව අතිවිශිෂ්ඨයි... ♥️
ගොඩක් ලස්සනයි ඔයාලට මම සුභ පතනවා!God bless you💕🥰💕🎀🎁🎁🎁
wooow... such a beautiful song... excellent voices... very soothing
ඩ්‍රම් එක වෙනුවට තබ්ල එක ආවනම් බඩුම තමයි. ගග යන්නේ කොහෙද ගලා ජිවිතේට අමතක නොවෙන සිංදුවක්. ඔය දෙන්නා සීයගෙයි ආච්චිගෙයි අපට තියෙන මතකය ඉදිරියටම අරගෙන යන්න.සුභ පැතුම් 🌹🌹
මම හරිඅසයි ඔය. දේන්නගේ සින්දු බලන්ත. ලස්සනයි. බුදුසරනයි
හරිම ලස්සනයි... ❤. දෙන්නගෙම කට හඩ ආච්චි ගෙයි සීයගෙයි වගේමයි... 🎉😂
කොච්චර ඇහුවත් කිසිදා එපාවෙන්නේ නැහැ මැණිකේ ආදරෙයි දෙන්නාටම❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි වාසනාවන්ත දරුවන් දෙදෙනාටම තෙරුවන් සරණයි ❤❤
ශ්‍රි ලංකාවේ සාන්ත සෝබන..පෙම් මල්මාලා ගොතා ගෙලේ...නිලට නිලේ විහිදියයි..සිහිනෙකි බාල කාලේ....ජිවිතේ ගංගාවකි...ඔක්කොම කියන්න ...මමත් කියන්නේ එතුමියගේ.ගීත...මාරම ලස්සනයි ......අමතක නොවන ගීත..ජිවිතයට...දෙන්නටම..තෙරුවන් සරණයි...🌹🙏♥️
Harima lassanai latha mahathmiyage handama thiyenne pera pinak mewani pawlakata pitarakin ekathu wela❤❤❤❤❤
ලස්සන ගායනයක්...මිහිරියි❤❤
So so butiful God bless you both so happy to hear this song
දෙන්නගෙම voice නම් සුපිරිම තමයි ඉතින්.👍🏼💚😁
සීයට පණ පොවන මුණුපුරා නෙණි....❤❤❤❤
ලස්සනයි 🌺 ලස්සන හඬක් ... නොමියෙන ලතා 🌺💖🌺 ධර්මදාස
මොන දෙව්ලොවද කලින් සිටියෙ.ඇයි තව තව සින්දු ඉක්මනට දෙන්නේ නැත්තේ.ජයෙන් ජයම වේවා.
පෙර පින් බලයෙන් ලැබුණ හඬ 💙💙💙💙❤️❤️❤️❤️🙏🙏🙏
ඒ රසයම අපට ලබාදෙවට ස්තුතියි
හරිම ලස්සනයි ආච්චි යි සීයා ගේ සිංදු තවත් කියන්න බුදු සරනයි
යටගිය දවස චිත්‍රපටයේ එන ගඟ යන්නෙ කොහෙද බලා.. මියුරු ස්වතන්ත්‍ර ගීතයේ තනුව හා සංගීතය මුත්තුසාමි මාස්ටර්ගේ ..වචන කරුණාරත්න අබේසේකර යන්ගේ...ලතා ධර්මදාස අපූර්ව හඬ සුසංයෝගය.නැවත මතක් කර දුන්නාට පිං..
ෂා.... හරිම මිහිරියි.
බලාගෙන ඉන්නෙ ඔයාල සිංදුවක් දානකම්.ඔය දෙන්නම පිස්සුවක්.සීනුවක් වගේ ක්‍රිස් මැණික.
ෂා........ ලස්සනයි......
Loving couple may God bless both ♥️🙏
Beautifully blended voices! Lovely combination 💞
ධර්මදාස වල්පොල ,ලතා වල්පොල ආයෙත් ඇවිත් .හරිම ලස්සනයි .❤❤❤❤
Wow..... what a lovely recap....... so so beautiful.......😍😍😍😍😍😍
Wow soo wonderful what a lovely voice you both are perfect superb. My best wishes pl keep this up.
