Nadagamkarayo Episode 160 || ''නාඩගම්කාරයෝ'' || 31st August 2021

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @fazlan2585
    @fazlan2585 3 года назад +1689

    මම මුස්ලිම් කොල්ලෙක් තමයි ඒත් උබලා වරදක් කරනවා මචන්.අපි හැමදාම සින්හල මිනිස්සුන්ට කැමතී.මම හොදට සින්හල කතා කරනවා ඒ කතා බලනවා ඒත් මට නානා නානා කියල බනිනවා එහෙම එපා.අපි comment එකක් දැම්මත් පල කැරි නානා මේකට එන්නේ පොන්න තම්බියා කියනවා බන් .නානා කියලා යලුවෝ අදරේට කිවුවට බනින උන් මහ චාටර් විදිහට බනින්නේ අපිටත් හිතක් තියෙන්නේ බන් 😖ඒත් මම සින්හලට විතරක් නෙවේ දෙමල ඔක්කොටම අදරෙයි😘♥️love all religions ♥️♥️♥️

    • @madhusankananayakkara4210
      @madhusankananayakkara4210 3 года назад +67

      Macho a harak ban magenam hama jatiyema 😍

    • @madhusankananayakkara4210
      @madhusankananayakkara4210 3 года назад +51

      Mamanam adarei oya hamakenatama

    • @fazlan2585
      @fazlan2585 3 года назад +46

      @@madhusankananayakkara4210 thanx machan ubala watinawa mata raththaran minissuth innawa bn mama kiyanne samaharu naana thambiya kiyaddi poddak dukai bn

    • @mindlk4987
      @mindlk4987 3 года назад +7

      😇❤

    • @kavindyadissanayake1001
      @kavindyadissanayake1001 3 года назад +31

      නාඩගම්කරයෝ සෙට් එක තමා මේ ඔක්කොම 🤟🤟

  • @nimeshadilrukshi5369
    @nimeshadilrukshi5369 3 года назад +232

    අර ලමයි දෙන්න බුද්ධ පූජාව අරන් යනකොට පපුව පිච්චිලා ගියා ඇතතටම මෙහෙම මිනිස්සු ඉන්නව ඇතිනෙ අපිට සැප වැඩියි .🥺🥺😔😔😔😔

  • @sewwandirathnayaka9406
    @sewwandirathnayaka9406 3 года назад +443

    කොවිඩ් ආසාදිත සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේවා. ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +2

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @vishwathiva6268
      @vishwathiva6268 3 года назад

      🙏🙏🙏

    • @sachilivindya5957
      @sachilivindya5957 3 года назад

      🇪🇸

    • @sachilivindya5957
      @sachilivindya5957 3 года назад

      🥶👍🏻😷🤡✊👄🙅‍♀️🧑‍⚕️👨‍⚖️👨‍⚕️🤦‍♂️

  • @sihinayasoya
    @sihinayasoya 3 года назад +485

    හුස්ම ඉල්ලන හැමෝම නිදුක් වේවා! නීරෝගී වේවා! 👍🌟👑

  • @SL-xi8tt
    @SL-xi8tt 3 года назад +158

    හැමෝම කියන්නෙ සරා කරපු හැටි.🤨
    කව්රුත් කියන්නෙ නැ කවඩියා කරපු හැටි.😋කවඩියා තමා හොදටම කරේ.🤗🤗

  • @jayanierandika1618
    @jayanierandika1618 3 года назад +58

    සද්දා sir වෙනස්ම විදිහට හිතලා පාඩම් කියලා දෙන කතාවක්. සිරිසේන හැමදාම දේශපාලනය කතා කර කර ඉන්නවා එත් ලොකු හාමුදුරුවෝ චින්තනය වෙනස් කරනවා. ඕකමයි අපේ රටේත් කරන්න ඕන. 👌👌👌

  • @navindudangampola1244
    @navindudangampola1244 3 года назад +266

    හුස්ම යදින සියලුම කොරෝනා රෝගීන් නිදුක් නිරෝගී වෙත්වා 💛

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

  • @mpsxangry4732
    @mpsxangry4732 3 года назад +859

    ගෙවෙන හැම තප්පරේම කොරෝනා රොගීන් සුවය වේවා කියලා පතන අය කෝ
    👇
    👇

  • @thakshiladamayanthi8283
    @thakshiladamayanthi8283 3 года назад +83

    පොඩි හාමුදුරුවන් ගේ චරිතය හරිම තාත්විකයි

  • @maduwa7638
    @maduwa7638 3 года назад +182

    රටම ගිලගත් කොරෝනා මාරයා තුරන් වී මාතෘ භූමියට යළි සෞභාග්‍යමත් කාලයක් උදා වන්නට එක සිතින් කළ ප්‍රාර්ථනා ආශිර්වාදයක්ම වේවා තෙරුවන් සරණයි !!
    👇👍👍

    • @babaragaladewalaya6696
      @babaragaladewalaya6696 3 года назад

      ruclips.net/channel/UCRdr2FuNr4C5AKFhKbHqChA

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 350ක් වෙන්න තව 35 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

  • @jananjananayomi9923
    @jananjananayomi9923 3 года назад +232

    කසිප්පු නවත්වන්න කියලා කියන්න හැමොටම පුලුවන් එත් එකෙක් නෑ උදව් කරන්න😂😂ඔන්න ඔම තමා සැබෑ ජව්තෙ අපිට හම්බවෙන මිනිස්සුත්😂 එදිනදා ජිව්තෙ වෙන දෙවල් හිනියට මතුකරන තැන නාඩම්කාරයො ❤️

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад +2

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +2

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @jananjananayomi9923
      @jananjananayomi9923 3 года назад +1

