Nadagamkarayo Episode 161 || ''නාඩගම්කාරයෝ'' || 01st September 2021

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 2,3 тыс.

  • @maduwa7638
    @maduwa7638 3 года назад +1789

    සරාගෙ තාත්තට රඟපාන ඒ තාත්තාට "දීර්ඝායුෂ" ලැබේවා කියලා පතනවා 🙏❤️

  • @seniverathna8985
    @seniverathna8985 3 года назад +441

    අපේ සංස්කෘතිය. කලා ලොවේ හිටපු අය.දැන් ඉන්න දරුවන්ට මතක් කර දීම..බොහොම අගනා නාට්‍යයකි.හැම දෙනාටම තෙරුවන් සරණයි.

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/PAALcT0xka0/видео.html

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 450ක් වෙන්න තව 45 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      @@Dilatec7078 ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 года назад +347

    මෙපමණ කාලයක් නොදැන සිටි.ජාතික ගී ගැන ගොඩක් විස්තර අද දැනගන්න ලැබුණා බොහොම ස්තූතියි මාස්ටර් මහත්තයො

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/PAALcT0xka0/видео.html

    • @akashpushpakumara1530
      @akashpushpakumara1530 3 года назад +2

      තණමල් විල කොල්ලෙක් මෙ වගෙම සුපිරි

    • @asankahannadige82
      @asankahannadige82 3 года назад +1

      1955 දී ලතා මංගේශ්කාර් මහත්මිය ..සිරි දැරු හෙලදිව පුරාතනේ..ගීතය ගායනා කලේ...මේ සඳහා එතුමිය රුපියල් 50000 ක් මිල නියම කර තිබුනා.මේ ගීතය ආනන්ද සමරකෝන් මහතාගේ නිර්මානයක්...මේ ගීතය ගායනා කල පසූ ඒ සඳහා වුනු රුපියල් 50000 ගෙවනු ලැබුවා ( 1955 දී 50000 ක් යනු කොපමන මුදලක්දැයි සිතන්න) මෙම මුදල ගත් වහාම ඇය ප්‍රකාශයක් කරනු ලැබුවා..එනම්..මෙවැනි ඉතාමත් අලංකාර වූත් සංකීර්ංණ තනුවක් අඩංගු විශිශ්ට ගීතයක් නිර්මානය කරන ලද ආනන්ද සමරකෝන් මහතා මාගේ ගුරු දේවයන් කෙනෙකු සේ සලකා මේ මුලු මුදලම ගුරු පඩුරු ලෙස ලබාදෙමි... යනුවෙන්...එලෙසම ඇය මෙම රුපියල් 50000 ආනන්ද සමරකෝන් මහතා වෙත පුදනු ලැබුවා...එසේමයි..ඇය තවත් යුග ගීතයක් ගායනා කරනු ලැබුවා...මේ සඳහා එවක ගායකයින් හතරදෙනෙකු ඉදිරිපත් කරන ලදුව ඇය තෝරාගත්තේ මොහිදින් බෙග් මහතාවයි...එම ගීතය වන්නේ ...ඉදිරියටා යමු සැවොමා ...යන ගීයයි...!

  • @m.samithathero3775
    @m.samithathero3775 3 года назад +156

    දළදා වහන්සේගේ ආනුභාවයෙන් කොරෝනා වසංගතය තුරන් වී ලොව සියලු දනන් සුවපත් වේවා..!

  • @mashi245
    @mashi245 3 года назад +416

    භාග්‍යාගේ වොයිස් එක ලස්සනයි ❤. ගෙවන හැම තප්පරයකම සියලු කොරොනා රෝගීන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏

  • @niraSrecipes
    @niraSrecipes 3 года назад +335

    වසංගතයට ගොදුරු උන ඔයත් ඒ වගේම අනෙකුත් අපේ හදවත් හැමෝම දැන් මේ කතාව බලනවා ඇති.ඒ හැමෝටම ඉක්මන් සුව පතනවා.හැමෝටම බුදුසරණයි අනෙක් අය පරිස්සමට ඉන්න

    • @chathuradimuthu9315
      @chathuradimuthu9315 3 года назад

      කව්ද වසංගතයට ගොදුරු වුනු ඔයා?

    • @Vajira_Parackrama
      @Vajira_Parackrama 3 года назад +2

      Cooking Channel ekak mama baluwa

    • @chathuradimuthu9315
      @chathuradimuthu9315 3 года назад

      @@Vajira_Parackrama තේරෙන්නේ නැහැ

    • @slcartoonmaster5947
      @slcartoonmaster5947 3 года назад

      අපේ පැත්තට ඇවිල්ලා ආතල් කාටුන් බලන්න 🙏🙏🙏🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes 3 года назад

      @@slcartoonmaster5947 එන්නම් මල්ලි.

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 года назад +281

    එන එන රැල්ල පාගන්න හිටියට
    කතාව බලන ගමන් ප්‍රාර්ථනා කරන්නේ සියලුම කොරෝනා රෝගින්ට නිරෝගි සුව ලැබේවා 🙏
    මේ එන රැල්ල යන්නෙ ,
    ඉහටත් උඩින් ..
    පරිස්සමෙන් ඉන්න..
    " *ඩෙල්ටා* "

  • @විදූඑදිරිසිංහ
    @විදූඑදිරිසිංහ 3 года назад +140

    අම්මෝ සිංදුවනම් සුපිරියක්.. වොයිස් එක මාරම ලස්සනයි.. සුභ පතනව අක්කි. ජයෙන් ජයම වේවා..❤️❤️🤗🤗🤗🤗

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 3 года назад +380

    කතාවක හරි මෙිවගෙ ගමක කෙල්ලෙ කොල්ලො පිරිසක් ගවුමි සරමි අදන් මෙවැනි ගීත ගායනා කිරීම ම අැස කන පිනවන්නකි. සද්ධා මංගල අැතුලු සැමට ස්තුතිය.

    • @9thvlogs920
      @9thvlogs920 3 года назад +3

      ruclips.net/video/CJAjH_v-pJU/видео.html

    • @dilshansasanka8897
      @dilshansasanka8897 3 года назад +1

      ruclips.net/video/bwR6cDkV8oo/видео.html.. Photoshop.. Igena ganna kattiya balnna

    • @kawinduthikshana6281
      @kawinduthikshana6281 3 года назад +1

      ft

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @slcartoonmaster5947
      @slcartoonmaster5947 3 года назад

      අපේ පැත්තට ඇවිල්ලා ආතල් කාටුන් බලන්න 🙏🙏🙏🙏🙏

  • @nissankanamal3398
    @nissankanamal3398 3 года назад +238

    තබ්ලා ගහන අයියාගේ දෑතට තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @kavinduthisara5994
    @kavinduthisara5994 3 года назад +1103

    අර කෙල්ල නම් අර සින්දුවට පට්ටම සදාරනයක් කරා නේ බන් ❤️❤️

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 3 года назад +37

      ඔයාට විනරයි එක නෙරුම් ගියේ සිංදුව හරිම ලස්සනයි

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 3 года назад +22

      හෙලුව පෙන්නුවා නම් කොමට් ගොඩයි

    • @tharankacool5025
      @tharankacool5025 3 года назад +16

      ලස්සනයි තමයි

    • @TishanRashmika2000
      @TishanRashmika2000 3 года назад +8

      Aniwa

    • @jandrajandra5712
      @jandrajandra5712 3 года назад +7

      ♥️♥️♥️👌👌👌⭐⭐⭐

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 3 года назад +138

    මාලන් සරම ඇදලා ලස්සනයි😂💕ආදරෙයි මාලන්!