Dear daughter and son, you are marvellous. You keep us young 😮and happy. Thanks a lot.❤
Thanks! Ridee Seenu Handak!. Oyala Denname Harime Lassanay,👏👏❤❤🌻🌻😍
Harima asai ouala denna marai
Hearing you sing feels like your grandfather's voice lives on. Amazing ❤
Harima lassanai hoda sanyogayak
Great signing ❤
Superb.... no words.... wow wow wow... and wow... ❤❤❤
ජයම වේවා !!!
මේ සින්දු ඇහෙනකොට දැනෙන වින්දනය කියලා වැඩක් නැහැ.ලතා දර්මදාස යුවල ගේ සැබෑහඩමයි.
ලස්සනයි ❤manika
Lovely Voices.Lovely Song . May God Bless You All.
Excellent 👌
Lovely Couple. Blessings! Love, Uncle Tyronne. Mathale.
Stunning. Thisara your grandmother will so happy. Kristina and Thisara new era.
ලස්සනයි ❤️❤️
Really nice....matching combo.....
Ammo marama lassana voices 2k😍🤩❤❤😇
හරිම ලස්සනයි. කිහිප සැරයක්ම අහුවා. ඉදිරියටත් අහනවා.
ගොඩක් ලස්සනයි දුවයි , පූතා. ගොඩක් ලස්සනයි සන්ගීතය. ජයවේවා. තෙරුවන් සරණයි. මම subscribe කර.
හරිම ලස්සනයි මම අතිතයටගියා
සුපිරියිනේ........ ❤❤❤
සුපිරිම සුපිරි, ආදරෙයි ආදරෙයි ❤
Harima lassanai budusaranai
Ane harima mihiri.budusaranai.❤
Wow ❤❤
හරිම ලස්සනයි ❤️
හරිම ලස්සන යි.තෙරුවන් සරණයි.
Harima sundarayi dennage jeewithaya sarawak wewa
Such beautiful singing!
Wow... exellent duo ...❤❤🎉🎉🎉🎉
ඒ සින්දු අහන්න ආසයි...
අනේ මංදා එහෙම වොයිස් එකක්. ❤ක්‍රි ස්ටිනා
Wow❤
Breath takingly beautiful.
ක්‍රිස්ටීනා දෙවිඳුගේ තිළිණයක්.තිසරත් එසේමයි.ගායන ක්ෂේත්රය දික් විජය කරන්නට දෙදෙනාටම හෘදයංගම සුබ පැතුම්!ජේසු පිහිටයි !
Wow super❤❤🌹👏👏👏👏👏
Wow beautiful ❤❤
Ane kaudame patta voice2ka❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඔය දෙන්නට බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා මම මගේ තුන් සිතින්ම ප්‍රාර්තනා කරමි මම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Excellent ❤❤❤❤❤
Excellent performance and captivating voice
🎉🎉🎉🎉 Super❤️❤️❤️❤️❤️
Harima lassanai. Wow.. both of you.👍👌💕💕💕💕💕💕💕👌👍👍👌👍👌🙋🙏
Teena akki and aiya... Keep ut guyzZz... waiting for more ..❤❤
Perfect couple, beautiful singing.love to you both😘❤️😘
Beautiful song ❤
හරිමලස්සනයි
👍💓💓 SUPER! Thank You.