      😂😂ඇයි අනේ ඕම sub හිගන්නෙ මේක ඇතුලෙ😂💔✋

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад +1

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @jananjananayomi9923
      @jananjananayomi9923 3 года назад

      😂😂

  • @maduwa7638
    @maduwa7638 3 года назад +937

    *කවඩියා* ඇත්තටම මොංගල් වගේ රඟපානවට සම්මානයක් දෙන්න ඕන
    ❤️

    • @RectousMaximus
      @RectousMaximus 3 года назад +11

      Uba eka ekakath dala thibbane 🤣🤣

    • @shamaliudayangani6113
      @shamaliudayangani6113 3 года назад +1

      ruclips.net/video/HLjZI4lbU6E/видео.html

    • @shanprasad3304
      @shanprasad3304 3 года назад

      @@shamaliudayangani6113 me.mokadda me

    • @sanukanimjaya424
      @sanukanimjaya424 3 года назад +6

      නඩකම්කරයෝ ටෙලිනාට්ටයේ රගපාන කට්ටියට නිවන් සුව ලැබේවා කියා පතනවා

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

  • @Nilushahhgghhhgg123r2e
    @Nilushahhgghhhgg123r2e 3 года назад +401

    සිරිසේන මාම වගේ දර්ෂනිකයෙක්😅🔥💪හැම ගමකම ඉන්නවා😅😅😅😁

    • @hhfhhhd1175
      @hhfhhhd1175 3 года назад +1

      දෙන්නෙක් එකට එකතු උනාම පාර්ලිමේන්තුව වගේ තියෙයි

    • @yanjana5815
      @yanjana5815 3 года назад +1

      හප්පා උන් එක්ක කතාවට ගියොත් ගිය වැඩේ අමතකයි

    • @ajinimahashani3625
      @ajinimahashani3625 3 года назад

      Ape gedarath innawa

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +2

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @RectousMaximus
    @RectousMaximus 3 года назад +601

    මාලන්ටයි , ගජමෑන්‍ටයි ආදරේ කස්ටිය කෝ...😍😍😍

    • @pandhamaproduction8644
      @pandhamaproduction8644 3 года назад +5

      කතාවෙ ආසම දෙන්නා

    • @pasidu4185
      @pasidu4185 3 года назад +4

      නාඩගම් කරයෝ එකේ ඉන්න ඔක්කොම කට්ටියට අපි 😍 ආදරෙයි,ඒත් කෙල්ලන්ට ආදරේ නෑ කැමතියි...

    • @pasidu4185
      @pasidu4185 3 года назад +1

      👈😁😁...

    • @slofficially8541
      @slofficially8541 3 года назад

      මම අබාධිත රණවිරුවෙක් කතාව බලන ගමන් මට චැනල් එක කරන්න සහයෝගයක් දෙන්න. ගොඩක් පිං 🙏

    • @yahasnasandeepa5991
      @yahasnasandeepa5991 3 года назад

      Gajaman.😎😎

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 года назад +133

    පව් අර දරුවො දෙන්නා😥😥.ලෙඩ කෙනෙක්ට ගෙනියනවද දන්නෑ කෑම 🥺🥺🥺.
    සිරිසේන මාමා හැමදාම වැදගත් යමක් කියනවමයි 🙏..
    ❤️❤️

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

    • @wimalpathirana131
      @wimalpathirana131 3 года назад

      ඔව් සමහරක් විට එහෙම හෝ එයාල්ට කන්නය්.එයාලගේ අම්මලාට කන්න වෙන්න ඇති

  • @gayanbandara4415
    @gayanbandara4415 3 года назад +121

    පන්සලේ බුද්ධ පුජාව කන්නේ "කිරි පුතා" කියල.හිතපු මං වගේ තව උන් ඇති නේ.🤣🤣🤣
    👇

    • @kladayanipatmalata9268
      @kladayanipatmalata9268 2 года назад +1

      කිරිපුතා පවු ඉක්මනටකිපුතාව පෙන්නන්න කතාව .ස්සනයි

  • @wasantikumari8885
    @wasantikumari8885 3 года назад +447

    හැමෝටම වැඩිය හොඳටම කරන්නේ ගජමෑන් නිහඬ චරිතයක් වුණත් උපරිමයෙන් කරනව

    • @musicbydumidudulakshitha
      @musicbydumidudulakshitha 3 года назад +6

      නිහඬ චරිතවල මොනවද බං කරන්න තියෙන්නේ . ඔහේ බලාගත්ත අත බලං ඉන්නවනේ . එච්චරයි .

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @dinethneelaka5631
      @dinethneelaka5631 3 года назад

      අනිවා✌

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @dedunishashani2966
      @dedunishashani2966 3 года назад +1

      @@musicbydumidudulakshitha nh hbai

  • @Asmane8804
    @Asmane8804 3 года назад +543

    බුද්ධ පූජාව කෑවේ කිරි පුතා කියලා මේච්චර දවසක් හිතාගෙන උන්න අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවය😜😜😜

    • @vimukthirathsara24
      @vimukthirathsara24 3 года назад

      කවුද අර පොඩි උන් දෙන්නා

    • @sanjuapathirana6895
      @sanjuapathirana6895 3 года назад

      🤔🤔

    • @thusharethushare3833
      @thusharethushare3833 3 года назад

      Math hithagena hitiye kiri putha kiyala

    • @lasanthapriyadarshana..9828
      @lasanthapriyadarshana..9828 3 года назад +14

      කිරිපුතාගෙ නංගී මල්ලී

    • @suran-gaya
      @suran-gaya 3 года назад +12

      කිරි පුතාගේ නංගියි මල්ලියි.
      අයියා හිටියා නම් මොනවා හරි කන්න ලැබෙනවානේ...😥😥

  • @sithruuuuua.s.t8845
    @sithruuuuua.s.t8845 3 года назад +78

    ගජමෑන්ගෙ හිනාව 😂😂😂
    මොනා උනත් ලස්සනයි ඈ 😂😂

    • @clashofclanthedevil7633
      @clashofclanthedevil7633 3 года назад +4

      අඩු දෙබස් ප්‍රමාණයකින් ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගත් ලංකාවේ mr been

