Nadagamkarayo Episode 182 || ''නාඩගම්කාරයෝ'' || 30th September 2021

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 1,2 тыс.

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 3 года назад +921

    අනික කිරී පුතා කියන චරීතේ පට්ට...මොනවා උනත් මුල අමතක කරේ නෑ ♥

  • @nimanthiariyadasa7187
    @nimanthiariyadasa7187 3 года назад +82

    බැන බැන තරහා වෙවී....ඒත් මහාමෙරක් තරම් වූ සරාට තියෙන ආදරේ පාටලී දරාගෙන ඉන්න අපුරුව....💕💕💕💕💕

  • @maduwa7638
    @maduwa7638 3 года назад +1194

    _ලොකු හාමුදුරුවන්ට රඟපාන රහල් බුලත්සිංහල මහතාට දීර්ඝායුෂ ලැබේවා_ 🙏💚

  • @maduwa7638
    @maduwa7638 3 года назад +626

    _සරා ගමෙන් යනවා කියනකොට සුදු චූටිගෙ මූන. ඒ කියන්න කොච්චර බැන්නත් සුදු චූටි සරාට ආදරෙයි_ 👍❤️

  • @anuhasdinujaya302
    @anuhasdinujaya302 3 года назад +751

    මාලන් තමා ඒ ගමේ ඔක්කොටම මරු නම් දාන්නේ milk පුතා , white මල්ලි , අද little මුදියාන්සේ 😅 මාලන්ගේ ජෝගි හින්දා තමා කතාව ලස්සන 🙂
    මාලන් තමා හොදටම කරන්නේ

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 3 года назад +11

      ඇයි ඉස්සර කවඩියට, කලටියා 😂💔

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/Sa4pC4V6HeA/видео.html

    • @ashawijesinghe7399
      @ashawijesinghe7399 3 года назад +11

      Ai දියෝග tax

    • @toprank4971
      @toprank4971 3 года назад +7

      ඇයි කුකුල් බඩා,මිසිස් කුකුලා

    • @chamilayasas4871
      @chamilayasas4871 3 года назад +2

      Sirawatama

  • @CHANDRAPALA-h8i
    @CHANDRAPALA-h8i 3 года назад +315

    ❤සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගේ පිටපත්රචන කුසලතාවය අති විශිෂ්ටයි.🔥👏.
    ""නාඩගම්කාරයෝ සියලු දෙනාටම ආදරෙයි❤. ""

  • @ghjklbbvsaaavh
    @ghjklbbvsaaavh 3 года назад +114

    සරා කිරිපුතාට ගහලා එලවපු එක.හිතේ වත් නැ.👌 යාලුවෙක් අද කාලේ ඔහොම යාලුවො නැ.👌👌👌❤ආදරෙයි කිරි පුතා❤

  • @brindyatheresa4719
    @brindyatheresa4719 3 года назад +341

    ගජමෑන්--1 ❤
    කවඩියා -2❤
    කිරිපුතා__3 ❤ඔක්කොම අය.......අංක -❤-❤-❤-1 ❤ බොහෝ හොඳින් රංගනය යෙදෙනවා ...❤..කැමැත්තෙන් ,,❤,,ආසාවෙන් අපි බලනවා.❤.....👍👍👍👍👍👍👍👍👍🕊️

  • @nonstopsong994
    @nonstopsong994 3 года назад +410

    මෙච්චර කාලෙකට TV එකෙන් නාඩගම්කාරයෝ බලන්නේ නැතුව යූටිව්බ් එකෙන් විතරක් බලපු මම වගේ තවත් කට්ටිය ඉන්නවාද

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 года назад +44

    ලොකු හාමුදුරුවෝ චරිතය රහල් මහත්තයා ලස්සනටම රගපානවා අපි නොදන්න දේවලුත් මෙතනින් ඉගෙන ගන්න හම්බවෙනවා.කාන්තාවන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන දේ අදයි දැනගත්තේ ඒකත් මේ කතාවෙන් කතාව පට්ටම පට්ට සුපිරි

    • @roshanlakmal9366
      @roshanlakmal9366 3 года назад +1

      ඕක තමයි ඉතිං පංසලකට ගිහිං බණ අහන්නේ නෑ...මේකෙන් අහලා කියනවා ඒක දැනගත්තේ මේකෙන්ලු...😂 මරු ඉතිං...ඒ කරලා පංසල් වල ඉන්න හාමුදුරුවෝ ලට බනිනවා 😂👌