  • @alwis__
    @alwis__ 3 года назад +385

    ​ගෙවෙන හැම තප්පරක් ගානෙම කොරෝනා රෝගියෙක් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමු! කොරෝනාවලින් දුක් විඳින හැමෝටම ඉක්මනින් සුවය ලැබෙන්න🙏🙏

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 года назад +4

      සියලු දෙනාම ඉක්මන් සුවය ලැබේවා..🙏❤️

  • @kaushalyamadhushani9585
    @kaushalyamadhushani9585 3 года назад +223

    භාග්‍යා නංගා ලස්සනයි මැනික වොයිස් එක.අපේ කෙල්ලට ජය😘😘😘

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 3 года назад +80

    ගායනය වගේම තමයි හැමදාම වගේ වාදක කණ්ඩායම ගොඩක් හොදට වාදනය කරනවා ඔවුන්ගේ දායකත්වයත් මේ කථාව ලස්සන කරනවා

  • @gaminisarath1682
    @gaminisarath1682 3 года назад +115

    කවුද එ මස්ටර් ගේ කලා ආයතනයේ ගීත කොකිලාව...අද සිංදුව ලස්සනට කිවුවා....අපි ඒ අයත් ඉදිරියට ගන්න ඔනී....👍👍👍

  • @Gedara3
    @Gedara3 3 года назад +470

    මං හිතන්නේ නාට්‍යක හැම නළුවෙක් නිලියක්ම එක වගේ ජනප්‍රිය උන ලංකාවේ එකම නාට්‍ය "නාඩගම්කාරයෝ"

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 3 года назад +7

      කූඹියෝ එහෙම බැලුවෙ නැද්ද ?

    • @roshanpremasiri8895
      @roshanpremasiri8895 3 года назад +2

      Kubuyo kiyanne wenama koltiyak

    • @dilshansasanka8897
      @dilshansasanka8897 3 года назад

      ruclips.net/video/bwR6cDkV8oo/видео.html.. Photoshop.. Igena ganna kattiya balnna

    • @ashmiraperera6212
      @ashmiraperera6212 3 года назад +3

      Dhanuka Manoj මටත් මතක් උනේ ඒක 😍

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 года назад +1

      ඇත්තටම ou...ඔක්කොම daksai

  • @SLeTV
    @SLeTV 3 года назад +613

    දවසකට 200කට වැඩි පිරිසක් නැතිවෙනවා කෝරොනා නිසා. අපි පරිස්සම් වෙමු. රෝගී සියලුම දේනා සුවපත් වේවා.🙏🙏🙏

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 года назад +2

      සියලු දෙනාම සුවපත් වේවා❤️

    • @villagevlog3819
      @villagevlog3819 3 года назад +1

      Siyalu dena suwapath wewa.hathurektawath me lede hedenna epa

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 года назад

      @@villagevlog3819 🙏🙏🙏

    • @rionlivera7006
      @rionlivera7006 3 года назад

      lets pray to God.....

    • @sameeramadushan8005
      @sameeramadushan8005 3 года назад +1

      සොභාදහම මගින් මිනිසුන් අඩු කරනවා සහෝදරයා ගණන් ගන්න එපා

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 года назад +175

    අදත් ලස්සනයි .සිංදුවනම් මාරම ලස්සනට කිව්වා භාග්‍යා ..සුබ පැතුම් ඔබට .❤❤🌹🌹

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 3 года назад +9

    කට්ටිය නාඩගම්කාරයෝ එපා වේගෙන එනවා කියනවා ඒත් මේකෙන් හැම ප්‍රේක්ෂකයෙක්ටම රසවින්දනයක් දෙන්නේ අපේ වැඩිහිටියෝ ආසයි පැරණි ගීත. අහන්න. එතකොට තරුණ අපිට මාලන් සරා ඒවගේම පාසල් යන කලාව හදාරන. ළමයින්ගේ දැනුමට කලායතනය…❤️❤️❤️

  • @sihinayasoya
    @sihinayasoya 3 года назад +118

    සුවිසි අනන්ත බුදු ගුණ බලයෙන් හුස්ම ඉල්ලන හැමෝම නිදුක් වේවා ! නීරෝගී වේවා! සුවපත් වේවා! 🌟👑👍