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад +2

      @@clashofclanthedevil7633
      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @maheshharshi9946
    @maheshharshi9946 3 года назад +263

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ බලයෙන් ලෝක වාසී සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා🙏🙏

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      යාලුවනි මට subscribe 350ක් වෙන්න තව 35 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 3 года назад

      අපි නම් එන්නත ගන්නේ
      රත්නේ අරන් හොඳ වෙනවා නම් පින් හාමි උඹ ඒක ගනින් 😄

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

  • @buhunivlogs2768
    @buhunivlogs2768 3 года назад +51

    පොඩි හාමුදුරුවෝ හරි පින් පාටයි..❤❤❤

  • @PRADEEPKuMaRa-mn6ud
    @PRADEEPKuMaRa-mn6ud 3 года назад +55

    💥කෝ බලන්න නාඩගම්කාරයෝ කොටස් 160 youtube එකෙන් බලපු ඇය 💥☝️❤

  • @harshakeerthi4135
    @harshakeerthi4135 3 года назад +291

    කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව ඇති සියලු ලෝකවාසීන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න..... 🙏🙏🙏🙏

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

    • @9thvlogs920
      @9thvlogs920 3 года назад

      ruclips.net/video/CJAjH_v-pJU/видео.html

    • @madhushen2961
      @madhushen2961 3 года назад

      Kathawa mechchara adinna epa.dn nm epa wei wage

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..9828 3 года назад +60

    කිරිපුතා නැති නිසා ගෙදර අය බඩ ගින්නෙ නංගී මල්ලී ඇවිත් දානෙ අරගන යන්නෙ 😓 අන්න එ නිසයි කිරිපුතා අකමැති වුනේ

    • @nb9170
      @nb9170 2 года назад

      අමො අමො පිටපත් රචක 😂

  • @aselamusic3387
    @aselamusic3387 3 года назад +101

    ඒ මියුසික් එක සිත නිවනව ගුනාත්මක සන්ගීතය අති දක්ශ රන්ගනය super scrept

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 года назад +244

    සියලුම කොරෝනා රෝගින්ට මේ වේලාවේ වෙදි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!!❤️🙏🙏❤️

    • @babaragaladewalaya6696
      @babaragaladewalaya6696 3 года назад +1

      ruclips.net/channel/UCRdr2FuNr4C5AKFhKbHqChA

    • @shamaliudayangani6113
      @shamaliudayangani6113 3 года назад +1

      ruclips.net/video/HLjZI4lbU6E/видео.html

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 350ක් වෙන්න තව 35 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад +1

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

  • @mihirigaika5062
    @mihirigaika5062 3 года назад +3

    මේ කතාවේ හොදම එපිසෝඩ් එක මේක..ඒ වගේම මුළු රටටම හොඳ පණිවිඩයක් දුන්න...අපේ රටේ හුගාක් දෙනෙක් පින් රැස් කරන්න කියල කෑම පූජා කරනව පිලිම වලටයි චෛත්‍යය වලටයි මේ විදිහට.හොදම උදාහරණයක් තමයි මෑතක තියපු කිරිපිඩු පූජාව..බෞද්ධයන් විතරක් නෙමෙයි කතෝලික අයත් සුරුවම් වලට බාර හාර වෙලා රත්‍රං මාල වගේ දේවල් පූජා කරනව..ජීවයක් නැති දේවල් වලට මේවගේ දේවල් පූජා කරල පිනක් ලැබෙනවනම්..ජීවත් වෙලා ඉන්න අසරණ කෙනෙකුට යමක් දුන්නොත් ඒ වගේ දහස් ගුණයක් පින් ලැබෙයි..බුදු හාමුදුරුවෝ දේශනා කලේ ධර්මය..ජේසුස් වහන්සේ කියල දුන්නේ ප්‍රේමය..ජේසුස් වහන්සේ කොතනකවත් කියල නෑ පිළිම හදල ඒවට වදින්නවත් පූජා කරන්නවත් කියල.බයිබලේ දසපනතේම තියනවා ඒක.බුදු හාමුදුරුවෝ කියලත් නෑ එහෙම..එහෙනම් ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නෙ.එදා වේල කන්න නැතුව කීදාහක් මිනිස්සු,ළමයි සත්තු මේ වෙලාවෙත් ඇති.. කිරිපිඩු දහස් ගානක් චෛත්‍යයක් ලග පූජා කරද්දි අර අසරණයන් මතක් නොවෙන්නෙ ඇයි...පිළිමෙකට රත්‍රං මාල දාද්දි ඒ සල්ලි වලින් අසරණයන්ට කෑම ටිකක් දෙන්නැත්තෙ ඇයි..තමන්ගේ තත්ත්වයට හරි නැද්ද ? එහෙම නැත්නම් නැත්නම් වෙන දෙයක්ද..සමහරු මටත් කියල තියනවා අර පිළිමෙට මං පවුම් මෙච්චරක මාලයක් දැම්ම..අර පන්සලේ චෛත්‍යය හදන්න මන් තමයි සල්ලි දුන්නෙ අපේ මැරිච්ච අහවලාට පින් පිණිස මං අරක පූජා කලා මං පල්ලියට මේක කලා,කෝවිලට ලොකු බාරයක් ඔප්පු කලා වගේ දේවල් කියන්නෙත් බොහොම උජාරුවට වගේම ලොකු මාන්නයකුත් එක්ක..මට නම් එතකොට පු..නුත් හිනා යනව මේ වගේ මෝඩ හරක් කියල..හැබැයි ඉතින් මේ ටික මෙහෙම්ම කියල දානව මූනටම..ජීවත් වෙලා ඉන්න ඕනම අසරණයකුට මිනිස්සු හෝ සත්තු වේවා..ඒ අයට පිහිට වෙනවයි කියන්නෙ ලෝකේ තියෙන ලොකුම පින තමා ඒක...මේ ලෝක ධර්මයත් ඒකමයි..කතාවෙ බුද්ධ පූජාව හොරෙන් කෑවට ඇත්ත ලෝකේ මිනිස්සු එහෙම කරන්නේ නෑ..ඒ වගේම තමයි කතාවේ ලොකු හාමුදුරුවෝ බුද්ධ පූජාව කවුරු හරි කනව කියල දැනගෙනත් ලොකු පාත්‍ර වල බුද්ධ පූජාව පිලිගැන්නුවට ඇත්ත ලෝකෙ එහෙම වෙන්නෙ නෑ..ඒ වගේම මේ කතාවෙ බුද්ධ පූජාව ඔය ළමයි ගන්නව දැක්කම අනේ පව් කියන අය.. ඇත්ත ජීවිතේ ඔහොම දෙයක් දැක්කොත්..ඒ ළමයින්ටයි ළමයින්ගෙ හත්මුතු පරම්පරාවටයි හෙන ඉල්ලල ඉවරෙකුත් නෑ......හෙන ගහන ඇත්ත මේවා..දැන් ඉතින් මේක දැක්කම එයි සමහරු රෙද්ද උස්සන්..සමහරු කුණුහරුපත් කියන් එයි...එහෙම එන උන්ට තමයි අංගවික ජීවිත කියන්නෙ..😄