    • @pradeepnanayakkara6991
      @pradeepnanayakkara6991 3 года назад

      @@roshanlakmal9366 මම කතෝලිකයෙක් යාළු ඉතින් කොහොමද දන්නේ ජේසු කියපුවා ගැන මම දන්නවා

  • @perera8229
    @perera8229 3 года назад +198

    කවුරුත් කියන්නේ නෑ අඩ්මින් අයියා කරපු හැටි..
    ඇඩ්මින් අයියා තමා හොදටම කරේ 💥✌
    ඇඩ්මින් අයියට ලයික් එකක් දාගෙන යමු 😉✌❤

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/Sa4pC4V6HeA/видео.html

  • @dddxddxcg1079
    @dddxddxcg1079 3 года назад +177

    සරාගේ තාත්තාට දීර්ඝ ආයුශ පතමු යාලුවනේ 🕊️🌝💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +325

    හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 3 года назад +368

    මාලනුයි සරාගේ අක්කයි සෙට් වෙනකම් බලන් හිටියට වැඩක් වෙන්නැතිවෙයි. හැමදාම වගේ මෙහෙම වෙයි කියලා අපි හිතපූ විදියට සද්ධා මාමා කතාව කවදාවත් ලියලා නෑනේ..😁😥

  • @Dark-kb5vr
    @Dark-kb5vr 3 года назад +273

    මාලන් ගොනානම්
    රසිකා පොල් ගහ
    ඒක පට්ට ස්වර්ණවාහිනි....

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/Sa4pC4V6HeA/видео.html

    • @ashijayalal4295
      @ashijayalal4295 3 года назад +3

      පොල් පැලේ අනේ😂😂

    • @Dark-kb5vr
      @Dark-kb5vr 3 года назад +2

      @@ashijayalal4295 ammata siri............

  • @සිංදුසුරා
    @සිංදුසුරා 3 года назад +30

    මේකතාවේ පොඩි හාමුදුරැවන්ගේ චරිතයනම් ඇත්තටම පටිට පොඩි හාමුදුරැවනේ ඇත්තටම ඔය කරැනාවනම් අති උතුම්❤❤❤❤

  • @Shevi__S
    @Shevi__S 3 года назад +237

    Little මුදියන්සේ 😂😁🤘 අම්මෝ මාලන් 😁

  • @awishkasavindu7777
    @awishkasavindu7777 3 года назад +460

    ලක්වාසී ලෝක වාසී සියලුම ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා වේවා!🙏🙏

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 3 года назад +53

    ගමේ කවුරුත් එයාලා කරන්න ගියපු දේට උදව් කරන්න කැමති වුනේ නෑ 😢....සරා , කවඩියා , සුද්දාත් කිරි පුතා වගේ හෝටලේට ගිහින් හොදට දියුණු වෙලා ගමට එන්න.....ගොඩක් ආදරෙයි නාට්‍යයට ❤️
    සුභපැතුම් නාඩගම්කාරයෝ 💐
    සුභපැතුම් ස්වර්ණවාහිනී 💐
    Stay safe all 💖

  • @lashithayasas9484
    @lashithayasas9484 3 года назад +84

    පොඩි හාමුදුරුවෝ කිවුව කතාව ඇත්ත...කතා හදන අය දුර්වලයෝ,ඒවට සැලෙන අය ඊටත් වැඩිය දුර්වලයෝ🙏

  • @avidilshan3143
    @avidilshan3143 3 года назад +72

    මාලන් තමා ඒ ගමේ ඔක්කොටම මරු නම් දාන්නේ milk පුතා , white මල්ලි , අද little මුදියාන්සේ 😅 මාලන්ගේ ජෝගි හින්දා තමා කතාව ලස්සන 🙂

    • @ubetta99
      @ubetta99 3 года назад

      @@KaveeLK16 sub higakanna epa collo eka chater😂

  • @Gossip_Suppa
    @Gossip_Suppa 3 года назад +41

    පිස්සෙක් වගේ හිටියට මාලන් සුපිරි කොල්ලෙක් හැමෝටම උදව් කරන හිත හොඳ එකා 👌

  • @Maduva_LK
    @Maduva_LK 3 года назад +147

    ~පට්ට කතාවක් ශ්‍රී ලංකාවෙ ෆට්ටම එකක් සුපිරි~

  • @chamu9769
    @chamu9769 3 года назад +93

    සරා මාලන් ඉන්න කොටස් තමා ආසම ❤️😍 හරියම බලන්නේ අනික් කොටස් skip කර කර තමා 😂

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 года назад +50

    සුදු චූටිගෙ ආදරෙ අනේ ශෝක් අප්ප එහෙම ආදරයක් කොච්චර සැර දැම්මත් බැන්නත් ඒව ඇතුලෙ තියෙන්නේ පට්ට ආදරයක් 😊😊