  • @HS-pl7gq
    @HS-pl7gq 3 года назад +182

    මේ කතාවෙ කඩේ මුදලාලි නියමෙටම රඟපානවා.😊

  • @hera-9719
    @hera-9719 3 года назад +76

    හේරාගේ කමෙන්ටුව✍️🕵️✍️🕵️
    මේක කියවහන්-කොටස-161🕵️✍️🕵️✍️
    ඊයේ සිදූ වූ සිදුවීමක් මුලු කරඩුගස්තැන්න ගම්මානයම ගැටලුකාරී තැනකට ඇද දමා ඇත. පුංචි උන් දෙන්නෙක් බුද්ධ පූජාව රැගෙන පන්සලෙන් දුවන්නේ නිවසට විය යුතුය. ඒත් නැගෙන්නා වූ ප්‍රශ්ණය එය නොවේ. බුද්ධ පූජාව රැගෙන යන්නේ මේ පුංචි පැටව් දෙදෙනා නම් කිරිපුතාට සිදුවූයේ කුමක්ද? සද්ධාමංගලයන් අපිව කරකවා අතහැර ඇත. කෙසේ වෙතත් කොයි වෙලාවක හෝ රාළහාමිට මේ පුංචි උන් දෙදෙනා අසු වුවහොත් විසුමක් වන්නේ නැති බව නං විශ්වාසය.....
    සිරිසේන හා කඩේ මුදලාලීගේ සමහරක් කතාවල මහා ගැඹුරක් ඇත. ඊයේ සෑම දෙයක්ම වෙනුවෙන් දිනයක් වෙන් කර ඇති අයුරු සිරිසේන මුදලාලීට පැහැදිලි කරන්නේ අපටද හිතන්න යමක් ඉතුරු කරමින් බව පැහැදිලිය. අම්මාවරුන්ගේ දිනය අපි සමරන්නේ අපේ අම්මලා මැද පෙරදිග මෙහෙකාර සේවයේ සිටිද්දී ය. කම්කරු දිනය සමරන්නට ඒ දිනයේත් අපේ එවුන් කරන්නේ පක්ෂ පාටවලට බෙදී දේශපාලුවොන්ගේ වේදිකා ඉදිරියේ අප්පුඩි ගසමින් සිටින එකය. මා මේ කිව්වේ උදාහරණ කිහිපයක් පමණී. ඉතිරිය තේරුම් ගැනීම ඔබට භාර කරමී.....
    කිසිවෙකු කවඩියාට හා නඩයට එලවලු දෙන්නට කැමති වන්නේ නැති බවක් පෙනෙන්නට ඇත. කොහොමත් ජයග්‍රහණයට පියවරුන් දහසක් සිටියත් පරාජය අවජාතක බව අප තේරුම් ගත යුතුය. ඉතිං කවඩියා ඇතුලු නඩේට කසිප්පුකාරයෝ යන ලේබලය ඇලවීමට දහසකුත් දෙනා සිටියත් ඔවුන්ට එයින් මිදී දියුණුවීමට අතදෙන්නට කිසිවෙකුත් නැත. ආතල් එකේ කතාව බලමින් සිටින අපට කතාවේ හරයත් අපගේ ජීවීතය තුළට ගැනීමට හැකි වෙනවානම් එය ලොකු දෙයක් බව සදහන් කළ යුතුය.....
    මාලන් ආර්ට් ගැලරියට සරම ඌ දන්නා විදිහට ඇදගෙන යයි. මාස්ටර්ගේ ආර්ට් ගැලරිය වෙනදාට වඩා දැන් කාර්‍යබහුල තැනක් වී ඇත. ළමයින්ගේ සහභාගිත්වයද වැඩිවී ඇත. ඒවා සුබ ලකුණු ය. මන්තිරියා නිතරම කුකුලා මුදලාලීගේ නිවසට බඩ ගෑවේ ඇයි දැයි දැන් මුදලාලිට හා හාමිනේට වැටහී ඇත. ගොනා පොල් පැලේ කන්නට සැරසෙන විත්තිය දැනගත් මොහොතේ පටන් හාමිනේට කේන්තිය ඉහවහා ගොස් ය. කොහොමින් කොහොම හෝ මේ විරුද්ධත්වය නිසා කුකුලා මුදලාලීගේ දේශපාලන ගමනද බොහෝ දුරට අහවර වන්නට ඉඩ ඇත. කොහොමින් කොහොම හෝ අලුත් මාසයක් පැමිණ ඇත. මේ මාසයේවත් කොරෝනා මාරයා මෙරටින් තුරන්වන බව අසන්නට ලැබේවායි පතමින් අදට නික්මෙමී.....
    අඩුපාඩු තිබුණත් පිගානේ
    නිමාවක් නැති නිම්මා.....
    කටවහන් කමු මේ ටිකේ
    පවුනේ බං අම්මා.....
    ලියන්නේ✍️:-"හේරා" (මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:- අසනීප තත්වයෙන් සිටි නිසා ඊයේ ඔබ හමුවට නොපැමිණියාට සමාව ඉල්ලා සිටිමී. දිනපතා ලේඛණයට වටිනාකමක් එක් කරමින් අපව සබ්ක්‍රයිබ් කරනා සබ්ක්‍රයිබ්වරුන්ටත් ස්තූතිවන්ත වෙමින් අදට නික්මෙමී..... )

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 3 года назад +7

      කොහොමද සහෝදරයා දැන් අසනිප තත්වේ ?..🙂
      ත්‍රිවිදරත්නයේම පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...

    • @shonaliperera5592
      @shonaliperera5592 3 года назад +1

      ❤ 💐

    • @shashisweerathunga364
      @shashisweerathunga364 3 года назад +2

      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියා ඒ ඇති ♥️♥️♥️♥️

    • @indikajude3954
      @indikajude3954 3 года назад +1

      හේරා comment eka patta

    • @නෙතුපියන්-ට8ශ
      @නෙතුපියන්-ට8ශ 3 года назад +4

      දැන් සනීපද කොහොමද ඉතින් පරිස්සමින් ඉන්න මේ නාට්‍යයෙන් වගේම ඔයාගේ විචාරයෙන් ජිවිතේ ට ගොඩක් දේවල් ගන්න තියෙනවා ඒ දේවල් ගොඩක් වටිනවා බුදු සරණයි

  • @niramalakuwait7370
    @niramalakuwait7370 3 года назад +16

    ඇත්තටම හරිම ලස්සනයි මේවගේ පැරණි ගීත අහන්න ලැබීමත් වාසනාවනක්‌ ස්තුතියි සද්දා මංගල ❤❤❤❤❤

  • @ruwanchamara7369
    @ruwanchamara7369 3 года назад +40

    කෝ අපේ සරා.... සරා නැති නාඩගම්කාරයෝ පරිප්පු නැති හෝටලය වගේ.... 😭😭

  • @lahirumadushanka477
    @lahirumadushanka477 3 года назад +90

    නාඩගම්කාරයෝ..ස්තූතියි වැදගත් පාඩමක් ලස්සනට කියාදුන්නට...ආදරෙයි හැමදාමත්.🙏👍🌷

  • @bodyandbeverage1664
    @bodyandbeverage1664 3 года назад +180

    අර සින්දුව කියන ගෑනූ ලමයට වේදිකා නාට්ටි ගීත වලව පුපිරියට ගැලපෙන කටහඩක් තියෙන්නේ.
    👍🙏

    • @isuruindunil3340
      @isuruindunil3340 3 года назад +1

      Eya eththama ragapana knk

    • @mrsing5685
      @mrsing5685 3 года назад

      Oya kohomada sing karanne eyamai kiyala metana kiyana godak sindu record karapuwa

    • @navodimasha9069
      @navodimasha9069 3 года назад +5

      @@mrsing5685 e unta ethana inna ona kenakta hodta ragapanna sindu kiynn puluwan...
      eke godk ay aththtama wedika natya nalu niliyoo... okkoma athi dkashayo innee...

    • @manushajayasundara1913
      @manushajayasundara1913 3 года назад

      ෂයනි භාග්‍යා අක්කා සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයේ සිසුවියක්.ඒ වගේම මුහුදු පුත්තු වේදිකා නාට්‍ය වගේම කදා වලලු වේදිකා නාට්‍යයේ දියණියගේ චරිතයටත් ඇයට අවස්ථාව ලැබිලයි තියෙන්නෙ.තවත් නාලිකාවල සංගීතමය වැඩසටහන් වල ගායිකාවක්.සරත්චන්ද්‍ර පදනමේ සාමාජිකාවක්.ගයාන් අරෝෂගෙ නන්ගි.