  • @hera-9719
    @hera-9719 3 года назад +577

    සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා......

    • @saahithasamaadhiya-5153
      @saahithasamaadhiya-5153 3 года назад +4

      මෙම සද්කටයුත්ත පිළිබඳ පිරිස දැනුවත් කරනු මැනවි ...
      අපි සැවොම එක්වෙමු.

    • @නුවරඅහස
      @නුවරඅහස 3 года назад +6

      කොයි කමෙන්ට් එක😐😐

    • @Asmane8804
      @Asmane8804 3 года назад +4

      ඇයී මොකුත් ලියලා නැත්තෙ කතාව ගැන

    • @Diyoracakes2021
      @Diyoracakes2021 3 года назад +2

      hera ada nadda kathwa gana
      mmm

    • @nethmigunathilaka684
      @nethmigunathilaka684 3 года назад +1

      🙏🙏

  • @asankadevendra
    @asankadevendra 3 года назад +16

    Sk සිරිසේනයා දෙන දැනුම අවුරුදු 12 ක්
    ඉස්කෝලේ ගිහිල්ලත් ගත්තෙ නෑ ඕ...යි

  • @kaushalyamaanage4861
    @kaushalyamaanage4861 3 года назад +73

    ලංකාවාසී සහ ලෝකාවාසී සියලු දෙනාම සුවපත් වේවා..😘💎

  • @dinethgimhana4389
    @dinethgimhana4389 3 года назад +83

    කතාවෙ තිබ්බ ඇබ්බැහි වෙන ගතිය දැන් අඩු වෙලා . වෙසක් නාට්‍ය ඉවර උනා විතරයි කතාව ඔහේ යනවා වගේ දැනෙන්නේ 😢😥

    • @nishadinishadi5993
      @nishadinishadi5993 3 года назад +2

      Ane ow mn dan balanneth dawas dekaka kotas balanne nathuwa. Issara nm koi welawwda mekata danne kiyala balan inne

    • @ulnl2411
      @ulnl2411 3 года назад

      සිරාවට බං

    • @tharakasubasinghe6528
      @tharakasubasinghe6528 3 года назад +1

      Ara sinduwa nan kan Karachchalayak ada 😑

    • @prasathsanjeewa5728
      @prasathsanjeewa5728 3 года назад

      එක නම් ඇත්ත කූඹියො තණමල්විල කොල්ලෙක් වගේ ටෙලි natya අන්තිම eposid එක වෙනකං ආසාවෙන් බැලුවා

  • @classictelevision4677
    @classictelevision4677 3 года назад +74

    සමාජයට වෙනස්ම විදියේ ආදර්ශයක් මෙන්ම වෙනස්ම විදියකට දැනුමද එක් කරන ගමන්ම උපරිම රසවින්දනයක් ලබා දෙන නාඩගම්කාරයෝ. පට්ටම වැඩක්. සුභපතනවා ශිවගුරුනාදන්,සද්ධාමංගල,චාමර සාර්ථකයි නිර්මාණය,විශිෂ්ට නිර්මාණයක්. ❤❤❤❤❤❤❤❤

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 года назад +15

    මේ ටෙලිනාට්‍යයනම් හදවතටම කාවැදන හරිම තාත්විකයි ආදර්ශවත් ටෙලිනාට්‍යයක්...ආදරෙයි ගොඩාක්...❤❤❤ ස්වර්නවාහිනී නාඩගම්කාරයෝ...