Superb ❤
Woooow very beautifuly❤❤😂😂😂😂😂❤❤
හරිම ලස්සනයි
Mama oya lage sindu ahannawa samadama godak adarei
Wow ❤🇩🇪
Woooow ❤️🎵🌹❤️🎵🌹
Wow ...හරිම ලස්සනයි ❤❤❤
අපි වාසනාවන්තයි මේ වගේ ගීත මේ විදියට නැවත අහන්න ලැබෙනවට නැවත ඒ කාලේ තිබූ සුන්දර ලෝකෙට යනවා වගේ හැගීමක් දැනෙනවා
සත්තකින්ම ! අතීතය කෙතරම් මිහිරිද කියල දැනෙන්නේ මේ වෙලාවට තමයි 😇
වාසනාවකට ඔය කටහඬ christianata ලැබිල තියෙනව සහ දෙවියන්ගේ ආශ්චර්යක් මෙන් christina පිට පවුලකට යන්න නොදි වල්පොල පවුලටම ලැබුනා.🙏🙏.ධර්මදාස මහත්මයගේම කටහඩ තිසර පුතාට ලැබිල තියෙන්නේ.දෙවියන්ගේම ආශිර්වාදය ලැබෙිවා මුලු පවුලටම🙏🙏💐💐❤️❤️
හරිම ලස්සනයි ..තවත් ලස්සන සිංදු තියෙනවා ආච්චි ගෙයි සීයාගෙයි......ඒවත් ගයන්න ...පුතාට...ආච්චි ගෙයි සියාගෙයි..මිශ්‍ර වොයිස් එකක්... එකක්..තියෙන්නේ හිත් ඇදගන්නවා..සුබපැතුම් දෙන්නටම..🌹♥️
හරිම ලස්සනයි ❤❤❤❤❤
Harima lassanai puthla gayanna paramauruma mihiri handin hda sithsanasa thawath gayanna ❤❤
ලස්සන හඬ දෙකක්. අහන් ඉන්න ආසයි. අපිව අතීතෙට ගෙනගියා.ඔයාලගෙම සින්දුවක් අහන්න ආසයි
Cristine bandara මාරම ලස්සනයි .ටැන්සානියාවේ මුතුමැණික.❤❤❤
හරීම ලස්සනයි ❤ සීයාගේ ආච්ව්ගේ පිනට උපන් පුතයි දුවයි ❤
ධර්මදාස වල්පොල නැවත ඉපදිලාවගෙ ❤❤ වයිෆ්ගෙ වොයිස් එකනම් පට්ට.....සුපිරි ❤❤❤❤❤
පැය 24ක් නොවේ දින 365ක් එක දිගට ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ. රස ආකරයක්. අම්මෝ ආදරෙයි ඔයාලට. තෙරුවන්සරනයි .
වාසනාවන්ත කටහඬවල්. අපෙ අම්මලා අහපු ලස්සන සිංදු අපිට ආයෙත් අහන්න පුලුවන් ❤
හරිම ආස කරන සින්දුවක් . ඔයාල දෙන්න ඉතා ලස්සනට ගායනා කරනව . ❤❤❤❤
ඔය දෙන්න හැම ආත්මයකම පතාගන ආව දෙන්නෙක්. නැතිනම් කොහොමද ලතා වල්පොල මහත්මියගෙ මිනිපිරියක් වෙලා ඒ කටහඩම ක්‍රිස්ටිනාට පිහිටලා ලතා මහත්මියගේ මුනුපුරාවම පතාගන එන්නෙ. හරිම පුදුමාකාරයි. හරිම යුනික් වොයිස් එකක් තියෙන්නෙ ක්රිස්ටනාට. Love you both so very much.
මේනම් පෙර ආත්මයක සිට එන හමුවීමක්......... ලතා මහත්මියගෙ කට හඩ මේ මිනිපිරියට් ලැබිල...දර්මදාස වල්පොල මහත්මයගෙ කට හඩ මුනු පුරාට ලැබිල......
හරිම ලස්සනයි
කියන්න වචන මදි
සුබපැතුම්
ජයවෙවා
ඔය කටහඬ christiana දුවට පෙර වාසනාවකට ලැබිලා තියෙනවා.
ලතා වල්පොල මහත්මියගේත් ධර්මදාස වල්පොල මහතාගේත් ගීත ඉතාමත් ඉතාමත් මිහිරිව ගායනා කිරීම ගැන ඔබ දෙපලටම ස්තුතියි.
තවද ලතා වල්පොලගේ සහ ධර්මදාස කල්පල වල්පොල යන දෙදෙනාගේ ගීතවලට ක් කදිම ලෙස ගැලපෙන බව කිව යුතුමය.
ඔබ දෙපළක්ගේ ඉදිරි අනාගතය සාර්ථකම වේවා!!!!
දෙවි පිහිටයි!!!