    • @mrsing5685
      @mrsing5685 3 года назад

      @@navodimasha9069 ehema kiyanna ba shodaraya pataleata sindu kiyanna ba sarage samahara sindut jotige record tiyanawa hodata balanna

  • @Noname-nh6bz
    @Noname-nh6bz 3 года назад +291

    අද මෝචරි වල ශීතකරණ වල ඉන්න 200 දෙනෙක් ඊයෙ මේ වෙලාවට පණපිටින් හුස්ම ඇද ඇද ඉන්න ඇති 💔

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 3 года назад +225

    කොහොමද භාග්‍ය නගාගෙ හැකියාව.,කවුරුත් කියන්නෙ නෑ ඒ ගැන..සුදු චූටි ගැන විතරයි කතාව

    • @piyangikakumuduni6862
      @piyangikakumuduni6862 3 года назад +6

      Apo na mama hetuwa me habai Mita kalenma mage hetata awa me ganu lamayage hakeyawa mehiri hadak♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @lahirudrums6937
      @lahirudrums6937 3 года назад +3

      Ekenma❤️

    • @dinithiperera4631
      @dinithiperera4631 3 года назад +1

      👍👌🤗🥰🌼

    • @avrrathana2285
      @avrrathana2285 3 года назад +7

      පැහැදිලිවම මේ ගායනය කරන ගැහැණු ළමයා ගෙ හැකියාව, කුශලතාවය බොහෝම විශිෂ්ඨයි.ඒ විතරක් නෙමෙයි..මේ ඉන්න හැම දරුවෙක්ම විශිෂ්ඨ හැකියාවන් ඇති අය. මොවුන් තමයි අපේ රටේ අනාගතයේ කලා ලෝකය බබලවන තරු.

  • @hashini9389
    @hashini9389 3 года назад +127

    භාග්‍යගෙ සුපිරි හැකියාවට සුබ පැතුම්...👍💕
    💖කොයි ගියේ..මා දමා..පෙම්බර මගෙ පැටවුනේ..💖
    හරිම ලස්සනයි..😍
    රට කොරෝනා වසංගතයෙන් තුරන් වීමට ප්‍රාර්ථනා කරමු...🙏💕

  • @RectousMaximus
    @RectousMaximus 3 года назад +190

    උලු චූටි මන්ත්‍රීට කැමත්ත දුන්නොත් මුදලාලිටයි,මුදලාලි හාමිනේටයි ඇඩ්‍රස් නැතිවෙයි...🤣

  • @chapaliyanage5977
    @chapaliyanage5977 3 года назад +103

    පන්තියටයි. සින්දු වලටයි යන කාලය වැඩි.. මුලු දවසම බලන් ඉදලත් කතාව යන්නැතුව එක තැන පල් වෙද්දි කම්මැලී.. අනේ මේකට ගොඩාක් මිනිස්සු හරි ආදරෙයි..ඒත් එහෙමයි කියලා අවුරුදු ගානක් බලන්න ඕනි නෑ.. මේක මෙගා ටෙලියක් නොකර ඉක්මන්ට ඉවර කරන්න..

  • @chamathdidula7112
    @chamathdidula7112 3 года назад +56

    පටන්ගද්දිම මඩුව ඇතුලේ කවියකින් , දැන් කතාවේ බාගයක්ම ගෙවෙන්නේ මඩුවේ කවි වලින් , ලස්සන කතාවකට බැලුවේ මෙක විතරයි එකත් එපා කරන්න එපා මේ හැමවේලේම කවි දාලා , එකදිගට කවි ගැනයි කවියේ විසතරයි කියද්දි එපාවෙනවා 👍

    • @charindupriyankara3935
      @charindupriyankara3935 3 года назад +3

      e kalaayathaneyen kiyanne.. hoda deyak.. aththa wistara.. gethaye therum, api nodanna godak dewal kathawak thulin apita denawei kiyanne kochchara deyakda balapan... oyawge teledrama aye lesiyen hedenakak neh... , labbe teledrama wal Love story walata wada meka patta .., watinakamin deyak ganin..

  • @hasirusandakelum3373
    @hasirusandakelum3373 3 года назад +148

    සුද්දගේ හැම වෙලාවෙම කොණ්ඩේ හදන action එක නම් මරු😂👊

    • @naturehome816
      @naturehome816 3 года назад +2

      අඩේ 😄😄😄

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/PAALcT0xka0/видео.html

  • @chanugalaxy
    @chanugalaxy 3 года назад +221

    සංගීතය පන්තිය ඇත්තටම වගේ කරනවා....🤗🥰

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад +1

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад +1

      ruclips.net/video/PAALcT0xka0/видео.html

    • @shashisankatha6233
      @shashisankatha6233 3 года назад +2

      ඇත්තටම තමයි යකඩො🤭

    • @Shovon369
      @Shovon369 3 года назад +1

      kalisama Galawala yaman

    • @dhanuanuradhani9745
      @dhanuanuradhani9745 3 года назад +1

      ඉතින් ඇත්තටම කරනවානේ අනේ.😁

  • @cookingeasyrecipe2950
    @cookingeasyrecipe2950 3 года назад +27

    හම්බො කුකුල් බබා මන්තිරියට කැමති වගේ 😁🤣

  • @olendrastudio
    @olendrastudio 3 года назад +83

    මාලන්ගෙ අලුත් ඇඳුම 🤣🤣🤣🤣😂😂😂😂👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/PAALcT0xka0/видео.html

  • @bimsarayashodha5905
    @bimsarayashodha5905 3 года назад +291

    නාඩගම්කරයො එකේ , කලායතනයේ සින්දු කියන කෙල්ලෙ , පට්ට ලස්සනට සින්දු කියනවා , කියන අය කෝ ... ❤️‍🔥

    • @jandrajandra5712
      @jandrajandra5712 3 года назад +5

      ඇත්තටම සතුටුයි ලස්සනයි ගොඩක් 👍👌 එයාට ජය නියතයි 👍

    • @naturehome816
      @naturehome816 3 года назад +2

      🔥🔥🔥🔥🔥🔥

    • @RandimaDewmini
      @RandimaDewmini 3 года назад +6

      Eyata lassanata dance krnnat puluwn ape scool eke DHP..😍😍

    • @sheydevil4353
      @sheydevil4353 3 года назад +1

      @@RandimaDewmini මොන ඉස්කෝලේ ද තාමත් ඉස්කෝලේ යනවද එයා

    • @suvineethajayasundara4387
      @suvineethajayasundara4387 3 года назад

      ❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sachimadu5775
    @sachimadu5775 3 года назад +18

    භාග්‍යාගේ ඒ ගායනය.. උපරිම සාධාරණයක් කලා.. 💜️😍 සුපිරිම හැකියාවක් එයාට තියෙන්නේ.