  • @chandimalprasa782
    @chandimalprasa782 3 года назад +156

    ඉස්සරහට ගමේ කව්රුත් සරාට යටයි..හොද විදියට ❤❤👈

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад +1

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад +1

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @lakshmangrero6769
    @lakshmangrero6769 3 года назад +20

    අපේ නාඩගම්කාරයෝ සියලූම දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් මේ කෝරෝනා වසන්ගතයෙන් මිදෙන්නට ලැබේවා

  • @RectousMaximus
    @RectousMaximus 3 года назад +82

    සරා+පාඨලී😍😍
    කවඩියා+ගීතිකා❤️❤️
    උලු චූටි+මන්ත්‍රී🤣🤣

  • @naliherath7261
    @naliherath7261 3 года назад +7

    සිරිසේන මාමා❤️❤️🙏❤️
    නොදන්නා දේවලුත් ගොඩක් දැනගත්ත

  • @නුවරඅහස
    @නුවරඅහස 3 года назад +36

    නැති වේලාවට කෑගැහුවෙ..
    තරහකට නොවේ..
    පරිස්සම් කරගන්න ..
    අනාගතයට..
    කන්න ඉල්ලද්දි තව..
    නෑ කියා බැන වැදුනේ..
    අනිත් අයත් ගැන හිතලා..
    හoග හoග හරි..
    ඉතුරු කරේ..
    අසරණ වෙලාවට ගන්න..
    වැරදුනාම දරුවොන්ට..
    වැඩියෙන්ම දුක දැනෙන්නේ ..
    ඇයට හැර වෙන කාටද..
    තාමත් නොතේරෙන දේ නම්..
    අම්මගේ ආදරය ..
    ..පොඩ්ඩි..

    • @නුවරඅහස
      @නුවරඅහස 3 года назад

      @black sank gaming:-) 😍😍👍👍

    • @නුවරඅහස
      @නුවරඅහස 3 года назад

      @vishmitha denuwan බොහොම ස්තූතියි 👍👍😍

    • @nimchala3611
      @nimchala3611 3 года назад +1

      ලස්සනයි පොඩ්ඩි.පරිස්සමින් ඉන්න 😷😷 බුදු සරණයි .!!.

    • @Shevi__S
      @Shevi__S 3 года назад +1

      😘❤✌️

    • @wasanthikumari5522
      @wasanthikumari5522 3 года назад +2

      💖

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 года назад +10

    අනේ දෙයියනේ අදනං මුලු ඇගම හිරි වැටිල ගියා.මේ පොඩි ළමයි දෙන්නනෙ බුද්ධ පූජාව කන්නෙ.කවුරුත් නොහිතපු දෙයක් උණේ.කොහොම උණත් අද කොටසට හිත උණු උණා.හිත උණු නොවුනනම් ඒ මනුස්සයෙක් නෙවෙයි.❤❤❤❤

  • @tharidumadushan2035
    @tharidumadushan2035 3 года назад +199

    මම වගේ කොරොනා අසාදිත අනිත් අයත් ඉක්මනින් සනිප වෙන්න කියලා පාර්ථනා කරනවා

    • @ashaindesilva357
      @ashaindesilva357 3 года назад +3

      Get well soon bro

    • @wasanthijayakody6112
      @wasanthijayakody6112 3 года назад +4

      අනන්ත බුදුගුණ බෙලෙන් සියලුම රෝගීන් සුවපත් වේවා

    • @shalithagamage8840
      @shalithagamage8840 3 года назад +4

      Ikmanin suwa wewa

    • @thusharethushare3833
      @thusharethushare3833 3 года назад +3

      Ikmaninma siyLu rogin suwa wewa!!!

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

  • @wediringhe7006
    @wediringhe7006 3 года назад +22

    සියලු රෝගීන් සුවපත් වේවා ,,,,අදත් කතාව ලස්සනයි ,,සින්දු හරීම ලස්සනයි,,ඇයි සරා නැත්තෙ,,

  • @maduwa7638
    @maduwa7638 3 года назад +41

    පව් අද සරාලට එළවළු කොරටු වලින් එළවළු දීලා නෑ වගේ 😪

  • @madhushan248
    @madhushan248 3 года назад +1

    ඉස්සර නම් මගේ ආසම කතවා. ඒත් දැන් නම් පෙන්නන්නම බැරි කතාව. සරා දගලනවා වැඩි. ඌ නිකන් ඔලුවෙන් ඉන්නේ. අනිත් එක තමා මාස්ටර්ගේ කලායතනය, ඒක විතරනි පෙන්නන්නේ. සිංදු කියන ඒවායි. මොන මගුල්ද මේ. අනිත් අය නම් ඔක්කොම සුපිරි. මාලන් නම් සුපිරිම සුපිරි. ආයේ කියන්න වචන නෑ. කවඩියා, රත්නේ, සිරිසේන, ගජ මෑන්, මුදලාලි, කුකුලා, සෙට් එකම සුපිරි. පොඩ්ඩිත් සුපිරි. සරා කනවා මේ drama එක. ඒ වගේම මගුලේ කලායතනයක් පෙන්නනවා ඉවරයක් නෑ. පොඩ්ඩක් trending වෙලා එනකොට කතාව ඔහේ අදිනවා. දැන් නම්.මං බලන්නෙත් නෑ

  • @kavindudilmin7534
    @kavindudilmin7534 3 года назад +59

    කවුරුත් කතා නොවන චරිතයක් තමා රත්න කියන්නේ.ඔහුගේ රංගනයට කැමති අය like කරන්න 👍😊

  • @pubudunisriwanthi226
    @pubudunisriwanthi226 3 года назад +41

    සරා සුපුන්ට තවමත් ස්තූතියි කලේ නැති එකනම් කැතයි

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 года назад +71

    තරුණ සෙට් එකක් නාට්‍යය රගපාද්දි තව තරුණ සෙට් එකක් බඩ ගින්න නිවා ගන්න එළවළු කොටු හොයන් යනවා .ගම් වල දැන් නම් කලායතන තියා තරුණ සමිතියක් වත් නෑ ඔක්කොම පබ්ජි ගහනවා . 🤣🤣🤣🤣 ඉස්සර අපේ ගම් වල නම් ක්‍රිඩා සමිති ළමා සමිති හරි තිබුනා 😁

    • @mindlk4987
      @mindlk4987 3 года назад

      අපේ ගම් වල තාම තීනව

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 года назад

      සිරා එකටනම් මුතුහර වගේ

    • @umeshpalliyaguruge1986
      @umeshpalliyaguruge1986 3 года назад

      අපෙ ගමෙත් ක්‍රිඩා සමාජෙ තිබ්බා අන්තිමට සෙල්ලන් කරපු දවසෙ පොලිසයෙන් පැන්නා අපි දිව්වා

  • @pasiduperera2617
    @pasiduperera2617 3 года назад +48

    ජය භූමි ගායනය විශිෂ්ඨයි.