  • @hashini9389
    @hashini9389 3 года назад +313

    කොච්චර දුරින් හිටියත් අවංක ආදරෙ හැමදාම රැඳෙනවා..❣️❣️❣️
    සරා 💞 සුදු චූටි
    කවඩියා 💞 ගීතිකා
    මං සුදු චූටි වුණානම් හොට්ටත් පෙරන් සරාව බදන් අඬලා ..🙈😂

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 3 года назад +76

    පව් බන් කවඩීයා...ගීතිකා එක්ක කතා ක්කරන්නම හම්බේන්නෑ නේ...😁♥

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 года назад +25

    ලොකු හාමුදුරුවෝ වගේ චරිත අප ජිවත්වන ශාසනයෙත් වැඩ වසනවා නමිිි අපේ ලෝකය වඩාත් හරවත්වෙිිිවි.thanks සද්ධා,ජයප්‍රකාශ් මහතා අැතුලු සියලුම දෙනාට.

  • @kkmm7738
    @kkmm7738 3 года назад +65

    Litil මුදියන්සේ. 😍😍😍 මාලන් ඔයා මරු . හැමෝටම නම්. දැම්මෙ ඔයා තමා

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 3 года назад +1

      ruclips.net/video/jPqYcbiEfcA/видео.html 🤯

    • @shan9820
      @shan9820 3 года назад

      මාලන්

  • @wathsalalakmali1851
    @wathsalalakmali1851 3 года назад +116

    සරා නම් පස්සෙන් ආවෙ නෑ, පාඨලී තමයි බලෙන්ම යන්නේ,🤔😛. මාලන් ඔයාට ගැලපෙනම කෙනා පොඩ්ඩි තමයි.👍❤️. කවඩියා නියමයි.👍😂, අදත් කතාව හොදයි.👍. සුද්දා, කවඩියා, සරා, මාලන්, ගීතිකා ❤️ අපේ කලාකරුවන් හැමටම බුදු සරණයි.🙏🙏

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/YHTUpFuBpLw/видео.html

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 года назад +61

    මාලන් නොදන්න ඉංගීසි වචන කියල එකේ තේරුම අහද්දි තමෛ මරු ඇක්ටින් මුදලාලිගෙ 🤣🤣

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka277 3 года назад +39

    පොඩි ළමයි දෙන්නාට කන්න දෙනවා දැක්කාම හරිම සතුටක් අවා රලහාමියාට කනට දෙකක් ගහන්න එකෙක් නැහැනෙ

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +254

    මාලන්ගෙ හිත හොඳ කමට ලයික් වැස්සක් දෙමුද

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад +1

      ruclips.net/video/YHTUpFuBpLw/видео.html

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 3 года назад +1

      ruclips.net/video/jPqYcbiEfcA/видео.html 🤯

    • @hirusadu3499
      @hirusadu3499 3 года назад +1

      😊👌😊👌😊

  • @නුවරඅහස
    @නුවරඅහස 3 года назад +44

    හදාගන්නට බැන්නට ..
    පොඩ්ඩක් තරහ ගත්තට..
    කොහොම හිත හදාගන්නද..
    සරා නුබ දුරක ගියාම ..
    ..සුදු චූටි ..

  • @ststatusproduction3803
    @ststatusproduction3803 3 года назад +133

    මාලන් සරාගේ අක්කට නියමට ගැලපෙනවා කියන උන් මේ කොනට👍👍😂😂

  • @maneesha_withanage
    @maneesha_withanage 3 года назад +84

    කවඩියා ගැන අවන්කවම දුක හිතුනා..ගීතිකාගෙන් ගමෙන් ගියාට කමක් නැද්ද කියල අහපු විදියට..🥺💔

  • @සොභාෂ්සෙත්මිණ
    @සොභාෂ්සෙත්මිණ 3 года назад +63

    මාලන් හරි සංවේදි මනුස්යෙක් බන් මාලන්ට කැමති අය මාලන්ට දෙමු ලයික් වැස්සක්

  • @niroshansenevirathne526
    @niroshansenevirathne526 3 года назад +4

    "Sara" ගමෙන් යනවා කියන කොටස මරම ආ...හරිම ලස්සනයි ....
    පාඨලී ගෙ ප්‍රතිවාරය හරිම ලස්සනයි ... මාර Romantic ....
    නියමයිනේ ..👍👍👍👍👍❤❤❤