  • @madushantk
    @madushantk 3 года назад +69

    තබ්ලාව ගහන අයියා සුපිරි ❤️

  • @rasikaprsad4297
    @rasikaprsad4297 3 года назад +60

    හැමොටම නිරොගී සුවය ලැබෙවා.. බුදු සරනයි!! 🙏ලොක වාසි සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @kavindudilmin7534
    @kavindudilmin7534 3 года назад +39

    කවුරුත් කතා නොවන චරිතයක් තමයි සෝමා (කුකුලා මුදලාලිගේ බිරිද) කියන්නේ,ඇයගේ දක්ශ රංගනයට කැමති අය like කරන්න 😊👍👍

    • @KaveeLK16
      @KaveeLK16 3 года назад

      මට 100 සම්පූර්ණ කරන්න සප් එකක් දෙනවද ❤️🙏

    • @ravindufernando7565
      @ravindufernando7565 3 года назад +1

      නැ ඕනේ නැ

    • @naturehome816
      @naturehome816 3 года назад

      @@KaveeLK16 👍👍

  • @chathrawijesinghe7673
    @chathrawijesinghe7673 3 года назад +57

    ගායනය අති විශිෂ්ටයි.... මේ ගයාන් අරෝෂ්ගෙ නංගි නේද... දෙමුද ලයික් වැස්සක්....

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 года назад +5

    මේ ගි්තය ලස්සනට ගායනය කරන මේ දෝණිව අරගෙන එන්න හිත ඉල්ලන තරැ අතරට ...ආසයි අහන්න ඇයගේ හඬින් තවත් ලස්සන ගි්ත ...❤️❤️❤️

  • @maduwa7638
    @maduwa7638 3 года назад +191

    මාලන්ගෙ ඇක්ටින් පට්ට මම මේක බලන්නෙම වූ හින්දා ❤️🐵

    • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
      @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 3 года назад +3

      Math

    • @gaminghub1755
      @gaminghub1755 3 года назад +3

      Maath

    • @naliherath7261
      @naliherath7261 3 года назад +1

      මාත් ..දැක්කමත් හිනා......

    • @lasiruramanayaka473
      @lasiruramanayaka473 3 года назад +1

      Math 😁

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 8 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @niraSrecipes
    @niraSrecipes 3 года назад +59

    මාස්ටර්ගේ ක්ලාස් එකේ කොටස් වැඩී අපි බලන් ඉන්නේ සරා මාලන් එහෙම පෙන්නනකම්

  • @sajithdinusha5737
    @sajithdinusha5737 3 года назад +193

    අද ව්ස්තරෙත් ඉතින් සුපරි පරි තමා .....💓💓💓💓ජය ජය ❤❤
    තෙරුවන් සරණයි හැමොටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏😷😷😷😷

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 года назад +2

      ජය වේවා ජය වේවා❤️

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @slcartoonmaster5947
      @slcartoonmaster5947 3 года назад

      අපේ පැත්තට ඇවිල්ලා ආතල් කාටුන් බලන්න 🙏🙏🙏🙏

  • @raviilakshan
    @raviilakshan 3 года назад +154

    මාස්ටර්ගේ පන්තිය මාරම වටිනවා අපිටත් ඉගෙන ගන්න ❤️

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 года назад +1

      Ou aneeee

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/PAALcT0xka0/видео.html

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 3 года назад +2

      ඕව ඉගෙන ගෙන කොරයි ලබ්බක්
      බෙරයක් තියන් හිගා කන්න තමයි වෙන්නේ 🤣

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 года назад +23

    බලන්ඩ අර ගෑණු ළමයා ගායනා කරපු ගීතය තියෙන මනරම් ගතිය බොහොම ස්තූතියි දිගු ගමනක් යමු

  • @nipunihansika1905
    @nipunihansika1905 3 года назад +147

    නාඩගම්කාරයෝ කතාවේ කිසිම නලුවෙකු නිලියෙකු මෙම කොරෝනා මාරයාට ගොදුරු නොවේවා!සෑම ලක්වැසියෙකුම ආරක්ෂා වේවා 🙏

  • @prasadmadusankha2803
    @prasadmadusankha2803 3 года назад +86

    මාස්ටර්ගෙ පංතියේ සිංදු 2යි ලෙච්චර්ස් 2යි එක්කො සිරිසේනගෙ බයිලාවයි කතාවෙන් 90%ක් ඉවරයි. 😀😀 විනාඩි 19න් 17ක්.... ඉස්සර වගේ නෙවේ... දැන් මේකත් එපා වෙනවා...

  • @kalhari3274
    @kalhari3274 3 года назад +146

    රාලහාමි පොඩි එව්න් දෙන්නටත් වැඩේ දෙන්න වගේ හදන්නෙ රාලහාමි වගේ අයට කියන නම තමයි පන්සල් පාලුවෝ🤣🤣🤣🤣🤣🤣

  • @moonstars5081
    @moonstars5081 3 года назад +32

    අද සින්දුව කියපු නගා ශෝයි... සුභ පතනවා... ඉදිරියට යන්න. ආදරෙයි...💝

  • @kantidas2609
    @kantidas2609 3 года назад +50

    මාස්ටර්ගෙ සංගීත පංතියේ ඉගන ගන්න බොහෝ දේ තියනවා.👍👍👍👍👍 හරිම වැදගත් දේවල්.

  • @premalalpremalal8076
    @premalalpremalal8076 3 года назад +13

    මම ඩුබායි බෝඩරේ ඉන්නෙ හැමදාම බලනවා ලස්සනයි..ඔයාලා හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි...

  • @gimaofficial4354
    @gimaofficial4354 3 года назад +44

    දැන් කතාව බලද්දී නිකං අපිත් කලායතනේ ඉන්නවා වගේ වෙනසක් නෑ😹ඒකේ සීන් විතරනේ🥴💔

  • @maduwa7638
    @maduwa7638 3 года назад +54

    කොච්චර බැන්නත් කඩේ මුදලයි ගජ මෑන් ට ආදරෙයි කියලා කතාව බලන කොට තේරුණේ මට විතරද ❤️🐵...

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 года назад +28

    පැරණි සිනමා නිර්මාණ ගැන හරි අපූරුවට කියාදෙන කලායතනය.. නාඩගම්කාරයිනි විශිෂ්ටයි.. ❤️❤️

  • @champboy2411
    @champboy2411 3 года назад +45

    ජානු : ඔය බයික් එකේ ආවට එයා හොඳ සල්ලිකාරයෙක්ලු නේද?
    කුකුළා මුදලාලි : පිස්සුද බං උඹට. උට තියෙන සල්ලි. බලපන් උගෙ සෙරප්පු දෙක දිහා. සාමාන්‍යයෙන් බල්ලො සෙරප්පු කනවා. උගෙ සෙරප්පු දෙක බල්ලෙක්වත් කන් නෑ😂😂

  • @RectousMaximus
    @RectousMaximus 3 года назад +25

    සරා+පාඨලී😍😍
    කවඩිය+ගීතිකා❤️❤️
    මාලන්+පොඩ්ඩි😻😻
    කුකුල් බබා+මන්ත්‍රී🤣🤣
    මේවනේ couples...

  • @chanugalaxy
    @chanugalaxy 3 года назад +114

    හැම චරිතයක්ම නියමයි ....හැමෝම හොදටම රඟපානවා...

