- Видео 99
- Просмотров 33 343
Wind Tv Ceylonia
Добавлен 9 фев 2024
Видео
විදිය දන්නවනෙ..කරන්න තමයි තියෙන්නේ..ගෙදරටම මී මැස්සො
Просмотров 3157 часов назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
ජනපදයක වර්ධනය බලමු..
Просмотров 28716 часов назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
අල්ලක් තරම් උත්සාහයෙන් - මල්ලක් තරම් ජීවිතේ දිනන්න අලුත් අවුරුද්දට ඔබට සුභ පැතුම්
Просмотров 16821 час назад
උතුරන්න හරියන සුභ නව වසරක් වේවා
ඇයි එච්චර මහන්සි වෙන්නේ
Просмотров 1,4 тыс.День назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
සැකෙන් බලන ගස් බෙන
Просмотров 186День назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
ගමන් මැසි පොදියක අත්දැකීම
Просмотров 25614 дней назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
පොඩ්ඩොත් දන්න මී මැසි පාලනය
Просмотров 23814 дней назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
මී මැස්සන්ට වෙන්න යන දේ
Просмотров 19114 дней назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
අඩු වියදමින් හිත නිවන මී මැසි පාලනය
Просмотров 19414 дней назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
මී මැසි රැජිනකගේ දුක්ඛිත විත්ති..
Просмотров 13921 день назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
මල් වවන්නන්ට මී මැසි පාලනය..
Просмотров 1,4 тыс.21 день назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
කන මී මැසි පාලනය 01 (meliponiculture )
Просмотров 30521 день назад
Hivebliss Bee Breeding Center Meegoda / Homagama 94 75 014 6247
අහේනි කාලයට මේ කෑම දෙන්න..ජනපදය දුර්වල වෙන්නෙ නෑ
Просмотров 364Месяц назад
අහේනි කාලයට මේ කෑම දෙන්න..ජනපදය දුර්වල වෙන්නෙ නෑ
නියමයි දිගටම ඔහොම කරන් යමු ❤
වද රාමු අටම සම්පූර්ණ නොකරත් කට්ටි බෙදිලා යන්න උත්සාහ කරනවද
🐝❤
රෑජින හොයාගන්නේ කොහොමද අප්පා😮
බොම්බු, මීගස්, වෙරළුගස් කෝපි, කෙසෙල් ඔය හැම එහෙකටම මිමැස්සො එනවා
දාස්පෙතිය ගස්වලනම් මිමැස්සො මම දැකල නැහැ
ඔකට ඔච්චර දගලන්න ඕනද මල්ලි පොඩ්ඩක් වලද රත්කරල මිටි කැල්ල ඉලුවනම් පහසුයිනෙ
@@BeekeepingSL එහෙමත් කලා සමහර තැන් වල..😊😊❤️🌺
සමපෝෂ ඇත්තටම මී මැස්සො කන්නෙ නැහැ අනේ උන් ඒවා ගුලි කරල එලියට ගෙනත් දානවා
@@BeekeepingSL sure ද,,මගෙ නම් අත්දැකීම එයාල එව්ව පරාග විදියට වදරාමු වල ස්ටොක් කරගන්නවා...
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
කට්ටි බෙදන කාලේ කියන්නකෝ😊
@@wellcome1996 කොහෙද ඔයාගෙ ගම් පලාත..බස්නාහිර,දකුන වගේ නම් ජනවාරි ඉදන් අප්‍රේල් වෙනකල්
@@Windtvceylonia රත්නපුරේ
වට්ටක්කා මල් වගාවට ආවම ඇග පුරාම ගාගෙන..කකුල් දෙකේ රොන් පුරෝගෙන යන්නේ..😊. මං හරිම ආසයි මී මැස්සන්ට. ගෙදර විලක් හදලා විල මැදින් කොන්ක්‍රීට් කණුවක් හදලා මී මැසි පෙට්ටියක් ගෙනල්ලා තියලා තීනෝ.මැස්සෝ නෑ.. පෙට්ටියට පිටින් සීනි දිය කරලා තියනෝ..ඇවිල්ලා පැණි බීලා යනෝ..😂තාම ජනපදයක් ආවේ නෑ.පෙට්ටිය තියලා මාස තුනකට වැඩි😢
@@wellcome1996 කොහෙද ප්‍රදේශය...පෙට්ටියේ මී ඉටි තියේද..සුද්ධ කරල තියන්න..මී මැස්සො එයි..මෙහෙ නම් මේ පැණිවාරෙ
@@wellcome1996 මී මැස්සන්ගෙ වැඩ බලන් ඉන්න ආසයි තමයි
@@Windtvceylonia ඒකනම් ඇත්ත.