  • @pubuduchamara2496
    @pubuduchamara2496 3 года назад +26

    Little මුදියන්සේ 😂.මාලන් තමයි පට්ටම චරිතේ ❤️

  • @YTS...
    @YTS... 3 года назад +25

    බුදුන්ගේ අනුශාසනා ..ටිකනම් මරු....ආසවෙන් අහන් හිටියා...💯❤️නාඩගම්කාරයො....👌

  • @lahirulakshan8762
    @lahirulakshan8762 3 года назад +104

    මොනා කිව්වත් සුදුචූටි සරාට ආදරෙයි....😜🙈🙉❤️‍🔥

  • @amithmadushanka6259
    @amithmadushanka6259 3 года назад +165

    මොනව උනත් සුදුචූටි තවමත් සරාට ආදරෙයි❤️ ගීතිකාත් එහෙම තමයි කවඩියාට ආදරෙයි 😍

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/Sa4pC4V6HeA/видео.html

    • @kovidawaidyaratneofficial8616
      @kovidawaidyaratneofficial8616 3 года назад +4

      සරා ට පාටලී ට කැමති ඒත් ගීතිකා කවඩියාට කැමති නෑ...

    • @shakyasithumini2939
      @shakyasithumini2939 3 года назад

      @@kovidawaidyaratneofficial8616 ඔව් නේත .... ගීතිකා කවඩියට කැමති නෑ..🤭🤭

  • @shanitvhd5369
    @shanitvhd5369 3 года назад +392

    මාලන් තමා හැම කරදරයකදිම සරා එක්ක හිටියේ පිහිට උනේ.සරාගේ අක්කා මාලන් කසාද බදිද

    • @sanjayaweerarathna7086
      @sanjayaweerarathna7086 3 года назад +9

      Mama hithanne oyawa badiy...😁😀🤠😉

    • @vsbrosis957
      @vsbrosis957 3 года назад

      ruclips.net/video/Sa4pC4V6HeA/видео.html

    • @hitmangeming178
      @hitmangeming178 3 года назад

      @@sanjayaweerarathna7086 😂

    • @avalon.r.s.w1694
      @avalon.r.s.w1694 3 года назад

      Yes of cause...

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 3 года назад +4

      එහෙම වුනොත් කතාව අසාර්තකයි. මාලන්ගේ හිත හොදකමට තමයි රසිකාටයි ,දරුවාටයි උදව් කරන්නේ. ඊට වඩා වටිනාකමක් මාලන්ගේ චරිතයේ තිබිය යුතුයි. උදව් කල පළියට ආදරය කීරීම බලාපොරොත්තු නොවිය යුතුයි. ඒක බාල දෙයක්.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 года назад +7

    ලංකාවේ ගෑනු න්ගේ ස්භාවය ,,පාථලී තුලින් ලස්සන ට ලියා තියෙනවා . දැන් සෙනාලි ගේ රගපෑම් හොඳයි , සද්දාමංගල නිර්මාණ ය සුපිරි , පිරිමි ටික මේක බලා ගෑනුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න , රන්ඩු නොකර .

    • @sanjayaweerarathna7086
      @sanjayaweerarathna7086 3 года назад

      Ganunwa katada therum ganna puluwan...antho jata... bahi jata😁😀🤠🤣😉

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 года назад +30

    මාලන් කියන්නේ උස් පහත්කම් නොබලා හැමෝටම උදව් කරන හිත හොද සංවේදී ආතල් කොල්ලෙක් මාලන් නිසා තමයි මේ කතාවේ රසයට වැඩියෙන්ම හේතු වෙන්නේ😊

  • @sajithdinusha5737
    @sajithdinusha5737 3 года назад +26

    අද විස්තරේත් සුපරි පරි තමා...🤩🤩🤩🤩🤩🤩👍👍👍සියලු රොග දුරු වේවා 😷😷🙏🙏🙏🙏

  • @SL_DreaMER_hUB
    @SL_DreaMER_hUB 3 года назад +45

    එක දවසක් වත් Tv එකෙන් බලපු නැති අය 🤪❤ (👍)....