කොහෙන්ද අප්පා මේදෝනිව හොයාගත්තෙ , මාරම ගැලපිමක්. තෙරැවන්සරනයි. දෙවිපිහිටයි ❤❤❤
නියමයි
හරීම ලස්සනයි. දුව පුතා මමසුබ පතනවා හඩ මිහීරීයී.දුවට මම ආදරෙයි .ලංකාවේ දුවෙක් වගේ නීහතමානියි.
කට හඩ නියමෙට ම ගැලපෙනවා.
නියමයි කවදාවත් අමතක නොවන සිංදු
අම්මගෙ හඬයි සීයා ගෙ හඬයි නියමයි හරිම ලස්සනයි ❤❤❤
හරි ලස්සනයි
සිංදුවක් ප්‍රේමාන්විතව ගයනා කරනවා කියන්නේ වෙනම කලාවක් ....ඔබ දෙපලගේ ඒ හැකියාව අතිවිශිෂ්ඨයි... ♥️
ගොඩක් ලස්සනයි ඔයාලට මම සුභ පතනවා!
God bless you💕🥰💕🎀🎁🎁🎁
wooow... such a beautiful song... excellent voices... very soothing
ඩ්‍රම් එක වෙනුවට තබ්ල එක ආවනම් බඩුම තමයි. ගග යන්නේ කොහෙද ගලා ජිවිතේට අමතක නොවෙන සිංදුවක්. ඔය දෙන්නා සීයගෙයි ආච්චිගෙයි අපට තියෙන මතකය ඉදිරියටම අරගෙන යන්න.
සුභ පැතුම් 🌹🌹
මම හරිඅසයි ඔය. දේන්නගේ සින්දු බලන්ත. ලස්සනයි. බුදුසරනයි
හරිම ලස්සනයි... ❤. දෙන්නගෙම කට හඩ ආච්චි ගෙයි සීයගෙයි වගේමයි... 🎉😂
කොච්චර ඇහුවත් කිසිදා එපාවෙන්නේ නැහැ මැණිකේ ආදරෙයි දෙන්නාටම❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි වාසනාවන්ත දරුවන් දෙදෙනාටම තෙරුවන් සරණයි ❤❤
ශ්‍රි ලංකාවේ සාන්ත සෝබන..පෙම් මල්මාලා ගොතා ගෙලේ...නිලට නිලේ විහිදියයි..සිහිනෙකි බාල කාලේ....ජිවිතේ ගංගාවකි...ඔක්කොම කියන්න ...මමත් කියන්නේ එතුමියගේ.ගීත...මාරම ලස්සනයි ......අමතක නොවන ගීත..ජිවිතයට...දෙන්නටම..තෙරුවන් සරණයි...🌹🙏♥️
Harima lassanai latha mahathmiyage handama thiyenne pera pinak mewani pawlakata pitarakin ekathu wela❤❤❤❤❤
ලස්සන ගායනයක්...මිහිරියි❤❤
So so butiful God bless you both so happy to hear this song
දෙන්නගෙම voice නම් සුපිරිම තමයි ඉතින්.👍🏼💚😁
සීයට පණ පොවන මුණුපුරා නෙණි....❤❤❤❤
ලස්සනයි 🌺 ලස්සන හඬක් ... නොමියෙන ලතා 🌺💖🌺 ධර්මදාස
මොන දෙව්ලොවද කලින් සිටියෙ.ඇයි තව තව සින්දු ඉක්මනට දෙන්නේ නැත්තේ.ජයෙන් ජයම වේවා.
පෙර පින් බලයෙන් ලැබුණ හඬ 💙💙💙💙❤️❤️❤️❤️🙏🙏🙏
ඒ රසයම අපට ලබාදෙවට ස්තුතියි
හරිම ලස්සනයි ආච්චි යි සීයා ගේ සිංදු තවත් කියන්න බුදු සරනයි
යටගිය දවස චිත්‍රපටයේ එන ගඟ යන්නෙ කොහෙද බලා.. මියුරු ස්වතන්ත්‍ර ගීතයේ තනුව හා සංගීතය මුත්තුසාමි මාස්ටර්ගේ ..වචන කරුණාරත්න අබේසේකර යන්ගේ...ලතා ධර්මදාස අපූර්ව හඬ සුසංයෝගය.