    • @mindlk4987
      @mindlk4987 3 года назад

      ඔව් ඒක පට්ට.
      ඉතුරු ටිකත් බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ

  • @yasiru8810
    @yasiru8810 3 года назад +98

    අපි වගේම කොරෝනා රෝගයෙන් පීඩා විදින අය හැමෝම සුවපත් වේවා ❤️🙏

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      යාලුවනි මට subscribe 350ක් වෙන්න තව 35 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @supiriproduction3572
    @supiriproduction3572 3 года назад +32

    බුද්ධ පූජාව කන්නේ කිරි පුතාලු කියලා යූ ටියුබ් කාරයෝ හදාපු නැති කතන්දරයක් නෑ ඒත් ඇත්තටම වෙන දේ අද බලාගත්තනේ 😏🤣🤣🤣

    • @shehanishehani2020
      @shehanishehani2020 3 года назад +1

      සිරාවටම උන් කියපු නැති මගුලක් නෑ 😂😂

    • @supiriproduction3572
      @supiriproduction3572 3 года назад +2

      @@shehanishehani2020 එකනි බබාහ් මම කිවේ😅🤣🤣

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 года назад +103

    ගෙවන හැම හදවතකටම නිරෝගි සුවය ලැබේවා බුදු සරනයි!!❤️🙏

    • @babaragaladewalaya6696
      @babaragaladewalaya6696 3 года назад +1

      ruclips.net/channel/UCRdr2FuNr4C5AKFhKbHqChA

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 350ක් වෙන්න තව 35 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад +1

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @shanikasewwandi4917
    @shanikasewwandi4917 3 года назад +42

    කොරෝනා උවදුරෙන් සියළුම දෙනා ආරක්ෂා වී රෝගී සියළුම දෙනා සුවපත් වේවා...🙏🙏

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

  • @Danaa898
    @Danaa898 3 года назад +52

    හුස්ම අයදින ලංකාවාසී සහ ලෝකවාසී සියලු කොරෝනා රෝගීන් උතුම් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් සුවපත් වේවා!!!!!!🙏💚
    ඔයාල හැමෝමත් පරිස්සමෙන් ඉන්න යාළුවනේ..
    තෙරුවන් සරණයි!️🙏❤️🙏..

  • @lucky10288
    @lucky10288 3 года назад +20

    කුකුල් බබා මන්ත්‍රීයට කැමති වුනොත් තමයි තට්ටයට කෙල වෙන්නේ 😂😂😂 කුකුලගෙ ගෑනී කුකුලගෙ තට්ටෙ පලනවා ෂුවර් 🙈🙈🙈

  • @SL_Zailor
    @SL_Zailor 3 года назад +24

    මේ යන විදියට දෙරණට උනා වගේ ස්වර්ණවාහිනීත් හැක් කරයි වගේ 😁😁

  • @thusharanadeeshan1471
    @thusharanadeeshan1471 3 года назад +36

    මෙම වසංගත තත්වයෙන් සියළු ලෝකවාසින් සුවපත් වේවා..........දැන් කතාව අදිනවා වගේ මට හිතෙනවා. සිංදුවටම කතාව ඉවරයි. බලපන්කෝ........

    • @surangilasanaidamaganthi5207
      @surangilasanaidamaganthi5207 3 года назад

      Ehema seen ekak tiyanawa wage neh

    • @madhushen2961
      @madhushen2961 3 года назад

      Apo owww.

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 года назад

      නාඩගම්කාරයො කියන්නෙ ඒකට තමයි බන් නමේ තේරුම මෙතන අදිනවා කියලා කතා කියන්න එපා බන් මේ කතාවෙන් දෙන ආදර්ශ කොච්චිර ද කියලා හිතාගන්න බැ අපිට නම්

  • @shorts-gq2ru
    @shorts-gq2ru 3 года назад +94

    ගෙවෙන හැම තත්පරේම කොරෝනා රෝගින් සුව වේවා 🙏🙏

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      4යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @StudyProfile
    @StudyProfile 3 года назад +27

    අප මේ ගත කරන්නේ අපගේ ආදරණීයන් සමග සතුටින් ගතකල හැකි අවසාන හෝරා කීපය විය හැකියි. හැකි පමණ පරිස්සම් වෙමු. අපි ප්‍රාර්ථනා කරමු, මුළු රටම සහ ලෝකයම ඉක්මනින් සුවපත් වෙත්වා 👋

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

  • @rrr-du4tq
    @rrr-du4tq 3 года назад +90

    එහෙනම් හෙට ඉදන් මනමාලනයා සරමට බහින්නයි ලෑස්තිය😂😂🤘❤️

    • @clashofclanthedevil7633
      @clashofclanthedevil7633 3 года назад +1

      හයියෝ මනමාලන්. 😂😂😂😂😂😂

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад +1

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @apsarasewwandi8423
    @apsarasewwandi8423 3 года назад +29

    භාග්‍යා නම් සංගීතය හදාරපු කෙනෙක් හරි හදාරන කෙනෙක් වෙන්නම ඕනි.❤️

    • @sachiniwicramasinghe9236
      @sachiniwicramasinghe9236 3 года назад

      එයා සින්දු කියනවා යූටියුබ් එකෙ තිබිලා හම්බ උනා දවසක් මට

    • @darshanapriyajanaka830
      @darshanapriyajanaka830 3 года назад

      Aniwa

    • @kelumilangamuwa7253
      @kelumilangamuwa7253 3 года назад

      @@sachiniwicramasinghe9236 link please

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 30 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @modelwithdila9107
    @modelwithdila9107 3 года назад +11