  • @Lionking-su7re
    @Lionking-su7re 3 года назад +9

    👉❤️❤️❤️❤️❤️❤️👌👌
    අහිමි උනත් නුඹ ලදේ ….
    මට හඩන්න අවසර නෑ…..
    විලෙන් එහා ඉද නුබේ සුවද වත
    එතී ආ සුලං මගෙ මුව සිම්බා
    නොපැතූ අතකට අතදුන් දවසේ
    හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
    අහිමි උනත් …
    නුබ කැනදන් ගිය මංගල රිය නැගි
    දූලි වලාවන් මගෙ මුව සිම්බා…..
    අහිමි උනත් ..
    කියාගන්න බැරි දුකක් නිමන්නට
    නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා

  • @dinunisansala2184
    @dinunisansala2184 3 года назад +38

    ඔක්කෝමත් හරි මේ රත්නෙගේ කන්දොස්කිරියාව තමා ඉවසන්න බැ⁣රි

  • @SLeTV
    @SLeTV 3 года назад +195

    "අපි අහලා තිබුනට වඩා මාලන් මහත්තයාගාව මනුස්සකම තියෙනවා" කවුරුත් ආසම චරිතයක් වෙලා දැන් මාලන්ව....👍

  • @චරිතේ-zj4qn
    @චරිතේ-zj4qn 3 года назад +15

    පොඩී හාමුදුරූවන්ගේ චරිතයත් ❤️

  • @gayanbandara4415
    @gayanbandara4415 3 года назад +71

    ඇහුවේ නෑ.....ඇහුනා.........
    එහෙනන් මං යනවා..
    මිස්ට කුකුලා මුදලාලි ,මිසිස් කීකිලි මුදලාලි,කුකුල් බඩා 𝘢𝘯𝘥
    ජානකී.........😆😆😆😆😆
    ඒ දෙබස් ටිකනන් වැදුනා...මාලන්👍👍👍👍👍
    👇

    • @padmapadma4964
      @padmapadma4964 3 года назад +1

      😁

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 3 года назад

      අම්මෝ ඔව්.. හොඳ වැඩේ ජානු හෙවත් ජානකීට .🙄

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 3 года назад +100

    සරා ගමෙන් යනවට සුදු චූටි කැමති නෑ ....🌷🌷🌷❤️❤️

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 года назад +24

    ගීතිකා කිව්වොත් තමයි කවඩිය හෝටලේ රස්සාවට යන්නෙ.😎අනේ ඒ දෙන්නගෙ ආදලේ.❤️

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 года назад +40

    රත්නෙ කෑගහනකොට වලිකුකුල්ලු කෑගහනව වගේ 😁😁😁😁

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 года назад +4

      ලොකු බෙලෙක්කයක් සූරනව වගෙත්...කනත් හිරි වැටෙනව..

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад +4

      Ow ane Ape 🐕🐈nidagena idala ekaparata negitta saddeta😄😄

    • @anuruddhikaranathunga1d245
      @anuruddhikaranathunga1d245 3 года назад +3

      Amme ow

  • @Bro-eg3rj
    @Bro-eg3rj 3 года назад +64

    තම්බනේල් එකෙන්ම පේන විදිහට ගීතිකා කවඩියට කැමති පාටයි😍

    • @yasasdissanayake2999
      @yasasdissanayake2999 3 года назад +2

      ekanam aththa

    • @Chamod_imalka
      @Chamod_imalka 3 года назад +3

      සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා😂💔

  • @nera2448
    @nera2448 2 года назад +2

    සරා ගමෙන් යනවා කියනකොට සුදු චූටිට මුහුණ දුකින් පිරිලා. බැන්නට සරාට පට්ට අාදරෙයි.💖

  • @umeshdilshan6880
    @umeshdilshan6880 3 года назад +51

    ඊයෙ කිරිපුතා වැටෙද්දි හිනා ගියෙ කාටද😂

    • @ulindu.025
      @ulindu.025 3 года назад

      අපිට හිනාගියෙ නෑ

    • @umeshdilshan6880
      @umeshdilshan6880 3 года назад

      @@ulindu.025 හිනා වෙන්න තිබුනනෙ

  • @chanaplace2891
    @chanaplace2891 3 года назад +12

    කතුවරයා දක්ෂයි නම් ලස්සනයි හැගීම්බර ආදර කතාවක් ගොඩනගන්න පුළුවන් 💋

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 3 года назад +19

    අද තාමයි වාඩියේ හොද ම කොටස ගීයේ හා නැද්ද...👌👌
    සුදු චුට් ❤සරා

  • @nimchala3611
    @nimchala3611 3 года назад +22

    තරහ ගියත් හදවත මැද ගින්දරය.
    ගින්දර දිදී සෙනෙහස නම් වුනු වේය.
    සුදු චුටිගේ ඇති සෙනෙහස මහ මෙරය.
    සරාට තරහ පෙන්නුවේ ඒ ආදරය.
    සරා හටත් තරහක් යයි දුක වේය.
    සුදු චුටිගේ රුව ලග නිවි සැනසේය.
    නෙත ලග නෙතට ගැටුනත් සිත සැනසේය.
    දෙන්නට දෙන්නා හද මැද සෙනෙහස වේය.

