Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි..❤
වට්ටක්කා මල් වගාවට ආවම ඇග පුරාම ගාගෙන..කකුල් දෙකේ රොන් පුරෝගෙන යන්නේ..😊. මං හරිම ආසයි මී මැස්සන්ට. ගෙදර විලක් හදලා විල මැදින් කොන්ක්‍රීට් කණුවක් හදලා මී මැසි පෙට්ටියක් ගෙනල්ලා තියලා තීනෝ.මැස්සෝ නෑ.. පෙට්ටියට පිටින් සීනි දිය කරලා තියනෝ..ඇවිල්ලා පැණි බීලා යනෝ..😂තාම ජනපදයක් ආවේ නෑ.පෙට්ටිය තියලා මාස තුනකට වැඩි😢
@@wellcome1996 කොහෙද ප්‍රදේශය...පෙට්ටියේ මී ඉටි තියේද..සුද්ධ කරල තියන්න..මී මැස්සො එයි..මෙහෙ නම් මේ පැණිවාරෙ
@@wellcome1996 මී මැස්සන්ගෙ වැඩ බලන් ඉන්න ආසයි තමයි
@@Windtvceylonia ඒකනම් ඇත්ත.
@@Windtvceylonia පිලා පෙට්ටියේ..පැණි පෙට්ටි දෙකේ රාමු වලටයි ඔක්කෝගෙම මී ඉටි ගෑවා..ගාඩ් එකත් භාගයක් ඇරලා තීන්නේ
ඇන්ටිගොනන්ට්,පොල්,රබර්,රඹුටන්,අඹ,කූපියා
@@pranidhisirimanna3375 තව තියෙනවා...
සුපිරි හොදෙ
බොම්බු, මීගස්, වෙරළුගස් කෝපි, කෙසෙල් ඔය හැම එහෙකටම මිමැස්සො එනවා
කට්ටි බෙදන කාලේ කියන්නකෝ😊
@@wellcome1996 කොහෙද ඔයාගෙ ගම් පලාත..බස්නාහිර,දකුන වගේ නම් ජනවාරි ඉදන් අප්‍රේල් වෙනකල්
@@Windtvceylonia රත්නපුරේ
මී මැස්සෝ විවිධ මල්වල පැණි බොන වෙලාවල් වෙනස් නේද ඒ ගැන විස්තර කරන්න
දාස්පෙතිය ගස්වලනම් මිමැස්සො මම දැකල නැහැ
ruclips.net/video/G4fd2taEWXw/видео.htmlsi=pmovWY5Vp9MSLgFJ
@@thusharajayalal2061 ඇකේශියා වලට මත් වෙනවා මී මැස්සන්ව
Mn gava ratu pata ava tiyanava
Ata pethiyada
Super bro
නියමයි..❤
වට්ටක්කා මල් වගාවට ආවම ඇග පුරාම ගාගෙන..කකුල් දෙකේ රොන් පුරෝගෙන යන්නේ..😊.
මං හරිම ආසයි මී මැස්සන්ට.
ගෙදර විලක් හදලා විල මැදින් කොන්ක්‍රීට් කණුවක් හදලා මී මැසි පෙට්ටියක් ගෙනල්ලා තියලා තීනෝ.මැස්සෝ නෑ..
පෙට්ටියට පිටින් සීනි දිය කරලා තියනෝ..ඇවිල්ලා පැණි බීලා යනෝ..😂තාම ජනපදයක් ආවේ නෑ.පෙට්ටිය තියලා මාස තුනකට වැඩි😢