@@Windtvceylonia පිලා පෙට්ටියේ..පැණි පෙට්ටි දෙකේ රාමු වලටයි ඔක්කෝගෙම මී ඉටි ගෑවා..ගාඩ් එකත් භාගයක් ඇරලා තීන්නේ
රාමු 6 petti wala nathuwa apata Ramu 12 wage pettiyaka janapada nadaththu karanna barida
ටිකක් අමාරුයි..මොකද අපේ apis cerena indica කියන මැස්සනෙ ඉන්නේ..එයාලගෙ ගහනය යුරෝපීය මී මැස්සන්ගේ තරම් නෑ..මැස්සො ප්‍රමානය අඩුවීම ජනපදයේ උශ්ණත්ව නියාමනයට බලපානවා..බැරි නෑ..ටිකක් අවදානයෙන් බෙදුම් ලෑල්ල හරියට දාන් කරන්න ඕනි...හොද ආහාර සැපයුමක් ඕනි
මට පුළුවන් පෙට්ටි ගත කරන්න මම හොරන
මගෙ රුකුලකට අද සත්තු ආව
@@wikumeshanga9772 සතුටුයි අනේ..🌺❤️
මම වැඩේ කරගෙන යනව මම පිට ගෙවල් වල දැනට රුකුල් 10 ක් විතර තියල තියෙනවා
@@wikumeshanga9772 ප්‍රදේශය කොහෙද අනිත් අයටත් දැනගන්න කියනවද
@@wikumeshanga9772 සතුටුයි..🌺❤❤
@@Windtvceylonia මම හොරන
සුපිරි හොදෙ
මල්ලියෝ අපිට පැනි දිලා ජනපද 10 ක් විතර ලගලග නඩත්තු කරගන බැරිද පිටරටවල වගේ..මෙහෙ උක්ගස් තියනවා පැනි දෙන්න පුලුවන් ...මම පිට රට වල ක්‍රමයක් කරන්න ආසයි..
@@krishrangana7302 පුලුවන්..අහේනි කාලෙදී අනිවාර්යයෙන් හොදට බලන්න වෙනවා..ආයෙ ගෝචර ශාක විතරක්ම හිටෝපු ඉඩමක් maintain කලොත් පුලුවන්..ටිකක් ලොකු commitment එකක් දෙන්න ඕනි..කරන්න නම් බැරි නෑ
නියමයි දිගටම කරමු
@@pranidhisirimanna3375 අනිවාර්යයෙන්ම මී මැසි පාලනය කර්මාන්තයක් කරමු
කලින් මැස්සෝ ආපු කලයක් වගේ❤
@@pranidhisirimanna3375 මාස 3ක් විතර වගේ එකක් මට පේන්නෙ..
@Windtvceylonia කලින් ඉදලත් ගියපුත් පාට පේනෝ කලයේ වෙන අතකටත් වද බැදපු ඒවා පේනෝ පරණ
මම දන්නව මම කරල දෙන්නම් මම ඉන්නෙ ගාල්ලෙ ඉදුරැව
@@SuddaChandana මට msg එකක් දාන්න පුලුවන් ද
මී පෙට්ටි ගන්නෙ කොහෙන්ද.කීයක් වෙනවද
සත්තු එක්ක පෙට්ටියක් කීයක් වෙනෝද
@@Nisha-x4-x4h මේ වෙලාවෙනම් ස්ටොක් නෑ දෙන්න
mata pettiyak ganna berida?
මී මැස්සො එක්කද? නැතුවද
මමත් මී මැසි පාලනය කරනව..
@@SHALIDPS සතුටුයි....මාව contact කරගන්න පුලුවන් ද
@Windtvceylonia මං msg එකක් දැම්ම
නියමයි..❤
කට්ටි බෙදීම ගැන කියලා දෙන්න පුලුවන්ද
කියල දෙන්නම්
Oyage program eka hodai oya sakaye nama kiwena neda kattiyata danaganda "kupiya" sakaye nama
ස්තූතියි ඔබට ..දන්න දැනුම බෙදල දෙමු..
හරිම හොද මල්ලි කෙනෙක්.මමත් call කරලා තියනවා
ස්තූතියි..ඔබට ජය
Mage mee masi janapadaye vada siyallama sampurna karala pani Pettiyata masso avilla innava Thavama pani pettiye vada badinne nane
@@KanthiEkanayaka-qq2or මී ඉටි ෆවුන්ඩේශන් එකක් එක්ක පැණි වදරාමු ටික දෙන්න..එතකොට වැඩ පටන්ගනියි..මන් කොහොමත් තව සතියකින් විතර වීඩියෝඑකක් දාන්න ඉන්නේ..ඕක ගැන
අර සැර ජනපද ය බලන්නේ දුම් ගහලද
@@pranidhisirimanna3375 නෑ..නිකන්ම..පැණි වැඩි කාලෙට නම් දරුණු වෙනවා ටිකක්..මන් නම් ජනපද පරීක්ශා කරන්න දුම් ගහන්නෙ නෑ..විදින්න එනව නම් මී මැසි ඇදුම දාගන්නවා
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සුපිරි හොදෙ
😊😊❤❤❤🎉🎉🎉
මී ඉටි හොයා ගන්න නෑ නෙ
@@Chami931 තව සති 2 කින් 3කින් වගේ නම් දෙන්න පුලුවන්..නැත්තම් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා
මී ඉටි වෙනුවට ආදේශක නැද්ද මී ඉටි හොයා ගන්න අමාරුයි...බෙහෙත් බඩු ශොප් එකක වත් නෑ
❤
❤
නිහතමානී මිනිසෙක් දන්නදේ හරි අපූරුවට කියල දෙනවා..එකග අය ඉන්නවද මාත් එක්ක
Good content, keep it up!
ස්තූති වේවා
Hoda wadak jaya
ස්තූතියි..ඔබටත් ජයෙන් ජය
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
දකුණට ඇවිත්.❤ මැස්සන් හරි අඩුයි
supiri
රිලවුන්ට රුකුල් තියන්න කොහොමද ?
😂😂රිලවුන්ට මොන රුකුල්ද?😂😂
🤣🤣🤣
❤❤❤❤❤👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷☘️☘️☘️☘️☘️
❤
❤
ඉතාමත් හොදෙ උපදේශකයක්
saththu marana eka nm paw.. piliyamak hoyagnnayi oni
😊
ruclips.net/video/G4fd2taEWXw/видео.htmlsi=pmovWY5Vp9MSLgFJ
@@thusharajayalal2061 ඇකේශියා වලට මත් වෙනවා මී මැස්සන්ව