    • @Lionking-su7re
      @Lionking-su7re 3 года назад +4

      කලෙකින් ඇවිත් නාඩගමට ගොඩවූවා
      දන්නා කියන අය ඇත්දැයි විමසූවා
      කවි රසයට කවි පදවැල්ටික දුටුවා
      කලකින් නොකෑ කෑමක් ලෙස හිත කීවා
      ❤️❤️👍👍👍

    • @nimchala3611
      @nimchala3611 3 года назад +2

      @@Lionking-su7re
      කවියෙන් කවිය ලී කවි දැන් අඩු වීලා.
      කවියත් නැතිව නොකියම අය සැගවීලා.
      මගේ කවි පේලි මං තනියෙන් ලියවීලා
      ආවට තුතයි කවි පද ගැන විමසාලා.

    • @Lionking-su7re
      @Lionking-su7re 3 года назад +1

      @@nimchala3611
      කවි ලියන්න කාලය දැන් හරස් වෙලා
      නාඩගමත් බලන්නෙ දැන් පමාවෙලා
      ජීවන මගේ නාඩගමේ රගපාලා
      කවියක් ලියනවා අවසන් නෑ ගොතලා

    • @sithijagunasekara538
      @sithijagunasekara538 3 года назад

      ඒක එලම

  • @malkifernando9714
    @malkifernando9714 3 года назад +46

    රත්නයගෙ කෑ ගැහිල්ල තමා 😂

  • @gemming9797
    @gemming9797 3 года назад +18

    කිරිපුතා කිව්වානෙ දබුල්ලෙ හොටල් එකක් වැඩ කියලා අපෙ twon එකත් ගැම්මක්හ් ආදරෙයි හැමදාම නාඩගම්කාරයො ❤❤❤🌍

  • @Gyzams
    @Gyzams 3 года назад +58

    ලෝක වාසී සියලුම ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා වේවා

  • @sudilabuthsara
    @sudilabuthsara 3 года назад +28

    මොනා උනත් මනමාලං හිත හොඳ කොල්ලෙක්.....කතාවට අලුත් පණක් මනමාලං ඉන්න එක....මේ දවස්වල කොහොමත් මනමාලංගෙ තමයි වැඩිපුර දෙබස් යන්නේ....මොනා උනත් ලස්සනට රඟපානවා.....❤️❤️😍👍👍

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 года назад +73

    අද නම් සුදු චුට් ට කියනවා නෙ සරා ගමෙන් යනවා කිය්ලා .දුක හිතෙන seen එකක් වගෙ නෙ අද

  • @chanukanethsara12559
    @chanukanethsara12559 3 года назад +8

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ.❣️❣️❣️😂

  • @NN-ve8rq
    @NN-ve8rq 3 года назад +87

    සුදු චූටි හැරෙන හැරෙන පැත්තට කතාව වෙලාවකට පෙන්නන්න බෑ 😂😂 ලොකුකම 😊

  • @madushaniwasala2531
    @madushaniwasala2531 3 года назад +2

    මේ නාට්‍යයේ හරිම ආදර්ශවත් අගය කළ යුතුම චරිත දෙකක් තමයි පොඩි හාමුදුරුවෝ සහ ලොකු හාමුදුරුවෝ.. පොඩි හාමුදුරුවෝ හරිම තාත්වික විදියට එම රඟපෑම කරනවා..

  • @satan_status_666
    @satan_status_666 3 года назад +73

    ඔන දෙයක් මාස්ටර්ගේ කලාඅයතනයේ කොටස් නැතුවා ඒ කොටස් දානවානම් කතාව අපිට පැයක් ඔනේ අර්යු අන්ඩර්ස්ටැන්ඩ් ස්වර්ණවාහිනී..🥲😹

    • @dinukachamod1413
      @dinukachamod1413 3 года назад +1

      sirawatama

    • @ROSHANIRONWORKS
      @ROSHANIRONWORKS 3 года назад +1

      Aniwaryen

    • @GeniusViral
      @GeniusViral 3 года назад +2

      අපෝ ඔව් වහ තමා කලා අයතනේ කොටස් 😤

  • @RectousMaximus
    @RectousMaximus 3 года назад +19

    කිරිපුතා නම් සබෑම කල්‍යාණ මිත්‍රයෙක් එකෙන්ම....😍😍😍

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 3 года назад +48

    ඒ කාලේ✨
    පොඩ්ඩි + මාලන්
    දැන්✨
    රසිකා + මාලන්

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 года назад +57

    සුදු චූටිත් විඩෙන් විඩේ වෙනස් වෙනවා හරියට නිකන් අහස වගේ..😁..
    වෙලාවකට මාර ආදරෙන් කතාකරනවා .මෙන්න යකු ඊටපස්සෙ යස්සනිවගේ.🤔

    • @දිමුතුදිමුතු-ට1ද
      @දිමුතුදිමුතු-ට1ද 3 года назад +6

      ඔයා දන්නෙ නැද්ද අන්න එතන තමයි සැබෑ ආදරේ තියෙන්නෙ.