    • @beingdone.1901
      @beingdone.1901 3 года назад

      ruclips.net/video/ICkE8XhPlp0/видео.html
      Top most International T20 WICKET takers

    • @maheembmsara3532
      @maheembmsara3532 3 года назад +2

      👍👍👍

    • @vsenglish5862
      @vsenglish5862 3 года назад

      ruclips.net/video/PAALcT0xka0/видео.html

  • @indikabandara4516
    @indikabandara4516 3 года назад +23

    අද භාග්‍යා ගායනා කරපු ගීතය සහ ගායනය වගේම ඉදිරිපත් කිරිම ඇති විශිෂ්ට යි

  • @dilshanpavindra9690
    @dilshanpavindra9690 3 года назад +42

    ගයාන් අරෝෂගේ නංගීනේ මේ..සුපිරිම වොයිස්❤😍

  • @DilStatsVlogs
    @DilStatsVlogs 3 года назад +58

    මම අද තමයි දැනගත්තේ ආනන්ද සමරකෝන් මහතා සියදිවි හානිකරගත් බව.

    • @methuldamsith5248
      @methuldamsith5248 3 года назад +5

      සමරකොන් මහත්තයා බෙල්ලේ වැල දාගෙන තමයි සියදිවි හානි කරගත්තේ. නමුත් කවුරැත් නොකරන විදියකට ලණු දෙකක් අධාරයෙන් තමයි එයා සියදිවි නසාගත්තේ මිනිය කැරකෙන්නේ නැති වෙන්න

    • @deeshaniishanka9362
      @deeshaniishanka9362 3 года назад +1

      @@methuldamsith5248 man hithuwe beheth pethi monahri wadipura biila kiyala..

    • @vithumlivithumli2592
      @vithumlivithumli2592 3 года назад +1

      මම දැනගෙන හිටියෙත් නැහැ

    • @sandundananjaya8690
      @sandundananjaya8690 3 года назад +4

      ඒකට හේතුව මොකද්ද කියලත් පොඩ්ඩක් හොයලා බලන්න සහෝදරවරුනි 😭 ලාංකීක ජරා දේශපාලනයත් ඕකට සම්බන්දයි 😡

    • @slkavi4154
      @slkavi4154 3 года назад +1

      මාසයක් බිමට තිබ්බ සින් පෙති ටික බිලා මැරුනෙ 🙂

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 3 года назад +72

    ගයාන් අරෝෂ්ගේ නංගි..... ❤️❤️🌹🌹 ලස්සනයි ඇත්තටම ගීතය ගායනා කලා....

    • @Jackreacherfg
      @Jackreacherfg 3 года назад +2

      Sirawata.

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +3

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

    • @duleerajapaksha3695
      @duleerajapaksha3695 3 года назад +2

      Aththada

    • @hansimahel5136
      @hansimahel5136 3 года назад +2

      Hrima lassanai gayanay

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад +1

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 8 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @chanakapriyadarshana5044
    @chanakapriyadarshana5044 3 года назад +41

    බාග්‍යා තමා හොදට කලේ..😊

  • @classictelevision4677
    @classictelevision4677 3 года назад +17

    නාඩගම්කාරයෝ වෙනුවෙන් පණ උනත් දෙනවා. ආදරෙයි හැමදාම. ❤❤❤❤❤❤ නාඩගම්කාරයෝ දැන් ජීවිතේම වෙලා නාඩගම්කාරයෝ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dilithasandamal5984
      @dilithasandamal5984 3 года назад +3

      💔නාට්‍යකට පණ දෙන්න හිතන් ඉන්න තවත් මෝඩයින් සිටීද? ආ ඔව් ඉතින් පෝන් එක දුන් නෑ කියලත් මැරෙන අමුතු රටක්නේ මේක 😝🤣

    • @mr.techbro1605
      @mr.techbro1605 3 года назад +1

      @@dilithasandamal5984ඒ සිරා කතාව බන්....😎

    • @classictelevision4677
      @classictelevision4677 3 года назад

      @@dilithasandamal5984 ඔයාගෙ මානසිකත්වය ගැන හරි සතුටුයි.

  • @isipathananationalcollege9336
    @isipathananationalcollege9336 3 года назад +14

    කතාවෙ කමෙන්ට් කියවද්දි ගොඩ කට්ටිය දාල තිබ්බේ කලා ආයතනය එපා වෙනව කියල, ලංකාවේ මිනිස්සුන්ට කොහොමත් ඕනෙ බයිල විතරයි කලාආයතනයෙන් අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් මේ මිනිස්සුන්ට ඒක ඇලජික් හොද දේවල් කිහොමත් ලංකාවේ මිනිස්සුන්ට සෙට් නෑනෙ 😂😂

  • @SamudraUmayanga
    @SamudraUmayanga 3 года назад +7

    අද කාලේ නාට්‍යයක මෙහෙම සිංදුවක් බලන්න හම්බුණ එකත් වාසනාවක්... ලස්සනට කියනවා ඒ ලමයා ♥️

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 3 года назад +63

    ඒ ගායන හැකියාව 😍😍😍

  • @kanishkapiumal8448
    @kanishkapiumal8448 3 года назад +66

    ඊයෙත් සිංදුව...අදත් සිංදුව... ඒක නම් ඕනෑවට වඩා ගියාද මන්දා

    • @dilkiapsara2868
      @dilkiapsara2868 3 года назад +1

      Owww

    • @kanishkapiumal8448
      @kanishkapiumal8448 3 года назад

      @@dilkiapsara2868 katha iwara uneth dnnema nathuwa. Ada nm madi wage

    • @rohanabandara9122
      @rohanabandara9122 3 года назад +4

      ඒ වුනාට ඒක සුපිරි...

    • @navodyarathnayaka7408
      @navodyarathnayaka7408 3 года назад +4

      @@rohanabandara9122 ඇත්ත. කොහොම උනත් ඒ සින්දු මිනිස්සුන්ට අහන්න දෙන්න ඕනෙ. දැං ඉන්න අය සින්දුව දන්නෙත් නෑ ලතා මංගෙශ්කාර් දන්නෙත් නෑ තව ටික දවසකින් ආනන්ද සමරකෝන් දන්නෙත් නෑ

    • @dilkiapsara2868
      @dilkiapsara2868 3 года назад +2

      @@kanishkapiumal8448 oww nikmma iwarat una...kmk na itin master kiyana ewa gdak kalik ahalat nane api

  • @gayansandaruwan1997
    @gayansandaruwan1997 3 года назад +21

    කොරෝන රෝගීන් සියලු දෙනට ඉක්මන් සුව ලැබේවා..නාඩගම් කාරයෝ ආදරෙයි 💛

  • @InduwaraTV
    @InduwaraTV 6 месяцев назад +1

    නාඩගම්කාරයො සැමට තෙරුවන් සරණයි 🙏🏼

  • @jayanthabandara720
    @jayanthabandara720 3 года назад

    අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්,
    දන්ත ධාතුන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්,
    දෝනයක් ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන රුවන්වැලිමහා සෑරදුන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්,
    ජය ශ්‍රී මහා බෝ සමිදුන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්,
    මගේ මේ මව්බිමත් මව්බිමේ වෙසෙන සියල්ලෝ මත් මේ corona උවදුරෙන් ආරක්ෂා වෙත්වා....... සුවපත් වෙත්වා.......