නැවත මතක් කර දුන්නාට පිං..
ෂා.... හරිම මිහිරියි.
බලාගෙන ඉන්නෙ ඔයාල සිංදුවක් දානකම්.ඔය දෙන්නම පිස්සුවක්.සීනුවක් වගේ ක්‍රිස් මැණික.
ෂා........ ලස්සනයි......
Loving couple may God bless both ♥️🙏
Beautifully blended voices! Lovely combination 💞
ධර්මදාස වල්පොල ,ලතා වල්පොල ආයෙත් ඇවිත් .හරිම ලස්සනයි .❤❤❤❤
Wow..... what a lovely recap....... so so beautiful.......😍😍😍😍😍😍
Wow soo wonderful what a lovely voice you both are perfect superb. My best wishes pl keep this up.
Dear daughter and son, you are marvellous. You keep us young 😮and happy. Thanks a lot.❤
Thanks! Ridee Seenu Handak!. Oyala Denname Harime Lassanay,👏👏❤❤🌻🌻😍
Harima asai ouala denna marai
Hearing you sing feels like your grandfather's voice lives on. Amazing ❤
Harima lassanai hoda sanyogayak
Great signing ❤
Superb.... no words.... wow wow wow... and wow... ❤❤❤
ජයම වේවා !!!
මේ සින්දු ඇහෙනකොට දැනෙන වින්දනය කියලා වැඩක් නැහැ.ලතා දර්මදාස යුවල ගේ සැබෑහඩමයි.
ලස්සනයි ❤manika
Lovely Voices.Lovely Song . May God Bless You All.
Excellent 👌
Lovely Couple. Blessings! Love, Uncle Tyronne. Mathale.
Stunning. Thisara your grandmother will so happy. Kristina and Thisara new era.
ලස්සනයි ❤️❤️
Really nice....matching combo.....
Ammo marama lassana voices 2k😍🤩❤❤😇
හරිම ලස්සනයි. කිහිප සැරයක්ම අහුවා. ඉදිරියටත් අහනවා.
ගොඩක් ලස්සනයි දුවයි , පූතා. ගොඩක් ලස්සනයි සන්ගීතය. ජයවේවා. තෙරුවන් සරණයි. මම subscribe කර.
හරිම ලස්සනයි මම අතිතයටගියා
සුපිරියිනේ........ ❤❤❤
සුපිරිම සුපිරි, ආදරෙයි ආදරෙයි ❤
Harima lassanai budusaranai
Ane harima mihiri.budusaranai.❤
Wow ❤❤
හරිම ලස්සනයි ❤️
හරිම ලස්සන යි.තෙරුවන් සරණයි.
Harima sundarayi dennage jeewithaya sarawak wewa
Such beautiful singing!
Wow... exellent duo ...❤❤🎉🎉🎉🎉
ඒ සින්දු අහන්න ආසයි...
අනේ මංදා එහෙම වොයිස් එකක්. ❤ක්‍රි ස්ටිනා
Wow❤
Breath takingly beautiful.
ක්‍රිස්ටීනා දෙවිඳුගේ තිළිණයක්.තිසරත් එසේමයි.ගායන ක්ෂේත්රය දික් විජය කරන්නට දෙදෙනාටම හෘදයංගම සුබ පැතුම්!ජේසු පිහිටයි !
Wow super❤❤🌹👏👏👏👏👏
Wow beautiful ❤❤
Ane kaudame patta voice2ka❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඔය දෙන්නට බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා මම මගේ තුන් සිතින්ම ප්‍රාර්තනා කරමි මම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Excellent ❤❤❤❤❤
Excellent performance and captivating voice
🎉🎉🎉🎉 Super❤️❤️❤️❤️❤️
Harima lassanai. Wow.. both of you.👍👌💕💕💕💕💕💕💕👌👍👍👌👍👌🙋🙏
Teena akki and aiya... Keep ut guyzZz... waiting for more ..❤❤
Perfect couple, beautiful singing.love to you both
😘❤️😘