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 3 года назад +5

      @@දිමුතුදිමුතු-ට1ද
      ඔව්නේ ..🙂.. නොකිව්වට ආදරේටනෙ බනින්නේ ..සුදුචූටී කපටිච්චි 🤣

    • @දිමුතුදිමුතු-ට1ද
      @දිමුතුදිමුතු-ට1ද 3 года назад +3

      @@wandanaminoliirugalbandar ආන්න ඒක නේ මිනෝලී ඔයාට තේරුනා..👍 good ..

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 3 года назад +2

      @@දිමුතුදිමුතු-ට1ද
      🤣🤣👍

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 3 года назад +1

      @Alpha Wolf
      කිකිළියෙ වගේ..?.🤣.

  • @නුවරඅහස
    @නුවරඅහස 3 года назад +34

    කවඩියා නහින්නෙ කට හින්දා😂😂

  • @චබීචබී
    @චබීචබී 3 года назад +31

    සරා කියපුව, කවඩියා කියපුව,සුද්ද කියපුව,කඋරුත් කියන්නෑ මාලන් කියපුව මාලන් තමය් හොදටම කරේ😂

  • @ashanedirisinghe8668
    @ashanedirisinghe8668 3 года назад +12

    හැමා්ම කියන්නේ ගජමෑන් කරපු හැටි මාලන් කරපු හැටි කවුරුත් කියන්නෑ මුදලාලි කරපු හැටි මුදලාලි තමයි හොඳටම කරේ😁😁 රංගනය විශිෂ්ඨයි,තාත්විකයි.

  • @imemedia1528
    @imemedia1528 3 года назад +42

    සියලු දෙනා සුවපත් වෙත්වා!!!

  • @ශානා-ජ6ශ
    @ශානා-ජ6ශ 3 года назад +23

    අපේ හාමුදුරුවන්ට දේමුද ලයික් වැස්සක් 👌👌👌👌

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 года назад +69

    මාලන් සරාගෙ මස්සිනා වෙයි වගේ🙈
    එහෙම උනොත් හොදයි🙃

    • @buddikalakmal5611
      @buddikalakmal5611 3 года назад +2

      කුකුල් පැටියා පවු

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 года назад +2

      @@buddikalakmal5611
      කුකුල් පැටියා අපේ මාලන්ට සද්දෙ දානවනෙ ....... 😐😐

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 3 года назад +1

      @Bawanthi Samaranayaka 😊❤️‍

  • @classictelevision4677
    @classictelevision4677 3 года назад +12

    ශිවගුරුනාදන්,සද්ධාමංගල,චාමර ත්‍රිත්වයේ සුසංයෝගය අතිවිශිෂ්ටයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @studywiththara
    @studywiththara 3 года назад +9

    රත්නෙගේ කෑගැහිල්ල තමා මරු 😂

  • @wasu..6104
    @wasu..6104 3 года назад +11

    නාඩගම්කාරයෝ් ටෙලි නාට්‍යයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි..සියලු දෙනා නිරෝගී වේවා!!

  • @slcricket4970
    @slcricket4970 3 года назад +12

    සරාගෙ අම්මට ලයික් වැස්සක් දාමු

  • @thisanka7091
    @thisanka7091 3 года назад +6

    පොඩි හාමුදුරුවන්ගෙ කරුනාවන්ත කම...❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤

  • @dulanganabandara8172
    @dulanganabandara8172 3 года назад +8

    nadagankaroyoi walawettuwai witharai asawen balana drama deka.. 🙏💚

  • @oshadhisandamini8902
    @oshadhisandamini8902 3 года назад +34

    😂 ඇයි රත්නෙ හැමදාම ඔහොම බෙරිහං දෙන්නෙ 😂😂....