    සුදු චූටි - comment
    ගීතිකා - like

  • @sinhalasongsaudio7969
    @sinhalasongsaudio7969 3 года назад +5

    'සිරි දැරු හෙළ දිව පුරාතනේ ' ගීතය ඉන්දියානු ප්‍රවින ගායිකාවක් වන ලතා මංගෙෂ්කාර් මහත්මිය විසින් ගායන කරන ලද හරිම ලස්සන ගීතයක්.සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාට ස්තුතියි වන්ත වෙනවා මෙම ගීතය ගැන දැනුවත් කරාට.ගොඩක් දෙනෙක් මේ සිංදුව ගැන දන්නෙ නෑ.කැමතිනම් එන්න' සිරි දැරු හෙළදිව පුරාතනේ 'ගීතය අහන්න මගෙ youtube චැනලයට 😌මම ඊයේ upload කරේ😍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +41

    මෙච්චර කාලයක් හිතුවෙ කිරිපුතා බුද්ධ පූජාව කනවා කියලා ,ඒත් එහෙම නෙවෙයිනෙ අලුත් පොඩ්ඩො දෙන්නෙක් 😍

  • @kumarialwis8127
    @kumarialwis8127 3 года назад +12

    Bhagya is a very good singer

  • @gayanbandara4415
    @gayanbandara4415 3 года назад +43

    ගෙවෙන හැම තප්පරයක් පසාම කොරෝනා මරයා සමග සටන් වදින අපේම සුව විරුවන් ආරක්ෂා වේවා.කියල අද අපි හැමෝම ප්‍රර්ථනා කරමූ.🙏
    👇

    • @dark2673
      @dark2673 3 года назад

      😘

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

  • @nimshandinethra6880
    @nimshandinethra6880 3 года назад +15

    😜🙏🙏🙏🙏🙏🙏😜මිහිපිට ජිවත් වෙන්නා වු සියලු සත්වයන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්තා 😜🙏🙏🙏🙏🙏😜

  • @dinidunimasara5802
    @dinidunimasara5802 3 года назад +71

    ගෙවන හැම තත්පරේම කොරෝනා රෝගියෙක් සුවවේවා කියලා පාර්තණා කරන අය
    👇👇

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      @@Dilatec7078 ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @srilanka..
    @srilanka.. 3 года назад +48

    අපි කතාවේ වෙයි කියලා හිතන කිසි දෙයක් වෙන්න්නේ නෑනේ රචනා කරලා තියන විදිය සුපරි 😅😅😅🤘🤘🤘🤘

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @TravelNurseSubha
    @TravelNurseSubha 3 года назад +40

    නාඩගම්කාරයෝ බලන අතර කොරෝනා උවදුරෙන් පීඩා විදින සියලු දෙනාම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න..🙏

  • @Chathulive
    @Chathulive 3 года назад +27

    භාග්‍යාගෙ voice එක ❤️❤️

  • @classictelevision4677
    @classictelevision4677 3 года назад +86

    හදවතේ ටෙලිනාට්‍ය නාඩගම්කාරයෝ. ❤❤❤❤❤❤

    • @cinderella5602
      @cinderella5602 3 года назад

      ruclips.net/video/umseZ2dYb8w/видео.html

  • @nikeshbaranage1375
    @nikeshbaranage1375 3 года назад +2

    හිතේ පට්ට දුකක් තිබ්බා......මේක බැලුවම ඔක්කොම හරි ගියා

  • @slvideo9843
    @slvideo9843 3 года назад +43

    ඉක්මනින් මේ කොරෝනා රෝගය අපේ රටින් දුරු වී යාමට අපි සියලු දෙනා මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු 🙏🙏 හැමෝටම තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් ගෙදරටම වෙලා ඉන්න 👍

  • @mashi245
    @mashi245 3 года назад +15

    සියලු කොරොනා රෝගීන් සුවපත් වේවා .නිරෝගී වේවා .🙏🙏🙏

  • @SlTecGuy
    @SlTecGuy 3 года назад +75

    ගෙවෙන හැම තත්පරයක්ම ගානේම කොරෝනා රෝගීන් සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරමු යාලුවනේ !!✨💛🙏

    • @InvestInVibe
      @InvestInVibe 3 года назад

      නාඩගම්කාර්යෝ බලන ගමන් සල්ලි හොයමු. අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. ruclips.net/video/oViWuJRDa3I/видео.html

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @navidu8157
    @navidu8157 3 года назад +12

    බුද්ධ පූජාව කෑවේ කිරි පුතා කියලා හිතපු උන් එක එකා පේලියට වරෙවු....😅😅

  • @gayanbandara4415
    @gayanbandara4415 3 года назад +27

    නාඩගම්කාරයෝ දිනේ ජුනි 1 කිරි දිනය🤣🤣
    මෙහෙ දිනේ අගෝස්තු 31😁🤭

  • @sasankajayasekara2051
    @sasankajayasekara2051 3 года назад +1

    සින්දු අහන්න ඕනනම් අපි youtube එකෙන් වෙනම අහන්නම්.. 🥱🥱🥱🥱

  • @catmusic4200
    @catmusic4200 3 года назад +40

    කොරෝනා රෝගය නැති වේවා. හැමෝම ප්‍රාර්ථනා කරන්න🙏🏻

  • @thilankasandaruwan8280
    @thilankasandaruwan8280 3 года назад +6

    අලුත් චරිත බොහොමයක් වැඩී..ප්‍රේක්ෂකයන් අඩු වෙන දවස වැඩි ඈතක නොවෙයි..✌️🥺

  • @niroshfernando7508
    @niroshfernando7508 3 года назад +6

    ඇත්තටම පපුව පිච්චිලා ගියා ⁣පංසලෙන් දරුවෝ කෑම ගෙනියද්දි මට අමතකඋනා මම බලන්නෙ කතාවක් කියල.