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 3 года назад +47

    උළු චූටි මන්ත්‍රී ට කැමති වගේ😂

  • @UnseenLanka
    @UnseenLanka 3 года назад +15

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ බලයෙන් ලෝක මගේ රටේ සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා🙏
    සාදූ සාදූ සාදූ
    🙏🙏🙏

    • @nimalimadurika1842
      @nimalimadurika1842 3 года назад

      සාදූ....

    • @nimalimadurika1842
      @nimalimadurika1842 3 года назад

      මගේ රටට දලදා හිමි සරණයි.
      මුලු ලෝකෙටම දලදා සමිදුගේ පිහිටයි

    • @nimashadilukshi113
      @nimashadilukshi113 3 года назад

      🙏

  • @lassdaniel9424
    @lassdaniel9424 3 года назад +66

    මාස්ටර් ගෙ පංතිය බලාගෙන ඉන්න එක මාර කම්මැලි 💔

    • @lakshannilusha4749
      @lakshannilusha4749 3 года назад +5

      mn_asama_ekata.mn_wage_aya_godak_athi

    • @clashofclanthedevil7633
      @clashofclanthedevil7633 3 года назад +2

      කතාවෙම නම නාඩගම්කාරයෝ නේ අනේ

    • @AnnimaliaSL
      @AnnimaliaSL 3 года назад +6

      ඔව් බං ඉස්සරනම් ස්කිප් නොකර බැලුව දැන් ඒව ස්කිප් වෙනව හැබැයි 🙂

    • @nadundesilva22
      @nadundesilva22 3 года назад +3

      @@clashofclanthedevil7633 මෝඩ කතා කියන්න එපා. නාඩගම්කාරයෝ කියල ඇත්ත. ඒත් හොදින් ඉස්සර ඒවත් එක්ක මතක් කරල බලන්න දැන් ඕනවට වඩා ඒකේ කොටස් දානවා කතාව ගොඩක් දිග් ගස්සන්න වගේ. ඕනම දෙයක් ඕනවට තිබ්බම බෝරින් වෙනවා.

    • @chamalipriyanaka66
      @chamalipriyanaka66 3 года назад +1

      Apooo ekanam atta appa killo tikat maha apoo cheee

  • @dicksoncool3617
    @dicksoncool3617 3 года назад +38

    රටවල්වල දුක් ව්දින අපිට නාඩගම් කාරයෝ ටෙලි නාටිය අපේ මහන්සි නැති කරනවා ඔයලට බුදු සරණයි

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 3 года назад +32

    The song''Siri deru hela diva'' reminds me those days we performed it,for All Island competitions when I was schooling..Huge thanks to Nadagamkarayo for taking me to those precious days again.Old is gold!!!

  • @maduwa7638
    @maduwa7638 3 года назад +32

    මාලන්ටයි ගජමෑන්ටයි ආදරයේ කස්ටිය කෝ
    👇👍❤️

  • @lasa_official_02
    @lasa_official_02 3 года назад +62

    කතාව එපා වෙනවා සිංදු කිය කිය කලා ආයතනයේ කොටසම එක දිගට අදිනකොට😢එම කරන්න එපා🥺#swarnavahini tv

    • @hansakashehanofficial3632
      @hansakashehanofficial3632 3 года назад +2

      Ow සිරාවටම, අද වැඩක් නැ 😔😏

    • @charindupriyankara3935
      @charindupriyankara3935 3 года назад +3

      e kalaayathaneyen kiyanne.. hoda deyak.. aththa wistara.. gethaye therum, api nodanna godak dewal kathawak thulin apita denawei kiyanne kochchara deyakda balapan... oyawge teledrama aye lesiyen hedenakak neh... , labbe teledrama wal Love story walata wada meka patta .., watinakamin deyak ganin..

    • @hansakashehanofficial3632
      @hansakashehanofficial3632 3 года назад

      @@charindupriyankara3935 Ow eka aththa, Eth Winadi 2m 3m iwara krnna ඕන,

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 3 года назад

      @@charindupriyankara3935 eka nm etta. Mona taram dewal igena ganna puluwan da..

    • @Dilatec7078
      @Dilatec7078 3 года назад

      යාලුවනි මට subscribe 400ක් වෙන්න තව 8 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @Shevi__S
    @Shevi__S 3 года назад +53

    කුකුල් බබා මන්ත්‍රී අයියාට කැමතියි වගේ නේ 😁😁✌️

    • @clashofclanthedevil7633
      @clashofclanthedevil7633 3 года назад +2

      මන්ත්‍රී අයියත් ඉතින් අත ලෙවකන්න මීය කැඩුවේ නැහැනේ 😂😂😂😂😂

    • @Shevi__S
      @Shevi__S 3 года назад

      @@clashofclanthedevil7633 🤭

    • @clashofclanthedevil7633
      @clashofclanthedevil7633 3 года назад +1

      @@Shevi__S මනමාලන්ට හුලං වගේ 😂😂😂😂😂😂

    • @Shevi__S
      @Shevi__S 3 года назад

      @@clashofclanthedevil7633 ඇයි අනේ පොඩ්ඩී ඉන්නෙ 😄

    • @clashofclanthedevil7633
      @clashofclanthedevil7633 3 года назад +1

      @@Shevi__S යකෝ අමතක උනානේ . මනමාලනයා හුඹහ⁣ට ඇදෙන ගැරඩියා වගේ සරමකුත් ගහගෙන මාස්ටර්ගේ පංතියට ඇදෙන්නේ ඒකයි එහෙනම්

  • @sriyanikh3964
    @sriyanikh3964 3 года назад +3

    බාග්‍යා ගෙ සින්දුව අහනකොට ඒ කටහඩ ට ඇග පන නැතුව ගියා වගේ දැනුන හරිම ලස්සනයි

  • @nipunnimantha5677
    @nipunnimantha5677 3 года назад +3

    පට්ට... අද කාලේ ළමයි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් කතාවක්.. අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද අපේ ලන්කාවේ ඉතිහසයේ..අර් ඉන්දියන් මගුල් පෙන්නනවට වඩා මේ වගේ ආදර්ශමත් නාට්‍ය පෙන්නන එක කොච්චර දෙයක්ද ... අර සින්දුව කියන ලස්සන .. සුපිරි ...💐💐💐

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 года назад +34

    දිනෙන් දින උග්‍ර වෙන COVID වසoගතයෙන් මුළුමහත් ලෝකයාම ආරක්ෂා වේවා..🙏

  • @Oshada2005
    @Oshada2005 3 года назад +18

    මේ මොහොතේ කොරෝනා රෝගය වැලදී සිටින , ජීවිතයත් එක්ක පොරබදන සියලුම දෙනා දළදා සමිදු පිහිටෙන් සුවවේවා.🙏°°°

    • @newsongs58
      @newsongs58 3 года назад

      🙏🙏🙏🙏GODAK HODA පැතුමක් ..

    • @lihinifan1819
      @lihinifan1819 3 года назад +1

      හැමෝටම හොද වෙන්න ...

    • @sithiyama91
      @sithiyama91 3 года назад

      @@lihinifan1819 හෙල්ප් එකක් ඔනේ ...

    • @sithiyama91
      @sithiyama91 3 года назад

      මේ අපිටත් උදව් කරන්න ...

  • @RectousMaximus
    @RectousMaximus 3 года назад +57

    මාලන් සරමක් අදිනො බලන්න ඉවසිල්ලක් නතුව හිටියේ මන් විතරද...?😍

    • @RectousMaximus
      @RectousMaximus 3 года назад +1

      Mechcharaida balan hitiye???🤔🤔🤔

  • @eshanieshani4998
    @eshanieshani4998 3 года назад +1

    හරිම ලස්සනට සිංදුව කිවුවා තෙරුවන් සරණයි හැමොටම පරිස්සමෙන්

  • @studywithramithu1480
    @studywithramithu1480 3 года назад +9

    අම්මෝ මනමාලන්....සරමට සපත්තු දාලා සන්ග්ලාස් දාලා මාර ආතල්නෙ ඔයත් දෙන්නේ

  • @minolimalka6100
    @minolimalka6100 3 года назад +35

    අනේ අහන් ඉන්න හරිම ලස්සන කටහඩක් .... ලස්සනට ගීතය ගායනා කරා.. ❤️❤️❤️

  • @Shevi__S
    @Shevi__S 3 года назад +84

    අපේ ජාතික ගීය ගැන මාස්ටර් කියපු දේනම් වටිනවා 👌❤️‍

    • @anjani9958
      @anjani9958 3 года назад +2

      ඇයි ලතා මන්ගේස්කර් ගැන කියපු කතාව
      ඒවා ගැන අපි කවදාවත් අහලා නැ
      1955 වසරේදී රුපියල් 50.000ක් කියන්නෙ කොහොමද

  • @sandeepaniweerasinghe14
    @sandeepaniweerasinghe14 3 года назад +13

    ටෙලි නාට්‍යවලට ආසම සංගීතය🎶🎼 නර්තනය එකතු වෙලා තියන එක 💃 😍

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 года назад +40

    මෙච්චර කල් ජාතික ගීය ඇහුවට අද තමයි මෙච්චර විස්තරයක් දැනගත්තේ❤️❤️❤️🙏🙏🙏

    • @asankahannadige82
      @asankahannadige82 3 года назад

      1955 දී ලතා මංගේශ්කාර් මහත්මිය ..සිරි දැරු හෙලදිව පුරාතනේ..ගීතය ගායනා කලේ...මේ සඳහා එතුමිය රුපියල් 50000 ක් මිල නියම කර තිබුනා.මේ ගීතය ආනන්ද සමරකෝන් මහතාගේ නිර්මානයක්...මේ ගීතය ගායනා කල පසූ ඒ සඳහා වුනු රුපියල් 50000 ගෙවනු ලැබුවා ( 1955 දී 50000 ක් යනු කොපමන මුදලක්දැයි සිතන්න) මෙම මුදල ගත් වහාම ඇය ප්‍රකාශයක් කරනු ලැබුවා..එනම්..මෙවැනි ඉතාමත් අලංකාර වූත් සංකීර්ංණ තනුවක් අඩංගු විශිශ්ට ගීතයක් නිර්මානය කරන ලද ආනන්ද සමරකෝන් මහතා මාගේ ගුරු දේවයන් කෙනෙකු සේ සලකා මේ මුලු මුදලම ගුරු පඩුරු ලෙස ලබාදෙමි... යනුවෙන්...එලෙසම ඇය මෙම රුපියල් 50000 ආනන්ද සමරකෝන් මහතා වෙත පුදනු ලැබුවා...එසේමයි..ඇය තවත් යුග ගීතයක් ගායනා කරනු ලැබුවා...මේ සඳහා එවක ගායකයින් හතරදෙනෙකු ඉදිරිපත් කරන ලදුව ඇය තෝරාගත්තේ මොහිදින් බෙග් මහතාවයි...එම ගීතය වන්නේ ...ඉදිරියටා යමු සැවොමා ...යන ගීයයි...!

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 года назад +1

    Ma මොහොතේ korona ආසාදිතයින් seyalu දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම ❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @D.hasarel331
    @D.hasarel331 3 года назад +47

    එක අතකට රත්නෙත් හරි පව් නේද 😂
    අම්මටයි තාත්තටයි දෙන්නටම ළඟ ඉන්නෙ කුකුළයි හාමිනෙයිනෙ 😪

  • @chanugalaxy
    @chanugalaxy 3 года назад +13

    කාලෙකට පස්සේ බලන්න ලැබුන ලස්සන, අර්ථවත් සහ සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන නාට්‍යයක්...මේ වගේ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! 🤗🥰😍🤗🥰

  • @kumaripalika6502
    @kumaripalika6502 3 года назад +29

    මේ ගීතය ගායනා කරන කෙනා සංගිත ගුරුවරියක ද.හරිම ලස්සනට ගායනා කරනවා...

  • @nilangasandaruwan3013
    @nilangasandaruwan3013 3 года назад +4

    බුල කෙලපු උන්ට මේ වගේ පාඩමක් අහගෙන ඉන්ඩ බෑ 😂....ඉගෙනගන්න ආස අයට ගන්න ගොඩක් දේවල් තියනවා මේකෙ.

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 года назад

    ඇත්තටම හරිම සතුටුයි අපි මැදපෙරදිග ඉඳගෙන මේවා බලනවා පුදුම ගැමි කමක් පුදුම අවුරුදු ගානකට ඉස්සර ඒවා දැනගන්ඩ පුළුවන් මේ පුංචි කෙල්ල කොල්ලන්ට හොඳ ඇත්තටම උපරිම තාත්ති කන්ද මෙන් මෙය රචනා කරන කෙනාටත් බොහොමත්ම ස්තුතියි මෙන්න මේවගෙන් තමයි ඇත්තටම ජීවිත කාලය වුණත් දික් වෙන්න මෙන්න මේ ගැමිකමට අදාල දේවල් කරන කියනකොට තමයි

  • @achalagayani2845
    @achalagayani2845 3 года назад +86

    සරාලාගේ එළවළු බිස්නස් එකට ජයෙන් ජය 😜😜

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/qtn_JdBxUKI/видео.html

    • @mrsing5685
      @mrsing5685 3 года назад +1

      Owa parmparika besnes oya magul neme sara eka visual ekakkata giyanam goda magula elawalu bambiwa