    • @Chamod_imalka
      @Chamod_imalka 3 года назад

      මං දන්නෙ කොහොමද 🙄😂💔

    • @adesilva3576
      @adesilva3576 3 года назад

      😂😂😂

  • @rithupraboda..8526
    @rithupraboda..8526 3 года назад

    Little මුදියන්සේ.... Ammooo ඒක මරු.. 😂😂😂😂😂

  • @spvlogs375
    @spvlogs375 3 года назад +20

    සරා යනවා කීවහම සුදු චූටිට අව්ල් ගියා 😐😐

  • @kanthikulathunga590
    @kanthikulathunga590 3 года назад +2

    ගීතිකා හොදටම චරිතය නිරූපනය කරනවා ඇයට මම ගොඩක් ආසයි .♥️😘 මම කැමතිම නිලිය ඇය .දිගුකල් හොදින් ඉන්න ලැබේවා 😍😊♥️

  • @GamingJeNNa
    @GamingJeNNa 3 года назад +19

    ලිට්ල් මුදියන්සෙ 🤣🔥

  • @sasindu7843
    @sasindu7843 3 года назад +25

    කාලෙකින් හොද එපියක් ❤️❤️

  • @r.d.kroadkiller3909
    @r.d.kroadkiller3909 3 года назад +79

    සරා සහ මාලන් නෑදෑයෝ වෙයි කියල හිතන්නෙ කවුද

    • @dulithachamikara7228
      @dulithachamikara7228 3 года назад +1

      මටනම් හිතෙන්නෙ නෑ බන්.
      බොරු මනස්ගාත ඔලුවට දාගන්න එපා බන්.
      පාඩුවෙ හිටපන්🤣🤣

  • @prarthanarashmimala3811
    @prarthanarashmimala3811 3 года назад +28

    මාලන් හිත හොද කොල්ල හැබැයි

  • @MaduSLVlogs
    @MaduSLVlogs 3 года назад +11

    මාලන්❤ රසිකාගේ ආදරයට කැමති අය කවුද ....

  • @sashikamalshan9068
    @sashikamalshan9068 3 года назад +3

    සුදු චුටිකෙ හැගිම් ප්‍රකාශය මරු 😔🥺

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 года назад +6

    "ආවේණික දුක්ඛ" සූත්‍රය ....ඒ නමවත් අසා දැනගත් එක ලොකු දෙයක්.....

  • @wasanthigamage6037
    @wasanthigamage6037 3 года назад +2

    17:13 ආවේණික දුක්ඛ සූත්‍රය(සූත්‍ර පිට. ,සංයුක්ත නි.) :-
    මහණෙනි, පුරුෂයන් හැර ස්ත්‍රියටම සාධාරණවූ ස්ත්‍රියම විඳින්නාවූ මේ දුක් පසක් වෙයි. කවර පසක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රිය ළාබාල කාලයෙහිම ස්වාමිකුලයට යයි. නෑයින්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර ස්ත්‍රියටම සාධාරණවූ මේ පළමුවැනි දුක ස්ත්‍රිය විඳිය“තවද මහණෙනි, ස්ත්‍රිය ඔසප්
    වෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ දෙවෙනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද, මහණෙනි, ස්ත්‍රිය ගර්භනී වෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ තුන් වැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද මහණෙනි, ස්ත්‍රිය දරුවන් වදයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ සතරවැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම විඳියි. තවද මහණෙනි, ස්ත්‍රිය පුරුෂයාට උපස්ථාන කරන්නියක් බවට පැමිණෙයි. මහණෙනි, මේ ස්ත්‍රියටම සාධාරණවූ පස්වැනි දුක පුරුෂයන් හැර ස්ත්‍රියම අනුභව කරයි.”

  • @yatraceylontours1126
    @yatraceylontours1126 3 года назад +21

    අද ලොකු හාමුදුරුවෝ ග්‍රාමසේවකටයි ලේකමාටයි කියපු දේම නේද උපුල් ශාන්ත සන්නස්ගල සර් Royal Taprobanian channel එකේ හැම පෝය දවසටම කරන "වාරු දෙන බණ කයිවාරු" වැඩසටහනේ "බුද්ධ කාලීන අභිසාරිකවෝ" කියල පැහැදිලි කරේ. මේ කතාවයි ඒ කතාවයි නියමෙට ගැලපුනා.🙏

  • @gaminiranasingharanasingha6687
    @gaminiranasingharanasingha6687 3 года назад +61

    ලොකු හාමුදුරුවන්ගේ චරිත නිරූපණය නම් හොදයි...

    • @maniladesilva
      @maniladesilva 3 года назад

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏 ❤️🙏😥

  • @jacmjayakody1212
    @jacmjayakody1212 3 года назад +4

    සුපිරි විස්තරෙ කෙල්ලෙක් කොල්ලෙකුට ආදරය කරන විදිය ඉගෙන ගනිල්ල දෙපාර්ශවයටම බොහොම වැදගත්