  • @vishakathakshala3121
    @vishakathakshala3121 3 года назад +11

    මේ වෙලෙ හුස්ම සමග පොරබදින සැම සුවපත් වේවා 🙏🙏💞

  • @jayantigilan2172
    @jayantigilan2172 3 года назад

    නයි දිනය 😄😄හැමෝම සුවපත් වේවා..බුදු සරනයි

  • @susanthachandana8068
    @susanthachandana8068 3 года назад +17

    ලීක්වුනා යැයි පවසන youtube වල කතා බොරු කරමින් බුද්ධ පූජාවේ ගැටලුව විසදූ වගයි. කොහොම උනත්.. කිරිපුතා , මාලන්, ගජමෑන් එසේ නිදොස් කොට නිදහස් විය.. thank you .....🙏 🙏 🙏

  • @Tha_Ra
    @Tha_Ra 3 года назад +38

    හරි ආපුරු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම දීනු ලස්සන නඩගමක් තමයි නාඩගම්කාරයො කියන්නේ 💪❤️❤️

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 350ක් වෙන්න තව 35 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @nera2448
    @nera2448 3 года назад +10

    පන්සලෙ බුද්ධ පූජාව අරන් යන්නෙ කවුරැවත්ම හිතපු නැති පොඩි එවුන් දෙන්නෙක්.😲

  • @sajithnuwan8120
    @sajithnuwan8120 3 года назад +35

    ගෙවෙන හැම මොහොතම කොරෝනා රෝගීන් සුවපත් වේවා

  • @user-ku2s
    @user-ku2s 3 года назад +1

    _මේ ගීතය හරිම අසීරු ගීතයක්! ඒකෙත් අසීරුම කොටස තමයි ඔය මුළ කොටස. ඇය විශිෂ්ඨ ලෙස ඒ කොටස ගායනා කර ලතා මංගේෂ්කාර් ආසන්නයටම පැමිණියා. ඔබට ජයම වේවා !_

  • @dineshachathuranga4797
    @dineshachathuranga4797 3 года назад +12

    කෙනෙක් වැරැද්දකින් මිදිලා හරි පාරට එද්දී අපේ සමාජය එ අයව ආපහු එතනට ඇදල දාන වා මිසක් ඒ උත්සාහ යට උදව්වක් දෙන අය අඩුයි

  • @induwaradineth164
    @induwaradineth164 Месяц назад +1

    1st comments and දවස් 4යි එපිසෝඩ් 160i 😌❤️

  • @kavislsg7925
    @kavislsg7925 3 года назад +21

    දැන්නම් මේකත් එපාවීගෙන යන්නෙ😒😒😒බොරුවට අදිනවා වැඩි

  • @nera2448
    @nera2448 2 года назад

    කතාව පටන්ගනිද්දිම පෙනෙන මීදුමයි අැහෙන සද්දෙයි හරිම මිහිරි ලස්සනයි. සුන්දරම දර්ශනයක්.💖

  • @maduwa7638
    @maduwa7638 3 года назад +39

    මන්ත්‍රී තමා හොඳටම කළේ 😹

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    සමහර විට නාඩගම්කාරයෝ අවසානයවත් අපට දකින්න ට නොහැකි වෙයි.කොරෝනා අප සැවොම නිහඩ කරමින් සිටී..සැවොම සුවපත් වේවා

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 3 года назад +10

    යකෝ අපි හිතන් හිටියේ මෙච්චර දවසක් බුද්ධ පූජාව කෑවේ කිරිපුතා කියලා....🙂👍

  • @Funny-pq6si
    @Funny-pq6si 3 года назад +1

    කන බත් පතෙන් කොටහක් සතෙකුට දාලා ප්‍රාර්ථනා කරන්න " සියලු සතුන්ගේ කුසගිනි නිවේවා " කියලා.....🙏🙏🙏🙏

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 3 года назад +7

    අනේ මේ රාලහාමියා පන්සලේ ඉදගෙනත් පව් කාර චේතනාව...සිගිති ගෙ අම්මා ❤️

  • @akalankamirihella4315
    @akalankamirihella4315 3 года назад

    කලායතනෙ භාග්‍යා ගැනත් කියන්න හිතුන.....ඇත්තටම ඒ ගීත ගයන්නේ ඇයනම්.....ඇයට තියෙන්නේ විශිෂ්ඨ මදුර කටහඩක්.......ඒක අහන් ඉද්දි කනට මී පැණි වක්කරනව වගේ දැනෙන්නෙ....💙💙💯

  • @sltiktok9166
    @sltiktok9166 3 года назад +4

    පරකඩුව ඇහැලියගොඩ රත්නපුර හැමෝටම බුදු සරණයි . හැම තත්පරයක් ගානෙ කෝරෝනා රෝගියෙක් සුව වෙන්න ඕන. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. අද මම phone එකෙන් ඉන්නේ.😗😗😚😚😘😘😙😙😍😍💕💟

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 года назад +2

    Ma මොහොතේ korona ආසාදිතයින් seyalu දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏❤️❤️❤️🙏🙏

  • @VimokshaBandara
    @VimokshaBandara 3 года назад +52

    කොරෝනා රෝගීන් සියල්ල සුවපත් වේවා 💕

    • @dark2673
      @dark2673 3 года назад +2

      ඔයා කිව්වම සුවපත් වෙයිද 🙄🙄