පාන් පිටි,සීනි,පොල් තියෙනවා නම් ටක් ගාලා ලිපේ හදන පොල් කේක් .බිත්තර,බටර් ඔිනි නෑ/Pol cake sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 32

  • @lovelynovels
    @lovelynovels 5 месяцев назад +5

    හුඟක් දවසකින් ආවෙ නංගියෝ
    ඇත්තටම රසවත් පොල්කේක් එකක්. ඔයා පැණිපොල් ටික නම් පදමට හැදුවා. නෙතට ප්‍රිය උපදවන වර්ණයෙන් යුක්තව ඇති මෙය ඉතාම අඩු වියදමක් යටතේ හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා හරිම වටිනවා. හිතුණ වෙලාවක හදා ගන්න හැකිවීම විශේෂත්වයක්. ස්තුතියි නංගියෝ මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. ඔයා සව් භාවිතා කර හැදුව අතුරුපස මං බැලුවා. ඒකත් හරිම රසවත් මෙන්ම ලස්සනයි. තෙරුවන් සරණයි නංගිට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏💐💐💓💓💓💓🌹🌹👍

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 4 месяца назад +12

    අඩු වියදමකින් රසවත් කේක් 1k හදන්න කියලා දුන්නාට Thank you so much . ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා

  • @lasanthairani8052
    @lasanthairani8052 5 месяцев назад +4

    Pani patai❤❤❤

  • @dilanisamanmali
    @dilanisamanmali 2 месяца назад

    Kochchara kalayak thiyaganna puluwanda .

  • @janakak1538
    @janakak1538 2 месяца назад

    beking soda dana eka anivaryada

  • @GihanMadushanka-j6s
    @GihanMadushanka-j6s Месяц назад +1

    So tasty❤❤

  • @nikshannikshan90
    @nikshannikshan90 5 месяцев назад +1

    How sad very nice cake 👍👍😍

  • @Sssssssssd2f
    @Sssssssssd2f 2 месяца назад

    Kari dannada

  • @PathmasiriThambugala
    @PathmasiriThambugala 5 месяцев назад +2

    Testy

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 5 месяцев назад

    Backing soda onimada

    • @donikitchen5040
      @donikitchen5040  5 месяцев назад +1

      Ne baking soda natuwa hadanna puluwan

  • @sanjeewaniindika709
    @sanjeewaniindika709 4 месяца назад

    Vanilla onamada

  • @dimplebole
    @dimplebole 4 месяца назад

    අවන් එකේ දාන්න බැරිද මේක

  • @LasanthaChandrakumara-c7c
    @LasanthaChandrakumara-c7c 2 месяца назад

    ❤❤❤❤

  • @leeladasanayaka3826
    @leeladasanayaka3826 Месяц назад

    Gas line neda

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 3 месяца назад

    අනෙ කොහොමද ලිපෙ හදන්නෙ, ඉස්ටිමරෙන් පුලුවන්ද

  • @JanithAkash-k2r
    @JanithAkash-k2r Месяц назад

    බේකින් පව්ඩර් ඕනෑම ද

  • @ThakshilaDt
    @ThakshilaDt 3 месяца назад

    බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩාවලටමද?